No video

පෑන් කේක් හරියට රසට හදමු | sri lankan pan cake💓M.R KITCHEN💓

  Рет қаралды 1,041,450

M.R kitchen

M.R kitchen

Күн бұрын

පාන් පිටි 200g
පොල් 170ml
බිත්තරයක්
සීනි ග්‍රෑම් 100g
පොල් බෑයක පොල්
කහ කුඩු තේ හැඳි භාගයක්
කරද මුංගු හතරක්

Пікірлер: 510
@user-og3tv3qk7w
@user-og3tv3qk7w 2 жыл бұрын
මමත් අරාබි කුක් කෙනෙක්..ඒත් 🇱🇰 කෑමක් හදන්න හිතුන ගමන් MR ව තමා මතක් වෙන්නේ..දන්න දෙයක් හැදුවත් පුරුද්දක් විදිහට මේ පැත්තට එනෝ ❤️❤️❤️❤️
@MuthuRaj-fn6kg
@MuthuRaj-fn6kg Жыл бұрын
Mashalla
@CEYLON.CHEFDON
@CEYLON.CHEFDON Жыл бұрын
Even use to be a habit now 😊
@playandmakecraftswithsheza9728
@playandmakecraftswithsheza9728 Жыл бұрын
Ohhh❤❤❤
@sakiduadithya1026
@sakiduadithya1026 8 ай бұрын
අම්මා කියන බොරු 😂😂😂
@dewmiahinsa9093
@dewmiahinsa9093 6 ай бұрын
😊
@AIUNIX
@AIUNIX Жыл бұрын
බොහොම ස්තුතියි අපිට රස පැන්කේක් හදන්න කියලා දුන්නට 😊😊😊
@lazylizard6682
@lazylizard6682 8 ай бұрын
ටික් ටොක් ඵකේ පස්ස නටව නටව ඉන්න කෑලි නැතුව මෙන්න මේ වගේ හැමදේම හදන්න පුළුවන් කෙල්ලෙක් බඳින්න හම්බවුනොත් ඒකත් ඉතිං පිරිමියෙක්ගේ පින තමා..❤
@dedunufernando2444
@dedunufernando2444 3 жыл бұрын
මම අද හැදුවා ඔයාගේ මේ recipe එකට හරිම රසයි.thanks
@sriyaniliyanage7050
@sriyaniliyanage7050 3 жыл бұрын
ඇත්තටම බැලු බැල්මට කන්න හිතෙනවා අද හදනවා ගොඩක් ස්තුතියි.....
@SLCryptoFamily01
@SLCryptoFamily01 3 жыл бұрын
මාත් හැදුවා කියපු විදිහට හරිම රසට ආවා Thank you
@alasmawiz
@alasmawiz 3 жыл бұрын
බොහොම ස්තූතියි ස්තුතියි දැනුවත් කලාට හා වැඩසටහන්තව වැඩසටහන් ඉදිරියට අරගෙන එන්න කෑම හදන විදිය
@kayunniyun3215
@kayunniyun3215 2 жыл бұрын
Api ada hdnw
@danukasanje
@danukasanje 3 жыл бұрын
අපි අද හැදුවා හුගාක් රසයි.ගොඩක් ස්තූතියි අක්කේ.👍
@tharushatharanga6597
@tharushatharanga6597 Жыл бұрын
Ppl
@namalrathnayaka2568
@namalrathnayaka2568 2 жыл бұрын
ඔන්න අපිත් අද හැදුවා ෆෑන් කේක්.. කොල්ලො උනාමත් ඕනී කෑමක් හදන්න ඉගෙන ගන්න ඕනී.😃 තෑන්ක්ස් කියල දුන්නට.
@iroshaniwickramasinghe9228
@iroshaniwickramasinghe9228 Жыл бұрын
Kollontath rasata kema hadanna puluwan ..mage mahaththayata matsth wada radats uyanns puluwan
@SuzanVandervot
@SuzanVandervot 5 ай бұрын
පෑන් කේක්
@imalsharuwanthi3248
@imalsharuwanthi3248 2 жыл бұрын
අක්කෙ මම ඔයාගෙ රෙසිපි වලින් හදපු 3වෙනි කෑම එක එකත් හොදටම ආවා රසම රසයි 🥰 පෑන්කෙක් එක
@priyangikaepitawela9957
@priyangikaepitawela9957 2 жыл бұрын
හරි ම රස සුපිරි කෑමක් ..........නියමයි...
@user-sk9jg4hs7q
@user-sk9jg4hs7q 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .ඒ වගේම කැරමල් පුඩිමක් හදන්න කියාදෙන්න
@chathurisenavirathna3092
@chathurisenavirathna3092 3 жыл бұрын
Api haduwa godak rasai attama ada tamai hariyatama pancake haduwe thank you
@s.m.imedha.5790
@s.m.imedha.5790 2 жыл бұрын
අක්කේ අපිත් තනියම අම්මගේ උදව් නැතුව පලවෙනි පාරට හැදුවා රසට ගොඩක් ස්තූතියි වීඩීයෝ එකට🙏🙏🙏🙏
@user-xv1zn8jk8m
@user-xv1zn8jk8m 10 ай бұрын
Harima pahadiliwa kiyala denawa, thank you. 🙏
@playandmakecraftswithsheza9728
@playandmakecraftswithsheza9728 Жыл бұрын
I ❤ pancakes ..... who loves pancakes like meee... like😂😂
@nethmiupekshala3459
@nethmiupekshala3459 8 ай бұрын
මමත් ගොඩක් කෑම හදුවෙ අක්කගෙ recipe බලලා...රසට ආවා... ස්පන්චි, පුස්නාම්ප, කැවුම්,අලුවා rice
@janiduchaturanga5804
@janiduchaturanga5804 2 ай бұрын
මරැනෙ
@GamageThushatimadhubhashani
@GamageThushatimadhubhashani Ай бұрын
Danne nethi ekk igena gattma hadawathin sthuthi koyanna oan. Maath mr kitchen eken seeni sambal… pan cake .. wambatu moju…. KTlat…kiribath…..mari pudin …wade… elawalu rotiii Kisima getaluwak nethiwa prathMa wathwata hadagtta. Hadanna igena gtta. Den mata waradinne ne. Ithin godak sthuthi . Mr kitchen. Oyage wishesathwaya thamai adu dewal walin hadagnna puluwan. Maha bara wachana ne. Harima saralai. Jayaweqa oba thumeetA
@ravindralakmal6709
@ravindralakmal6709 2 жыл бұрын
අද මම හදනවා... අක්කා කියපු විදිහටම මම බිත්තර රොටි හැදුවා 😋😋 හරිම රසයි...
@chathuniimasha141
@chathuniimasha141 11 ай бұрын
Harima lassanata kiyala denawa 😍😍 thank you akki 🥺❤️
@NalikaKalpani
@NalikaKalpani 2 ай бұрын
ආසම කැමක්. නැන්දම්ම හදලා දෙනවා මරම රසයි.
@user-ej9od7wg5z
@user-ej9od7wg5z 2 ай бұрын
අපිත් මේ දැන් හැදුවා අක්කේ හරිම රසයි ❤
@user-yi8qb9gs2p
@user-yi8qb9gs2p 3 ай бұрын
හොද රෙසපි එකක් .මම ආසයි පෑන්කේක් කන්න.ඔයාට තැන්ක්ස් මේවගේ කෑම හදන රෙසපි දානවට❤❤❤❤❤😊😊
@tharushadananjana7871
@tharushadananjana7871 3 жыл бұрын
අපේ අම්මා ඔය විදිහට පැන් කේක් හැදුවා පැන් කේක එක මරු
@madhushani3555
@madhushani3555 3 жыл бұрын
මං හැදුවා ගොඩාක් රසයි ❤️👍 අක්කී
@NishadikaNimmi-qt6xh
@NishadikaNimmi-qt6xh 5 ай бұрын
මාත් හැදුවා හරිම රසයි👍👍👍👍👍👍👍👍👍
@nayanikanchana3167
@nayanikanchana3167 3 жыл бұрын
Thanks akki ada mamat heduwa harima rasai. Mata hemadama pola peni eka waradinnawa eta oya kiyala dipu vidiyata heduwa rasai...
@krishanthiudayamali1314
@krishanthiudayamali1314 3 жыл бұрын
හරිම රසයි😋😋
@krishanthiudayamali1314
@krishanthiudayamali1314 3 жыл бұрын
💗💗
@madhumalkumari
@madhumalkumari 6 ай бұрын
මමත් MR kitchen ඒකෙන් තමා බලලා හදන්නේ.eyage කෑම සුපිරි
@arunadissa4869
@arunadissa4869 7 ай бұрын
Onna math haduwa,thank you kiyala dunnata
@naveenmunasinghe3173
@naveenmunasinghe3173 3 жыл бұрын
මෙකත් හැදුවා...thank you ❤ රසට ආවා
@statusvideos2451
@statusvideos2451 2 жыл бұрын
@
@priyangikaviyanage5993
@priyangikaviyanage5993 3 жыл бұрын
මමත් හැදුවා.හොඳට තිබුනා .thanks
@wijerathna2472
@wijerathna2472 10 ай бұрын
බලාගෙන ඉදලම බඩ පිරුනා ආය හදන්න ඕන නැ ඔයා හැදුව ඒවම කෑවා හරිම සසයි 😁😁😁😁😁
@kapiladayawansa739
@kapiladayawansa739 3 жыл бұрын
ඒක ගොඩක් ලේසියෙන් හදන්න පුලුවන් ගොඩක් ස්තූතියි
@lpsl7391
@lpsl7391 3 жыл бұрын
අපිත් හැදුවා හරි ම රහක්😋 තියෙන්නේ😋 ඔයාට බොහොම ස්තුතියි 💖💖
@lakshikaanhettigama933
@lakshikaanhettigama933 2 жыл бұрын
අපි එක දවසක් හැදුවා. හරිම රසයි. අදත් හදන්න හදන්නෙ.😊🤗
@sameetha7524
@sameetha7524 3 жыл бұрын
hadanna asa widiyata kiyala dunna thanks..
@damithachandasiri8192
@damithachandasiri8192 3 жыл бұрын
මගේ waif හැදුවා හරිම රහයි කන්න කන්න ආස හිතනවා ඔබ තුමිය හදන විදියටම හදනවා හරි පැහැදිලිව කියා දෙනවා මෙ මැඩමි ❤️❤️ආදරෙයි අපේ පවුලේ සියළු ම දෙනාම පරිස්සමින් ඉන්න ❤️❤️👍😷😷😷😷 මැඩමි 👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾👩‍🌾 thank මැඩමි 🤗🤗🤗🌷🌷🌷🌷දිර්ඍයුවෙිවා! 🌷🌷🌷🌷 2021
@manjulaupulkumara167
@manjulaupulkumara167 3 ай бұрын
මමත් හැදුවා ගොඩක් රසයි
@ashanfernando3403
@ashanfernando3403 2 жыл бұрын
Akki,adA mama pancake haduva. haria rasata lassanat ava goodak thanks.
@nuwanaselag
@nuwanaselag 2 ай бұрын
මන් මේ දැන් හැදුවා සුපිරි කෑමක්….😊
@dayarathanadabare2390
@dayarathanadabare2390 3 жыл бұрын
Apith haduwa harima rasai .
@imashasewwandi6259
@imashasewwandi6259 Жыл бұрын
අපිත් හැදුව හරිම රසයි
@dineshisenarathne3808
@dineshisenarathne3808 Жыл бұрын
හැදුවා 😚
@sachinisenarath
@sachinisenarath 2 жыл бұрын
අපිත් හැදුවා ගෙදර හැමෝම රසයි කිව්වා ස්තුති ඔයාට♥️
@JanulySings
@JanulySings Жыл бұрын
Oyage recipe eka follow karala meka haduwe, harima rasai. Thank you❤
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 3 жыл бұрын
Ane math ada haduwaa me kana gaman rasai akkiyooo 😋😋😋😋
@Noty_2
@Noty_2 3 ай бұрын
Mama haduwa අද. හරිම රසයි ❤️
@DilrukshiSilva-zz2yp
@DilrukshiSilva-zz2yp 2 ай бұрын
Mamai aiyai haduwa.harima rasai. Thanks akke.
@h.mparanavitharana2827
@h.mparanavitharana2827 2 жыл бұрын
Maru API heduwa,
@roshanfernando2316
@roshanfernando2316 Жыл бұрын
Oya kiyala දෙන විදියට හදන්න පහසුයි .sobana na.
@damyanthikumari6656
@damyanthikumari6656 2 жыл бұрын
තැන්ස්. ඔයාට. මිස්. මම පැන් කේක් හැඋුවා පොඩි. පොඩි. දේවල් වලින්. කැම. හදන්න. අපිට. කියලා දෙනවට. ගොඩක් පිං
@heshinitharushika5193
@heshinitharushika5193 2 жыл бұрын
Thanks harima vatinava😜
@niroginegabriel8822
@niroginegabriel8822 2 жыл бұрын
Thank you akkiya , mn meka ada haduva , mn thama scl yanava but mama oyage recipe try kara , thank u පැහැදිලිව කියලා දෙනවට
@jayanthichandralatha6989
@jayanthichandralatha6989 2 жыл бұрын
U
@chamaliwijesekara5700
@chamaliwijesekara5700 Жыл бұрын
Thank U very much... Oyaen mama godak dey igana gaththa. 🙏🙏🙏
@inokadamayanthidodangoda7353
@inokadamayanthidodangoda7353 3 жыл бұрын
👍හරිම ලේසියි හදන්න පුළුවන් 👍
@yamunagayani1202
@yamunagayani1202 2 жыл бұрын
Hodai😋😋
@chamarihewawitharana2323
@chamarihewawitharana2323 Жыл бұрын
මම හදලා බලන්නම් Thank-you Thank-you Thank-you
@udithagunasekara
@udithagunasekara 3 жыл бұрын
Thanks for your yummy & superb recipes. Ihave tested some recipes and all are very testy.👍
@diwya7268
@diwya7268 3 жыл бұрын
@asankarandil3611
@asankarandil3611 3 жыл бұрын
Wow niyamaui👌👍👍
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Wow ewai lassana...😍😍😍
@kamanikeerthika5905
@kamanikeerthika5905 3 жыл бұрын
Akkige resipi godak lesii. Thank you.♥️♥️♥️♥️♥️
@ruvininisansala3740
@ruvininisansala3740 3 жыл бұрын
😍❤ Favorite Cooking Chanel
@kumudunimanal6811
@kumudunimanal6811 5 ай бұрын
😊
@virajitha8778
@virajitha8778 3 жыл бұрын
Excellent
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 3 жыл бұрын
Onna mamath haduwaaa..bohoma sthuthi.❤️❤️❤️❤️
@sandunimadushika1987
@sandunimadushika1987 8 ай бұрын
Akka kiyala dunna widihata haduwa marama rasai mn laga karadamungu tibun na et vanila damma thnx akke❤
@dinu915
@dinu915 2 жыл бұрын
Pan cake pacha Gahan nathuwa hadana vidiha kiyala Denawata godak thank you,..👍👍
@sjsj7451
@sjsj7451 3 жыл бұрын
රසම රසයි
@user-ys1qo6xb4s
@user-ys1qo6xb4s 2 жыл бұрын
රසයි අක්කා
@HarshanNuwan-qn7mn
@HarshanNuwan-qn7mn 2 жыл бұрын
පෑන් කේක් හරිම රසයි.හදන්නත් හරිම ලේසියි
@gayandinujaya1820
@gayandinujaya1820 3 жыл бұрын
හරිම රසයි
@kalanidevika4458
@kalanidevika4458 2 жыл бұрын
මම අදයි හැදුවේ ..හරිම රසට තියෙනවා .. ඔයාගෙ recipe තමයි මම දැන්න follow කරන්නේ ..❤ thank you so much for everything s ..Good Luck ...🤗
@nethmidilshani2079
@nethmidilshani2079 Жыл бұрын
මමත් කෑමක් හැදුවොත් ,,,MR ව තමයි ඉතින් ❤❤🎉
@lasanthadissanayaka407
@lasanthadissanayaka407 3 жыл бұрын
🙂👌 fantastic .
@sreehani2930
@sreehani2930 8 ай бұрын
ඹයාගෙ විඩියෝ ඒක බලලා මමත් හැදුවා ❤
@renukapriyadarshani5227
@renukapriyadarshani5227 Жыл бұрын
මාරයි. අපිත් හැදුවා ගොඩක් රසයි. ස්තුතියි. අක්කේ
@manishabodhi1149
@manishabodhi1149 2 жыл бұрын
Math haduwa mekaa harima rasata awa...
@user-on8nr5gn3j
@user-on8nr5gn3j Жыл бұрын
mamath ada haduwa.godak rasai .akki kiwwa gaanama hadanna puluwan una.mata paan cake hariyata hadaganna baruwa unne.thanks
@ranjaniranja5175
@ranjaniranja5175 3 жыл бұрын
Oya Hari pahadiliwa lassanara therena widihata kiyala denawa akke
@africanvoiletsinkandy5939
@africanvoiletsinkandy5939 Жыл бұрын
Mamath haduwa. Harima rasai. Hodata haduna. Thanks a lot
@sriyanisriyani7194
@sriyanisriyani7194 2 жыл бұрын
මමත් ada හැදුවා ගොඩාක් rasai thank you
@__Thimu_Girl_
@__Thimu_Girl_ 4 ай бұрын
Apith haduva.harima rasayi 😋😋🤗
@ameeshakavindi2842
@ameeshakavindi2842 3 жыл бұрын
Good luck
@ameeshakavindi2842
@ameeshakavindi2842 3 жыл бұрын
Api heduwa
@madhushanimadhushani5611
@madhushanimadhushani5611 3 жыл бұрын
මම හැදුවා ගොඩක් රසයි ලස්සනයි ඔයාට ගොඩක් ස්තුතියි 🙂🙂
@mendismandismadura5931
@mendismandismadura5931 3 жыл бұрын
Thank you verymuch it is very easy ....hope to get more and more in future too.
@sanitasanita7662
@sanitasanita7662 3 жыл бұрын
රස..දැනුනා
@madhurangidinushika4457
@madhurangidinushika4457 3 жыл бұрын
Harima rasata awa akka.thanks
@user-nt4lu9og7n
@user-nt4lu9og7n 2 жыл бұрын
Today im made this pancake it was come amazing 😍❤️it is very tasty thank my family members are enjoying this pancake thank you mr kitchen 💕❤️
@ramanirathayaka3345
@ramanirathayaka3345 2 жыл бұрын
Maru 🙂💫💫💫🖤
@seethabandara553
@seethabandara553 Жыл бұрын
Supiriuatama haduna isthuthi ♥
@kasunikawmada4492
@kasunikawmada4492 Жыл бұрын
Labewa
@rathnayakarathnayaka9420
@rathnayakarathnayaka9420 5 ай бұрын
Apith haduwa harima rasai
@senuranimsara8601
@senuranimsara8601 Жыл бұрын
හරිම ලස්සනයි
@dinudisandanuwani7009
@dinudisandanuwani7009 3 ай бұрын
👌
@kiteemeow5273
@kiteemeow5273 3 жыл бұрын
This is so tasty
@nokaSir
@nokaSir 2 жыл бұрын
Godak istuti.
@30sabina76
@30sabina76 2 жыл бұрын
🥰🥰🥰🥰❤
@RavinduMadusj
@RavinduMadusj Ай бұрын
😊😊
@thushanihhgbfbusilwa2960
@thushanihhgbfbusilwa2960 3 жыл бұрын
ඔයාගේ කෑම හරිම රසයි 😘😘😘😘😘😘😘😘😘😘
@user-if4bk8lg9c
@user-if4bk8lg9c 2 ай бұрын
Akki maat haduwa rasata awa thanks Ana oyata❤ MN oya hadana karma okkoma waga hadanawa❤ thanksssss
@dilinihansika2445
@dilinihansika2445 Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි
@user-sx1rs8fn6z
@user-sx1rs8fn6z 6 ай бұрын
Me vage recipe dena oyata godaaak ස්තූතියි ❤
@chamilapushpakanthi9897
@chamilapushpakanthi9897 3 жыл бұрын
නියමයි අක්කී.
@inokashamali
@inokashamali 4 ай бұрын
Oya kiyala denawa supiriyata
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 20 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 20 МЛН