අවුරුදු කෑම මේසෙට රස උතුරන ආස්මි නියම රසට|Sri Lankan Traditional Sweet Asmi Recipe(Eng Sub)|New Year

  Рет қаралды 42,616

Tharuz Cafe

Tharuz Cafe

Күн бұрын

Пікірлер: 123
@sanduniliyanage9797
@sanduniliyanage9797 Жыл бұрын
ඔයාගේ විඩියෝ එක බලාගෙන ඒ කියන විදිහට ම ආස්මි හැදුවා.හොඳ ට ආවා රසටත් තිබුනා .ඔයාට ගොඩක් ස්තුතිය .
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Aww this is awesome!!! බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! අපේ අම්මා ගොඩක් සතුටු වෙයි!!! Great! ❤️😊❤️
@lbmanika7551
@lbmanika7551 Жыл бұрын
qqqqqq
@WijerathnaSunil
@WijerathnaSunil 10 ай бұрын
ම්
@IndraMalkanthi-fz2tm
@IndraMalkanthi-fz2tm Ай бұрын
Mata thawema asmi hadaganna bahana.hariyata padama anna nahana.
@tharuzcafe
@tharuzcafe Ай бұрын
අපි ගොඩක් tips කියලා දුන්නා වීඩියෝ එකේ. කීප සැරයක් පොඩි ප්‍රමාණයකින් හදලා බලන්න, අත හුරු වෙනකොට හරි යයි ☺️❤️
@SachiniRathnayake-m2z
@SachiniRathnayake-m2z 4 ай бұрын
Anei oyat godakm pen sedda. Wena,. Mamth hedua asmi me wediyo ak blal. Thanss oyat
@tharuzcafe
@tharuzcafe 4 ай бұрын
බොහොම ස්තූතියි අත්දැකීම බෙදා ගත්තාට!🧡☺️
@englishvoyage4308
@englishvoyage4308 Жыл бұрын
You explained everything beautifully. Thank you so much ❤
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Thank you so much for your kind comment! 😊❤️
@nalinduminda7423
@nalinduminda7423 Ай бұрын
Oya lassanta keyala danwath budu saranai
@tharuzcafe
@tharuzcafe Ай бұрын
බොහොම ස්තූතියි! බුදු සරණයි! ☺️❤️
@nishanichandima1721
@nishanichandima1721 9 ай бұрын
ආස්මී හදන විදිය කියලා දුන්න හොදම vedio එක...බොහොම ස්තුතියි ❤
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
බොහොම ස්තූතියි! 😊🧡
@priyashani-zf2zm
@priyashani-zf2zm 9 ай бұрын
Palaweni para weraduna deweni parath try kala hodata aawa.❤❤❤❤❤
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊🧡
@jenniferjansze2494
@jenniferjansze2494 10 ай бұрын
Nice explanation. Thank you so much sharing this vedio. Now I can do this. 🌷🌷🌷🌹🌹🌹💙❤️💜🧡👍
@tharuzcafe
@tharuzcafe 10 ай бұрын
You are so welcome! 😊🧡
@vajiragunewardena3907
@vajiragunewardena3907 9 ай бұрын
Good explanation.Thanl you so much.
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
🧡😊
@chandrikarohini3872
@chandrikarohini3872 Жыл бұрын
ගොඩක් පැහැදිලි ව.කියලා දෙනවා ...හරිම ලේසියි හදන්න හදන වා mai
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
බොහොම ස්තූතියි! හරිම රසයි, අනිවාර්යයෙන් හදලා බලන්න! ❤️😊
@sugandikamasinghe4450
@sugandikamasinghe4450 Жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් .Tks
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@roinamarasinghe6096
@roinamarasinghe6096 Жыл бұрын
Most beautiful asmi i have seen
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Thank you so much for this sweet comment! Means a lot! 😊❤️
@vitharanachami4001
@vitharanachami4001 9 ай бұрын
Thank you
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
😊🧡
@wasanthiliyanage2619
@wasanthiliyanage2619 Жыл бұрын
Very Good. THANKS
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@geethanichandramali9142
@geethanichandramali9142 Жыл бұрын
බොහොම ස්තුතියි ❤❤❤
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
🧡😊
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Жыл бұрын
එදත් වැදගත් දෙයක්
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
🧡😊
@malijayaraj7130
@malijayaraj7130 11 ай бұрын
හරිම පිලිවෙලට කියල දුන්නා ගොඩක් ස්තුතියි ❤
@tharuzcafe
@tharuzcafe 11 ай бұрын
බොහොම ස්තූතියි! 😊❤️
@RashmiTharushika-s3b
@RashmiTharushika-s3b 9 ай бұрын
Apith hadanna yanne😊
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
Great! Good luck! මිශ්‍රණය තාච්චියට වක්කරනකොට අත වේගෙන් කරකවන්න. වක්කරනකන් ගින්දර වැඩි කරලා, වක්කරලා ඉවරවුන ගමන් අඩු කරන්න. පොඩි වෙලාවයි ලිපේ තියාගන්න ඕනි. ඒවගේම නානු ගන්නකොට වතුර වැඩි කරගන්න එපා. මේ ටික ගැන සැලකිලිමත් වුනොත් ලස්සනට හදාගන්න පුලුවන් 😊🧡
@jayanthiperara6051
@jayanthiperara6051 10 ай бұрын
Thañk you
@tharuzcafe
@tharuzcafe 10 ай бұрын
😊🧡
@punyamendis4901
@punyamendis4901 Жыл бұрын
I think your aasmi lesson is the best.Thanks dear❤❤
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Thank you so much! ❤️😊
@manjulajayawardhana7200
@manjulajayawardhana7200 10 ай бұрын
Ane hodata theruna..👍
@tharuzcafe
@tharuzcafe 10 ай бұрын
❤️😊
@NishanthiFernando-mw1gb
@NishanthiFernando-mw1gb 11 ай бұрын
හරි ලස්සනයි 😅
@tharuzcafe
@tharuzcafe 11 ай бұрын
❤️
@manoriaththanayaka7810
@manoriaththanayaka7810 Жыл бұрын
සුපිරි ......
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@nayanichandima5785
@nayanichandima5785 8 ай бұрын
Asmi deweni sare baddama pimbennathuwa lalla wage wenne ai?
@nayanichandima5785
@nayanichandima5785 8 ай бұрын
Katu asmi kedenne ai? Thachchiyata dala badenakota podi wenne ai?
@sadeepkumara2743
@sadeepkumara2743 9 ай бұрын
Pin sidda wanawa kiyala dunnata hamomo ahama na oya hari hodai
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 🧡😊
@kithminikumari6163
@kithminikumari6163 Жыл бұрын
Thank you......❤️❤️❤️❤️❤️
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
You are so welcome! 😊❤️
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Ipita hanna asa unath dawule kurudu soya ganna mehe palath Wala na hari lassanata hadua asi balanna kenata .oya ta suba dawasak 🙏🙏🙏
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
දවුල් කුරුඳු සාමාන්‍යයෙන් වැටවල්වල වගේ හරියට තියෙනවා, පුලුවන් නම් ටිකක් හොයලා බලන්න 😊 ඔබතුමියටත් සුබ දවසක්! ❤️
@BRUMLK-c7i
@BRUMLK-c7i 9 ай бұрын
Komarika walin barida naanu ganna
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
බැහැ. බණ්ඩක්කා වලින් නම් ගන්න පුලුවන්
@darkqween663
@darkqween663 Жыл бұрын
Thenks good luck
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Thanks
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
You are so welcome! 😊❤️
@sadeepkumara2743
@sadeepkumara2743 9 ай бұрын
Mama haduwa tikak barata awa guli guli waga awa nuul waga lassanata awa na ay a
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
තාච්චියට වක්කරනකොට අත වේගෙන් කරකවන්න ඕනි. ඒ වගේම නානු හදාගන්නකොට වතුර වැඩි කරගන්නෙ නැතිව අපි කියන විදියට හදාගන්න. අනිත් එක තමයි හොඳ පිරිසුදු පොල්තෙල් ගන්න, දැන් කඩේ ගන්න තියෙන ගොඩක් පොල්තෙල් පාම් ඔයිල් මිශ්‍ර ඒවා.
@kusumhettiarachchi8361
@kusumhettiarachchi8361 Жыл бұрын
harema lassani
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@bhadragamage9797
@bhadragamage9797 Жыл бұрын
Godak ස්තුතිය
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️
@virajasanga3588
@virajasanga3588 Жыл бұрын
Bandakka gannath puluwan neda
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
අපි නම් බණ්ඩක්කා වලින් හදලා නෑ, නානුවලින් හදන්න පුලුවන් නම් ගොඩක් හොඳයි 😊
@virajasanga3588
@virajasanga3588 Жыл бұрын
Bandakka nanu tama
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
ඔව් නානු නම් තමයි, අපි අදහස් කලේ දවුල් කුරුඳු කොලවලින් ගන්න නානු නම් වඩා හොඳයි කියන එක, එතකොට ලස්සනට ,රසට හදාගන්න පුලුවන්
@manoriaththanayaka7810
@manoriaththanayaka7810 Жыл бұрын
Asmi hadana henda kohenda hoyagaththe
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
වීඩියෝ එකේ කිව්වා වගේ අපි ඒක ගෙදර හදාගත්තෙ, මිල්ක් මේඩ් ටින් එකක් අඟල් දෙකේ ඇනයකින් සිදුරු කරලා 😊
@sathsaradinupama8308
@sathsaradinupama8308 Жыл бұрын
Mta kiyanawada hal kochchara welawak pogawaganna onida kiyala
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
පැය දෙක තුනක් පෙඟුනොත් ඇති. අපි ඒ ටික වීඩියෝ එකේ කියලා තියනවා 😊
@sathsaradinupama8308
@sathsaradinupama8308 Жыл бұрын
@@tharuzcafe bohoma sthuthi♥️
@manelpremarathna1286
@manelpremarathna1286 9 ай бұрын
පිටි grm 400 න් ආස්මී කීයක් පුලුවන් ද
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
ඔයාලා ආස්මි එක හදන size එක අනූව තමයි ඒක තීරණය වෙන්නෙ. හරියටම කියන්න අමාරුයි. කොහොමත් එක ආස්මි එකක් හදාගන්න පොඩි පිටි ප්‍රමාණයක් යන්නෙ
@WMIThushari
@WMIThushari Жыл бұрын
හරි ලස්සනයි .රැල්ටික ලස්සනට තියෙනව.මං හැදුවා රැල්ටික ගුලි වගේ. පිටි නූලක් වගේ හොදින් වැක්කෙරුන.ඒත් ඇයි ගුලි වගේ.
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
නානු මිරිකගන්නකොට වතුර වැඩි වුනොත්, ඒ කියන්නෙ නානුවල උකු ගතිය අඩුනම් වක්කරනකොට ගුලි වගේ එන්න බලනවා. වතුර වැඩි වුනත් ලස්සනට වැක්කෙරෙනවා, ඒත් ගුලි වගේ වෙනවා තාච්චියේදී. ඒ වගේම පිරිසිදු පොල්තෙල් ගන්නත් ඕනි. දැන් තියෙන පොල්තෙල් වලට එක එක ජාති මිශ්‍ර කරලා තියෙන නිසා හොඳ පොල්තෙල් ගන්න ඕනි 😊❤️
@wasanthadisanayaka3116
@wasanthadisanayaka3116 Жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
😊❤️❤️
@priyashani-zf2zm
@priyashani-zf2zm 9 ай бұрын
Piti thachchiyata dammata passe guli guli haduna ehema wenne ai.
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
නානු මිරිකගන්නකොට වතුර වැඩි වුනොත්, ඒ කියන්නෙ නානුවල උකු ගතිය අඩුනම් වක්කරනකොට ගුලි වගේ එන්න බලනවා. වතුර වැඩි වුනත් ලස්සනට වැක්කෙරෙනවා, ඒත් ගුලි වගේ වෙනවා තාච්චියේදී. ඒ වගේම පිරිසිදු පොල්තෙල් ගන්නත් ඕනි. දැන් තියෙන පොල්තෙල් වලට එක එක ජාති මිශ්‍ර කරලා තියෙන නිසා හොඳ පොල්තෙල් ගන්න ඕනි 😊❤️
@SaP19march
@SaP19march 9 ай бұрын
කිසිම recipe එකක මේ ටික කිව්වෙ නෑ..ස්තුතියි ඔබට !
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
@SaP19march 😊🧡
@chamindasaman5884
@chamindasaman5884 Жыл бұрын
Peni dala compleet karagaththa asmi kochchara kalayak thiyaganna puluwanda...??
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
හුලං වදින්නෙ නැතිවෙන්න හොඳට පැක් කර ගත්තොත් නම් මාසෙකට කිට්ටුව තියාගන්න පුලුවන් 🙂
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
Wow looks delicious one of my family favourite can you give me one thanks dear, ❤️😍😋👍🌹
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
Sorry, we finished it all in a second, it was that delicious! 😁❤️
@jayslathjpjk316
@jayslathjpjk316 9 ай бұрын
මමහැදුවා සුදු පාටනැනෙ
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
ඒකියන්නෙ බැදිලා වැඩි. පාට වෙනස්වෙනකන් බදින්න එපා, පොඩි වෙලාවයි තාච්චියෙ තියාගන්නෙ (දෙවතාවෙම). ඒවගේම ගින්දර මුලින් වැඩි කරලා තියලා, වක්කරලා ඉවරවුන ගමන් අඩු කරගන්න ඕනි
@PriyangaDhamayanthi
@PriyangaDhamayanthi 9 ай бұрын
Mame haduwa manner gathdi haiyeta tribunal ai a
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
ලියලා තියෙන දේ පැහැදිලි මදි :)
@tharushadananjaya3164
@tharushadananjaya3164 Жыл бұрын
නංගී හාල් කොච්චර වේලාවක් පෙගෙන්නට ඕනිද .ඉක්මනින් පිලිතුරක් දෙනවාද .ආස්මි හදන්න කියලා දුන්නාට ගොඩක් ස්තුතියි .
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
පැය දෙක තුනක් දැම්මා නම් හරි. ඒක වීඩියෝ එකේ කියලා තියෙනවා 😊
@chamindasaman5884
@chamindasaman5884 Жыл бұрын
Peni sada genima sandaha wada honda rathu sinida...sudu sinida..??.thank u miss.
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
සුදු සීනි ගත්තොත් පදම ගන්න ලේසී 😊❤️
@chinthasirisena5820
@chinthasirisena5820 Жыл бұрын
කටහඬ ඔය විදියටම තියාගන්න video eka තව කෙටි උනා නම් හොදයී .
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
වීඩියෝ එක කෙටි කරන්න අමාරු වුනා කරුණු ඔක්කොම කියලා තියෙන නිසා 😊
@thamarakumari6368
@thamarakumari6368 Жыл бұрын
හදලා බලන්නම් හොදට තේරුනා ඔයාට ස්තුතිය කලින් හැදුවා එක දවසක් ආස්මී ටිකක් හයියයි මොකද දන්නෙ නෑ ඔයාගෙ ක්‍රමය හොදයි වගේ
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
හරි, හදලා බලන්න! 😊❤️
@sammurphy4122
@sammurphy4122 9 ай бұрын
කැලෑ කපල පාරවල් දාල ගෙවල්, කඩ, හෝටල් හදල පරිසරය වනසල කොන්න්‍රීට් වනාන්තරවල තාර පාරවල් සහ වාහන නවතන තාරදාපු රථගාල් මැද්දෙ ඉන්න අයට දවුල් කුරුදු හොයා ගන්ඩ පුලුවන් කොහෙන්ද කියන්න. දවුල් කුරුදු විතරක් නොවෙයි ඉස්සර වතුවල පැල නොකර ඉබේවැවුන මොනර කුඩුම්බිය, බැවිල, ඇත්තෝර, පෙතිතෝර, මැල්ල, හුජ්ජ මැල්ල, එරබුදු, ලෙට්ටකොච්චි තනපලා, කර, දන් බෝවිටියා වගේ බෙහෙත් ගුන ඇති තව නොකීව පලා වර්ග ගනනාවක් කොහෙවත් දැන් හොයා ගන්න බෑ.
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
:)
@tharangaLiyanage-s3j
@tharangaLiyanage-s3j 9 ай бұрын
Mn haduwa ath ikmanata kadenawa 😢 godak wela yanawa badennath
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
නානු ගන්නකොට අපි කියන උකු ගතියටම ගන්න බලන්න, හරියයි කියලා හිතනවා. බදිනකොට නම් පාට වෙනස්වෙනකන් බදින්නෙ නැති නිසා බොහොම පොඩි වෙලාවයි යන්නෙ 😊
@malakarunarathna4559
@malakarunarathna4559 Жыл бұрын
බණ්ඩක්කා නානූ ගත්තෙ.යට ඇළුනා.ආස්මිපොල්කටූ හැන්ද බොකු වැඩියි. ඒ නිසා තැලිලාවගේ.ආය හදනවා කොල හොයාගෙන.ලස්සනයි මේවා.ස්තුතියි.
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
තව පාරක් හදලා බලන්න, හරියටම ඒවි! බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාටත්! 🧡😊
@thilakaranjani4721
@thilakaranjani4721 9 ай бұрын
මටත් මේවගේ ම. උනා මමත් ආයෙ හදනව
@tharuzcafe
@tharuzcafe 9 ай бұрын
ආයෙ හදලා බලන්න, හරියට ඒවි. තාච්චියට වක්කරනකොට අත වේගෙන් කරකවන්න, එතකොට ලස්සනට එනවා 😊
@malanikarunaratna6578
@malanikarunaratna6578 Жыл бұрын
බන්ඩක්කා වලින් ආස්මී හදන්නෙ කොහොමද කියලා කියල දෙනවද.මම හදන්න උත්සාහ කලා නමුත් පොල් කට්ටෙ හිල් වලින් වැටෙන්නේ බින්දු වගෙ.හරියට වැටහෙන්නෙ නැහැ. මම ඉන්නෙ විදේශ රටක.ඒක නිසා නානු හදන්න වෙන්නෙ බන්ඩක්කා වලින්.ස්තුතියි.
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
මේ දවස්වල වැඩ ටිකක් වැඩි. අපි බන්ඩක්කා වලින් හදලා බලලා නැති නිසා එක පාරක් හදලා වීඩියෝ එකක් දාන්නම්. අවුරුදු දවස් පහුවෙලා හරි දාන්න බලන්නම් 😊❤️
@malanikarunaratna6578
@malanikarunaratna6578 Жыл бұрын
බොහොම ස්තූතියි. 😍
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
❤️😊
@PrasadSilva-wx7qk
@PrasadSilva-wx7qk 2 ай бұрын
ගෙඩක් නටකවා නංගි හරියටම කියලා දෙනවට
@tharuzcafe
@tharuzcafe 2 ай бұрын
🧡☺️
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Жыл бұрын
ගොඩක් කිසිසේත්
@NishanthiFernando-mw1gb
@NishanthiFernando-mw1gb 11 ай бұрын
28:04 28:07 28:07
@DharmasiriMax
@DharmasiriMax 9 ай бұрын
P000
@dinuskadarshani3152
@dinuskadarshani3152 Жыл бұрын
මමත් හැදුව පිටි එක පෙන දාලා තාච්චි අඩිය ඇල්ලුව
@tharuzcafe
@tharuzcafe Жыл бұрын
අපි පෙන්නන විදිහට හදලා බලන්න, හරියට ඒවි 🙂
@sujathamelagoda1358
@sujathamelagoda1358 Жыл бұрын
බදින වෙලාවට පෙන වගේ එන්නෙ පාම් ඔයිල් නිසා. ගොඩක් කඩවල්වල පොල්තෙල් කියලා පාම් ඔයිල් විකුණනවා.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
රහස් රැසක් සමග ආස්මි Aasmi recipe in sinhala
10:02
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 161 М.
Harima Rasayi හරිම රසයි #009 ආස්මි Aasmi
25:24
Harima Rasayi හරිම රසයි
Рет қаралды 18 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН