KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sri Lanka Best Frank | Sinhala Frank | Therivili - Gas Dekatama Leda #SL_Frank
11:38
ජනාධිපති අනුර රාජ්‍ය සේවකයන්ට පළවෙනි අනතුරු ඇඟවීම දෙමින් කියපු කතාව මෙන්න
10:41
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
Motorbike Smashes Into Porsche! 😱
00:15
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
01:00
දන්නෑ උත්තරේ දන්නෑ | Danne Na Uththare Danna | Ai Ai Mokakda
Рет қаралды 62,413
Facebook
Twitter
Жүктеу
1
Жазылу 65 М.
Talk With Chanu
Күн бұрын
Пікірлер: 223
@LakshaniWalgamage
3 ай бұрын
Aiya godak hoda වැඩසටහනක් mek ..ape ammath blnawa ..harim winodai😊
@ginographicsragama4292
Жыл бұрын
ඉතාමත් හොඳ වැඩක් මිනිස්සුන්ගේ දැනුම වර්දනයකරන එක.... සුබපතනවා 👌👌
@kumarilka5653
Жыл бұрын
ජයවේවා ඔබට දැනුම වර්දනය කරනවට තව දේවල් බලා පොරොත්තු වෙනවා
@saji1139
Жыл бұрын
ආඩම්බරයක් ඔබතුමා දීර්ඝයුශ ලැබේවා බුදු සරණයි
@n.mdayanandadayananda7083
10 ай бұрын
බුදු සරණයි හොද වැඩක් ❤
@umashiweerasinghe5240
Жыл бұрын
🙂uththara denna kamathi na kyl highlight karana ek nm waradi ..wadasatana hodai 👌
@Srilankankolla
Жыл бұрын
Malli me video ekath patta… Please Religious questions ahanna ilanga program eken… Sinhala,Hindu,muslim,hamogenma
@HiruniSadunika-z5i
Жыл бұрын
Supiri aiyeee api innawa oyat ekka
@PritanthaniIndralatha-yj5fn
Жыл бұрын
Super godak hodai good luck👍👍👍🙋💓💓💓💓💓
@AntonShiran-to4pm
Жыл бұрын
Verry good God bless you fantastic program
@induamarasingha7630
Жыл бұрын
අනන් මනන් වලට වඩා දැනුම වර්ධනය කිරීමත් මථකය අවදි කිරීමත්. ජයවෙිවා🙏👍
@SrilankaEducation
Жыл бұрын
🙏🙏Thank You So Much👍👍👍
@tharindujeewan211
Жыл бұрын
බුදුසරනයි අයියේ බුදුසරනයි
@SamaMuthu
5 ай бұрын
ගොඩක් අගෙයි සර්..දැනුම බෙදන එක වටිනව කියන්න බැරි තරම්..පට්ට..👍 බුදුසරණයි සර්❤❤❤❤🙏
@niroshaaaa5345
Жыл бұрын
මරු වැඩසටහන සුපිරි.හිනා වෙන්න පුළුවන් .තව දැනුම වර්ධනය කරගන්න පුළුවන්.මං දන්නේ නැති.ගොඩක් ඉගෙන ගත්තා
@trytopro1373
Жыл бұрын
ඇත්තටම මේ කරන වැඩේ හොදය් හැබය් මෙහෙමයි දන්නෙ නැති කෙනෙක් ඉන්නව නම් දන්නේ නෑ, එහෙමයි කියලයි මිනිසුන්ගේ මුහුණු නිකම් බොරුවට music එකක් දාල අහවල් වැඩක් කරන්න ඕන නෑ ඔයා නොදන්න ප්‍රශ්න මේ ලෝකෙ ඕන තරම් තියනවා නේ, ඔයා කරන වැඩේ ඔයාට මම කරොත් සවුත්තුයි නේද හැබැයි!!
@appkappk7051
Жыл бұрын
Oba karanne watina Deyak obata Budusaranai
@jayanichandima2690
Жыл бұрын
ගොඩක් වටිනවා ❤️
@SrilankaEducation
Жыл бұрын
thank you
@samandisanayaka4678
4 ай бұрын
Supri malli❤❤
@nalaneipahalage2460
Жыл бұрын
Suba dawasak malli
@mithungsenanayaka6010
Жыл бұрын
Niyamai chanu
@raviduravidu5726
Жыл бұрын
සුපිරි අයියා අර වගෙ එවා අහානවට වඩා මෙකනම් මරු 😉😉 අපිවත් පරෙන් හමුවෙවා කියා ප්‍රර්තනා කරනවා 😉😉
@SrilankaEducation
Жыл бұрын
oya kohedha gama
@fuyfurt8843
Жыл бұрын
පුතේමෝඩ මනුෂයෝතමයි ගස්සගෙන යන්නෙමමනමි හරිම ආසා වැඩ සටහනක්❤❤❤❤❤❤
@sameerasandaruwansameerasa7777
Жыл бұрын
මෝඩ මත් නෙවෙයි බන් උන් හිතන් ඉන්නෙ පොෂ් උන් කියලා ගෑනුන්ගෙ හෙන ලොකු සීන් මට පෙන්නන්න බැ ප්‍රශ්නයක් අහන්නද ඇහුවම ගස්සගෙන යන්නෙ හරියට උන්ගෙන් බුදියන්න එන්න අහනවා කියලා හිතාගෙන ද ගස්සන්න ඕකුන්
@mathematicallife5388
Жыл бұрын
ගොනා😂
@mathematicallife5388
Жыл бұрын
@@sameerasandaruwansameerasa7777අනේ ගොනා
@Weighabumi
Жыл бұрын
Supiriyi sahodaraya
@kasunniroshana9436
Жыл бұрын
ග්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
@Yummywithrose
Жыл бұрын
ඇත්තමයි ආසවෙන් බලන්නෙ,මේ පිලිතුරු අපට තව තවත් මතකයේ රදවා ගන්න පුලුවන් මෙම වැඩසටහනින්,ඒවාගේම ඉතා විනීත ආකරෙයන් වැඩසටහන ඉදිරිපත් කිරීම අගයනවා,ඉදිරියටත් එය බලාපොරොත්තු වනවා ඔබගෙන්❤
@accidentalvideos-0
Жыл бұрын
ප්‍රශ්න වලට උත්තර නොදෙන අය hilight කරල පෙන්නන්න එපා..එහෙම උනාම perfect👌
@mr.liteacewbgp5781
Жыл бұрын
සුපිරි වැඩක් මමත් මේ ලගකදි ඉදන් බලන්න ගත්තෙ ❤ දිගටම කරගෙන යන්න අයියා බුදු සරණයි
@maheshikadilhani6540
Жыл бұрын
Supiri aiye
@geethachandani8783
Жыл бұрын
ගොඩක් හොඳ වැඩක් මමත් dannati awa ඔයාට ගොඩක් pin
@niroshani-d8g
Жыл бұрын
වැඩසටහනනම්👌👌
@KumareSumudu-n6k
4 ай бұрын
Godak watenawa bs
@sunethekanayaka7894
7 ай бұрын
හෙන්ඩිස්ටල් ඕල්කට් තුමා ❤
@sumithsiripala7630
5 ай бұрын
Niyamai
@arrianph8016
Жыл бұрын
Super
@nissankanisha9483
Жыл бұрын
ගොඩාක් වටිනවා
@nadeesenavirathna8512
Жыл бұрын
Dahamsage amm hariytm uththre dunn🥰😊
@sumithfernando9861
Жыл бұрын
Patta very good and 👍 1k.
@SrilankaEducation
Жыл бұрын
thank you so much ❤❤❤❤❤❤
@J.A.DPemal
Жыл бұрын
Kalisama.andata.loku.kama.vitharai.patta.balliyo
@karunasenapm
6 ай бұрын
Really appreciate 🙏 🙌
@subashinibandara1269
Жыл бұрын
පාඩම් කරල මතකයෙ රදවා ගන්නවට වඩා මෙවැනි ප්‍රායෝගික ක්‍රම තුලින් හැමදාම මතකයේ තොයනවා. සමහර ප්‍රශ්න වලට පිලිතුරු අමතක වීම ගැන ලැජ්ජා වෙනවා. ස්තුතිය 🙏 ඔබට නැවත මතක්කර දෙනවට
@malikam7925
Жыл бұрын
💐💐💐💐💞💞💞💝💝 Godak Wedagath
@Lakshikanawodya
Жыл бұрын
හෙන්ඩ්‍රිස්ටීල් ඕල්කට් තුමා ❤
@michaeljoseph5008
Жыл бұрын
Keep it up. You are greater than teachers who having receiving Salary every month. Excellent teacher..... God bless you!
@SrilankaEducation
Жыл бұрын
It's my pleasure
@michaeljoseph5008
Жыл бұрын
Thank you dear friend
@anushkakodithuwakku6787
Жыл бұрын
Really good job
@chandrasirik
4 ай бұрын
Henry olkat thuma
@rinorino3635
5 ай бұрын
හෙන්ඩිට්ල් ඕල්කට් තුමා .
@shinestar1589
Жыл бұрын
පළමු නැන්ද ටිකක් ඔලුව අමාරුයි වගේ. පරිස්සමින් මල්ලි ලොකු පිරිමි ළමයි ඉන්න ව කේන්ති එන ඒ අයගෙන් පරිස්සමින් හොදේ බුදුසරණයි මන් මට නම් හරිම වටිනවා නැවත ද බුදුසරණයි sir
@pns999
Жыл бұрын
සහෝදරයා ඔයාගෙ අද වීඩියෝ එකනක් පට්ට,,කුනුහරප නාහා මේ වගේ දේවල් අහන්න,,ජේසු පිහිටයි ඔයාට,
@SrilankaEducation
Жыл бұрын
මම කුණුහරප ඇහුවේ නෑ සමහර වචන කුණුහරපයක් විදියට සමාජයේ පත් කරලා තියනවා ඒ වචන ටික කුණුහරපයක් විදියට හිතාගෙන ඉන්න අයට ඒ වචන කුණුහරප නෙමෙයි කියලා කියන්න තමයි ඒ වගේ ප්‍රෝග්‍රෑම් කරේ ඔයාගේ අදහස් මට දෙන්න අනිවාර්යයෙන්ම ඒක මට වටිනවා
@pns999
Жыл бұрын
නෑ මන් කිව්වෙ කුනුහරප කියල ඒවට නෙමෙයි ,,අනම් මනම් වලට,,,ඔය වගේ දේවල් අහන්න ,ළමයෙක්ට උනත් වටිනව,පොතපතෙන් උගන්නනවට වඩා ඔහොම මතක හිටිනව ඕන කෙනෙක්ට,ජේසු පිහිටයි
@SrilankaEducation
Жыл бұрын
අනිවාරෙන් වැදගත් දේවල් ගෙනත් කතා කරන්න උත්සහ කරන්නම්
@ruwangunawardana9829
Жыл бұрын
හොඳ වැඩසටහනක් ❤
@chathurinelum6723
Жыл бұрын
ඒක ඒ මිනිසුන්ගේ දුර්වලතාවය ම නෙමෙයි.මොකද සමහර අය අහන ප්‍රශ්න අප්‍රසන්නයි.ඕවා මාධ්‍යයෙන් දැක්කම කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඇත්තටම මේක නම් හොඳ වැඩසටහනක්.ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. 👍👍👋👋
@pinnawal8172
Жыл бұрын
අගෙයි පුතේ
@rinorino3635
Жыл бұрын
කේ ඩී ජේ විමලරත්න.
@dulanjanasiriwardana237
Жыл бұрын
That’s useful video for social ❤
@SrilankaEducation
Жыл бұрын
yes sure you are right
@oshanchanaka5745
Жыл бұрын
පල්ලෙ ගෙදර නැන්දා හරියට උත්තරේ කියපු නිසා මම සතුටින් 👍
@SrilankaEducation
Жыл бұрын
age age
@sanjudissanayaka1685
Жыл бұрын
පල්ලේ ගෙදර නැන්දාට කියන්න මම ත් දැක්කා එයා හරියට උත්තර දුන්න..ක්ලාස් එකේ හිටිය සංජු කියන්න
@indranisilva6980
Жыл бұрын
❤❤❤❤
@prabhakumari3999
Жыл бұрын
🎉❤❤supiri
@oppriyani5318
9 ай бұрын
8:20 ප්‍රතික්ෂේප කරන අයගෙන් බලයෙන් අහන්න එපා. අකමැති දෙයකට පෙළඹවීම මානසික දූෂණයක් කියලත් කියන්න පුළුවන්. දැනුම වර්ධනය කර ගැනීමට නම් මොකටද පුද්ගලයන් ගේ නම අහන්නේ. උත්තර දෙන්න බැරි වුනාම නමින් ගමින් රැකියාවෙන් කුමක් අදහස් කරගෙනද ඒවා අහන්නේ.
@shyamaligeethika4116
4 ай бұрын
මම දන්නැති ඒවා ඉගෙනගන්න නේ ඔයාගෙන්. ඔයා අහන ප්‍රශ්න මම මගේ දරුවෝ දෙන්නගෙන් අහනවා ඒ දෙන්නා උත්තර දෙනවා. මට හරි ආඩම්බරයි. ඔයාට ගොඩක් පිං සිද්ද වෙනවා අපි දන්නේ නැති දේ. අපි අමතක වුන දේවල් මතක් කරලා දෙනවට
@maheshpushpakumara5681
Жыл бұрын
Superb 👌
@konarakarunarathna6561
Жыл бұрын
ඔබට ස්තූතියි පලමුව.(බෞද්ධ කොඩිය සැබැවින් ම නිර්මාණය කර ඇත්තේ විවිධ රටවල බෞද්ධ නායකයින් පිරිසක් සහයෝගීව ය. එය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ඔසවන ලද්දේ 1885 අප්‍රේල් 28 වන දින, වැදගත් බෞද්ධ නිවාඩු දිනයක් වන වෙසක් (බුද්ධ දිනය ලෙසද හැඳින්වේ) සැමරීම සඳහා ය. ධජය නිර්මාණය කර ඇත්තේ ලොව පුරා සිටින බෞද්ධයන් එක්සත් කිරීමට සහ විවිධ බෞද්ධ සම්ප්‍රදායන් අතර සාමය, සහජීවනය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා ය. කොඩියට ඒකීය නිර්මාතෘවරයෙකු නොමැති වුවද, එය බුද්ධාගමේ සංකේතයක් ලෙස පුළුල් ලෙස හඳුනාගෙන භාවිතා වේ.)අපේ රටේද cp ගුණවර්ධන, ඕල්කට් තුමා ,10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් වැනි මත තියෙනවා .හැබැයි හරියටම කවුද නිර්මාතෘවරයා කියා සටහනක් මා හට නම් ලැබී නොමැත.
@IndikaDulani
Жыл бұрын
Henri. Olkat
@uvindujayasinghe2031
Жыл бұрын
පාසල් ළමයින්ට මේවගේ සරල ප්‍රස්නයකට උත්තරයක් දීගන්න බැරි කියන්නෙ කොතනද පාසල් අද්‍යාපනය 🤔🤔🤔
@ShihanKumudu
Жыл бұрын
M.r chanu
@thushararawideva5567
Жыл бұрын
Okkoma hodai Podi saiko scene ekak tiyenawa habai. Ignore karana unwa highlight karala pora wenna dagalanawa tikak
@bhbh-wv2ht
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤නියමයි
@nandawathiedisanayaka8245
Жыл бұрын
Godak sathutui i lagata ahanna 8 masthana o k sub kara
@SrilankaEducation
Жыл бұрын
ok thank you
@malikaa7749
Жыл бұрын
ඉතාම අගය කරනවා ඔබට මේ වගේ දේවල් ඉදිරිපත් කරන එක ගැන
@InekaKumarage
Жыл бұрын
ශිු විලියමි ඔිල්කටි තුමා
@ruwanjayaweera1484
Жыл бұрын
ආඩම්බරයක් ❤
@SumiSpsumithra-bv5hb
Жыл бұрын
Thanks sar🙏🙏🙏🙏🙏🙏
@SrilankaEducation
Жыл бұрын
So nice of you
@frenandon.g.3622
Жыл бұрын
Wolcut thuma
@jmdanasena1353
Жыл бұрын
හික්කඩුවේ ශී සුනංගල හිමි මම 4වසර🎉❤😊
@S.Shiny3Road...
Жыл бұрын
ඕයිඕයි මිනිස්සුන්න දැන් තියෙන ප්‍රශ්නත් එක්ක ඕව මතක තියාගන්න බෑ .😅😅
@shamlishamli537
Жыл бұрын
Malli❤❤❤
@n.mdayanandadayananda7083
10 ай бұрын
මොඩ ගනියේ දැක්කමයි
@pubudu3235
Жыл бұрын
Aiya 🙏💖🇱🇰
@nadikakumari5121
3 күн бұрын
Wareyapolata aennako
@Samanpalitha-si8ws
Жыл бұрын
ඉස්සෙල්ලාම අහපූ එක්කෙනා ටිපර් වුනා 😮😂😂😊
@appkappk7051
Жыл бұрын
Ripiyal siyak Athe thiyagena Ahuwanam genu Duwagena Avilla wththara Dei moda genu munge Ges
@sujathat.s6869
Жыл бұрын
විලියම් හැන්ඩි ඔල්කට් නොදන්න දෙ අපිත් ඉගෙන ගන්නවා
@sike3282
Жыл бұрын
බෞද්ධ කොඩියේ නිර්මාතෘ කරෝලිස් පූජිත ගුණවර්ධන බෞද්ධයන් වන අප අදහනු ලබන ආගම කවරේද යන්න ලොව කොතැනක සිටියත් හඳුන්වාදීම සඳහා භාවිතා කරනු ලබන සංකේතය වන්නේ බෞද්ධ කොඩියයි. එම උතුම් සංකේතය වූ බෞද්ධ කොඩිය අපට හිමිවී මේ වසරේ අප්රේල් 28 දාට වසර 133 ක් සපිරුණි. කොළඹ කොටහේනේ දීපදුත්තාරාමයේදී බෞද්ධ කොඩිය මුල්වරට ඔසවා ඇත්තේ 1885 අප්රේල් 28 වැනිදාය. අප මෙතරම් භක්තියකින් හා ගෞරවයකින් පුද සත්කාර කරනු ලබන බෞද්ධ කොඩියේ සැලසුම්කරු කවුදැයි විමසා බැලීම කාලෝචිය. බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීම සඳහා එදා කමිටුවක් පත්කර තිබූ අතර එම කමිටු සාමාජිකයන් විසින් විවිධ මාදිලියේ හැඩවලින් යුක්ත නිර්මාණ ඉදිරිපත් කළහ. මේ නිර්මාණ අතර ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය විදහාපාන අයුරින් සී. පී. ගුණවර්ධන සූරීන් විසින් ඉදිරිපත් කරන ලද සැළසුම වඩා සුදුසු යැයි එම කමිටුව විසින් පිළිගන්නා ලදී. ඒ අනුව ෂඩ්වර්ණ බෞද්ධ කොඩියේ සැලසුම්කරු වන්නේ මාතර මඩිහේ උපන් කරෝලිස් පූජිත ගුණවර්ධන මහතා බව ප්රකටය. ඒ මහතා නිර්මාණය කළ ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය 1885 අප්රේල් 28 දා කොළඹ නගරයේ විහාරස්ථාන කීපයකට පෙරහරින් වැඩමවූ අයුරු ගෝනහේනේ ජෝතිපාල හිමියන් විසින් රචිත ‘වෙසක් නිවාඩුව හා බෞද්ධ කොඩිය’ නම් වූ පොතක මෙසේ සඳහන් කර තිබිණි. බොරැල්ලේ පටන් විසිතුරු පෙළහරක් කොටහේනේ දීපදුත්තමාරාම විහාරයට ගෙන යන ලද්දේයි. පංචිකාවත්තේ පටන් බොරැල්ලේ පන්සලට පෙළහරක් ගෙන යන ලද්දේයි. කොම්පඤ්ඤවීදියේ සිට පෙළහරක් විද්යෝදය පිරිවෙනට ගෙන යන ලද්දේයි. ලුණුපොකුණ පළාතේ සිටන් කොටහේනට පෙළහරක් ගෙන යන ලදී. බුදුරජාණන් වහන්සේගේ ශ්රී දේහයෙන් නිකුත්වුණ නීල (නිල්), පීත (කහ), ලෝහිත (රතු), ඕදාත (සුදු), මාංජ්යෙෂ්ඨ (මදටිය පාට), ප්රභාෂ්වර (සියලු වර්ණයන්ගේ එකතුව) නම් වූ පැහැයන්ගෙන් බෞද්ධ කොඩිය නිර්මාණය කර ඇත. බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා හෙන්රි ස්ටීල් ඕල්කට් මහතා යැයි තවත් ප්‍රචලිත මතයකි. එහෙත් ඒ මතය කිසිසේත් පිළිගත නොහැකි සේ ම ඒ මහතා ම ස්වකීය දින පොත් සටහන්වලින් ඒ මතය බැහැරව කොට තිබේ. කොඩිය නිර්මාණය වී ප්‍රථමවතාවට එය ඔසවන විට ඕල්කට් මහතා සිටියේ දිවයිනෙන් බැහැරව ය. බෞද්ධාරක්ෂක සභාවේ ඉල්ලීම පරිදි 1884 ජනවාරි මස 27 දින මදුරාසියේ සිට ලංකාවට එතුමා පැමිණියේ ය. බෞද්ධාරක්ෂක සභාවේ පූර්ණ බල සහිත නියෝජිතයා වශයෙන් ලිපියක් රැගෙන 1884 අපේ‍්‍රල් මාසයේ අප රටෙන් පිටත්ව එංගලන්තයට ගියේ ය. නැවත 1886 ජනවාරි මස 28 දින පැමිණියේ ය. එමනිසා මේ වන විට බෞද්ධ කොඩිය නිර්මාණය වී ප්‍රසිද්ධ කොට අවසන් ය. ඒ අනුව කොඩිය නිර්මාණයෙහිලා එතුමාගේ දායකත්වයක් කිසිසේත් ම පිළිගත නොහැකි ය.
@appuhamypradinando5569
Жыл бұрын
8:20
@SLBinduBRO
Жыл бұрын
ඔයා හරි. ඕල්කට් තුමා නෙවේ නිර්මාත. පූජිත ගුණවර්ධන මහතා.
@yashithamihiduni1266
Жыл бұрын
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා 😁😁
@ashimusic3320
Жыл бұрын
ඇත්තට ම මේ මතය මම ප්‍රතික්ෂේප කරනවා මොකද ඕල්කට්තුමා තමන්ගේ දිනපොතේ පවා මේ මතය ප්‍රතික්ෂේප කරලා තියෙනවා එතුමාත් කියනවා තමන් මේ සඳහා නිර්මාතෘ නොවන බව ඒ වගේම 1885 තමයි මේ බෞද්ධ කොඩියේ සැලැස්ම නිර්මාණය කරන්නේ ඒ සඳහා ගෞරවය හිමි වුනේ මුලින්ම වෙසක් කමිටුවට ඒ කමිටුවේ ලේකම් වන පූජිත මහතාට තමයි මුලින්ම මේ සඳහා නිර්මාතෘ තරතුර යන්නේ පස්සේ හොයාගන්නවා බෞද්ධ කොඩි සඳහා නිශ්චිත නිර්මාතෘවරයෙක් නොමැති බව මම නං හිතෙන ආකාරයට මෙහි නියම නිර්මාතෘ අපේක්ෂා බුදු රජානන් වහන්සේ මොකද ෂඪ් වර්ණයන්ගේ නිර්මාතෘ උන් වහන්සේ නිසා
@lasanthasanjeewa6348
Жыл бұрын
Elama
@LassanaLankaProperty
Жыл бұрын
Elaaaaa
@SrilankaEducation
Жыл бұрын
Thank you so much
@J.A.DPemal
Жыл бұрын
Sar.viliyam.hendri.olkat
@PradeepWeerasingha-g5j
Жыл бұрын
Ela
@dhilshanidewmini2024
Жыл бұрын
වැටි සටහන හොඳයි දැනුම ලබා ගන්න ඒත් මං අනුමත කරන්නේ නැහැ මිනිස්සූ ලඟට බලෙන් ගිහිල්ලා ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි උනහම මිනිසුන්ගේ මුහුණවර දාලා ඒ මිනිස්සු අපහසුතාවයට පත් කිරීම ගැන
@ksshanthi2891
Жыл бұрын
Olkat
@ksshanthi2891
Жыл бұрын
Olkatthuma
@athulakaluarachchi2282
Жыл бұрын
මම අහම්බෙන් වගේ බැලුවේ ඔබගේ channel එක ඇත්තටම ඉතාම වැදගත් වල්පල් වලට වඩා කොතරම් වටිනවද... මා දැක්ක poscch එකට යන අය දුවනවා මග හැරලා..ලැජ්ජයි යමක් දැන ගන්නඑක ලැජ්ජාවක්ද..? පුදුම සමාජයක්... කොහොම උනත් ඔබ කරන්නේ ඉතාම වටිනා වැඩසටහනක් මමත් බොහෝ දේවල් ඉගෙනගත්ත 🌹🌹🌹🙏🙏🙏
@Krishanjaguar
Жыл бұрын
ඇම්මෝ ඔව් ඉස්කෝලේ යන්න ඕනි නෑ මෙයාව පාරේ හම්බුනාම ගන්න දැනුමෙන් ශිස්සත්තෙ පාස් වෙන්න පුලුවන් 🤣
@SrilankaEducation
Жыл бұрын
ගොඩක් ස්තුතියි
@shamishenuanimalfriends1169
Жыл бұрын
රුපියල් 1000පෙන්නපන් මචං ඔය ගස්සගෙන ගියපු කෙල්ලෝ බලෙන් එන්නේ
@sameerasandaruwansameerasa7777
Жыл бұрын
ඕකුන් ගෙ හෙන ලොකු සීන් තියෙන්නේ මට පෙන්නන්න බැ ගස්සගෙන යන හැටි හරියට බුදියන්න කතා කරා වගෙ ප්‍රශ්නයක් අහන්න ද ඇහුවම පොෂ් ලයින් දීගෙන යන්නෙ
@sameerasandaruwansameerasa7777
Жыл бұрын
වැඩි දෙයක් ඕන නැ දන්නෙ නැති තැනක ගියාම පාරක් අහපන් කො ගස්සලා යන හැටි බලන්න මට වෙලා තියෙනවා අත්දැකීමෙන් කියන්නෙ
@sayuridiwyanjali
Жыл бұрын
Kagalle da😁😁😁😁❤️
@Habibi-eu9ur
Жыл бұрын
ඊළඟට එන්නේ මොන නගරයටද
@ramaniperera6801
5 ай бұрын
අයි අක්කෙ ඔචිචර තරහ යන්නෙ
@janaka451
Жыл бұрын
Niyamai degatama karanna Apeun. danne anunta errsa karanna
@Kumaradk5
11 ай бұрын
හරිත වර්ණය කියන්නේ මොකක්ද එතකොට කොලපාට නෙමෙයිද
@ruwanjayaweera1484
Жыл бұрын
Dan neme da
@marronm-vl8uk
Жыл бұрын
කරෝලික්ස්
@gunaseeliliyanaga4483
11 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@nisalpabasara
Жыл бұрын
❤❤❤
@SrilankaEducation
Жыл бұрын
🙄🙄😜😜
11:38
Sri Lanka Best Frank | Sinhala Frank | Therivili - Gas Dekatama Leda #SL_Frank
Talk With Chanu
Рет қаралды 35 М.
10:41
ජනාධිපති අනුර රාජ්‍ය සේවකයන්ට පළවෙනි අනතුරු ඇඟවීම දෙමින් කියපු කතාව මෙන්න
Aluth Thorathuru
Рет қаралды 49 М.
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН
00:25
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
INNA SERG
Рет қаралды 2,2 МЛН
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 21 МЛН
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
22:21
විනාඩි 3 රුපියල් 1000/- | #Talk_With_Canu #Sri_Lanka_Education
Talk With Chanu
Рет қаралды 134 М.
13:12
උත්තර දෙනවද මිරිස් කනවද Sinhala Riddles #theravili #තේරවිලි
Talk With Chanu
Рет қаралды 31 М.
28:42
ජනපති අනුරත් ලඟ තියාගෙන සමන්ත දුන්නා අතල් එකනම් ඇඬෙන්නම
Smart Politics
Рет қаралды 105 М.
10:12
වාහනය එලවනවා ද පදිනවාද? Vahanaya Elavanavada Padinavada? #Sinhala_Knowledge
Talk With Chanu
Рет қаралды 18 М.
12:53
මුතුගල සර්ගේ හොඳම ටික 😂❤️ | Dinesh Muthugala Jokes
Fun Hub SL
Рет қаралды 49 М.
10:41
සතියේ දවස් හත සිංහලෙන් කියන්න පුළුවන්ද ? | Sathiye Dawas 7 Sinhala Kramayata
Talk With Chanu
Рет қаралды 426 М.
20:11
මේ අපි මෙතන සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම එකට ඉන්නේ | කොයි ආණ්ඩුවටද පුළුවන් වුනේ එක මාසෙන් කරන්න
Full Face
Рет қаралды 42 М.
9:49
🤣 කඩ කෙරුවාව 🤣 | kada keruwawa - attaraya / ඇට්ටරයා #srilanka
Attaraya - ඇට්ටරයා
Рет қаралды 97 М.
9:22
පුළුවන්නම් උත්තරේ දෙන්න | Sinhala Riddles #Sri_Lanka_Education #theravili #තේරවිලි
Talk With Chanu
Рет қаралды 39 М.
43:49
අනුර මොණරාගලදී කළ කතාව - Anura Monaragala 4 - 11
Sri Nimal Padmakumara
Рет қаралды 120 М.
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 7 МЛН