සතියේ දවස් හත සිංහලෙන් කියන්න පුළුවන්ද ? | Sathiye Dawas 7 Sinhala Kramayata

  Рет қаралды 426,244

Talk With Chanu

Talk With Chanu

Күн бұрын

Пікірлер: 893
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
හොඳයි...දන්නෙ නැති දෙයක් දැනගන්න ලැජ්ජා වෙන්න ඕනෙ නෑ ...අපේ සමහර මිනිස්සු අනේ මන්දා ...මේවගේ වැදගත් දේවල් ඉදිරියටත් කියලා දෙන්න ...ස්තූතියි ...
@naturalman1842
@naturalman1842 Жыл бұрын
සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියන්නෙත් සිංහල තමයි.කුජ, ගුරු, ශනි, කිවි, රිවි කියන්නෙ සංස්කෘත
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
සිංහල සංස්කෘතිය නෙවෙයිද එතකොට
@p.s.a.p.s.a.1805
@p.s.a.p.s.a.1805 Жыл бұрын
@@arunimadushani9859 na
@rtxk-uf6pb
@rtxk-uf6pb Жыл бұрын
@@arunimadushani9859 sankrutha kiyanne bashawak bn
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
@@arunimadushani9859 සිංහල කොහෙද බන් සංස්කෘත😂මහා සිංහලයෝ ඒකවත් දන් නෑ😂
@kanishkarishani1741
@kanishkarishani1741 4 ай бұрын
​@@arunimadushani9859 සංස්කෘතිය නෙවෙයි බං සංස්කෘත 😂
@maricute5448
@maricute5448 Жыл бұрын
ඇත්තටම වටිනවා මමත් අද තමයි හරියටම ඉගෙන ගත්තේ. අහලා තිබුනට ඇත්තටම මතකයක් තිබුනේ නැහැ . බොහෝම වටිනවා මේ වගේ වීඩියෝ තව ගේන්න. ලොකු පොඩි හැමෝටම ඉගෙන ගන්න පුලුවන් . Subcribed කරා චැනල් එක. ජයවේවා!
@dushanthaperera5492
@dushanthaperera5492 Жыл бұрын
ගොඩක් එවුන් අහන්න කුණුහරප ඒකයි මිනිස්සු දුවන්නෙ උඹ වගේ වැදගත් ප්‍රශ්න අහනවනම් ඔය මිනිස්සු දුවන්නෙ නෑ මචන් උඹට ජය වේවා කුනුහරප නැතුව කරන් පලයන් මචං මිනිස්සු උඹව දැක්කත් නවතීවා ජයවේවා
@hasithasanjeewa9591
@hasithasanjeewa9591 Жыл бұрын
වෙන උන් මිනිස්සු ලගට ගිහින් අහන්නේ කුනුහරප. බ්‍රෝ එහෙම නෑ. හොද වැඩක් කරන්නේ. ජය වේවා!...
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
මේ චැනල් එක පටන් ගන්නකොට මගේ යාළුවෝ මට කිව්වේ ඔය විදිහට ප්‍රශ්න අහන්න කියලා තමයි මං දෙපාරක් තුන් පාරක් අහල බැලුවා මගේ හිතට හරි ගියේ නෑ ඊට පස්සේ මං ටිකක් කල්පනා කරලා බැලුවා අපි කරන ක්‍රියාවල තේරුම් තියෙනවා ගොඩක් අය ඒක නොදැනුවත්ව කරනවා ඒ දේවල් පැහැදිලි කරන්න මම උත්සාහ කරනවා ඔයාලා කැමතිද මගේ චැනල් එකට
@thakshilanayani1146
@thakshilanayani1146 Жыл бұрын
​@@SrilankaEducation😮
@thusharaindika2883
@thusharaindika2883 Жыл бұрын
සුපිරි කොල්ලේක් සුපිරි වැඩසටහනක් බුදුසරණයි
@gamagehemamali635
@gamagehemamali635 Жыл бұрын
වටිනා program එකක් මමත් අහල නම් තියෙනවා ඒ උනාට ඉතිං ඔයාගේ ප්‍රශ්නයක් එකපාරටම අහපුවාම මතකෙට එන්නේ නෑනේ ගොඩක් ස්තුතියි මතක් කරල දුන්නට
@abvisualyt
@abvisualyt Жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් පාසැල් ළමයි ඉලක්ක කරගෙන මේ වගේ වැඩසටහන් කරන්න එක ඉතාමත් වැදගත්
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
💗💗
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි මං අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්නම් ඔයාලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලගේ සහයෝගය මට ලබා දෙන්න මට ආදරේ කරන හදවත් වලට මං කවදාවත් හදවතින්ම ආදරෙයි
@ranjniwijykumari8143
@ranjniwijykumari8143 Жыл бұрын
ඇත්තටම මේ වැඩ සටහන ගොඩක් වැදගත් ...ස්තුති ඔබතුමා ට...
@kanthiwijelatha9460
@kanthiwijelatha9460 Жыл бұрын
ඇත්තටම හොඳ වැඩ සටහනක් ගුරුවරුන් මේ දේවල් කියලා දුන්නානම් අද ඔය දරුවො අසරණ වෙන්නේ නැහැ
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම ඇත්ත කතාව🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sampathpemahilaka8545
@sampathpemahilaka8545 Жыл бұрын
ස්‍රෙංස්ංඬ්🎉🎉🎉🎉🎉🎉🎉🎉​@@SrilankaEducation
@චතු-ථ6ව
@චතු-ථ6ව Жыл бұрын
සමහර අය ළමයා අරන් දුවනවා,,ඒ ළමයා ට වත් ඉගන ගන්න දෙන්නෑ ,,කුණුහරබ ඇහුව නම් අනෙ අම්මෝ හරිම ලස්සනට හිනා වෙලා උත්තර දෙන්නෙ 😊😊වැදගත් දෙයක් ඇහුවාම තමා ළමයි අරන් දුවන්නේ
@sentrydancestudio4372
@sentrydancestudio4372 Жыл бұрын
වැඩසටහන නම් සුපිරි. මට තේරෙන් නෑ මේ මිනිස්සු මොන මගුලටද දුවන්නෙ කියල. දන්නෙ නැත්නම් නැවතිලා කතාකරලා දන්නෑ කිව්වනම් ඉවරනෙ. World content copy නොකර කරන මේ වැඩේ නම් සුපිරි. 🔥🔥❤️❤️
@erandishanika6856
@erandishanika6856 Жыл бұрын
රවිදා,සදුදා,කුජදා,බුදදා,ගුරැදා,කිවිදා,ශනිදා
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
වාව් සුපිරි
@FREEDOM-94-
@FREEDOM-94- Жыл бұрын
රිවිදා
@yesican5053
@yesican5053 Жыл бұрын
මොකෙන්ද copy ක⁣රගත්තේ? ලිතෙන්ද?
@nishantha1422
@nishantha1422 Жыл бұрын
හින්දු සන්කෘතිය ට අනුව තමා ඔය .හොයලා බලන්න .
@sisimalika6619
@sisimalika6619 Жыл бұрын
රවි, චන්ද්‍ර, කුජ , බුධ, ගුරු , කිවි, ශනි
@SasilNirosh
@SasilNirosh Жыл бұрын
වැඩේ හොදයි සහෝදරයා ,,හොද ක්‍රියාවක් හොද වැඩසටහනක් ,,ඉදිරියටම යමු ජය වේවා👍❤️🙏
@KiN-kf4ty
@KiN-kf4ty Жыл бұрын
ඔයාගෙ වැඩපිලිවෙලනම් අගයන්න ඕන.ඇත්තටම මේවගෙ මිනිස්සු අඩුයි.ජය වේවා අයියෙ තෙරුවන් සරණයි
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න 💗💗💗💗💗💗
@kamalakamala5871
@kamalakamala5871 Жыл бұрын
හරිම හොද වැඩ සටහනක් ඒත් අපේ ලන්කවෙ ගොඩක් අය මෝඩයෝ මොකද මේ වගේ ප්‍රශ්නයක් ඇහුවාම පැනල යනව ඒක නෙමේ ලොකුකම ඉදිපත් විමයි වැදගත් වෙන්නෙ
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
අනිවාර්යයෙන් 💗
@MalithJayasinha-st1yu
@MalithJayasinha-st1yu Жыл бұрын
😂😅
@dinishanilmini8721
@dinishanilmini8721 Жыл бұрын
දැනුම බෙදන චැනල් එකක්...ඔබට ජය.....
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼
@chamindabandara1995
@chamindabandara1995 Жыл бұрын
.නියමයි අපේ සිංහල එව්න් බාගෙට බාගෙයක් උන් සංහල ද දන්නේ නැ ...දෑන් සමාජය ගැන කතා කරල වැඩක් ම නැ...මේ දේවල් අපිට ගොඩක් වැදගත් බොහොම ස්තුතී❤
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
💗💗💗
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
❤ බුද්ධිමත් ජනතාවක් මගේ වැඩසටහනට සහයෝගයක් දක්වනවා කියන එක ගැන මට අනිවාර්යෙන්ම ගොඩක් සතුටුයි❤❤❤❤❤ ආදරෙයි හැමදාම දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashanmadhushanka10
@ashanmadhushanka10 Жыл бұрын
😂
@prasannarandika-zs6io
@prasannarandika-zs6io Жыл бұрын
සිංහල දැන ගත්ත කියල අද ඒකට රටේ තැනක් තියෙද??😢
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
@@prasannarandika-zs6io තම මව් භාෂාව සිංහල එක අනිවාර්යයෙන් දැනගත යුතුයි ඇයි ඉංග්‍රීසි දැන ගෙන විතරක් ඇතිද ...අද සමාජෙ එක තමයි වෙලා තියෙන්නෙ දරුවන් යවන්නෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න හදිසියේ හරි තමන්ගේ මව් භාෂාව පාවිච්චි කරන්න ඕනි උනාම සාමාන්‍ය දැනිම නෑ
@lakmal8948
@lakmal8948 Жыл бұрын
කොච්චර අහල තිබුණත් එකපාරට අමතක වෙනව.දැන් නම් මතකයි.හොද වැඩසටහනක්.තෙරුවන් සරණයි!ඔබට
@nimeshranasinghe2147
@nimeshranasinghe2147 Жыл бұрын
social experiment වල දැකපු හොඳම එකක්💖💖
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖
@sajithkumara8355
@sajithkumara8355 Жыл бұрын
ගොඩක් වටිනා video ekak
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
🌷thank you 🌷🌷🌷 All The Best 🌷🌷🌷🌷🌷🌷🌷
@NishanthaSumanasingha
@NishanthaSumanasingha Жыл бұрын
Sha very good program budu saranai
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
💗💗
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
thank you so much ❤❤❤
@SLAnimationStudioOfficial
@SLAnimationStudioOfficial Жыл бұрын
මෙකනම් ගොඩක් හොද දෙයක් එක ගොඩක් වැදගත් ප්‍රශ්නයක් ❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාර්යෙන්ම ජනතාවගේ දැනුම වර්ධනය කිරීම සඳහා මම මේ වගේ වැඩසටහන් කරනවා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ වීඩියෝස් ඔයාලගේ යාලුවන්ටත් share කරන්න ආදරෙයි❤❤❤
@sunitasunita2771
@sunitasunita2771 Жыл бұрын
මතක් කරලා දුන්නාට ගොඩාක් ස්තුතියි සහ ගොඩාක් පිං ....🌷❤️
@prabathchmnd
@prabathchmnd 4 ай бұрын
දැන් මතක් උනාද..."ගුජ දා"...කියලා දවසක් තියෙනවද....
@slclassicmusic
@slclassicmusic Жыл бұрын
වැඩේ සුපිරී.. අහම්බෙන් දැක්කෙ මේ චැනල් එක..ඔයා කරන්නෙ උඩුගම්බලා පීනනව වගේ වැඩක්...අපේ රටේ වැඩිපුරම ට්‍රෙන්ඩින්ග් වෙන්නෙ කුණුගොඩවල්නෙ...ඒකයි
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
💗💗💗💗
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න💗💗💗💗
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
ඇත්තටම හොද දේවල් දැන ගන්න දරුවන්ට උගන්වන අද සමාජෙ දෙමව්පියන් ලොකු පාසැල් යවලා ලොකු මුදල් වියදම් කරලා පන්ති යවනවා නමුත් අවසානෙ කීයෙන් කීදෙනාද හොද සමාජෙට වැඩදායි පුග්ගලයන් වන්නේ ....ලොකු තැන්වල ඉගෙන ගත්තාට සමාන්‍ය දැනීම නෑ අද දරුවන්ට ඇත්තටම ගොඩක් වැදගත් විඩියෝ එකක් 💗💗💗💗😘😘😘😘 මෙවාගෙ හොද දේවල් බලන්නෙත් බොහොම සුලු පිරිසක් තමයි
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අනිවාරෙන්ම බුද්ධිමත් මිනිස්සු අපේ චැනල් එක බලයි
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
😘😘💗
@erandajanith3292
@erandajanith3292 Жыл бұрын
අපිව විනාශ කරෙ සුද්දා අයියේ ඔයා ඔය කරන දෙ ගොඩාක් හොදයි ❤
@ShansarangaVlogs
@ShansarangaVlogs Жыл бұрын
සුද්දා මොනවද bro විනාශ කරේ. ඒ මිනිස්සුන්ට ගරහන්න එපා. අපේ මිනිස්සු සුද්දට වහල්කම් කරා තමයි. ඒත් අද කාලේ කෝච්චියක් වුනත් රේල් පාරක යන්නේ, බි0ගෙවල් හැදුවේ, උම0 මාර්ග හැදුවේ සුද්දා හින්දා කියලා අමතක කරන්න එපා. මෙතන දෙමව්පියන්ගේ ඉදන් දරුවන්ට හරි හමන් අදයාපනයක් ස්කෝලෙන් නොලැබීම තමයි විනාශයට මුල. නැතුව සුද්දගේ වැරැද්දක් නෙමෙයි මෙතන තියෙන්නේ. සුද්දා තාමත් ල0කාව පාලනය කරානම් අද හැම ළමයෙක්ටම වගේ ඉ0ග්‍රීසි කතා කරන්න පුලුවන් වෙනවා, රට රටවල් වලට යන්න පුලුවන් වෙනවා. ඒ හින්දා ඒ දේවල් අමතක කරන්න එපා. ඒ දේවල හොදට මතක තියාගන්න.
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 Жыл бұрын
ගුජ නෙමේ මල්ලි කුජදා. කමක් නෑ ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා
@ranganaweerasinghe2819
@ranganaweerasinghe2819 10 ай бұрын
Harima Hoda Chanel ekak. Godak dewal igena gannawa ..Budu saranai
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
ඉතාම වැදගත් සහෝ නියමයි මෙන්න චැනල් ගුඩ්ලක් හදවතින්ම ආදරෙයි ඔබට❤❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න❤❤❤❤
@malikaa7749
@malikaa7749 Жыл бұрын
ඉදරිපත් කරන ඔබ තුළ තවද මෙම වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමි
@dilrukshl
@dilrukshl Жыл бұрын
මම මස 12 සිංහලෙන් දන්නවා අවුරුදු 8 ඉදලා එත් දවස් 7 දන්නේ නැ අද තමයි ඉගෙන ගත්තේ 💪💪💎💎💎 එත් තාම පඩම් නැ 😮😮😮😮 ඔයාලාට ගොඩක් පිං 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@DilankaSilva-fd4mp
@DilankaSilva-fd4mp Жыл бұрын
වටිනව ගොඩක් බ්‍රෝ..හ් ❤ Cheers..🎉
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරේ දිගටම මාත් එක්ක එකට වෙලා ඉන්න❤❤❤❤❤
@chanakash1421
@chanakash1421 Жыл бұрын
අවුරුදු 28යි. කිවිදා අහලවත් නෑ. හොඳ වැඩසටහනක්.❤
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
හොද දෙයක්මේවගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
💗💗
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
thank you so much
@kumarilka5653
@kumarilka5653 Жыл бұрын
හොද වැඩක් බුදුසරණයි
@chansam8966
@chansam8966 Жыл бұрын
You are doing a great program. God bless you 🙏 👏 👍
@SudeshSrilal-lf6xb
@SudeshSrilal-lf6xb Жыл бұрын
මේ වැඩසටහන් මාර විදිහට වටිනවා මම දන්නැති එ්වා දැන ගත්තා අමතක එ්වා මතක් කරගත්තා එන්න දවසක මොරටුවටත් ❤❤😊😊
@priyankadilrukshi5920
@priyankadilrukshi5920 Жыл бұрын
ඇත්තටම ඔයාගේ මේ වැඩ සටහන ගොඩාක් අගය කරනවා.❤👍❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න❤❤❤❤
@oshi393
@oshi393 Жыл бұрын
Aiyage program eka godak hodai. Aththatama varthamana paramparave lanayi thiya demaupiyan vath kisima deyak danne na.habai prashnayak ahuvama maga harala yanava. Hari nam danne nathnam danne na kiyala eka ahaganna oni. Demaupiyan maga harala yaddi e lamainuth ekata purudu venava.anagathayedi lankavata ithuru venne.his molagedi tikak.good luck to your life
@RoshanAnuruddha-k6t
@RoshanAnuruddha-k6t Жыл бұрын
අයියේ වැඩසටහන සුපිරි ඒත් ඔයාගෙ කටහඬ සැරවැඩි වෙනසක් කරන්න..❤
@kumarasanjeewa183
@kumarasanjeewa183 Жыл бұрын
Eka aththa podi aya daya wenawa katahada poddak sara wadi Katahada poddak wenas karan idiriyatath me wage wada karanna suda pathanawa 🤗🤗🤗🤗🤗
@yasinduchandoopa7253
@yasinduchandoopa7253 Жыл бұрын
ඔව් පොඩිවුන් බයවෙනවා.
@siwkonasl3901
@siwkonasl3901 Жыл бұрын
මචං කෙටි ක්‍රමත් කියලා දෙන්න ඒක හරි මතක තියාගන්න ස,කු,බු,ගු,කි,ශ,රි. ❤❤❤ (සකුබුගුකිශරි.)
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
❤❤❤
@kumary3467
@kumary3467 Жыл бұрын
ගොඩක්ම ස්තූතියි ඔබතුමාට
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
ආදර්ශයක් ඇති Video එකක් ❤❤ සුපිරි ❤❤ Warry nice ❤❤ ආඩම්බරයි ඔබ ගැන ❤❤ Good Luck my Friends ❤❤ 💪
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ආදරෙයි ❤❤ ආදරේ ❤❤ හදවතින්ම ආදරෙයි ❤❤ හැමදාමත් ආදරෙයි ❤❤ දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න❤❤ 💪💪💪💪💪💪
@sasuranga6775
@sasuranga6775 Жыл бұрын
Great bro thanks jaya wewa theruwan saranai oyata
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
❤️👌💗 බුදුසරණයි
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න
@sandamalisuranji7962
@sandamalisuranji7962 Жыл бұрын
දන්නේ නැති දේ ඉගන ගන්න ගමන් විනොදයකුත් තියෙනවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@slmobileslmobile5534
@slmobileslmobile5534 Жыл бұрын
මමත් දන්නෙ නැහැ දැන් දන්නව බුදු සරනයි ස්තුතිය දැනුවත් කිරිමට
@ShansarangaVlogs
@ShansarangaVlogs Жыл бұрын
හොද වැඩසටහනක් bro. වෙනස්ම අත්දැකීමක්. දිගටම කරගෙන යන්න. ජයවේවා❤️🤞
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
මම මේ දවස් වල දෙමල ඉගන ගන්නවා. ඉගනගනිද්දී තමයි තේරෙන්නේ සිංහල දෙමල භාෂා දෙකම දෙගොල්ලන්ටම ඉගැන්නුවා නං කොච්චර වටිනවද!!!
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
අපි දෙමළ විතරක් නෙමෙයි ඉංග්‍රීසිත් ඉගෙන ගත්ත නං ගොඩක් වටිනවා....
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
@@SrilankaEducation අනිවාරෙන්ම
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
මම ඉංග්‍රීසි දෙමළ කියලා දෙන්න ද?
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
@@SrilankaEducation ඉංග්‍රීසි නං එච්චරම අවුලක් නෑ. පුළුවන් නං දෙමල උගන්නන්න.
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ow kiyala dennam
@MahimaMahes-ut1vh
@MahimaMahes-ut1vh Жыл бұрын
ඇත්තටම මම දැන ගත්තෙත් හරියටම අද තැන්ක්ස් ඔයාට
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
💗
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ඔයත් දන්න දෙයක් තියෙන නම් අනිවාර්යෙන්ම මට කියලා දෙන්න මං ඉගෙන ගන්න කැමතියි ඉගෙනගෙන ඒක ජනතාවට කියලා දෙන්නත් කැමති
@prabathchmnd
@prabathchmnd 4 ай бұрын
අදනම් දැන්ගත්තේ....මේකත් දැනගන්න "ගුජ දා" කියලා දවසක් නෑ..."ඒක කුජ දා"...
@sunethekanayaka7894
@sunethekanayaka7894 7 ай бұрын
බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ඉදිරියටම යන්න මගෙන් උණුසුම් සුබ පැතුම් ආදරෙයි ❤
@maduprya8725
@maduprya8725 Жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක සර්😊
@nihalrathnayaka4838
@nihalrathnayaka4838 Жыл бұрын
නියමයි මල්ලි හොද වැඩක් ජය වේවා
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වැදගත් වැඩසටහන් ඉදිරියේදිත් ගේන්න මම බලාපොරොත්තු වෙනවා යාළුවන්ටත් share කරන්න ස්තුතියි
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
නාකි මම දන්නේ අද ස්තුති දැනුවත් කරාට
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
💗💗
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
💗💗💗💗
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
Wada satehana godak hodai Eth nodanna Deyak Demaw piyan Gena Ahapuwame Samahare Ammala Duwanewa 🏃‍♀️🏃 Daruwath A thin Alla gena ethin kohomada yahapath Deyak Me wage samaja kremayakin hari Danuwath karennee neda pothe pathe Danuma wutharak Daruwante laba Dunnate madi bahire Dewall samanniye Danumath Daruwante laba Diye uthui bohoma sthuthi theruwen sarenai 👍👍👍👍👍👍👍
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න නොදන්න දේවල් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා නොදන්න දෙයක් ඉගෙන ගන්නත් මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් දන්න දේවල් අනිවාර්යෙන්ම මාත් එක්ක share කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔයාටත් තෙරුවන් සරණයි......
@senethsathsara8772
@senethsathsara8772 Жыл бұрын
Thank you
@roshanekanayaka8672
@roshanekanayaka8672 Жыл бұрын
වැදගත් ❤
@ridergamingsl8000
@ridergamingsl8000 Жыл бұрын
Wede hodai niyamai.eth thawa chuttak withara oyage katha wilashaya poddak benaskaraganna samahara bita oya idiripath karanakota anek pudgalaya apahasuthawayata path wenawa.ehema nokara wede karanna.loku aulak newe.
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
හරිම හොඳයි.
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරේ දිගටම මාත් එක්ක එකට වෙලා ඉන්න💪😂💪😂🇱🇰💪😂
@piumianu6012
@piumianu6012 5 ай бұрын
බොහෝම වැදගත් වැඩසටහනක් 🙏☺️
@chamilachamila260
@chamilachamila260 Жыл бұрын
Budusaranai 🌸 🌸 🌸 🌸 🌸
@wiki8580
@wiki8580 Жыл бұрын
ජාතියක් විදියට අසරණයි ගගා facebook ගානේ වැළලෙන උන්ගේ තරම හොදට දැක්ක අයියේ වීඩියෝ එකෙන්.යම් ප්‍රශ්නයක් ඇහුවම අඩුම ඇහුම්කන් දීමවත් ඉගෙනගෙන නැති ළමයි සහ දෙමව්පියෝ .ලංකාවේ හදන පෞරුෂය තමයි ඔය පේන්නේ .තමන්ට උත්තරයක් නැති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඉදිරියේ , හැබැයි පළමුව ප්‍රශ්නයකට ඇහුම්කන් දෙන්නවත් ඉගෙනගන්න ඕනි .මේ ප්‍රශ්නයට මුහුණ දී ගන්න බැරි නම් ජීවිතේ ප්‍රශ්නවලට කොහොම උත්තර දෙන්නද .ප්‍රශ්නය අහන්න යද්දී ඇහුන් නෑ වගේ යන කැත . වැඩේ දිගටම කරගෙන යන්න අයියේ , ශක්තිය ලැබේවා ❤❤
@ajithathapaththu
@ajithathapaththu Жыл бұрын
මට හම්බ උනොත් ප්‍රශ්නෙට උත්තරෙ දෙන්න කලින් උඹගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනා .....එතකොට තේරෙයි උඹටත් එක පාරටම ඔහොම අහපුවාම දන්න දේ අමතක වෙනවා..
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
සිරාවට. මූ හැම දේම දන්න ලෝඩ් පකීර් වගේ ඉන්නවා. එකපාට්ට කවුරුහරි මුගෙන් නිව්ටන්ගෙ නියම තුන හරි කියපං කිව්වොත් තමා ඩෙනිමෙ බොක වෙන්නෙ මුට 🤣😂
@vishulab5533
@vishulab5533 Жыл бұрын
ලොකු අපිටත් මතක් කරලා දුන්නා 😍🙏
@srimathiehaddala6518
@srimathiehaddala6518 Жыл бұрын
බොහොම අගෙයි 🙏
@noorksa4466
@noorksa4466 Жыл бұрын
ඇත්තටම මමත් දන්නෙ adai Thank you
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
you are most welcome
@MonikaSamanmali-dq5wq
@MonikaSamanmali-dq5wq 3 ай бұрын
Super 🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️♥️
@KSreallife
@KSreallife Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා බුදුසරණයි
@SajithPubudukumara-qw9xk
@SajithPubudukumara-qw9xk 6 күн бұрын
Thank your
@SPF987
@SPF987 Жыл бұрын
Respect ,math danne nathi deyak dana gatta, ratata ona oya wage minissu thamai aiye,❤❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයා වගේ රත්තරන් හදවත් තියෙන උගතුන් හිටියොත් අනිවාර්යයෙන්ම දියුණු වෙන්න පුළුවන් ඔයත් දන්න දෙයක් තියෙන නම් අනිවාර්යෙන්ම මට කියලා දෙන්න මං ඉගෙන ගන්න කැමතියි ඉගෙනගෙන ඒක ජනතාවට කියලා දෙන්නත් කැමති
@pushpakwt2229
@pushpakwt2229 11 ай бұрын
හොඩක් හොද වැඩ සටහනක් අත්තටම සතුටුයි
@anelkasudarshani6084
@anelkasudarshani6084 Жыл бұрын
Hodayi godak..... Me phone eke sinhala taipin na.... Mama oyagen egen gathhte. Me dawas 7..sthuthiy... Bs... 🙏
@isurumax8497
@isurumax8497 Жыл бұрын
අනේ අයියෙ ඔය ගොඩක් හොද කෙනෙක් මරු වැඩක් ❤
@yfyfgg2603
@yfyfgg2603 Жыл бұрын
අද ය් දැන ගත්තේ ඔබ‍ට බුදුසරණයි 🙏🌹❤️🌹
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
දරැවන්දැනුවත්කීරීහරීවටීනව❤❤❤
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
🩷🩷🩷🩷🩷🩷
@thilankagamage9577
@thilankagamage9577 Жыл бұрын
හොද වැඩ සටහනක්.....❤️👑️💎
@michaeljoseph5008
@michaeljoseph5008 Жыл бұрын
Extremely needed subjects for our nation. Because already they forgotten beginning of Sinhalese and language . You have started the right direction. Keep it up. I am Michael
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
I definitely need your support to do this program. Stay with me. thank you
@ichefminikitchen
@ichefminikitchen Жыл бұрын
හැමදාම බැලුවත් padu ne niyamai me wede niyamai
@charithaprabhath5691
@charithaprabhath5691 Жыл бұрын
මන් දෙයක් කියන්නද සිංහල ක්‍රමයට පටන් ගන්නෙ රිවිදගෙන්👍
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝ මතක් කරලා දුන්නට ආදරෙයි
@MalithJayasinha-st1yu
@MalithJayasinha-st1yu Жыл бұрын
@@SrilankaEducation 😂 ඔය ඉතින් දැං මොකක්ද හරි බං 😂😅
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
හරි ක්‍රමේ සදුදා වලින් තමයි පටන් ගන්නේ..
@keerthikumara7982
@keerthikumara7982 Жыл бұрын
Very good program 👏👍
@pasidudeshan5883
@pasidudeshan5883 Жыл бұрын
Aiye oyage wedanam hodai hambena samahara minissu hari amuthui neda ewa kamak ne jayawewa ❤️🥰
@ruwannalaka2000
@ruwannalaka2000 Жыл бұрын
හොද වැඩක් ජයවේවා
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරේ දිගටම මාත් එක්ක එකට වෙලා ඉන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
Great job මචන් ❤️🙏keep it up
@aslamanver
@aslamanver 11 ай бұрын
You are changing the generation bro Hats Off
@anuththarayu7lg
@anuththarayu7lg Жыл бұрын
Wow supiri wadasatahnak..math ada thamai danagththe😊
@haris_mnm2022
@haris_mnm2022 Жыл бұрын
You're doing great 💯 job 👍👍👍 Sir
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
Keep watching
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
නියමයි ඇත්තටම ගොඩක්ම ආඩම්බර යි👍
@arunimadushani9859
@arunimadushani9859 Жыл бұрын
💗💗💗
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
thank you so much
@thusharafranando555
@thusharafranando555 Жыл бұрын
ස්කෝලෙ කාලෙ සර්ලවත් ඔහොම බය කරන්නෑ 😂පොඩි ළමයි බය කරන්නෙපා ඕයි 😂ඔහොම සද්දෙට කතා කරන්නෙ ඇයි 😅
@m.janakaprabath1238
@m.janakaprabath1238 Жыл бұрын
අනේ පල යකෝ දැන් උබ දැක්කාද ළමයි බය වේනවා 😊
@thusharafranando555
@thusharafranando555 Жыл бұрын
@@m.janakaprabath1238 අනුන්ගෙ රෙද්දවල් හොයන ඩයල් තමා ඉන්නෙ ලංකාවෙ පව් බන් උබලා 😅
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- Жыл бұрын
එතකොට සදුදා අගරුවාද බදාදා බ්‍රහස්පතින්දා සිකුරාද සෙනසුරාදා කියන්නෙ මොන බාසාවද 😂😂 මම දන්නෙත් අදයි ඔක
@dmbandara8477
@dmbandara8477 Жыл бұрын
Na
@sujeewasilva655
@sujeewasilva655 Жыл бұрын
ඒ ඉංග්‍රීසි ක්‍රමයට
@Anuradha-yo4gw
@Anuradha-yo4gw Жыл бұрын
​@@sujeewasilva655සුද්දො සදුදට ඉංග්‍රීසියෙන් කියන්නෙත් සදුද කියලද😂😂😂
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
​@@Anuradha-yo4gwඅතරින් පතර උඹල වගෙ බත් කන හරකුත් ඕන තරන් බලාගන්න පුලුවන් 🙂
@OppoRenopro
@OppoRenopro Жыл бұрын
​@@Anuradha-yo4gwමෝඩ යකෙක් උබ
@samanexcavator8766
@samanexcavator8766 Жыл бұрын
Budu sarani 🙏🙏🙏🌎🌎🌎
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
🙏🙏🙏
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
වැඩෙි නියමයි... සුබ පතනවා 😁😁😁😁😁😁
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
thank you so much keep support me
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Iyoooo maru appa😂😂😂🇦🇪🇱🇰
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🌹🙏🌹🙏🌹🙏
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
පිලිමතලාවේ නේද මචං එළ එළ දිගටම කරගෙන යන්න මේවගේම ගොඩක් වටිනවා ජයවේවා 👍
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තූතියි අපේ චැනල් එකත් එක්ක රැඳිලා දිගටම ඉන්න
@Yuthika4
@Yuthika4 Жыл бұрын
නියමයි
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
thank you so much ❤❤❤❤
@ajuwinfly8272
@ajuwinfly8272 Жыл бұрын
එක අප්පචියෙක් කිව්වා නේද මට එපා කියලා 😂🤣 , ඔයවගේ අය තමා .. නාමල් ජනාධිපති කරන්නේ 🙏🤣
@champikaPriyadarshani-mm1is
@champikaPriyadarshani-mm1is Жыл бұрын
කලින් දැනන් හිටියෙ නෑ.කියලා දීපු එක හොදයි ස්තූතියි.
@AmakLa-nd6lr
@AmakLa-nd6lr 6 ай бұрын
Oyage..puthe.mam.wedsatahan.balnwa.hari.weda.gath.oyat.budu.sarnai🎉🎉🎉❤
@SasikaNayomi
@SasikaNayomi Жыл бұрын
Api live Holman guhawak karanawa.vibeo ekak karamuda...
@RuwanLakshitha-f9r
@RuwanLakshitha-f9r Жыл бұрын
super..supiri thawa idriyata karagena yanna ta dayirya labewa
@themalgunasinghe395
@themalgunasinghe395 Жыл бұрын
එතකොට සඳුදා,අඟහරුවාද කියන්නෙ මොනක්‍රමයද කියල මම ඔබෙන් අහන්න කැමතියි.මොකද ඔබ කියන විදිහට ජෝතිර්වේදය එක්කයි ඔබ කියන එක එන්නෙ.අනික සඳුදාට චන්ද්‍ර වෙන්න ඕනනෙ.ජෝතිර්වේදය අපට ආවෙ කොහෙන්ද?
@nishantha1422
@nishantha1422 Жыл бұрын
ඒකනෙ හින්දු සන්කෘතිය ට අනුව තමා මෙයා කියන නම් එන්නේ.ඔයා හරි.ඔයා අහන දේ මාත් මේ චැනල් එක කරන කෙනාගෙන් අහන්නේ.
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
සිංහල භාෂාවේ තියෙන මේකවත් ඉගෙනගන්න කැමති නැති ඔයාලට කිසිම දෙයක් කතා කරල වැඩක් නැහැ. ඔයාලා හැම දෙයක්ම දන්නවා නම් ඔයාලට මේක අවශ්‍ය නැත්නම් ඔයාල සිංහල නෙමෙයි නම් ඉතින් මේක වැඩක් නෑ තමයි කතා කරලා ඔයාලා නියම සිංහල නං කොහේ හරි ටවුමක් මැද අපි වීඩියෝ එකක් කරමු සිංහල භාෂාව ගැන. කොන්දේ පණ තියෙනවා නම් එන්න මාව හම්බෙන්න කොහේ හරි ටවුමක් මැද අපි වීඩියෝ එකක් දාමු
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
​@@SrilankaEducation👍
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 19 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 24 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 26 МЛН
Sinhala VS English / SINHALA VS ENGLISH #Sri_Lanka_Education
13:58
Talk With Chanu
Рет қаралды 121 М.
Мама подарила пистолет 😳 #фильм #сериал #кино
0:20
Жена блефует😅
0:57
Abk101
Рет қаралды 6 МЛН
Не зря в лес сходил, получается
0:12
Новостной Гусь
Рет қаралды 3,9 МЛН
Взаимовыгодное сотрудничество🔥
0:42
Гусь ищет хозяина в магазине 🦆🚨
0:19
Media Insider
Рет қаралды 3,4 МЛН