නරක් නොවී කල් තියාගත හැකි උඩරටට ආවේණික බැදලා හදන පොලොස් පෙති කරිය|Srilankan Polos Pethi Curry Recipe

  Рет қаралды 36,027

Roo Eats

Roo Eats

Күн бұрын

Пікірлер: 94
@rooeats
@rooeats Жыл бұрын
අවශ්‍ය ද්‍රව්‍ය: පොලොස් ගෙඩියක් රම්පේ,කරපිංචා ඉඟුරු කෑල්ලක් අමුමිරිස් කරල් 2ක් නයි මිරිස් කරල් 2ක් බීලූණු ගෙඩි 1/2ක් ගම්මිරිස් කුඩු තේ හැන්දක් මිරිස් කුඩු මේස හැඳි 2ක් බැදපු තුනපහ මේස හැඳි 1/2ක් කහ කුඩු ස්වල්පයක් අමු තුනපහ මේස හැඳි 1/2ක් වේලපු බිලින් අගුටු ටිකක් එනසාල්,කරාබුනැටි,කුරුඳු පොතු කෑල්ලක් රස අනුව ලුණු පොල් ගෙඩියක දිය කිරි පොල් ගෙඩියක මිටි කිරි පේස්ට් එකට මිරිස් කුඩු මේස හැඳි 2ක් බැදපු තුනපහ මේස හැඳි 1ක් අමු තුනපහ මේස හැඳි 1/2ක් ගම්මිරිස් කුඩු තේ හැන්දක් සූදුරු තේ හැන්දක් අබ තේ හැන්දක් එනසාල්,කරාබුනැටි,කුරුඳු පොතු කෑල්ලක් රම්පේ,කරපිංචා සුදු ලූණු බික් 3ක්
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro 9 ай бұрын
බොහොම ස්තුති යි අලුත් රෙසපියක් හොඳ රස ට ඇති .
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
අනේ අක්කී වෙනස්ම පොලොස් කරියක්. දැක්කම කන්න ආසාවේ බෑ. සුපිරි. බොහෝම ස්තුතියි අක්කියෝ. ආදරෙයි.💞❤️😍😘
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි නංගා😍❤️😘ආදරෙයි😘😘😘
@gayaniranathunga8675
@gayaniranathunga8675 Жыл бұрын
ම්ම්ම්....රස පාටයි .අනිවාර්යයෙන්ම හදනවා .ගොඩාක් ස්තූතියි ඔයාලට.❤️❤️
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
@lakminiprasadini7783
@lakminiprasadini7783 Жыл бұрын
Ane akkiyo kamath rasai wage.itath wadiya oyage katha wilasaya lassanai.anith aya wage nemei.oya wenasak widiyata lassanata kathawen apita allagannawa
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi me adaraneeya comment ekata nango🥰❤️😍
@rathwije1579
@rathwije1579 11 ай бұрын
another great post as always appreciated 💯✌🤞👍🤘💪🌚🎯💎💎🛠🚩🚩රස පාටයි .අනිවාර්යයෙන්ම හදනවා .ගොඩාක් ස්තූතියි ඔයාලට.❤
@lakshanikaushalya1175
@lakshanikaushalya1175 Жыл бұрын
බොහෝම ස්තුතියි අලුත් රෙසපි එකක් කියලා දුන්නාට. හරිම රස පාටයි. අනිවාර්යෙන් hadala බලන්න ඕනේ
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@manelr6912
@manelr6912 Жыл бұрын
අමූතුයි හරිම ආසයි
@Soniita
@Soniita Жыл бұрын
ඔයාගේ කටහඩ ලස්සනයි
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@sorayasaldin8234
@sorayasaldin8234 Жыл бұрын
Excellent..great idea
@sesathminnada7135
@sesathminnada7135 Жыл бұрын
හරි ම රස පාටයි
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@neetagamage1820
@neetagamage1820 Жыл бұрын
Ane rasai wagei. Mata nam dan kewa wagei. Sthuthiy Roo eat.
@ftexdr
@ftexdr Жыл бұрын
An Amazing New Theory, thanks for sharing Roo Eats Utube Channel.! 💯😋👍❤️🔥
@rooeats
@rooeats Жыл бұрын
Woow thank you soooo much ayya😍💐🥰really appreciate your comment💐💐💐
@petslove3183
@petslove3183 Жыл бұрын
ෂා නියමයි හදන්න ඕනි
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@devidaksha2620
@devidaksha2620 Жыл бұрын
Nuwara ape kama godakma rasai. Ape athamma iddi rasata kama hadanawa dam godakma nathi kama warga. Godakma pin kiyala denawata ammatai akkitai❤❤❤❤ Adarei godakma godak oyalata❤❤❤❤ Sathutin hodin parissamen inna akki❤❤ Budusaranai!!!!🙏🙏❤❤
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi Nanga😍😍😍me apita dena adarayata godak godak sthuthi. බුදු සරණයි🙏💐❤️
@nisankawijesinghe6485
@nisankawijesinghe6485 Жыл бұрын
Ane kema wagema voice ekath mara lasssanai. Budu saransi oyata
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@sunrthsolomon8237
@sunrthsolomon8237 Жыл бұрын
Thank u අක්කේ ,,, Niyamai 💞👍
@rooeats
@rooeats Жыл бұрын
Thank you soooo much malli😍😍😍
@user-hd4uk1od2g
@user-hd4uk1od2g Жыл бұрын
ඒකනම් නියමයි.
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි💐💐💐
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
බුදුසරණයි ඔයාලා දෙන්නටම මට නම් කෙල ගිලුනා❤
@rooeats
@rooeats Жыл бұрын
අනේ❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Жыл бұрын
Ahenam me widihata hadala mage ammita kiyala meheta gennaganta oni.thank you nanga❤
@rooeats
@rooeats Жыл бұрын
Ow akki ekanam niyama idea ekak❤️😍❤️
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Жыл бұрын
Ane gooooodak sstthutthi ❤❤❤❤ mata kiyyanako kkochara kal thiyaganna puluvanda akke. Ane gooooodak pin mahathayata. Yavanna
@rooeats
@rooeats Жыл бұрын
Hodata hindenakam uyala tiyagaththoth saha yawaddi පරඬැලක(වේලිච්ච කෙසෙල් කොලේක) හරි කෙහෙල් කොලේක හරි ඔතලා යවන්න නරක් වෙන් නෑ එතකොට. ඉස්ම ගතියනම් අනිවාර්‍යෙන් හිඳෙන්න හදන්න. එහෙම කලොත් සති දෙකකට වඩා තියන්න පුළුවන් නංගා❤️❤️❤️බොහොම ස්තූතියි😍🥰🥰
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Жыл бұрын
Ane gooooodak pin
@onadeyak-1916v
@onadeyak-1916v 8 ай бұрын
Meka botaleka dala kal tiya ganna puluwnnda
@nimeshalakshani3740
@nimeshalakshani3740 Жыл бұрын
නියමයි නන්ගා 👌👌😋😋😋
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@chandraniwickramarathna7615
@chandraniwickramarathna7615 Жыл бұрын
Man mehema polis hadanawa dakke ada.oyata godak pin duwa.api nodanna de kiya dunnata
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi aunty😍❤️😍
@user-hd4uk1od2g
@user-hd4uk1od2g Жыл бұрын
wooow
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍😍😍
@swarnamalabotejue4352
@swarnamalabotejue4352 7 ай бұрын
Me pols curry eka rata yawanna puluwan da
@aadhilayaan1910
@aadhilayaan1910 Жыл бұрын
Notification aka thekka gaman vedio aka ballanna awa
@rooeats
@rooeats Жыл бұрын
Thank you sooo much💐
@emeejay5430
@emeejay5430 5 ай бұрын
How long can we keep this?
@prabuddimalika7580
@prabuddimalika7580 Жыл бұрын
Ma oyage hema reshipi ekkatama polosh haduwa මේකත් හදලා බලනවා
@rooeats
@rooeats Жыл бұрын
Bohomathma sthuthi obata🥰😍❤️
@prabuddimalika7580
@prabuddimalika7580 Жыл бұрын
@@rooeats ❤❤❤😘😘😍😍😍💕💕
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
Wooooow
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍🥰🥰
@keshaniwijesinghe8348
@keshaniwijesinghe8348 Жыл бұрын
Akke kochchara kalayak narak nowee thiyaganna puluwanda
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
මෙතරම් මහන්සි වෙලා පොළොස් මාළුව රසට හදාගන්න කියලා දුන්නාට අම්මාට මුලින්ම ස්තූතියි! 💐💐💐... සති 2කට කලින් ගෙඩිය පිටින් හැදුව පොළොස් ගැටේ හොඳට ආවා. අපි ඉඳිආප්ප බිරියානි, කොත්තු & කට්ලට් හැදුවා ඒකෙන්. මේකෙත් රස ආයේ ඒ වගේම ඇති. ඔයාලාගේ බිලිං හොඳට ලස්සනට තියෙනවා, මම බිලිං වේලන්න දැම්මා කිහිප වතාවක්ම, ඒත් ඒවා වේලෙන්න කලින් බාගෙට නරක් වුනානේ 😣🥺. මම ඒවා සැර ලූණු සම්බෝලේට දාලා පරිප්පු එක්ක බත් කන්න ආසයි. මම නුවර ඉඳන් කෝච්චියේ කොළඹ යන ගමන් බලන්නේ, ආයේ ගෙදර ගිහාම මේ විදිහට හදලා රස කියන්නම් අක්කෙ! 💐🙏❤ ❤💐
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි නංගියා මේ වගේ විස්තරානුකූලව ලස්සන කමෙන්ටුවක් එක් කරනවාට😍❤️😍හදලා බලලා කියන්නකෝ රස පැටියෝ💐🥰🥰පරිස්සමින් ගෙදර යන්න💐💐💐
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
💐❤❤❤💐
@sesathminnada7135
@sesathminnada7135 Жыл бұрын
බිලිං රෙසපි එක දාන්න පුලුවන් ද
@achalanadeshani8529
@achalanadeshani8529 Жыл бұрын
Akki meka kochchara kalayak thiya gattakida
@devidaksha2620
@devidaksha2620 Жыл бұрын
Ammita kiyannako hadanna kila denna kila nuwara aya kaum pani eke dala kal thiyaganna hadana vidia
@rooeats
@rooeats Жыл бұрын
Aniwaryen hadamu nanga❤️❤️❤️
@HuaweiY-yw4tx
@HuaweiY-yw4tx Жыл бұрын
Ada mama tamai mulimma baluwe.rasa patai.hadal balannam.
@rooeats
@rooeats Жыл бұрын
Niyamaine dear😍😍😍bohoma sthuthi obata❤️🥰💐
@nirmaleefernando7383
@nirmaleefernando7383 Жыл бұрын
Maru any poloss kareya
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@heart_touched9505
@heart_touched9505 Жыл бұрын
Im a student and i follow many videos in ur channel, this is the next one im gonna try, ill give a feedback soon😅
@rooeats
@rooeats Жыл бұрын
Sure💐thank you💐💐💐
@heart_touched9505
@heart_touched9505 Жыл бұрын
​​@@rooeats මං මේක හැදුවා,,,,,❤❤❤❤❤❤ අද අවුරුදු මේසෙට තියෙනවා ,,, video එකේ වගේම අවා... මට සතුටුයි හුගක්,,thanks a lot and happy new year akka , photos danna puluwan kramayak thiye nam oyata danna puluwan
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata❤️❤️❤️nanga Roo Eats fb ekata danna😍😍😍
@heart_touched9505
@heart_touched9505 Жыл бұрын
​@@rooeats හරී❤❤❤
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Жыл бұрын
Asma kemak isthuthi obata ❤️
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@rashmimalsha8271
@rashmimalsha8271 7 ай бұрын
කොච්චර කල් තියාගන්න පුලුවන්ද අක්කි❤
@DinuJayawardhana
@DinuJayawardhana 8 ай бұрын
😍
@mumu292
@mumu292 Жыл бұрын
Ammo rasa
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 Жыл бұрын
👍👍👍👍👍👍😍
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@nobody123_69
@nobody123_69 Жыл бұрын
ආසයි මාත් හදළම රස කියන්නම්කෝ ❤
@rooeats
@rooeats Жыл бұрын
අනිවාර්‍යෙන්ම😍😍😍
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 Жыл бұрын
roti ekka maru
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@ranudamayanthi8384
@ranudamayanthi8384 Жыл бұрын
😋😋😋😋😋😋
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@jeanvanlangenberg3677
@jeanvanlangenberg3677 Жыл бұрын
@maneshaedirisuriya1973
@maneshaedirisuriya1973 Жыл бұрын
තිලකා රණසිංහ ගේ කටහඬ වගේ
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@wgweerarathne87
@wgweerarathne87 Жыл бұрын
හදල බලල නෙමේ,හදනව බලල රස කියන්න පුලුවන්
@rooeats
@rooeats Жыл бұрын
😁😍😍
@ashantharaka6654
@ashantharaka6654 Жыл бұрын
රම්පෙ බ්ලෙන්ඩර් කරන්න එපා කියනව සමහරු.රම්පෙ දැම්මම ඒකට විස තිබ්බොත් උරනවලු... රම්පෙ දාන්නෙ විස වර්ග තිබ්බොත් ඒකට උරන්නලු.ඊටපස්සෙ කද්දි රම්පෙ අයින් කරල කන්න ඕනලු.. බ්ලෙන්ඩර් කලාම විසත් එක්ක කැවෙනවලු... ඒ කතාව ඇත්තද අක්කෙ... නර්ස් කෙනෙක් කීවෙ මට
@rooeats
@rooeats Жыл бұрын
Rampe kanna hoda natte malli ara saban wathura galana then wala tiyena rampe.anna ewa sahenna uragena tiyenne බැර ලෝහ වගේ දේවල්. Ewage than wala hadena rampe pawichchi karannama epa.thaman wenama rampe padurak hadala tiyan ganna eka tama hoda pirisidu jalayen poshanaya wana. Ehema bawitha karanawanam baya wenna deyak na itin. Rampe kiyanne wisha awashoshanaya karaganna deyak eka hari malli
@ashantharaka6654
@ashantharaka6654 Жыл бұрын
@@rooeats අනේ ගොඩක් ස්තුතියි අක්කේ....😍❤️❤️🌹🌹🌹🌹
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 122 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 34 МЛН
polos kal taba gamu
4:04
Iresha Priyangika
Рет қаралды 15 М.
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24