No video

රසවත් බෝතල් පොලොස් ඇඹුල Polos Ambula (from Polos In Brine) - Episode 8

  Рет қаралды 48,597

Flavours70

Flavours70

Күн бұрын

If someone asked me, what is the favourite Sri Lankan food that I miss most, I would say "Polos Curry" or "Polos Ambula."
Polos or the young jackfruit is slow cooked for nearly two hours (traditionally more than six hours) with all the right spices and coconut milk to make it spicy and sour. This delicious curry is a meat substitute and can be served with rice, roti, bread or even as a filling for sandwiches or as a topping for pizzas!
I'm sure, if you try once, you will definitely ask for it again.
In this video, I am using a bottle of Polos (Polos in Brine) to show you how to cook a Polos Curry quickly yet deliciously.
Prep Time: 10 minutes (for Polos in Brine)
Cooking time: 1 1/2 hours
Total time: 1 hour 40 minutes
For detailed recipe: / byvathsala

Пікірлер: 90
@Duli80
@Duli80 4 жыл бұрын
ඉක්මනින්ම හදනවා අක්කේ.. හරිම රස පාටයි!
@prabhasriherath190
@prabhasriherath190 11 ай бұрын
I tried this recipe several times & it came out so well. Thanks for these tips.
@flavours7045
@flavours7045 11 ай бұрын
Great to hear! Thank you for trying and commenting Prabhasiri.
@19saamy82
@19saamy82 2 жыл бұрын
හරිම රසයි . මම recipe එක තමයි හැමදාම follow කරන්නේ .
@flavours7045
@flavours7045 2 жыл бұрын
Really? Thank you and I am happy to hear that 💕
@sandunipeiris2855
@sandunipeiris2855 5 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි ..මම අද මෙහෙම ටින් කල පොලොස් හැදුවා..හරිම රසට ආවා ..🙏💛💛
@flavours7045
@flavours7045 5 ай бұрын
ස්තූතියි සඳුනි
@gamini1954
@gamini1954 2 жыл бұрын
I really enjoy your Polos curry, Thanks for posting and appreciate your patience explaining. Thank"s again.❤
@flavours7045
@flavours7045 2 жыл бұрын
Thank you for watching.
@isharabasnayaka9188
@isharabasnayaka9188 3 жыл бұрын
Oba thumiya kiyala dunna widiyatama mama haduwa. Aththatama puduma rasak.oba thumiyata godak sthuthi.
@flavours7045
@flavours7045 3 жыл бұрын
බොහෝම ස්තූතියි දිරි ගැන්වීමට. මා දන්නා දේ ඔබ සමඟ බෙදා ගත්තේ සතුටින්. ස්තූතියි නැවතත්
@user-xv5zx7eg6q
@user-xv5zx7eg6q 2 ай бұрын
Ane maru matath mea polos tin eka hadana vidiha balanna hoda video ekak natuwa htyae math hadanawa ohoma….. thank you ❤️ From Ireland
@flavours7045
@flavours7045 Күн бұрын
Thank you for watching my video.
@sue4742
@sue4742 2 жыл бұрын
Your recipe is amazing. Please do more videos for those of us living abroad.. Thank you!
@flavours7045
@flavours7045 2 жыл бұрын
Thank you Sue for the compliments. I will do more as the time permits 😊 Thank you for watching my videos!
@suharavirandipeiris2984
@suharavirandipeiris2984 Жыл бұрын
I tried your polos recipe today and turned out very well! Thank you so much for sharing this recipe for us who are in abroad.
@flavours7045
@flavours7045 Жыл бұрын
I am happy to hear your experience Sahara. Thanks for watching 😊
@surangaweligamadurage9997
@surangaweligamadurage9997 2 жыл бұрын
Your recipe is awesome.today I made polos curry using 2 tin of brine polos. Taste fantastic. Heaps of thanks for your commitment. I like the way you explain everything .
@flavours7045
@flavours7045 2 жыл бұрын
Happy to hear that, Suranga. Thanks for watching my videos. Thanks for the encouragement.
@manishasandunika6572
@manishasandunika6572 2 жыл бұрын
Thank you so much for this receipeee…. I was searching for this since one month. Finally found it
@flavours7045
@flavours7045 2 жыл бұрын
Thanks for watching
@user-tb3be2ne2r
@user-tb3be2ne2r 5 ай бұрын
We cooked☺️ Thank you🙏
@flavours7045
@flavours7045 5 ай бұрын
Thank you
@inokabenaragama4441
@inokabenaragama4441 2 жыл бұрын
හරිම රස පාටයි. අපි ඉන්නෙ New zealand වල. Can පොලොස් තියෙන්නේ. අනිවාර්යයෙන් හදනවා. Thanks
@flavours7045
@flavours7045 2 жыл бұрын
ඉනෝකා, සතුටුයි හඳුනා ගැනීම 😊 Canned පොලොස් වලින් හදන කොට මේ රසය ටිකක් විතර වෙනස්. මේ තරම් වෙලා ලිපේ තියන්නත් ඕනේ නෑ වගේ. ⁣තරමක වෙනස් බවක් තියෙනවා texture එකේ. ඒකට එක දෙයක් කරන්න. මම ඒකෙන් හදද්දි කිරි (මම ගන්නේ Maggie පිටි කිරි) ටිකක් උකුවට අරන් හින්දවනවා. දෙතුන් වතාවක් හදද්දි ඔයාටම පදම තේරෙයි. එක එක්කෙනාගෙ රසය වෙනස් නේ. Canned එකයි බෝතල් එකයි තියෙන ටවලාවකදී මම ඇත්තටම ප්‍රිය කරන්නේ බෝතල් පොලොස්. Fresh රසයට ගොඩක් සමානව හදා ගන්න පුලුවන් නිසා. හදලා මටත් කියන්න. 😊 ස්තූතියි නැරඹුවාට.
@shanikaperera3730
@shanikaperera3730 2 жыл бұрын
This is a very good recipe for those who are living abroad. Thanks !
@flavours7045
@flavours7045 2 жыл бұрын
Thanks for watching Shanika
@ushanikarawita1432
@ushanikarawita1432 3 жыл бұрын
Dear Colours and flavours , I just made this polos recipe , It was very good and delicious . Thank you dear Wathsala.
@flavours7045
@flavours7045 3 жыл бұрын
Thank you for the comment, Ushani.
@nimaliliyanage4613
@nimaliliyanage4613 Жыл бұрын
ශා නියමයිනෙ
@flavours7045
@flavours7045 Жыл бұрын
ස්තූතියි!
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 2 жыл бұрын
It's really nice and a very good presentation...
@flavours7045
@flavours7045 2 жыл бұрын
Thank you watching.
@ushanikarawita1432
@ushanikarawita1432 3 жыл бұрын
I have a bottled polos. Now I know how to make it delicious. Harima rasa paatayi.
@flavours7045
@flavours7045 3 жыл бұрын
Ushani Karawita Thank you, Ushani.
@nirmanichethana1933
@nirmanichethana1933 3 жыл бұрын
Wow
@FeastOfAsia
@FeastOfAsia 2 жыл бұрын
Hi auntie, I subscribed as this channel helps me alot in cooking, I'm a basic learner
@flavours7045
@flavours7045 2 жыл бұрын
I am happy to hear that. If you have any questions pls post them. Enjoy cooking.
@FeastOfAsia
@FeastOfAsia 2 жыл бұрын
@@flavours7045 definitely auntie
@crystal8277
@crystal8277 2 жыл бұрын
I made this. Delicious! Thanks
@flavours7045
@flavours7045 2 жыл бұрын
Glad you liked it!!
@ishankaanuradhi7652
@ishankaanuradhi7652 5 ай бұрын
No words excellent recipi Goraka demmmema😂 ne
@flavours7045
@flavours7045 5 ай бұрын
Thank you ishanka
@vishaka2107
@vishaka2107 Жыл бұрын
Thank you so much for your recipe ❤
@flavours7045
@flavours7045 Жыл бұрын
I’m so glad you liked it. Enjoy! 😊
@ammaherath6488
@ammaherath6488 3 жыл бұрын
Thank you. I will try
@flavours7045
@flavours7045 3 жыл бұрын
Thank you for watching it.
@dilharaperera5433
@dilharaperera5433 Жыл бұрын
I made this and it came out great! Thank you so much for this. ❤
@flavours7045
@flavours7045 Жыл бұрын
😊 thanks for watching and trying it. Enjoy.
@enavigatorE
@enavigatorE 2 жыл бұрын
Thank you madam ! අපිට තියෙන්නෙත් කෑන් පොලොස් විතරයි
@flavours7045
@flavours7045 2 жыл бұрын
හදලා බලන්න. ඒකත් මේ විදිහටම. හොඳට එනවා.
@kawsalyap1858
@kawsalyap1858 3 жыл бұрын
Thanks for the recipe , i tried, it turned out well! I used canned in salt, felt the pieces should have been cooked little longer. Still everyone loved it!
@flavours7045
@flavours7045 3 жыл бұрын
Thank you Kawsalya for the comment :) Yes, canned polos needs a bit extra time. It’s texture will also be different from a bottled polos. I personally prefer the bottled ones. Next time, try a bottle. I’m sure you will like it. Thank you 😊
@kawsalyap1858
@kawsalyap1858 3 жыл бұрын
@@flavours7045 thank you so much ! I will definitely try ! Take care
@reshanekanayake7266
@reshanekanayake7266 Жыл бұрын
that looks so awsome 🤤
@flavours7045
@flavours7045 Жыл бұрын
Thank you Reshan for watching my videos.
@floridaflorida6370
@floridaflorida6370 Жыл бұрын
Apitath polos thiyenna tin walla eawa Thailand polos godak thanks duwe
@flavours7045
@flavours7045 Жыл бұрын
මම ඔබ කවුද කියන්න නම් දන්නෑ. ඒත්, බොහොම සතුටුයි මෙය නරඹා අදහස් දැක්වූවාට. ඒ වගේම ස්තූතියි. ටින් වල තියෙන තායිලන්ත නිෂ්පාදනය නම් පුද්ගලිකව මම එතරම් ප්‍රිය කරන්නෑ. නමුත්, ඒකත් මේ වගේ හදන්න පුලුවන්. එහි texture එක තරමක් වෙනස්. සියලුම වර්ග ගෙනත් අත් හදා බලලා අවසානයේ මා තෝරා ගත්තේ මෙයයි. ස්වභාවික එළවළුව නොමැති වෙලාවක මෙය හොඳයි.
@malkamalkanthi3208
@malkamalkanthi3208 2 жыл бұрын
අපට තියෙන්නේ ටින් පොලොස් සයිප්‍රස් වල .තෙරුවන් සරනයි
@flavours7045
@flavours7045 2 жыл бұрын
කමක් නෑ. ඒකත් මේ විදිහට හදනවා මම. වෙනස් වෙන්නේ වෙලාව විතරයි. සමහර පොලොස් ටිකක් වෙලාව යනවා. හදලා බලන්න 😊 ස්තූතියි අදහස් දැක්වූවාට.
@ireshadilshani1188
@ireshadilshani1188 2 жыл бұрын
Excellent delicious
@flavours7045
@flavours7045 2 жыл бұрын
Thank you Iresha. Thanks for trying it 😊
@sakusjournal2658
@sakusjournal2658 2 жыл бұрын
Thank you so much was looking for this 🙏
@flavours7045
@flavours7045 2 жыл бұрын
Thanks for watching Saku
@prasannajayalath4851
@prasannajayalath4851 2 жыл бұрын
Polis wtharak newei pekat karapu wiyali koss...bothal kala del okkoma... embula enne ewaye kale penala... lankawe kulubadu krame nisath iguru sudulunu nisath badayema nawaththa ganna puluwan....
@flavours7045
@flavours7045 2 жыл бұрын
ස්තූතියි අදහස් වෙනුවෙන්. ඔව් ලාංකීය කුළුබඩු ශරීරයට ඉතා ගුණයි. නිසි පමණට පරිභෝජනය ශරීරයට හිතකරයි.
@SERENA.755
@SERENA.755 2 жыл бұрын
Heta math hadanawa..😁😁
@flavours7045
@flavours7045 2 жыл бұрын
ස්තූතියි. හදලා බලලා කියන්න.
@nimashamadushani87
@nimashamadushani87 7 ай бұрын
❤️❤️❤
@flavours7045
@flavours7045 7 ай бұрын
Thank you
@dinugamage9872
@dinugamage9872 2 жыл бұрын
Thank you
@flavours7045
@flavours7045 2 жыл бұрын
Hope you’ll like it.
@dinugamage9872
@dinugamage9872 2 жыл бұрын
@@flavours7045I cooked .It's very tasty .I've also been abroad so I'm cooking bottle polos .I put it in hot water as you said .I lost all the sour taste from the polos in that bottle .I was able to cook very tasty .Thank you very much.
@prasannajayalath4851
@prasannajayalath4851 2 жыл бұрын
Bothale limit ekak nethuwa kalayak bothale ethule lunuwathurath ekka thiyena nisa embul.. embul kiyanne bohodurata kemata nusudusui... hitha poddak rawatta ganna puluwan hodata natapu unuwathure dala winadi 20.. 30 withara dala thiyanna... bayanethuwa goraka danna.... godak epa.. angalaka saize eke hodata penuma thiyena goraka keli dekak withara danna....
@flavours7045
@flavours7045 2 жыл бұрын
😊ස්තූතියි අදහස් දැක්වීම ගැන. ස්වභාවිකව, ගහෙන් වැලෙන් සපයා ගන්නා එළවලු පළතුරු තියෙනවා නම් මෙවැනි දේ පරිභෝජනය කිරීම අනවශ්‍යයි. එහෙත්, විදෙස්ගත පිරිසට පහසුවෙන් ලබා ගත හැක්කේ මෙවැනි දේවල්. මෙවැන්නකින් ස්වභාවික රසයට පොලොස් ව්‍යාංජනයක් තනා ගන්නා අයුරුයි මම පෙන්නා දෙන්න උත්සහ ගත්තේ. ගොරකා දැමීම වරදක් නෙමේ. ඕනෑම දෙයක් පමණට වඩා ගැනීම කොහොමත් අගුණයිනේ. නමුත්, මෙවැනි බෝතල් ඇසුරුම් වල ඇති ආහාර ඉවීමේදී වැඩි ඇඹුල එම ආහාරයේ ස්වභාවික රසය තවත් අවම කරන්නට හැකි බව අත්දැකීමෙන් මා දන්නා නිසයි එසේ නොකරන්නේ. එය තම තමන්ගේ රසට ගැලපෙන අයුරින් සකස් කර ගත හැකියි. ⁣⁣නැවතත් ඔබට ස්තූතියි.
@piyasiliperera6836
@piyasiliperera6836 3 жыл бұрын
💕
@flavours7045
@flavours7045 3 жыл бұрын
Thank U for watching 😊
@damithawijerathna2850
@damithawijerathna2850 Жыл бұрын
We cooked Thanks😅
@flavours7045
@flavours7045 Жыл бұрын
Thank you for trying.
@sriyanicooray1449
@sriyanicooray1449 3 жыл бұрын
බෝතල් පොලොස් කියද්දි මම හිතුවේ අමුතු පොලොස් වර්ගයක් කියලා 🤣🤣
@flavours7045
@flavours7045 3 жыл бұрын
ස්තූතියි නැරඹුවාට.
@sriyanicooray1449
@sriyanicooray1449 3 жыл бұрын
@@flavours7045 ..මම ඔයාගේ වීඩියෝස් බලනවා ඩියර් ..ඔයා කොහෙද ඉන්නේ රට please
@arunodianne4650
@arunodianne4650 Жыл бұрын
Ko kaha damme nane
@flavours7045
@flavours7045 Жыл бұрын
කහ දාන්නම අවශ්‍ය නෑ. වෙළදපොලෙන් ගන්න සමහර අමුතුනපහ වල කහ ප්‍රමාණයක් අඩංගුයි. එහෙම වෙලාවට මම ආයෙත් කහ දාන්නේ නෑ. තමන්ට අවශ්‍ය නම් දාන්න. හැබැයි, අවසානයේ පැහැය තරමක් වෙනස් වේවි. අමු පොලොස් ඉ⁣වීමේදීට වඩා මෙවැනි ටින්/බෝතල් කළ ආහාර පිසීමේදී දාන ද්‍රව්‍ය අවශ්‍ය පරිදි අත්දැකීමෙන්ම අඩු වැඩි කර ගත යුතුයි. බොහොම ස්තූතියි මෙය නරඹා වැදගත් ප්‍රශ්ණයක් ඇසුවාට ☺️
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
👍👍👍👍👍🤲❤❤❤❤❤❤
@flavours7045
@flavours7045 3 жыл бұрын
Thank you Sameera
@user-tb3be2ne2r
@user-tb3be2ne2r 5 ай бұрын
We cooked☺️ Thank you🙏
@flavours7045
@flavours7045 3 ай бұрын
My pleasure 😊
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 11 МЛН
පොලොස් කරිය |polos curry | kosgata maluwa
7:39
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 679 М.