තෙල් පොඩ්ඩක්වත් නොදා ගමේ රසට හදන පොලොස් ඇඹුල | Traditional Polos Curry without Oil

  Рет қаралды 82,587

Roo Eats

Roo Eats

Күн бұрын

තෙල් පොඩ්ඩක්වත් නොදා ගමේ රසට හදන පොලොස් ඇඹුලක් හදන ආකාරය අද අරන් ආවා. පොලොස් ඇඹුලක් රස කරගන්න රස රහස් ගොඩාක් අද කතා කරනවා. ඒ වගේම වීඩියෝ එක බලලා අනිවාර්‍යෙන් මේ වගේ හදලා බලන්නකෝ රස.
Subscribe to my KZbin Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.co...
Follow me on:
Facebook : www.facebook.c....
Instagram : / eatsroo
Twitter : / rooeats

Пікірлер: 137
@piyumi_prabodha
@piyumi_prabodha Жыл бұрын
අක්කි ඔන්න මන් පොලොස් ඇඹුල ගෙඩිය කපන තැන ඉදන්ම තනියමම (පළවෙනිම වතාවට) ඔයාගෙ වීඩියෝ එක හොදට බලලා ඒ විදිහටම හැදුවා ඔන්න.අපෙ අත්තම්මගෙ පොලොස් ඇඹුලෙ රසමයි.හරිම රසට ආවා.🙈😋මට හරි සතුටුයි.🤭අම්මා තාත්තා ගෙදර කට්ටියම ගෑවුනු තැන කන්න පුලුවන් කිය කිය කෑවා..අක්කට පින් හොදේ..🙏❤️
@rooeats
@rooeats Жыл бұрын
වාව් නංගා අනේ හරිම සතුටුයි පැට්ටො❤️😍😍හදලා කමෙන්ට් එකක් දාන්න ඔබ අමතක කලේ නෑ💐❤️බොහොම ස්තූතියි❤️❤️❤️
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
මාත් මේ විහිදියටම පොලොස් ඇබුල හැදුව නියමෙටම ආවා අක්කියෝ දැන්නම් බයම නෑ කෑම හදන්න මොකද අපෙ අම්මයි අක්කියි ඉන්නවනේ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට බුදුසරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍😘😘
@rooeats
@rooeats Жыл бұрын
බොහොමත්ම ස්තූතියි නංගි බබා මේ ආදරයට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@chamindaadarsha2593
@chamindaadarsha2593 Жыл бұрын
ඇත්තටම ලස්සනට නන්ගී වීඩියෝ එක ඔයා කරනවා. හොදටම පැහැදිලි කරනවා. නවකයෙකුට ඉගනගන්න හරිම ලේසියි .
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි අක්කියෝ❤️❤️❤️
@vindyanishalika9538
@vindyanishalika9538 Жыл бұрын
මටත් රසටම හදන්න පුලුවන්,,,,,ඔයා කෑම හදනවා සුපිරියටම,, අහම්බෙන් දැක්කේ,,,,මාත් නොදන්න කෑම හදන විදිය තියෙනවා,,,හරිම පැහැදිලිව කියලත් දෙනවා,,,,සුභ පැතුම් ඔයාට,,,,❤️❤️
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
@annanthony2472
@annanthony2472 Жыл бұрын
හරිම ලස්සනට කියලා දෙනවා, අහන්න ආසයි!
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@slmusictuber8382
@slmusictuber8382 Жыл бұрын
අක්කා, ඔයාගේ video එකක් අහම්බෙන් මට හම්බුනා..ඊටපස්සේ මං ඔයාගේ videos කීපයක්ම බැලුවා..ඔයා පැහැදිළි කරන විදිහ හරිම ලස්සනයි..ඔයාගේ recipes හදලා බැලුවා.හොදට ආවා.හරි රසයි.ඊටපස්සේ subscribe කරා..
@rooeats
@rooeats Жыл бұрын
වාව් බොහොම ස්තූතියි නංගෝ😍❤️😍ඔබව ආදරයෙන් චැනල් එකට පිළිගන්නවා😘😘😘
@chithraniranasinghe3562
@chithraniranasinghe3562 Жыл бұрын
කටට කෙලත් ඉනුව ඒ තරම් රස පාටයි පොළොස් ගෙනත් තියෙන්නෙ හෙට මේ විදියට හදනව ඔයාගෙ හැම රෙසිපි එකක්ම දැක්කත් බඩ පිරෙනව ගොඩක් ස්තුතියි ඔයාට 🙏👍
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට🥰🥰🥰
@rooeats
@rooeats Жыл бұрын
Ingredients 2 young Jackfruit Thinned Coconut Milk from 2 Coconuts Thickened Coconut Milk from 2 Coconuts Some pieces of Coconut 3 tbsp of Chili Powder 2 tbsp of Roasted Curry Powder Toasted Fenugreek Seeds with a piece of Rampe 1.5 tbsp of Raw Curry Powder 1 tbsp of Pepper Some Turmeric Powder 3 crushed Cardamom 3 crushed Cloves Large piece of Cinnamon Some Curry Leaves Some Rampe (Pandan Leaves) 3 Goraka Pieces 6 to 7 Shallots Piece of Lemongrass 3 thinly sliced Green Chilies Some crushed Ginger Salt
@shiromifernando2538
@shiromifernando2538 6 ай бұрын
රසට ඇති
@samanthamadu6983
@samanthamadu6983 5 ай бұрын
Math ada hadana gaman 😍thanks oyata adareei godakk
@dissanayakanuwanrangana465
@dissanayakanuwanrangana465 9 ай бұрын
ඇත්තටම මාරම රසයි.මමත් හැදුවා මේ විදියට...😋😋😋😋 ස්තුතියි අක්කිට❤
@user-hg6ig8jj8w
@user-hg6ig8jj8w 3 ай бұрын
Thank you very much❤
@subashinisubashini4733
@subashinisubashini4733 Жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරිය. ගොඩක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ. ලංකාවට ගිය ගමන් හදනවා. කට හඬ අහගෙන ඉන්නේ භාවනා කරනවා වගේ. තෙරුවන් සරණයි ඔයාට
@rooeats
@rooeats Жыл бұрын
ගොඩාක් ස්‍තූතියි මේ දෙන ආදරයට❤️😍❤️බුදු සරණයි🙏💐❤️
@user-gi1pd6ld4y
@user-gi1pd6ld4y 4 ай бұрын
එක මාර රහක් මන් හැදුවා එකපාරක් මේ අදත් හදන්න හොයල හොයාගත්තේ
@dsjayawardhane3498
@dsjayawardhane3498 6 ай бұрын
හරිම අගෙයි..ස්තූතියි ගොඩක් ඔයාට...❤❤
@darshanilakmali2405
@darshanilakmali2405 Жыл бұрын
මාත් මේ අක්කාගෙ වීඩියෝ එක බලලා හැදුවා ගොඩක් රසට තිබුනා ගොඩක් ස්තූතියී අක්කේ..❤😍
@rooeats
@rooeats Жыл бұрын
ශා නියමයි නංගා😍❤️😍හරිම සතුටුයි පැට්ටෝ❤️❤️❤️
@darshanilakmali2405
@darshanilakmali2405 Жыл бұрын
@@rooeats Thank you akka ❤😍
@rooeats
@rooeats Жыл бұрын
😘😘😘
@indikap4919
@indikap4919 6 ай бұрын
තෙල් නැතිව කියලා දුන්නට ගොඩාක් ස්තූතිය ❤
@madhu7368
@madhu7368 Жыл бұрын
niyamai akke nodanna dewal kiyala denawata godak pin❤❤❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
Thank you sooo much nango❤️🥰😘
@tharutv7103
@tharutv7103 6 ай бұрын
Me widihata haduwa. Rasai thank u
@rooeats
@rooeats 6 ай бұрын
Bohoma sthuthi obata🥰😍❤️
@arunidushmanthi6479
@arunidushmanthi6479 Жыл бұрын
මම අක්කේ ඔයාගේ විදියට පොලොස් හැදුවා ගොඩක් රසට අවා ගොඩක් ස්තුතියි 🙏
@rooeats
@rooeats Жыл бұрын
හරිම සතුටුයි නංගා❤️❤️❤️ආදරෙයි🥰🥰🥰
@arunidushmanthi6479
@arunidushmanthi6479 Жыл бұрын
@@rooeats ❤️
@rooeats
@rooeats Жыл бұрын
😍❤️❤️
@daharaorbital179
@daharaorbital179 Жыл бұрын
Idiripath kareema lassanai
@rooeats
@rooeats Жыл бұрын
Thank you💐
@kanchanadilrukshi39
@kanchanadilrukshi39 Жыл бұрын
මාත් හදනවා අනිවාර්වයන්ම මේ විදිහට.❤️❤️❤️
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි😍😍😍
@shainyperera1232
@shainyperera1232 Жыл бұрын
මමත් ඔය විදියට හදුවා මාරම රසයි❤
@rooeats
@rooeats Жыл бұрын
ශා හරිම සතුටුයි ඩියර් බොහොම ස්තුතියි❤️❤️❤️
@sachinikaushalya8372
@sachinikaushalya8372 Жыл бұрын
ඔන්න අක්කි අද මම හදනවා මේ විදිහට පොලොස් ඇබුල
@rooeats
@rooeats Жыл бұрын
නියමයිනේ නංගෝ😍❤️❤️😍😍
@sachinikaushalya8372
@sachinikaushalya8372 Жыл бұрын
🤗🤗🤗🤗
@sada.sadalatta2638
@sada.sadalatta2638 Жыл бұрын
Ammoo.matha.kanna.hithuna.hari.lassanai.polos maluwa.ewagem.rassath.athi.neda.onna.oyage.bada.ridei.man.kela.gilla❤❤❤😁😁
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata😍😍😍hehe bada ridena ekak na itin💐❤️
@namindanissanka352
@namindanissanka352 10 ай бұрын
අද හහදන්න ඕනි පොලොස් 👍❤️
@sudharmawasanthatilake8483
@sudharmawasanthatilake8483 Жыл бұрын
ස්තුතියි ඔබට.
@rooeats
@rooeats Жыл бұрын
😍💐❤️
@nilakshidilhari7649
@nilakshidilhari7649 9 ай бұрын
මන් මේ විදිහට හැදුව.හරිම රසයි.thnk u❤.මුලින් හොද්ද වගේ හදල නටාගෙන එද්දි ඊට පස්සෙ ඒකට පොලොස් කෑලි ටික දාන්න හේතුවක් තියෙනව ද ඩිය'?තෙල් හොදට පෑදෙන්න ඕන නිසාද 🤔
@jinaratnarambu6603
@jinaratnarambu6603 Жыл бұрын
Ane harima lassana katahadak.ahagena Enna asai
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata😍❤️😍
@gunawardanadharma1821
@gunawardanadharma1821 4 ай бұрын
Math ada hadanawa oyage karivila eka vidiyata mama hamadama hadanawa harima rasai oyata budusaranai
@sayurinimsara-on2bo
@sayurinimsara-on2bo 9 ай бұрын
Tank you.......
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Жыл бұрын
Mage asama kema isthuthi 🙏❤️😋😋😋
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@priyadarshanijhettiarachch7454
@priyadarshanijhettiarachch7454 10 ай бұрын
thank you
@siththieoumar1088
@siththieoumar1088 7 ай бұрын
Tks
@khurshidhkansul2341
@khurshidhkansul2341 Жыл бұрын
Thankyou
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@rohannanayakkara9367
@rohannanayakkara9367 22 күн бұрын
❤❤❤
@rooeats
@rooeats 22 күн бұрын
😍😍😍
@sampathbandarabandara1012
@sampathbandarabandara1012 Жыл бұрын
Asawe ba sudo math try karanawa oya patata thama math asama oya kiyapu dewaluth marai hode kathawa ita hapan hadala msg ekak dannam dear theruwan saranai mama shani
@rooeats
@rooeats Жыл бұрын
Aniwaryen darling😍❤️😍bohoma sthuthi obata🥰🥰🥰බුදු සරණයි🙏💐❤️
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි අනේ මටduwagen එන්න හිතුනා rasama රස patai බොහෝම ස්තූතියි
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට🥰💐💐බුදු සරණයි🙏💐❤️
@johnjovivan6095
@johnjovivan6095 10 ай бұрын
Akki mama edman jaffa thanks akki niyami
@rooeats
@rooeats 10 ай бұрын
Thank you sooo much malliya😍😍💐
@user-hd4uk1od2g
@user-hd4uk1od2g Жыл бұрын
නියමයිනේ
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@sujeewasujeewa1757
@sujeewasujeewa1757 5 ай бұрын
Niyamai sweety oya
@shamilamonarawila7559
@shamilamonarawila7559 5 ай бұрын
@adventurousthilina9795
@adventurousthilina9795 7 ай бұрын
නියමයි ...
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu Жыл бұрын
Thakkali dannedda😋😋😋
@rooeats
@rooeats Жыл бұрын
Na dear godak welawata thakkali amma dan na amuwen kanawa arenna. Oba kamathinam daganna💐
@anuragamini4442
@anuragamini4442 Жыл бұрын
Elakiri
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰
@maryslanguageschool232
@maryslanguageschool232 Жыл бұрын
Nice
@rooeats
@rooeats Жыл бұрын
Thank you❤️❤️❤️
@manojamaduwanthikarunathil8527
@manojamaduwanthikarunathil8527 11 ай бұрын
අපි දන්නවනේ ඔය පොළොස් ඇඹුලේ රස.❤ රස නහර පිනා යනවා❤️
@rooeats
@rooeats 11 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 Жыл бұрын
ROO ඔයාගෙ අම්මගෙන් බත් කටක් කන්න ආස හිතෙනවා අනෙ ( විහිලුවක්).
@rooeats
@rooeats Жыл бұрын
අනේ හිටියානම් දෙනවා ඩියර්❤️❤️❤️
@gihanchathuranga4556
@gihanchathuranga4556 Жыл бұрын
අම්මෝ.... 👍
@rooeats
@rooeats Жыл бұрын
😍😍
@user-mj6rs2yy8o
@user-mj6rs2yy8o Жыл бұрын
Your voice is very nice 💐
@rooeats
@rooeats Жыл бұрын
Thank you❤️❤️❤️
@nelumindiyajeewani6134
@nelumindiyajeewani6134 Жыл бұрын
අනේ හරිම රස පාටයි අනිවාර්යයෙන් හදනවා .වැල වලින් රසයි කියල දැනගත්තෙත් අදයි.මට පොලොස් කපන්න ගියාම එපා වෙනවා ඔයාගෙ පිහිය නම් මරැ.
@rooeats
@rooeats Жыл бұрын
ඔව් පොලොස් කපන එකට ගොඩක් දෙනා ආස නෑ නේද බොහොම ස්‍තූතියි ඔබට😍❤️😍අම්මාගේ අවුරුදු ගාණක් පරණ පිහියක් ඕක ඩියර්😁😁😁
@dulalidulali6650
@dulalidulali6650 Жыл бұрын
Akka 1gadeyakata pol kochchara dannawada
@rooeats
@rooeats Жыл бұрын
Pol gediyaka kiri danna nango issella diya kiren passe miti kiren❤️❤️❤️
@salithaanjalo5542
@salithaanjalo5542 Жыл бұрын
හෙට හදලාම විස්තරේ කියන්නම් මැණිකේ රස පාටයි අපේ අම්මාව පුදුම කරවනවා උයලා ඈ😍
@rooeats
@rooeats Жыл бұрын
අනේ හරිම ශෝයිනේ😍😍
@salithaanjalo5542
@salithaanjalo5542 Жыл бұрын
@@rooeats හොදට තිබ්බා දැන් කන ගමන් 😁
@rooeats
@rooeats Жыл бұрын
ආව් හදලාත් එක්කනේ😍😍අම්මා මොකද කිව්වේ ඩියර්💐
@salithaanjalo5542
@salithaanjalo5542 Жыл бұрын
@@rooeats හොදට ඒ දුව උයන්න ඉගනගෙන කිවා ☺
@jayanthiwijenayake1813
@jayanthiwijenayake1813 Жыл бұрын
👍👍👍👍👍
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@lalarachchige3926
@lalarachchige3926 Жыл бұрын
බැදපු තුනපහ දාලා මස් කරියක පෙනුම ගන්නවා නේද? එහෙම කලොත් රසය වෙනස් වෙයිද?
@rooeats
@rooeats Жыл бұрын
එහෙම රසයක් වෙනස් වෙන් නෑනේ ඩියර් රස වැඩි වෙනවා මිසක්💐
@vishakavijekoon7890
@vishakavijekoon7890 Жыл бұрын
✨️✨️
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@Ayesha_Irugalbadara
@Ayesha_Irugalbadara Жыл бұрын
අද හැදුවා ඒ විදිහට ආවෝ❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@Thesanya697
@Thesanya697 9 ай бұрын
ඔයයි අම්මයි හදන කෑම හරියටම හරි. පැහැදිලියි.
@asherasher7644
@asherasher7644 Жыл бұрын
රස පට ඉ ...කෙලත් ඉනුව.😜😜😜😜😜
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@saduniwasana4216
@saduniwasana4216 Жыл бұрын
මමත් අද හදනවා හදල කියන්නම්කෝ
@rooeats
@rooeats Жыл бұрын
අනිවාර්‍යෙන්ම❤️❤️❤️
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
👍👍👍🤞👍
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@nimalidissanayske3009
@nimalidissanayske3009 Жыл бұрын
😋😋😋😋😋
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@susilapadmini2892
@susilapadmini2892 10 ай бұрын
මම නම් දියකිරි මිටිකිරි දෙකම එකම දාලා පොලොස් කෑලි කපලා ඒකටමයි දාන්නෙ.මිරිස් බැදලා ගන්නෙ තුනපහ වගේම..ගොරකා වලට වඩා සියඹලා දැම්මම මෙලෙක් වෙනවා..ඕකත් රසටම ඇති.ඔය පිළිවෙලටම තමයි මම උයන්නෙත් අර ඉහත සඳහන් කරපු චූටි වෙනස් කම් විතරයි කරන්නෙ..ඒක රසම රස පාටයි.
@user-tp3zn3uq5d
@user-tp3zn3uq5d Жыл бұрын
මගේ අම්මා උයනවා වගේමයි
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@ishankatharangani2227
@ishankatharangani2227 Жыл бұрын
Mehema uya gaththath ETA pahuwenida weddi pilinu wenawane.ay e.meka rath karanne kohomada
@rooeats
@rooeats Жыл бұрын
Oba iwwada mehema? Ehema pilinu nam wen na dear kohomada oba iwwe? Anika prashnaya apahadilie
@ishankatharangani2227
@ishankatharangani2227 Жыл бұрын
Me vidihata uyala glass bottle ekaka damala Anuradhapura yaddi genichcha.eta pahuwenida kañna gaddi pilinu wela
@Shivanthi6
@Shivanthi6 10 ай бұрын
No new clips. So silent. Why? Hope ur ok.
@radharasangani7816
@radharasangani7816 Жыл бұрын
❤❤❤❤❤❤❤👍👍👍👌👌
@rooeats
@rooeats Жыл бұрын
Thank you dear ❤️❤️❤️
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 3 ай бұрын
❤❤❤❤❤😂😂😂
@naturalt.v1514
@naturalt.v1514 Жыл бұрын
👍🤩🩷🩷🩷🩷🩷🩷
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@araliya.7943
@araliya.7943 Жыл бұрын
මේකට පොල්කෑලි දාන්න විශේෂ හේතුවක් තියනවද?
@rooeats
@rooeats Жыл бұрын
උඩරට පැති වල පොල් කෑලි දාන්නේ ගොඩාක් රසයක් එන්න ඩියර් එහෙම එක් කලාම හරිම රසයි දවසක හදලා බලන්නකෝ❤️❤️
@araliya.7943
@araliya.7943 Жыл бұрын
@@rooeats ස්තූතියි ❤
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@jayanthagamage512
@jayanthagamage512 Жыл бұрын
ඉදිරිපත් කිරීම හොදයි, කෑම හදල බලලම කියන්නම්.....
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@ChristophePerera
@ChristophePerera 11 ай бұрын
❤❤
@rooeats
@rooeats 11 ай бұрын
😍😍😍
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Жыл бұрын
@rooeats
@rooeats Жыл бұрын
😍❤️😍
@udanisilva2701
@udanisilva2701 7 ай бұрын
❤❤❤❤
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН