සතියෙම දවල් කෑම වේල් ටික ලංකාවෙ විදිහට උයපු විදිහ| Srilankan Style Lunch Menus | Doni Ammai NEW

  Рет қаралды 76,033

Doni Ammai - දෝණියි අම්මයි

Doni Ammai - දෝණියි අම්මයි

Күн бұрын

Пікірлер: 235
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මේ වීඩියෝ පෙළ විශේෂයෙන් කරන්නෙ මට වගේම පොඩි දරුවො ඉන්න තනියම වැඩ කරගන්න අම්මලා වෙනුවෙන්... දවසේ ගෙදර වැඩ වගේම උයන පිහන වැඩ වලටත් පොඩි සැළසුමක් හදාගන්න එක වටින නිසා උයන වැඩේ ලේසි කරගන්න මීල් ප්ලෑන් එකක් හදාගන්න විදිහයි අපි මේ වීඩියෝ පෙළෙන් කතා කරන්නෙ...... අද මම සතියටම දවල් කෑම වේල් ටික හදාගන්න විදිහ තමයි ඔයාලට අරන් ආවේ... කෑම රටාවන් එකිනෙකාට වෙනස් වගේම ඉන්න තැන අනුවත් බබාලගෙ වයස අනුවත් වෙනස් වෙන නිසා ..මේ මෙනු වලින් ඔයාලට ඔයාලගේ කෑම වේල් ගළප ගන්න අදහසක් විතරයි මට දෙන්න අවශ්‍ය ... ඔයාලට පුළුවන් ඔයාලගෙ රසට ,ඉන්න තැන අනුව ,ඔයාලගෙ කෑම වේල් ටික ගළප ගන්න.... ඉතින් තවත් මෙවැනි වීඩියො පෙළකින් අපි හමුවෙමු... පහළ තියෙන ලින්ක් වලින් ඔයාලට පුළුවන් අපි කලින් කල වීඩියො ටිකත් බලන්න තවම බැලුවෙ නැතිනම්.....👇👇👇👇 🔴මුළු දවසකම කෑම වේල් ටික හදපු හැටි kzbin.info/www/bejne/qGHOqnpsidJkeJY 🔴සතියට කල් තියා ගන්න කෑම වර්ග එක දවසකින් හදපු විදිහ kzbin.info/www/bejne/gIbVqHyKmptlgqM 🔴සතියට උදේ මෙනු හතක් එක දිගට kzbin.info/www/bejne/bpbZlX-km9atr6M 🔴කාර්‍යබහුල අම්මලා වෙනුවෙන් කළ වීඩියෝ පෙළ ... kzbin.info/aero/PLG5ng2SJ27pgwxqSw7o6Z8TuBtcCRaQQR
@dnd4411
@dnd4411 3 жыл бұрын
.කොහිල මාලුව හදන හැටි කියලා දෙන්න
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම දාන්නම් හොදේ ❤️
@pradeepanew5094
@pradeepanew5094 3 жыл бұрын
Mm.m
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක් ❤️ කොහිල ඇඹුලට හිත ගියා මගේ නම් එකේ රෙසිපිය දැනගන්නත් ආසයි ❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි නංගි.. මම දාන්නම් රෙසිපි එකත් ❤️❤️
@dinushikadinushika7244
@dinushikadinushika7244 2 жыл бұрын
කල් තබා ගන්න ආහාර සීතල ඇරල විතරද ගන්නේ රත් කරන්නේ නැද්ද
@anurashantha1837
@anurashantha1837 2 жыл бұрын
කොහිල ඇබුල් නම්, මටත් ආසයි.. අක්කේ හදන්නම ඕනි
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
හදලාබලන්න නංගි හරිම රසයි ❤️
@dinukagayan2247
@dinukagayan2247 3 жыл бұрын
ඔයා හදන කෑම මම එයාලාට ගොඩක් වෙලාවට හදලා දෙනවා හරි කැමතියි ඒ වෙනසට
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
අනේ හරිම සතුටුයි ❤️❤️❤️
@sunethrawickramanayake3970
@sunethrawickramanayake3970 2 жыл бұрын
මම අද මයි බැලුවෙ .ඔයාලා මොන රටේද? හරිම ලස්සනයි වීඩියෝ එක .vegetarian නේද ?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්ක...දිගටම මේ වගේ meal plan video කරන්න අක්කෙ ...අපිට ගොඩාක් වටිනවා..බුදුසරණයි..
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
අපි කරමු නංගි .. බුදුසරණයි ඔයාලටත් පරිස්සමින් ඉන්න 🙏
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 3 жыл бұрын
@@doniammai-pavithra අක්කෙ ඔයාගෙ වට්ටෝරු කිහිපයකට මන් ගොඩාක් අසායි..ඔයා මෙ හදපු කරි රෙසිපි විඩියො කරද??ඔයාට පුළුවන් වෙලවට එවා දෙනවාද??බුදුසරණයි අක්කා....
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
වීඩියෝ කලේ නෑ නංගි වෙනම ඒත් ඔයාලට අවශ්‍ය දෙයක් තිබ්බොත් ආය හදනකොට වීඩියෝ එකක් කරලා දාන්නම් ❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 3 жыл бұрын
@@doniammai-pavithra community akata post akak danna akka..oyata dan busy neda babala scl nisa..oyage komadu maluwat man haduwa idiappa kanna harima rasai..tnx..pin oyata
@risithachamal2832
@risithachamal2832 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ මේ වගේ විඩියෝ දාන්න ඒක බබාලා එක්ක ඉන්න අපිට කරන ලොකු උදව්වක් පුලුවන් නම් කොහිල හදපු විදිහ දාන්න
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
කොහිල එක අනිවාර්යයෙන් දාන්නන් නංගි තවම කොහිල හම්බුනේ නෑ 🤗
@risithachamal2832
@risithachamal2832 3 жыл бұрын
@@doniammai-pavithra හරි අක්කේ
@cheramidealwis1063
@cheramidealwis1063 3 жыл бұрын
Akki microwave use nokarna aka hodai .Awath pilika walata hethu wenwalu
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️❤️🙏
@senukishanalya620
@senukishanalya620 2 жыл бұрын
Harima piliwelai akke... Asa hithenwa dakkama... Vedio okkoma dan balanne akke... Bbalage wadath ekka tikak busy una...
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි .. පරිස්සමින් ඉන්න පොඩ්ඩො එක්ක බුදුසරණයි 🙏
@hirunitharangani6623
@hirunitharangani6623 3 жыл бұрын
Oyage videos daapu gaman mama balanawa akke. Oyage recipes harima asawen balanne
@dinukagayan2247
@dinukagayan2247 3 жыл бұрын
Thanks 👍 oya පාවිච්චි කරන භාජන පොසිලොන් ද මට දොණිලා 2 ඉන්නේ ඔයා ගෙ වැඩ සටහන් බලන්න හරි අසායි එයාලා
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි .. මේ හට්ටි මැටි හට්ටි මෙහෙ තියෙන
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 3 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි කොහිල කොහිල ඇඹුලට නම් මටත් හිත ගිය අපිත් ඉන්නේපිටරට
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි දාන්නම් මම රෙසිපි එක හදලා බලන්න ❤️
@ayathmamethnara5665
@ayathmamethnara5665 3 жыл бұрын
Kohila ambula hadana hati video ekak karannako pls?Thank you
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඉක්මනට දාන්නම් කොහිල හම්බුන ගමන් ❤️
@taniyaperera3896
@taniyaperera3896 3 жыл бұрын
අනේ ඒ කොහිල කරි එක ගැන කියලා දෙන්නකෝ. රව්මට කපලා ඒ හැදුව ව්දිහ.❤️❤️ කඩල ක්‍රිම් එක ඔයාගේ ව්ඩ් යෝ එකේ ලැබුනේ නෑ.. ඒකත් ලින්ක් එක දානවද නගෝ💝💝💝
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
කොහිල එක මම දාන්නම් ඉක්මනින් .. කඩල ක්‍රීම් එක රෙසිපි ලියල තියෙන්නෙ මම උදේ කෑම වේල් හත තියෙන වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ වීඩියෝ එකක් කරල නෑ .. ඒකත් වීඩියෝ එකක් විදිහටත් ඉක්මනට දාන්නම් හොදේ..❤️
@chamodidilrukshi9297
@chamodidilrukshi9297 3 жыл бұрын
Hathu wlt mnwd mix kre badinn klin.
@mumthajbegam4150
@mumthajbegam4150 3 жыл бұрын
Puluwanam kohila ambulada uyanna resipi ekak sent karanna ko dear
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
Mama daannam
@arunalideepasika7838
@arunalideepasika7838 3 жыл бұрын
Godak hoda video 1k akki thenks. Math oya wagema thaniyama gedara weda kara ganna kenek. Babalath ekka. Thawa Mama teacher kenek. Oyage ME video mn lagakadi idan thamai ahamben wage dekala beluwe. Mn den ME vidiyata gedara weda karagena yanawa. Den mt issara wage godak mahansi NE. Issara mt nidahasak kiyala time 1k thibbema ne akki. Thenks oyt. Parissamin inna. Babala denna mathak kara kiyanna. Budu saranai
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
අනේ හරිම සතුටුයි නංගි... මම කියන්නම් පොඩි දෙන්නාට බුදුසරණයි නංගි පරිස්සමින් ඉන්න 🙏
@nisansalanilmini537
@nisansalanilmini537 3 жыл бұрын
Oyagen thamai akki appa hadana harima vidiha igana gaththe .oyala wejiteriynda akki
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි ඔව් නංගි ❤️
@sachinisewwandi7272
@sachinisewwandi7272 3 жыл бұрын
Oyage vedio mama hamadama balanawa. Mage pawule ayath vegitariyan. Api egg kanneth na. Hamadama sathutin inna.
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@nadeegunasena3114
@nadeegunasena3114 3 жыл бұрын
tks.. this is very useful .give more videos like this
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️
@hemamalipriyadarshani3469
@hemamalipriyadarshani3469 3 жыл бұрын
අසනීපය නිසා... කන්න බැරි තරම්.... ඒත් ඔයාගේ.. අදහස්... දැකලා... ඒ.. විදියට හදන්න ආස හිතුනා... ඒකට ඉතින් තව ටික කාලයක් ඉවසන්න වෙනවා
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඉක්මනටම හොදටම සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@shakilachapa7715
@shakilachapa7715 3 жыл бұрын
Akkage katahada hrima adaraniyay..mata eka godaaariyak denenawa.. Parissamin enna..bs!!!
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි නංගි 🤗 බුදුසරණයි ඔයාලටත් 🙏
@lachidissa393
@lachidissa393 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ අදහස් මට ගොඩක් වටිනවා.මමත් vegetarian කෙනෙක් නිසා.මට ඔයාගෙ කඩල ක්‍රීම් එක හදන video link1 දානවද.ඒක මට හොයා ගන්න බෑ...
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි කඩල ක්‍රීම් එක මේ විඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ ලියල තියෙනව ❤️ kzbin.info/www/bejne/bpbZlX-km9atr6M
@swarnakanthi6238
@swarnakanthi6238 3 жыл бұрын
Kohila embula gena kiyanna puluwanda mis bohoma stutiy weda satanata
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
අනිවාර්යයෙන් මම දාන්නම් හදන විදිහ ❤️
@sandukitchen6406
@sandukitchen6406 3 жыл бұрын
Congratulations good luck sister 👍😘ලස්සනට කියලා දෙනවා හදවතින්ම සුභ පැතුම් බුදුසරණයි..!!
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි නංගි ❤️
@hasinisepalika8114
@hasinisepalika8114 3 жыл бұрын
Meewage vedeyo harima වැදගත් ,දිගටම meewage vedeyo කරන්න අක්කා thank akki
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
🙏🙏🙏❤️❤️
@hsaranga6070
@hsaranga6070 2 жыл бұрын
Akke oyage vidiyo balanna asai ❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි ❤️❤️
@sugndikaumeli3133
@sugndikaumeli3133 3 жыл бұрын
Adai beluwe oyage chenal eka akki harima shok
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි නංගි ❤️
@malakamendis9039
@malakamendis9039 3 жыл бұрын
Mn akke bonchi mallum kalin hadala na. Karala balanna oni ane akke Kohela kohomada ara haduVe.oyage video Harima padili thank you akke
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම ඒක ඉක්මනට දාන්නම් නංගි හොදේ ❤️
@nipunibhagya8678
@nipunibhagya8678 3 жыл бұрын
Godak watina vidiyowak nangi.ayamath ikamanin api wanuwan anna.
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි අක්කෙ ❤️❤️❤️
@dulaniweerakoon6149
@dulaniweerakoon6149 3 жыл бұрын
Asai Eka digata balagena inna akke. Harima lassanai hemadama mehema videos danna. Oyala vegetarianda akke.
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි ...❤️❤️ ඔව් නංගි
@sathiniskitchen1571
@sathiniskitchen1571 3 жыл бұрын
GodAk hodai aunty video eka.. man iwarawenakan baluwa.... onna man thawath video ekak damma aunty ekath iwarawenakan balanna..budu saranai aunty...
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බුදුසරණයි පුතේ 🙏
@sathiniskitchen1571
@sathiniskitchen1571 3 жыл бұрын
@@doniammai-pavithrathanks aunty
@chathurikamadushani3699
@chathurikamadushani3699 3 жыл бұрын
අක්කේ ඔයා පිලිවෙලට හැමදේම කරනවා. අපිත් මස් කන එක ගොඩක් අඩු කරා.අැත්තටම ශරිරයට ගොඩක් හොදයි.❤❤❤පුලුවන් වෙලාවට මේ වගේ vidio දාන්න.අපි අාසාවෙන් බලනවා.
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගි ලබන සතියේ මේ වගේ එකක් දාන්නම් ආය
@dulpikanayanga1637
@dulpikanayanga1637 3 жыл бұрын
Akke hari shok e video eka.asawen beluwe😍.ada math kohila dawalta.🤗☺️
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි නංගි, කොහිල මේටිකේ අපිත් කෑවා 🤗 බිසී වගේ නේද මේ දවස් වල ❤️❤️
@dulpikanayanga1637
@dulpikanayanga1637 3 жыл бұрын
@@doniammai-pavithra ane ow akke.denna welawal dekakatane thama ganne.ekai video dapu gaman balanna wenne nette.ape putha tikak adanawa akke.😢 thama huru nethi nisa wennethi.
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
අනේ ගෙදර අපිත් එක්ක ඉදලා එයාලට ලොකු වෙනසක්නේ නංගි .. ටිකක් ළමයි එක්ක පුරුදු වෙනකොට හරියයි ..අපෙ එක්කෙනා අද ගෙදර බඩෙ අමාරුවක් අරන් ඇවිත් 😥
@dulpikanayanga1637
@dulpikanayanga1637 3 жыл бұрын
@@doniammai-pavithra ane ehemada ?dan ithin regalo widiyata ewa baragannath onene neda akke😃.aduwela yai neda akke.😊
@shanakafernando6349
@shanakafernando6349 3 жыл бұрын
Ada tami man me channel eka dakke. Harima vatinva.
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@maheshdharmasiri8053
@maheshdharmasiri8053 3 жыл бұрын
Oyata Godaaak pin akkiyo me videos genwata
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
🙏🙏🙏
@gayaniprasadi8900
@gayaniprasadi8900 3 жыл бұрын
Akke ara red colour pots non stickda?
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නංගි මැටි හට්ටි මෙහෙ තියෙන
@manelmanel1342
@manelmanel1342 2 жыл бұрын
මහදුරු අල කියන්නේ මොනවද ලංකාවේ නැද්ද
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 3 жыл бұрын
ශොක් අක්කෙ.කොහිල රෙසිපි එක නම් පුලුවන් නම් කරන්න.අපේ ගෙදරම කොහිල තියෙනව.ඒත් රසට උයන්න නම් දන්නෙ නෑ..👍👍😊😊😊❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම දාන්නම් නංගි මෙහෙම හරිම රසයි පොලොස් වගේ
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 3 жыл бұрын
@@doniammai-pavithra හා අක්කෙ..ගොඩක් ස්තූතී..බුදුසරනයී..❤️
@athulaperera5227
@athulaperera5227 3 жыл бұрын
අන්තිමට හදපු කොහිල මාලුව හදන හැට් කියලා දෙනවාද
@maheshalakmali4688
@maheshalakmali4688 3 жыл бұрын
If can pls share a video on lasia curry recipe that u made at the end.
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
Ok, I'll definitely put it on
@nilanthiherath9039
@nilanthiherath9039 3 жыл бұрын
Harima ලස්සනයි akke thanks
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි නංගි
@gayanprasa1303
@gayanprasa1303 3 жыл бұрын
Akke oya ithuru vena kama fridge eke pahala kotaseda thiye ganne
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඔව් නංගි
@gayanprasa1303
@gayanprasa1303 3 жыл бұрын
@@doniammai-pavithra thanks darling
@randimafdo4786
@randimafdo4786 3 жыл бұрын
Kohila ambula hadana widiya kiyala dennako akki
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම ඉක්මණින්ම දාන්නම් නංගි ❤️
@anomafonseka1142
@anomafonseka1142 3 жыл бұрын
Mas malu kanne nadde
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නෑ
@j...5778
@j...5778 3 жыл бұрын
Akke italiye tofu kohenda gatte. Ewata mokadda kiyanne italiyen
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නංගි සුපර් මාර්කට් ඕනි එකකින් ගන්න පුළුවන් ..ටෝෆු කියලමයි තියෙන්නෙ (tofu)
@dulanjaleepeeris7873
@dulanjaleepeeris7873 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා.බුදු සරණයි
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බුදුසරණයි නංගි 🙏🙏
@rankoranmali9431
@rankoranmali9431 3 жыл бұрын
💕👍හතු පිටිතවරලා පාන් කුඩු දවටලද බදින්නෙ හතු මුලින්ම තම්බන්නෙ නෑ නේද නංගි
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නැහෑ අක්කෙ නිකම්ම බදින්නෙ ❤️
@tharangaidunil3856
@tharangaidunil3856 3 жыл бұрын
Aththatama oyagen igena ganna godak dewal thiyenawa.lankawe nohitiyath lankawe dewal sirith a widitatama karanawa.hamotama loku adarshayak.puluwannam frij eke food stock karana video ekak genna
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගි මම දාන්නම් වීඩියො එකක් ❤
@rishinimahika5273
@rishinimahika5273 3 жыл бұрын
akka vegiterian kenek neda. mama ahanne akka mas malu nokawata aththatama prashnayak nadda
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නෑ නංගි මස් මාළු නොකනකොට ගොඩාක් නීරෝගි උණා.. කිසිම ප්‍රශ්ණයක් ආවෙ නෑ පොඩ්ඩො දෙන්නත් දැන් කන්නෙ බිත්තර විතරයි .. හැබැයි ප්‍රෝටීන් ඔමේගා 3,එහෙම තියෙන දේවල් අපි නිතර් කෑමට ගන්නවා
@thamariwijesekara9285
@thamariwijesekara9285 3 жыл бұрын
Asawen baluwa tawa me wage vidio danna akki.
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි නංගි ❤️
@DiyanowithDfamily
@DiyanowithDfamily 3 жыл бұрын
Very useful video 😊😊😊
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️❤️
@hansimadubashini8610
@hansimadubashini8610 3 жыл бұрын
Akke kohila ambula hadana widiya gennako
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම දාන්නම් නංගි ❤️❤️
@sanjeewanibasnayaka.4521
@sanjeewanibasnayaka.4521 3 жыл бұрын
ගොඩාක් වටින විඩියොවක් හැමදාම මෙි වගේ විඩියෝ කරන්න අක්කී.💖
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි නංගි ❤️
@maheshdharmasiri8053
@maheshdharmasiri8053 3 жыл бұрын
Akke oyage wada nam harima Shookk anee akka bothal widuru neda ane mn gawa thiyena ewala mudiye malkda hadanwa aneee
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
පියන් මාරු කරන්න ඕනි නංගි හොදට වේලලා ගන්න ඕනි වතුර නැති වෙන්න..❤️
@maheshdharmasiri8053
@maheshdharmasiri8053 3 жыл бұрын
@@doniammai-pavithraha akkiyo thankķ u💕
@damayanthikaidrajapaksha194
@damayanthikaidrajapaksha194 3 жыл бұрын
Akke kohila ake Resepi akata dennakkoo
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම දාන්නම් නංගි ඉක්මනින් ❤️
@maashaz7839
@maashaz7839 2 жыл бұрын
Are you vegetarians?
@kokilajayasundera2965
@kokilajayasundera2965 3 жыл бұрын
කඩල ක්‍රීම් එක හදන්නේ කොහොමද මොනවටද ගන්නේ
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
රෙසිපි ලියල තියෙනව උදේ කෑම වේල් හත ගෙනාව වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ.. පාන් වලට් ගාලා රොටී වලට ඒ වගේම පොඩ්ඩන්ගෙ කෑම වලට කලවම් කරලා දෙන්න පුළුවන් බත් එහෙම හදනකොට
@kokilajayasundera2965
@kokilajayasundera2965 3 жыл бұрын
@@doniammai-pavithra Thankyou
@anuradhasaddasena2811
@anuradhasaddasena2811 3 жыл бұрын
මම බෝංචි මැල්ලුම,කොහිල ඇබුල කලින් හදලා නෑ දැන් හදනවා. Thanks dear ❤ ❤වටිනා අදහසක්
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
හරිම රසයි දෙකම හදල බලන්නකො ❤️❤️
@diliniamarasingha2845
@diliniamarasingha2845 2 жыл бұрын
හම්මේ ...කොහිල එක...ඒක නම් උයන්නම ඕනෙ 😍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️🙏
@cheramidealwis1063
@cheramidealwis1063 3 жыл бұрын
Sounds delicious ...
@freeofclansboy6911
@freeofclansboy6911 3 жыл бұрын
Polos waga kohilla uyana hati kiyanna
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම දාන්නම්
@kaushiherath8983
@kaushiherath8983 3 жыл бұрын
අක්කි ඔයා මේ කෑම හදන බාජන මොනවද
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඔය දුඹුරු පාට ඒවාද ඒවා මැටි හට්ටි නංගි
@kaushiherath8983
@kaushiherath8983 3 жыл бұрын
ල0කාවෙ එහෙම ලස්සන මැටි බාජන ගන්න නෑනෙ අනේ.. 😍😍
@madushisenusan9069
@madushisenusan9069 2 жыл бұрын
Lady j eke thiyenawa maharagama
@charunimanjali5520
@charunimanjali5520 3 жыл бұрын
Ai akki microvawe use krannaththa
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නංගි නිතර නිතර කෑම රත් කරලා කන එක ශරීරයට අහිත කරයි කියන නිසා මම පාච්චි කරනෙ නෑ...හැබැයි මේ ගැන විවිද මත තියෙන්නෙ...කෝකටත් මම භාවිතා කරන්නෙ නෑ
@sppereira224
@sppereira224 3 жыл бұрын
අක්කි කෑම එලවලු දෙකක්..තෙල් දාපු ඒවා දෙකක් වගේ යද්දි රස වෙන වෙනම දැනෙන්නෙ නෑ නෙද
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
තේරුණේ නෑ නංගි
@tharangadanapala3861
@tharangadanapala3861 3 жыл бұрын
අනේ please මට කඩල ක්‍රීම් එක හදන විදිහ කියලා දෙන්නකෝ
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
kzbin.info/www/bejne/bpbZlX-km9atr6M මේ වීඩියො එකේ පින් කරලා තියෙන මගෙ කමෙන්ට් එකේ රෙසිපි තියෙනවා ❤️
@udarachinthaka4439
@udarachinthaka4439 3 жыл бұрын
අමුතු kohila 1 karannako
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️
@sanduni2569
@sanduni2569 3 жыл бұрын
අක්කේ ඇයි micro oven පවිච්චි කර්න්නේ නැත්තේ?
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නංගි මයික්‍රොවේව් වල නිතර රත් කරලා කෑම කන එක ශරීරයට අහිත කරයි..
@r.jayawardhana2234
@r.jayawardhana2234 3 жыл бұрын
Ow akka ewa pilika karaka wenawa neda.
@rasikadanapalage3001
@rasikadanapalage3001 3 жыл бұрын
Thankyou 👍🤗
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
🙏🙏
@sppereira224
@sppereira224 3 жыл бұрын
කොහිල මාලුවෙ රෙසිපි එක දෙන්නකො අක්කි
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම දාන්නම් නංගි ❤️
@dilkamadurangi1221
@dilkamadurangi1221 3 жыл бұрын
Babalata prashnayak nadda amma nirmanshi weema dannti nisa ahuwe
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මගේ බබාලා මස් මාළු දෙක බොකෑවට බිත්තර කනවා... එයාලට කිසිම ප්‍රශ්ණයක් නෑ ..
@dilkamadurangi1221
@dilkamadurangi1221 3 жыл бұрын
@@doniammai-pavithra thank you
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
Great
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️❤️
@ireshaanuruddika1899
@ireshaanuruddika1899 3 жыл бұрын
Thank you akke 👍👍❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
🙏🙏🙏
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 3 жыл бұрын
ගොඩක් ස්තුතිය
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
🙏🙏
@sajeewaberagamaarachchi1294
@sajeewaberagamaarachchi1294 3 жыл бұрын
Akke DIGATAMA ME WAGE VIDEO GENNA. 👍👍👍👍
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
වෙලාවක් ලැබුනම කරමු නංගි ❤️❤️
@menulidihansa1274
@menulidihansa1274 3 жыл бұрын
Thank you akki
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
🙏🙏🙏
@prabhaniwickramasinghe2616
@prabhaniwickramasinghe2616 3 жыл бұрын
Akki mmat italy inne,oya Kohenda hoda pol ganne
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
Nangi mama ganne conad eken eeke pol godak hodai aluth ❤️
@buddhikadesilva3068
@buddhikadesilva3068 3 жыл бұрын
Ideas walata thank you akki.. ❤❤... Puluwannam kohila ambula recipe eka dannako... Parrissamen inna... BS
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම අනිවාර්යයෙන් දාන්නම් නංගි❤️
@buddhikadesilva3068
@buddhikadesilva3068 3 жыл бұрын
@@doniammai-pavithra Thank you akki ❤❤
@nuradimaheshika6586
@nuradimaheshika6586 3 жыл бұрын
බබාලා හැමදාම බත් කන්නෙ නැද්ද?
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නැහැ
@apsarasuraweera4106
@apsarasuraweera4106 3 жыл бұрын
කඩල කීම් එතේ resapi eka dannakoo.oyage vidiowal mata hoyaganna beri una ane
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
උදේ කෑම වේල් හත තියෙන වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ රෙසිපි ලිව්වා මම වීඩියෝ එකක් විදිහටත් ඔයාලට ගෙන්නම් ඒක ❤️
@apsarasuraweera4106
@apsarasuraweera4106 3 жыл бұрын
@@doniammai-pavithra Thankuuuuuu soo much.mn balannm
@wasanadissanayake3455
@wasanadissanayake3455 3 жыл бұрын
Kohila recipe ek kyl denko
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම දාන්නම් ❤️
@achalakosgoda1187
@achalakosgoda1187 3 жыл бұрын
නිර්මාංශ යි නෙද හරි ශෝක්
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️
@nikinisamadara7649
@nikinisamadara7649 3 жыл бұрын
Ai oya mas malu kanne nadda
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නෑ
@ajanthadharshani6879
@ajanthadharshani6879 3 жыл бұрын
හැමදාම එළවලු කෑමද?🥺🥺🥺🥺
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මස් කනවට වැඩිය ඒක හොද නැද්ද 😋😋😍
@lavindi-c1n
@lavindi-c1n 3 жыл бұрын
අනුන්ගෙ මස් කනවට වැඩිය කොයිතරම් එළවළු හොදද .නීරෝගි ව ජීවත් වෙන්නත් පුළුවන්
@rajikagamage6558
@rajikagamage6558 3 жыл бұрын
What country u live in ?which city
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
italy, florence
@thilakshadarshani6740
@thilakshadarshani6740 3 жыл бұрын
Oyala vegetarion da
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඔව් මම
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
අක්කේ මේ බෝතල් ජීවාණුහරණය කරලද ගන්න ඕන
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඔව් නංගි
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
@@doniammai-pavithra හා අක්කේ චූටි දෙන්නාගේ ඉස්කොලේ වැඩ එහෙම හොදින් කෙරෙනවා ඇති නේ ද ?
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඔව් නංගි දෙන්නම ආසාවෙන් යන්නෙ තවම උගන්නන්නෙ නෑ ඉතින් මොනවත් සෙල්ලම් කරල කාලා චිත්‍ර ඇදලා එනවා ❤️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
Mama Hari asawen oyage me day menus balanne Thank you very much Budusaranai
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි බුදුසරණයි 🙏
@nilanakila6061
@nilanakila6061 3 жыл бұрын
Thank you akka.budu saranai
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බුදුසරණයි නංගි ❤️
@dilhanilakshika7832
@dilhanilakshika7832 3 жыл бұрын
Akki oya ge wada piliwelai ane asai bs akkiyo
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි නංගි ❤️
@apelife102
@apelife102 2 жыл бұрын
👍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@ManjuManju-wy8du
@ManjuManju-wy8du Жыл бұрын
අක්කේ ඔයලා මස් මාළු කන්නැද්ද
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
නෑ නංගි ❤️
@shironisilva3414
@shironisilva3414 3 жыл бұрын
oya inna rata mokakkda plz kiynnako
@d.m.r.4138
@d.m.r.4138 3 жыл бұрын
Oyala vegetarian da akke
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඔව් නංගි බබාලනම් බිත්තර කනවා
@ireshasaduni7253
@ireshasaduni7253 3 жыл бұрын
niya.ao
@topjobs8367
@topjobs8367 3 жыл бұрын
කොමර්ෂල් බැංකුවේ රැකියාවක් kzbin.info/www/bejne/lXe2eJuorrJ8kJY💖💖💖💖
@pushpaamiliani4476
@pushpaamiliani4476 3 жыл бұрын
Koheda oya enna rata
@sandukitchen6406
@sandukitchen6406 3 жыл бұрын
❤️👍❤️
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️
@amaasongs5129
@amaasongs5129 3 жыл бұрын
🙋🙂🙂🙂🙂🙂👍👍
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️
@shanaka605
@shanaka605 3 жыл бұрын
😍😍😍❤️❤️❤️❤️👍
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️❤️
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 60 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 9 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 60 МЛН