No video

රට යනකොට අපිට ගෙවන්න වෙන රක්ෂණ මුදල​. Srilankan update bureau amount

  Рет қаралды 3,898

Bahrain Senith

Bahrain Senith

Күн бұрын

රට යනකොට අපිට ගෙවන්න වෙන රක්ෂණ මුදල​. Srilankan update bureau amount
#srilankan #bureau #travel #workpermit

Пікірлер: 103
@anurawijewickrama5062
@anurawijewickrama5062 2 ай бұрын
අපි ගෙවන රක්ෂණයට මොකද වෙන්නේ අවුරුදු ගානක් ගෙවල තියනවා සත පහක දෙයක් ලැබිලා නැහැ රටේ මහා එවුන් තමයි ඒවගේනුත් ගසා කන්නේ
@malimali6694
@malimali6694 2 ай бұрын
ඔබෙි කතාව ඇත්ත කිපවතාවක්ම මමත් ඔය විදිහටම තමා මුදල් බැන්දේ ගුවන් තෙටුපල විදේෂ සේවා එකට ස්තිතුයි ඔබට තෙරැවන් සරණයි
@nilankamanori5969
@nilankamanori5969 2 ай бұрын
Hoda phadeli keremak obata godak sthuthi
@user-tq8or3ds8s
@user-tq8or3ds8s 2 ай бұрын
ගොඩක් ස්තුතියි බුදු සරනයි
@FaA-xb4ek
@FaA-xb4ek 2 ай бұрын
ගොඩාක්. වටිනා. අදහස්. ටිකක්. ඔබ තුමාට. පිං
@LyeliminiAs-nj7ks
@LyeliminiAs-nj7ks 2 ай бұрын
මම නමි ලංකාවට යනකොට එම්බයියේන්ම බිරෝ දාගත්තා එකම තැනකනමි ගාන අඩුයි කුවයිටි වල ඩිනාර් 4යි ගත්තෙ ස්තුතියි ❤❤
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Ow eka hodai❤️
@anumakumari1012
@anumakumari1012 2 ай бұрын
ගොඩක් ඉස්තුති මේ ගැන දැනුම් දුන්නාට මම දැන් ඉන්නේ බහරේන් වල ❤🙏
@user-mu1hr9vv9d
@user-mu1hr9vv9d 2 ай бұрын
Budu sarni ❤
@sudarmagayan5066
@sudarmagayan5066 2 ай бұрын
ගොඩක් ඉස්තුති මම ඊශ්‍රායෙල් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thanujaherath2517
@thanujaherath2517 2 ай бұрын
ස්තුති .දැනුවත් .කලාට
@kuwaitkuw9297
@kuwaitkuw9297 2 ай бұрын
Thanks a lot brother. God bless
@ruwanthikadilhani6287
@ruwanthikadilhani6287 2 ай бұрын
Super lassanai
@NilukaKumari-is6ow
@NilukaKumari-is6ow 2 ай бұрын
Thank you 🙏🙏🙏♥️
@bhbh-wv2ht
@bhbh-wv2ht 2 ай бұрын
නියමයි මමත් බහාරෙන් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ny4ud4ve8q
@user-ny4ud4ve8q 2 ай бұрын
මටත් ඔය දේ උනා නිවාඩු ගිහින් ආපසු එද්දි එයාපෝට් එකෙන් 18000ක් ඉල්ලුවා මම සල්ලි ගෙනිච්චේ නෑ ගෙදරට කෝල් කරලා ගෙන්ව ගෙන ආවේ
@sunandapriyanjani268
@sunandapriyanjani268 2 ай бұрын
දැනුවත් කරාට ගොඩක් ස්තුතියි
@samanthibandara1624
@samanthibandara1624 2 ай бұрын
Thanks apiwa danumath kelata...❤❤
@user-rn8ny4fm2j
@user-rn8ny4fm2j 2 ай бұрын
Thanks
@lalmotar8575
@lalmotar8575 2 ай бұрын
Superre❤
@dmhdona8788
@dmhdona8788 2 ай бұрын
Good information.
@bhbh-wv2ht
@bhbh-wv2ht 2 ай бұрын
බුදු සරණයි දෙවිපිටයි 🇧🇭🇧🇭🇧🇭🇧🇭💓💓💓💓
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 2 ай бұрын
ස්තුතියි මම කුවෙට් ඉන්නෙ
@arsh9204
@arsh9204 2 ай бұрын
Tnx...❤
@shandrashandra9451
@shandrashandra9451 2 ай бұрын
❤❤❤❤❤.
@wijaya1975
@wijaya1975 2 ай бұрын
Very good chef
@user-ji8jg1ko8g
@user-ji8jg1ko8g 2 ай бұрын
🙏👌
@lahirudihan4716
@lahirudihan4716 2 ай бұрын
Maru aiye...❤❤❤🇧🇭🇧🇭
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl 2 ай бұрын
👍bs malliya
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Budu saranai akka ❤️🙏
@induwejesundara838
@induwejesundara838 2 ай бұрын
Budusarani denuwath karata godak sthuti
@anomakanthi634
@anomakanthi634 2 ай бұрын
ඵතකොට පරණ අයට ගෙවන්න කියයිද මල්ලි බොහොම වටින විඩියෝව ඵකක්
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Oyage aurudu 2 iwarai Nam gewanna one akke♥️
@Sanju-hu8xg
@Sanju-hu8xg 2 ай бұрын
ලංකාවේ ගාන වැඩියෙන් යනවා ආයිත් එනවනම් ඉන්න රටෙන් කරගෙන යන්න රක්ෂණය
@NewVip-fl8wo
@NewVip-fl8wo 2 ай бұрын
👍
@dulaniwalpola3214
@dulaniwalpola3214 2 ай бұрын
ස්තුතියි .දැනුවත් කලාට.තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මේ.එතකෙට ඒ ගාස්තුව එයාර්පෝර්ට් එකේ ඔය කියන තැනින්මද ගෙවන්න ඕනෑ .එලියේ විදෙස් සේවා එකකින් බැරිද.දන්න කෙනෙක් මේකත් දැනුවත් කරන්න .pls.
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Puluwan eliyen gewanna ❤️
@nilankamanori5969
@nilankamanori5969 2 ай бұрын
Puluwan aliyen gewanna areport ekenma one neha
@user-kv2fy4vj5h
@user-kv2fy4vj5h 2 ай бұрын
@surangikaliyanarachchi3223
@surangikaliyanarachchi3223 2 ай бұрын
මගෙන් එජන්සියෙන් 50000ක් ගත්තා රක්ෂණයට කියලා
@sunthasunita4888
@sunthasunita4888 2 ай бұрын
👍👍👍
@niroshapriyadarshani3499
@niroshapriyadarshani3499 2 ай бұрын
මට තව මාස 10 ක් තියෙනවා රක්ෂණය ඉවර වෙන්න, මන් වෙන රටක රටකට යනවානම් අපහු සල්ලී ගෙවන්න ඔනේද,?
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Aluth sponsor Nam gewanna one ♥️
@gdsnsrilanka
@gdsnsrilanka 2 ай бұрын
මම අවුරුදු දෙකකට ආවට මට අවුරුදු දෙකෙන් වැකේශන් යන්න වෙන්නේ නෑ. ඒත් මගේ බුයුරෝ එක කල් ඉකුත් වෙනවා. ඒක අලුත් කරන්නේ කොහොමද?
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Oya Inna rate lankawe Embassy eken Kara ganna puluwan. Nathnam lankawen Kara ganna puluwan ❤️
@gdsnsrilanka
@gdsnsrilanka 2 ай бұрын
@@bahrainsenith මම ඉන්නෙත් බහරේන් . ඒ වැඩේට මට ඔයාගෙන් උදව්වක් ගන්න පුලුවන්ද ? . මම පලවෙනි පාරට රට ආවේ.
@nilanthap.a.c.n1629
@nilanthap.a.c.n1629 2 ай бұрын
අපි visit visa ආවේ.ඔය මුදල අපි airport එකට ගෙව්වේ නෑ. එතකොට මොකද වෙන්නේ?අපි ලංකාවට යනකොට ඒ මුදල අය කර ගන්නවද?අපි නැවත එනකොට ඒ මුදල දෙන්න ඕනද?
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Ow, work visa enakota ma gaana gewanna one❤️
@user-yh5uc8cw7l
@user-yh5uc8cw7l 2 ай бұрын
Good afternoon bro... 2 yes complete wela api vacation yenne nethuwa thawa auruddak 2k wediyen innawanam mokadhdha karanne please tell me...
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Oyatath 22027k gewanna wenawa❤️
@user-yh5uc8cw7l
@user-yh5uc8cw7l 2 ай бұрын
Thank you bro...oya kiyanne 2 years ewarawela vacation yanne nethuwa same place eken digatama 3 or 4years work eka continue karanawanam 22027/-gewanda oni. Ehemane...ok thanks for you advice ❤️
@DeepthiDeepthi-lb8he
@DeepthiDeepthi-lb8he 2 ай бұрын
අනේ ඔව් අයියේ.මන් ආවේ ,,2024/01/15 මට බහරේන් වලට.එයාර්පොටි ආවම මට ඔක උනා.බියුරො ‌ගේවන්න ඔන කිවුවා.මම එහිම දේයක් දන්නේ නැහැ .සල්ලි තිබුනේත් නැහැ. සල්ලි ගේවාගන්න තිබූනේ නැහැ. මන් ආයේත් ගේදර ගියා.ආපසු දිනයක් දාගේන තමයි ආවේ. මාරභ කටිටක් කැවේ.
@padinirupasinghe1321
@padinirupasinghe1321 2 ай бұрын
දැනට 10 පරක්රක්සන ගෙව්‍වා කොයිඑවා මොකාදගනේඅපටදෙන්නැ
@user-nt1tv3fp3e
@user-nt1tv3fp3e 2 ай бұрын
මම කුවේට් ඉන්නෙ මම ලංකාවට යනවා 10 වෙනිදා අයෙත් මම එනවා ජුලි 10 මෙ ගෙදරට ම , හැබැයි මම මෙ යන්නේ අවුරුදු 2 ඉවර වෙලා නෙවෙයි අවුරුදු දෙක ඉවර වෙන්නෙ සැප්තැම්බර් වල එතකොට මම කියක් ගෙවන්න ඔනා ද
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Eke num danaganna bureau ekata cal karanna wenawa. ❤️
@nusaibaalbatini921
@nusaibaalbatini921 2 ай бұрын
Ou ithin kohomath lankaven akuratama karana udaune oova. Ane kenek asrana unaama oke anith pettha..
@ranidamayanthi9572
@ranidamayanthi9572 2 ай бұрын
අවුරුදු දෙක ඉවර වෙලා ඒගෙදරම තව ඉදිරියට වීසා ගැහුවම රක්සනය ටකීයක් ගෙවන්න ඕනද අළුත් කරන්න
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
4600 i♥️
@SapnaChavindi
@SapnaChavindi 2 ай бұрын
මම සයිප්‍රස් එන්න දැන් දවසකට කලින් ඒජන්ට් බියුරෝ වලට කියල 38500ක් ඉල්ලගත්ත එච්චර ගානක් යනවද
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Normal Yana ganan thamai ithin mama kiuwa akke❤️
@foryou_foryou_
@foryou_foryou_ 2 ай бұрын
Job permit via වලට විතරයි නේද ගෙවන්න ඕන😊
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Ow ow♥️
@user-lw3sn7st7v
@user-lw3sn7st7v 2 ай бұрын
Api palaweni para vacation enawanm gewana one na ne chef
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
2 year walin passe gewanna one♥️
@rochiniroch1652
@rochiniroch1652 2 ай бұрын
මම අවුරුදු 15 ක කාලයක් රට. ලංකාවට ගියේම නෑ. මම wedakala නිවෙස් වල අය වයස නිසා මියගිය. මම newathth වෙනත් ගෙදරකට ගියා. ඔයා ආකාරයට මම wedakala. මට ලංකාවේදී biyoro කියක් ගෙවන්න වේද. මල්ලි ප්ලීස් ripli.
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Aththatama akke meka gana Nam Mata kiyanna amarui. Bureau ekata cal Karala thamai ahanna wenne. Mokada oya aurudu 15 k gihin nathi Nisa. Lankawata gihin cal 1k aran ahanna ❤️
@rochiniroch1652
@rochiniroch1652 2 ай бұрын
Tanks මල්ලි. ඔයාට ජයවේවා.
@shandrashandra9451
@shandrashandra9451 2 ай бұрын
💕💕💕💕.g.m mama 2024.6.24.yanaea lankawata ayet enawa 2024 .8.21 me gedaratama etakata biuru badinna oneda
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Oyage 2 year iwarainam 4600i gewanna one akke. ♥️
@shandrashandra9451
@shandrashandra9451 2 ай бұрын
@@bahrainsenith G.m.malliyo mama me gedRata ena nisa mheneyalat badinna bha neda api lankawe . EyGot ekatane badinna one
@seeta164
@seeta164 2 ай бұрын
❤❤❤❤
@user-le7ou3lk2o
@user-le7ou3lk2o 2 ай бұрын
Paspot aka.අලුත්.karana.කොහොමද .ma.inna.bubai wala.
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Dubai srilankan Embacy eken puluwan ♥️
@lalmotar8575
@lalmotar8575 2 ай бұрын
Ele👍👍👍👍
@SamadiSamadis
@SamadiSamadis 2 ай бұрын
Aiya apata palathuru kochcara geniyanna puluwanda kiyanawada
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Samanyen fruits allowed na geniyanna. Ath aththatama mamath 5kg wage aran giya😊❤️
@saidanaazfazeer5308
@saidanaazfazeer5308 2 ай бұрын
Can we pay bureau insurance at the respective sri lankan embassy.
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Yes you can ❤️
@user-xj2hf2yy2p
@user-xj2hf2yy2p 2 ай бұрын
මල්ලි බහරේන් ඉදල ලංකාවට යන්න ටිකට් එක කීටක් වෙනවද දැන්
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Eka akke oya Yana flight eka anuwa wenas wenawa ♥️
@user-xj2hf2yy2p
@user-xj2hf2yy2p 2 ай бұрын
@@bahrainsenith ඒ කියන්නෙ මට ටිකක් තේරුම් ගන්න පුළුවන් විදියට කියන්න මට යන්න ඕන මගේ අතින් ටිකට් අරන්
@dilanthipriyanirmali2114
@dilanthipriyanirmali2114 2 ай бұрын
Vist visa aken avith job visa maruvela job kara la navath 2 years 6 month after avith navata yanava nm kiyak onida
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Aniwaryen full gaana gewanna one ❤️
@safwannazeemdeen9064
@safwannazeemdeen9064 2 ай бұрын
What about visit visa?
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Visit visa no need ❤️❤️
@user-yy6ol1ml4s
@user-yy6ol1ml4s 2 ай бұрын
මල්ලි එතකොට බහරේන්වල ඉදන් ලංකාවට ටිකටි එක කියද
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Eka oya ganna flight ticket eka anuwa wenas wenawa. ❤️
@user-nc4es5li8o
@user-nc4es5li8o 2 ай бұрын
Ayye visit visavlin axillary job katanga katyiya kohomada beero gevenne
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Lankawata gihin enakota gewanna one. ❤️
@user-me1tw7jc6p
@user-me1tw7jc6p 2 ай бұрын
gawal wala enna aya
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Hamoma gewanna one ♥️
@neelaranjani4768
@neelaranjani4768 2 ай бұрын
Aurudu 2 ta wade nam kohomada gawanna one .❤❤
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Same company Nam 4600/= ❤️
@amkchandrika987
@amkchandrika987 2 ай бұрын
මම ලන්කාවට අවුරුදු 13කින් ඇවිල්ලා නැ අපිට කියක් ගේවන්න ඔනද රක්ෂණය
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Eka Nam lankawata awith bureau ekath ekka Katha karana. Nathnam oya Inna rate Embassy eken ahanna ♥️
@nilankamanori5969
@nilankamanori5969 2 ай бұрын
Ehema gewanna one neha mamath kuwait eke 7 edala giye eta passe awe a gedaratama thamai tikat aran gihin mage kafel baba nethi una eta passe mamage namata mama hitiye kafel wenas una nisa mata 17000 ganak rakshana gasthu gewanna ona una kafel wenas una neth nam 4000 ganai gewanna wenna den mama avith auruddak wenawa
@user-yy6ol1ml4s
@user-yy6ol1ml4s 2 ай бұрын
එජන්සි එකෙන් රක්ෂණ කරනවා කියල ගෙවනවනේ කියක් ගෙවනවද හවුස්මෙිටි කෙනෙකුට ඔනම රටකට එ ගානද
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Me gaana thamai❤️
@user-yy6ol1ml4s
@user-yy6ol1ml4s 2 ай бұрын
එජන්සි එකෙන් අපට කිවා එක රක්සනයක් පනස්දාහස්ගානක් තව එකක් දානව කිවා රක්ෂණ දෙකටම අනුවක් කිවා
@user-yy6ol1ml4s
@user-yy6ol1ml4s 2 ай бұрын
පලයිටි දෙහෙක යවනමි ගාන කොහොමද මල්ලි
@SomaSamer-zx4ub
@SomaSamer-zx4ub 2 ай бұрын
❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@amsugathapalasugathapala4286
@amsugathapalasugathapala4286 2 ай бұрын
, හවුස්,මෙට්යනවානම්,22027ගෙවන්නද
@bahrainsenith
@bahrainsenith 2 ай бұрын
Hama kenekma gewanna one❤️
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 43 МЛН
Live | Siyatha News | 12.00 PM | 29 - 08 - 2024
Siyatha News
Рет қаралды 1 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН