Boralu Para | බොරලු පාර | Episode - 19 | 2021-06-09 | Rupavahini Teledrama

  Рет қаралды 80,541

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Boralu Para | බොරලු පාර | Episode - 19 | 2021-06-09 | Rupavahini Teledrama
Watch More : bit.ly/3ejZQRB
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - www.youtube.co...
Rupavahini Music Channel - www.youtube.co...
Rupavahini Educational Channel - www.youtube.co...

Пікірлер: 63
@CheerfulWaterLily-gf4vl
@CheerfulWaterLily-gf4vl 11 ай бұрын
හරිම ලස්සන කතාව වෙන්දකඩුවගෙ ඇතුලෙ ඉන්නෙ හරිම ලස්සන මනුෂ්‍යයෙක්
@sunethasunetha9992
@sunethasunetha9992 3 жыл бұрын
අනේ පවු හරිම අසරණයි දරුවො
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
බොරලු පාර අදත් ලස්සනයි බුදු සරණයි ස්තුතියි
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
සමාධිගෙ හදවත තාත්තා ගෙ වාගේ මයි...කරුනාවන්තයි..😘😘😘
@dhanushkanayanapriya2228
@dhanushkanayanapriya2228 3 жыл бұрын
කෑම කන සිද්ධියට නම් ඇහැට කඳුලක් ආවා 😢 සත්තයි 😢
@vijithapriyangani1143
@vijithapriyangani1143 3 жыл бұрын
නිල ඇදුම ඇතුලෙ තිබ්බ ලස්සන හදවත දැක්ක අය කෝ...
@malakwtt3675
@malakwtt3675 3 жыл бұрын
KANAWELAWATA TERESANAKUTAWAT SARA KARANNE NAHA MANUSSAYO
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
මරු අනෙ මේ නාට්‍ය 🤣🤣🤣🤣
@Sv25-s6m
@Sv25-s6m 3 жыл бұрын
ජය යක්ශනී😁😁😁😁 විල්බට් කෙට්ටු වෙලා තියෙන්නෙම මුන් දෙන්නගේ රන්ඩු බේරලා
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 3 жыл бұрын
Mnnm asama kotas tika😂😂😂😂😂😂😂😂😂
@Sv25-s6m
@Sv25-s6m 3 жыл бұрын
@@sunethradasanayaka2155 😁😁😁😁ඔව් මමත්
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ලස්සන කතාව යිස්තුයි 💞💞💞💞
@dulminichamathka1295
@dulminichamathka1295 3 жыл бұрын
පුදුම තරම් ලස්සන කතාවක්.... මම නම් ගොඩක් සංවේදී උනා මේක බලද්දි
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
හ්ම්
@nimalifonseka122
@nimalifonseka122 3 жыл бұрын
Beautiful teledrama!!!
@dilrukshirajapaksha5921
@dilrukshirajapaksha5921 9 ай бұрын
කතාව ලස්සනයි ❤❤❤❤
@prasadvlog6754
@prasadvlog6754 3 жыл бұрын
රශිපබා දැන් දකින්නත් ආසයි 😊😍🙂
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
පව් අද නම් ගොඩාක් දුකයි. 😭😭
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
සමාධිට තියෙන්නෙ තාත්තාගෙම හිතක්.රේගන් පොඩිඅය ලව්වා වන්දවලාවත් ගියානම් OIC මහත්තයාගෙ හිතවත් උණුවෙයි පොඩිඅය ගැන හිතලා
@CheerfulWaterLily-gf4vl
@CheerfulWaterLily-gf4vl 11 ай бұрын
සමාධි තාත්තා වගේ හොද දරුවෙක්
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h Жыл бұрын
Thanks Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪
@ranjaniqw7897
@ranjaniqw7897 3 жыл бұрын
දරුවෝ තුන්දෙනා කනවා දැකලා ඇහැට කඳුලක් ආව අය ඉන්නවද ?
@anuradhaanu20
@anuradhaanu20 3 жыл бұрын
සමාධි අහිංසකයි
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 3 жыл бұрын
Ane Pau 😊😊😊💜
@dhanushkanayanapriya2228
@dhanushkanayanapriya2228 3 жыл бұрын
තනුජාට මද කිපිලා ඉන්නෙ 😂 පව් ඉතිං 😁👈
@ලකේපොජික්
@ලකේපොජික් 6 ай бұрын
එකෙන්ම 😂😂😂
@princess6614
@princess6614 11 ай бұрын
ජයයස්සනී
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
හපොයි විල්බට් පව් 🤣🤣🤣🤣🤣
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
දෙන්න තිබුනෙ කීයක් හරි පව්නෙ..සාජන්
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
සමාධි හරිම කරැණාවන්තයි .
@user-sn6xh7gw1q
@user-sn6xh7gw1q 3 жыл бұрын
Samadi.godak.hodai.amma.wage.newei.
@samansenavirathna5814
@samansenavirathna5814 3 жыл бұрын
Thanks
@kmb5807
@kmb5807 3 ай бұрын
මනුස්සයෙක්
@user-sn6xh7gw1q
@user-sn6xh7gw1q 3 жыл бұрын
Niyamai.regan.piris.mottaya.
@latha6177
@latha6177 3 жыл бұрын
Samadi karapu weda godak hodai monawa unat kema kana walawa mokutma kiwa ne a atin napuruma ne lamai pau ahinsaka kaga unat daruwona hemoma allas ganna kalin dahaparakwat hithanna budu saranai
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 10 ай бұрын
මේ සමාජ අසාධාරණය තනිකරම ගැන් වෙලා තියෙන්නෙ
@UshaniDulanjali-h1o
@UshaniDulanjali-h1o 6 ай бұрын
😢😢😢😢😢😢😢
@sadunichandramali
@sadunichandramali 11 ай бұрын
ඒ මේ පීරිස් නම් 🤕🥴
@SAPRIYADHARSINI
@SAPRIYADHARSINI 9 ай бұрын
😢😢😢😢😢😢
@pathmanathanpathmaranjan6274
@pathmanathanpathmaranjan6274 3 жыл бұрын
Super teledrama samathida thvi pikidai
@slkavisha3688
@slkavisha3688 3 жыл бұрын
regan kiyanne hoda manussayek
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
😔😔😔😔😔😔
@kumarakirthi
@kumarakirthi 3 жыл бұрын
pagawa illanakota daruwo 3 dena gena hithuwada
@jeewanthajeewantha5600
@jeewanthajeewantha5600 3 жыл бұрын
Nathi bari kama minissu hugak asarana karanawa😭
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 3 жыл бұрын
රටේ දේශපාලනිකයන්ට ඔය කියන නීතිය වලංගු නැහැනේ 🤔🤔🤔 හරියට නීතිය ක්‍රියාත්මක රටකනම්
@nimeshawidukshi6497
@nimeshawidukshi6497 3 жыл бұрын
මේ රේගන් වගේ මිනිස්සු සමාජේ ඔන තරම් ඉන්නවා. වයසට ගියත් පෙරේතයි. ලමයි ඉස්සරහට දාගෙන අම්මලා තාත්තලා කනවා
@malakwtt3675
@malakwtt3675 3 жыл бұрын
JARAWA KANNA GIHIN TAMAE OHOMA UNAE
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 3 жыл бұрын
පීරිස්ට penne හැමෝම divorce wage. 😂
@lapdperera3766
@lapdperera3766 3 жыл бұрын
Oni taram me wage horakana police officer la ape rate edat hitiya adath innawa hetath aniwaryenma innawa , me tawat ek regan kenek witarai😀
@visaltheekshana9082
@visaltheekshana9082 3 жыл бұрын
Thanujata waradila aniwarenma apahu wendakaduwa lagata enna wenawamayi.
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
ඔපදුප පිටර් .
@SaraSara-ft2xf
@SaraSara-ft2xf 3 жыл бұрын
Koi taram hodaida me samadi bebi
@wk6217
@wk6217 3 жыл бұрын
රෙගන් කියපු ටික හොදටම හොදයි
@rohini123-he4td
@rohini123-he4td 10 ай бұрын
Methana okkoma divors family ne
@malikam7000
@malikam7000 3 жыл бұрын
මෙකෙටසබැලූවමමහපුදුමහිතටදුකක්දැනුනමමසවුදියහැමදමමෙකතවබවනවා👍👍👍👍👍
@sanda5566
@sanda5566 Жыл бұрын
😂😂😂😂😂
@dhanushkanayanapriya2228
@dhanushkanayanapriya2228 3 жыл бұрын
පීරිසා හෙනම වලා. 😂👈 අනුන්ගේ ගෑනුන්ට කෙළ හලනවා👅
@nandenande8253
@nandenande8253 3 жыл бұрын
weradiwefa karan.ayat hod.padamak.
@sandyakumari4930
@sandyakumari4930 11 ай бұрын
Samadi oya athi wela thiyena prashnayak gana hithanna apa. Hondata egenaganna. Campas yanna. Etapasse Honda mahaththayek hoyala marry karanna. A wena thuru ewasagena sathutin kale Gatha karanna. Hama dema amathaka karanna. Aka thamai hondama de.
@AjithKumarasiri-k5g
@AjithKumarasiri-k5g Жыл бұрын
මාත් තාත්තා කෙනෙක්
@sasinduvimukthi3976
@sasinduvimukthi3976 11 ай бұрын
Ithin pukd
@megalink4934
@megalink4934 3 жыл бұрын
ඇති ද පිරිසියට අහ ගත්තේ
@ashokakumari8598
@ashokakumari8598 3 жыл бұрын
pau daruwo tika
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Sathish Perera with Sanidapa OLD
12:54
Bhathiya Wickramaarachchi
Рет қаралды 179 М.