Yashorawaya | යශෝරාවය | Episode - 01 | Rupavahini TeleDrama

  Рет қаралды 37,356

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 63
@ruwankumara3218
@ruwankumara3218 11 ай бұрын
Maru ආයෙත් මෙවැනි හරවත් ටෙලිනාට්‍ය විකාශනය කිරීම පිළිබඳ ව
@sahanrubasinghe4399
@sahanrubasinghe4399 7 ай бұрын
සෝමවීර සේනානායක කලාකරුවා ගෞරවයෙන් සිහිපත් කරමි❤
@SKASKumar
@SKASKumar 11 ай бұрын
මේවා බොහෝම ආදර්ශවත් සිත නිවන කතා.
@dimuthumanjula6864
@dimuthumanjula6864 10 ай бұрын
ඒකාලේ ගෙවල් දොරවල් ස්වාබාවිකයි...අද මෙවෙනි කතාවන් දකින්නවත් නෑ
@ishanerandika5687
@ishanerandika5687 2 ай бұрын
Puluwannan 2005 2004 wage kale giya බූත වස්තුව teledrama eka aye denna.. ❤❤ හරිම ලස්සන කතාවක්
@harshanishyama5746
@harshanishyama5746 11 ай бұрын
ගොඩාක් ආසයි මේ කතාවට
@sandyadevi2883
@sandyadevi2883 11 ай бұрын
හරිම ආසාවෙන් බලන්නේ
@Techreviewprosinhala
@Techreviewprosinhala 11 ай бұрын
HD කරපු එක හොදයි.කතාවේ එක කොටසකින් විචාර පොත් 100 උනත් ලියන්න පුලුවන්
@peshalapela8136
@peshalapela8136 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prasannakasun2110
@prasannakasun2110 10 ай бұрын
සමයන්
@suwashinidilhara1562
@suwashinidilhara1562 11 ай бұрын
හරිම ආසයි මේ කතාවට
@nethuherath8616
@nethuherath8616 11 ай бұрын
ආයෙත් ඒ සොදුරු අතීතය ට යනවා...
@lakminisilva-hb1is
@lakminisilva-hb1is 8 ай бұрын
Yes
@ravinduaravinda2828
@ravinduaravinda2828 7 ай бұрын
සෙරෙප්පු දෙක ගලවලා හාමිනේට දෙනව. හැමදේම දෙබස් වලින් කියන්නෙ නැතුව රූප පාවිච්චි කරන්ව. මේවා තමයි කලා නිර්මාණ 🙏🙏🙏
@tharuweerasinghe8797
@tharuweerasinghe8797 3 ай бұрын
ඒකෙන් අදහස් කරන ව්‍යාංගාර්තය මොකක්ද
@sandyamalkanthi1139
@sandyamalkanthi1139 2 ай бұрын
අගහිඟකම් දෙන්නම පාවිච්චි කරන්නේ එක සෙරෙප්පු කූට්ටම
@sadaru8652
@sadaru8652 11 ай бұрын
Maru දුදරුවොත් danna ko 😊
@SKASKumar
@SKASKumar 11 ай бұрын
යශෝරාවය (1987)
@yamunamalkanti
@yamunamalkanti 7 ай бұрын
itn එක වගේ රූපවාහිනීයත් ගොඩ ගන්න
@sachinisandachaya3488
@sachinisandachaya3488 10 ай бұрын
Godak lassana kathawak thank you
@oxii_queen147
@oxii_queen147 7 ай бұрын
Hrima lassana kathawak
@kusumpatabandge1328
@kusumpatabandge1328 6 ай бұрын
Deiyane ae kale aye enawanam.
@puffyy.23
@puffyy.23 8 ай бұрын
ළගදිම කොළඹ රෝයල් එකට නැත්තම් ආනන්දෙකට හම්බෙයි ❤
@suba4459
@suba4459 11 ай бұрын
❤❤❤
@chapadoluweera679
@chapadoluweera679 10 ай бұрын
❤🙏
@rpdayadayananda7352
@rpdayadayananda7352 10 ай бұрын
මේවනේ...අප්පා ..ටෙලි නාට්‍යය....
@mkaj1142tops
@mkaj1142tops 2 ай бұрын
2024.... 👀
@k.gunathunga3122
@k.gunathunga3122 10 ай бұрын
Parana telidrama asawen balanne
@thanujakumarai7658
@thanujakumarai7658 10 ай бұрын
ඒ කාලේ හාල් ගරනවා පැයක් විතර
@udaniayodhya3053
@udaniayodhya3053 8 ай бұрын
La hiru dahasak saha bumuthurunuth dennako 🎉
@sachinisandachaya3488
@sachinisandachaya3488 10 ай бұрын
Abu daruwo drama eka danna please
@akilabandara-ed9wc
@akilabandara-ed9wc 5 ай бұрын
ade meke 2 danne nathida
@NayomiDilrukshi-nn5mu
@NayomiDilrukshi-nn5mu 10 ай бұрын
ජාතික රූපවාහිනියෙන් මෙම කතාව විකාශනය වෙන වේලාව කියද කියන්න
@lankaleaks493
@lankaleaks493 11 ай бұрын
යශෝරාවය 2 වැනි කොටස හොද Copy එකක් කා ගාවද තියෙන්නේ ?? ඒක රූපවාහිනියෙන් කරපු නිශ්පාදනකයක් නෙමේ මම හිතන්නේ.
@custardtart200
@custardtart200 10 ай бұрын
❤🙏❤️
@peshalapela8136
@peshalapela8136 11 ай бұрын
😂😂😂😂😂😂
@ashikali7125
@ashikali7125 6 ай бұрын
Podi kaalee Aasawama balapu Kathawa...
@SKASKumar
@SKASKumar 11 ай бұрын
රිචඩ් ද සොයිසා (1958 - 1990) ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර (1932 - 1997) රාජා සුමනපාල (1942 - 2003) එච්. ඒ. පෙරේරා (1950 - 2010) සුනිල් හෙට්ටිආරච්චි (1937 - 2015) ඉන්ද්‍රජිත් නාවින්න (1947 - 2018) ගාමිණී හෙට්ටිආරච්චි (1951 - 2019) නඩරාජා ශිවම් (1946 - 2020) ඥාණාංග ගුණවර්ධන (1945 - 2023)
@prasannakasun2110
@prasannakasun2110 10 ай бұрын
හරියට හොයල බලල දාන්න අනෙ
@SKASKumar
@SKASKumar 10 ай бұрын
හොයලා තමයි දැම්මේ.
@prasannakasun2110
@prasannakasun2110 10 ай бұрын
@@SKASKumar බොරු
@SKASKumar
@SKASKumar 10 ай бұрын
එහෙනම් උඹ හොයාගනින්
@prasannakasun2110
@prasannakasun2110 10 ай бұрын
@@SKASKumar දන්නද
@suneethagamage2166
@suneethagamage2166 11 ай бұрын
❤❤❤
@skwijesinghe7856
@skwijesinghe7856 10 ай бұрын
මම කාළයක් සොයනව බුමුතුරුණු ටෙලි නාට්‍ය හරිම ආසයි එය නැවත විකාශය කරන්නේ නම් බොහොම 🙏 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 7 ай бұрын
E kathaawa patan gattha dawasema thamai gonawala sunil ta wedi thibbe
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 11 ай бұрын
මම පුංචි කාලෙ බැලුවා මතක නෑ හිස් ප්‍රිජ් එක විතරමයි මතක ආසාවෙන් බලනවා අද
@wizach777
@wizach777 10 ай бұрын
රූපවාහිනියේ ඒ කාලෙ නාට්‍යවලට ගහන්න ඒවා දැන් නෑ. ඉස්තරම් නාට්‍ය.
@jontisampath
@jontisampath 11 ай бұрын
Mamath podikale beluwa.eth hariyatama mathaka na.ayeth balanna labuna ekanam godak hodai❤❤❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 9 ай бұрын
අයිරාංගනී මැතිණිය😍😍😍❤️❤️❤️
@madhushansanjeewa
@madhushansanjeewa 11 ай бұрын
❤️❤️❤️
@Ayeshka-k7o
@Ayeshka-k7o 8 ай бұрын
Episode 15 da thiynne okkama????
@himalisamarasinghe3698
@himalisamarasinghe3698 11 ай бұрын
Ane puluwan nam raathra wee drama akath dannako
@asankarohan5947
@asankarohan5947 7 ай бұрын
නා ටිය ලස්සනය..
@SpectrumpicturesLK
@SpectrumpicturesLK 10 ай бұрын
Ambooo ththa henama kaiwaruwa
@O.O.R.G
@O.O.R.G 7 ай бұрын
Supiri kathawak
@dimaltharushka4881
@dimaltharushka4881 8 ай бұрын
❤❤❤
@Andeeshawj
@Andeeshawj 10 ай бұрын
❤❤❤
@devikanilanthi2938
@devikanilanthi2938 11 ай бұрын
බට්ටී කතාව ආයෙත් දාන්න
@prasannakasun2110
@prasannakasun2110 10 ай бұрын
බුදු අම්මො ඉවරයි ඒකදම්මොත්
@lakminiedirisinghe6883
@lakminiedirisinghe6883 9 ай бұрын
Mega ekak eka.mata penna be batti
@devindijayasinghe3516
@devindijayasinghe3516 9 ай бұрын
ඒ කතාව දාලා තියෙන්නෙ.බලන්න
Yashorawaya | යශෝරාවය | Episode - 02 | Rupavahini TeleDrama
25:33
මුදියන්සෙ මාමා පළමු කොටස
25:50
Martin Wickramasinghe Trust
Рет қаралды 1,3 М.
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 8 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Bodima (බෝඩිම) | Episode 01 | Sinhala Comedy Teledrama
24:59
Torana Video Movies
Рет қаралды 401 М.
යශෝරාවය Yashorawaya 7
10:43
Madhawa Wijesekara
Рет қаралды 76 М.
යශෝරාවය Yashorawaya 4
38:16
Madhawa Wijesekara
Рет қаралды 110 М.
Yashorawaya | යශෝරාවය | Episode - 11 | Rupavahini TeleDrama
26:17
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 8 МЛН