Bodima (බෝඩිම) | Episode 01 | Sinhala Comedy Teledrama

  Рет қаралды 452,770

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

නළු, නිළි : දයා අල්විස් , ජයලත් මනෝරත්න, හේමසිරි ලියනගේ , සුනිල් හෙට්ටිආරච්චි , බන්දුල විජේවීර , සිරිල් ධර්මවර්ධන , රොඩ්නි වර්ණකුල , චන්ද්‍රා කළුආරච්චි , නිලන්ති විජේසිංහ ..
Restored from Torana Archives.
රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
#toranavideomovies #bodima #sinhalacomedy

Пікірлер: 153
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බෝඩ්ම කියන්නේ රස සාගරයක්.....හිනා වෙලා කදුළුත් ආවා....හරිම රසවත් නාට්‍යයක් ...ඒ කාලේ ආසාවෙන් බැලුවා ....දැන් මේ අයගෙන් කී දෙනෙක් ජීවතුන් අතර නැද්ද ? එතුමන්ලා සැබෑම කලාකරුවෝ ....දක්ෂයෝ.....ජීවතුන් අතර ඉන්න අයත් දැන් වයසයි .....කාලය ගත වුණු ඉක්මන.....
@matalehimi2358
@matalehimi2358 Жыл бұрын
බන්දු විජේවීර සර්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@ravindumadushan2103
@ravindumadushan2103 11 ай бұрын
බන්දුල විජේවීර මහත්තයාගෙ ගෙදරත් ගිණි තිබ්බා අරගලය
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 6 ай бұрын
අපෙ සර්😢​@@ravindumadushan2103
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
අපේ ළමා කාලය සුන්දර කරමු මෙතුමන්ලාට හදවතේ උත්තමාචාරය හිමිවෙන්න ඔනේ.. තාමත් අපි මේ සුන්දරත්වය විදිනවා.. දැනට ජීවත්වෙලා ඉන්න අයට දීර්ගායූ පතනවා.. මියගිය සැමට නිවන් සුව ලැබේවා
@ඩම්ටිනා
@ඩම්ටිනා 8 ай бұрын
මේක කොයිකාලෙද ගියෙ
@GeenDissanayaka
@GeenDissanayaka 5 ай бұрын
@@ඩම්ටිනා මං හිතන්නෙ දැං අවුරැදු 29ට විතර කලින්.1996 විතර වෙන්නෝන.
@dptfeed6882
@dptfeed6882 2 жыл бұрын
මගේ ගෙදර,පවුලෙ අය,පාසල,ඈත ඉතිහාසෙකට ගියා.😢.ස්තූතියි
@ravindrafernando1780
@ravindrafernando1780 Жыл бұрын
❤❤❤🎉 අම්මො අපි ඉස්සර ගොඩක් අාසාවෙන් බලපු කතාවක්..ටිවි එකේ
@ashakumarasingha7176
@ashakumarasingha7176 Жыл бұрын
2024ත් බලන සෙට් එක කෝ❤❤❤❤
@Tharunethu91
@Tharunethu91 2 жыл бұрын
Teledramas we enjoyed a lot those days....😍 Unfortunately now we miss those beautiful stories and talented actors... Feeling so sad seeing what has happened to our so called teledramas nowadays.... Thanks Torana for remembering our childhood
@SabrinaPietersz
@SabrinaPietersz 2 ай бұрын
Old is Gold Eadath balala enjoy kara Denuith Enjoy Karanawa👍🙋❤️😘🤣😂🙏🎄🧑‍🎄
@roshansudarshana
@roshansudarshana Жыл бұрын
මෙ නාට්‍ය යනකාලේ අපේ ගෙදර තිබුණේ 12" black&white TV එකක්.පට්ට ආසාවෙන් බලපු නාට්‍යක්.ආසම චරිතයක් තමයි හෙට්ටිආරච්චි මහතා.
@ranilprasadjayampathi3907
@ranilprasadjayampathi3907 Жыл бұрын
රූපවාහිනී ඉතිහාසයේ බලපු සුපිරිම කොමඩිය 👍❤️
@samanthasilvadpmc
@samanthasilvadpmc Жыл бұрын
Can someone upload the theme song of boardima?
@SLFolks
@SLFolks 3 жыл бұрын
අම්මෝ අපි පොඩි කාලේ බලපුවා මේවා 😍😍😍
@ToranaVideo
@ToranaVideo 3 жыл бұрын
Thank you for all your comments really appreciate
@sethrollingbk7582
@sethrollingbk7582 3 жыл бұрын
Meke song ekath ona apita
@ruchikabandara4010
@ruchikabandara4010 5 ай бұрын
Are there only 15 Episodes in this drama ?😢
@GeenDissanayaka
@GeenDissanayaka 5 ай бұрын
​@@ruchikabandara4010yes..maybe...there wsa a 4 episodes in one month...its 1995 or 6 its a realy beautiful time in our childhood...
@dinushaudayanga4086
@dinushaudayanga4086 Жыл бұрын
සුපිරි නලුවෝ තමා❤️❤️❤️
@slmanagingtech6607
@slmanagingtech6607 3 жыл бұрын
ආම්මෝ ආසාවේ බෑ❤️❤️😍
@devikanilanthi2938
@devikanilanthi2938 Жыл бұрын
පොඩි කාලයේ බලපුවා ආයෙත් බලන්න පුළුවන් තෑන්ක්ස්👍👍👍👍👍👍
@MGHDJJHDKGSSEFGVNK24
@MGHDJJHDKGSSEFGVNK24 3 жыл бұрын
මෙන්න නලුවෝ. මෙන්න නාට්‍ය. මෙන්න හාස්‍යය.👍🙏
@maneldamayanthi6742
@maneldamayanthi6742 3 жыл бұрын
හරිම ලස්සනයි හිනා යනවා .♥️♥️♥️♥️♥️♥️♥️
@wickramage-l5y
@wickramage-l5y 7 күн бұрын
මෙම වැඩසටහන් විකාශනය කිරීම වෙනුවෙන් ගෞරවය පුද කරමි!
@nadeeshathamali535
@nadeeshathamali535 Ай бұрын
රස සාගරයක්.අති දක්ෂ නලු නිලියන් ❤️
@prasangaherath747
@prasangaherath747 11 ай бұрын
සුපිරි නලුවෝ තමා මේ..❤
@dimeldesilva894
@dimeldesilva894 Жыл бұрын
සුන්දර කලාකරුවෝ... ❤දැන් ඉන්න ගොබ්බයෝ ඒකට.. 😢
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
කෝ මුල ඉදන් මේක බලන උන් ටික😂❤
@SooriyaDasa-kw8yb
@SooriyaDasa-kw8yb 10 ай бұрын
Dls
@sunethekanayaka7894
@sunethekanayaka7894 Жыл бұрын
ඒදා නාට්‍ය මොනතරම් සුන්දරද හදවතෙ නාට්‍ය❤
@ARZick-li9ph
@ARZick-li9ph 9 ай бұрын
100%
@pasanmanoj9681
@pasanmanoj9681 11 ай бұрын
මේක කොමඩි නාට්‍යයක් වුනත් දායක වූ බොහෝ දෙනා කොමඩි ශිල්පීන්ම නෙමේ . ඒක තමයි අපූරුම කාරණාව
@Isanka_9196
@Isanka_9196 11 ай бұрын
Thank you for uploading this fabulous drama ❤ One of my favs
@mr.t1950
@mr.t1950 Жыл бұрын
කරුමෙට ඒකත් කාගෙ හරි උවමනාවකට.. මගදි series එක නතර කලා😢😢😢
@RameshTorinton-tt6ko
@RameshTorinton-tt6ko Жыл бұрын
අද කාලේ යන නාට්‍ය දැක්කම මේ නාට්‍ය වල වටිනාකම කියලා වැඩක් නැ ඉතින්
@anurakumara5751
@anurakumara5751 Жыл бұрын
Aye mehema kalayak , mehema dramas enne nathi wei kawadawath … hithenakota mara dukak danenne 😢
@lilanudana6224
@lilanudana6224 3 жыл бұрын
Thank you torana❤️
@Dilan_Vlog
@Dilan_Vlog 2 ай бұрын
මේවා බලලා ඉස්කෝලේ නාට්‍යත් කලා..❤️
@songsbar5651
@songsbar5651 Жыл бұрын
ඉස්සෙල්ලාම ලැට් එකට යන එකට තියන සතුට
@clintonmarquez-xk5on
@clintonmarquez-xk5on 11 ай бұрын
මරු කතාවක්❤
@kmb5807
@kmb5807 3 жыл бұрын
හිනස්සපු නළුවෝ පිං
@PrabuddikaBandara
@PrabuddikaBandara 11 ай бұрын
ammooooo..menna comedy..dan comedy karana un comedy karana hati dakkama andenawa un gana dukata
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
Hodama ewwa...😍
@anushafernando8450
@anushafernando8450 3 жыл бұрын
ඔයාල දාල තිබුන පරන ටෙලිනාට්‍ය ටික ආයෙ දාන්නකෝ ,ඒව ඔක්කොම අයින් වෙලා plz😢🙏🙏🙏
@manuranaproduction8308
@manuranaproduction8308 3 жыл бұрын
Hettiarachi mahattaya🤩
@indikadeshapriya1375
@indikadeshapriya1375 15 күн бұрын
Tv එකෙනුත් බැලුව අය කො?
@janithchanuka190
@janithchanuka190 7 ай бұрын
අනේ❤❤❤ මොන තරම් ලස්සනද❤❤❤
@asankajayasuriya2087
@asankajayasuriya2087 Жыл бұрын
mama balapu mulma comedy drama eka 👍👍👍👍
@D.A.P.ィAyantha
@D.A.P.ィAyantha Ай бұрын
Those days ❤️✨
@nirmalachintha1509
@nirmalachintha1509 11 ай бұрын
Supiri komadiya ❤
@anuradhalahirulahiru6125
@anuradhalahirulahiru6125 3 жыл бұрын
Nyamai 😂😂😂😂👍❤
@kosalaranawaka9240
@kosalaranawaka9240 Жыл бұрын
ඇත්තටම niyami dan තියෙන්නේ teledrama d????????????😔😔😔😔
@sameeradanushka1880
@sameeradanushka1880 3 жыл бұрын
Ko bn sinduwa oya kathawata wagema api sinduwatath asai.
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 6 ай бұрын
අලව්වෙ ගැම්ම තමයි අපෙ සර්
@EmcMangalika
@EmcMangalika 4 ай бұрын
Sathiyatama eka dawasai
@AselaSubath-r1z
@AselaSubath-r1z 3 ай бұрын
Fb එකෙන් දැකල බලන්න ආවෙ
@PrabhuAriyarathne
@PrabhuAriyarathne Жыл бұрын
@Torana Video Movie thanks ❤❤❤❤❤❤❤❤
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
Ela 👊👊👊
@user-by6ox3ny2c
@user-by6ox3ny2c 2 ай бұрын
E kale mage yaluwek hitiya interval kale podi eka u, habai hettiarachchi mahathaya wage acting danawa. Aya kiyala wadak na. 2-3 panthiye wage mathaka.
@kmb5807
@kmb5807 3 жыл бұрын
මරු
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
සුපිරි
@sandeepalakshan8269
@sandeepalakshan8269 Ай бұрын
ගිය අවුරුද්දේ 70%යි මේ අවුරුද්දේ 100%
@crispysunny1183
@crispysunny1183 3 жыл бұрын
Good old tymzz...🇱🇰
@ravindrafernando1780
@ravindrafernando1780 Жыл бұрын
මට මතකයි රොඩ්නි මහත්මා ගොඩක් පොඩි එ කාලේ
@kosalakumarage2363
@kosalakumarage2363 2 жыл бұрын
රුපියල් 12.50ට මාලු 250g,එලවලු,කොල ම්ටියක් ආයෙ එහම කාලයක් කවදාවත් එයිද
@samithmadushan450
@samithmadushan450 Жыл бұрын
Hmmm😢😢😢
@nalinindika2936
@nalinindika2936 Жыл бұрын
එතකොට ඒ කාලේ ඔයාගේ පඩිය කීයද දවසකට😍
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 Жыл бұрын
ඒ කාලෙත් බඩු ගණන් නේ...
@hashanuhc5498
@hashanuhc5498 Жыл бұрын
E kala 😢 eka hinayak
@Silva768-z3t
@Silva768-z3t Жыл бұрын
එ කාලේ මිනිසුන් ජීවත් වුණෙත් අමාරුවෙන් අඩු පඩිය
@thanujakumarai7658
@thanujakumarai7658 3 жыл бұрын
Api ipadilawath ne
@HithaishiKaushani
@HithaishiKaushani 5 ай бұрын
Hinakala marenawa😂😂😂😂
@shariatukorala7095
@shariatukorala7095 11 ай бұрын
😂😂😂😂 hilarious!!!
@samanthasilvadpmc
@samanthasilvadpmc 3 жыл бұрын
If available we would like to have bodima theme song please. Thank you Torana publishing such old memories.
@ToranaVideo
@ToranaVideo 3 жыл бұрын
Visit the link in community post, you can enjoy that song.
@ToranaVideo
@ToranaVideo 3 жыл бұрын
kzbin.info/www/bejne/Z3W4oWmlpdifaZI
@nilankaherath2407
@nilankaherath2407 Жыл бұрын
@@ToranaVideo tnx
@ARZick-li9ph
@ARZick-li9ph 9 ай бұрын
❤past memories
@asankajayasuriya2087
@asankajayasuriya2087 3 жыл бұрын
bodima me teledrama eke anith episod tika kalin thibuna, den ayeth ewa nehe, ewa kochchara beluwath epawennehe, mewa thiyagena kannada????? minissunta balanna demmanan mokada wenne.
@cutebabiestv4475
@cutebabiestv4475 3 жыл бұрын
Ow appa ain karala
@sameeradanuska903
@sameeradanuska903 11 ай бұрын
Ei bn oke sinduwa makuwe, e kale oya sinduwatath api kamathi, kathawata wagema,
@masuran7473
@masuran7473 3 жыл бұрын
ela..parana ewama onii
@janithadananjaya4273
@janithadananjaya4273 Ай бұрын
tnq bn 😎
@kasundarshana6281
@kasundarshana6281 3 жыл бұрын
Good this is 1990?
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
ඔක්කෝම දාන්නකෝ එපිසොඩ් ටික
@bandarabandara4442
@bandarabandara4442 Жыл бұрын
එනවා එනවා ඊටත් වඩා හොද කාලයක් එනවා.
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
These are great actors. Most of them are in old age now.
@fahimfarook1857
@fahimfarook1857 3 жыл бұрын
Great actors
@warsil3735
@warsil3735 3 ай бұрын
Godak aya😂 marila
@Katharushika
@Katharushika Жыл бұрын
මේ නාට්‍ය කොටස් කීයක් තියෙනවද කියල දන්න කෙනෙක් කියන්නකො 😢
@sajithkahadawala4877
@sajithkahadawala4877 8 ай бұрын
❤❤❤❤
@Sandithnadawa
@Sandithnadawa 3 жыл бұрын
Plz upload all this movie
@madushanrodrigo9488
@madushanrodrigo9488 2 жыл бұрын
This not movie..this is one of best comedy Drama..
@rukmanahangama7947
@rukmanahangama7947 2 жыл бұрын
Athtamy supiri
@bigbang2182
@bigbang2182 3 жыл бұрын
ඉස්සර අලකන්චිය කියලා එකක් ගියා ඒකත් දාන්නකො
@upulruwan924
@upulruwan924 3 жыл бұрын
ම්ම්ම් ඔව් නේද මාත් ආසාවෙන්ම බලපු එකක් තමයි.
@sangeetharase9579
@sangeetharase9579 3 жыл бұрын
අලකලන්චිය
@sanjeewaweerakumara3560
@sanjeewaweerakumara3560 3 жыл бұрын
සිරා කතාව මාත් හොයනවා කොහෙවත් නෑනේ
@ButhminaWishwase
@ButhminaWishwase 8 ай бұрын
ඒ සතුට නම් කියලා ඉවර කරන්න බෑ
@UdaraAbeshek
@UdaraAbeshek Жыл бұрын
Issara kale lassanai❤
@sihnahasarel8413
@sihnahasarel8413 10 ай бұрын
@pragathipriyankara1167
@pragathipriyankara1167 3 жыл бұрын
අම්මො ❤❤
@kavindupriyashan6705
@kavindupriyashan6705 Жыл бұрын
Golden days❤
@s.k8890
@s.k8890 2 жыл бұрын
Anee bodime okkoma kata Tika dannako
@senduran35
@senduran35 2 жыл бұрын
It's was filmed in wattala I guess
@priyankaraperera5516
@priyankaraperera5516 2 жыл бұрын
😀😀😀😀😂🤣😃
@nandenande8253
@nandenande8253 3 жыл бұрын
supiri
@Sandithnadawa
@Sandithnadawa 3 жыл бұрын
Meke okkoma danna plz
@Russelwijekoon
@Russelwijekoon 3 жыл бұрын
good ❤️❤️
@yohanwarnakula5823
@yohanwarnakula5823 3 жыл бұрын
Anith ewa ki
@BradOut-bd5wp
@BradOut-bd5wp 9 ай бұрын
😢😂 hondai. Mettanen
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
මේ 1990 ගණන් වලදී ද...???
@Faruk-ze4zw
@Faruk-ze4zw 6 ай бұрын
1988 or 89
@amilasadaruwan2696
@amilasadaruwan2696 4 ай бұрын
Ne 50 gaman wala ipadila tiyenne
@s.k8890
@s.k8890 2 жыл бұрын
Bodima kothawe okkoma dannako
@manuranaproduction8308
@manuranaproduction8308 3 жыл бұрын
🤩😍😘
@ashandhanushka9053
@ashandhanushka9053 3 жыл бұрын
Ammo ek
@umindaweerabaddana1517
@umindaweerabaddana1517 2 жыл бұрын
❤❤❤❤❤
@perumliyanage8708
@perumliyanage8708 3 жыл бұрын
❤️❤️❤️
@sugathsamantha2565
@sugathsamantha2565 Жыл бұрын
😂😂😂😂😂😢😢😢😅😅😅😅❤❤❤❤
@Pushpakumara-r4h
@Pushpakumara-r4h 6 ай бұрын
Bandula vijeveerage desapalanaya kohomaunath kochchara apuru kalakaruvekda
@sampathbandara8403
@sampathbandara8403 11 ай бұрын
ඒ කාලේ කුකුල් මස් බිත්තර වල ඒම ගනන් කොහොමද දන් නෑ...
@Ganga-n1d
@Ganga-n1d Жыл бұрын
Rodni Kota unata handya
Bodima (බෝඩිම) | Episode 02 | Sinhala Comedy Teledrama
24:09
Torana Video Movies
Рет қаралды 125 М.
කෝපි කඩේ - දෙවියෝ  | Kopi Kade | Sinhala Old Teledrama
30:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Meeharakada Buruwada
3:33:43
Sampath Weerarathna
Рет қаралды 1,1 МЛН
Vinoda Samaya - Anasley Berty   Murcy
1:22:56
chandra sabhawa
Рет қаралды 350 М.
Bodima (බෝඩිම) | Episode 12 | Sinhala Comedy Teledrama
23:06
Torana Video Movies
Рет қаралды 71 М.