Sihinayaki Re | සිහිනයකි රෑ | 2021-01-24 | @Sri Lanka Rupavahini | Subashini Ekanayake

  Рет қаралды 215,466

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

#SihinayakiRe #සිහිනයකිරෑ #Rupavahini
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes

Пікірлер: 388
@sakunikalpani179
@sakunikalpani179 4 жыл бұрын
ඒ වචන .. ඒ කටහඩ .. ඒ සිනහව හරිම අවංකයි🙂😌 ඇත්තටම ඇය සුන්දර කාන්තාවක් .. සුන්දර ගුරුවරියක් .. 🙏❤️
@nethmifernando9209
@nethmifernando9209 3 жыл бұрын
Aththa.sundarai guruwariyak.
@admadhushani8304
@admadhushani8304 4 жыл бұрын
මිස්ගෙ කටහඬ පැහැදිලි කිරීම විශේෂයෙන්ම හිනාව හිත නිවන භාවනාවක්
@hashini7474
@hashini7474 3 жыл бұрын
අහම්බෙන් tik tok එකේ video එකක් දැකලා ආවේ..හරිම සුන්දර වැඩසටහනක් ❤️🤗
@kanchanagamage-yq6vn
@kanchanagamage-yq6vn Жыл бұрын
Mamath ehema thama. Ahagena inna asa hithenawa ❤
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
Me too
@Suranjika_rosini_
@Suranjika_rosini_ 11 ай бұрын
අනේ මමත් ❤
@RanganapathumAththaragama
@RanganapathumAththaragama 8 ай бұрын
මාත්
@NipunDilanka-ik9rt
@NipunDilanka-ik9rt 2 ай бұрын
මාත්.. ❤️
@upalikananke8974
@upalikananke8974 4 жыл бұрын
මැරිලා ඉපදුනා වගෙ..හරිම ලස්සනයි ..විග්‍රහ කල ආකාරය ..අපෙ රටට මෙවන් උගත් වැදගත් ලදුන් වාසනාවක් ..ඔබට ජය තෙරුවන් සරනයි
@rashinprasad8705
@rashinprasad8705 4 жыл бұрын
සිහිනයකි රෑ.. මෙතෙක් මා නැරඹූ සොඳුරුතම සංවාදය මේ බව සෙනෙහසින් පසක් කරමි... ❤❤❤
@tharakamadushani6406
@tharakamadushani6406 3 жыл бұрын
👍
@lakshikadhananji8526
@lakshikadhananji8526 2 жыл бұрын
හදවතේ සදවතිය වී නුඹ ඇගිලි තුඩු මතින් කුරුටු ගෑ... කවි මතක මා සිතට කොදුරයි නෙතග මුතු පිනි පුරා රෑ... සොදුරු අරුමය රැගෙනවිත් අද අදුර දුරලූ කතයි ඈ... පිනට මා නෙතු නතර වුනිදෝ දකින්නට සිහිනයකි රෑ...♥️
@DailyEnglish-sh6vs
@DailyEnglish-sh6vs Жыл бұрын
@dumindalakmal213
@dumindalakmal213 4 жыл бұрын
ඔබ වැනි ගුරුතුමියන් මගේ රටේ තවත් බිහිවේවා !!දීර්ඝායුෂ ගුරු මෑණියනි...
@upalikananke8974
@upalikananke8974 4 жыл бұрын
සිතුනා ගොඩක් දෙවල් බැහැ ඔක්කොම කියන්න ... ඇස් වල කදුලු පිරුනා වදන් නැත ලියන්න ... යෙහෙළිය බිරිඳ මව ගුරුවී ලොව ජය ගන්න .. මගෙ ආයුශත් අරගෙන ඔබ ජීවත් වෙන්න ...
@l.a.d.chandrarathna2737
@l.a.d.chandrarathna2737 4 жыл бұрын
Mmmmmmm.
@tharakaprageethjayasiri1061
@tharakaprageethjayasiri1061 3 жыл бұрын
Oba pasal samaye ayata adare kala kenek wage.
@thisathsenanayake8517
@thisathsenanayake8517 3 жыл бұрын
මේ මිස්ගේ හස්බන් වත් ද? 🥰🥰🥰🥰
@sumudunevika5358
@sumudunevika5358 Жыл бұрын
සුන්දර ගුරුවරියක්
@madushaimeshthilakarathna8726
@madushaimeshthilakarathna8726 Жыл бұрын
අනේ හරිම ලස්සනයි. බලන් ඉන්න ආස හිතෙනවා🥺❤️
@champaheenkende4656
@champaheenkende4656 4 жыл бұрын
ඔබගේ රසවින්දනයට ගරු කරමි. ඔබ , ලස්සන හදවතක් හිමි ඉතාමත් සුන්දර කාන්තාවක්. ආඩම්බරයි සොයුරිය ගුරුවරියක ලෙසිනුත්. පාසලේ ගුරුවරුන් ද සිසු දරුවන් ද ඉතාමත් වාසනාවන්තයි කියා මට හිතෙනවා ඔබ වැනි ආදරනීය විදුහල්පති මවක ලැබීම .
@english1minutes
@english1minutes 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර කාන්තාවක් ❤️❤️❤️❤️
@nishanibandara2783
@nishanibandara2783 3 жыл бұрын
දෙවනි පාරට බලන්නෙ.... හැම සිංදුවකටම ඉදිරිපත් කරන විචාරය වගේම ඒ කවි හරිම රසවත්..... මෙවැනිම කවි ගොඩක් එක්ක නැවත වරක් සිහිනයකි රෑ තුළින් ඔබව දකින්න ආසයි.
@kanchanasadamali-fo7ls
@kanchanasadamali-fo7ls 7 ай бұрын
සුන්දරයි නුබෙ සින්හව දුන්නු ඔවදන් හැමදේට දෙන්න කැමතියි පින් නුබට.. කැමතියි මමත් කවියට ගීයට ස්තූතියි මේ වැඩසටහන කලාට දෙවිපිහිට පතන්නෙමි ඔබ සැමට..
@chamodilaknadee1120
@chamodilaknadee1120 4 жыл бұрын
විශිෂ්ඨ වූ සංවාදයක් හදවතට ආමන්ත්‍රණය කරන හඩක් එතුමියට කදුලු කැට ඔට්ටු වනවා රසවින්දනයත් සමඟ මහේෂ් මහතාත් ගැලපෙනවා එයටම හරි හරියට ♥️🔥
@sanujpinsara505
@sanujpinsara505 4 жыл бұрын
දැනුමෙන් වගේම රූපයෙන් ඔබ හරිම ලස්සනයි ....දරුවන්ගේ නුවණ පාදන්න තව තවත් ශක්තිය ලැබේවා...බුදු සරණයි ...
@ශානු-ෆ4ශ
@ශානු-ෆ4ශ 3 жыл бұрын
අහම්බෙන් ටික් ටොක් වීඩියෝ එකක් දැකලා ආවේ හරිම සන්වේදී.❤😊
@RanganapathumAththaragama
@RanganapathumAththaragama 8 ай бұрын
මාත්
@niwenavlogs5739
@niwenavlogs5739 4 жыл бұрын
මේවගේ වැඩසටහන් KZbin trending යන සමාජයක් මැරෙන්න කලින් දකින්න ආසයි.මහේෂ් මහත්තයා ඔබගේ ගුණාත්මක වැඩසටහනම කවියක් වගේ..
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
අවාසනාවකට මහේෂ් ව රුපවාහිනීයේ දොර මේ වන විටත් වැහිලා
@nilochanadesilva8755
@nilochanadesilva8755 Жыл бұрын
කියන්න බැරි තරම් රස වින්දා මේ අංගය. හරිම රසවත් වගේම ගුණවත්. ඇය හරිම සුන්දරයි, මේ වගේ දේවල් මේ සමාජයට තව තව එක් කරන්න ❤
@anushasrimathi8561
@anushasrimathi8561 Жыл бұрын
ජයවේවා ඔබට තෙරුවන් සරණයි
@shashikadilhari1924
@shashikadilhari1924 Жыл бұрын
බලපු ලස්සනම වැඩසටහනක් .❤
@nipunapraneeth5148
@nipunapraneeth5148 Жыл бұрын
හරිම ලස්සනයි... කාලෙකින් බලපු හොද program එකක්...💚💚
@keshminkumari9537
@keshminkumari9537 4 жыл бұрын
අනේ පුලුවන්නම් තව සැරයක් එතුමියව වැඩසටහනට ගෙන්වන්නකො ඒ තරම් එතුමියගෙ අදහස් හරිම සරලයි. ඒවායෙන් අපේ මේ හිත් වලට ගන්න තියන දේවල් බොහොයි.🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@sagarasusantha9814
@sagarasusantha9814 4 жыл бұрын
ඔබ වැනි ගුරු මෑණියන් තව තවත් බිහිවේවා ❤️ විශිෂ්ඨයි මැතිනියනි
@nikeshaladasanayake8810
@nikeshaladasanayake8810 3 жыл бұрын
සිහිනයකි රෑ ...♥️♥️♥️♥️🥺 ඇබ්බැහිවීමක්
@urumakkaraya2418
@urumakkaraya2418 3 жыл бұрын
ඇත්තෙන්ම මගෙ ගම් පලාතෙ ගුරුවරියක් විම ගැන මා සන්තොෂ වෙමි. ඇගේ පව්ල් පසුබිම ඉතා සුන්දර ජිවිකාවක් ගත කරන බව මා හට හැගේ. ඇය වැනි ඉතා නිව්නු කාන්තාවක් ලැබු ස්වාමී පුරුෂයාද භාග්‍යය වන්තයෙකි. ඇයගෙන් අකුරක් හො ඉගෙනගත් දරුවන් ඉතාමත් වසනා වන්තයන්ය. ස්තුති
@hp7300
@hp7300 3 жыл бұрын
හොඳම සිහිනයකි රෑ වැඩසටහන. හොඳටම ආදරේ විඳින කෙනෙක්ගේ ආදරය පිළිබඳ විග්‍රහයක් .. ආරම්භයේ සිට අවසානය දක්වා මඟ නොහැර බැලුවා.. ස්තූතියි සුභාෂිණි කිවිඳියනි. 🙏🙏
@sandunibhagyasolomansz
@sandunibhagyasolomansz 4 жыл бұрын
අද වෙනතුරු මං බලපු හොඳම විචාරාත්මක වැඩසටහන
@142samantha
@142samantha 2 жыл бұрын
කවිය සමග සසඳා ගිත ඉදිරිපත් කිරීම ඉතාම අලංකාරය ඔබතුමීට බුදුසරණයි ජයෙන් ජය 🌈🌈🌈 👏👏👍👍❤❤
@chanakabandara1698
@chanakabandara1698 3 жыл бұрын
සංවේදී ලස්සන වැඩසටහනක් .. සුභාෂිණි නැගණියනි ඔබට සුභ අනාගතයක්.. ඔබ වැනි මිතුරියක් ඇසුරු කිරීමට ලැබීමත් මා ලද භාග්‍යයක් ...❤️
@thamalijayanika5786
@thamalijayanika5786 3 жыл бұрын
ගුරුතුමියගේ කටහඬ අහන් ඉන්න ආස හිතෙනවා ඔබ තුමියට නිදුක් නිරෝගී වේවා 🙏🙏
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
ලමා නිවාස ගැන කියාපු කතාව හරියටම හරි
@liyangahawelapanyasekarath1858
@liyangahawelapanyasekarath1858 4 жыл бұрын
පළමුවෙන්ම මගේ කවියක් සඳහන් කළාට ඔබට බෙහෙවින්ම ස්තූතියි...ඉතා වටිනා අදහස් දැක්වීම් ඔබගේ..ජය වේවා..! 🙏
@shiromishiromi2683
@shiromishiromi2683 4 жыл бұрын
ඔබ වහන්සේගේ කව් හරිම අර්තවත් මම නිතරම මුහුනු පොතෙන් දකින කියවන කෙනෙක් 🙏🙏🙏🙏
@liyangahawelapanyasekarath1858
@liyangahawelapanyasekarath1858 4 жыл бұрын
@@shiromishiromi2683 බොහොම ස්තූතියි ඔබට 😊
@udariisanka6472
@udariisanka6472 3 жыл бұрын
මට කොහොමද ඔබවහන්සේගේ කවි කියවන්න පුළුවන්?
@liyangahawelapanyasekarath1858
@liyangahawelapanyasekarath1858 3 жыл бұрын
@@udariisanka6472 Facebook එකේ (ලියන්ගහවෙල පඤ්ඤාසේකර ) කියල බලන්න..
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 3 жыл бұрын
@@liyangahawelapanyasekarath1858 me වැඩසටහන nisa oba wahansewa dana gaththa
@ExcitedArcticBirds-xx4oq
@ExcitedArcticBirds-xx4oq 3 ай бұрын
බත් කන්නත් අමතක උනා මේ ක බලද්දී.පස්සේ බලනකොට අතත් වේලිලා ඒ තරම් අනර්ගයි.මට මාව අමතක උනා මොහොතකට.ස්තුතියි සියලු දෙනාටම ❤❤❤
@pgjhemakumara8785
@pgjhemakumara8785 3 жыл бұрын
බොහොම වැදගත් හරවත් මෙවැනි ගුරුමෑණිකෙනෙක් ඇත්තටම ලෝබයි මට මගේ දරුවන්ට නොලැබීම ගැන. මා දැකපු හොදම සිහිනයකි රෑ වැඩසටහනක් ස්තුතියි ....👍👍 නැවතත් මෙවැනි වැඩසටහනක් ඉතාම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා
@Onis-357
@Onis-357 11 ай бұрын
ලස්සන, මිහිරි කටහඩ, සුන්දර ලාලිත්‍ය, නැණ නුවණ ඇති සැබෑම ගුරුවරියක්....අහන් ඉන්න ආසයි
@elmomanikkageperera519
@elmomanikkageperera519 4 жыл бұрын
අනේ මිස් අයෙත් දවසක සිහිනයකි රෑට එන්ඩ කවී ගොඩාක් හොයාගෙන
@gangakumari2253
@gangakumari2253 4 жыл бұрын
ගුණගරුක ගුරු මෑණියක් වගේම හරිම අාදර්ශමත් නිරහංකාර ගුරුතුමියක් ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය වගේම දරුවන්ට නුවණැස ලබා දෙන්නට ශක්තිය ධෙෙර්ය දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි!!!!!!!!!!🌹🌹🌹🌹🌹❤
@LakshithaUdayaKumara
@LakshithaUdayaKumara 3 жыл бұрын
ගීතය, සංගීතය ඉක්මවා ගිය අතිශය මානුෂීය, සංවේදී, යථාර්ථවාදී, දාර්ශනික වැඩසටහනක්...❤️❤️❤️ අද සමාජයේ පිනට පහළ වූ මිනිසුන්... මෙවැනි වැඩසටහන් තව තවත් බිහිවේවා...!!!
@siriljoshap1801
@siriljoshap1801 2 жыл бұрын
ශුභාෂිණි මිස් අැත්තෙන්ම ඔයාගෙ තේරැිිමිි කර දිිම,මුලු සමස්ත සමාජයටම අර්ථවත් හරි වැදගත්කමක් පෙන්වා දෙනව,
@charithanjalipathiraja
@charithanjalipathiraja 6 ай бұрын
ඒ සිනහව හිතට සිසිලක් ගෙනෙන සුවයක්. දීර්ඝායු ගුරුතුමියනි
@upalithilakarathna7149
@upalithilakarathna7149 11 ай бұрын
ගිලෙන නැවෙන් බැහැරව යාම ඔබ ලැබූ වාසනාවක්..බැහැරව සිටියදී මනුස්සකම වඩාත් පැතිරිය හැකි වේවි..මිනිස් සිත් වලට තව තවත් මනුස්සකම පුරවන්න ...උත්තම වූ කුල කාන්තාවක් හමුවීම වාසනාවක් ..ඈ පිළිබඳව සමීපතමයින් නිබ්බුත පද (වැනිදෑ ගයනවා ඇති ... මලක් මෙන් ඈ ලස්සනයි යහගුණද එලෙසින්ම වෙයි මිනිස් ගුණදම් වඩාලන්නට තව බොහෝකල් දිනේවා!
@ruwiniak9529
@ruwiniak9529 4 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන ..සුභා ගුරුතුමිය හරිම ලස්සනට එය අරුත් ගැන්නුවා .. ❤️❤️❤️
@supunthiwanka
@supunthiwanka 4 ай бұрын
Facebook video එකක් අහම්බෙන් දැකලා ... අමාරැවෙන් හොයා ගත්ත සුපිරිම වැඩසටහනක් ........ පපුවට තදින්ම දැනුන..👌👌 ජය වේවා ඔබ තුමියටත් ........
@hasindusiyambalape
@hasindusiyambalape 3 жыл бұрын
මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී සමුගෙන ගොස් යළි හැරුණෙමි සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී මේ ගීතය ගැන මම දැනගත්තේ අදයි. ඔබට බොහොම ස්තූතියි ඒ තෝරාගැනීමට. 🙏🏽
@swarnadealwis1231
@swarnadealwis1231 4 жыл бұрын
හරි පුදුමයි ගුරුතුමිය, ඔබ ගේ ඉදිරිපත් කිරීම අපගේ හදවත් වල සැමදා රැදේනු ඇත. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏
@dinushidulanjani7066
@dinushidulanjani7066 4 жыл бұрын
මැඩම්..❤❤❤කොයි තරම් වෙලාවක් උනත් අහන් ඉන්න පුලුවන් ඒ කටහඬ❤
@wasanthakumara9344
@wasanthakumara9344 4 жыл бұрын
යෙහෙළිය බිරිඳ මව ගුරුවී ලොව ජය ගන්න .. මගෙ ආයුශත් අරගෙන ඔබ ජීවත් වෙන්න .
@nalakadisa
@nalakadisa Жыл бұрын
ගීත gaayanaya nam හරිම අපූරුයි .......................
@kaushaladayawansha570
@kaushaladayawansha570 3 жыл бұрын
නව වෙනි වතාවටත් මෙක බලන්න මම ඒ ව්ග්‍රහය තව කීපාරක් බලන්න ද මම ..
@142samantha
@142samantha 2 жыл бұрын
සංගිතය අධ්‍යක්ෂණය සදහ සුමිත් ප්‍රියංකර ඉතාම අනර්ඝයි 👍👍🌈🌈👏👏👏👏
@heshgurl1076
@heshgurl1076 3 жыл бұрын
Ee wachana 🥺❤ ee katahada ee lassana eee sundarathwaya❤🥺 oba shrii deviyak
@nipunsameera6047
@nipunsameera6047 Жыл бұрын
හුග දවසකින් බලන්න බැරි වුනා ⁣මුහුදේ ගොඩක් දවස් හිටියා ඇත්තටම එ ගිිත එ විග්‍රහය විශිෂ්ටයි💕❤️
@samanthakuwait8491
@samanthakuwait8491 4 жыл бұрын
මාද මම කවියෙක් නොඋනත් කවිය ඇසෙනවිට දරුණු ඌ සිත් පිත් නිහඩ කලා ඔබ කවියෙන් රසවත් අගෙයි නෝනේ ඔබවැනි කිවියන් රටට යහපත්
@ramanikumari4867
@ramanikumari4867 4 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක්.අහන් ඉන්න ආසයි. සුබ පැතුම්.💖💖💖🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍
@gayathryhewavitharana9353
@gayathryhewavitharana9353 3 жыл бұрын
අවංකම රසයක්...❤️😊 ඒ වචන ඒ හඬ එක්ක කතා කරපු ලස්සන හදවතට තිබුණා.... අපි අපිව ගොළු කරන්නම ගෙනාපු නිරහංකාර මුසුවක්....ඒක හරි රහයි - අනර්ඝයි..🔥🙏
@sanjanaasuntha5586
@sanjanaasuntha5586 3 жыл бұрын
එකගයි ❤️
@gayathryhewavitharana9353
@gayathryhewavitharana9353 3 жыл бұрын
@@sanjanaasuntha5586 ❤️😊
@haseebro3628
@haseebro3628 Жыл бұрын
තෙරුවන් සරණයි..!
@pradeepcreation6863
@pradeepcreation6863 3 жыл бұрын
එතුමියගේ ඉදිරිපත් කිරීම ගොඩක් ලස්සනයි..කතා විලාසය ගොඩක් හිතට දැනෙනව..
@yasiksampath9586
@yasiksampath9586 Жыл бұрын
හරි ලස්සන වැඩසටහනක්..❤
@funnyvew.873
@funnyvew.873 Жыл бұрын
ලස්සන වැඩසටහනක් තවත් ලස්සන කල ආදරණීය ගුරුවරියක් 😍
@dancing2342
@dancing2342 4 жыл бұрын
හැම හදවතකට ආමන්ත්‍රණය කළ හැකි සුන්දර හදවතක් ඇති ගුරුතුමියට මගේ උණුසුම් සුබ පැතුම් හද පත්ලෙන් ම.ගායනයන් ද ඉතා ම කන්කලුයි.ඒ දරුවන්ට ද සුබ අනාගතයක්
@elmomanikkageperera519
@elmomanikkageperera519 4 жыл бұрын
ඔබ නම් සැබෑම ගුරුතුමියක් හරිම ආඩම්බරයි සතුටුයි
@sajinadilneth476
@sajinadilneth476 3 жыл бұрын
දැකපු හොදම වැඩ සටහන 😍
@randeniyarasika8981
@randeniyarasika8981 10 ай бұрын
ඒ කටහඩ ඒ රිද්මය රූපය වගේම සිත් ඇදගැනීමේ ආකර්ෂණය ඇත්තටම ඔයාට තියෙනවා. ඔයාගේ වැඩසටන් ෂෝට් & සුවිට්. දීර්ග වැඩසටහනක් කරන්න අපි අහගෙන ඉන්නවා.
@asankaprabath2364
@asankaprabath2364 3 жыл бұрын
ජීවිතය යාතාර්තය ඒ ව්දිහටම දකින සුන්දර නිහතමානී කාන්තා නියෝජනයක්.ස්තුති
@bimaliprasangika2285
@bimaliprasangika2285 Жыл бұрын
හරිම ආශාවෙන් රස වින්දා
@madunmadushanka5182
@madunmadushanka5182 Жыл бұрын
සුභා අපේ ආදරණීය සහෝදරිය ගොඩාක් ආඩම්බරයි අක්කේ...
@gayyaproduction4890
@gayyaproduction4890 Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් උනා අද❤
@SujeewaniDhammika
@SujeewaniDhammika Жыл бұрын
ඇත්තටම අර්ථවත් වැඩසටහනක් . හරිම ලස්සනයි.සූභාෂිණි ගුරු මෑණියන්ට හදවතින්ම. සූභ පතනවා
@oshadhisamarasekara4611
@oshadhisamarasekara4611 4 жыл бұрын
ඇය සුන්දරයි වගේම හඩත් මිහිරි ඒ තරමටම ❤️ මේ වැඩසටහන හැමදාම නරඹනවා💕සුබ පැතුම්👍👍
@SamudraKarunanayake
@SamudraKarunanayake 4 жыл бұрын
ඔබේ සුන්දර බව වඩාත් දැනෙන්නේ ඔබේ ඇදුම නිසාවෙනි.
@ishiniehelepola2544
@ishiniehelepola2544 4 жыл бұрын
කොහෙන් ගියත් unlike කරන ගොබ්බයෝ ලංකාවේ ඉන්නවා....මෙච්චර අර්ථවත් දෙයක් ප්‍රතික්ෂේප කරන්න තරම මොංගලයෝ ලංකාවේ ඉන්නවා කිව්වම දුකයි 😢
@asankaprabath2364
@asankaprabath2364 3 жыл бұрын
ඒක ලංකාවේ ඉන්න ගොඩක් උන්ගේ ජානමය ගැටලුවක්
@kavimadu7248
@kavimadu7248 4 жыл бұрын
ඇසට කදුලක් උණන හරි සංවේදී වැඩ සටහනක් සමාජයේ මිනිසුන් නොදකින සියුම් තැන පාවා ස්පර්ශ කරමින් සමාජ යහපත වෙනුවෙන් කතා කල ගුරුතුමියනි ඔබට බොහෝම පිං
@darshanalasantha8862
@darshanalasantha8862 4 жыл бұрын
අම්මාට ඉක්මන් සුවය පතනවා මිස්❤
@IshiniHewawasam
@IshiniHewawasam Жыл бұрын
Great program 💯👍
@isankanadeeshani1253
@isankanadeeshani1253 2 жыл бұрын
නියමයිනේ mara වැදගත්
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 4 жыл бұрын
හරිම ලස්සනයි ඔබ තුමියගේ පැහැදිලි කිරිම ස්තුතියි ..🙏🙏
@dhanushkakumara2507
@dhanushkakumara2507 Жыл бұрын
අද වැඩසටහන ගැන කියන්න දෙයක් නෑ එ තරම් සුන්දරයි.❤
@isharasuduwelikanda5947
@isharasuduwelikanda5947 4 жыл бұрын
වසා ඇසිපිය මවා ගන්නෙමි රාත්‍රිය වී ඔබයි ඉන්නෙ.. ඒ නිසයි මං හුස්ම ගන්නෙ ගත විතරයි එතන තියෙන්නෙ ..😍😍😍❤
@chaminijayampathi7965
@chaminijayampathi7965 3 жыл бұрын
හරිම ලස්සනයි..වචන වලින් කිව්වට වඩා කවියකින් අපේ හිතට අපේම ප්‍රශ්න ගැන තට්ටු කරලා අහපු රසවත් ම වැඩසටහනක්..ඒ කටහඬ හරිම මිහිරි
@diwankakowshika
@diwankakowshika 4 жыл бұрын
හරිම අපූරුයි ඇය ගෙනෙන විවරණය
@nishanibandara2783
@nishanibandara2783 3 жыл бұрын
විරහව රසයක්..... කවි ගීත ඇතුළෙ විතරක්......
@RasanjiRuwani
@RasanjiRuwani 5 ай бұрын
@prasadindika9885
@prasadindika9885 Жыл бұрын
ටික් ටොක් එකක් දැකලා මෙ වැඩසටහන බැලුවෙ කියන්න වචන නෑ හරිම ලස්සනයි
@gimhanikanchana4399
@gimhanikanchana4399 4 жыл бұрын
ලස්සන හැගුම්බර අදහස්.මම හතර පස් වතාවක් බැලුවා
@neele523
@neele523 Жыл бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්
@sahananjula6880
@sahananjula6880 3 жыл бұрын
ලස්සන වැඩසටහනක් ..❤️
@k.j.s.sudarshana7436
@k.j.s.sudarshana7436 3 жыл бұрын
කවියක් ඇහුවා.. ස්තූතියි 🌹🌹🌹
@lalithWijesekara-lf6eo
@lalithWijesekara-lf6eo 10 ай бұрын
Theruwan saranai.obata bohoma sthuthiyi.oba agana manikak me sri lanka mathawata.
@nimalsamarawickrema6264
@nimalsamarawickrema6264 3 жыл бұрын
Great Programme...!!!
@ashapriyangi3041
@ashapriyangi3041 4 жыл бұрын
හරිම අපූරු අරුත් ගැන්වීමක්. ඒ කවි ටික නම් අන්ගියි. ඔබට අපේ අනාගත දරුවන්ට . හොදම දේ දෙන්නට . විශ්ව ශක්තියේ බලය ලැබේවා ... දයාබ ගුරු මව්නි 🙏🙏❤️❤️
@chanikakausalya5769
@chanikakausalya5769 Жыл бұрын
@upuljayarathne8218
@upuljayarathne8218 4 жыл бұрын
ඇත්තටම හරිම අහිංසක සතුටක් තියෙන්නේ, හදවත පුරාවටම...ඒ පැහැදිලි කිරීම්...මට එකවර බලන්න වෙලාවක් නොමැති නිසාවෙන්ම ආයෙ ආයෙම බලනවා.....පොඩි යෝජනාවකුත් එක්කම මහේෂ් මහත්තයා. මෙවැනි වැඩසටහන් සෑම නාලිකාවක් තුලින්ම එකවර විකාශනය කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන්නේ නම් තවත් බහුතරයක් සමාජයේ තම තමන්ගේ සිත් සතන් නිවා ගනීවි. ස්තුතියි .......
@sumithpriyantha6504
@sumithpriyantha6504 3 жыл бұрын
මේ වැඩසටහන හරිම ලස්සනයි
@shamaliperera5894
@shamaliperera5894 4 жыл бұрын
Pudduma rahak. best music program all the best.
@lakmalikaluarachchi1709
@lakmalikaluarachchi1709 3 жыл бұрын
හදවතටම කතාකලා ඔබතුමිය. හරි රහයි ඒ කතා.. ❤️
@pereraindra4445
@pereraindra4445 4 жыл бұрын
She is a grade woman.I like her selection. Fantastic.no words to tell her about explanation.Amazing.THANK YOU ALL OF YOU MAHESH.
@liyanageparakramaperera7139
@liyanageparakramaperera7139 4 жыл бұрын
I ever seen best programe Mam Really beauty a talent so Right now stay in Mumbai so thanks to Mr. Mahesh a 🎶 wonderful beautiful great all the best Teruwansarani Sri Lanka.
@dilshansriwarnasinghe1553
@dilshansriwarnasinghe1553 3 жыл бұрын
කවිය කෙතරම් දුරද හිතපු අය කොහිද සැගවුනා ජීවිතේ යහපත කවිය යට සැගවුණු... ඇහුව හදවතින් කවිය බණ පදයක් ලෙසට නැවතුනා හදවත කවිය දුන් හෙට දවස දිනන දිවියකට...
@142samantha
@142samantha 2 жыл бұрын
👏👍❤🌈
@lakshmiemendis6733
@lakshmiemendis6733 4 жыл бұрын
හරීම අපුරැවට අදහස් ඉදිරිපත් කලා.බලා ඉන්න ආසා හිතෙන විධියට.
@lalaniperera8193
@lalaniperera8193 4 жыл бұрын
When I watch this feel like l was watching a film in a cinema. Though lam a71 years old grandma l learn a lot from her. We want more teachers like this. Good luck madam and thank you mahesh.
@Riviii21
@Riviii21 Жыл бұрын
So happy to hear that you are a grandma who is using KZbin 😍😍
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
​​@@Riviii21 Even my father in law also @72
@meema2000
@meema2000 10 ай бұрын
L 0pl0l0😊😊😊😊
@meema2000
@meema2000 10 ай бұрын
9xs⁰01😊
@malkanthidesilva1960
@malkanthidesilva1960 4 жыл бұрын
Ada sihinayaki re සිහිනයක් නොවීම Me ගුරුවරියගේ ලස්සන age හදවත ඔබට සැනසුම ලැබේවා
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 08 - 02 - 2025
Siyatha News
Рет қаралды 1,9 М.
නොගැලපෙන විවාහය - Subashani Ekanayake
1:39:11
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН