Sihinayaki Re | සිහිනයකි රෑ | 2020-10-18 | Dr. Wasantha Dissanayake | NilanthaSiri Pathirana

  Рет қаралды 103,320

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 268
@yashcharith9437
@yashcharith9437 4 жыл бұрын
පින් කරපු සහ දුක් විඳින මිනිස්සු වෙනුවන්, දිව්‍යලෝකයේ ඇතැම් දෙවිවරුන් මනුලොව පහලවන බව ඔබ පසක් කරා ඩොක්ට 🙏🙏🙏💐💐💐
@nayomiudugamasuriya
@nayomiudugamasuriya 3 жыл бұрын
අද දින ඔබතුමා ජීවිතයට සමු දුන් පසු මෙම වැඩසටහන බලන්නේ. ඔබතුමාට නිවන් සුව ලැබේවා 💐
@tharuabeywickrma7874
@tharuabeywickrma7874 3 жыл бұрын
😥😥Mamath
@deepikajayalath1084
@deepikajayalath1084 3 жыл бұрын
මමත්. 😥
@udana04
@udana04 3 жыл бұрын
Mamath
@randivnimesh3597
@randivnimesh3597 3 жыл бұрын
මමත්
@ruchirafernando3504
@ruchirafernando3504 3 жыл бұрын
මමත්
@Manu-rq5qg
@Manu-rq5qg 3 жыл бұрын
හරිම දුකයි doctor අපිව ඉක්මනින්ම දාලා ගිය එකට.සත්‍ය ලෙසින්ම ඔබ අපගේ හදවතේ සදා අමරණීයයි.❤️❤️ හරිම ලස්සන වැඩසටහනක්.
@menakau
@menakau 3 жыл бұрын
ඔබ සුන්දර හදවතක් තියෙන උතුම් මිනිසෙක්.. ඔබට නිවන් සුව!
@colombouniversity999
@colombouniversity999 3 жыл бұрын
බොහොම ස්තූතියි
@kaluwadevageanusha1303
@kaluwadevageanusha1303 4 жыл бұрын
දොස්තරවරුයෙකුට මෙපමණ සංවේදී හදවතක්❤️ඔබට දීර්ඝායුෂ ලැබේවා වෛද්‍යතුමනි !!!🙏ගායනය අතිවිශිෂ්ටයි.ස්තූතියි මහේෂ්👏
@colombouniversity999
@colombouniversity999 3 жыл бұрын
බොහොම ස්තූතියි
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
හප්පා හදවතටම කිදා බැස්සා ඔබතුමාගෙ ඒ කතාව.. ගැහැනියක් මෙතරම් විග්‍රහ කරනව දැක්කෙ අදයි මම.. හරිම අව්හින්සා වාදී මිනිසෙක්.. මෙවැනි මිනිසුන් බිහි වන්නෙ කලාතුරකින්.. අවන්කවම දැහැනට සමවැදී සංවේදීව වැඩසටහන නැරබුවා.. ස්තූති ඔබ හැමට.. ව්‍යිද්ද්‍ය තුමනි ඔබට දීර්ඝායුෂ පතනවා හදවතින්ම.. ජය වේවා ...!!
@colombouniversity999
@colombouniversity999 3 жыл бұрын
Thank you
@හරිමගඋදෙසා
@හරිමගඋදෙසා 3 жыл бұрын
පුමාදවී හෝ අසන්නට ලැබීම භාග්‍යය කී. උතුම්, උදාර යුග පුරුෂයන් අතර එවැනි වටිනා චරිතයක් වූ වසන්ත සහෝදරයා පාසැල් සමයෙන් පසු දැක අගයන්නට ලැබීම වුවද පිනක්. අස්ථිර ජීවන ගමනේ අමිල, විශිෂ්ට පැතුම් අමරණීයයී. පරහිතකාමී පින්වත් ඔබ සංසාර ගමන මව්බිම නැවත ඉපද අවසන උතුම් නිබ්බාණ සුවයෙන්ම සැතපේවා!!! ජේෂ්ඨ නීතීඥ ආචාර්ය ජයන්ත පතිරණ එන්ගලන්තයේ සිට දුක් මුසු පණිවිඩය මනුස්සකම පවුලට සහ මානව දයාව අගයන් නට...
@susimathiyambarawatta5318
@susimathiyambarawatta5318 3 жыл бұрын
මෙවන් උතුම් පුතුන් ලද ලක් මව වාසනාවන්තයි! එහෙත් මේතරම් ඉක්මණින් නික්ම යාම අප හැමගේ අවාසනාව. ඔබ තුමාට අජරාමර නිවන් සුව!
@tarindumadushan9275
@tarindumadushan9275 3 жыл бұрын
Dr. වසන්ත දිසානායක මහතානනි ඔබට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු🙏🙏
@lalithw.4826
@lalithw.4826 3 жыл бұрын
ඇයි මෙවන් හොඳ මිනිසුන් අප අතරින් ඉක්මනින් වෙන්ව යන්නේ? ඔබට අජරාමර නිවන් සුව!
@shiromaperera2033
@shiromaperera2033 3 жыл бұрын
Me gayakaya aththenma itha watina kenek obata jayama wenawamai
@monagunasekera1978
@monagunasekera1978 3 жыл бұрын
හැම ගීතයක්ම අතිදක්ෂ ලෙසින් ගායනා කලා. සුපිරි වින්දනයක් ලැබුවා.
@achalaalujjage2386
@achalaalujjage2386 3 жыл бұрын
I am watching this again for second time after hearing the sad news of your passing away. He could have done so much more for the cancer patients and the country. Obata Niwan Suwa!
@rupikaperera7402
@rupikaperera7402 3 жыл бұрын
මිහිපිට දෙවි කෙනෙක් අපිට නැතිවුණා. ඔබතුමාට නිවන්සුව !!
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 3 жыл бұрын
I watching this program for the second time today you are not with us anymore ,so sad miss you alot ,such a wonderful doctor . I have never seen you or known to you but i respect and love you . ඔබට නිවන් සුව පියානනි
@minolipoornima9048
@minolipoornima9048 3 жыл бұрын
Niwan suwa labewa mahathmayaneni....
@nipuna29
@nipuna29 3 жыл бұрын
ඔබ තුමාට අමා මහා නිවන්සුව ලැබේවා . රටට කල සේවයට අප සදා ණයගැති❤️🖤❤️🖤 සූභ ගමන් 🙏😥
@jagathrasi
@jagathrasi 4 жыл бұрын
මාගේ මෙය පලවෙනි විචාරයයි. මෙම වෙදදූරාගෙ සේවයට මම හිස නමා ආචාර කරමි. මහෙෂ් ඔබගෙ සංවර කථනයත් නිලන්තගෙ අනුකරණ හඬේ ඇති යථාර්ථයත් අප හදවත් තුල මෙම ලැබූ ජීවිතය පිලිබඳ හැරවුම් ලක්ෂයක් ලබාදුනිමි. (ජගත් බහරෙන් )
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Mahes ge sanwara kama gana api hamai danne adera mulle minihekuta pihiyen anala ohana inna mahes nemei saba jeewehe .
@nirmalimadu9813
@nirmalimadu9813 Ай бұрын
අන්තිම ප්‍රාර්ථනාව ඒක විශිෂ්ටයි.❤❤❤
@ashanboy1345
@ashanboy1345 4 жыл бұрын
හරිම ලස්සනයි වගේම හරිම සුන්දර දවසක් අද නම්. රෝගීන් සමඟ මුළු ජීවිතයම ගෙවන මනුස්සයෙකුට මෙච්චර දැනුමක් තියෙනවද කියල හිතද්දිත් මටම පුදුමයි. ඩොක්ටර් අපේ ආයුෂත් අරන් ජීවත්වෙන්න ඕන. නිලන්ත අයියා ගැනත් යමක් කියන්න ඕන. මගේ ජීවිතේ මම දැකපු අතිවිශිෂ්ට පුද්ගලයෙක්.
@sugathjayatilake9320
@sugathjayatilake9320 4 жыл бұрын
A dirtiest bastard among doctors. Should see what he did to the Muslim guy who worked hard to get expensive machines to Cancer hospital. This doctor acted like a thug and called the Muslim gentlemen who did all good work in memory of his late son ..a " pig" kzbin.info/www/bejne/iomnfKurnNSFbJI kzbin.info/www/bejne/qaDWgqJqe8x4rbM kzbin.info/www/bejne/hpPPkquwmteKrJY
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
මාස 5කට පසුව අද අප්‍රියෙල් 14 නැවත සමිපුර්ණ වැඩසටහන බැලුව. අනේ ඇයි ඩොක්ටර් මෙතරම් ඉක්මනින් යන්නම ගියෙ? අමිමා තාත්තා නැතිවුනා හා සමාන දුකක් දැනෙන්නෙ. කවමදාවත් ඔබව ඇහැකට දැක නැති අපට මෙි තරමි දුකනමි.. ,ඔහුගෙ පවුලෙ අයට මොනතරම් දුකක් ඇත්ද? මබට නිවන් සුව නමි පතන්නෙ නැහැ .අනේ අප අතරම නැවත ඉපදෙන්න ඩොක්ටර්.🙏🙏🙏.
@colombouniversity999
@colombouniversity999 3 жыл бұрын
බොහොම ස්තූතියි
@shiamwickram3424
@shiamwickram3424 4 жыл бұрын
අද හරිම අපුරුත්වයක් ලස්සනයි විසේසයෙන් තෝරාගත් පුථම ගිතයත් හරිම ලස්සනයි කියන්න වචන නැනැ ස්තුතියි
@champakavitharana6173
@champakavitharana6173 3 жыл бұрын
මට හිතාගන් ගන්න බෑ මේ වගේ උත්තමයන් ඇයි මෙ ලෝකයෙන් ඉවත්ව යන්නේ කියලා .. මට හරිම දුකයි 😥 🙏
@indraniindrani7267
@indraniindrani7267 2 жыл бұрын
මහෙෂ් මහත්මයා ඔබ මෙවැනි පින්වත් දෙවිවරු වගේ මිනිස්සු අපේ දෙනෙක් වලට යොමු කලාට ඔබට පිං
@හරිමගඋදෙසා
@හරිමගඋදෙසා 3 жыл бұрын
මහේෂ් මෙන්ම සංගීත කණ්ඩායම සේ නිලන්ත සිරි පතිරණටද මුලු හදින්ම සුභ පතමු. සොදුරු අනාගතයකට ආසිරි...අභීමානයක්මය. ඉස්තුති යී. ජය ධරණී.
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 3 жыл бұрын
තෙරුවන්සරණයි ෛවද්‍යතුමනි ඔබට. හරීම දුකයි. ඔබතුමාට අජරාමර නිවන් සුව. 😢😢😢
@indikajayawicktrama5684
@indikajayawicktrama5684 3 жыл бұрын
ලස්සන මල් මුලින්ම නෙලාගන්නවා වගේ...ඔබතුමාගේ වෙන්වීම තදින්ම දැනුනා සර්..
@onetechintegrations4051
@onetechintegrations4051 4 жыл бұрын
Excellent, Menna Wachanaye Parisamarthenma Ugathun, good on you Doctor, credit goes to Madam Dissanayaka, she was my class teacher year 11.
@anojacharlesschlosser2908
@anojacharlesschlosser2908 4 жыл бұрын
aththa
@sugathjayatilake9320
@sugathjayatilake9320 4 жыл бұрын
A dirtiest bastard among doctors. Should see what he did to the Muslim guy who worked hard to get expensive machines to Cancer hospital. This doctor acted like a thug and called the Muslim gentlemen who did all good work in memory of his late son ..a " pig" kzbin.info/www/bejne/iomnfKurnNSFbJI kzbin.info/www/bejne/qaDWgqJqe8x4rbM kzbin.info/www/bejne/hpPPkquwmteKrJY
@lakmalsajindra4195
@lakmalsajindra4195 Жыл бұрын
ප්‍රමාද වි හො මෙම වැඩසටහන නැරබිමට අවස්තාවක් ලැබිම මාගෙ වාසනාවකි උබ තුමාට ජෙසු පිහිටයි ❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 жыл бұрын
තෙරුවන්සරණයි වෛද්‍යතුමනි ඔබතුමාට.
@wasanthimallika9483
@wasanthimallika9483 4 жыл бұрын
Dr Wasantha Disanayak mama Asama charithayak .obata dergausha prarthana karana athata apita lassana hadakin ge gayu nilanntha obatath gergayusha .Siyalu denata bs .
@sugathjayatilake9320
@sugathjayatilake9320 4 жыл бұрын
A dirtiest bastard among doctors. Should see what he did to the Muslim guy who worked hard to get expensive machines to Cancer hospital. This doctor acted like a thug and called the Muslim gentlemen who did all good work in memory of his late son ..a " pig" kzbin.info/www/bejne/iomnfKurnNSFbJI kzbin.info/www/bejne/qaDWgqJqe8x4rbM kzbin.info/www/bejne/hpPPkquwmteKrJY
@wellagepriyadarshana7372
@wellagepriyadarshana7372 4 жыл бұрын
ලස්සනම දවසක්.වැඩසටහන රුපවාහිනියේ බලලත් අයේම බලනවා.ඉසිවර දෙවි කෙනෙක් පිනට පහල වුනු.දිර්ඝායු ලැබේවා.
@ranifarnado3907
@ranifarnado3907 4 жыл бұрын
M M I M M M
@sajithmelan2288
@sajithmelan2288 3 жыл бұрын
වෛද්‍යවරයෙකු ලෙසම අප අතරම යලි ඉපදේවා තුමණි...❤️❤️❤️
@coorayg
@coorayg 4 жыл бұрын
Hats off . Wonderful show ! Dr. Wasantha Dissanayake, you are a wonderful human. Enjoyed the signing, great music & Thank you Mr. Mahesh the way you conducted the show. !May the blessing of the noble triple gem blesses you all & protect you all always!
@sunamiperera6806
@sunamiperera6806 3 жыл бұрын
ඔබ තුමා නැවතත් අප අතර ඉපදේවා!
@gnanindaariyaratne4529
@gnanindaariyaratne4529 3 жыл бұрын
Dr. Wasantha was my advance level classmate at Ananda College and was a brilliant student who had a fantastic memory of everything from the periodic table in Chemistry to the English county cricket scores. His mother was my class teacher in grade 10 and loved us dearly. The Country lost a great human being. May Dr Wasantha attain the Supreme bliss of Nirvana.
@krishankaushalya
@krishankaushalya 4 жыл бұрын
මනුස්සකමට එහා ගිය සුන්දර වෛද්‍යවරයෙක් ❤❤
@colombouniversity999
@colombouniversity999 3 жыл бұрын
Thank you
@NipulGOONESEKERA
@NipulGOONESEKERA 3 жыл бұрын
මගේ ජීවිත කාලය තුල ජනතාවගේ හදවතට සමීප වූ වෛද්‍ය වරුන් දෙදෙනෙක් හදිසියේ ම වියෝ වුන. පළමු වැන්නා නන්දදාස කෝදාගොඩ මහත්මය​. මෙතුමා දෙවැන්න​. ඔවුනට නිවන් සැප ලැබේවා.......!
@makumburagedonsaman8485
@makumburagedonsaman8485 3 жыл бұрын
Doctor showed his exceptional human side throughout the program, Respect you doctor, Wish you supreme bliss of nibbana, Mahesh showed his strong leadership qualities in expressing patients side at 1:36:10 min, an absolute necessity. if you missed your massage on behalf of patients, it will be a great loss, an absolute necessity. Respect you Mahesh,
@chandanidevika4260
@chandanidevika4260 4 жыл бұрын
මිහිපිට දෙවිවරු. දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට වෛද්‍යතුමනි. ලස්සන සිංදු ටික. ඇත්තටම හරිම ආදර්ශමත්. සියළු දෙනාට ස්තූතියි. තෙරුවන් සරණයි. 🙏🌺🙏🌺🙏🌺
@Sugeeshwara-im
@Sugeeshwara-im 2 жыл бұрын
වටින මනුස්සයෙක් එක්ක කරපු ලස්සන වැඩසටහනක්
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
දිර්ඝායු වෙවා වෛද්‍ය තුමනි 🙏🏽🙏🏽
@sugathjayatilake9320
@sugathjayatilake9320 4 жыл бұрын
A dirtiest bastard among doctors. Should see what he did to the Muslim guy who worked hard to get expensive machines to Cancer hospital. This doctor acted like a thug and called the Muslim gentlemen who did all good work in memory of his late son ..a " pig" kzbin.info/www/bejne/iomnfKurnNSFbJI kzbin.info/www/bejne/qaDWgqJqe8x4rbM kzbin.info/www/bejne/hpPPkquwmteKrJY
@dulajnanayakkara9358
@dulajnanayakkara9358 3 жыл бұрын
You will be in a heaven sir. You've got a beautiful soul. May you attained supreme bliss of nibbana 😔
@thilinadhanushka3404
@thilinadhanushka3404 3 жыл бұрын
රූපවාහිනි...💐 ඔබට බොහොම ස්තූතියි
@chanaka1128
@chanaka1128 4 жыл бұрын
Thank you doctor 🙏❤️😍..!
@C.Y.K123
@C.Y.K123 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏🙏🙏🙏
@swarnawijesekara301
@swarnawijesekara301 4 жыл бұрын
Very happy to see a doctor like you. May triple gem bless you ll. Priyantha very talented. Very happy to hear. Maheseh you also a very loving person, you know how to talk to everyones heart. Keep doing good things. Budusarani
@madusanka85
@madusanka85 4 жыл бұрын
නිහතමානී මිනිසුන් මුලු ලෝකෙටම එලියක්. ඔබට දීර්ඝායුෂ වෛද්‍යතුමනි. ඔබතුමා මං කැමතිම මනුස්සයෙක් වගෙම සමාජයටම ආදර්ශමත් චරිතයක්. ඔබතුමාගේ දැනුම කොතෙක්ද යන්න දැක්කේ සිරස ලක්ශපති වැඩසටහනේදී ✨🙏🏽
@colombouniversity999
@colombouniversity999 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nishushani3336
@nishushani3336 3 жыл бұрын
මිනිසුන් අතර ඔබ දෙවියෙකි....නැවත මේ පින් බිමේම අප අතරම ඉපදේවා..🙏🙏🙏
@asankaherath5238
@asankaherath5238 3 жыл бұрын
ඔබට නිවන් සුව...
@prasangamedagedara2178
@prasangamedagedara2178 3 жыл бұрын
Dear Dr. You have done so much to cancer hospital and oba thumata Niwan suwa labewa!!💐🙏
@shiromishiromi7168
@shiromishiromi7168 4 жыл бұрын
ඔබ තුමාට දළදා සමිදු පිහිටයි
@maneldissanayake3551
@maneldissanayake3551 4 жыл бұрын
ඔබතුමා ගේ කතා බහින් ඔබතුමා සොඳුරු හදවතක් ඇති සුන්දර පුද්ගලයෙක්. ඔබතුමාට නිදුක් නිරෝගි දිගාසිරි පතමි.
@ravinduperera4488
@ravinduperera4488 3 жыл бұрын
Niwan suwa doctor
@padminiranawaka5410
@padminiranawaka5410 4 жыл бұрын
Harima rasawath tawath shinayak.apeksha rohale. Director metharam manushi weema harima sathutui.oba thumatah paule samatath theruwan saranai.
@srilanken5882
@srilanken5882 4 жыл бұрын
ආසම චරිතයක්. ජිවිතේ මොන තැනකට ගියත් මිනිස්සු නිහතමානි වෙන්න ඕන
@sugathjayatilake9320
@sugathjayatilake9320 4 жыл бұрын
Dirtiest bastards among doctors. Should see what he did to the Muslim guy who worked hard to get expensive machines to Cancer hospital. This doctor acted like a thug and called the Muslim gentlemen who did all good work in memory of his late son ..a " pig"
@raneeranatunga5692
@raneeranatunga5692 3 жыл бұрын
@@sugathjayatilake9320 which doctorv? Your comment is not clear .do you mean dr.vasantha disanayake . ?Cant believe any doctor will call a muslim man pig.
@sugathjayatilake9320
@sugathjayatilake9320 3 жыл бұрын
@@raneeranatunga5692 kzbin.info/www/bejne/sIWWpn57pJuga6s
@shiromijayasooriya863
@shiromijayasooriya863 4 жыл бұрын
Adanam harima asaaven baluva ,ewagema aduwa.
@CinderellaTravel
@CinderellaTravel 3 жыл бұрын
Niwansuwa lebewa😢😢😢ayeth program aka balanna awa
@lucky6095
@lucky6095 4 жыл бұрын
First of all thank you Mahesh for the beautiful program. Doctor is a very good human being down to earth, doing a good service for the society and lot to learn from him. Than you very much doctor. Singer & music group is excellent need to give them ⭐⭐⭐⭐⭐ Mahesh you are are being a facilitator in this program you are doing a excellent job. Thank you so much Mahesh for your effort. Triple Gem Bless you
@teenapeter2883
@teenapeter2883 4 жыл бұрын
paandara 3.08 welawa dan. man me wadasatahana tv eke yaddith eken baluwa me danuth man internet eken iwara wenakal ma baluwa attatama aayath balanna aasa hithena lassana episode ekak meka aadarei meka hadapu eke idala meka karanna podi hari wadak karala sambanda hamotama. jesu pihitai
@hshewyey1629
@hshewyey1629 3 жыл бұрын
Ai daiyane oba wani awanka uparima guna athi oba wani deviwaru ikmanin apiwa dala yanne 😭😭 hari ikmaninin enna ape athrata oba wani minusun ape ratata rataka wati🙏🙏🙏
@greentechengineering4534
@greentechengineering4534 4 жыл бұрын
නිදුක් නීරෝගි සුව ලැබේවා....!!! බුදු සරණයි.....!!!
@shanikahettige5858
@shanikahettige5858 3 жыл бұрын
He is back in the heaven 🙏
@cyrilbaddegama
@cyrilbaddegama 4 жыл бұрын
One of the best program I have seen. My favorite doctor, top class singer, Mahesh you are amazing
@deshapriyacriska7401
@deshapriyacriska7401 3 жыл бұрын
ඔබට නිවන් සුවය ලැබේවා ..
@pissukolla3257
@pissukolla3257 4 жыл бұрын
Such a lovely programs. Doctor I never knew that you are such a simple, honest person. At the end of the programme I felt that I would be so lucky if I get a chance to see you and talk at least for 5 minutes. I wish you long life and greatly appreciate your sacrifice for our nation.
@jacinthakannangara5648
@jacinthakannangara5648 3 жыл бұрын
Oba thumata niwan suwa labewa. Thank u Mahesh
@anoosharajapakse3360
@anoosharajapakse3360 4 жыл бұрын
Excellent episode. Watched it with passion and an enormous respect for all doctors . බුදුසරණයි
@sugathjayatilake9320
@sugathjayatilake9320 4 жыл бұрын
A Dirtiest bastard among doctors. Should see what he did to the Muslim guy who worked hard to get expensive machines to Cancer hospital. This doctor acted like a thug and called the Muslim gentlemen who did all good work in memory of his late son ..a " pig" kzbin.info/www/bejne/iomnfKurnNSFbJI kzbin.info/www/bejne/qaDWgqJqe8x4rbM kzbin.info/www/bejne/hpPPkquwmteKrJY
@jeewanthiwidanapathi1126
@jeewanthiwidanapathi1126 3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබතුමාට
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
මම මේ වැඩසටහන් බලන්නෙ නෑ. ඒත් ඔබතුමා නිසා බලන්න ආවා.. නිවන් සුව වේවා මැතිතුමනි.
@nishanbuddika3282
@nishanbuddika3282 3 жыл бұрын
ඔබ තුමා අපේ හදවතේ හැමදාම රැදෙනව..ඔබතුමාට නිවන්සුව..!!
@nimalawansakandambi2507
@nimalawansakandambi2507 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් මිනිසෙක්
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
මහෙස් මහතා අද නම් දුක සතුට රස මුසු සාර්ථක වැඩසටහනක් ස්තුතියි ඔබට .වචන නැහැ කියන්න .තරිඳු ,ඇතුලු වාද්‍ය කන්ඩායම හරිම මිහිරියට වාදනය කලා. නිලන්තගේ ගායනය විටෙක අමරදේවයන් ජිවමානව ආවා සේ දැනුනා .ඔහුට ත් ස්තුතියි .අපේ රෑ සිහිනයකි ඔප්පු උනා . #***🙏 ඔබ තුමාට .ඔබට අපි සාදා ණයගැතිය .අපේ දරුවන් ගෙ ජිවිත වලට දුන අලෝකයන් මාද සියැසින් දුටුවා .අපේ කියමනක් දොස්තරලා කියන්නේ මිහිපිට දෙවිවරුන් කියලා .ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම මිහිපිට දෙවියෙක් .එ වාගෙම ඔබේ නිහතමානී කම ,කෙලිලොල් බව ,දුන්න දැනුම් සම්බාරය එකින් එක ගැට ගැසුනු රසමුසු කතා සියල්ල ටම අපි ඔබට අවංකව හදපිරි තුති ❤❤❤❤❤❤ මෙසේ පුදමි....ඔබ තුමාට දිර්ඝ ආයු පතනවා . බුදුසරණයයි .ඔබ තුමාගේ අහිංසක බලාපොරොත්තුව ඉස්ට වෙවා..
@sandaseyafonseka2721
@sandaseyafonseka2721 4 жыл бұрын
Mama kamatima charitayak mama doctor sirasa lakshapathi wadasatahaninn tamai mulinma dana gatta,oba tuma kala sewaya apaksha rohala wenuwen api oba timata sada naya gati a wagama oba danuma nam vishwaya wagai,lassanama lassana sihinayaki rraaaa wadasatahanak,thanks mahaesh a wagama sindu kiyapu gayakayath harima lassanata kiwwa thanks ma waga sundar rayak labadunnata.
@sugathjayatilake9320
@sugathjayatilake9320 4 жыл бұрын
A dirtiest bastard among doctors. Should see what he did to the Muslim guy who worked hard to get expensive machines to Cancer hospital. This doctor acted like a thug and called the Muslim gentlemen who did all good work in memory of his late son ..a " pig" kzbin.info/www/bejne/iomnfKurnNSFbJI kzbin.info/www/bejne/qaDWgqJqe8x4rbM kzbin.info/www/bejne/hpPPkquwmteKrJY
@asantharathnaweera3201
@asantharathnaweera3201 3 жыл бұрын
ඔබට අජරාමර නිවන් සුව .
@ravijayalal1631
@ravijayalal1631 4 жыл бұрын
දොස්තරලා දැක ඇත ඔබ සමග සංසන්දනය කල නොහැක දෙවියනි කිසිවක් .
@colombouniversity999
@colombouniversity999 3 жыл бұрын
බොහොම ස්තූතියි
@nuwanrathnayake3860
@nuwanrathnayake3860 4 жыл бұрын
මහේෂ් අයියේ අනිවාර්යයෙන්ම ආයෙත් දවසක නිලන්ත අයියා එක්ක එන්න. පුදුම ආසාවකින් මේක බැලුවේ Doctor ගැනනම් කියලා වැඩක් නෑ එතුමා ඇත්තටම දෙවියෙක්. පුදුම සෙනෙහසක් දැනුනේ. එතුමා වගේ පියෙක්, සැමියෙක් ලබන්න ටිකක් පිං කරලා මදි ආත්ම ගානක් පිං කරන්න ඕන. මමත් ලොකු පිනක් කරලා ඇති මේ වැඩසටහන බලන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි.❤❤❤
@kelumjjs
@kelumjjs 4 жыл бұрын
Ane pala yanna oka pet scan machine ganna denne nathiwa private karana patta hora
@nuwanrathnayake3860
@nuwanrathnayake3860 4 жыл бұрын
@@kelumjjs උබ වගේ මෝඩ මූසලයෙක් උබ ඒක doctor එක්ක බලාගනින්. මමත් අපේක්ෂා එකට එනවා යනවා. උබේ පුද්ගලික ප්‍රශ්න උබ විසඳගනින්.
@kelumjjs
@kelumjjs 4 жыл бұрын
@@nuwanrathnayake3860 ane pala gono yanna. Ahinsaka minissuge jeewitha ekka sellam karana kalakanni form karanava oka gana danni danithi.
@devmijanithma3895
@devmijanithma3895 3 жыл бұрын
You was a god of the earth...You was a great man...All of us respect to you...please come back and born again among us
@varunis6664
@varunis6664 4 жыл бұрын
What a talented singer!
@samannanayakkara1825
@samannanayakkara1825 3 жыл бұрын
Why did you depart us so prematurely dearest doctor ? Please come back to us again ... Your are immortal Thanks for everything.
@kumarikumari9272
@kumarikumari9272 4 жыл бұрын
සිංදු .. teka nam..ලස්සනයි ...budsaranai .obagayanaya
@upendrak95
@upendrak95 4 жыл бұрын
Ending emotional, real human
@yvonesenevirathne4484
@yvonesenevirathne4484 8 ай бұрын
Niwan suwa lebewa
@kavilokaya2405
@kavilokaya2405 Жыл бұрын
වෛද්‍යවරයානෙනී ඔබ තුමා කලසේයට මහත්පල දිවිය ලෝක සම්පත් පහල වේවා ඔබතුමාගේ කරුණාවන්ත සේවයේ අගය කොතෙක් දැයි කියා නිමකල නොහැක
@ramanimalwatta2492
@ramanimalwatta2492 3 жыл бұрын
Ayyo deviyane hoda aya ikmaning wenwenawa oba thumata aka maha niwan suwa labewa weda duranani
@javindrawasala9398
@javindrawasala9398 3 жыл бұрын
Wow respect human being great person 🙏🙏😘
@sameerapriyadarshana9055
@sameerapriyadarshana9055 3 жыл бұрын
Mama balanneth.. deweni parata.. marama දුකයි .. metuma අනිවාර්යයෙන්ම divyaloke මහේසාක්‍ය deviyek wela api diha බලාගෙන athi...
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 3 жыл бұрын
රටක , ජාතියක සමස්ථ පැතුමෙන් ඔබට නිවන හමුවේවා ගරු වෙද දුරානාණි..!!! 😢😢😢
@champakavitharana6173
@champakavitharana6173 3 жыл бұрын
අනර්ඝයි ...! ❤
@adithyapabodhani3929
@adithyapabodhani3929 4 жыл бұрын
madhuranga herath ලොවම නිදන රෑ - අවදියෙන්ය රෑ - පායාවිත් රෑ - සුපුන් සදකි රෑ - වසන්තයකි රෑ - සිහිනයක්ය රෑ
@shanakaudayanga6180
@shanakaudayanga6180 3 жыл бұрын
Niwan suwa labewa.......
@sampathkondadeniya7147
@sampathkondadeniya7147 4 жыл бұрын
ජාතියේ පිනට පහල වූ ඉසිවර වෙදදුරාණෙනි, බොහෝ පින්. අසන්නට දකින්නට ලැබීමත් පිනක්.
@bhanukajayawardhana2569
@bhanukajayawardhana2569 4 жыл бұрын
I?
@sampathpriyantha7998
@sampathpriyantha7998 4 жыл бұрын
Wenadata Ana Gayaka mahathmayanta wada ada Nilantha mahathma Hama githayakma athi visista lesa gayana kala hadawathata hugaaaakma danuna...mahes sir me wadamaluwa hugaaakma lassanai hadawathata katha karana wadamaluwak Obatat Doctor Disanayaka mathi thumatat niduk Nirogi Suwa Deergayu prarthana karanawa.... !
@sagarikasilva7204
@sagarikasilva7204 3 жыл бұрын
දෙවියෙක් සමුගත් වැඩ සටහනක්
@hashansithija8513
@hashansithija8513 3 жыл бұрын
මම මෙි වැඩසටහන බලද්දි ඩොක්ටර් අපිව හැර දාලා ගිහින්..කඳුළු හලන්නැතුව මෙික බලන්න මම ගොඩක් උත්සහ කරා..ඒත් මම පැරදුනා... දොස්තර මහත්තයෝ ඔබට අජරාමර නිවන් සුව මම පතන්නෙ නෑ...ආපහු ඔය වගේම මනුසත් ගුණ පුරවගෙන මෙි ලෝකෙට බෞද්ධයෙකු වී වඩිනු මැනවි...ඔබෙි ආත්මයට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙිවා!!!!!!!!
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
මමත් ඒ අතින් පරාදයි.. දැකලා නෑ ඇස් දෙකින් මම එතුමා.. උපරිම 4 වතාවක් වගේ එතුමගෙ කතා අහන්න ඇති. ඒ වැදුනු වැදිල්ල කියන්න තේරෙන්නෙ නෑ..එතුමා උතුම් මනුශ්‍ය රත්නයක්. මම මේක බලන්න ගත්ත තැන ඉදන් දැන් 4 වෙනි වතාවට අඩන්නෙ..
@ranikanishanthi5379
@ranikanishanthi5379 4 жыл бұрын
මෙන්න දොස්තර ල අර රාජිත ල වගේද බුදුසරණයි doctor. ඔබ‍ට
@sumedhashada6389
@sumedhashada6389 3 жыл бұрын
ඔබට අජරාමර නිවන් සුව ලැබේවා සර්..!
@monagunasekera1978
@monagunasekera1978 3 жыл бұрын
Nilantha Pathirana your singing superb
@rasikasampath761
@rasikasampath761 3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඩොක්ටර්
@kumarikarandawala8454
@kumarikarandawala8454 4 жыл бұрын
Excellent voice
@sunanadaranasinghe6421
@sunanadaranasinghe6421 4 жыл бұрын
oba thumala wage heart ekak thiyena doctors la bihiwenawa adui wish you all the best tks
@arunaweerakoonaruna3866
@arunaweerakoonaruna3866 3 жыл бұрын
දොස්තර මහත්තයෝ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 😭😥😥😥😥😥😥
@wimalweerasinghe3233
@wimalweerasinghe3233 4 жыл бұрын
Ane doctor ada harima lassnai program eka.doctor pin api harima satutu una.
@mahendrawijesekera758
@mahendrawijesekera758 4 жыл бұрын
Excellent!
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 259 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Potong Pohon Pakai Mesin
0:30
Zubir Pase
Рет қаралды 2,5 М.
2020-10-25 | Sihinayaki ra
2:20:19
Sri Lanka Rupavahini
Рет қаралды 146 М.
2020-11-29 | Sihinayaki Ra |සිහිනයකිරැ
2:21:02
RUPAVAHINI PLUS
Рет қаралды 106 М.
සක්මන - තෙවන පියවර (Sakmana - 03)
27:33
LaKriVi - IMAC Sri Lanka
Рет қаралды 61
ආලෝකවත් ජීවිතයකට
3:41
Gamini Kumara Vithana
Рет қаралды 438
Sihinayaki Re | සිහිනයකි රෑ | 2020-12-06 | Rupavahini
1:36:36
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН