No video

ජපානයේ SSW රැකියාවෙන් ලැබෙන මාසික වැටුප සහ ඉතුරු කරන්න පුලුවන් මුදල මගේ PAY SHEET සමගින්

  Рет қаралды 25,036

Japan Goviya

Japan Goviya

Күн бұрын

සම්පූර්ණ ඇත්ත තත්ත්වය දැනගෙන ජපානයට එන්න ඕන නිසා ඔයාල වෙනුවෙන් කර වීඩියෝ එකක් ජපානයට එන්න ඉන්න අය ඔයාලගෙ උනන්දුව අඩු කරගන්න එපා ඉපදුන ගමම් කවුරුත් ඇවිද්දේ නෑ හැමෝටම ගොඩයන්න පුලුවන් කාලයක් ඒවි එතකම් උත්සාහ කරමු #japan #japangoviya #ssw #japanjobs

Пікірлер: 710
@shashintharuka9215
@shashintharuka9215 4 ай бұрын
අඩේ ඇත්ත කතා කරන කොල්ලෙක්. ඔයාට හරි යන්ව අයියෙ☺️
@Japangoviya
@Japangoviya 4 ай бұрын
😍😍
@maintenance_officer
@maintenance_officer 11 күн бұрын
වෙන channel වල වගේ බොරු මවාපෑම් නෑ.කෙලින්ම ඇත්ත කියනවා...ඔයාට කවදා හරි හරියනවා මල්ලී..ජය වේවා.❤️
@Japangoviya
@Japangoviya 10 күн бұрын
🥰🥰
@VishakhaEkanayaka
@VishakhaEkanayaka 12 күн бұрын
ඇත්ත කතා කරනවට ස්තූතියි..යූටියුබ් එකේ දැක්ක අවන්කම චැනල් එක ❤
@Japangoviya
@Japangoviya 12 күн бұрын
🥰🥰
@vidudisanayaka1677
@vidudisanayaka1677 Ай бұрын
උබ සුපිරි කොල්ලා.. එන්න හදන්නෙ මාත් ssw වලින් එක එක මරිසි දාන්නේ ඒජන්සි... උබ විතරයි ඇත්ත කතා කලේ.. ජය වේවා.. ආදරෙයි
@Japangoviya
@Japangoviya Ай бұрын
🥰🥰
@JSNihongono
@JSNihongono 5 ай бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක් අයියේ.ඔයාටනම් කවදාවත් වරදින්නේ නෑ❤❤❤❤❤
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍
@nipunnawoda4629
@nipunnawoda4629 4 ай бұрын
ඇත්ත කතා කරන චැනල් එකක් Good luck❤️❤️
@Japangoviya
@Japangoviya 4 ай бұрын
😍😍
@malithchinthaka7811
@malithchinthaka7811 4 ай бұрын
ජයවේවා ... මල්ලී.... ඇත්ත කියන Japan goviya youtube නාලිකාව. ඉදිරිය ගොඩක් සුබවාදී වෙන්නව නිසැකයි මල්ලි ... ❤❤❤
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@heshanchandika8505
@heshanchandika8505 4 ай бұрын
ඇත්ත කියලා දීපු එක වටිනවා ❤❤❤
@Japangoviya
@Japangoviya Ай бұрын
@@heshanchandika8505 😍😍
@Sdesilva2001
@Sdesilva2001 5 ай бұрын
වීඩියෝ එකක් දානකම් බලන් ඉදියේ අයියේ 😊අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා ... හැමදාම මේ වගේ වීඩියෝ ගේන්න ..❤ඔයා ගොඩක් වැදගත්ම දේවල් අපිට කියලා දෙනවා ...බොරු නැතුව ඇත්තටම ...ඒක ගොඩක් වටිනවා ...අයියේ පරිස්සමෙන් ඔයාගේ වැඩ කරන් තවත් වීඩියෝ ගේන්න ..ඇත්තටම ගොඩක් වටින දෙයක් මේ කරන්නෙ බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න අයියේ 🇯🇵🥺🙏ඔයාට හැමදාමත් හරියන්න ඕනි ...
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍😍
@methminakankanamge3019
@methminakankanamge3019 5 ай бұрын
වටින වීඩියෝ එකක්.අයියගෙත් වැඩ කටයුතු සාර්තක වෙන්න ඕන❤️
@Japangoviya
@Japangoviya 5 ай бұрын
🥰🥰🥰
@shehanisilva82
@shehanisilva82 5 ай бұрын
අනේ ඔයා කුහක නැ අයියේ...මන් නම් personally ආස චරිතයක් ඔයා...මන් ඔයාගේ videos බලලා හුඟක් විස්තර දැනගත්තේ දැනගන්නේ...ඔයා දෙන අදහස හුඟක් අයට තේරේවි...බුදුසරණයි ...පරිස්සමෙන් ඉන්න..🥰
@Japangoviya
@Japangoviya 5 ай бұрын
🥰😍😍
@ruchithaashan7835
@ruchithaashan7835 12 күн бұрын
Respect Brother , එකෙන්ම උඹට හරියනවා..💛💛💛💛
@Japangoviya
@Japangoviya 12 күн бұрын
😍😍
@lakshanwenumax672
@lakshanwenumax672 3 ай бұрын
ඔයාට හරියනවා. ගොඩක් හොද කොල්ලෙක්. බොරු මරිසි නැතිව ඇත්ත ම කියනවා❤️
@Japangoviya
@Japangoviya 3 ай бұрын
😍😍
@mZz99543
@mZz99543 3 ай бұрын
​@@Japangoviya bro part time thawa job ekak krnn barid
@lazashorts1234
@lazashorts1234 5 ай бұрын
වටින video එකක්, හොද වැටුපක් තියන රැකියාවකට යන්න අවස්ථාව හම්බුවෙන්න ඕන
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍😍
@RoshiniUmasha-rt1lv
@RoshiniUmasha-rt1lv 2 ай бұрын
ඔයා ගොඩක් අවන්කයි අයියෙ බුදු සරනයි ඔයාට හරියනව අනිවාරෙන් ❤
@Japangoviya
@Japangoviya 2 ай бұрын
🥰🥰
@dinu-cz1uq
@dinu-cz1uq 3 ай бұрын
Godak tnx ayya vistara valata channel eka issarahatama yanav ayya aththa kathakarana nisa ❤❤
@Japangoviya
@Japangoviya 3 ай бұрын
😍😍
@sandeepapd5525
@sandeepapd5525 4 ай бұрын
Thenks bro , ඇත්තමයි වටිනවා මෙහෙම දැනුවත් කිරීම ගැන
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@Emi_shenu.
@Emi_shenu. 4 ай бұрын
මට අද අයියගෙ videos හම්බුනෙ.මන් දැන් අයියගෙ videos බලන ගමන්.මාත් next year student එන්න ඉන්නෙ Japan.හොද knowledge එකක් ලැබෙනවා අයියගෙ videos වලින්.thank you for your kindness and support.God bless you aiya.අයියා දවසකට කොච්චර වෙලාවක් Japan පාඩම් කරන්න ඕනිද? ❤
@Japangoviya
@Japangoviya 4 ай бұрын
Puluwn hama welawem kammli hithen hama welawem padm karanna e kiynne aswe. Padm krnn kiyn ek
@InduHarshani-xj4zn
@InduHarshani-xj4zn 5 ай бұрын
Theruwan saranai malli.good luck.☺
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍
@sandalianjana9327
@sandalianjana9327 4 ай бұрын
Danuwath kalata thank you malli. Oyage hamadema sarthaka wenna oni. Budu rasanai
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@nadeekathushari8577
@nadeekathushari8577 4 ай бұрын
Godak thank you aiye me wage wadagat karunu apita kiyala denawata. Idiri wada katayutu sarthaka wenna kiyala suba patanawa. 🥰🥰
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@lakeeshasonali4423
@lakeeshasonali4423 3 ай бұрын
Japan wla election eka thinwane lagadi godak dewal eken wenas wei kiyala balaporoththuwen enne.. 😊 parisamata enna malli ... wadagath watina video ekak hadawathinma ena dewal oya kiyanne thanks..❤
@Japangoviya
@Japangoviya 3 ай бұрын
😍😍😍
@nadeenishamadarshanilenaba7095
@nadeenishamadarshanilenaba7095 4 ай бұрын
හතකෙ ජොබ්ස් හරිම අමාරුයි අනිත් දේවල් වලට එන්න මෙන්න වැන්දා
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@user-ho4tc4mr1r
@user-ho4tc4mr1r Ай бұрын
Agriculture wala weda amaruida 😢
@blackpearl7056
@blackpearl7056 3 ай бұрын
Ohoma thamy machan kiyana tharam lassna ne kohewth. Issarahata hoda wei uba awanka kollek. ❤❤❤
@Japangoviya
@Japangoviya 3 ай бұрын
🥰🥰
@NadeeraLakshan-bb1gy
@NadeeraLakshan-bb1gy 4 ай бұрын
Aththa katha kre ,respect bro ❤️👍
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@PriyadarshaniDisanayaka-ys1ww
@PriyadarshaniDisanayaka-ys1ww 5 ай бұрын
Oya hari awankai oyata dawasaka hariyanawa uthuranna den mahansi unoth anagathe hansi wela inna puluwan malli oyata hoda job ekkak hambawaei oya food servise karalane inne
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@thilangavishmitha984
@thilangavishmitha984 4 ай бұрын
හැමදේම හරියන්න ඕනි අයියේ 🇯🇵💙
@Japangoviya
@Japangoviya 4 ай бұрын
😍😍
@ceylonbeauty1819
@ceylonbeauty1819 4 ай бұрын
Attatama watinawa me wge aththa kiyana eka gana. Gd luck brother 😊
@Japangoviya
@Japangoviya 4 ай бұрын
😍😍
@jananipoornima8263
@jananipoornima8263 Ай бұрын
Poddak ikkmanata details kiyuwa nm hari. Harima wedagath information tikkk dunne. Thank you ❤🎉
@Japangoviya
@Japangoviya Ай бұрын
😍😍
@user-ko1ey1nn6o
@user-ko1ey1nn6o 5 ай бұрын
ඔයාට වරදින්නේ නෑ හරි අවංකයි ඔයා❤
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍
@madhugamage7303
@madhugamage7303 4 ай бұрын
Thank you malli... godak watinawa oyage danuwath kirima
@Japangoviya
@Japangoviya 4 ай бұрын
😍😍
@DineshiKWeerasinghe
@DineshiKWeerasinghe 5 ай бұрын
හැමදේම සුබ වෙන්න ඔනී. බුදු සරණයි 🤍🍃
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍
@wishwchaturanga1423
@wishwchaturanga1423 Ай бұрын
ඇත්ත කතා කරන මිනිස්සු හරි අඩුයි ඔයා නම් ඇත්තම කතා කරනවා ❤
@Japangoviya
@Japangoviya Ай бұрын
🥰🥰🥰
@NipuniSakunthala-zj1dm
@NipuniSakunthala-zj1dm 5 ай бұрын
Kattak kala goda yamu etin.oyata hemadama hari yanna oni.❤❤❤
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍
@emorezone
@emorezone 5 ай бұрын
එක එක තැන් වල පඩි වෙනස් ඇති අපේ අයියා කෘෂි කාර්මික ගියේ මාස 3ක්‌ වගේ වෙන්නෙ ලක්ෂ 4.40පඩි
@Miusic0105
@Miusic0105 5 ай бұрын
Yen walin 2.20 k wgeda
@emorezone
@emorezone 5 ай бұрын
@@Miusic0105 ඔව්
@Japangoviya
@Japangoviya 5 ай бұрын
Aiyagen ahnna kapila ketila kiyak ithuru karanwd kiyla . E wagem maseta wada karana paya gana
@user-xc6fp3cv8n
@user-xc6fp3cv8n 4 ай бұрын
Lankawen laksha 2 wage thama ithuru wenne..maath japan aurudu 3
@emorezone
@emorezone 4 ай бұрын
​@@JapangoviyaSSW නෙවෙයිද ගියේ
@user-ym9mq3bt1l
@user-ym9mq3bt1l 3 ай бұрын
theruwan saranai machan...ubata hariyanawa bayawenna epa...
@Japangoviya
@Japangoviya 3 ай бұрын
😍😍
@upekshakumari1706
@upekshakumari1706 4 ай бұрын
Attama katha krpu ekt thank you godk.
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@user-xw4kz6sq5k
@user-xw4kz6sq5k Ай бұрын
Awanka kollek, i wish you good future.
@Japangoviya
@Japangoviya Ай бұрын
🥰🥰
@e-mediaproductionwithtrave6216
@e-mediaproductionwithtrave6216 4 ай бұрын
Good luck oyat ....mehema paysheet pennuwoth withrayi.. ape minisau wishwasa karanne...
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@HarshaPrasath-yr9kw
@HarshaPrasath-yr9kw 5 ай бұрын
Aiyya thank you mehema deyk kiwwata ..❤❤
@Japangoviya
@Japangoviya 5 ай бұрын
🥰🥰
@dilushiperis5255
@dilushiperis5255 3 ай бұрын
Thanks for this explanation ❤
@Japangoviya
@Japangoviya 3 ай бұрын
😍😍
@kavindulakshan2941
@kavindulakshan2941 Ай бұрын
අයියේ ජපන් වලට එන්න බලන medical එක ගැන විස්තර පොඩ්ඩක් කියන්න පුලුවන්ද පපුවෙ සිදුරක් තියෙනව නම් එන්න බැරිද එහෙම මොනවත් බෙහෙත් ගන්නෙ කරන්නෙ නෑ එහෙම ලෙඩකුත් නෑ වෙන කිසිම ඒක බලපානවද ඕවට එද්දි ?
@Japangoviya
@Japangoviya Ай бұрын
@@kavindulakshan2941 medicl ek gaddi oyge ecg ekt hari extre ekt hari ek ahu wenne naththm prashnyak wena ekk na
@nilangabroo2323
@nilangabroo2323 4 ай бұрын
Math agri inne, awith masa 2i, ..... 1st salary eka kola 22k tibuna, kola 15k lankawata damma, eka eka tan anuwa wenas wenne, matanam supiri
@Japangoviya
@Japangoviya 4 ай бұрын
Daws kiyak wada karald
@malithniranjaya6677
@malithniranjaya6677 5 ай бұрын
ජය වේවා මගේ එකා 🤘💯 බුදු සරනයි උබට 💜️😘
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍😍
@Bhagi677
@Bhagi677 3 ай бұрын
Good luck.❤ serious katha karat respect ❤
@Japangoviya
@Japangoviya 3 ай бұрын
😍😍
@charithawaththage4848
@charithawaththage4848 4 ай бұрын
Good luck bro 👍👍
@Japangoviya
@Japangoviya 4 ай бұрын
😍😍
@user-nx7hn7kb9u
@user-nx7hn7kb9u 4 ай бұрын
හැමදේම හරියන්න ඕනේ ...බුදුසරණයි 🙏
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰
@gamisack
@gamisack Ай бұрын
wish you all the very best brother,
@Japangoviya
@Japangoviya Ай бұрын
🥰🥰
@nuwanmadusanka1636
@nuwanmadusanka1636 4 ай бұрын
Hamadema hariyai malli...selella epa...goda yanawamai oya... good luck
@Japangoviya
@Japangoviya 4 ай бұрын
😍🥰😍
@WishYasho
@WishYasho 4 ай бұрын
ありがとう aiye training visa update eka gana vedio ekak karanna 🇯🇵 parissamen sathutin enna 💛
@Japangoviya
@Japangoviya 4 ай бұрын
Aniwarenm 🥰🥰
@dhulakshipabasara2012
@dhulakshipabasara2012 3 ай бұрын
Thank you ❤ aiye visthara dunnata❤
@Japangoviya
@Japangoviya 3 ай бұрын
😍😍
@SaamShoot
@SaamShoot 4 ай бұрын
කොරියන් යන එක හොදයි නේද ඔක්කොටම වඩා. මොකද කොරියන් වල accomodation, bil free.. අනික කොරියන් වලත් පැය 8k වැඩ කරල ඊට පස්සෙ OT ගහන්න පුළුවන්. කොරියාන් වලත් weekend නිවාඩුයි. දැන් වහනයක් අරන් ගෙයක් හදන්න කෝටි 2ක්‌ ගියොත් මාසෙට රු. 160000 ක්‌ උපරිම ඉතුරු කරල අවුරුදු 10ක්වත් ඉන්න ඕන. ඇත්තනෙ මල්ලි මගේ කතාව..
@Japangoviya
@Japangoviya 4 ай бұрын
Ow koriyan yana aya ilmnin gemak gahanw ek aththa kathawa
@SaamShoot
@SaamShoot 4 ай бұрын
@@Japangoviya ❤️
@madilshan
@madilshan 4 ай бұрын
Korean thama money save karanna hodama rata❤
@nethproduction.9196
@nethproduction.9196 3 ай бұрын
Good
@nimeshbandara3940
@nimeshbandara3940 3 ай бұрын
Korian ghn lankwta awill salli tik wydm krn aye japn ynn hdnawa 😂😂😂 korin hodai slli hmab krn enna jaon hodai jiwath wenna....japn ynne gdk un ehe setle wenna...koriawe setle wenn ba ..e7 visa ghla wife ehm gnn pluwaa unath ehe jiwath wenn amrui hambena padiya lankwta dnwa wage nwei .....
@wishwchaturanga1423
@wishwchaturanga1423 Ай бұрын
ඇත්තටම මන් ට්‍රේනින් වීසා කොන්ස්ට්‍රක්ශන් මාරම දුකක් විදින්නේ .සචෝලගේ ඉදන් කැපිල්ල බල්ලෝ වගේ වැඩ ගන්නේ .ඇත්තම කතාව කොන්ස්ට්‍රක්ශන් ඇග්‍රිකල්චර් නම් එන්න එපා ඕනි කෙනෙක් කට්ටක් කන්නම වෙනවා .හොදට දරාගන්න පුලුවන් වෙන්නත් ඕනී
@Japangoviya
@Japangoviya Ай бұрын
Jlpt4) eki skill exam eki karagen ssw walt maru wenna
@harshanajayarathna5365
@harshanajayarathna5365 21 күн бұрын
Training visa කියන්නෙ තනිකරම ජපානයේ වහල් වෙළදාමක්..පඩි අඩුයි ...නෛතික ආර්ක්ෂාව අඩුයි...
@Dhiludilukshi
@Dhiludilukshi 4 ай бұрын
විභාගේ අතහැරලයි හිටියේ මල්ලී, ඔයාගේ වීඩියෝ බලලයි ආයම විභාගේ කරන්න හිතුනේ.කන්ජි pdf එක එව්වට ගොඩක් ස්තූතියි
@Japangoviya
@Japangoviya 4 ай бұрын
Hodadt wadatika karagen ynn good luck 🥰
@chathurasankalpa3892
@chathurasankalpa3892 3 ай бұрын
Matath denna puluwanda kanji pdf eka
@lakshinisansala9128
@lakshinisansala9128 5 ай бұрын
ඔයාට හැමදාම හරියන්න ඕන මල්ලි ❤❤
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍
@dilshanlakshitha503
@dilshanlakshitha503 4 ай бұрын
Godak watinawa me vedio aka❤❤❤
@Japangoviya
@Japangoviya 4 ай бұрын
😍😍
@PriyadarshaniDisanayaka-ys1ww
@PriyadarshaniDisanayaka-ys1ww 5 ай бұрын
Oya hari awankai oyata dawasaka hariyanawa uthuranna den mahansi unoth anagathe handicap wela inna puluwan malli oyata hoda job ekkak hambawaei oya food servise karalane inne
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@janojaserasinghe6596
@janojaserasinghe6596 4 ай бұрын
ඔයා ඇත්තටම ගොඩක් අවංක කෙනෙක්
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@PradeepSandeepa24
@PradeepSandeepa24 5 ай бұрын
තෙරුවන් සරණයි ඔයාට ❤🙏🙏
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍
@tharindulakshan9982
@tharindulakshan9982 Ай бұрын
Ssw food පැත්තෙන් ඔයා හිතන විදිහ puluwan nm video ekak danna machan❤
@Japangoviya
@Japangoviya Ай бұрын
Agriculture wlt wada nm hoda wei
@JanithMadush
@JanithMadush 5 ай бұрын
Jaya wewa aththm kynwt ❤
@Japangoviya
@Japangoviya 5 ай бұрын
🥰🥰
@dineshmadushanka1142
@dineshmadushanka1142 5 ай бұрын
Thnkq mlli adahas wlta 🎉❤
@Japangoviya
@Japangoviya 5 ай бұрын
🥰🥰
@ThiwarshadeeTharuur
@ThiwarshadeeTharuur 4 ай бұрын
Thank you Ayye... 😊
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@Thejamanusha
@Thejamanusha 4 ай бұрын
පරන වෙද්දී වැඩි වෙනවා අල්ලන් ඉන්න ❤
@Japangoviya
@Japangoviya 4 ай бұрын
Ow methana digatam inn balaporoththuwak na
@Aranyasewwandi1259
@Aranyasewwandi1259 4 ай бұрын
ගොඩාක් ස්තුතියි අය්යෙ ❤❤❤
@Japangoviya
@Japangoviya 4 ай бұрын
😍😍
@Radiya1456
@Radiya1456 4 ай бұрын
Uba thamai aththama kiwe ❤
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@BhanukaAnuhas
@BhanukaAnuhas 2 ай бұрын
සිරාවටම හැම වියදමක්ම ඉවර වෙලා ගෙදෙට්ට yen කීයක් දාගන්න පුළුවන් උනාද මචන් අන්තිමට අතට ආපු salary එකෙන්
@Japangoviya
@Japangoviya 2 ай бұрын
Yen lak 1 wage
@Naveen-ek9lk
@Naveen-ek9lk 4 ай бұрын
අයියා ඔයාට ස්තූතියි සහෝදරිය ආදරෙයි
@Japangoviya
@Japangoviya 4 ай бұрын
😍😍
@user-wm3kw5cq2g
@user-wm3kw5cq2g 5 ай бұрын
Budu saranay malliye...❤
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍
@user-qw7pm5oz4g
@user-qw7pm5oz4g 4 ай бұрын
කතාවෙන් තේරෙනව උබ ඇත්ත කතා කරන්නෙ ❤
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@anjanaprabath4618
@anjanaprabath4618 5 ай бұрын
Machan danuwath karata thanks
@Japangoviya
@Japangoviya 5 ай бұрын
🥰🥰
@thilinaharshana9686
@thilinaharshana9686 2 ай бұрын
Aiye agriculture job eka karala gemak gahanna පුළුවන් veida season kaleta ehema vada na,padith na kiyala kiyanva කට්ටිය eka ඇත්ත da
@Japangoviya
@Japangoviya 2 ай бұрын
Ow ehm ekk nm thiynw seson ekt padi hodi
@kavishancan3422
@kavishancan3422 4 ай бұрын
eththa katha karana,Niwichcha charithe,❤❤
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰🥰
@sasankalakamal2422
@sasankalakamal2422 5 ай бұрын
ඔයාට කවදහරි හරියනවා අයියේ එක ෂුවර්❤️❤️❤️
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍
@dinushadilshan9953
@dinushadilshan9953 5 ай бұрын
හැමදාම හරියන්න ඕන මචන් ❤❤
@Japangoviya
@Japangoviya 5 ай бұрын
😍😍
@RASHIKARUNARATHNA3
@RASHIKARUNARATHNA3 4 ай бұрын
Ekanam aththak ❤
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@Lahiru_Lakshan_
@Lahiru_Lakshan_ 4 ай бұрын
Brother පැයකට en 1000 ක් ගානේ ලැබෙනවා කිව්වා නේද? එතකොට OT විදියට පැයක් වැඩියෙන් වැඩ කලත් ඒ ගාණමද ලැබෙන්නේ පැයකට ?
@Japangoviya
@Japangoviya 4 ай бұрын
Ot maset paya 172 ta wada wadiyen karoth ithiri wadi paya wlt ot denw . Iridata denw
@tharindulakshan9982
@tharindulakshan9982 Ай бұрын
ඉන්න තැන් වලට ගෙවල Normaly කාල බිලා ඉන්නවනම් ඔය salary එකෙන් kola 8k ithuru karanna puluwan da
@Japangoviya
@Japangoviya Ай бұрын
Apo puluwn wada thiyn kala walata kola 17 wage ithuru karann puluwn kala bila
@sadeeptharusha9415
@sadeeptharusha9415 5 ай бұрын
Ayye. Japan idan lankawata salli yavana vidiya ganath video ekak karannako❤❤❤
@Japangoviya
@Japangoviya 5 ай бұрын
ආ අනිවාර්යයෙන් දාන්නම් එහෙම එකක්
@deshanipeiris7264
@deshanipeiris7264 4 ай бұрын
Thank you ane mehema dewal danuwat karana ekata..godak watinawa
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@Shadosan
@Shadosan 3 ай бұрын
Food service එකෙ මොකක් ද කරන්න තියෙන්නෙ ? . මොනා ද තියෙන්නෙ ඕනෙ .
@Japangoviya
@Japangoviya 3 ай бұрын
Hotel restaurant wala wage wasa
@samiduhansaka3254
@samiduhansaka3254 Ай бұрын
Agricultural වලින් traning visa එන්න එපා කියන්නෙ ඇයි? මමත් මස 8 ක traning visa ඇවිල්ල ඊට පස්සෙ ssw agricultural වලට මරු වෙන්න ඉන්නෙ exam ඔක්කොම ලංකවෙදි කරලා එන්නෙ
@Japangoviya
@Japangoviya Ай бұрын
මම කැමති මම දාන වීඩියෝ බලන කාරු උනත් මට වැඩිය ඉස්සරහට යනවට . කලාතුරකින් එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරි ගියාට ගොඩක් අය අමාරුවෙ වැටෙනව . ට්‍රේනින් වීසා එකට වඩා ssw වීස එක හොද නිසා මම එහෙම කිව්වෙ . අනික ට්‍රේනින් වීසා ඇවිත් අමාරුවෙ වැටුන අය මට කතා කරල් තියනව
@lahirusandaruwan2089
@lahirusandaruwan2089 5 ай бұрын
Good explain bro
@Japangoviya
@Japangoviya 5 ай бұрын
Thank you 🙂
@lahirugihan6327
@lahirugihan6327 5 ай бұрын
🙂agriculture අමාරුද Food service හරි caregiver හරි පාඩම් බලන්න කීවේ මොක් 🙄
@Japangoviya
@Japangoviya 5 ай бұрын
Agriculture අමාරු වුනොත් වෙනත් pATHTHAKT MAARU WENNA ONA NISA
@lahirugihan6327
@lahirugihan6327 5 ай бұрын
@@Japangoviya ❤️🙂
@RoshaniSamanthika-rq9jc
@RoshaniSamanthika-rq9jc 3 ай бұрын
danuwath karata godak isthuti❤
@Japangoviya
@Japangoviya 3 ай бұрын
🥰🥰
@SandamalPrabhashwara-he2cz
@SandamalPrabhashwara-he2cz 5 ай бұрын
SSW වීසා එකෙන් හම්බෙන නවාතැන් (අපර්ට්මන්ට්) සම්බන්ධ වීඩියෝ එකක් ඉක්මනටම කරන්නකො,
@Japangoviya
@Japangoviya 5 ай бұрын
Aniwarenm damu ඉස්සරහට
@nethsarasheheran8128
@nethsarasheheran8128 Ай бұрын
Aiye samanyen japan wela hoda sallary kiyanne kola 25,,30 wage neda eeta wada ganna aya godak adui nede? Kola 30k gaththath tax kapila athata enne kola 23,,24 wage nede ,eeken accomodation ,,kamata yana wiyadan atha ariyama, ithuru kera ganna plwn kola 16k wage nede uparima?
@Japangoviya
@Japangoviya Ай бұрын
Campaniya anuw serm wenws wenawa api wada karan pta gana anuwath wens wenw giya mase mama kola 18 ithuru kara
@kasun-vf1bt
@kasun-vf1bt Ай бұрын
Ow bn mt student inne. Mehe watila thiyenne. Wahallunta wage hora system 1k duwanne
@Japangoviya
@Japangoviya Ай бұрын
Ow ek aththa eth kalpanawen wada karoth gemk gahnn puluwn wei kiyl hithanw
@rashmikabandara3653
@rashmikabandara3653 15 күн бұрын
ඇස් කණ්නාඩි පාවිච්චි කරන කෙනෙක්ට ජපන් ssw visa වලට යන්න බැරිද එහෙම ප්‍රශ්නයක් තියනවාද
@Japangoviya
@Japangoviya 14 күн бұрын
Dnn widiyt ehm prashnyk na mama dnn kenek awa ssw walat
@monali7289
@monali7289 21 күн бұрын
Ssw වලින් health care එන අයටත් මේ වගේ salary එකක් ද අයියේ හම්බවෙන්නේත්
@Japangoviya
@Japangoviya 20 күн бұрын
Ek campaniyen campaniyt wens wenawa .smanya wodoyt me wagw
@monali7289
@monali7289 20 күн бұрын
@@Japangoviya hari thank you aiye
@user-ss5db8qr1b
@user-ss5db8qr1b 4 ай бұрын
Oyata krana thiyana weda gena vidio akak karanko. Parisamin weda karana .❤
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰🥰
@user-ce3so1hm5h
@user-ce3so1hm5h 3 ай бұрын
good luck mcn
@Japangoviya
@Japangoviya 3 ай бұрын
😍😍
@thilinaperera5558
@thilinaperera5558 4 ай бұрын
Oyage details godak watinawa
@Japangoviya
@Japangoviya 4 ай бұрын
😍😍
@thilinaperera5558
@thilinaperera5558 4 ай бұрын
@@Japangoviya training visa awoth kohomada kiyala poddak Pahadili karanna.....puluwan num
@Hashmika
@Hashmika 3 ай бұрын
Brother Romania job ekkt try krnn thibbe kema beema inn then denw hoda gnk ithuru krgnd puluwn enyway oya aththa ktha krnw ela 🫶 good luck bro
@Japangoviya
@Japangoviya 3 ай бұрын
Meheth narak na hoda than thiynw api thaninm goda ynn uthsaha karanw
@pathumdilshan9175
@pathumdilshan9175 4 ай бұрын
Godak tanks aiyee oyata jaya
@Japangoviya
@Japangoviya 4 ай бұрын
🥰
@Shadosan
@Shadosan 4 ай бұрын
අපිට දවසට පැය 10ක් වැඩ කරන්න බැරිද? , සෙනසුරාදා යි ඉරිදයි වැඩ කරලා උදා = Yen 1000 × 10 Hours × 30 days ?
@Japangoviya
@Japangoviya 3 ай бұрын
Wada thiynw nm karann puluwn
@Shadosan
@Shadosan 3 ай бұрын
@@Japangoviya ඉදිරියෙදි ජපානයේ ශ්‍රමිකයෙක්ට පැය කට දෙන yen ගාන වැඩි කරයි ද කරොත් හොදයි නෙ yen 1500 ක් වගෙ
@Japangoviya
@Japangoviya 3 ай бұрын
@@Shadosan ehema oneth na ape padiyen ek ek ewat kapenne nathiw
@Shadosan
@Shadosan 3 ай бұрын
@@Japangoviya ඇයි පඩියෙන් කැපෙන්නෙ? එහෙන් ඉන්න කන්න දෙන්නෙ නැද්ද? Free .
@filmsamanmali7232
@filmsamanmali7232 5 ай бұрын
Good luck malli
@Japangoviya
@Japangoviya 5 ай бұрын
🥰🥰
@dananjanimiurangikumarage838
@dananjanimiurangikumarage838 4 ай бұрын
Thank you 👍
@Japangoviya
@Japangoviya 4 ай бұрын
😍😍
@dilakshasandeep3900
@dilakshasandeep3900 25 күн бұрын
ගොඩක් මිනිස්සු ජපනේ ඇවිල්ල අල්ලපු වත්තත් පයගහපු වත්තත් ණැති කරන් ඉවරයි . නය වෙලා ස්ටුඩන්ට් ඇවිල්ලා ජොබ් නැතුව අනාත උන කොල්ලො කෙල්ලෝ හැමතැනම .කොච්චර දැනුවත් කරත් පිලිගන්නේ නෑ
@Japangoviya
@Japangoviya 25 күн бұрын
Karuth hari parak penne na eki hethuwa
@dilakshasandeep3900
@dilakshasandeep3900 25 күн бұрын
@@Japangoviya ජොබ් visa එක ලැබුනට පස්සේ තමයි තෙරෙන්නේ අපරදේ කැප කරපු කලය කියලා තනිකරම රොලක් යන්නේ 90% ක් ම ජපනේ කලො කෙල්ලෝ
@user-hf2lt5wv4n
@user-hf2lt5wv4n 3 ай бұрын
මචං building cleaning ලංකාවට දුන්නා අලුතින් .ඒක ගැන කියන්න අමාරුද වැඩ ? මොනවද කරන්න තියෙන්නේ building cleaning වල?
@Japangoviya
@Japangoviya 3 ай бұрын
Ewage wada amarui ssw walin enn innw nm wen skill ekkuth karnn
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 73 МЛН