ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ යාච්ඤාව | ST ANTHONYS PRAYER

  Рет қаралды 926,302

UTV Ceylon

UTV Ceylon

Күн бұрын

Пікірлер: 1 400
@PriyanganiPushpalatha-q3i
@PriyanganiPushpalatha-q3i 11 ай бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මිලානෝ ගරිබාල්දි පල්ලියේ මම ඔබවහන්සේට කන්නල්ව් කලා එම මොහොතේම ඔබවහන්සේ මගේ ගමන් මග වෙනස් කර මේ මිලානෝ වලම ඉන්න තැනක් සහ රැකියාවක් ලබා දීල කල මහා ප්‍රාතිහාර්යට ස්තුතියි මාගේ යාදිනි උදෙසා ජීවමාන ජේසු ඉදිරියේ මැදහත්ඉනාට 🙏🙏🙏🙏
@MarianShiroma
@MarianShiroma 4 ай бұрын
ආදර ශු. අන්තෝනි මුනිදුනි අනිකා නිසා මා විදින පීඩා ඔබ දන්නා සේක. මාවත් මගේ පවුලත් ඔබතුමා වෙසෙන රටේ පදිංචි කර සුදුසු රැකියාවක් ලබා හිතේ සැනසීමෙන් ජිවත්වීමට පිහිට ලබාදෙන්න 🙏
@Lioni_Anuththara
@Lioni_Anuththara 3 ай бұрын
කවුද අනේ අන්තෝනි කියන්නේ..
@helenfernando7735
@helenfernando7735 9 сағат бұрын
Aman❤❤❤
@AweejusRosheni
@AweejusRosheni Жыл бұрын
රැකියාවක් නොමැතිව අසරණව්‍සිටිය මගේ පොඩි පුතාට රැකියාවක් සොයා දුන්නාට ඔබ වහාන්සේට ස්තුති වේවා මුනිදුණි 🙏 ඒ වගේම ඒම රැකියාව කරන අවටින්ම ඔහුට හොද නවාතැන් පලක් කරදර නොමැති ආරක්ෂා සහිත හොද නවාතැන් පලක් සොයා ගන්න ඔහුට සහාය වන්න ශුදවූ අන්තෝනි මුනිදුණි ♥️🙏♥️
@SujithNishantha-i9b
@SujithNishantha-i9b 3 ай бұрын
@ThathsaraniLiyanage-fh3jy
@ThathsaraniLiyanage-fh3jy Ай бұрын
ශාන්ත අන්තෝනි මුනිදුනි මට තිබෙන anxiety and depression වලින් ඉක්මනින්ම සුවය ලබාදුන් මැනව.ආමෙින්🙏🙏🙏🙏🙏🙏
@nayominisansala820
@nayominisansala820 Жыл бұрын
ශුද්ධ වු අන්තෝනි මුනිදුනි මගේ මහත්තයා විදේශ ගතවී ඉන්නේ එ්ත් තවම රැකියාවක් නැහැ.ඔබ වහන්සේගේ පිහිටෙන් ඉක්මනින් එයාට රැකියාවක් ලබාදෙන්න මුනිදුනි.අපේ මේ ණය වලින් අපිව නිදහස් කරලා දෙන්න මුනිදුනි🙏🙏🙏🙏🙏
@dayanandajathung5680
@dayanandajathung5680 Жыл бұрын
ජේසුස් වහන්ස මා සුව කල මැනව . මාගේ සියලුම ලෙඩ රෝග සුව කල මැනව . ආමේන්
@TharuAsha
@TharuAsha 10 ай бұрын
ශු. අන්තෝනි මුනිදුනිසියළුම දෙනාගෙ ඉල්ලීම්වලට පිහිට වනු මැනවි... දුක් කරදර නිමාකර දෙන සේක... ආමෙන් 🙏
@shwusbs3889
@shwusbs3889 11 ай бұрын
සාන්ත අන්තෝනි මුනිදුනේ මගේ අසරන මගේ පුතාට හොද රැකියාවක් කර යහපත් මර්ගයක් සලසා නය බරින් මිදි මේ ඉඩම බේරා ගැනීමට ඔබ වහන්සේට කැහැ මොර ගසා මේ කියන දෙයට ඇහුම් කන දෙන මෙන් ඇයද සිටිම මගේ ජිවිතය පවා එපා ඉන්න මේ මොහොතේ මට පිහිට උව මැනවි. ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏
@roosmari8568
@roosmari8568 Жыл бұрын
ඔබ වහන්සේගේ පිහිටෙන් බලයෙන් මගෙ විසිරී ගිය පවුල නැවතත් එක්කලා ඔබ වහන්සේ ට ස්තූතියි ශුද්ධ වු අන්තෝනි මුනිදුනී
@anushabulathsinghala1544
@anushabulathsinghala1544 7 күн бұрын
ස්තුතියි ශු. අන්තෝනි මුනිදුනි මම ඔබවහන්සේගේන් ඉල්ලන ඉල්ලිම් ඉස්ටකර දේනවාට ❤🙏🙏
@janithharshana5046
@janithharshana5046 Жыл бұрын
ඉල්ලු සැම දේ ලැබෙනවා ශුද්ධ අාන්තොනි මුනිදුන්ව විස්වස කරන්න සියලු දේනම යක්ඤනා කරන්න මුනිදුන් ඔබේ විස්වසය කරකිනවා අාමෙන්
@ruwanithanuja4098
@ruwanithanuja4098 Жыл бұрын
මම අන්‍යාගමික උනත් ඔබවහන්සේ මට පිහිට උනා.නිරතුරුවම මාහට අවශ්‍ය සියලු දේ මා හට ලබා දී මාව දෙවියන්වහන්සේ වෙත ලගා කරා.එබැවින් මම මගේ දෙනෙතින් දෙවි පියානන් දුටුවා.එදින පටන් දෙවි පියානන් මාගේ දෑත තරයේ අල්ලාගෙන මා ලගම රැදෙන බව මම දැන්ස්තීරයෙන් දනිමි
@ruwanithanuja4098
@ruwanithanuja4098 Жыл бұрын
ඔබ වහන්සේ මා ඉල්ලන සියලුම දේ මා හට ලබා දෙනවා.දෙවි පියාණනි මේ ජෙරුසලම අහස යට සිටිනා මා හට නුඹ කෙතරම් දයාව දක්වනවාද?සිතූතී දෙවි පියානනී.මිහිමත මා ගැන හොදටම දන්නා එකම කරුනාබර හදවත නුඹම පමණයි.
@ruwanithanuja4098
@ruwanithanuja4098 Жыл бұрын
සාන්ත අන්තෝනී මුනිතුමනි මේ ජෙරුසලම් අහස යට මා හට සිටින එකම පිහිට දෙවිපියානන් සහ ඔබවහන්සේ පමණි.මාහට මේ වේලාවේ මා ඉල්ලන දේ මාහට ලබා දෙන බව මා දනිමි.මාහට ඇති එකම බලාපටාරොත්තුව ඔබ වහන්සේ පමණි.
@shobhagalappaththi1182
@shobhagalappaththi1182 Жыл бұрын
ඔබ වහන්සේ අන් ආගමික වූ මට පෙර පිහිට වූ සේ මේ වතාවේත් මාගේ සියලු ප්‍රශ්න සදහා නිසි විසදුම් ලබා දෙන සේක්වා...ඔබගේ පිහිට සදා ලැබේවා.ආමෙන්.🙏
@airanganijayalath1799
@airanganijayalath1799 Жыл бұрын
Sinpata.jauta.stui.karanna..purudu.wenna
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 11 ай бұрын
Mahata උදවු කරන ඔබට stuti !
@bhagyakalavila6381
@bhagyakalavila6381 2 жыл бұрын
ශු අන්තෝනි මුනිදුනි මගේ ණය වලින් නිදහස් වෙන්න මට පිහිට වුව මැනව...ආමේන්...🙏🙏🙏
@krishanisangeetha5987
@krishanisangeetha5987 Жыл бұрын
මගේ විදේශ ගමන සාර්ථක කර ගැනිමට ශු අන්තෝනි මුනිතුමනි දෙවි පියානන් ඉදිරියේ මා වෙනුවෙන් .යාච්ඥා කල මැනව .
@sandyagamage6610
@sandyagamage6610 2 жыл бұрын
ශුද්දවු අන්තෝනි මුනදුනි ලස්සන මගේ පුතා කුඩුමාරයා ගෙන් බේරා දෙන්න ඔහුට රැකිවාක් ලැබේන්න පිහිට දෙන්න ජේසුපිහිටයි
@chandrikadesilva178
@chandrikadesilva178 Жыл бұрын
ආමෙන්...
@littlekids9937
@littlekids9937 Жыл бұрын
යේසු ගැන විශ්වාසයෙන් ඉන්න..යේසුට හැමදේම කියන්න...උත්තර ලැබෙන්වාමයි
@rathsaravimukthi815
@rathsaravimukthi815 Жыл бұрын
Ada davasa prathiharyak venava novenas vana vishvasayen sitinna
@sujeewanilanthi9642
@sujeewanilanthi9642 11 ай бұрын
Amen 🙏
@SelinePerera-o5j
@SelinePerera-o5j 8 ай бұрын
ශාන්ත අන්තෝනි මුනිදුනි මාගේ දරුවාගේ හිතුවක්කාර කම මැඩපවත්වා දුණ මැනවි ❤
@janathJPJD
@janathJPJD Жыл бұрын
ඒ වගේම ශු.අන්තෝනි මුනිතුමනි මගේ අම්මා සහ තාත්තා රෝගාතුව පෙලෙනවා ශු.අන්තෝනි මුනිතුමනි දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා කල මැනව🙏🙏🙏❤️❤️❤️❤️මාගේ දෙමව්පියන් සහා මේ ලෝකයේ සිටින සියලුම දෙනා ආරක්ෂා කල මැනව. ආමෙන්🙏
@shanalidias5047
@shanalidias5047 2 жыл бұрын
සාන්ත අන්තෝනි මුනි තුමනි මට මගේ සැමියාගේ රටට යන්න ඉක්මනින් වීසා එක ලබා දුන මැනව.මාස ගනනක් වීසා නැතිව ඉන්න්වා.මට පිහිට වෙන්න සාන්ත අන්තෝනි මුනි තුමනි.
@sheelagunasele1885
@sheelagunasele1885 Жыл бұрын
සාන්ත අන්තෝනි මුනි තුමනි මට රට යන්න ඉක්මනින් විසා එක ලබාදුන මැනව මාස ගානක් බලා හිටියා අද ලැබෙයි හෙට ලැබෙයි කියා මට පිහිට වෙන්න සාන්ත අන්තෝනි මුනි තුමනි ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@doreenmanel398
@doreenmanel398 Жыл бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මාගේ නය බරින් මා නිදහස් කල මැනවි දෙවි පියානන් ඉදිරියෙ මා වෙනුවෙන් යාච්ක්නා කල මැනව
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
මට මගේ පවුලේ අයත් එක්ක නැවත සතුටින් ජීවත් වෙන්න ආසයි, ඔබවහන්සේ කැමති නම් මගේ ආශාව ඉෂ්ට කර දෙන්න. එය එසේ නොවන්නේ නම් මට මගේ හිත හදාගෙන යහපත් අනාගතයක් ගොඩ නගා ගන්න මට උදව් වෙන්න.
@littlekids9937
@littlekids9937 Жыл бұрын
Mn prey krnm..
@littlekids9937
@littlekids9937 Жыл бұрын
දෙවියන් වහන්සේ ඔබට උත්තර දෙන සේක්වා ...❤️
@akashindunil135
@akashindunil135 10 ай бұрын
Amen
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
ස්වාමිනි පිටරට සේවයකරන මා මාගේ උදරයේ ඇති තුවාල ගැස්ට්‍රික් වේදනාවන්‍ සුවකර දෙනු මැනව ආමේන් ❤❤
@wasanthaperera3784
@wasanthaperera3784 Жыл бұрын
අන්තෝනි මුනිතුමනි අප පවුල ආරක්ෂා කරන්න
@littlekids9937
@littlekids9937 Жыл бұрын
‍යේසු ඔයාව සුව කරලා ඉවරයි...විශ්වාසයෙන් ඉන්න..ඒ වගේම ස්තුති කරන්න...සුව කල නිස ස්තුතියි කියලා
@raildilshanfernando8504
@raildilshanfernando8504 Жыл бұрын
♥️♥️♥️
@isurupawan7202
@isurupawan7202 Жыл бұрын
Anthoni muniduni asarana vela inna apita pihita venna
@priyanthakumara3620
@priyanthakumara3620 2 жыл бұрын
ශාන්ත අන්තෝනි මුනිතුමනි , මගේ දරුවා සුවකරන පිණිස දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා කල මැනව
@malshadilangani6717
@malshadilangani6717 Жыл бұрын
ශුද්දවූ අන්තෝනි මුනිදුනි රෝහල් ගත වෙලා ඉන්න මගේ තාත්තාට ඉක්මන් සුවය ලබා දෙන මෙන් ජේසු ඉදිරියේ මැදිහත්කාර කම් කරන්න 🙏
@piyumipramodya5092
@piyumipramodya5092 2 жыл бұрын
ශුද්ධ ඌ anthony munithumani mata ඉක්මනින් රැකියාවක් ලබා දුන මැනවි
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
ශු,අන්තෝනි මුනිදුනී අප සැමදෙනාටම සුලු සුලු අසනීප තියෙන නිසා ඒවා සුව වන පිණිස දේව තාත්තාට යාච්ඤා කළ මැනව ආමෙන්.ජේසු පිහිටයි.අප සැමගේ වැරදි වලට.සමාව ලබා දුන මැනව.
@chandimakumuduni5866
@chandimakumuduni5866 2 жыл бұрын
ශුද්ධ වු අන්තොනිමුනිදුනි මගෙ විසා එක හරියන්න . .මට පිහිට වුව මැනව
@IreshaSewandi
@IreshaSewandi 6 күн бұрын
ලැබුවාවූ 2025 නව වසර ලෝකවාසී සියලු දෙනාටම ශුද්දවූ අන්තෝනි මුනිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සියලු දෙනාගේ යහපත් අරමුණු ඉෂ්ට වේවා
@shanalidias5047
@shanalidias5047 2 жыл бұрын
සාන්ත අන්තෝනි මුනි තුමනි.මාගෙ වීසා එක මට ඉක්මනින් ලැබුනා.ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.ආමෙන්
@thinnalsamaranayake-ki8kc
@thinnalsamaranayake-ki8kc Жыл бұрын
මේ පීඩාකාරී ජීවිතෙන් මට ඉක්මනින් සැනසීමක් දුන මැනව ඒ පීඩාකාරී බවට හේතුව ගේ ප්‍රශ්නය විසඳා දුන මැනව
@subashiniperera2881
@subashiniperera2881 Жыл бұрын
ශාන්ත අන්තෝනි මුනිඳුනි අපේ ප්‍රශ්න කරදරවලින් ඉක්මනින් නිදහස් වෙලා, අතීතයේ මෙන් මගේ ආදරණීය පවුලේ සියලු දෙනා සමඟ එකට ජීටත්වෙන්න පිහිට ලබා දුන මැනවි.
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
🙏🙏
@isunivishalya3866
@isunivishalya3866 Жыл бұрын
මා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිමි. මාගේ වීසා ලැබීම ප්‍රමාදයි. මගේ වීසා ලැබී ඉක්මනින් මට විදේශගත වීමට පිහිටවුව මැනව!!! 🥹🥺🙏🏼🙏🏼
@anushkasilva7673
@anushkasilva7673 Жыл бұрын
සාන්ත අන්තෝනි මුනිදුනි, සැමියාගෙ සහා අයියගෙ මත්ද්‍රව්‍ය භාවිතය නවතා දුන මැනව.🙏🙏 ඒ වෙනුවෙන් හැමදෙනාම යාච්ඤා කරන්න.
@rathsaravimukthi815
@rathsaravimukthi815 Жыл бұрын
Ada davasa thulin yakshaya ovungen duru vanneya
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 11 ай бұрын
Devipiyanani obata stuti sudau anthoni muni thuman wenuwen "
@dilunisavindika8885
@dilunisavindika8885 2 жыл бұрын
සාන්ත අන්තෝනි මුනිතුමනි මම අන් ආගමිකයෙක්.මා හට ඔබගේ පිහිට ලබා දෙන්න.මගේ බලාපොරොත්තු ඉටු කරලා දෙන්න අන්තොනි මුනිතුමන..ආමෙන් 🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️💐💐💐❤️❤️
@kelummaduranga9190
@kelummaduranga9190 Жыл бұрын
math pihita wenna
@IsharaSerasinghe-nr1ds
@IsharaSerasinghe-nr1ds Жыл бұрын
ශාන්ත අන්තෝනි මුනිදුණි මාහට පිහිට වුව මැනව මගේ සිතට සැනසීම ලබා දුන මැනව 🙏🏻🙏🏻🙏🏻
@niranjaniperera354
@niranjaniperera354 2 жыл бұрын
ජේසුනී පිට රට සිටින මගේ දියනිය ගෙන්වා ගැනීමට පිහිට උව මැනව.
@owenrabot8349
@owenrabot8349 2 жыл бұрын
Please pray for me my children and family AMEN 🙏🙏🙏
@Dillysam94
@Dillysam94 Жыл бұрын
මං වෙනුවෙන් සෑමකල්හි දෙවිදුන් ඉදිරියෙහි මැදිහත් වෙනුවට ගොඩක් ස්තූතියි. ශු අන්තෝනි මුනිදුනි
@ajithnissanka3567
@ajithnissanka3567 11 ай бұрын
High.g.hg.ggghhigm😊c.u😊😊😊😊7😊😊😊😊😊😊,-
@amilafernando405
@amilafernando405 2 жыл бұрын
සුදොවු අන්තෝනි මුනිදුගෙ පිහිටෙන් මාගෙ ව්සා එක හොඳ ප්‍රතිඵලයක් .ලැබේවා🙏🙏🙏🙏🙏
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs Жыл бұрын
ශු අන්තෝ මුනිදුනි මගේ ණය වලින් නිදහස් වෙන්මට පිහිටවුන මැනව යාවුඤා කල මැනව අමෙන්🙏🙏🙏🙏🙏
@anomawalakulu3256
@anomawalakulu3256 2 жыл бұрын
අන්තොනි මුනිතුමනි මගෙ පුතා ට පිහිට වෙන්න
@ShehanDamion-qy2jp
@ShehanDamion-qy2jp Жыл бұрын
සුද්දෝ ශාන්ත අන්තෝනි මුනිතුමා අපි වෙනුවෙන් මැදිහත් වුව මැනව අපේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලැබෙනු පිණිස ආමෙන් ♥️🙏♥️
@deeniyafernando4467
@deeniyafernando4467 Жыл бұрын
❤❤❤❤
@kasunvigakasunviga2518
@kasunvigakasunviga2518 2 жыл бұрын
ශුද්ධවූ අන්තෝනි මුනිතුමනි. මගේ රැකියාව නැති ව්. අදට මාස. එකමරක්. වේනවා. මගේ තිබේන. කරදර. නිදහස් කර. ගන්න. ඉක්මනින් රැකියාවක් ලාබ දෙන්න ජෙසුනි. ජේසු පිහිටයි
@geethadesilva8200
@geethadesilva8200 Жыл бұрын
St Anthony pray for us.
@MarianShiroma
@MarianShiroma 4 ай бұрын
විශ්වාසයෙන් ඉන්න දෙයක් නැතිවෙන්නේ ඉට වඩා හොද දෙයක් ලැබීමටයි. 🙏
@thanishhoquehoque
@thanishhoquehoque 4 ай бұрын
Shuddaw anthony munithuma obata ikmanin pihita වේවා math
@kolithawijesinghe-v1i
@kolithawijesinghe-v1i 3 ай бұрын
0:58 ​@@thanishhoquehoque
@RuwiniPerera-i8g
@RuwiniPerera-i8g 3 ай бұрын
Jesu pihitai... vishwasayen inna... ❤
@sunethrakurera2428
@sunethrakurera2428 Жыл бұрын
භාග්‍යවන්ත ශුද්ධ වූ අන්තෝනි මුනිඳුනි..අවුරුදු ගාණක් සිටන් අසනීපව සිටින මගේ චූටි පුතාට ඉක්මන් සුවය ලබා දුන මැනව.❤
@nilankhadias3473
@nilankhadias3473 2 ай бұрын
ඔබ කතෝලික සභාව විශ්වාස කරනවනමිි එය ලැබිය යුතුමයි
@ilshan2372
@ilshan2372 2 ай бұрын
ජේසුස් වහන්සේගේ දිවමය සුවය ලැබේවා
@suduaraiya246
@suduaraiya246 2 жыл бұрын
සුද්දෝවූ අන්තෝනි මුණි තුමනි මගෙත් මාගේ දරුවන්ගේ ලෙඩ සුව කල දෙනු මානව 🙏🙏ආමෙන්
@Thetrueway393
@Thetrueway393 Жыл бұрын
"මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව කැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් නුඹට සාදා නොගනුව." - (ද්වීතීය කථාව 5:7,8) සුවය ඇත්තේ ජිවමාන යේසුස් වහන්සේ ලගය ඒ නිසා යේසුස් වහන්සේට යාක්ඥා කරන්න යේසුස් වහන්සේ තුල පසුතැවිලි වන්න යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණිම ලගයි
@hiruninavodya-lg1xn
@hiruninavodya-lg1xn Жыл бұрын
ශාන්ත අන්තෝනි මුනිදු පිහිටෙන් අපේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා❤
@nelumdesilva5747
@nelumdesilva5747 Жыл бұрын
St. Anthony pray for my wounded right leg to recover. Amen
@tironfrnando4683
@tironfrnando4683 Жыл бұрын
ශු.අන්තෝනි මුනිදුනි,අපේ කරදර කම්කටොලු වලට මැදිහත් වුව මැනව..🙏🙏🙏
@isunivishalya3866
@isunivishalya3866 Жыл бұрын
මගේ මහත්තයට විභාගය සමත් වීමට මතක ශක්තිය , ෙධර්ය ලබාදෙන්න ශ්‍රද්ධවූ අන්තෝනි මුනිදුනි 🙏🏼
@chamilkarajapakse4238
@chamilkarajapakse4238 Жыл бұрын
🎉
@raildilshanfernando8504
@raildilshanfernando8504 Жыл бұрын
🙏🙏♥️
@raildilshanfernando8504
@raildilshanfernando8504 Жыл бұрын
🙏🙏🙏🙏
@surekasureka1036
@surekasureka1036 2 жыл бұрын
ශුද්ධවු අන්තෝනි මුණිඳුනේ මගේ මහත්තයගේ ඔපරේෂන් එක කිසිම කරදරයක් නැතුව සර්තකව කර ගන්න ඔබ වහන්සේගේ පිහිට උපකරය ඩුන මැනව ආමේන්🙏🙏ආමේන්🙏🙏
@Sagayadinushan
@Sagayadinushan Жыл бұрын
Suddow අන්තෝනි muniduni mage කරදර වෙලින් නිදහස් කරලා දෙන මැනවි.amen.👪🙏🙏🙏👪
@roosmari8568
@roosmari8568 2 жыл бұрын
ශුද්ධ වු අන්තෝනි මුනිදුන්ගේ පිහිටෙන් මගේ සැමියාට කර ඇති අණවින කොඩිවින බන්දන සියලු යක්ෂ පරිස්සා වලින් ඔහුව ගලවා ගත මැනව මගේ විසිරී ඇති පවුල් ජීවිතය නැවත එක්කල මැනව
@salaninalisha2429
@salaninalisha2429 Жыл бұрын
මගේ මහත්තයාගේ විදේශ ගමන සාර්ථක කර දුන මැනව ශුද්ධවූ අන්තෝනි මුනිතුමනි🙏🙏🙏
@mihiridimingu1519
@mihiridimingu1519 Жыл бұрын
Marga hasaryau s.piyanene apta pihita uwa mane.
@mihiridimingu1519
@mihiridimingu1519 Жыл бұрын
Oyata laga suddu Antonio munitumane Inna palliyakata gihin bara wenna rata gihin ganna palamu padiyen dilindanta yamak denna.hriyanawami
@manelwickramaratne8970
@manelwickramaratne8970 2 жыл бұрын
sudaw අන්තෝනි munithmani අපගේ දරුවන් රැකීරක්ෂා බලාපොරොත්තු ඉටුකර danman asirwad kala manwa🙏🙏🙏🙏🙏🙏🙏 jasu පිහිටයි
@HiranAvishka.
@HiranAvishka. Жыл бұрын
St.Anthony Pray For Us 🙏🙏🙏❤️❤️❤️❤️❤️😢😢😢😢😢 භාග්‍යාවන්ත ශුද්දවු අන්තොනි මුනිදුනෙ ජෙසුස් ස්වාමින් වහන්සෙ ඉදිරියෙහි අප නිසා යාච්ඤා කර මැනව.......ආමෙන් ! 🙏🙏🙏🙏🙏🙏
@dinkydinusha7509
@dinkydinusha7509 Жыл бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනී මගේ සැමියාගේ වීසා එක ලබා දෙන්න ඔබගේ රාජ්‍යට යන්න. ආමේන්❤
@pradeepmangala1671
@pradeepmangala1671 Жыл бұрын
දේව පියාණනි ශුද්ධ වු අන්තෝනි මුනිඳුනි ගේ අහිර්වදයෙන් මගේ තියන සියලුම ලෙඩ රෝග සුවපත් වේවා 🙏 ලස්සන අනාගතයක් ලැබේවා.සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත කාලයක්උදා වේවා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰
@AweejusRosheni
@AweejusRosheni Жыл бұрын
ආදර ශුද්දවූ අන්තෝනි මුනිදුනි මාගේ දරුවෝ දෙන්නාට රැකියාවල් හොදින් කරගෙන යන්නට දෙන්නටම ශක්තිය දයිර්‍යවිශේෂයෙන් ඉවසීමේ ශක්තිය නිරතුරුවම ලබා දි ඔවුන් ආරක්ෂා කරගන්න පියාණනි 🙏♥️🙏
@vincenzoagati8574
@vincenzoagati8574 11 ай бұрын
❤ 🌹🌹🌹🌹🌹
@depikadepika6077
@depikadepika6077 2 жыл бұрын
Mage kakul deke හිරිවැටීම davila suwaya labana laba dena suddathmayanai 🙏✝️❤️ma wenwen yacha karana amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර වෙවා සියලුම අසනීපයෙන් suwaya labewa amen 🙏🙏
@sithumunasinghe8414
@sithumunasinghe8414 Жыл бұрын
ජේසු ස්වාමීනි මාගේ නිවාස සිහිනය සහා මාගේ විවාහය ඉක්මනට කරගැනීමට මට ආශිර්වාද කරනුමැන ආමේන් ❤️🙏🙏🙏
@ajanthaperera4094
@ajanthaperera4094 Жыл бұрын
ජේසු පිහිටයි 🙏සාන්ත අන්තෝනි මුණි තුමනි මගේ ඇන් දුවට එංගලන්තයට එන්න අසිර් වාද? කරන්න 🙏ඒ ඒජන්සි යට හැකි වේවා ජේසු පිහිටයි 🙏❤️🌹
@kanthifernando411
@kanthifernando411 Жыл бұрын
සුද්දෝ අන්තෝනි මුනින්ද්‍රයා මගේ හිතේ ප්‍රශ්න ගොඩයි මේවාට විසඳුමක් දෙන්ඩ Amen 🙏
@tironfrnando4683
@tironfrnando4683 Жыл бұрын
මගේ පුතාට වැලදී ඇති ඩෙංගු රෝගය සුව වේවා...සියලුම රෝගීන්ට සුවය ලැබේවා...
@sheelagunasele1885
@sheelagunasele1885 Жыл бұрын
ශුද්ධ අන්තෝනි මුනි තුමනි මාගේ විදේස ගමන සාර්ථක කර ගැනිමට ශුද්ධ අන්තෝනි මුනි තුමනි දෙවි පියාණන් ඉදිරියෙ මා වෙනුවෙන් යාචිින්නා කල මැනව ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshinisandamalee9094
@niroshinisandamalee9094 Жыл бұрын
ශුද්ධවු අන්තෝනි මුනිතුමෙනී....ජේසුස් වහන්සේ ඉදිරියේ අප නිසා යාච්නා කල මැනව ...🙏🙏🙏🙏ආමේන් ....ජේසු පිහිටයි 🙏🙏🙏පියාණනී ....
@janathJPJD
@janathJPJD Жыл бұрын
ශු.අන්තෝනි මුනිතුමනි, අපගේ විදේශ ගමන සාර්ථක කර ගැනීමට දෙවි පියාණන් ඉදිරියේ අප වෙනුවෙන් යාච්ඤා කල මැනව🙏🙏🙏🙏❤️❤️❤️❤️
@raniperera9439
@raniperera9439 Жыл бұрын
😮st.anthony pray for us
@wasilapriyanthi12
@wasilapriyanthi12 2 жыл бұрын
ඉල්ලු සැම දේ ලබා දුන් අන්තෝනි මුනිතුමනි අපි වෙනුවෙන් දෙවිදුන් හමුවේ යදිනු මැනව ආමේන් 🙏🙏🙏❤❤❤
@Thetrueway393
@Thetrueway393 Жыл бұрын
"මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව කැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් නුඹට සාදා නොගනුව." - (ද්වීතීය කථාව 5:7,8) දෙවියන්වහන්සේ ඔයාට ආදරෙයි දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න හැමදේම යේසුස් වහන්සේගේ නාමයෙන් ඔයාට ආශිර්වාදය ලැබෙනවා .. යේසුස් වහන්සේ තුල පසු තැවිලි වෙන්න යේසුස් වහන්සේගේ පැමිණිම ලගයි
@veenu414
@veenu414 Жыл бұрын
ශු.අන්තෝනි මුනිදුනි මාගේ විදෙස් ගත වීමේ සිහිනය සැබෑ කර ගැනීමට මැදිහත් වුව මැනව!! 🙏
@arachchigesadamali5662
@arachchigesadamali5662 Жыл бұрын
දෙවියන් වහන්සේ ගේ පිහිටෙන් මට මේ නය ගෙවාගෙන ගෙයක් හදා ගන්න ලොතරැයි දිනුමක් ලැබේවා ..........🙏
@Nishantha-u6y
@Nishantha-u6y 28 күн бұрын
සියලු දෙනටම ජෙසු පිහිටයි ! 🙏🙏🙏🙏🙏⛪⛪⛪
@niranjaniperera354
@niranjaniperera354 2 жыл бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන් අපට පිහිට උව මැනව. ආමෙන්!
@AnuhasSandeepa-xf7mn
@AnuhasSandeepa-xf7mn 7 ай бұрын
ඉක්මනින් අපට නිවස සාදාගත හැකි වෙවා 🙏 🤍 🙏🤍 🙏🤍🙏 🤍🙏🤍 🙏🌹🤍🥀🤍🥀🤍🌹🤍🌹😇🙏😇🙏😇🙏😇
@shanikasadamali3088
@shanikasadamali3088 Жыл бұрын
සුද්දවු අන්තොනි මුනිදුනි මට අම්මා කෙනක් වෙන්න ඔබගෙ අසිර්වාදයා නොදාඩුව දානය කරන්න.ආමෙන් .❤️
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
Jesu meniyantath baara wenna.
@pasindudilshan6720
@pasindudilshan6720 Жыл бұрын
Thanks St. Antoni
@ChandrawathiAbyasinghe
@ChandrawathiAbyasinghe 3 ай бұрын
❤❤❤
@Moments588
@Moments588 Жыл бұрын
ශුද්ද වු අන්තෝනි මුනිදුනි අපේ සිහින සැබෑ කරදුන මැනව❤️
@roesrose14
@roesrose14 2 жыл бұрын
ශුද්ධ අන්තොනි මුනිදුනි ඔබවහන්සෙගෙ පි⁣හිටෙන් මට රට රැකියාවට යන්න ඔබවහන්සෙගෙ පිහිට අශිර්වදය ලබා දුන මැනව අමෙින් 🙏
@ErashaJAD
@ErashaJAD 11 ай бұрын
ශු අන්තොනි මුනිතුමනි මගෙ හිතෙ තියන බලපොරොත්තු සියල්ලම ඉටුකර ගන්න ඔබ වහන්සේගේ පිහිට ලබදෙන්න මුනිතුමනි ❤❤❤🙏🙏🙏🙏🙏🙏amen amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@annshiwanthi3099
@annshiwanthi3099 2 жыл бұрын
ශුද්ධවූ අන්තෝනි මුනිඳුනි හිරුෂ ලාක්ෂාන් වෙනුවෙන් පෙනී සිට ඔහුව මත් රකුසාගෙන් ගලවා දුන මැනවි. මුහුදු රැකියාවේදි ඔහුව ආරක්ෂා කල මැනවි🙏
@umeshsadipaumesh4414
@umeshsadipaumesh4414 Жыл бұрын
ශුද්දවු අන්තෝනි මුනිදුනි මගෙ සිහිනය සැබැ කර⁣දුන මැනව..❤️❤️ආමේන්
@shanirifaya8517
@shanirifaya8517 Жыл бұрын
අන්තෝති මුනිදුන්නේ මේ මවගේ පුතාව යහපත් මගට අරන් දෙන්න ආමේන්❤
@gishanperera3213
@gishanperera3213 Жыл бұрын
මගේ විදේශ ගමන සාර්ථක කර ගැනිමට ශු.අන්තෝනි මුනිතුමනි දෙවි පියාණන් ඉදිරියෙ මා වෙනුවෙන් යාච්ඤා කල මැනව!❤️ ආමෙන්🙏
@jehanfernando7213
@jehanfernando7213 Жыл бұрын
Maga puthat kasisa hadila hodatma amarui mat udaukaran.
@PiriyankaKumuduni-vt9eq
@PiriyankaKumuduni-vt9eq 6 ай бұрын
අද ඔබා තුමා ගෙ දවසමම ලංකාවේ හිටියාණනි මම ත් පල්ලි යනවා ජේසු පිහිටයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@chandaracanthi8304
@chandaracanthi8304 Жыл бұрын
රටෙ සියලුම දෙනාට පිහිට ලැබේවා 🙏
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
ජේසු පිහිටයි ආමෙන්
@AnuhasSandeepa-xf7mn
@AnuhasSandeepa-xf7mn 7 ай бұрын
ඉක්මනට අපිට නිවසක් හදන්න පුළුවන් වේවා 🙏🤍🙏🤍🙏🤍✝️✝️
@Urekamaduwanthi
@Urekamaduwanthi Жыл бұрын
ශුද්ධ වු අන්තොනි මුනිදුනි mama face karapu interview eken mawa select wela mata a widesha rakiyawa labewa . Amen🙏🙏🙏
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs Жыл бұрын
මගේ විදෙශ ගමන කටර්රට සර්ථක කර ගැනිමට ශු අන්තෝ මුනිතුමනි දෙව් පියාණන් ඉදිරියෙ මා වෙනුවෙන් යාවිඤාකල මැනව අමෙන්🙏🙏🙏🙏❤
@Don-vp9qp
@Don-vp9qp Жыл бұрын
මගේ කැනඩා යන සිහිනය වෙනුවෙන් මැදිහත් වී යදිනු මැනේ🙏🕊️
@kamaniraneetha2418
@kamaniraneetha2418 Жыл бұрын
Anthoni muniduni mage siyaluma mudal karadara oba wahanseta barakarami amen amen amen
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs Жыл бұрын
ශු අන්තෝ මුනිතුමනි අපගේ කටර්රට සර්ථක කර ගැනිමට දෙවි පියාණන් ඉදිරියේ අප වෙනුවෙන් යාචිඤා කල මැනල🙏🙏🙏🙏🙏🙏❤❤❤
@katkag4764
@katkag4764 Жыл бұрын
Dew piyanani Mage Nangita pihita wenu manawa Amen 🤲🤲🤲
@SabithaPeyadarsane-mm8fy
@SabithaPeyadarsane-mm8fy Жыл бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනි මගේ මහත්තයා වෙනුවෙන් මැදිහත් වුව මැනව
@maryjacob7038
@maryjacob7038 8 ай бұрын
සාන්ත අන්තෝනි මුනිතුමනි.මගේ වෛද්‍ය පරීක්ෂණය පාස් වෙලා මට ඉක්මනට රට යන්න ලැබේවා.අප නිසා යාඥා කළ මැනවඔබ වහන්සේට ස්තුතියි
@RuwanTharindu-xk5ss
@RuwanTharindu-xk5ss 3 ай бұрын
😊
@RuwanTharindu-xk5ss
@RuwanTharindu-xk5ss 3 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😅😅😊😅😊😅😅😅😅😊😅😅
@ramaniramani5551
@ramaniramani5551 Жыл бұрын
Amen St.Anthony pray for us thanks God bless you father ✝️ ✝️✝️✝️Amen.
@mihiridimingu1519
@mihiridimingu1519 Жыл бұрын
Suddu Antoni munitumane apudesa deviyane idiriye yadinu mane🙏🙏🙏🙏❤️❤️
@doreenmanel398
@doreenmanel398 Жыл бұрын
ශුද්ධ වු අන්තෝනි මුනිතුමෙනි ඔබ වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මේ මුලු ගම්මානයේ සිටින්නාවු සියලුම දෙනා ආරක්ශාකල මැනවි
@nsvernanraj-cr4mw
@nsvernanraj-cr4mw Жыл бұрын
St Anthony please pray for me to get a job as a caregiver in a foreign country. I believe love and trust in you amen amen 🙏🙏❤️
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
ජේසු පිහිටයි
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 Жыл бұрын
St: Anthony of padua, pray for us Amen 🙏💖
@lahirusanjaya1840
@lahirusanjaya1840 Жыл бұрын
සාන්ත අන්තෝනි මුනිදුනි මන් ගොඩක් කල් ඉදන් ඉතාලි රටට යන්න බලාගෙන ඉන්නවා අනේ දෙවියනි ඒ දේට මගේ ජීවිතේ තියන කරදර නැති කර දීලා මට දෙවියන්ගේ පිහිටෙන් ඉතාලි රටට යන්න ලැබේවා 🙏 ආමෙන් 🙏
@nsvernanraj-cr4mw
@nsvernanraj-cr4mw Жыл бұрын
St Anthony please protect verenon. Amen amen 🙏
@RasangikaDilhani-b5y
@RasangikaDilhani-b5y Жыл бұрын
Mata hemadema laba dun suddou antoni munidune mage pawul jewetaya reka duna menawa mage mahattayawa aemat mage lagata genat duna menawa suddau antoni munetumani apage pawul jewetaya vinasha wemata eda nodunu menawa amen❤
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
Sudduwu anthoni munidu samaga devipiyanani, de mathawani mata mage gamana yanna visa labadenna amen..
@anushabulathsinghala1544
@anushabulathsinghala1544 3 ай бұрын
ශු අන්තෙනි මුනිදුනී මගේ මහත්තයාට කිසිදු කරදරයක් නොවි මගේ මහත්තයාට අලුත් තැනක රස්සාවක් ලබා දෙන්න දෙවිපියානන්ගෙන් අපවෙනුවෙන් යාච්ඤා කලමැනව ආමෙන් 🙏
@dineshdarshana8623
@dineshdarshana8623 Жыл бұрын
මා අසරණ උණු සෑම විටම මටත් මගේ පවුලේ සැමටත් පිහිට උයේ ඔබයි අන්තෝනි මුනිදුණි මා වගේම අසරණ වන සෑම කෙනෙකුටම පිහිට වනු මැනව ආමෙන් 🙏❤🙏 අද මා ඇතුළු මගේ පවුලේ සැම යම්කිසි ස්ථාවරයක සිටිනවානම් ඒ ඔබ නිසාමෙනි
@maryjacob7038
@maryjacob7038 9 ай бұрын
සුද්දෝ අන්තෝනි මුනිදුනේ.මගේ රට යෑමේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා.මට .වීසා ලැබුණා.මට හොඳ ගෙයක්.ඒ වෛද්‍ය පරීක්ෂණ.පාස් වෙන්න ප්‍රාර්ථනා කරනවා.ඔබතුමන්ට ස්තුතියි.අප නිසා යාඥා කළ මැනව
@ranjithranjith7962
@ranjithranjith7962 4 ай бұрын
@bandulathakariyawasam
@bandulathakariyawasam Жыл бұрын
Mage පුතාට රැකියාවක් lebenn දෙවිඳුගේ බලවත් ashiwada lebena yadimu,🙏🙏🙏
@surekasureka1036
@surekasureka1036 2 жыл бұрын
ශුද්ධවූ අන්තෝනි මුණිඳුනේ අප පවුලේ සියලු දෙනාම ඔබ වහන්සේගේ මැදිහත්කමින් ආරක්ෂා කර ඩුන මැනව ආමේන්🙏🙏🙏🙏
@Thetrueway393
@Thetrueway393 Жыл бұрын
"මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව කැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් නුඹට සාදා නොගනුව." - (ද්වීතීය කථාව 5:7,8) දෙවියන්වහන්සේ,යේසුස් වහන්සේ ,ශුද්දාත්මයානන් වහන්සේ පමණයි ශුද්ධ ඒ නිසා සත්‍ය සොයන්න දෙවියන්වහන්සේ ඔයාට මට ආදරෙයි සහෝදරිය යේසුස් වහන්සේ තුල පසුතැවිලි වෙන්න යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණිම ලගයි දෙවියන්වහන්සේ ගල් පිළිමයක් වත් මැටි රෑපයක් වත් නෙමෙයි මනුෂ්‍යයාම හදන ගල් ,මැටි පිළිම වලට ඇයි සහෝදරිය අපි නමස්කාර කරන්නේ
@SampathDisanayaka-z4x
@SampathDisanayaka-z4x 6 ай бұрын
භාග්‍යවන්ත ශුද්ධ වු අන්තෝනී මුනිදුනි මා හට ඉතාලි Decreto flussi අයදුම් පත දෙවි පියාණන්ගේ හස්තයට භාර කරමි දෙවි පියාණන් ඉදිරියේ මා වෙනුවෙන් යාඥා කල මැනව ආමෙන් 🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
බල බිඳීමේ යාච්ඤාව
13:09
Supuwath Arana
Рет қаралды 1,5 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН