විදුලි පංකාව මේ විදියටත් හදන්න පුළුවන් | Stand Fan Motor Repairing

  Рет қаралды 29,935

My4 Tech

My4 Tech

Күн бұрын

Stand Fan repairing මෙහිදී මා විසින් පවසන ලද Fuse එක Thermal Fuse ලෙස නිවැරැදි විය යුතුය. ඒ වගෙම එය අලුතින් දමා අලුත්වැඩියාව සම්පූර්ණ කලයුතු බවද මතක් කරමි
Thanks for watching. subscribe & share !
My4 Tech Facebook අලුත් ලින්ක් එක / my4-tech-110913691036855
My4 Tech Other video
Cctv සවිකිරීම part 1 • CCtv Camera සවිකිරීම |...
LED emergency lamp repairing • LED එමජන්සි ලයිට් How ...
Subwoofer Repairing • සබ්වුෆර් එක අලුත්වැඩිය...
Single top & car amplifier • Single Top & Car Ampli...
Innovex subwoofer repairing • Innovex Subwoofer Repa...
Sony CRT tv repairing • Sony CRT tv Repair Sin...
Extension power socket • Extension Power Socket...
How to check transistor using analog multimeter • ට්‍රාන්සිස්ටර ඇනලොග් ම...
How to check transistor using digital multimeter • ට්‍රාන්සිස්ටරයක පින් හ...
Sharp colour tv repairing • චැනල් මාරුවීම හදපුහැටි...
Easy Power Amplifier • අඩු වියදමෙන් සුපිරි ඇම...
SGL LED tv factory setting
• LED tv එකෙ සැඟවුණු මෙන...
Toshiba radio repairing • Toshiba Old Radio Repa...
LG CRT tv service mode • LG CRT tv Service Menu...
Singer tv service mode • Singer CRT tv Service ...
Solar Power bank repair • පවර් බෑන්ක් එකක් අලුත්...
How to use a tube charger • How To Use a Tube Char...
How to make a tube charger • How To Make a Tube Cha...
5w Bulb Decoration vesak day • වෙසක් එකට ප්‍රධාන විදු...
5w Bulb Running Circuit • වෙසක් එකට 5w බල්බ් වැල...
Fan motor wire connection • Fan Motor Wire Connect...
Thank you for visiting and make sure to subscribe us.
එකතුවෙන්න අපිත් එක්ක electronic සහ tech review සිංහලෙන් නැරඹීමට.
Unboxing and review, PCB soldering and testing, Amplifier, Restoration, LED decoration, Arduino, PLC, LED LCD and CRT, Repairing all kind of electronic items.
Contact
Mobile ; 0770170400
Whatsapp ;
Facebook ;
Instagram ;
#fanrepair #standfan

Пікірлер: 99
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, ඔක්කොම අය කරන්නේ සාමාන්‍ය fan Service හො රෙපයාර් විඩියෝ පිරිලා, නමුත් කවුරුත් Celling fan එකක් Service කරනවා දාන්නේ නෑ හැකිනම් එම විඩියෝවක් කරන්න 😁
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, live වයර් එකට 1amp fuse එකයි, L, N, line දෙකට වැරිස්ටර් එකකුයි දාපුවම fan එක කාලයක් වැඩකරගන්න පුළුවන්ද?? 🤔
@my4tech761
@my4tech761 Жыл бұрын
එහෙම ආයු කාලය වැඩිවෙයි කියල හිතන්න අමාරුයි.
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 2 жыл бұрын
මෝටර් වල feld coil winding කරන විදිය දන්නව නම් කියල දෙන්න. ගොඩක් වටිනවා ඉගෙන ගන්න අපිට . Thanks ❤
@my4tech761
@my4tech761 2 жыл бұрын
👍👍❤❤
@maheshgamage1584
@maheshgamage1584 2 жыл бұрын
නියමයි පැහැදිලිව කියල දෙනවා
@my4tech761
@my4tech761 2 жыл бұрын
ස්තුතියි ❤❤
@slrestoration3827
@slrestoration3827 Жыл бұрын
අයියේ ෆෑන් එකක් ගලවල සෙට් කලා ,ෆෑන් එකේ හුලන් පාර එන්නෙ පිටිපස්සට අනික ෆෑන් එකේ ස්පීඩ් 3නම එකයි.
@my4tech761
@my4tech761 Жыл бұрын
කොයිල් මාරු උනාම එහෙම වෙනව
@senasamaraweera6382
@senasamaraweera6382 Жыл бұрын
Is it possible to buy same fuse in the open market?
@my4tech761
@my4tech761 Жыл бұрын
පුළුවන්. ඉලෙක්ට්‍රොනික් කඩවල ගන්න තියෙනව
@ShehanFernando-v9g
@ShehanFernando-v9g 4 ай бұрын
Fan eka karakena speed eka adui. Brus deka dammath speed eka adu coil eke ahulakda.
@my4tech761
@my4tech761 4 ай бұрын
කැප් එකත් දාල බලන්න. ඒත් එහෙම නම් කොයිල් තමයි අවුල
@SLAutoMachanic
@SLAutoMachanic Жыл бұрын
අයියේ ෆෑන් එකට කරන්ට් එක දීලා ඔන් කරලත් අතින් කරකවපුවම විතරයි ෆෑන් එක වැඩ කරන්න එහෙම වෙන්නේ ඇයියේ
@my4tech761
@my4tech761 Жыл бұрын
කැප් එක මාරුකරල බලන්න. කොයිල් එක පිච්චිලා වෙන්නත් පුළුවන්
@slgameplay61
@slgameplay61 2 жыл бұрын
atha thibbahama om gana wenas wenne nadda ?
@my4tech761
@my4tech761 2 жыл бұрын
Ow
@FixItWithRifky
@FixItWithRifky Жыл бұрын
Oy fuse enne nathnam Mokakda karanne nathi ewa Mata set wela thiyenawa
@my4tech761
@my4tech761 Жыл бұрын
එහෙමනම් කොයිල් පිච්චිලා ඇති
@diaryofnishantha
@diaryofnishantha 2 жыл бұрын
නියෙමයි ❤️❤️
@my4tech761
@my4tech761 2 жыл бұрын
ස්තුතියි ❤❤👌
@virajmanjula5636
@virajmanjula5636 3 ай бұрын
ගලවපු එකේ තමෝ එකක් දාලා හයි කලානම් ඉවරයි 😄කොයිල් එකක් පිච්චුනොත් ගොඩ දාන්න බැරිද
@my4tech761
@my4tech761 3 ай бұрын
@@virajmanjula5636 ඔව්. අනිවාරෙන් අලුතින් එකක් දාන්න ඕනි. මේ විදියට ෆෑන් එක වැඩ කරනව කියල අදහස් දැක්වීම පමණයි මේ වීඩියෝ එකෙන් කලේ. විශේෂයෙන්ම ආධුනික අය සඳහා
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් වලට කරට් එක දෙන්නෙ ප්ලග් ටොප් එකකින් ද?
@my4tech761
@my4tech761 2 жыл бұрын
පැහැදිලිව විස්තර කරන්න
@kasunperera4625
@kasunperera4625 2 жыл бұрын
Motor එකේ capacitor එක සවි වෙන්නෙ මොන wire වලටද?
@my4tech761
@my4tech761 2 жыл бұрын
වයර් පාට වලින් කියන්න බැහැ. චෙක් කරන්න ඕනි
@dumidumaduranga1183
@dumidumaduranga1183 Жыл бұрын
@@my4tech761 කියල දෙන්න
@upalibandara4442
@upalibandara4442 2 жыл бұрын
Oka giyama mulu motaratama karant leek wanawada leek wanna hathuwamokadda
@my4tech761
@my4tech761 2 жыл бұрын
Ehema wenne ne
@lalithmanjula4615
@lalithmanjula4615 Жыл бұрын
වයර් 3 එන stand fan එකකට suplae දෙන්නෙ කොහොමද
@my4tech761
@my4tech761 Жыл бұрын
පරීක්ෂා කරන්නෙ නැතුව කියන්න අමාරුයි
@cusenanayake1550
@cusenanayake1550 Жыл бұрын
ගෙදරට ඇවිල්ලා ෆැන්ස් හදවද?
@my4tech761
@my4tech761 Жыл бұрын
නැහැ
@j.pariyapala78
@j.pariyapala78 23 күн бұрын
Thank you so much sir ❤
@my4tech761
@my4tech761 23 күн бұрын
❤❤👍👍
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
9v බැටරි චාජ් කරන්නේ කොහොමද ?
@my4tech761
@my4tech761 2 жыл бұрын
රිචාජබල් බැටරි නම් චාජ් කරන්න පුළුවන්
@samanwiki6581
@samanwiki6581 2 жыл бұрын
Mama ohoma ekak haduwa namuth speed adu unane.
@my4tech761
@my4tech761 2 жыл бұрын
එහෙම වෙන්නෙ නෑ
@sahannilupul9068
@sahannilupul9068 2 жыл бұрын
මෝටර් එකට ආරක්ෂක උපාංගයක් විදියට නේද.මේ fuse එක තියෙන්නේ ..මෙහෙම කරන එකෙන් අනිසි ප්‍රතිඵල නැද්ද
@my4tech761
@my4tech761 2 жыл бұрын
තියෙනව. ඒක අවශ්‍ය වෙනව. මේක බලල අදහසක් ගන්න පුළුවන් නිසයි මේ විදියට වීඩියෝ එක කලේ
@kasunperera4625
@kasunperera4625 2 жыл бұрын
@@my4tech761 මේ fuse එක කඩේ ගන්න තියෙන්වද ?
@my4tech761
@my4tech761 2 жыл бұрын
@@kasunperera4625 තියෙනව
@kasunperera4625
@kasunperera4625 2 жыл бұрын
@@my4tech761 fuse eka short කලාට වැඩ නෑනෙ.බුෂ් හොදයි.දිගටම හම් එකක් එනව.කැපැසිටර් එක සම්බන්ධ වෙලා තියෙන්නෙ කහයි කලුයි wire 2කට.power nutral දෙන්නෙත් කලු wire එකටම නේද ?
@jaleelmohomed6367
@jaleelmohomed6367 Жыл бұрын
We can get this fuse any electrical shop 80---to 150 prices
@kavindumadusanka2373
@kavindumadusanka2373 Жыл бұрын
Niyamai machn❤❤❤
@my4tech761
@my4tech761 Жыл бұрын
ස්තුතියි ❤❤👍
@ukssilva3768
@ukssilva3768 2 жыл бұрын
India wala burnt fan othanawa Ayi api motor replace walata yanne
@my4tech761
@my4tech761 2 жыл бұрын
Ow. Den godakma karanne maru karana eka
@tilakdissanayake1243
@tilakdissanayake1243 9 ай бұрын
Nice work
@my4tech761
@my4tech761 9 ай бұрын
Thanks 🙏
@Kasunq
@Kasunq 2 жыл бұрын
සුපිරි 👍👍❤
@my4tech761
@my4tech761 2 жыл бұрын
Thanks ❤❤
@JagathKumara-p3p
@JagathKumara-p3p 7 күн бұрын
pan motor eka hemin duvanne ai. Capasitor maru kara
@my4tech761
@my4tech761 4 күн бұрын
Capacitor, bearing, coil චෙක් කරන්න
@Hansanadharmasena1212
@Hansanadharmasena1212 2 жыл бұрын
විදුලි පම්කයාව අලුත්වැඩියා කරගන්න පුලුවන් ගෙදර ඉඳන්ම අපිට 😍🥺
@my4tech761
@my4tech761 2 жыл бұрын
👍👍❤❤😊
@kaushalyaperera9455
@kaushalyaperera9455 6 ай бұрын
මිට්සුබිෂි පෑන් මොටරයක් හදාගන්න හැටි කියන්න පුලුවන් ද
@my4tech761
@my4tech761 5 ай бұрын
👍👍❤
@baviduchathumina8985
@baviduchathumina8985 2 жыл бұрын
Cctv camera part 2 ona
@my4tech761
@my4tech761 2 жыл бұрын
ඉදිරියේදී කරන්නම්❤️
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
ඩයෝඩ් මොන කඩවලද ගන්න තියෙන්නෙ
@my4tech761
@my4tech761 2 жыл бұрын
ඉලෙක්ට්‍රොනික් කඩවල
@ukssilva3768
@ukssilva3768 2 жыл бұрын
table fan winding clip ekak danna
@my4tech761
@my4tech761 2 жыл бұрын
👍👍👍
@ukssilva3768
@ukssilva3768 2 жыл бұрын
If possible send me your contact no
@kaviya9567
@kaviya9567 2 жыл бұрын
අයියේ ෆෑන් එකට තටුව හයි කරාම මෝටරේ හෙල වෙන්නෙ ඇයි තටුව දැම්මම විතයි හෙලවෙන්නේ 😪
@my4tech761
@my4tech761 2 жыл бұрын
අලුත් එකක් දාන්න. ඕක බැලන්ස් නැති උනාම එහෙම වෙනව
@kaviya9567
@kaviya9567 2 жыл бұрын
@@my4tech761 thanx 💖👍
@jaleelmohomed6367
@jaleelmohomed6367 Жыл бұрын
Bush eka Nurul ho gewela ati..
@janasuper7682
@janasuper7682 2 жыл бұрын
Super
@my4tech761
@my4tech761 2 жыл бұрын
Thanks ❤❤
@lakminigunawardana8578
@lakminigunawardana8578 2 жыл бұрын
Good
@my4tech761
@my4tech761 2 жыл бұрын
👍👍❤
@dineshchathuranga181
@dineshchathuranga181 2 жыл бұрын
oya vidiyata dala ayeth hi curant ekak awoth
@my4tech761
@my4tech761 2 жыл бұрын
කොයිල් එකට ආරක්ෂාවක් නෑ මෙහෙම හැදුවම
@suranjansudath9090
@suranjansudath9090 2 жыл бұрын
Bohoma sththi loki sewayak
@my4tech761
@my4tech761 2 жыл бұрын
Thanks ❤❤
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 2 жыл бұрын
😍❤️
@my4tech761
@my4tech761 2 жыл бұрын
❤❤👍👍
@chamindapiyasena2273
@chamindapiyasena2273 2 жыл бұрын
පැන් එකේ කමිබි සමිබන්ද කරන විදිය දාන්න
@my4tech761
@my4tech761 2 жыл бұрын
ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@my4tech761
@my4tech761 2 жыл бұрын
❤❤😊😊
@laksiribandara9887
@laksiribandara9887 Жыл бұрын
මෙහෙම කලාට මෙක වැරදි වැඩක් නෙද.මේක තියෙන්නේ කොයිල් එකේ ආරක්ශවට.
@my4tech761
@my4tech761 Жыл бұрын
ඔව්. මෙය අදහසක් ගැනීමට පමණයි.
@jaleelmohomed6367
@jaleelmohomed6367 Жыл бұрын
We have to replace the same value thermo fuse for field coil safety..
@u.priyashantha6721
@u.priyashantha6721 2 жыл бұрын
👍👍👍👌👊
@my4tech761
@my4tech761 2 жыл бұрын
👍👍❤❤
@yakadaya2931
@yakadaya2931 2 жыл бұрын
පැන්නෙක අනෙක් පැත්ත කැරකෙන්නේ ඇයි කියන්න
@my4tech761
@my4tech761 2 жыл бұрын
වයර් කනෙක්ශන් බලන්න
@chamoddinuka5144
@chamoddinuka5144 2 жыл бұрын
කැපැසිටර් වයර් දෙක මාරු කරන්න
@nisala00
@nisala00 Жыл бұрын
ඔය කොලේ වැඩක් 😢.. ඕකට අලුත් එකක් දාන වීඩියෝ එකක් කරන්න . ආරක්ෂක ෆියුස් ශෝට් කරල ගොඩ දාන්න කියල දෙන්න එපා
@my4tech761
@my4tech761 Жыл бұрын
ඔව්. මේ වීඩියෝ එක කරෙ යම් අදහසක් ගන්න විතරයි. එතනට අලුත් එකක් දැමිය යුතුයි
@mohamedhmalees5753
@mohamedhmalees5753 Жыл бұрын
Contact number ekak denna pulwanda
@my4tech761
@my4tech761 Жыл бұрын
Fb එකෙන් කෝල් කරන්න
@mahadurage2331
@mahadurage2331 2 жыл бұрын
Nice
@my4tech761
@my4tech761 2 жыл бұрын
Thanks ❤❤👌
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 25 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 112 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 20 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 58 МЛН
how to repair a stand or table fan motor? ( sinhala )
25:53
push all
Рет қаралды 53 М.
Repair Table Fan Motor Starting Coil Winding Problem in Fan Coil Repairing
8:41
table fan shaft bush change in best' method
16:03
GOLDEN REWINDER
Рет қаралды 228 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 25 МЛН