No video

විදුලි පංකාවක් නිවසේදීම අලුත් වැඩියා කරමු. How to repair Stand Fan at home

  Рет қаралды 37,626

Tharu electrical

Tharu electrical

Күн бұрын

Пікірлер: 62
@mohamedjiffry4794
@mohamedjiffry4794 7 ай бұрын
Very clear discriptions you gave.Lot of thanks for.
@aaindians
@aaindians Ай бұрын
යාලුවා ලොකු ප්‍රශ්නයක්, ස්ටෑන්ඩ් fan එකක් සරකිට් තියෙන මොඩල් එක.. fan හිමින් දුවන්නේ ... 1. capacitor මාරු කලා 2. අලුතෙන්ම බුෂ් ගැහුවා රොටරේ ස්මුත් එකට තියෙනවා ඇගිලි වලින් එක වතාවක් කැරකුවා ම වට 5 විතර ගිහින් තමයි නවතින්නේ... 🤔 පවර් දුන්නා ම හිමින් ඇදගෙන තමයි දුවන්නේ high speed දැම්මා හරිම හිමින් දුවන්නේ.. ඉක්මනින් ගොඩක් රත් වෙනවා... වයින්ඩින් වලත් අවුලක් නෑ... මට හිතාගන්න බෑ මොකද්ද අවුල කියලා... පිලිතුරු දෙන්න ස්තුතියි 😢
@user-kl6fu4kg4y
@user-kl6fu4kg4y 9 ай бұрын
නියම උපදෙස් හොඳ ට පැහැදිලි
@lightmalli4460
@lightmalli4460 Жыл бұрын
👍👍👍❤️ ම්ම් නියමේට කිය්ලා දෙනවා..
@chamindawickramasinghe3980
@chamindawickramasinghe3980 5 ай бұрын
Video eka sahenna prayojanawath .testing lamp ekak hadana hati kiyala denna malli. theruwan saranai.
@tharuelectrical8320
@tharuelectrical8320 4 ай бұрын
ස්තුතියි ඔයාට
@nuwantech
@nuwantech 5 ай бұрын
niyamai
@rasikamanjula7319
@rasikamanjula7319 11 ай бұрын
Good work❤
@HKMUSIC-r2m
@HKMUSIC-r2m 7 ай бұрын
Supiri 😂👋❤❤
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
👍🙏 ස්තුතියි.
@jshherath233
@jshherath233 Жыл бұрын
හොද vedio එකක්.Fan එකට capasitor එක සම්බන්ධ වෙන විදිහ කියලා දෙන්න පුලුවන්ද.. කොයි කොයි වයර් වලටද සෙට් කරන්නෙ කියලා
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
ස්තුතියි ඉදිරි වැඩ සටහනකදී කියලා දෙන්නම් subscribසබ්ස්ක්‍රයිබ් කළ තියාගන්න පුළුවන් නම් ෆේස්බුක් එකේ වට්ස් ඇප් එකේ ශෙයා කරන්න.
@jshherath233
@jshherath233 Жыл бұрын
👍👍
@ChannaSendvirathna-mu1xh
@ChannaSendvirathna-mu1xh Ай бұрын
ඔයාගෙ වැඩ කරන තැන කොහෙද තියන්නෙ.....
@nilanthaekanayaka1408
@nilanthaekanayaka1408 5 ай бұрын
Brother ඔයා කියපු විදිහට Bush දෙකම අලුත් කරා,rotor එක සුද්ද කරා..අලුත් capacitor එකක් දැම්මා.ඒත් power දුන්නම අතින් කරකවන්න ඕනේ blade එක හයි කරාම, අතින් කැරකෙව්වත් fast කැරකිලා slow වෙලා hum එකක් එනවා.. මොකක්ද අයේ කරන්න ඕනේ..?
@tharuelectrical8320
@tharuelectrical8320 4 ай бұрын
ඔයාගේ වයින්ඩින් කැඩිලා තියෙන්නේ. ඒක හදන්න ගොඩක් අමාරුයි. ඔයා මෙහෙම කරන්න ඔයාගේ වයර හනස්ස ගිහිල්ලා මෝටරේ වයින් වලට සම්බන්ධ වෙන සම්බන්ධ වෙන තැනින් හරි පරිස්සමට එකින් එක ගලවලා බලන්න කොයිල් එකත් වයර් එකත් අතර සම්බන්ධතාවය තියෙනවද කියලා. හැබැයි ඒ දේ කරද්දි මෝටරේ වයින් කැඩෙන්න පුළුවන්. ඒකට ඒක නිසා සීයට සීයක්ව ෆෑන් මෝඩය ගොඩදාන්න පුළුවන් කියලා හිතන එපා
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx 4 ай бұрын
අලුතින් මොටර් එකක් ගෙනත් හයි කරා. ඒක විනාඩි 30 දලා තිබ්බත් අත තියන්ඩ් බැරි තරමට රත් වෙනවනේ ඇයි එහෙම වෙන්නෙ
@tharuelectrical8320
@tharuelectrical8320 4 ай бұрын
මෝටරයේ වයර් නිවැරදිව සවි කරාද?
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx 4 ай бұрын
@@tharuelectrical8320 ow
@Akash-ti
@Akash-ti 11 ай бұрын
අයියේ ෆැන් එක රත් වෙනවනෙ අයියේ,ෆැන් එක කැරකෙනවා ටිකක් වෙලා යද්දි නවතිනවා "මොටරෙන් සදයක් එනවා ම්ම්ම් ගාලා " කැපැසිටර් එක මාරැ කරොත් හරිද
@tharuelectrical8320
@tharuelectrical8320 11 ай бұрын
Oyage fan මෝට eke bush gahanna vei
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 8 ай бұрын
Fan motar ekata dana fuse pichchenne ai, motar ekata fuse eka sambanda kala gaman pichcenawa, karant eka denna kalin
@tharuelectrical8320
@tharuelectrical8320 8 ай бұрын
ඔයා පියුස් එක සම්බන්ධ කරන විදිය පැහැදිලි කිරීමක් කරන්න. නිවැරදි විදියට පියුස් එක සම්බන්ධ කරන්න ඕන
@sisirakumara5037
@sisirakumara5037 Жыл бұрын
Fan motor coil ඔතන විදිහ කියලා දෙන්න පුළුවන් ද
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
මෝටර් ඔතන එක පාඩුයි.
@malee5461
@malee5461 4 ай бұрын
අයියේ.. ෆෑන් එකට කරන්ට් එකත් එනවා. වැඩ කර කර තිබිලා එක පාරටම නැවතුනානෙ. ඒ ඇයි කියන්නකො.
@obaamaa70
@obaamaa70 3 ай бұрын
අලුත් පෑන්එකේ මෝටර් බදට කරන්ට් ලීක්....එඩ්වඩ් කරන්නෑ මොකද හේතුව
@nuwanchamara7184
@nuwanchamara7184 2 ай бұрын
Fan ake wade kerana gaman off wenawa .apahu vinadi 10kin wage on wenawa .mokakda kes ake
@musiccafe-vl3ik
@musiccafe-vl3ik 4 ай бұрын
Mage fan eke saddayak ehenava e unata veda nene e ei
@tharuelectrical8320
@tharuelectrical8320 4 ай бұрын
ඔයාගේ ෆෑන් එකේ බුෂ් හිර වෙලාද දන්නෑ මගේ වෙනත් වැඩසටහනක bus ගහන විදියේ තියෙනවා ඒක බලලාඒ විදියේ ප්‍රශ්නයක් නම් හදාගන්න.
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
❤❤❤
@user-kl6fu4kg4y
@user-kl6fu4kg4y 9 ай бұрын
මම හදපු හුලං පිටුපස දෙසටයි එන්නේ හේතුව කියලා දෙන්න
@shanduminda2957
@shanduminda2957 6 ай бұрын
කැපෑසිටර් එකට වයර් වැරදිලා
@mallikaperera9272
@mallikaperera9272 Жыл бұрын
Thanks God Bless
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
Thank you too
@chamarapradeep8391
@chamarapradeep8391 10 ай бұрын
මට කියන්න ටෙස්ටින් ලෑම්ප් එකෙන් කොහොම ද කොයිල් චෙක් කරන්නෙ කියල
@tharuelectrical8320
@tharuelectrical8320 8 ай бұрын
අනිවාර්යෙන් කියලා දෙනවා
@indrawijepala6328
@indrawijepala6328 5 ай бұрын
Koheda shop eka tiyenne
@tharuelectrical8320
@tharuelectrical8320 4 ай бұрын
මම මාතර
@user-fo4hb7bx8h
@user-fo4hb7bx8h 7 ай бұрын
Pan ake sadde anawa karakenne na ayi
@hkdbuddika8003
@hkdbuddika8003 2 ай бұрын
නමිබරෙ දෙනවද
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 Жыл бұрын
Oyage shop eke training ekak danna puluwan da aiye
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
ඔයා කොහෙද මල්ලි
@winodaikumari5380
@winodaikumari5380 Жыл бұрын
LG ෆැන් එකකට softlogic ෆැන් මෝටර් එකක් හරි යනවද
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
ෆන් මොටර් ගොඩක් දුරට හරියනව. හැබැයි පරික්ශා කරන්නැතුව කියන්න අමාරුයි.
@gayathrinimesha5366
@gayathrinimesha5366 Жыл бұрын
Fan eke capacitor eka maru kra eth athin karakuwama wada eth ehmin Mokakda kranne
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
ෆන් පෙත්ත තදයිද.
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 10 ай бұрын
කියපල්ලා ෆෑන් coil ඔතන එකාට fuse එක එලියට දන්න කියලා
@tharuelectrical8320
@tharuelectrical8320 10 ай бұрын
Brother ඔයා එහෙම කීවට oya dannavada fuse eka mona හේතුවටද දාන්නෙ කියලා.
@HunterRavin
@HunterRavin Жыл бұрын
Fan eka on keruwama madde tiyana rod eka issarahata awilla nawatinne ai
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
coital එකේ එක පටක් පිච්චුනාම ඔහොම වෙන්න පුලුවන් එහෙම නැත්නම් බුශ් ගහන්න වෙයි.
@hirunashehan5024
@hirunashehan5024 Жыл бұрын
Hulan enne nathi unam mokdd karnna one
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
කැර කෙනෙක් ස්පීඩ් එක අඩුයි ද
@dassa7788
@dassa7788 Жыл бұрын
බුශ් දාන්නෙ කොහොමද
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
ඉදිරි වැඩසටහන කින් ඉදිරි පත් කරන්නම්.
@ravidunadeeshnravidu180
@ravidunadeeshnravidu180 Жыл бұрын
ස්පිඩ් ස්විච් එක පිච්චිලා ද බලන්නෙ කොමාද
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
බටන් එකෙන් කරන් එක පස් වෙනවද බලන්න
@sarathpunchihewage
@sarathpunchihewage Жыл бұрын
Fan.aka.reasar.gahalath.badala.herawenne.mokada
@tharuelectrical8320
@tharuelectrical8320 Жыл бұрын
නිකන් දුවන වෙලාවට නිදහසේ දුවලා කරන්ට් එක දුන්නම විතරද හිරවෙන්නේ.?
@sudathnalaka9716
@sudathnalaka9716 11 ай бұрын
මගෙ fan එකෙත් ඔකම තම වෙන්නෙ ඇයි එ
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh 10 ай бұрын
ෆෑන් ඔතන වල් බල්ලා fuse එක koil එක අස්සේ නොදා හිටිය නම් කිසිම කරදර යක් නැ
@tharuelectrical8320
@tharuelectrical8320 8 ай бұрын
යාලුවා ඔයාගේ කතාවත් ටිකක් හරි හරි ඒත් ඔයා දන්නවද එහෙම ෆෑන් එක අස්සට පියුස් එක දාලා එන හේතුව???????
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
How to Repair Fan Motor | Electrical Motor | Episode 03 | Work with Kavindu
13:03
Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්
41:26
Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.
51:49