තුලා ලග්න පලාඵල , Hidden secrets of Your lagna in 2025 , 2025 Astrology predictions sinhala ,

  Рет қаралды 47,524

Star Guider

Star Guider

Күн бұрын

Пікірлер: 40
@dinikarathnayake6583
@dinikarathnayake6583 9 күн бұрын
ස්තූතියි ඔබතුමාට 🙏
@PuujaSamanmali
@PuujaSamanmali 8 сағат бұрын
මමත්තුලා ලග්න කෙනෙක් ඔයවිදිහටම දූක්වින්දා අවුරුදු 17න්බැන්දා අවුරුදු22දමලගියා මම යිදුවලදෙන්නයි නොවිදිනා දුක්වින්දා කුලියට හිටියා පසුවමම රට ගිහිල්ලා එහෙත් ඉරගෙවල්වල හිටන්ඉදලා දුක්වින්දාඅක්කකියන හැතිරියෙකුට සල්ලි එවලා ලක්ෂ ගානක් එකිගත්තා ආයරටගියා ගිහිල්ලා ඉඩමක්අරගන ගෙයක් හදාගන ඉන්නවා ඉන්ඩ තැනතියන හිනංදා සතුටින්ඉනංනවා දැන්මට 55වයස දැන්ටිකක්සතුටින්ඉන්නවා දරුවොදෙනන්ත් ගෙවල්දෙකක් ලස්සනට හදාගත්ත එයාලත්නිදහසෙදැන්තමයි ඉන්නේ පුලුවන්තරමි දන්දෙන්න මේපෙර ආත්මවල දරුවොත් එක්ක එකතුවෙලා කරපුපවු තමයි ගෙවුවේ මිනිහගියාට අපි පසුතැවිලි ඌනේනැහැ එනදේට මුණදීලහිටියා හැමදාම සතියකටසැරයක් දරුදෙන්නයිමායි බෝධිපුජාතියනවා ලැබෙනවිදිහෙන්දරුදෙන්නයි මායි පිනටම දනටම හිතබරවුනා දැන්නිදහසේ ජීවත්වෙනවා අතීතය දුක්වින්ද එවා සිහිකරකර ජීවත්වෙනවා තුලාලග්න කාරයන්ට තමා හරියට වදදෙන්නේ හිතහොදයි අන්න එකයි එවුනාට බයවෙන්න එපා ඔය නැතුවුන සතුටත් අරගනයි එන්නේ ලැබෙන්න හිටියහම දිගටම ලැබෙනවා එතකොට මොලේපාවිචිචිකරල වැඩකරන්න තමන්ට තියාගන්න ගානට පිනට දෙන්න මමදීලා දීලා කිසිම හොදක්නැහෑ දැන්නමි මම හිගන්නෙකුටවත් ඔනවටවඩාදෙන්නැහැරට අවුරුදු18ක්ඉදලා හැමෝටම දන්දුන්නා එනිසා මම පීංකරගත්තා ඇති ඌන් හොද කීවත් නොහදකීවත්මටකමක්නැහෑ මමදුන්න ඔයාලට ලැබෙනවා කරුමේ ඉවර ඌනගමන් ඔයාලනොදනම වයසත්ගිහිල්ලා දුක ඉවරවෙනවා සතුටලැබෙනවා
@harryjayawardhana5863
@harryjayawardhana5863 3 күн бұрын
මම තුලා ලග්නහිමියෙක්,ඔබ්තුමාට බොහෝ පින්, ❤
@PuujaSamanmali
@PuujaSamanmali 9 сағат бұрын
@@harryjayawardhana5863 අය තුලා ලග්නය මමත් හරිම දුක්වින්ද කෙනෙක් දරු දෙන්නත් සමග මහත්තය දරුද්‍රන්න පොඩිකාලේ දමලගීයාපසුව හරියට දුක් වින්දා ගෙවල් කුලියට හිටියා ජීවීන්ගේ එපා වුනා ඊටපසු දරුවන්ගෙන් කරදර ආවා පසුව කලකිරිලා ඉන්න තැනක්ගන්න රටගිහිල්ලා එහෙත් දුකිවින්දා අවුරුදු17ක්විතර ඉටපසූඇවිල්ලා ඉඩමක් අරන් ගෙයක් හදාගෙන ඉන්නවා එසල්ලිවලින් සහෝදරිය කූට මුදල් එවලා ඒකි ලක්ෂ ගානක්ගත්තා තවත් පාඩු ඌනාමට සෑහෙන්න දැන් ඉන්නතැන තියන නිසා කරදර එනවා ඒවා මැඩපවත්තගන ඉන්නවා නමුත් තුලා ලග්නයට දුක සැප නියතයි සමන් ලැබේවා වෙන දෙයක් වෙයි ඉවසන්න ඉන්න ඔය දුක්වින්ද තරමටම සැප ලැබෙනවා ඒක තුලා ලග්නයට ඌරුමදෙයකං හැබැයි සැපලෑබෙනවමයි නරක ග්‍රහයෝග ගියගමන් හැමදාම සෙනසූරුනැහෑ හොදග්‍රහයෝ ලබනවා
@Deshanaaradana8346
@Deshanaaradana8346 17 күн бұрын
බොහොම ස්තුති. විශ්වයට ස්තුති වේවා සියළුම දෙනාටම ජයවේවා
@NilminiGeethaW.Arachchig-je3fg
@NilminiGeethaW.Arachchig-je3fg Күн бұрын
1981/3/9 ඉපදුන වෙලාව 10:15 රාත්‍රි ,තුලා නිල්මිණි ගිතා කුමාරි
@HmDarmasena
@HmDarmasena 16 күн бұрын
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
@shishirafahes6273
@shishirafahes6273 13 күн бұрын
ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා ස්වරණ මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි
@anomamunasinghe2613
@anomamunasinghe2613 2 күн бұрын
Stuti wiswaye asirwadaya labewa teruwansaranai
@sankalpabandara9135
@sankalpabandara9135 16 күн бұрын
Budu saranai obathumata mage putha saha mama thula lagna kampes yama athara maga nawatila edala me sathiye idam yanawa
@chandichandi1664
@chandichandi1664 18 күн бұрын
Thank you very much❤
@SgSaliyasena
@SgSaliyasena 6 күн бұрын
❤Sg.saliyasena❤samarasingahegesaliyasena🎉🎉🎉🎉🎉🎉🎉
@GamagaSurange
@GamagaSurange 9 күн бұрын
බුදුසරණයි පින් ❤️🙏🙏🙏🙏🙏🙏🙏තැන්ක්ස් මන් තුලා ❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🦋🌹🌹🌹🌹🌹🌹🌹
@SheshaDissanayaka
@SheshaDissanayaka 22 күн бұрын
Bohoma sthuthi oba thumata, theruwan saranai
@heshanichathurika3091
@heshanichathurika3091 4 күн бұрын
🎉🎉
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 19 күн бұрын
ස්තුති වෙවා ඔබතුමන්හට
@Mary-d2d8p
@Mary-d2d8p 21 күн бұрын
Thank you very much. I like your chanal 🎉
@adhiya_official
@adhiya_official 21 күн бұрын
වෙද තුමනි ඹබ තුමාට බුදු සරණයි මගේ ලක්නය තුලා 1969.3..20.ඹබ තුමා කිව සියලුම දෙ හරියටම හරි ❤❤❤❤❤❤
@KreetaWeerasekara
@KreetaWeerasekara 21 күн бұрын
ස්තුතියි මහත්මයා
@RenukaSamanthawjayamuni
@RenukaSamanthawjayamuni 21 күн бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට🙏
@AnoshkaAaa-d7u
@AnoshkaAaa-d7u 13 күн бұрын
B s
@ranukaadilharaa8718
@ranukaadilharaa8718 21 күн бұрын
Mage duwage upan welawa1970,07,03 dawal, 02,24 tà meya bala ganna kohomada🙏🏼
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 21 күн бұрын
අනේ මන්දා කියන කරන කිසිම දෙයක් හරි යන්නේ නැහැ ..ණයයි ගොඩක් ..😢😢😢
@sandunbandarasandun3244
@sandunbandarasandun3244 21 күн бұрын
වේද තුමනි මගේ මහත්තයා තුලා ලග්න හිමියෙක් අපි දැන් බැදලා අවූරුදු 14. ක්‌ වෙනවා මේ වෙනකම්ම අපි නොවිදිනා දුකක් නැ අපිට ළමයි තුන් දෙනෙක් ඉන්න වා අපිට කන්න බොන්න වත් නැ අපි මේ වීඩියෝ එක බලන මේ වෙලාවෙත්අපි ඉන්නේ බඩගින්නේ නිදා ගන්නේ බිම අවම කියනවා නම් ඉද ගන්න පුටුවක් වත් නැ ඇයි මෙහෙම වෙන්නේ 🙏🙏🙏🙏🙏
@dilupieris4398
@dilupieris4398 21 күн бұрын
වෙන මොකද්ද 🤔 කරුමෙ කියලා හිත හදාගන්න සාෂරෙ ඔය කට්ටිය ගොඩක් පවු කරලා ඇතිනේ පූලූවන් තරම් පිං අනුමෝදන් කරන්න පුලුවන් විදිහට පිනට දහමට දෙන්න
@NilminiRr
@NilminiRr 21 күн бұрын
Meka thula lgnaye prashnayak wenmaba mamath thula mata hama sapasampathakma thiyanawa
@samankumara-id9wg
@samankumara-id9wg 21 күн бұрын
ඔව් පුලුවන් හැම මොහොතකම දන් දෙන්න ඕනි ... කන්න හම්බුනේ සතියකින් උනත් කමක් නෑ ලැබුනේ බත් කටක් උනත් ඒකෙන් ටිකක් දීලා කන්න ... ඔයාට ඉක්මනින්ම යහපත් ජීවිතයක් අනිවාර්යයෙන් ලැබෙනවා ❤❤❤
@kumaribandara2442
@kumaribandara2442 19 күн бұрын
​@@samankumara-id9wgමමත් තුලා. මං තරම් දං දෙන කෙනෙක් මේ ගම්පලාතේ නෑ. ඒත් කරදර වලින් නම් කිසිම අඩුවක් නෑ . මගෙන් කාලා බීල ඇදල ඉන්න එවුනුත් මට කරන්නෙම කුහක කම්
@PradeepChandrakumara-e9s
@PradeepChandrakumara-e9s Күн бұрын
Dan denna magulak newei moda katha kiyanna epa me minissunta udu karanna be nam kata wahagana hitahan geniye loku katha nethuwa. Oya yanna hawadawathin jesu gawata apata beri unath jesu innawa udau karanawa sista
@lahirusadaruwan2007
@lahirusadaruwan2007 22 күн бұрын
ඇත්ත වෙදමහත්තයා
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 21 күн бұрын
✔️✨️
@DeepaKumari-r9t
@DeepaKumari-r9t 21 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️🙏🏻
@cabralpathmakanthi7559
@cabralpathmakanthi7559 20 күн бұрын
M lakuna x lakuna y lakuna tiyanwa mageate monada kiyanna puluwannda
@AppuhamiSamarakoon
@AppuhamiSamarakoon 21 күн бұрын
Mata mage hadahana balaganna hakivaida weda maththya
@niroshakumuduni5198
@niroshakumuduni5198 19 күн бұрын
1990.09.02 dana ganna puluwanda mahaththayo
@DewmiTharushika-v6u
@DewmiTharushika-v6u 19 күн бұрын
2003.02.03 mahaththaya matath me GANA kiyanna
@southkorea8234
@southkorea8234 9 күн бұрын
@@DewmiTharushika-v6u ලබන අවෘද්දෙ ඉදන් කරන කියන හැමදේම සුභ වේවි❤😊
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 21 күн бұрын
Mamathulaa.lagna.himi.kenek Hamadaama.pin.karanawaa.namuth.thaama.godayana.maargayak.penennawath.naa
@ChamilaNishanthi-d7h
@ChamilaNishanthi-d7h 21 күн бұрын
Bs
@DarshikaJayasingha
@DarshikaJayasingha 21 күн бұрын
Bs
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
දින#108ක්#මේක අහන්න#කෝටිපතියෙක් වෙයි#රෝග#නැතිවෙයි
17:47
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН