No video

Starlink එක කියන්නෙ මොකක්ද? Epi-01

  Рет қаралды 3,997

LD Uncut

LD Uncut

2 ай бұрын

Starlink එක ගැන ටිකක් කතා කරමු..
My Other channel - / @levidean
Email - levideantech@gmail.com
Follow me on social media-
Instagram - / levideantech
Facebook - www.facebook.c...

Пікірлер: 46
@M_Streaming
@M_Streaming Ай бұрын
අයියේ මේ චැනල් එක පට්ට අනික ඔයා එක්ක කලින් චැනල් එකේ gameplay( forza ) දාපු කාලේ ඉදන් ඉන්න මම දන්නවා ඔයා ගැන next level අරන් යමු මේකත් තව බටන් එකක් ගන්නම 😁
@LDUncut
@LDUncut Ай бұрын
Thanks brother
@Prabhaththotahewa
@Prabhaththotahewa Ай бұрын
SLT එකේ standard data කියන්නේ anytime data වලට free data කියන්නේ night time (12:00Am to 8:00 Am) time period එකට use කරන්න පුලුවන් data වලට ලංකාවේ ISPලා මාර මරිසියක් ගහන්නේ මුන් කියන්නේ පට්ට පල් බොරු මුන්ට හොදට unlimited data පැකේජ් දෙන්න පුලුවන්කම තියෙදිදී තමා මුන් මේ ලිමිට් දාන්නේ මේකට 2010-2012 අතරේ හිටපු රජයත් වගකියන්න ඔනී මොකද 2011 වෙනකන් අපේ අය internet ගියේ. Dia-Up විදිහට time base විදිහට එතකොට data/speed limitations තිබ්බේ නැ 2011-2012 අතර කාලේ ගෙනවා data usage එකට ගෙවන system එකක් එකෙන් උනේ ISPට submarine cables හරහා එන unlimited data උන් data bundle විදිහට හදලා ලාබ ගන්න පටන් ගත්ත එක උන්ට වාසි වෙන විදිහට උන් සිස්ටම් එක හදාගත්තා ISP ලාගේ දේව වාක්‍ය තමා (fair-user-policy) මේකෙන් කියන්නේ internet facility එක හැම user කෙනෙක්ටම එක වගේ ලබාදෙන්න අන්තර්ජාතිකව හදාගත්ත සම්මුතියක් ඒ සම්මුතියේ කොතැනකවත් කියන්නේ නැ data limitations දාන්න කියලා එක මෙහෙ ඉන්න ISPලා උන්ගේ විදිහට වෙනස් කරගෙන තියෙන්නේ හැමෝට data limit දාලා උන්ගේ ලාබේ තව වැඩිකරගෙන. මේ ගැන මම දැනුවත් දෙවල් මේ comment එකේ දාන්න ගියොත් youtube එකේ දාපු දිගම comment එකට youtube එකෙන් මට සම්මානයක් දෙන තරමට කරුණු තියෙනවා කොහොම උනත් දුකයි ලංකාවේ මිනිස්සුන්ට ටිකාක් හරි හොද පැකේජ දුන්න airtel එකත් dialog අරගෙන විනාස කරගෙන යනවා airtel එකේ දැනට මම use කරනවා unlimited voice and data පැකේජ එකක් රු1383 postpaid package එකක් මට හොදටම සුවර් dialog මේ පැකේජ එකට කෙලිනවා අනිවා ලිමිට් කරනවා අපරාදේ 😢 මම මාසේට මේ පැකේජ එකෙන් 200GB+ පාවිච්චි කරනවා airtel ලා මේ පැකේජ එක දුන්නේම කිසිම speed limit එකක්වත් data limit එකක් වත් නැති පැකේජ එකක් විදිහට 😢
@PraveenSithupa123
@PraveenSithupa123 Ай бұрын
මලින්ද අලහකෝන් අයියත් ඔය ගැන කතා කරා 💔
@charukaranasingha3181
@charukaranasingha3181 Ай бұрын
මං නං දැකපු ලංකාවෙ හොදම පැකේජ් එක තමා ටවුමක් ලග වගේ ඉන්නව නං කවරේජ් එක තියන පැත්තක නං huch ලගෙ 1500ගානකට තියන අන්ලිමිටඩ් ඩේට අන්ලිමිටඩ් කෝල් පැකේජ් එක 25mbps වගේ speed එකක් යනව සාමාන්‍යෙං ඒත් ඒකෙත් 150 GB වගේ පනිද්දි speed එක 5mbps ට වගේ අඩුවෙනව අනික් ඒවගෙ නං ඒව ගිනි ගනං 🥲
@PmkKoralage-tl2dd
@PmkKoralage-tl2dd Ай бұрын
Free data බොරුවක්. එයාල unlimited night time දෙන ගමන් තමයි මේක දෙන්නෙ. මම SLT 4G anytime package එකක් use කරන හංඳා night time unlimited එක වටිනවා. Starlink එනව නම් ලංකාවේ මිනිස්සුන්ට එක්කෝ shared විදියට තමයි ගන්න වෙන්නෙ. ඒ කියන්නේ දුෂ්කර පළාතක( අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල,හම්බන්තොට) වගේ පැතිවලට ⁣signal නෑ. එයාලට starlink වගේ එකකට ගෙවන්න තරම් ආදායමක් නෑ. එතකොට ඒකට විසඳුම තමයි ගමේ පොදු ස්ථානයක සවි කරල පාවිච්චි කරන්න දෙන එක.
@hashantha_lk
@hashantha_lk Ай бұрын
ගොඩක් වටිනව ඔයගෙ කන්ටෙන්ට්. ඊලග එපියෙ ඉදන් වීඩියො එකෙ චැප්ටර්ස් දාන්න අයියෙ
@Prasad_11_26
@Prasad_11_26 Ай бұрын
They recently introduced the Starlink Mini.
@eveningtechshorts938
@eveningtechshorts938 Ай бұрын
I am the 74 th subscriber 🎉❤🎉
@Dumindu_Lakshan
@Dumindu_Lakshan Ай бұрын
Subscribed
@WishGo-ty2js
@WishGo-ty2js Ай бұрын
අයියේ. 6G, 5G ඕනෙ නැ. whatsapp වලින් photo එකක් පොඩි video clip එකක් send කරන්න පුලුවන්නම් lag නොවි.(internet ඒ විදිහට තියෙන්නෙත් Dialog antena එකකින්) සමහරක් වෙලාවට ඒකත් සතුටක්. toun එකට 1-2km. වෙන කියන්න ඕනෙ නැහැනෙ... ISP තවමත් හදන්නේ එයාලගෙ සිම් ටික විකුනගන්න. එයාලගෙ target audience එක internet use කරන අය නෙමෙයි ද? වයසක මනුස්සයොන් ද? මහලොකුවට ලංකාවටම 4G/අනාගතය හොදට තියෙයි තවමත් හිතන්නෙ 60-70 Gen එක ගැනනම්. ගොඩක් තරහයි ලංකාවෙ ISP වල service එක ගැන. සල්ලි තියනවනම් ඒ තරහටම ගනි.😢
@meninduharsana
@meninduharsana Ай бұрын
ගොඩක් වටින video එකක්❤❤❤... දිගටට මේ වගේ videos දාන්න. අයියේ මගේ ZTE blade a34 phone එකක් තියෙනවා.දැන් දවස් 25 විතර ඇති අරං.මං ඒකේ battery health එක බලන්න Accubattery app එක install කළා. ඒකෙ battery health එක 90% යි කියලා පෙන්නන්නේ.5000mah capacity එකක් තියෙන මේ phone එකේ දැන් 4497mah capacity එකක් ඉතිරි වෙලා තියෙන්නේ කියලත් කියනවා... ඇත්තටම මෙච්චර අඩු කාලයකින් මෙහෙම වෙන්න පුළුවන්ද...,app එකේ අවුලක්ද, නැත්නම් වෙන අවුලක්ද තියෙන්නේ කියලා කියන්නකෝ❤
@LDUncut
@LDUncut Ай бұрын
Mama balal kiyanm malli
@kaveeshthushan1466
@kaveeshthushan1466 Ай бұрын
Ayiye e money gana video ekak oni
@KavinduSineth
@KavinduSineth Ай бұрын
ayye channel eke logo ek heduwe kohomd? me wgem ewgeth tutorials tikak damu
@ashen_induwara001
@ashen_induwara001 Ай бұрын
standard data VS free data ඔයා අහපු ප්‍රශ්නෙ ගොන් නෑ bro, SLT එක තමා ගොන්... standard data කියන්නෙ 7.00 A.M to 12.00 AM (mid night) use කරන්න පුලුවන් data quota එක.. free data කියන්නෙ mid night to 7.00 AM use කරන්න පුලුවන් data quota එක.. හොදම කතාව කියන්නෙ SLT ලගෙ හැම user කෙනෙක්ටම mid night to 7.00 AM unlimited data use කරන්න පුලුව්න්... එතකොට එයාල අර free data කියල දෙන data quota එකෙන් user කෙනෙක්ට කිසිම වැඩක් නෑ...කාට කියන්නද ඉතින් මෙවා
@tharushagamage7295
@tharushagamage7295 Ай бұрын
❤️❤️❤️
@sasindujayashan9146
@sasindujayashan9146 Ай бұрын
🤩❤️🖤
@dinithmaleesha
@dinithmaleesha Ай бұрын
97th subscriber❤
@ViduBroo
@ViduBroo Ай бұрын
starlink lankawe minissunta e price eka dara ganna amrui salli thiyena ayata owa on e nane ithin fiber thiyena kota
@vinushkaarundika0211
@vinushkaarundika0211 Ай бұрын
🎉❤
@ViduBroo
@ViduBroo Ай бұрын
slt fiber thama shep eke thiyanne hutch melo vadak na
@Nidula_Lomin
@Nidula_Lomin Ай бұрын
@gayangamage8322
@gayangamage8322 Ай бұрын
standard kiyanne anytime data free data kiyanne night time after midnight
@HashanRavishanka
@HashanRavishanka Ай бұрын
🤍
@user-di4gl9sz6u
@user-di4gl9sz6u Ай бұрын
Supiriyi 😁😁
@Xaviar-k7g
@Xaviar-k7g Ай бұрын
Digtma krnna bro.🎉
@Malinga_Rukmal_vlog
@Malinga_Rukmal_vlog Ай бұрын
Congratulations aiya 🤍🥂
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Ай бұрын
5G thiyenawa bn lankaawe..dialog ekata yanna one active karaganna
@suddaxt4182
@suddaxt4182 Ай бұрын
@yash_art000
@yash_art000 Ай бұрын
155th Subscriber
@helpdesk3503
@helpdesk3503 Ай бұрын
nice bro
@AnuraPriyadarshana421
@AnuraPriyadarshana421 Ай бұрын
Fiber Line eka ganna Aluthen kanu danna ona qwa SLT ekin ehema aluthin kanu danawa nam hema 100M katama Rs. 4000 da koheda ayakaranawa qwa 🥲 1KM vithara thiyenawa gedetta ekta wenama USA job ekak karanna wenawa 😅
@gamingnova4941
@gamingnova4941 Ай бұрын
ඔය 30000 කිව්වට අයියෙ අන්තිමට tax එකත් ගහල දෙද්දි 50000පනියි....අනිත් එක අයියේ ලන්කාවෙ slt mobitel එකේ එහෙම ඔයා බලපු පැකේජ් වල තියෙන්නේ tax නැතුව prize එක....කරන්න දෙයක් නැහැ ඉතින් ලංකාවනේ....😢
@hasinduminosha7392
@hasinduminosha7392 Ай бұрын
wade Dlg witrai danta me pati wla hariyta signal tiyne . anit okoma appiriyay
@Hansakadeshan-vs1do
@Hansakadeshan-vs1do Ай бұрын
ayeth gaming kramuko
@gamingnova4941
@gamingnova4941 Ай бұрын
Standard kynne anytime 😢 free kiyanne night time ayiye😢
@coconut-95
@coconut-95 Ай бұрын
❤❤
@vikumshahara
@vikumshahara Ай бұрын
Free data pawichchi karanna puluwan ude 7 idan 8 wenakan 😂😂
@chamth17627
@chamth17627 Ай бұрын
❤❤❤
@UdanParanawithana
@UdanParanawithana Ай бұрын
@charukaranasingha3181
@charukaranasingha3181 Ай бұрын
@Kalindu_233
@Kalindu_233 Ай бұрын
Supiri🫶
@Jayzz-d4i
@Jayzz-d4i Ай бұрын
❤️
@vikumshahara
@vikumshahara Ай бұрын
@Lakshitha_Madushanka
@Lakshitha_Madushanka Ай бұрын
How does Starlink Satellite Internet Work?📡☄🖥
28:09
Branch Education
Рет қаралды 6 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 31 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 4,3 МЛН
අලුතෙන් ගත්ත I Phone එක | Vlog -01
6:02
Dilux Sri Lanka
Рет қаралды 7 М.
STARLINK - 6 Months After : My Updated Review
7:48
DevTalk with FK
Рет қаралды 74 М.
Starlink - $9 Satellite Internet for Sri lanka
13:36
pcguide lk
Рет қаралды 51 М.
Don't Buy The New SpaceX Starlink Standard Dish
18:57
JCristina
Рет қаралды 210 М.
Bangladesh අරගලයට හේතුව
16:50
LD Uncut
Рет қаралды 3 М.