නිවසේදීම බෝගන්විලා බොන්සායි ශාකයක් නිර්මාණය කරගමු-Steps to Create a

  Рет қаралды 317,755

Ashi Dassanayaka

Ashi Dassanayaka

Күн бұрын

Пікірлер: 339
@imashahansamal8545
@imashahansamal8545 4 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එක්කෙ මමත් බොන්සායි කලාවට ආස කෙනෙක් ඒවගේම මම ගෙදර උත්සහ කරනවා මගේ බොන්සායි එක ලස්සනට නිම කරගන්න මේ චැනල් එක ගොඩාක් උදව් වුනා සුබ පැතුම් හැමදාම ජයෙන් ජයම ලැබෙන්න කියලා පතනවා thank you
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
කියාගන්න බැරි තරම් සතුටුයි ඔබේ මේ ඇගයීමට...ඔබගේ උත්සාහයට පුංචි හෝ උදව්වක් වෙන්න ලැබීම මට ලොකු සතුටක්..ඔබගේත් සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න මුලු හදවතින්ම සුභ පතනවා..♥️ බොහොම ස්තුතියි 🙏🙏🙏
@imashahansamal8545
@imashahansamal8545 4 жыл бұрын
@@Ashi_Dassanayaka මට බෝගන්විලා බොන්සායි කරද්දි කොල සහ මල් කුඩා කර ගැනීමේ ක්‍රමයක් කියන්නකෝ plzzzzz
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
ශාකයට හිරු එළිය මදි වෙනකොට වැඩිපුර හිරු එළිය ලබා ගැනීමට ශාකයේ ප්‍රභාසංස්ලේෂණය ට සහ fertilization වලට ශාක පත්‍ර හා මල් විශාල වෙන්න පුලුවන් . ඒ නිසා ශාකය දැනට තියෙන තැනට වඩා හිරු එළිය වැටෙන තැනක ශාකය තියන්න . හැබැයි දවසට වතාවක් හෝ දෙවතාවක් වතුර දාන්න අමතක කරන්න එපා..මොකද හිරු එළිය වැඩීම උනොත් පත්‍ර වියලිලා හැලෙන්න පටන් ගන්න පුලුවන් . ස්තුතියි 🙏
@imashahansamal8545
@imashahansamal8545 4 жыл бұрын
@@Ashi_Dassanayaka එතකොට අපි කඩෙන් බෝගන්විලා මල් පැලයක් අරන් බොනසායි කරන්න පුලුවන්ද වෙනම පැල තියෙනව ද
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
watte wawala tyenwanm ehema ganna puluwn , nattam athu kallak aran pala krala pala hdala gannat puluwn ..ehemath nattam lankawe Kadawal wlatha sale krnna ati kyla man hitanwa.pale ganiddi bonsai kranna puluwn galapena shakayak thoraganna.. kzbin.info/www/bejne/qXSagnloq9OWiKs Thank you 🙏
@priyamali4274
@priyamali4274 10 ай бұрын
හොදින් පැහැදිලි කලාට ගොඩක් ස්තුතියි ❤️
@klsnethushakorale9295
@klsnethushakorale9295 4 жыл бұрын
හොඳයි අක්කේ video එක සුපර්.හොඳට තේරුනා
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thank you so much...♥️
@lalanifernando8895
@lalanifernando8895 6 ай бұрын
ඉතාම පැහැදිලි ව කියලා දුන්නා .ස්තුතියි
@sujathamanike9414
@sujathamanike9414 Жыл бұрын
Thank you අක්කි බොන්සායි එකක් හදන්න කියලා දුන්නට 🥰❤️❤️❤️
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 7 ай бұрын
Thank you sooo much
@imeshachathuranga6511
@imeshachathuranga6511 2 жыл бұрын
🧡මරු වීඩියෝ එකක් අක්කේ.හැමදේම හොදට තේරුනා😍
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 2 жыл бұрын
Thank You malli
@heshanikaushallya8098
@heshanikaushallya8098 3 жыл бұрын
Niyamai akke . Hodata theruna
@amalperera3074
@amalperera3074 4 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
බොහොම ස්තුතියි ඒ වටින ඇගයීමට සහ අප සමග රැදී සිටීමට🙏
@priyamali4274
@priyamali4274 Жыл бұрын
පැහැදිලිව කියා දුන්නා ට ගොඩක් ස්තුතියි
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka Жыл бұрын
Thank you so much!
@gayanidissanayake608
@gayanidissanayake608 3 ай бұрын
Good explanation ..👍
@p.a.d.udayakumara6495
@p.a.d.udayakumara6495 10 ай бұрын
Thank you akki ❤😊
@RDSlTech
@RDSlTech 4 ай бұрын
Nangi Mt boganvila bonsai pelayak Ganna puluwanda
@kaveendakshina5899
@kaveendakshina5899 3 жыл бұрын
thanx akkee
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thanks for watching malli..
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
ගොඩාක් වටිනවා අක්කේ වීඩියෝ එක 😃😍👌 ඒත් හදන විදිය කරලාම පෙන්නන්න පුලුවන්ද ? මොකද අපැහැදිලි තැන් තියෙනවා මේකේ
@raniperera7615
@raniperera7615 2 жыл бұрын
Thanks dear
@lostlove1699
@lostlove1699 6 ай бұрын
Akke oya gawa me bonasai pela ganna nedda.
@lakeeshamadhushani9235
@lakeeshamadhushani9235 Жыл бұрын
Thank you ❤️❤️❤️❤️
@Eleekids
@Eleekids 2 жыл бұрын
හොදට කියලා දුන්නා thanks
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka Жыл бұрын
Thank you so much!
@oshadidinithika1244
@oshadidinithika1244 3 жыл бұрын
very important video👍👍👍👍👍👍❤❤❤
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thank you soo much!!!
@samudragangani763
@samudragangani763 3 жыл бұрын
බොහොම ස්තුතියි.ඉතා සරලව කියා දීම පිළිබඳ ගොඩක් සතුටුයි.
@AboutAliexpress
@AboutAliexpress 3 жыл бұрын
Ela
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thank you so much ♥️
@dilanrusiru587
@dilanrusiru587 3 жыл бұрын
අඩේ මේක මරු idea එක❤️
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thank you so much 🙏
@tharushiliyanage9859
@tharushiliyanage9859 2 жыл бұрын
Thank you watina video ekak 😍👍
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 2 жыл бұрын
Thank You ❤
@sarojaniramyalatha6081
@sarojaniramyalatha6081 3 жыл бұрын
හරිම පැහැදිලියි..👍👍👍
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thank you so much 🙏
@iresha3839
@iresha3839 3 жыл бұрын
Thank you. 😊
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thanks for watching♥️
@sakuworld96
@sakuworld96 Жыл бұрын
Thanksss akki.eka godak watinawa
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 7 ай бұрын
Thank you so much dear...
@suwahas784
@suwahas784 2 жыл бұрын
Ela hode
@RuviDivara
@RuviDivara Жыл бұрын
Good content ❤❤❤
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka Жыл бұрын
Thank you so much!
@avpro8
@avpro8 3 жыл бұрын
Good idea
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thank you so much♥️
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
Nice video
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thank you!!!
@gangarohana6009
@gangarohana6009 3 жыл бұрын
dawas kochchara yanawada palaya hadenna
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Palaya kramayen Bonsai bawata path wenwa.. nishchitha kalayak kiyanna amarui. Masa kihipayak wenna puluwn . Thank you
@sachinthakrishan8541
@sachinthakrishan8541 3 жыл бұрын
නියමයි අක්කේ. හරියටම තේරුණා....❤❤..
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
ස්තුතියි මල්ලි ..🙏
@sachinthakrishan8541
@sachinthakrishan8541 3 жыл бұрын
අක්කේ. බෝගන් විලා ගහේ කද මහත් වෙන්න මුකුත් කරන්න බැරිද 😁😊😊
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
එක වගේ පැල කිහිපයක් අරගෙන කද එකට තියල බැදලා තියන්න ..
@sachinthakrishan8541
@sachinthakrishan8541 3 жыл бұрын
හරි අක්කේ.. Thanks ❤❤
@sachinthakrishan8541
@sachinthakrishan8541 3 жыл бұрын
Me අක්කේ. බොන්සයි හදන්න වෙනම පැළ තියෙනවාද කඩේ. නැත්තම් ගෙදර තියෙන ඒවැන් හදන්න පුලුවන්ද 😊😊
@awanthilakmini9950
@awanthilakmini9950 3 жыл бұрын
Thanks. Boganvilla kade otana kambi galawanne nadda.
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
na ehema galawenne na.. Thank you!
@awanthilakmini9950
@awanthilakmini9950 3 жыл бұрын
@@Ashi_Dassanayaka kawada hari dawasakA a kambiya galawanna onada
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Ow..thamnta awshya hadayata shakaya hada unama kambi iwath krganna puluwan..
@awanthilakmini9950
@awanthilakmini9950 3 жыл бұрын
Thank you very much
@shehandananjaya2824
@shehandananjaya2824 4 жыл бұрын
Thanks akke
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Thanks for watching malli...
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 3 жыл бұрын
ස්තුති
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@pradeepkumaara2428
@pradeepkumaara2428 3 жыл бұрын
Wow akki
@Ishini86
@Ishini86 4 жыл бұрын
ස්තුතියි
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
ස්තූතියි ඔබටත් වීඩීයෝව සමග රැදී සිටියාට🙏
@samidaayomi2404
@samidaayomi2404 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබට 🙏😍❤️
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
ඔබටත් බෙහෙවින්ම ස්තූතියි මගේ වීඩීයෝව සමග රැදී සිටියාට🙏🙏
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 3 жыл бұрын
Pot eka vidihata pol kattaka thiyana ida paramanaya athd
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
පොල් කටු භාවිතා කරන්න බැහැ .. ස්තූතියි ♥️
@sundaramvasudevan3289
@sundaramvasudevan3289 2 жыл бұрын
Do you have bonsai for sale ?
@varunimadu7435
@varunimadu7435 4 жыл бұрын
Karana de pennanne nane.ohoma kiwata terum ganna amarui
@donthisara4998
@donthisara4998 3 жыл бұрын
Ow
@nimalranjith1526
@nimalranjith1526 3 жыл бұрын
පට්ට වීඩියොව එකක් අක්කෙ😍😍
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thanks malli♥️
@ishenchathuranga8177
@ishenchathuranga8177 3 жыл бұрын
Super 👍👍👍
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
ස්තූතියි!
@wijayanandarambukkana2707
@wijayanandarambukkana2707 4 жыл бұрын
super
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Thank you soo much
@K.pahasaraPahasara
@K.pahasaraPahasara 9 ай бұрын
හොදයි අක්කෙ..තෙරුනා කියපු ටික හොදට...❤
@shamilnizar8876
@shamilnizar8876 4 жыл бұрын
Kochara kal yanawatha?
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Sathi Kihipayak yanawa.. Depends on the tree. Thanks for watching!!!
@oshadavidarshana6607
@oshadavidarshana6607 4 жыл бұрын
how long get it
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
About 1 month.and then you have to maintain the tree well. Thank You.
@yasithiduwara8723
@yasithiduwara8723 3 жыл бұрын
ගොඩක්වැදගත්පාඩමක්
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
බොහොම ස්තූතීයී!!!
@tharangaekanayake7129
@tharangaekanayake7129 4 жыл бұрын
Thanks
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Thanks for watching us!
@binurapasindu8753
@binurapasindu8753 2 жыл бұрын
Supppppeeeeerrrrrr
@duharisahasara4825
@duharisahasara4825 3 жыл бұрын
Thank u
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thanks to you too for watching my videos♥️🙏
@sudarmakarunarathna3404
@sudarmakarunarathna3404 4 жыл бұрын
Oba thumeyata thank
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත් මගේ වීඩීයෝව සමග රැදී සිටියාට ...♥️ඉදිරියටත් මෙවැනි වීඩීයෝ සමග රැදී සිටින්න ආදරයෙන් ආරධනා කරනවා.kzbin.info/www/bejne/p2GUZp6Dr8ebqrM
@ruchiralakmal7975
@ruchiralakmal7975 3 жыл бұрын
Wow
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thank you ♥️
@__-ij6eh
@__-ij6eh 3 жыл бұрын
Sike thats the wrong number ❤️
@dumindadumidu4268
@dumindadumidu4268 4 жыл бұрын
naram kohomada bonsai karanne
@wikumrathnayake7142
@wikumrathnayake7142 4 жыл бұрын
පැළයේ කොළ පුංචි කරගන්න විශේෂ දෙයක් කරන්න තියෙනවද?
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
විශාල ශාක පත්‍ර ඇති ශාකයක පත්‍ර කුඩා කල නොහැකියි.ශාකයේ පත්‍ර කුඩා ශාකයක් තෝරා බොන්සායි නිර්මාණයකට යොදා ගැනීමයි උචිත . . රැදී සිටිමට ස්තුතියි ඔබට.
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
pruning ගැන මම මේ වීඩීයෝ එකේ කතා කරලා තියෙනවා. බොන්සායි නිර්මාණය maintaining part එකේදී pruning මගින් ශාකය බොන්සායි බවට පරිවර්තනය වෙනවා. ශාක පත්‍ර කුඩා වීමත් එහිම කොටසක්. බොන්සායි නිර්මාණයට ශාකයක් තෝරාගත් පමණනින් ශාක පත්‍ර කුඩා කල නොහැකියි. බොන්සායි නිර්මාණයකට ශාකයක් තෝරාගැනීමේදී කුඩා පත්‍ර ඇති ශාකයක් තෝරාගැනීම උචිත බවයි මෙයින් මන් පැහැදිලි කරන්න උත්සාහ කලේ. මම වීඩීයෝව තුල සදහන් කල දෙයට අනූකුලවයි මම reply කලේ. ඔබගේ අදහසට ස්තුතියි
@sandundananjaya4958
@sandundananjaya4958 4 жыл бұрын
SL bonsai art you tube channel eka balanna....
@wikumrathnayake7142
@wikumrathnayake7142 4 жыл бұрын
@@sandundananjaya4958 Thanks bro
@justVV-us9bc
@justVV-us9bc 6 ай бұрын
Eya Dan channel ema karanne na aiyo..
@isharahp
@isharahp 4 жыл бұрын
Great!
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Thank you so much!
@lahiruniro1056
@lahiruniro1056 4 жыл бұрын
Harima lassanai mama asai boganvila walata
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Thanks for watching us. ඔව් මේක ලස්සන කලාවක් සහ ආදායම් මාර්ගයක්.මේ ලින්ක් එකෙන් බලන්න බොන්සායි පස හදාගන්න විදියත් අදහසක් ගන්න පුලුවන් වේවී. ස්තුතියි! kzbin.info/www/bejne/l4aykoiKqMiheZY
@dilexmusic451
@dilexmusic451 3 жыл бұрын
athu hada kiriimeedi Nishshita hada tiynawa neda bonasai karana kota etakota apita ee onama hadayakata mee boganwila shakaya wayar kara ganna puluwanda
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
ශාකයේ අතු බෙදිලා තියෙන ආකාරය වගේම ඔයාගෙ නිර්මාණශීලී කලාත්මක අදහස් එකතු කරලා ශාකයේ ස්වභාවික හැඩයට ගැලපෙන් හැඩයකට අතු බදින්න පුලුවන් .. ස්තුතියි🙏♥️
@sithummax1120
@sithummax1120 4 жыл бұрын
Maru
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
බොහොම ස්තුතියි ....
@klsnethushakorale9295
@klsnethushakorale9295 4 жыл бұрын
අක්කේ මේකට වතුර දාන පිළිවෙල පොඩ්ඩක් කියන්න පුලුවන්ද????සම්පූර්ණ විස්තරයක් දාන්න.please reply soon 😊😊😊
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Klsnethusha Korale මල්ලි, බොන්සායි පැලය එලිමහනක තියනවනම්, උදේ හවස වතුර දාන්න දිනපතාම. ගේ ඇතුලේ තියනවනම් දවසට එක පාරක් ඇති වෙන්නත් පුලුවන් .ඒත් සැලකිලිමත් වෙන්න ඕනා පස අල්ලල බලන්න වියලි ගතිය.වියලි ගතියට තියෙන්න දෙන්න එපා. වතුර පෝච්චියේ සිදුරු වලින් එලියට එනතෙක් වතුර දාන්න. වතුර ක්‍රමානුකූලව දාන්න ඕනා.එක පාරට හලන්න එපා. වැඩිපුරත් නැතුව අඩුවත් නැතුව ගානට වතුර දාන්නත් ඕනා.නැත්තම් මූල නරක් වෙන්න බලනවා. මූල වලට වතුර දාන එක තමා වැදගත්ම දෙය.කද සහ පත්‍ර නැවුම් ගතියට තියාගන්න spray bottle එකකින් පොඩ්ඩක් spray කලාට කමක් නෑ.එත් වැඩිපුර එපා. එක වීඩීයෝවකින් අමාරුයි ඔක්කොම විස්තර කරන්න .තව වීඩීයෝවකින් හමු වෙමු වැඩි විස්තර සමග . වීඩීයෝව දාපු ගමන් බලන්න බෙල් එක all click කරලා තියාගන්න .ස්තුතියි මගේ channel එකට visit කලාට.
@klsnethushakorale9295
@klsnethushakorale9295 4 жыл бұрын
@@Ashi_Dassanayaka අක්කේ පැළය ගේ ඇතුළේ තියේ නම් ඒකට පැය 5ක් එලිය වැටෙන්නෑනේ
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Klsnethusha Korale ජනේලයක් කිට්ටුව තියන්න
@klsnethushakorale9295
@klsnethushakorale9295 4 жыл бұрын
@@Ashi_Dassanayaka එතකොට අක්කේ එලියද ඕනේ නැතිනම් අව්වද ඕනේ
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Klsnethusha Korale එලිය එන්නේ සූර්යයාලෝකයෙන් තමයි😊
@dammikakumari9218
@dammikakumari9218 2 жыл бұрын
😍😍
@dulsh_1
@dulsh_1 3 жыл бұрын
supiriyatama thibba akke
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි 🙏
@shisamarakoon3842
@shisamarakoon3842 2 жыл бұрын
great ❤️
@isharalakmal5871
@isharalakmal5871 4 жыл бұрын
thanks ....🌴🌴🌴🌺🍋
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Thanks for watching us..🙏 kzbin.info/www/bejne/p2GUZp6Dr8ebqrM
@isharalakmal5871
@isharalakmal5871 4 жыл бұрын
@@Ashi_Dassanayaka atu badinne kohomada ewage. pohora monawada
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Kambi pawichchi krala athu badinne..hada karanna athu. Pohora gana danaganna me video eka balanna kzbin.info/www/bejne/l4aykoiKqMiheZY Thanks for watching us🙏
@isharalakmal5871
@isharalakmal5871 4 жыл бұрын
@@Ashi_Dassanayaka thanks
@himashakeshara3933
@himashakeshara3933 3 жыл бұрын
supiri
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thank you 🙏
@lssitestudio
@lssitestudio 3 жыл бұрын
niyamai
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏♥️
@modifiedvehicletv8123
@modifiedvehicletv8123 3 жыл бұрын
Pattane..
@dilshnthennakoon4862
@dilshnthennakoon4862 4 жыл бұрын
Oya vidihat kada mahath karagenn kohomda??
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
කද මහත් කරන්න එකම තරමක ශාක කිහිපයක් එකතු කරල හිටවල කද බදින්න ඕනා.කදන් කිහිපයක් එකතු වුනු ලෝකේ ශාක කලාවන් කීපයක් මේ ලින්ක් එකෙන් බලලා අදහසක් ගන්න.. kzbin.info/www/bejne/p2GUZp6Dr8ebqrM ස්තූතියි ඔබට 🙏
@songsfilms224
@songsfilms224 3 жыл бұрын
L
@adeeshauc1848
@adeeshauc1848 4 жыл бұрын
How to get small leaves in bonsai tree?
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
When you are selecting the bougainvillea tree for a bonsai , you should be carefull to take a tree with small leaves also a healthy one. Thanks for being touch with Danuma Vimana♥️
@janirujoniya291
@janirujoniya291 3 жыл бұрын
patta video eka
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
බොහොම ස්තූතියි ♥️🙏
@lalanifernando8895
@lalanifernando8895 6 ай бұрын
කොහොඹ පැල යක් කොහොමද බොන්සායි කරන්නේ
@respect6046
@respect6046 3 жыл бұрын
කම්බි වෙනුවට නූල් පවිච්චි කරන්න පුලුවන්ද
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
බැහැ..කම්බි වලින් වගේ නූල්‍ වලින් අතු හැඩ කරන්න බැ.. ස්තූතීයී!
@sakuthili9432
@sakuthili9432 4 жыл бұрын
Super aha
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Thank you so much !
@sithu8018
@sithu8018 4 жыл бұрын
Mulinm boganvila athu kebellakd hitwnn oni
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Palayak nattam ehema hitawala pala unata passe bonsai karanna puluwn .ස්තුතියි 🙏
@krishandithsara6315
@krishandithsara6315 4 жыл бұрын
Mulama tika pehedili na kiyana dee nwy ne pennanne
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
krishan dithsara ඉදිරි videos වලට ගොඩාක් වැදගත් ඔබේ අදහස.බොහොම ස්තුතියි!
@shehanakalanka3047
@shehanakalanka3047 4 жыл бұрын
Alokaya kiyanne anthuriyam walata dena widiye hewana alokayakda.
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
shehan akalanka , Anthuriyam wlata wage hewana alokayak mekata hariyanne na. Mekata eta wada samanya hiru eliyak watenna tyanna ona.gei athule tiyanawanm janelayak Ayine tiyana eka thama hodama.eliye tiyanawanam godak hewana nathi samanya hiru eliyak watena thenaka tiyanna. ස්තුතියි අපිත් සමග රැදී සිටියට. kzbin.info/www/bejne/aZ_QoKJsYreehKM
@sachinihansika2318
@sachinihansika2318 4 жыл бұрын
Kohomada podi ප්ලේට් ekakata daganna e ප්ලේට් ganna
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Gedara hadagnna puluwan widiyak tye nam hadaganna puluwan. Ehema nattam me link ekata gihin oyalata Bonsai pots online ma genna ganna puluwan. zitymart.com/collections/home-accessories
@nethminiflowerplantnusary7924
@nethminiflowerplantnusary7924 4 жыл бұрын
Bonsai gahak kiyak wenawad akke samanyen
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
gahe wargya,quality eka ha kalathmaka bawa anuwa watinakama wenas wenwa nanga .. Me link eken balanna oyta idea ekak ganna puluwn wei kzbin.info/www/bejne/p2GUZp6Dr8ebqrM kzbin.info/www/bejne/baW2gZith5ilodk
@madusansala1135
@madusansala1135 3 жыл бұрын
Great akki ♥️
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thank you nanga🥰♥️
@LilaniLilani-kb2ot
@LilaniLilani-kb2ot Жыл бұрын
ගෙඩි එන විදියට ගහක් bonsai කරගන්න පුළුවන් ද?
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 7 ай бұрын
Puluwan krma loke tyenwa..athhada balala na mama..Thank you so much for watching
@senda2627
@senda2627 4 жыл бұрын
palamu vathavata pasuvath tika kalekin apahu mul saha athu kapanna onida?
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
ow..shakaya maintain kranna ona
@sureshdeshappriya175
@sureshdeshappriya175 4 жыл бұрын
kiyak watinawada.
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Suresh Deshappriya ශාකයේ පෙනුම, නීරෝගීකම හා ප්‍රමිතිය මත වටිනාකම අඩු වැඩි වෙනවා. මිල පරාසය ගතහොත් රු.10000-20000ක වටිනාකමක් දිය හැකියි.
@damithadev
@damithadev 4 жыл бұрын
කම්බි වලින් කද බැන්දහම, කද වර්ධනය වෙන්නෙ කම්බිත් වහගෙන ඊට උඩින් ද
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
කම්බි වලට උඩින් කද වර්ධනය වෙන්න දීර්ඝ කාලයක් යනවා.මෙතනදී කම්බි හෝ වයර් භාවිතා කරන්නේ ශාකයේ හැඩය හදාගන්නයි. මාසයක් 2ක් යද්දී හැඩය හැදුනාට පසු කම්බි ඉවත් කල හැකියි. ස්තුතියි .
@Rojana93
@Rojana93 3 жыл бұрын
බොන්සායි වලට විශේෂ පොහොර මොකුත් තියනවද
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
ඔව් තිබෙනවා.. kzbin.info/www/bejne/l4aykoiKqMiheZY බලලා අදහසක් ගන්න මේ වීඩීයෝව .. ස්තූතියි ♥️🙏
@dinethchandrasena
@dinethchandrasena 4 жыл бұрын
වීඩියෝ එක සුපිරි. 💛💛 පොහොර දැමීමෙදී මුල්වලට සැර වැඩි වෙයිද?
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 මේ වීඩීයෝව බලලා අදහසක් ගන්න ..kzbin.info/www/bejne/l4aykoiKqMiheZY
@talunmax2006
@talunmax2006 3 жыл бұрын
❤❤❤❤❤🤗😊
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
ස්තූතියි ♥️🙏
@kawya7710
@kawya7710 4 жыл бұрын
Akke ookata dana poora monavada
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Me video eke tinwa nanga pohora gana kzbin.info/www/bejne/l4aykoiKqMiheZY Balala idea ekak ganna Thanks for watching ♥️
@dc.randikarandika8661
@dc.randikarandika8661 3 жыл бұрын
😎😎😎
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thanks for watching..
@chandimapriyadarshani3524
@chandimapriyadarshani3524 4 жыл бұрын
Maluth thiyenna onida
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
mal thiyena ekak ganna puluwn nam tamai wada hoda. ස්තුතියි 🙏
@dinethnethmina3410
@dinethnethmina3410 3 жыл бұрын
Woooowwwwwwww ❤️
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thank you ♥️
@dinethnethmina3410
@dinethnethmina3410 3 жыл бұрын
❤️
@pandaboy_modz
@pandaboy_modz 4 жыл бұрын
ගහ කොච්චර විතර උස යනවද ?බයින්ඩින් කම්බි හොදද?, තව මොනවගේ මල් පැල මේ වැඩේට යොදා ගන්න පුළුවන්ද ?. බොන්සායි කරන්න ගන්න පුළුවන් ශාක වර්ග වල වීඩියෝ එකක් දාන්න! මේ වීඩියෝ එක හොදට තේරුනා බොන්සායි කලාවට ආස උනාට කරන විදියක් දැනං හිටියේ නැහැ දැන් ටිකක් දන්නවා. ස්තුතියි !Good luck
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
Nandun බොහොම ස්තුතියි. බොන්සායි කලාව හා ශාක පිලිබඳ හැදින්වෙන කලින් වීඩීයෝව බලන්න මේ ලින්ක් එකෙන්. kzbin.info/www/bejne/qXSagnloq9OWiKs බයින්ඩින් කම්බි යොදාගන්න පුලුවන් . ගසේ උස සහ හැඩය තමන් බලාපොරොත්තු වන නිර්මාණය අනුව වෙනස් කරගන්න පුලුවන්.තවත් වීඩීයෝවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා වැඩි විස්තර සමග.bell icon එක click කරල all option දීලා notifications on කරල තියාගන්න .මන් වීඩීයෝව upload කල ගමන් දැනගන්නට ලැබේවි එතකොට.බෙහෙවින් ස්තුතියි අප සමග රැදී සිටීම වෙනුවෙන්!
@anuruddikarathnayake9589
@anuruddikarathnayake9589 3 жыл бұрын
අක්කෙ මොන වගේ පොහොරද දාන්නෙ,තව වෙන මොන පැලද අපට ගන්න පුලුවන්
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
නංගා මගේ චැනල් එකේ කරපු වීඩීයෝස් තියෙනවා මේ ගැන..බලන්න play list එකෙන්.. ස්තූතීයි!♥️
@dimuthumadushan7780
@dimuthumadushan7780 3 жыл бұрын
👌
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Thank you ☺️
@umeshmadusanka6083stfrg
@umeshmadusanka6083stfrg 3 жыл бұрын
❤️❤️❤️🎀
@kumaritharu8385
@kumaritharu8385 4 жыл бұрын
අැත්තටම හොදයි👌👌🌷🌷🌴🌵🌾🌿🌳🌲🍀
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 4 жыл бұрын
බොහොම ස්තුතියි
@gamisuwada2389
@gamisuwada2389 3 жыл бұрын
පත්‍ර කුඩා කරගන්නෙ කොහොමද..❤️❤️👌
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
ශාකය වැඩි හිරු එළිය ලැබෙන ස්තානයක තැබුවහොත් ටික කාලයක් ඇතුලත පත්‍ර කුඩා වෙන්නට පටන් ගන්නවා.. ස්තුතියි ♥️
@r.misurusampathmadhusanka5911
@r.misurusampathmadhusanka5911 3 жыл бұрын
shakaya dethun vathavak kola kappadu karann oni ethakotai kola kuda venne
@disneyland6004
@disneyland6004 3 жыл бұрын
කොච්චර කල් යයිද පැලේ ලොකු වෙන්න ..
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
මාස කිහිපයක් යනවා..ස්තූතීයි!!!
@handunpathirana2988
@handunpathirana2988 3 жыл бұрын
මොනවාද danne one pohora
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Pohora gana mama video ekak krala tinwa..eka balala adhasak ganna puluwn . ස්තූතියි ඔබට
@sstechway9701
@sstechway9701 3 жыл бұрын
Hari yaida danna
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
Try krla balanna.. hariyanawa🤗👍 Thanks for watching the video ♥️
@mrbull2507
@mrbull2507 3 жыл бұрын
Mema hedinawada
@Ashi_Dassanayaka
@Ashi_Dassanayaka 3 жыл бұрын
ඔව්..ස්තුතියි 🙏
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 66 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 66 МЛН