කංචිකුඩිආරු කොටි කදවුර අත්පත්කරගත් STF මෙහෙයුම

  Рет қаралды 25,645

WANESA VLOG

WANESA VLOG

Күн бұрын

0777 618 418 | වනැස VLOG
කතා කරන්න

Пікірлер: 104
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed 11 күн бұрын
යුධ හමුදාවේ නාවික හමුදාව සහ ගුවන් හමුදාවන් වගේම මානුෂිය මෙහෙයුමට පොලිසයත් සුවිශේෂී දායකත්වයක් දැක්වුවා එය මනාවට ඔප්පු කරන අවස්ථාවක් මාගේ ආචාරය ඔබතුමාට
@sandun8441
@sandun8441 4 күн бұрын
උපන් මාතෘභූමියේ උස් නිදහස උදෙසා දෙපා දන් දී යුධ වැදී අපට රටක් සෑදූ ඔබට අපි සදා ණයගැතියි🙏❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
@SamanPradeep-dv4wj
@SamanPradeep-dv4wj 11 күн бұрын
කන්ච්කුඩිආරූ කියන්නේ අපට ගොඩක් ලගයි යුදසමයෙදී අපට හොදට අත් දැකිම් තියෙනවා හොදටම යුද්දේ තිබුන තැනක් කන්චිකුඩිආරු කියන්නේ අපේ ගමත් එක්ක හිටපු විසේස කාර්‍ය් බලකය ගොඩක් ලගින් හිටියා මුලු ගමම ආදරේ කරපු නිලදාරි තුමෙක් හිටියා එතුමගෙ නම වැලිකුබුර.අවසනවට එතුම කන්චිකුඩිආරු සටනින් එතුමාගේ අවසන් හුස්ම හෙලුවේ කන්චිකුඩිආරු සටනෙන් එතුමගේ බොඩිස් එක ගුවනින් අරන් ගියෙත් අපේ ගම උඩින් අපේ මුලු ගමම එතුමාගෙ නිවසට ගියා අවසන් ගව්‍රරවය පුද කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏මම පන්නල්ගම අපට කන්චිකුඩිආරු කන්ද හොදටපේනවා අපෙ ගෙදරට
@LahiruPrasad-n7v
@LahiruPrasad-n7v 10 күн бұрын
😢😢😢😢
@maheshperera6695
@maheshperera6695 11 күн бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@ChandanaKumara-zx1be
@ChandanaKumara-zx1be 11 күн бұрын
නැගෙනහිර LTTE ගෙ ප්‍රධානතම ස්තානය කංචි කියන්නෙ... ඇත්තටම සතුටුයි නිහතමානී රණවිරුවෙක්ගෙ කතාවක්...
@PredeepBandara-v4v
@PredeepBandara-v4v 10 күн бұрын
මහියංගණයේ අපේ සහෝදරයෙක්. STF 49,50, 51, බැජ් වල මගේ එක බැජිලා කීප දෙනෙක් සේවය කරනවා. මගේ සහෝදරයා 53 බැජ් එකේ . මේ ඔපරේෂන් එක ගැනත් ඔබ ගැනත් මට එයාලා කියලා තියෙනවා. රට වෙනුවෙන් කරපු ඒ මෙහෙය සඳා අමරණියයි. st f හැමෝටම හැමදාම ආදරෙයි. හැමෝටම බු .සරණයි!!!. සියළු දෙවි රැකවරණයි!!!❤️❤️❤️
@ManjulaThushara-dc3yw
@ManjulaThushara-dc3yw 10 күн бұрын
නියතයි ජය..... ශීර්ෂය යටතේ උදාරත්වය හිසට ගත් අභීත රණවිරුවෙක්....... රටට ජාතියට සේවය කර දෙපා අහිමිව අද ගෞරවණීය ජීවිතයක් ගත කරන උපුල් කරුණාරත්න....... අපට ආඩමිබරයක්.... මහියංගන ප්‍රදේශයටත් ගෞරවයක්....... සුබ පැතුම්...🎉🎉🎉🎉🎉🎉
@vishmitheekshana3301
@vishmitheekshana3301 11 күн бұрын
මන් පොර සංකල්පයෙන් බැහැර වේදනාබර වූවත් ලස්සන කතාවක්....
@DoMah-hi5jn
@DoMah-hi5jn 11 күн бұрын
ඒකනම් 💯 ඇත්ත
@nimalwanasinghe9573
@nimalwanasinghe9573 10 күн бұрын
,ඇත්තටම මෙතුමා දක්ෂ රණවිරැවෙක්...මෙි comment එක දාපු ඔබ තුමාගේ අදහස ගැනනමි සෑහීමකට පත්වෙන්නෑ....මොකද යුධ හමුදාවෙි කුඩා කණ්ඩායම් තියෙන හැම ඒකකයකම කුඩා කන්ඩායමක එම සාමාජිකයින්ට එම අයිතිය තිබෙනවා...මොකකද කුඩා කන්ඩායමක් කදවුරෙන් පිටවන විට නායකයකු සමඟ පිටවුවත්, යුධ භුමියේදී උදායන අවස්ථාව අනුව නිල තරාතිරමි නැතිව ක්ෂණික තීරණ ගැනීම සමූහිකව එකතුවී තීරනය කර එම තීරනයයි ක්‍රියාත්මක කරන්නේ...එනිසා ඒ හැමෝටම අයිතිය තියෙනව මම කියන වචනය පාවිචිචි කරන්න. එවැනි විරැවන්ට පුලුවන් ඔබ කියන " මන් පොර සංකල්පය" පාවිච්චි කරන්න....එනිසාමනේ ඔවුන්ට රණශුර, රණ වික්‍රම වගේ වටිනා පදක්කමි ලබාදෙන්නේ...ඔබ යුධබිමෙි සිටියානමි කිසිදා මෙවැනි comment එකක් නොදානු ඇති....ස්තුතියි ඔබට.
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 10 күн бұрын
Waddek nam mama pora wage hitiyata kamak naha😅.karapu ewa kiyanna one❤
@nipundeeneth2345
@nipundeeneth2345 9 күн бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@Zooto794
@Zooto794 11 күн бұрын
යුද්දයේ පලමු වෙඩිමුරයේ හිමිකරුවන්...
@lalithmadhushanka44
@lalithmadhushanka44 10 күн бұрын
මෙන්න රියල් වැඩකාරයෝ අපේ කොල්ලො ඔක්කොම....❤
@chanaplace2891
@chanaplace2891 10 күн бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinangatissera2773
@dinangatissera2773 7 күн бұрын
ආදරෙයි STF ❤❤
@amilaekanayake1972
@amilaekanayake1972 4 күн бұрын
මහියංගනේදී උදේ හවස හම්බවෙන නිහතමානී සහෝදරයෙක්. යුද්ධයේදී ආබාධිත වෙලා කියලා දැනන් හිටියට මෙච්චර විස්තරයක් මම දැනන් හිටියෙ නෑ.තාමත් හිතේ තියෙන අභිමානය ගැන හරිම ආඩම්බරයි උපුල්....❤මේ program එක මම හරිම ආසාවෙන් බලන විස්තර අහනකොට අපිටත් අභිමානයක් ගෙන එන එකක්.ස්තූතියි.❤
@lankaranawake1468
@lankaranawake1468 10 күн бұрын
අදහස් ප්‍රකාශ කිරීම ඉතාම පැහැදිලියි.හිතේ ඇති ශක්තිය මුහුනෙන් සහ පැහැදිලි කතාවෙන් පෙන්නුම් කරනවා.ඒ වගේම ජීවිතය බෙදාගන්නට පැමිනි ඒ සුන්දර කාන්තාවටත් හිසනමා ආචාර කරනවා.
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 күн бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 күн бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@mamakamthi7735
@mamakamthi7735 10 күн бұрын
ලොකු පිරිස් ,සහා ටැංජි බොසා දිනෙශ් අයියා ව දැක්කාම මතක් වෙන නම් දෙක 😍
@nalinliyanarachchi4023
@nalinliyanarachchi4023 10 күн бұрын
ජයවේවා ඔබතුමාට 🙏🙏🙏
@volleyballboy718
@volleyballboy718 10 күн бұрын
ආදරෙයි 💚
@piyathuthsara
@piyathuthsara 11 күн бұрын
ජය වේවා❤❤
@MAFuard
@MAFuard 10 күн бұрын
Lathif is one of the great officer. Carey College old boy proud to mother lanka
@bandusilwa7967
@bandusilwa7967 6 сағат бұрын
තම මව්බිම ඉදිරියේ ජීවිතය දෙවෙනිකොට රටේ දරාවන්ට රටක් ආරක්ෂා කරදුන් සොයුරානණි හදවතින්ම ආදරය පුදමි සෙනෙහසින්. ඔබටත් ඔබගේ පවුලේ සැමටත් දෙවි රැකවරණය පතමි. මමත් පොලිස් සේවයේ විශ්‍රාමිකයෙක්.
@maheshbalasooriyamlb5883
@maheshbalasooriyamlb5883 8 күн бұрын
අපේ උපුල් අයිය බං.... මහියන්ගනේ
@Ravishanruwanpathirana
@Ravishanruwanpathirana 8 күн бұрын
Respect sir 🫡❤️
@ManjulaThushara-dc3yw
@ManjulaThushara-dc3yw 10 күн бұрын
දෙපා අහිමි වුවත්... අද යහපත් ජීවිතයක් ගත කරන උපුල් මල්ලිට අපේ ගෞරවය හා භක්තිය.... සතුටින් ඉන්න හැමදාම.... මහියංගනයට එන දවසක මේ විරෝධාර රණවිරුවාට කතා කරලා යන්න.... ඒක ඔහුට ශක්තියක්........
@memoriesoflovers
@memoriesoflovers 10 күн бұрын
@kavyakrishanthi3343
@kavyakrishanthi3343 10 күн бұрын
අාදරෙයි ගොඩාාාක්
@DayananthaDayanantha
@DayananthaDayanantha 6 күн бұрын
Karu mama dayawansha budusaranai machan.
@DsPrera
@DsPrera 10 күн бұрын
ආදරෙයි ආදරෙයි අහස වගේ ආදරේ
@ChamindaJayasena-r8v
@ChamindaJayasena-r8v 10 күн бұрын
මගේ හිතවතෙක්...
@chamindabandara4917
@chamindabandara4917 10 күн бұрын
ආදරෙයි ❤❤
@TharakaThalgamuwa
@TharakaThalgamuwa 10 күн бұрын
❤❤❤❤
@DarshaniWeerakoon-fg1wj
@DarshaniWeerakoon-fg1wj 11 күн бұрын
බුදු සරණයි❤
@DanushkaFernando-t9x
@DanushkaFernando-t9x 10 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@SamanMudiyanselage
@SamanMudiyanselage 5 күн бұрын
Ube laga hitiye mama machan kanchikudiaru iskoledi une
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 10 күн бұрын
Respect ❤❤❤❤❤
@madushankawidanage2931
@madushankawidanage2931 11 күн бұрын
ආඩම්බරයක් මටත්.
@Dlkananangara
@Dlkananangara 10 күн бұрын
❤ 🙏
@nimalsomachandra9393
@nimalsomachandra9393 11 күн бұрын
Teruwan saranai ❤
@ShakithRajeewanath
@ShakithRajeewanath 7 күн бұрын
@AdikriAdi
@AdikriAdi 4 күн бұрын
මෙයාලා ආබාධිත රනවිරුවෙක්ද කියලා අපිට වෙලාවකට අදුර ගන්න බැ.අපි හැමෝටම සලකන්න ඕන තමයි.ඒත් අපිත් අඩුපාඩු තියෙන මනුෂ්‍ය යොනෙ.ආබාධිත රනවිරුවන්ව අදුරගන්න එයාලගෙ සර්ට් එකෙ රෙදි බැච් එකක් වත් ගහගන ඉන්නවනම් හොදයි.එතකොට සමාජ යෙදි අපෙන් එයාලාට හිත් රිදිමක්වත් සිදුවන එකක් නැ.එයාලා නිසානෙ අපි ජිවත්වෙන්නෙ.
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z 10 күн бұрын
LOKETAMA WUNAT GAHANNA PULUWAN WEDDO YAMAI APE RATE EDA YUDDA KARAPU SIYALU FORCES WALA HITIYE ..NAWEENA AVI AYUFA TIYENAM ISRAYEL WAGE....denna puluwan sada bodawennama...STF VIRUWATA JAYA WEWA...CHIRAN JAYATU....DEN BALAMU ADA SIDUWEEM......
@SarathHewage-e8t
@SarathHewage-e8t 10 күн бұрын
🙏🙏🙏❤❤❤
@pasinduchamara3764
@pasinduchamara3764 11 күн бұрын
👍
@ErangaSanjeewa-px4bn
@ErangaSanjeewa-px4bn 10 күн бұрын
Karuwa ape eka. Rottekulam camp❤❤
@LakshmanDharmarathna
@LakshmanDharmarathna 7 күн бұрын
Kuda me
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 11 күн бұрын
😢😢😢😢
@Sujeewatv
@Sujeewatv 8 күн бұрын
❤️💟🙏👍
@kasunmadusanka5203
@kasunmadusanka5203 11 күн бұрын
❤️☸️⚔️🇱🇰🙏
@SadeepaSakuni
@SadeepaSakuni 9 күн бұрын
Adrei gdk❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakaliyanage3297
@janakaliyanage3297 11 күн бұрын
🙏🙏🙏❤🙏🙏
@priyadarshanalakmal9028
@priyadarshanalakmal9028 11 күн бұрын
Sada nayagathi mithuran
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 11 күн бұрын
Api balana gaman inne.ape rate jeewamana deviyan...ranaviruwo...
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤😔
@chandrarathnabandara7108
@chandrarathnabandara7108 10 күн бұрын
❤ ❤❤ ❤❤
@dayasirijayalath464
@dayasirijayalath464 10 күн бұрын
STF 49
@sanjayaroshan5281
@sanjayaroshan5281 10 күн бұрын
🙏🙏🙏👍❤️
@NawarathnaAnuradha-dt8xb
@NawarathnaAnuradha-dt8xb 11 күн бұрын
අද නම් 7
@VimalRasinda
@VimalRasinda 9 күн бұрын
Mhiyangane gdmmak
@susankawijesinghe2234
@susankawijesinghe2234 8 күн бұрын
Ape aiya unnet e camp eke
@RenukaHerath-rp1tv
@RenukaHerath-rp1tv 9 күн бұрын
Jayawardana lage, premadasa lage, guu kapu kola koti
@ashenbandara211
@ashenbandara211 Күн бұрын
Me ape chathi wena ayya kenk
@hirudulajdehigolla
@hirudulajdehigolla 11 күн бұрын
Police aya epa aneee plz😂😂😂😂
@DoMah-hi5jn
@DoMah-hi5jn 11 күн бұрын
ඒකලෙ අපිටනම් නැගෙනහිර යුද්දය කියපු ගමන් මතක් උනේ විශේෂ කාර්‍ය බලකාය... මං කියන්නෙ නැහැ ඒක විතරක් නැගෙනහිර කොටින්ට ගැහුව කියල නමුත් ඔවුන් තනි ඒකකයක් වශයෙන් කරපු සේවය අනිවාර්යයෙන් අගය කරන්නම ඕනෙ මොකද ලංකාවේ වෙනම para military එකක් විදිහට යුද්දයට ගොඩ නගලා කරපු සේවවට නිසි ඇගයීමක් වත් ලබා ගත්ත නැති පිරිසක් කොච්චර මෙහෙයුම් වලට දායක උනත් ඔවුන්ට සාමාන්‍ය සොලෙකුට හිමි පදක්කම් ද නැත පරම වීර,රණවික්‍රම, වීර විභූශන,දේශ පුත්‍ර වැනි කිසිදු පදක්කමක් ඔවුන්ට නැති බව දැනගෙනත් , කිසි ඇගයීමක් ලැබෙන්නේ නැති බව දැනගෙනම යුද්දයට යන එක අගය කරන්න ඕනෙ ඒවගේම රටේ අනෙකුත් හමුදා, රෙජිමේන්තු , බලකා කල සේවය ද ඉතාමත් විශාල සේවය unit unit වශයෙන් වෙන වෙනම තිබුනත් කවදාවත් තනි unit එකකට යුද්දය දිනන්න බැහැ ඒකට සේරගෙම එකමුතුවයි අවශ්‍ය තනි තනි වශයෙන් unit බෙදාගෙන ඔය විදිහට හැසිරෙනව නම් කියන්න තියෙන්නෙ ඔබ වගේ අය සොලෙකු වුවද ඔහුට සොල්දාදුවන්ගේ ලක්ෂණ , යුද්දය කුමක් ද ? යන කිසිවක අරුත නොදනී පලමු, දෙවන ලෝක යුද්ද වැනි දේවල් සෙවීමටද ඒ පිලිබදව පොත් කියවපු කෙනෙකුටද ඔබට වගේ ඔය මෝඩ එහෙම නැත්තං නූගත් ඊර්ෂ්‍යා සහගත වචන පහල වන්නෙ නැති බව වටහා ගන්න... කියන්න තියෙන්නෙ මෙච්චරයි ඔබගෙ අම්මගෙ තාත්තාගෙ හැසිරීම් , ක්‍රියා පිලිවෙත් ඔබගෙන් පෙනෙන බව වටහා ගන්න පුළුවන්...අධ්‍යාපනයක් නොමැති කම
@PredeepBandara-v4v
@PredeepBandara-v4v 10 күн бұрын
මහියංගණයේ අපේ සහෝදරයෙක්. STF 49,50, 51, බැජ් වල මගේ එක බැජිලා කීප දෙනෙක් සේවය කරනවා. මගේ සහෝදරයා 53 බැජ් එකේ . මේ ඔපරේෂන් එක ගැනත් ඔබ ගැනත් මට එයාලා කියලා තියෙනවා. රට වෙනුවෙන් කරපු ඒ මෙහෙය සඳා අමරණියයි. st f හැමෝටම හැමදාම ආදරෙයි. හැමෝටම බු .සරණයි!!!. සියළු දෙවි රැකවරණයි!!!❤️❤️❤️
@RasikaNuwan-f2h
@RasikaNuwan-f2h 11 күн бұрын
❤❤
@chandikakumara339
@chandikakumara339 11 күн бұрын
❤❤❤❤❤
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 10 күн бұрын
🙏🙏🙏👍
@isuruudara2907
@isuruudara2907 10 күн бұрын
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 күн бұрын
බුදු සරණයි ❤️🙏
@JayasinhaIndika
@JayasinhaIndika 11 күн бұрын
👍
@shirleykavindasilva5625
@shirleykavindasilva5625 10 күн бұрын
❤❤❤❤❤❤❤
@RajithSuranga-js1sg
@RajithSuranga-js1sg 11 күн бұрын
❤❤❤❤❤❤
@AnuruddaRathnayaka-u6w
@AnuruddaRathnayaka-u6w 9 күн бұрын
❤❤
@rimzerizana4362
@rimzerizana4362 10 күн бұрын
❤❤❤
@6252.
@6252. 10 күн бұрын
🙏❤
@lasandashyamali8073
@lasandashyamali8073 10 күн бұрын
❤❤❤❤
@dilrukchanna8797
@dilrukchanna8797 10 күн бұрын
❤❤❤
@WijerathneMathurata-ol6zm
@WijerathneMathurata-ol6zm 10 күн бұрын
❤❤❤❤
@sarathsilvasarath7115
@sarathsilvasarath7115 10 күн бұрын
❤❤❤
@hasithajayasekara2518
@hasithajayasekara2518 11 күн бұрын
@JanakaBuddikakumara
@JanakaBuddikakumara 11 күн бұрын
❤❤❤
@rasmimuhammed
@rasmimuhammed 11 күн бұрын
❤❤
@Isuru350
@Isuru350 11 күн бұрын
❤❤❤❤
@yasnthagunasekara9184
@yasnthagunasekara9184 11 күн бұрын
❤❤❤
@subhashinianuprabha5485
@subhashinianuprabha5485 11 күн бұрын
@roshanlakshitha5599
@roshanlakshitha5599 11 күн бұрын
❤❤❤❤
@chathuranganimanel4208
@chathuranganimanel4208 11 күн бұрын
@DilumShanka-tq2eu
@DilumShanka-tq2eu 11 күн бұрын
@hac2083
@hac2083 11 күн бұрын
❤❤❤
@Dasrhana_Wicky
@Dasrhana_Wicky 11 күн бұрын
❤❤❤
@thusipadeep2246
@thusipadeep2246 11 күн бұрын
❤❤❤
@shirannahal9453
@shirannahal9453 11 күн бұрын
❤❤❤❤
@SamithLakpriya
@SamithLakpriya 11 күн бұрын
❤❤
@SamanHerath-w7z
@SamanHerath-w7z 10 күн бұрын
❤❤❤
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,4 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,4 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 18 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН
ඡන්දෙ ඉවරයි | Jande Iwarai
12:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 131 М.
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,4 МЛН