අපි 12 මෑන් ටීම් එකෙන් මම විතරයි පණ බේරාගෙන ආවේ SF නීල්ගේ බිහිසුණු මතකය

  Рет қаралды 86,051

WANESA TV

WANESA TV

Күн бұрын

0777618418 Sanjeewa Rathnayake®
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)

Пікірлер: 281
@sajanikodikara42
@sajanikodikara42 Ай бұрын
මේ ඉන්නෙ අපේ මාමා❤️.හැම රනවිරුවෙක්ටම නය ගැතියි.එයාලා හින්දයි අපි අද නිදහසෙ හුස්ම ගන්නෙත්🙏
@DevindiKavya
@DevindiKavya Ай бұрын
❤🥺
@susanthajayagoda1241
@susanthajayagoda1241 Ай бұрын
❤❤❤
@susanthajayagoda1241
@susanthajayagoda1241 Ай бұрын
Theruwan saranai. 🙏🙏🙏
@Isuru350
@Isuru350 Ай бұрын
@Ziyaad123-mm4my
@Ziyaad123-mm4my Ай бұрын
ඒම ද
@DumindaPrasad-qy2nl
@DumindaPrasad-qy2nl Ай бұрын
රණවීරුවා බඩගෑවේ අපිට දෙපයින් ඇවිදින්න පුලුවන් රටක් ඉතුරු කරන්න.❤ ආදරෙයි හැමදාමත් විරුවන්ට❤ ...
@lalithkodithuwakku2573
@lalithkodithuwakku2573 Ай бұрын
❤❤❤❤❤
@chathuraprabath2783
@chathuraprabath2783 Ай бұрын
මියගිය සහ ආබාදයට ලක්ව සිටින සියලුම රණශූරයන්ට පින් අත් වේවා❤🙏 මේ රට වෙනුවෙන් ජීවිතය කැපකරපු සියලුම දෙනාට බුදුන්ගේ පිහිට ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤🙏🇱🇰
@isuruudara2907
@isuruudara2907 Ай бұрын
මියගිය රණවිරුවන්ට ඉක්මන් බවයක්දී නිවන් සුව ලැබේවා...😢🙏 🇱🇰
@herbatmendis6240
@herbatmendis6240 Ай бұрын
Sf 💪ගැම්මක්‌ සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන.. බිහිසුණු මතක ගොඩක් 👍👍
@ireshpramuditha3715
@ireshpramuditha3715 Ай бұрын
අපේ හුස්ම ටිකේ අයිතිකරුවන්. නිදුක් නීරෝගීව ඉන්න හැමදාමත්. බුදුසරණයි
@amilamsinger5231
@amilamsinger5231 Ай бұрын
පුලුවන්නම් වනස සමග එකතු වෙලා අපි හැමෝම රණවිරු සෙවනේ ඉන්න අයට පුලුවන් දෙයක් කරමු සංජීව අයියේ ...ඔයා 👍💪❤️🙏 කිසිම රණවිරුවෙක්ට කැස්සක්වත් හැදෙන්න එපා ❤️
@saddangalawasantha7943
@saddangalawasantha7943 Ай бұрын
විශේෂ බලකා කෝප්‍රල් නීල් රණවිරුවාට දිඝාසිරි..මිය ගිය සියළුම රණවිරුවන්ට නිවන්සුව ...
@NEWSAHAS24
@NEWSAHAS24 Ай бұрын
සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා ❤
@DayasDayas-s2l
@DayasDayas-s2l Ай бұрын
❤sanjeewa,මහතා ඔබට අපගේ හදවත් ❤
@bbuddhika3488
@bbuddhika3488 Ай бұрын
මෙයාලා ජොබ් එකක් නෙවෙයි කරල තියෙන්නෙ.ඒ තරම කියන්න වචන නෑ.මුදල් වලට නොකරපු රැකියාවක්.මේ වැඩසටහන නැත්නම් මේ රටේ ගොඩක් අය දන්නේ නෑ යුද්ධය කියන්නෙ මොකක්ද කියලා.මේ ව අහද්දි අපිත් එතන හිටියනම් කියලා හිතෙනවා❤
@DsPrera
@DsPrera Ай бұрын
මම වසර 22 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරලා විශ්‍රාම ඇවිත් ඉන්නේ. ඒත් මම තවමත් මේවට ආදරෙයි. එහෙම වුණත් ගේම අත අරින්න හිතෙන්නේ නැහැ. මේ අපේ රට අපට යන්න වෙන රටක් නැත. මියගිය සියලු රණවිරුවන්ට සහ සංජීව අයියේ ඔයාට සියළු දෙවියන්ගේ පිහිටයි. මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.
@RanuthWikramathanthi
@RanuthWikramathanthi Ай бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා විරුවාණෙනි 🙏🙏❤️🫶😎
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 Ай бұрын
රන විරුවන් හින්දා අපි නිදහසෙ ඉන්නෙ..හැමදාමත් නය ගැතියි අපි..මියගිය රනවිරුවන්ට නිවන්සුව ලැබේවා
@LahiruNishan-s4y
@LahiruNishan-s4y Ай бұрын
විරුවනි අප ඔබට සදා ණය ගැති❤❤❤🙏🙏🙏
@chamilakumuduni4419
@chamilakumuduni4419 Ай бұрын
අපේ රණවිරුවන්ට අපි සදා නයගැතිය් 🙏🙏🙏
@L.G.dayansameera
@L.G.dayansameera Ай бұрын
තෙරුවන් සරණයි මහත්තයා ඔබට. දීර්ගායූ වේවා.
@bravcyclebase
@bravcyclebase Ай бұрын
💪 ගැම්මක් තමයි "සක්විති" ❤ ආදරෙයි කෝප්‍රල් නීල.. විශේෂ බලකායේ "දියකිදුරෙක්" (COMBAT DIVERS ) සංග්‍රාමික කිමිදුම් බලකායේ දිය යට සටන් විශිෂ්ඨයෙක් නොකී.. කතා.. බොහෝයි.. ❤🌹
@DmsDissanayaka-ir4pt
@DmsDissanayaka-ir4pt Ай бұрын
සංජිව මල්ලි ලස්සනට වැඩ සටහන කරවා බුදුසරනයි
@fawmiirshad3571
@fawmiirshad3571 Ай бұрын
පාතාලෙ අරතාලෙ වගේද මේ තාලේ 💪❤
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg Ай бұрын
❤❤ සංජිව මහතා ඇතුලු රණවිරු දෙව්යන්ට ආදරෙයි හැමදාම ❤❤❤
@buddhikalakshan7129
@buddhikalakshan7129 Ай бұрын
බුදුසරණයි ඔබතුමාට නිදුක් නිරොගී සුවය ලැබේවා ඔබතුමාට ගොඩක් පිං අපිට ඉන්න රටක් හදලා දුන්නට ❤️❤️❤️🙏🙏🙏🙏
@abayasinghabandara1791
@abayasinghabandara1791 Ай бұрын
මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා ❤ මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤
@WasanthGuna
@WasanthGuna Ай бұрын
බුදුසරණයි ! මාතෘභූමිය නිදහාස් කරදුන් සියලු රනවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි වනැස සියලු දෙනාටත්
@maheshperera6695
@maheshperera6695 Ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@nipundeeneth2345
@nipundeeneth2345 Ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@Kevin_S_Leon
@Kevin_S_Leon Ай бұрын
කෝ බලන්න සම්පූර්ණ Video එක ඉවර වෙනකල් බලපු අය ❤❤
@samanthilakarathna9504
@samanthilakarathna9504 Ай бұрын
සම්පූර්ණ වීඩියෝ එක නෙවෙයි වනැස දාන ඔක්කොම වීඩියෝ බලනවා..🧡
@krnadeesha3513
@krnadeesha3513 Ай бұрын
රණවිරුවන් දුක් වින්දා. අපි ඒ කාලෙ ඉගෙන ගත්තා.. යුද්ධ බය අපිට තිබ්බා. රණවිරුවො ඒ යුධ භිය වින්දා.. ඔවුන් නිදහස අරන් දුන්නා. දැන් අපි ඒ නිදහස විඳිනවා. ඒත් කණගාටුවට කරන නම් අදටත් අභිමන්සලේ ඔවුන් විදින්නෙ දුක. නරකද ඔක්කොම එකතු වෙලා ඔවුන් එක්ක ජීවත් වෙන්න හරි තිබ්බ නම්..😢
@NilushsPriyadarshani
@NilushsPriyadarshani Ай бұрын
Oba kala kapakirim gana kimata tharam wachana natha viruwaneni.sada naya gathi ratak vidiyata api..budusaranai. obathumata 😊❤
@sasmithasankalpa434
@sasmithasankalpa434 Ай бұрын
ඇත්ත.අද මේ සෝශල් මීඩියා,ටික් ටොක් වල රගන ගොන් හැත්ත දන්නේ නෑ 2009 ට කලින් රටේ තිබ්බ යුද්ධය ගැන...😔 තාමත් අම්මලා ඉන්නවා තමන්ගේ පුතාට කුස්සියේ බත් එකක් බෙදලා අයින් කරන.....😔🥺💔 මොකද ඒ අම්මලාට තමන්ගේ පුතා මැරිලා කියලා හිත හදාගන්නවත් තමන්ගේ පුතාගේ මිනියවත් දැකගන්න බැරි උන නිසා💔 කවුරු කොහොම කිව්වත් ඒ කාලේ රට බේරගන්න ඉදිරිපත් උන හැම රණවිරුවෙක්ටම අපි ණය ගැතී.....❤️🥰
@sandun8441
@sandun8441 Ай бұрын
ඇස් ඉස් මස් ලේ වැගිරුවේ අපට නිදහස් රටක් හදන්නයි. ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
@Prinkuhewage
@Prinkuhewage Ай бұрын
හදවතින්ම අපගේ උත්තමාචාරය.......❤
@asankashalika5869
@asankashalika5869 Ай бұрын
මිය ගිය සෑම විරුවෙකුටම නිවන් සුව❤ සාමාන්‍යයෙන් මනුස්සයෙක් නොකරන වැඩ මෙතුමාලා කරේ.❤❤
@pradeepnuwan7528
@pradeepnuwan7528 23 күн бұрын
ජිවමාන දේවිවරැ... දැක්ක තැන අත් දේක එකතු කරලා වැදපල්ලා කුහක නොවි.... අද නිදහසේ හුස්ම ගන්නේ මේවැනි වීරයින් නිසා.... දිවිපිදු සැමට නිවන් සුව, තුවාල ලැබු සැමට ඉක්මන් සුවය, ජීවතුන් අතර සිටින සැමට නිදුක් නීරෝගී සුවය..❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@DarshiSew-h7w
@DarshiSew-h7w Ай бұрын
හැම වැඩසටහනක්ම බලනවා .වීර රණවිරුවන්ගේ දස්කම් ඔබලාට අපි ණය ගැති රටක් බේරා දුන්නට මීලේජ්ච එල් ටීටී එකෙන්.දීඝායූ වේවා. මියගිය රණවිරුවන් ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@nethunsuyama2965
@nethunsuyama2965 Ай бұрын
Niel roopasinge hewath ranawiru yakada singhaya!!!umbata mage hadavatha dennam.!!!
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx Ай бұрын
නියමයි 👍👍👍💟💟💟
@SandaruwanJayaweera-x2c
@SandaruwanJayaweera-x2c Ай бұрын
Thwath supiri hero kenek
@TharangaThara-jk3vh
@TharangaThara-jk3vh Ай бұрын
නිදුක් නිරෝගි වාසනාව ලැබේවා
@raveenphotography3731
@raveenphotography3731 Ай бұрын
Sanjeewa .. aparade lassana katawak. kiyanawa hadisi wadee.. Kodi wage rasa karala hemin kiwwanam tawat vidinna tibba.. jaya wewa...
@sgsd9234
@sgsd9234 14 күн бұрын
ඒක හරි. කලබල වැඩී.
@KapilaKapila-v6j
@KapilaKapila-v6j Ай бұрын
රණවිරුවන්ට උපහාර🎉🎉❤
@kumarahtpp2353
@kumarahtpp2353 Ай бұрын
නීල් රූපසිංහ මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි රටදැයවෙනුවෙන් දිවිපුදකල සියලුම රණවිරුවන්ට නිර්වාණසුවයම අත්වේවා ❤💐🥺❤️🇱🇰🙏
@upulbandara9196
@upulbandara9196 Ай бұрын
තෙරුවන් සරනය
@indikakarunarathna723
@indikakarunarathna723 Ай бұрын
මේ මට අයන්න කියලා දුන්න ගුරුවරයා මම තුවාල වෙලා නැවතත් 💻 computer කියාලා දුන්නා ගූරු ජී මගේ ❤❤❤🙏🙏🙏🙏👍👍
@manojkrishanperera871
@manojkrishanperera871 Ай бұрын
ජයග්‍රහණය ඔබගේ
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Ай бұрын
තෙරුවන් සරණයි
@kusalkahadage1979
@kusalkahadage1979 Ай бұрын
අපේ ගමෙි කොල්ලෙක්....ආඩමිබරයි...❤❤❤❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@SJAY_official
@SJAY_official Ай бұрын
මේ විදිහටම ⁣podcast channel එකකුත් පටන් ගමු අයියා❤🎉
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@DewanandaDpk
@DewanandaDpk Ай бұрын
Ithamath watina kiyana werayek wagema boho yuda athdakeem pramanayak sahithawa rate ekeeyathwaya swairee bhawaya thama minis wargayage yahapatha udesa oba kala mehewara methekai kiwa nohakiya,,obage asa dan dunne apage daas thulin sundarawa siyalla dakinnataya,,oba le haluwe apa geewaya rakinnataya,,oba sada amaraneeya charithayak8 obata apa siyallagema uththamacharaya wewa,,oba athulu siyalu ranawiruwanata deergayushawewa
@pereranishantha.8945
@pereranishantha.8945 Ай бұрын
අදත් හමුඋනා.මට.නිහතමානී.මිත්‍රයා.ඔබට ඔබට නිදුක් නීරෝගී.දිර්ඝායුෂ ලැබේ‍වා.
@lbnadiranga5814
@lbnadiranga5814 21 күн бұрын
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
@chathuralakshika9334
@chathuralakshika9334 Ай бұрын
ඔබ ලා කරපු සෙවය ට මිහිපිට දෙන්න සාහතික නැත ..ජිවමාන දෙවිවරුන් ඔබයි ...
@udaratharanga6878
@udaratharanga6878 15 күн бұрын
දීර්ඝාඝායුෂ සෙබලානෙනි
@nilakshakavinda334
@nilakshakavinda334 Ай бұрын
රන විරුවන් හින්දා අපි නිදහසෙ ඉන්නෙ..හැමදාමත් නය ගැතියි අපි..මියගිය රනවිරුවන්ට නිවන්සුව ලැබේවා 😢😢😢😢
@Manjufdo-xb5dt
@Manjufdo-xb5dt Ай бұрын
Our salute our war heroes
@DevindiKavya
@DevindiKavya Ай бұрын
තාත්තා 🖤🌎
@AmeeerJoey
@AmeeerJoey 16 күн бұрын
ආදරෙයි ආඩම්බරයි ආදරනීය රනවිරුවානෙනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashansadeepa9493
@ashansadeepa9493 Ай бұрын
කතා කරන ස්පීඩ් එක කොහොමද අද වගේ මතකයී හැමදේම වැඩ්ඩෝ තමයී බුදුසරණයී අය්යේ 🤎
@rishithaheshan9244
@rishithaheshan9244 Ай бұрын
ජය වේවා❤
@rimzerizana4362
@rimzerizana4362 Ай бұрын
යක්කු.ආදරෙයි අපේ රණවිරුවන් ❤
@chanaplace2891
@chanaplace2891 Ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@supunpiumal9381
@supunpiumal9381 Ай бұрын
තෙරුවන් සරණයි !!.❤❤💪💪
@lakshmanperera1012
@lakshmanperera1012 Ай бұрын
❤❤❤🙏🙏🙏🙏🙏♥️ ඩෙසපලූවන් ගෙන් රෙකගමු
@MUSICBROWSERSL
@MUSICBROWSERSL Ай бұрын
ජනාධිපතිතුමා ළඟ ඉන්න security officer ගැන interview එකක් දෙන්නකෝ
@sandunjayasooriya3237
@sandunjayasooriya3237 Ай бұрын
රටේ ගැම්ම💪
@MAFuard
@MAFuard Ай бұрын
It's fun to watch like a movie. How hard are life soldiers sacrifice for Mother lanka 🇱🇰 😢
@danuka0
@danuka0 Ай бұрын
වැඩ්ඩො තමයි ❤
@LakmalDesilva-q8e
@LakmalDesilva-q8e Ай бұрын
සංජිව අයියේ 699k 700k වෙන්න ලගයි❤❤700උනු එකට සුපිරිම එකක්.ඔනි
@gihankavinda9672
@gihankavinda9672 Ай бұрын
ආයූ රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏
@janakapriyantha6713
@janakapriyantha6713 Ай бұрын
තෙරුවන් සරණයි 💕💕💕
@ajithperera255
@ajithperera255 Ай бұрын
බුදු සරණයි
@sasankalakshan2193
@sasankalakshan2193 Ай бұрын
කාලෙකින් 1st 🎉❤
@Nimma278
@Nimma278 Ай бұрын
තව කොටසක් ඔ්නි මෙතුමගේ 😢 ❤
@ThimalAsiri
@ThimalAsiri Ай бұрын
❤❤❤❤❤ විරත්වය කිසිදා නොමැකේ
@PraveenmadushankaPraveen
@PraveenmadushankaPraveen Ай бұрын
විරුවො නැත්තම් මරුවා අරන්ගිහින් .මිනිස්සුන්ව ගොඩක් කල් ❤💐ආදරෙයි ඒ නිර්භීත කමට මගේ තාත්තාත් රණවිරුවෙක්❤
@kolonnewimaladhamma661
@kolonnewimaladhamma661 Ай бұрын
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙
@LahiruThilakarathna-z5d
@LahiruThilakarathna-z5d Ай бұрын
Ape mama ❤️😎
@kavindumadhushan5440
@kavindumadhushan5440 Ай бұрын
1st comment ❤🎉
@amithchuti1569
@amithchuti1569 Ай бұрын
❤❤❤❤❤ weeraya mage rate😘💐💐💐💐
@chathuranganimanel4208
@chathuranganimanel4208 Ай бұрын
Ape game waddek thamai ❤❤
@KavinduThathsara-m6l
@KavinduThathsara-m6l Ай бұрын
Special Forces ❤🔥☠️
@samanprasad978
@samanprasad978 Ай бұрын
Budu saranaie
@ruwansampth7000
@ruwansampth7000 4 күн бұрын
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Ай бұрын
බුදු සරණයි ❤️🙏
@chamindabandara4917
@chamindabandara4917 Ай бұрын
ආදරෙයි ❤❤❤❤❤❤
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Ай бұрын
Super 👌 👍 ❤❤❤🎉🎉
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z Ай бұрын
BALANNAT KALIN ...RATA WENUWEN DIVI DUN SIYLU WIRUWANTA NIWANA TEK MAWBIMEMA IPADENNATA HETU WASANA WEWA...CHIRAN JAYATU RANAWIRUWANI...
@wasanadinesh6906
@wasanadinesh6906 Ай бұрын
COMMANDO Viki gennako sanjiva aiye
@UdasiriSampath
@UdasiriSampath Ай бұрын
❤🙏බුදුසරණයි ❤
@DubaiRohan
@DubaiRohan Ай бұрын
Proud of u our hero❤❤❤❤
@dilmusicsl6338
@dilmusicsl6338 Ай бұрын
අාදරෙයි ඔබතුමන්ලට ❤❤❤
@kasunMaduwantha-x7z
@kasunMaduwantha-x7z Ай бұрын
Budusarani ❤wiruwani oyala hamotama ❤❤❤❤❤
@LcSandaruwan
@LcSandaruwan Ай бұрын
මම බංකරේට rpg 18k ගැහුවා..😮
@Bruh-ys3sx
@Bruh-ys3sx Ай бұрын
Wettalaikarni walin line eka kadala ape kollo marala bunker wala hitawala thibba. Ape kattiya danne nathuwa etanata giyama un wata karala gahala loku damage ekk una. Thuwala karayak wath genna bari una 😢😢 1999.12.31 me siddiya une
@ravindranathbandara133
@ravindranathbandara133 Ай бұрын
මෙච්චර දුක් විදල දිනපු රට කෑවේ දේශපාලන කාලකන්නි
@DhanushkaPrasanna-ug9xt
@DhanushkaPrasanna-ug9xt Ай бұрын
Ape gammak thamai 😍😍😍
@mananandanaweerasinghe6759
@mananandanaweerasinghe6759 Ай бұрын
තව me වගේ upan hapannu මොනතරම් ඇතිදැ❤❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 Ай бұрын
චිරං ජයතු විරුවාණනි!!🙏
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН