ගන්න බෑ කිව්ව කොටි ප්‍රබලම කිලාලි බංකරය ගත් කැප්ටන් සිල්වාගේ බිහිසුණු මතකය @WANESA TV

  Рет қаралды 75,124

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 260
@gihaadikari8242
@gihaadikari8242 2 ай бұрын
පරිපූර්ණ විනයගරුක නිළධාරියෙක් කියල තේරෙනව කතාවෙන්ම. හොද වැඩසටහනක් සංජීව 🙏
@Yevicreation
@Yevicreation 2 ай бұрын
@@gihaadikari8242 ඇත්තටම හොද නිළධාරියෙක් ❤️
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 ай бұрын
ඉතා පැහැදිලි විස්තර කිරීමක්..ඒ වචනවල තාමත් ආමි ගැම්ම හොදටම තියෙනවා.❤❤.අපි වෙනුවෙන් කල අසීමිත කැප කිරීම් වලට ඔබතුමාට පිං 🙏🙏..නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා විරුවාණනි!!🙏🙏
@surekaranaweera55
@surekaranaweera55 2 ай бұрын
ආඩම්බරයි පුතේ..හරිම ලස්සනයි ඔයාගෙ කතා විලාශය.බුදු සරනයි පුතාට.
@ashenmaduranga3545
@ashenmaduranga3545 Ай бұрын
ගොඩක් පිං අයියෙ මේ දේවල් මිනිස්සුන්ට අමතක නොවෙන්න මේ දේවල් කරනවට 🥺🤍
@kumarahtpp2353
@kumarahtpp2353 2 ай бұрын
😍❤️ කපිතාන් සිල්වා මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️👍✌️💪💐🇱🇰🙏
@chathuraprabath2783
@chathuraprabath2783 2 ай бұрын
KZbin එකේ සුපිරිම සහ අපි ඇබ්බැහි උන එකම Channel එක WanesaTv 💛🙏🇱🇰 ආදරෙයි සන්ජීව අයියෙ මේ රණවිරුවන් රට වෙනුවෙන් මෙතරම් දුක් වින්දා කියලා අපේ මිනිස්සුන්ගෙ ඔලුවලට පෙන්නුවට ❤🌍🇱🇰🇱🇰🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@jayam1429
@jayam1429 2 ай бұрын
රණවිරුවන් හැමෝටම අපගේ ගෞරවණීය ප්‍රණාමය 💐💐💐 මියගිය හැමෝටම උතුම් අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා ! බොහොම ස්තූති ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! 💐💐💐💐🌟🌟🌟🌟
@nipundeeneth2345
@nipundeeneth2345 2 ай бұрын
බුදුසරණයි සියලු රනවිරැවන්ට ❤
@niroshadamayanthi8836
@niroshadamayanthi8836 2 ай бұрын
ආදෙරේ හැමදාමත් අපේ රණවිරුවන්ට..❤❤🎉🎉
@supundeshan-gf4if
@supundeshan-gf4if 2 ай бұрын
ඔයාව මෙහෙම දකිද්දි ලොකු සතුටක් දැනෙන්නෙ මගෙ අයියේ❤❤
@SamithaRumesh-do7ch
@SamithaRumesh-do7ch 2 ай бұрын
මේ මිනිස්සුත් එක්ක බලද්දී අපි නිකන් සෙප්පඩයෝ විතරයි, මේ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න අපි අද පොළොවේ පය ගහලා ඉන්නවා 🥰❤️🙏
@WasanthGuna
@WasanthGuna 2 ай бұрын
බුදුසරණයි ! රණවිරුවනි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤ මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව පතමි ! 🌸🌸🌸🌸🌸🌸🌸🌸 ස්තුතියි වනැස
@SamanHerath-w7z
@SamanHerath-w7z 2 ай бұрын
බුදු සරනයි අපේ සියලුම රණවිරු සොයුරන්හට.... නිවන් සුව ලැබෙිවා මියගිය සියලුම රණවිරුවනහට... නිදුක් නීරෝගි සුවය ලැබෙිවා අපේ අබාධිත රණවිරුවන් හට....සදා ණයගැතියි ඔබලා හට....🙏🙏🙏🙏
@manojkumara4232
@manojkumara4232 2 ай бұрын
තෙරුවන් සරණයි . සියලු දෙව්‍ රැකවරණයි. ජාතියේ ව්‍ රුවන් සියලු දෙනාටම සදා නයගැතියි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰
@truthseeker9547
@truthseeker9547 2 ай бұрын
බොහොම අපූරුවට කථා ශෛලිය සිද්ධ කලා
@UdasiriSampath
@UdasiriSampath Ай бұрын
👌
@pasiyaa0
@pasiyaa0 2 ай бұрын
මිහිපිට දෙවියෝ ❤️❤️
@wholemart1748
@wholemart1748 2 ай бұрын
මලිත සුකුමාල් , අපේ ගමේ වීරයෙක් ආඩම්බරයි 🥰🥰🥰🥰
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@ruwanchandrakumara4103
@ruwanchandrakumara4103 2 ай бұрын
Captain මලිත් සිල්වා හමුදාවට බැඳුනු දින සිට මාත් එක්ක ඒකට රාජකාරි කළ ඉතා දක්ෂ නිලධාරීයෙක් මගේම ඒකකයේ සහොදර නිලධාරියෙක්... I'm really proud of you brother
@malithsilva8522
@malithsilva8522 2 ай бұрын
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 2 ай бұрын
Respect sir...😊
@keerthieriyagolla6324
@keerthieriyagolla6324 2 ай бұрын
සියලුම රණවිරුවන්ට ආදරෙයි හැමදාම
@maheshperera6695
@maheshperera6695 2 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@nalakapushpakumara9263
@nalakapushpakumara9263 2 ай бұрын
අපේ හදවතේ පලමු තැන ඔබටයි❤🇱🇰🇱🇰🙏🙏
@countryman_lk
@countryman_lk 2 ай бұрын
හොදට භාෂාව හසුරනවා❤ ඔබතුමාට ජය
@wimasenaliyanage4070
@wimasenaliyanage4070 2 ай бұрын
ආදරෙයි රණවිරුවෝ හැමෝටම ❤️❤️❤️❤️අද පලවෙනි කමෙන්ට් ඒක මගේන් ❤️❤️❤️❤️❤️
@nandikaroshan9855
@nandikaroshan9855 2 ай бұрын
බුදු සරනයි සියලු රනවිරැවන්ට අපි සදා ඔබට නයගැති❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dulas4614
@dulas4614 2 ай бұрын
රුක්මන් වික්‍රමරත්න.ඒ නම භාවිත කරන්නම් මෙතන.මම හය හත් පාරක් වනැසට ඉල්ලල ඔයාල එයාව ගෙනත් වනැසට අයිකන් එකක් උන එයා නැතිවෙලා අවුරැද්දක් වෙන්න ආව.කිසිම අප්ඩේට් එකක් නෑ සංජීව අයියෙ.අර නම කිව්වොත් කට්ටිය හොයාවි.අපේ උන් එහෙමයි.ඒත් පොර නම් මගේ හදවතේ හැමදම💔💔💔
@freeminds6365
@freeminds6365 2 ай бұрын
ආදරණීය ගල්ටා අමතක නෑ සහෝදරයා .❤❤
@DineshGunathilaka-sw9cg
@DineshGunathilaka-sw9cg 2 ай бұрын
😊😊😊😊000😊qqq😊
@avishkamadushan3672
@avishkamadushan3672 2 ай бұрын
Galta 😢
@PUNziiii
@PUNziiii 2 ай бұрын
ගල්ටා අමතක කරන්නෙ කොහොමද 💀♥️
@djrandi8790
@djrandi8790 2 ай бұрын
Galta
@dilshanpramosh883
@dilshanpramosh883 2 ай бұрын
කෙහේ ගියත් sf කැප්ටන් කොඩි සර් ඉන්නවා.....මගේ....favorite❤️❤️❤️❤️❤️❤️
@danushperera7463
@danushperera7463 Ай бұрын
ලංකාවේ KZbin චැනල් කොච්චර තිබුනත් ආසාවෙන් බලන්න පුලුවන් වැදගත් වටිනා චැනල් තියෙන්න ටිකයි..ඒ අතරින් මං කැමතිම එකක් තමා "වනැස " කියන්නේ ❤ ඉක්මනින් Million ගහමූ ❤🙏💪
@chanaplace2891
@chanaplace2891 2 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindabandara4917
@chamindabandara4917 2 ай бұрын
පින්...
@AjithRodrigo-yj1xc
@AjithRodrigo-yj1xc 2 ай бұрын
Please Sanjeeva share this noble officers programme he is explain very clearly ❤
@sumudutharanga3555
@sumudutharanga3555 2 ай бұрын
ඔබ තුමාගේ ඒකකයෙන් තමයි සබ්මැරීන් ගත්තේ. අමතක නෑ. ඉදිරියේදී තව වැඩ සටහනකින් ඒ ගැනත් කියන්න.👍
@ujithadeepal8981
@ujithadeepal8981 2 ай бұрын
බුදුසරණයි 🙏
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn Ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
@supunpiumal9381
@supunpiumal9381 2 ай бұрын
තෙරුවන් සරණයි !!.. ඔබට❤❤
@applekadenuwana
@applekadenuwana 2 ай бұрын
❤️👍
@abayasinghabandara1791
@abayasinghabandara1791 2 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ❤
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 2 ай бұрын
තෙරුවන් සරණයි
@malki69-k6d
@malki69-k6d 2 ай бұрын
අපි රන විරුවන්ට හදවතින්ම ආදරෙයි
@erajdealwis196
@erajdealwis196 2 ай бұрын
හොඳට විස්තර කරනවා
@IshanJanaka-e6m
@IshanJanaka-e6m 2 ай бұрын
සංජීව අයියේ.මට පේනවා ඔයා ඉක්මනින්ම මෙ කතා එකතු කරල ලස්සන ෆිල්ම් එකක් නම් කරනව.හැබැයි ඒකෙ වීරයෙක්ගෙ චරිතයක් මටත් ඕන..ඔන්න මම කීවා
@Yevicreation
@Yevicreation 2 ай бұрын
මගේ සහෝදරයා ❤
@lbnadiranga5814
@lbnadiranga5814 Ай бұрын
ජීවමාන දෙවිවරු 🙏❤
@shanshandisanayaka9172
@shanshandisanayaka9172 2 ай бұрын
Thanks
@arunaranga4829
@arunaranga4829 2 ай бұрын
රට දැය වෙනුවෙන් දිවි පිදූ සියලු රනවිරුවන්ට නිවන් සුව ලැබේවා...!! 🙏❤️
@upulrathnayaka5988
@upulrathnayaka5988 2 ай бұрын
Attatama.niyama.ranawiruwek.weerayek.....❤❤❤
@janakakumara582
@janakakumara582 Ай бұрын
Mama අනිවාර්යයෙන් balana වැඩසටහන් ekek ❤
@Nadeeshan-g2q
@Nadeeshan-g2q 2 ай бұрын
අයියෙ නගර් කොවීල් සටනේ විඩීයො එකක් කරන්න කො Plzzz 😢😢
@dhammlkagunawardhana9194
@dhammlkagunawardhana9194 2 ай бұрын
Ranawiruwani oyala hamotama Budusaranai ❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 2 ай бұрын
බුදු සරණයි ❤️🙏
@gihankavinda9672
@gihankavinda9672 2 ай бұрын
ආයු රඛ්ඛන්තු ආවඩා❤ 🙏🇱🇰
@_Sandamal_7
@_Sandamal_7 2 ай бұрын
Captain කොඩී ❤ තව videos ඕනී. ගල්ටත් හිටියා නම් 😢
@chathura671
@chathura671 2 ай бұрын
❤❤❤ super aiye jaya wewa. ❤❤❤
@prabodashashi2102
@prabodashashi2102 2 ай бұрын
අයියේ මීනු එක්ක video එකක් ඕනේ ... අපි හුස්ම ගන්නෙ රනවිරුවො නිසා ❤🔥🙏
@ruwansampth7000
@ruwansampth7000 23 күн бұрын
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
@nimalsomachandra9393
@nimalsomachandra9393 2 ай бұрын
Teruwan saranai
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 2 ай бұрын
Api hamoma me viruwanwa rakagatha uthui.😊❤❤❤budusaranai
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 2 ай бұрын
මාරම ගැම්මක් bro 🫶🫶🫶🫶🫡🫡🫡
@NilanSenanayake
@NilanSenanayake 2 ай бұрын
Sanjeewa malii obage chanal eka dinendina diunuwewa obath werayek budusaranai
@chamilakuruppuarachi
@chamilakuruppuarachi Ай бұрын
Major ගමගේ ගේ පින්තුරයක් නැද්ද? Captain Kodi ත් කියල තියනව. 😢
@GayanKuamra
@GayanKuamra 2 ай бұрын
❤❤❤❤❤ වනැස🎉🎉
@sharadamadusanka8828
@sharadamadusanka8828 2 ай бұрын
චරිතයක් ❤
@sajalamendis4765
@sajalamendis4765 2 ай бұрын
Well done Malitha ❤❤
@samantha5912
@samantha5912 2 ай бұрын
මල්ලි මම ඔයාගෙ විඩියො ඔක්කොම බලනවා. යුද්දය කලෙ මමත් හිටියෙ පදවි පරාක්‍රමපුර යුද්දය හොඳ ටම තිබුන. ඔයාගෙ වැඩ සටහන් ගොඩක් හොදයි. Sf ප්‍රියන්ත චන්දන කුලසෙකර ගෙනත් විඩියොවක් කරන්න .
@wanesatv
@wanesatv 2 ай бұрын
ඔහුට කතාකරන්න 0777618418
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 2 ай бұрын
වනැස තව episode එකක් ඕන 🫶🫶🫶
@freeminds6365
@freeminds6365 2 ай бұрын
මෙතුමාගේ කතාව sf මේජර් ප්‍රසන්නගේ වගෙ නේද❤❤
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 2 ай бұрын
Respect ❤❤❤❤❤❤
@RanghaRangha-sr1co
@RanghaRangha-sr1co 2 ай бұрын
ඹයාල එද්ද් අපි navy ෆ්රා 3නැවෙි ඇතුලට ගියා ඹයාල ගොඩබිමිං එදිදි අපි මුහුදේන් කරපු සේවය යිතා බියකරැයි දින 15ලවක් එකදිගට සටං කලා එත් අපිට දැං හිතේනවා අපිඑකරටක එකලේතියන අය දෙිගොල්ලක් මඑාගත්තා දේස පාලුවංගේ වුවමනාවට
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 2 ай бұрын
Super 👌 👍 ❤❤❤
@Ravishanruwanpathirana
@Ravishanruwanpathirana 2 ай бұрын
Respect sir 🫡❤
@priyanjithfonseka9312
@priyanjithfonseka9312 2 ай бұрын
🙏
@スバダハマ
@スバダハマ 2 ай бұрын
උපන්බිමට නය නැති වීරයින් 💪 ❤ 1st comment 😊❤
@isuruudara2907
@isuruudara2907 2 ай бұрын
හමුදාවේ රටට ආදරේ හොද රණවිරුවන් මෙන්ම පාතාලෙට වැඩ කරන විනාශකාරී නරුම හමුදාකාරයන් ද නැතුවම නෙවෙයි ලගම සිදුවීම Club වසන්ත ඝාතනය කලේ 14 සිංහ රෙජිමේන්තුවේ එකෙක්...LTTE එකට යටත් නොවුන හමුදාවෙ අය පාතාලෙට යට වෙලා 😢 දුකයි මේක දැක්කම නමුත් රටට ආදරේ,සිය රටමයි කවදාවත් සටන් පාඨයේ ඉන්න අවංක හමුද නිළධාරින්ට මෙන්ම සෙසු නිලයන්ට ගෞරවය ❤ Cpl ගල්ටා Sniper මීනු Cpt කොඩී Cpl හක්කා SF එඩී ඇතුලු අවංක රටට ආදරේ රණවිරුවන්ට ජය,තෙරුවන් සරණයි ❤ හමුදාවේ හොද උසස් පුද්ගලයන් මෙන්ම පහත් නීච නරුමයන් ද ඇත...
@MewanPravishka
@MewanPravishka 2 ай бұрын
වීර පුතුන්❤❤
@kashanpradeep-nn4zh
@kashanpradeep-nn4zh 2 ай бұрын
💪❤️🇱🇰❤️
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z 2 ай бұрын
Kawadat wage ithin patta...wena wadan me me udara wiruwatat rata wenuwen yuddayen miya giya Saha abadita tri Ida hamudawe Saha police..gramarakshaka... wiruwata jaatiye pranamaya himi wewa
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 2 ай бұрын
Me sir ge tawa wadasatahanak danna aiya..
@KalumBandara-d2q
@KalumBandara-d2q 2 ай бұрын
පලවෙනි ලයික් එද අද මගෙන්
@MewanPravishka
@MewanPravishka 2 ай бұрын
විකි සර්ගේ එකක් ඕනේ සංජීව අයියා,,,විකි කියලා කියන්නේ නම මතක නැ.පුළුවන්නන් සලකල බලන්න... මෙතුමනම් විනය ගරුක නිලධාරියෙක් හරිම පැහැදිලි අහන් ඉන්න ආස හිතෙනවා...දීර්ගයුෂ ඔබ තුමාට,,
@prabathsudarshana1068
@prabathsudarshana1068 2 ай бұрын
💪💪💪🇱🇰🇱🇰🇱🇰
@gampahapriyantha1942
@gampahapriyantha1942 2 ай бұрын
❤️❤️💪💪
@DasunDezoysa
@DasunDezoysa 2 ай бұрын
දුටු ගැමුනු රජ සමයේත් නුබ දසමහ යෝදයෙක් වෙලා මේ මවු දෙරන වෙනුවෙන් යුද වදින්නට ඇති.නුබ වැනි වීර පුතෙක් බිහිකර දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
@arunadissanayake6620
@arunadissanayake6620 2 ай бұрын
Nice one
@prabathsudarshana1068
@prabathsudarshana1068 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰💪💪💪
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 2 ай бұрын
සියථ රනවිරැවනට අපගේ ගෞරවනිය පුනාමයත්... දිවිදුන් රණවිරැවනට උතුමි අමාමහ නිවන්සුව පුාර්තනා කරමි.
@SamanthaLiyanage-y9q
@SamanthaLiyanage-y9q 2 ай бұрын
5වන විජයබාහු ඒකකයේ රණවිරු කෝපල් රුවන්චමර මතකයත් එක්ක වැඩ සටහනක් කරන්න පුළුවන් ද
@PriyankaDon884
@PriyankaDon884 2 ай бұрын
තිස් අවුරුදු යුද්ධය නිමා උනේ කිසිවෙකුගේ කැප කිරීම් දක්ෂතා නිසා නෙමේ අවුරුදු තිහක් ගියාම.ඕනෑම සිවිල් යුද්ධයක් ඉබේම ඉවර වෙනවා කියලා රටට අතිමහත් කැප කිරීම් කල😂 මාලීමාවේ අනුරකුමාර පරම සත්‍ය විදියට කියනවා දැක්කා ..
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 ай бұрын
Boru nokiya idapn baiyo. Kawadawath ehema kiyala ne. Owa kiyala Chanda kadanna ba bn minissu rawatenne ne Dan 😂
@isuruishan6356
@isuruishan6356 8 күн бұрын
මෙ වගේ කාලකන්නෙ httige putala koheth ඉන්නවා krya මහින්ද puca පලනවද උබේ ගොන් pkya
@NilanSenanayake
@NilanSenanayake 2 ай бұрын
Me ape weerayo rata beragatta dewiyo eeth ratakapu desapaluwo ganamai ada katawa ahenne siyaluma ape wiruwanta pin labewa
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 2 ай бұрын
Adarei rata beruwa weerayanta❤❤❤❤
@freesky9311
@freesky9311 2 ай бұрын
❤❤❤🎉🎉🎉🎉☀️☀️☀️
@SamanJayathissa
@SamanJayathissa 2 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈👈
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 2 ай бұрын
Wanesa❤ ❤❤❤❤❤❤😊
@shamiladilshan1702
@shamiladilshan1702 2 ай бұрын
අපේ ගමේ අයියෙක්නේ... ❤❤❤❤
@piyumikalpana8289
@piyumikalpana8289 2 ай бұрын
♥️🇱🇰🙏
@rehansaksh5529
@rehansaksh5529 2 ай бұрын
💙
@ireshamadushani8682
@ireshamadushani8682 2 ай бұрын
80 gananwala trinco hitiya gajaba ek vedio ek oni,indian army apu dawas wala unu godk dewal e aya dannwa
@senuladilen14perera14
@senuladilen14perera14 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Chathuranga-ok
@Chathuranga-ok 2 ай бұрын
❤❤❤එකෙන්ම එක
@DilaniDilrukshi-xg3tf
@DilaniDilrukshi-xg3tf 2 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@Ranapriya2
@Ranapriya2 2 ай бұрын
මෙතුමා පොතක්!
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 8 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 6 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН