Stingrayfish Catching In The Sea (Morning Fishing)

  Рет қаралды 158,280

SL Fisherman

SL Fisherman

2 жыл бұрын

This video is about rayfish catching in the sea.
Batoidea is a superorder of cartilaginous fishes commonly known as rays. They and their close relatives, the sharks, comprise the subclass Elasmobranchii. Rays are the largest group of cartilaginous fishes, with well over 600 species in 26 families.
Rays are distinguished by their flattened bodies, enlarged pectoral fins that are fused to the head, and gill slits that are placed on their ventral surfaces.
#Rayfish
#Rayfishcatching
#Boatfishing

Пікірлер: 203
@shashikaudara1989
@shashikaudara1989 2 жыл бұрын
කිසිම වේලාවක මේ යූටුබ් චැන්ල් එක නම් ඩිලීට් කරන්න එපා දිගටම කරන්න. දීවරයො විදින දුක කන කට්ට ඔක්කොම මේ දෙවල් වලින් පේනවා . ජය වේවා සහෝදරයා
@rajdiary2369
@rajdiary2369 2 жыл бұрын
Kalakani pawkarayo tikak hana gahana one munt
@amuthudewal8229
@amuthudewal8229 2 жыл бұрын
@@rajdiary2369 මුන්ට හෙන ගහනව නම් හෙන ගහයි...උබ මොකටද නහයෙන් අඩන්නේ..ඊර්ශයාකාරයා....😅😅
@rasikafernando6257
@rasikafernando6257 2 жыл бұрын
@@rajdiary2369 serappu👠👡👢 dekath ගලවලා පයින් යන්න කූඹි මැරෙනවා. එළවළු පලතුරු කන්න epa මොකද රසායනික drauya gala සත්තු මරලා තමයි ewa sapata hadenne
@tharindumadushanka9840
@tharindumadushanka9840 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත පන අදින සතුන්ගෙ දුක් බර ජීවිතේ ගැනත් දැන ගන්න පුලුවන්....
@animallover2956
@animallover2956 2 жыл бұрын
@@rajdiary2369 pala ballo
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
සුපිරිම සුපිරි දිගටම කරගෙන යන් සුබපැතුම් 💙💙💙
@lilmic232
@lilmic232 2 жыл бұрын
සුපිරියට පැහැදිලි කරනවා ❤️❤️❤️
@nishanthilakmali9308
@nishanthilakmali9308 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නෙ ඔයාල හැමෝටම බුදුසරණයි ❤❤❤❤
@chathurachamara8273
@chathurachamara8273 2 жыл бұрын
Eka ela ela ♥️👍
@jayafernando9190
@jayafernando9190 2 жыл бұрын
👍😊 නියමයි
@shehanbhashitha1226
@shehanbhashitha1226 2 жыл бұрын
මේකනම් ෆට්ටම වැඩක් මුල් කාලෙ වගෙ ඉදන් බලනෝ ❤️
@TV-wk6jt
@TV-wk6jt 2 жыл бұрын
සුපිරි 👍❤️👍
@gamingking-do3vh
@gamingking-do3vh 2 жыл бұрын
Congratulations 20 machn 🤩😍😍😍🌟
@naturetruth5486
@naturetruth5486 2 жыл бұрын
Wow excellent
@danushkasampath2101
@danushkasampath2101 2 жыл бұрын
නියමයිනේ
@spktravels
@spktravels 2 жыл бұрын
නියමයි . දැකලා නැති දෙයක් දැක්කා . ස්තුතියි
@nimeshfernando996
@nimeshfernando996 2 жыл бұрын
Supiriyak aiye adath ithin 🤘😊😍❤️
@supunchanaka5086
@supunchanaka5086 2 жыл бұрын
Supiri 🔥❤️
@NADUNANNA
@NADUNANNA 2 жыл бұрын
ජේසු පිහිටයි අයියට
@misterfishcutter8169
@misterfishcutter8169 2 жыл бұрын
Supiri brother l..👌❤️
@rasikafernando6257
@rasikafernando6257 2 жыл бұрын
20k subscribers 😯😯😯😍 Congratulations Sl Fisherman team
@mohammedaadhil334
@mohammedaadhil334 2 жыл бұрын
S no a no ßs
@TharinduFernando99
@TharinduFernando99 2 жыл бұрын
20k congratulations
@dineshsampath6974
@dineshsampath6974 2 жыл бұрын
me video ekkath neyamie malle..godak daval dana gannava oyala nesa. oyage presentation eka neyamie..Saraland pahadeleva Vista kranava..stutie...wish you all the best...you all...💐💐🙏
@silentima1213
@silentima1213 2 жыл бұрын
Supiri ❤️
@vishalr4551
@vishalr4551 2 жыл бұрын
Congratulations 20k .
@gihanravidu6177
@gihanravidu6177 2 жыл бұрын
මරැ පට්ටම වැඩ ක් මරැ
@bamboocrafts3062
@bamboocrafts3062 2 жыл бұрын
Patta machn
@Motivationsforyou_
@Motivationsforyou_ 2 жыл бұрын
patta kollo
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 2 жыл бұрын
Adath supiri
@sachi3436
@sachi3436 2 жыл бұрын
Super
@FishiTV1
@FishiTV1 2 жыл бұрын
👌
@rasikafernando6257
@rasikafernando6257 2 жыл бұрын
සුපිරි 2weni පාර බලන්නේ
@Timmyboy788
@Timmyboy788 2 жыл бұрын
Niyamai machan
@Haripehe
@Haripehe 2 жыл бұрын
Good
@DotMarkIQSinhala
@DotMarkIQSinhala 2 жыл бұрын
මල් වගාබිමක් සදහා අගල් 4*4 ඇස් තියෙන භාවිතයෙන් අයින් කරපු දැලක් මිලදීගන්න පුලුවන්ද ?
@mytube2710
@mytube2710 2 жыл бұрын
Good video brother
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
ධිවරයන් මුහුදු පතුලට දැමු නැංගූරම සහ මාලු දැල නැවත පහසුවෙන් සොයාගැනිමට..? ලණුවේ එක් කෙලවරක නැංගූරම සහ දැල බැද මුහුදට දමා.. ලණුවේ අනිත් කෙලවරේ වතුරේ පාවෙමින් දැල්වෙන දීප්තිමත් බල්බයක් ⁣පාවිච්චි කිරිමෙන්.. මාලු දැල සෙවිමට ගතවන වෙහෙස සහ කාලය අඩු කරගත හැක..!
@asankadias2719
@asankadias2719 2 жыл бұрын
Elaaaa elaaaa 💝
@yelanisewmini1962
@yelanisewmini1962 2 жыл бұрын
❤️👌😊Maru
@dasun_darshana_2110
@dasun_darshana_2110 2 жыл бұрын
වෙනදා වගේ ඉතින් වීඩියෝ එක නම් කියලා වැඩක් නෑ සුපිරිමයි ඈ..... ☺✌
@fishingtech5585
@fishingtech5585 2 жыл бұрын
Patta
@chamithamalka
@chamithamalka 2 жыл бұрын
woooooooow 😍
@thilankarunarathna358
@thilankarunarathna358 2 жыл бұрын
Ela
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 2 жыл бұрын
මලෙ මඩු මාලු මෝර මාලු අඩුගානෙ විකිනෙන මාලු නේද .....අනෙක් ඒවා වගෙ ගනං නෑ නේද
@dasanayakabandara3190
@dasanayakabandara3190 2 жыл бұрын
මේ ගොඩබිම සිට කොපමණ දුරක්ද
@testingone5707
@testingone5707 2 жыл бұрын
දැල් බෝට්ටුවෙදි පටලෙන්නෙ නැද්ද? පැටලුම් ලිහන්නෙ කොහොමද!?
@hirushapabasara1189
@hirushapabasara1189 2 жыл бұрын
මාලුවො ගොඩට ඇවිල්ල පන යනව දැක්කම නිකන් මොකක්ද වගෙ 😪ඒත් ඕගොල්ලො සතුටු වෙන්න නෙවෙයි ජීවත් වෙන්න නෙ මාලු මරන්නෙ . ඔයගොල්ලො අදහන දෙවියන්ගෙ පිහිටයි🙏❤️❤️
@hirushapabasara1189
@hirushapabasara1189 2 жыл бұрын
@@slfisherman අයිය වෙන රැකියාවක් කරන් නැද්ද 🤔
@hirushapabasara1189
@hirushapabasara1189 2 жыл бұрын
@@slfisherman ආ අනික මම ඉල්ලපු වීඩියෝ එක දැම්මෙත් නෑ විස මාලු ගැන 😡
@hirushapabasara1189
@hirushapabasara1189 2 жыл бұрын
@@slfisherman 👍
@hirushapabasara1189
@hirushapabasara1189 2 жыл бұрын
@@slfisherman අය්ය කරන්නෙ ධීවර රැකියාව විතරද
@hirushapabasara1189
@hirushapabasara1189 2 жыл бұрын
@@slfisherman ආ
@familyadventuresindubai7328
@familyadventuresindubai7328 2 жыл бұрын
It's big master
@avindass9225
@avindass9225 2 жыл бұрын
1kg eavalo bro
@wijethungapriyantha3260
@wijethungapriyantha3260 2 жыл бұрын
මල්ලි උබලාට දෙවියන් වහන්සේගෙ පිහිටයි
@vishalr4551
@vishalr4551 2 жыл бұрын
Gps mark karana eka gena deep video rkak karanna puluwanda
@travelandfoodlovers1409
@travelandfoodlovers1409 2 жыл бұрын
😍😍😍
@dumindusachinthaka6748
@dumindusachinthaka6748 2 жыл бұрын
Oi wage boat ekaka upariaya kidenekta yanna puluwanda
@yohandulipsilva2927
@yohandulipsilva2927 2 жыл бұрын
🔥🔥💪💪❤
@ishanawantha5551
@ishanawantha5551 2 жыл бұрын
👍👍👍👍❤️
@harsha0724036303
@harsha0724036303 2 жыл бұрын
Elamaaa
@lakshanfishingline4830
@lakshanfishingline4830 2 жыл бұрын
සෙක්ලයිට් 🐬🐬🐬🐬
@slartpodda5879
@slartpodda5879 2 жыл бұрын
ela
@1986irshad
@1986irshad Жыл бұрын
okkoma KG keeyada , koi hariydenda bottuwa damme wathurata ? ewa ganath kiyanna ?
@slfisherman
@slfisherman Жыл бұрын
Okkoma 40kg vthra tbba
@Sankuboy00
@Sankuboy00 2 жыл бұрын
❤️
@dac1862
@dac1862 2 жыл бұрын
පවුකාරා ජීවිත
@gihanravidu6177
@gihanravidu6177 2 жыл бұрын
අනෙ පලයන් යන්න
@pasinudumalithwijesingha2336
@pasinudumalithwijesingha2336 2 жыл бұрын
Madu walige kase wage da
@anndevika1605
@anndevika1605 Жыл бұрын
Dal berana ekath lesi nh
@buddithajanidu1396
@buddithajanidu1396 2 жыл бұрын
20K subscribers 😊😊😍😍😳😳✌😊❤❤❤❤❤ උණුසුම් සුබ පැතුම්.. ✌✌✌✌👍👍👍🙏🙏🙏🙏🙏🙏🎂🎂✌✌✌✌✌✌ ජය වේවා !!!🙏🙏🙏❤❤❤❤
@ireshajayakody6429
@ireshajayakody6429 2 жыл бұрын
ඔය හරිය කොච්චර විතර ගැබුරද
@rikazrizvi3882
@rikazrizvi3882 2 жыл бұрын
Supiri bro 😊 math assai me wage experience ekak ganna oyala ekka set wela dawasaka ☺
@randilperera7637
@randilperera7637 2 жыл бұрын
Ammo set eka
@fishingwithlakmal
@fishingwithlakmal 2 жыл бұрын
ලස්සනයි විඩියෝ එක ඔයාල හැමෝටම බුදුසරණයි
@oshadavimukthi6587
@oshadavimukthi6587 2 жыл бұрын
1 st
@senarathgunasinha7740
@senarathgunasinha7740 2 жыл бұрын
ඔයාල දාන මාලු දැල් වෙන නැව් බොට්ටු වල පැටලෙනේ නැද්ද
@Chathuragamingyt
@Chathuragamingyt 2 жыл бұрын
maru
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
Budusaranei hoda video chanel akak suba wawa.
@Ksilva2
@Ksilva2 2 жыл бұрын
නියමයි එහෙත් අපිට ජීවිතයට මඩුව කන්න හම්බ වෙලා නෑනේ
@upulwithanage6164
@upulwithanage6164 2 жыл бұрын
Yaluwo set 1 maruuuu
@lakshanimadushika1954
@lakshanimadushika1954 2 жыл бұрын
Hiii...mn lakshani
@isurusampath5530
@isurusampath5530 2 жыл бұрын
Apitath yanna set karaganna berida sahoo
@nimalmodarage2946
@nimalmodarage2946 2 жыл бұрын
Me koheda? Chilaw walada??
@nimalmodarage2946
@nimalmodarage2946 2 жыл бұрын
@@slfisherman Colombo koheda?
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 2 жыл бұрын
මුහුදෙ ඉන්නකොට වැස්සොත් ෆට්ට අමාරු නේද ...වහින වෙලාවක වීඩියෝ එකක් දාන්න පුලුවන් ද ...හොදට හෙඩිං එක දාලා දුන්නොත් හෙන වයිරල් වේවි
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 2 жыл бұрын
@@slfisherman අමතක නොකර ඊමේල් එකක් ගහන්න
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 2 жыл бұрын
@@slfisherman senarathmdon ඇඩ් යාහූ ඩොට් කොම්
@manendrafernando296
@manendrafernando296 2 жыл бұрын
Superb bro 😎
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 2 жыл бұрын
Kiri mora penanda puluwanda
@Dproduct
@Dproduct 2 жыл бұрын
කරන්ට් මඩුවො අහුවෙන්නැද්ද?
@tharukadananjaya8647
@tharukadananjaya8647 Жыл бұрын
2022 බලන අය කෝ❤️
@slfisherman
@slfisherman Жыл бұрын
💜️🙂
@sajithchathuranga6913
@sajithchathuranga6913 2 жыл бұрын
මමත් ආසම මාලු ජාතියක්
@chandirajanith600
@chandirajanith600 2 жыл бұрын
ඇයි මඩූවෝ විතරක් අහු උනේ
@gayanhendawitharana2888
@gayanhendawitharana2888 2 жыл бұрын
Wadae patta bro digatama karagena yamu Randil skeparge podi bottuwa koheda thiyennae.
@iranmadusanka4936
@iranmadusanka4936 2 жыл бұрын
හැමදාම දැල් ගැන පෙන්නනවානේ දැලෙන් මුහුදට වෙන හානිය ගැනත් කිව්වනම් හොදයි නේද
@naturetruth5486
@naturetruth5486 2 жыл бұрын
Superior
@tharinduprasad5296
@tharinduprasad5296 2 жыл бұрын
20k ❤️
@chamovish103
@chamovish103 2 жыл бұрын
අය්‍එ ඔය දැල් පැටලෙන්නෙ නද්ද
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 2 жыл бұрын
Hithak papuwak nathuwa wena rassawak nokara ohoma ahinsaka saththu marana ekath mahaa pawak,, vikunana ayatath pawak,, kana apitath pawak,,
@pemahendrek5140
@pemahendrek5140 2 жыл бұрын
මඩුවෝ දැක්කා ස්තුතියි ඔබට
@animallover2956
@animallover2956 2 жыл бұрын
maxxa
@lalangajayawardhana5113
@lalangajayawardhana5113 2 жыл бұрын
උබ නියමෙට පැහැදිලි කරනව මචන්
@randikajayakody1683
@randikajayakody1683 2 жыл бұрын
මුන් ඇල්ලෙද්දිම මැරෙනවද?
@madurangalakmal8349
@madurangalakmal8349 2 жыл бұрын
Malu Marana eka Pau Wadak ne
@chris1114
@chris1114 2 жыл бұрын
අපිටත් බැරිද දවසක ඕගොල්ලොත් එක්ක මාලු අල්ලන්න යන්න ?👍👍👍
@hashanbanuka438
@hashanbanuka438 2 жыл бұрын
Owage botuwak keeyak venavada
@pahanfernando927
@pahanfernando927 Жыл бұрын
paw maluwa
@cricketcentre404
@cricketcentre404 2 жыл бұрын
Isso gana video ekak genna
@samsara8324
@samsara8324 2 жыл бұрын
පවුකාරයෝ
@user-rp3me3uf7d
@user-rp3me3uf7d 2 жыл бұрын
පව් බන් අහින්සක සත්තු 😫😫
@djremixtharindu7139
@djremixtharindu7139 2 жыл бұрын
Ow bn😒
@lochanakasun7360
@lochanakasun7360 2 жыл бұрын
Ow
@sasiyayt5626
@sasiyayt5626 2 жыл бұрын
ඔව් පව් බන් 😕
@sldjbro7554
@sldjbro7554 2 жыл бұрын
අපි මොනා කරන්නද 😓
@Rose-mw7nz
@Rose-mw7nz 2 жыл бұрын
Yaalu oyala moru allannedda shark
@dinushashehaninanayakkara5175
@dinushashehaninanayakkara5175 2 жыл бұрын
මඩු මාළුවාගේ වලිගයට මොකද කරන්නේ කියලා මට දැනගන්න පුළුවන්ද? ලංකාවේ නීතිය ඒකට සම්බන්ධ වෙනවද?
@dinushashehaninanayakkara5175
@dinushashehaninanayakkara5175 2 жыл бұрын
@@slfisherman හරි...ඒක නීතිය සම්බන්දව සිදු කරන දෙයක් නෙවෙයි නේද...ඒ මාළුවා සම්බන්ව වෙනමම දැනුම් දීමක් තියනවද අධිකරණය හරහා...
@dinushashehaninanayakkara5175
@dinushashehaninanayakkara5175 2 жыл бұрын
@@slfisherman ස්තුතියි ඔබට🤝
@tharidu5193
@tharidu5193 2 жыл бұрын
Api dannawa bro
Amazing Fish Catching In Sea (Night Fishing)
15:08
SL Fisherman
Рет қаралды 66 М.
Её Старший Брат Настоящий Джентельмен ❤️
00:18
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 27 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 1,2 МЛН
Amazing Way Of Sprats Fishing In Sri Lanka I SL Fisherman (Part 01)
23:34
Catching Various Fishes In Sea (Net Fishing)
11:04
SL Fisherman
Рет қаралды 149 М.
Amazing Cast Net Fishing For Expensive Fish In Sri Lanka
26:05
SL Fisherman
Рет қаралды 128 М.
DIFFERENT KIND OF FISHING METHOD IN SRI LANKA I SOLO FISHING IN SEA
12:51
Catching 80Kg Manta Ray Fish in Sea
8:30
Neerulagam
Рет қаралды 654 М.
BIG FISH CATCHING IN SEA | MORNING FISHING IN SEA
16:30
SL Fisherman
Рет қаралды 62 М.
Её Старший Брат Настоящий Джентельмен ❤️
00:18
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН