මම අසනීපෙන් කිව්වේ ඇයි |stopping breastfeeding | my illness story | Life after giving birth

  Рет қаралды 54,344

A mom's life in Australia

A mom's life in Australia

Күн бұрын

Пікірлер: 1 000
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
කලින් පොරොන්දු වුන වගේම මම අද මව් කිරිත් නවත්තන්න වුන මගේ අසනීප තත්ව ගැනයි කියන්නේ. සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් ඒ දේවල් ගැන කතා කරන්නේ නැති වුනත් මම හිතනවා ලෙඩ රෝග කියන දේවල් ලැජ්ජා වෙන්න හේතුවක් නෙවෙයි කියලා. ඒවා අපේ ජීවිතේම කොටසක්. සමහර වෙලාවට ලෙඩ දුක් කියන්නේ වෙස්වලා ගත්ත ආශීර්වාද වගේ. ඒ වගේ දේකට මූන දුන්නම තමන් වටේට ඉන්න අයගේ ඇත්ත ස්වරූපය, අපේ ජිවිතේ වැදගත් දේවල් හරි ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්. මේ video එකෙන් ඔයාලටත් ඉගෙන ගන්න, කල්පනා කරන්න දේවල් තියේවි කියලා හිතනවා. ඉතින් ආයෙමත් කියන්න තියෙන්නේ ඔයාලා හැමෝගෙන්ම ලැබුණු , ලැබෙන ආදරයට ගොඩක් පින්. ඉක්මනින් reply නොකලත් පුළුවන් හැම වෙලාවකම මම ඔයාලගේ comments කියවලා reply කරනවා. මේ දවස් වල මගේ free වෙලාව සම්පුර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ බබාලාගේ පරණ videos තෝරලා ඒවා පිළිවෙලකට හදන්න. ඔයාලටත් වැදගත් කියලා හිතෙන දේවල් ගැන videos හදන්න වගේම පොඩි අයගේ හුරතල් වැඩ කවදාවත් delete නොවෙන විදියට youtube එකේ save කරලා තියන්න. හැමදාම කියනවා වගේ පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි........❤️❤️❤️
@buddikawejekoon2289
@buddikawejekoon2289 2 жыл бұрын
අපිත් අක්කිට ගොඩක් ආදරෙයි..💗🥰 සතුටින් ඉන්න
@isanka4933
@isanka4933 2 жыл бұрын
Dukaai
@kaushiyachin5354
@kaushiyachin5354 2 жыл бұрын
@chandimagunasekara7595
@chandimagunasekara7595 2 жыл бұрын
අක්කේ කිසි දේකට බයක් වෙන්නෙපා.. ඔයාට ගොඩක් ශක්තියක් වෙන ආදරනීය පවුලක් ඉන්නවා. ආදරේ කරන යාලුවෝ ගොඩක් ඉන්නවා දැන් channel එක හරහා.. ඔයාට මොකුත් වෙන්නෙ නෑ.. හිතේ ශක්තිය ඇති කරගන්න.. අපි දැඩි අධිශ්ඨානයකින් ඉන්නවා නම් අපිට ඕන දෙයක් අනික් පැත්ත හරවන්න පුලුවන්. ♥️
@dushanthikarunaratne9411
@dushanthikarunaratne9411 2 жыл бұрын
Baba ta feeding walata ma tiyana chuty cup eka try karanna. Nettan bottle nipples change karala balanna. Samaravita eya kamati wei. Dr.gen ahala pacifier eka denna a puruddata samaravita bottle feeding eka ta eya huru wei. Budu saranai oya la hamotama!!
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
මම පබාගේ අම්මා. මටවත් මේ ගැන කිව්වේ නැහැ. මම දැනගත්තට පස්සේ ඉක්මනින් test එක කරන්න කිව්වම දරුවාට මව්කිරි නවත්තන්න වෙනවා පව් කියලා උනන්දු වුනේ නෑ. පස්සේ මම දවසක් පබයි සුසන්ත පුතාටයි දෙන්නම ඉන්න තැන තදින් කතා කරා. මම ඇහුවා මව්කිරි ද වැදගත් දරුවන්ට අම්මා ද වැදගත් කියලා. එක test එකක් කරා. කිරි නවත්තලා මාස 2 කට පස්සේ තමා හරියටම දැනගන්න පුලුවන් කියලා තිබුනේ. මම තදින් කතා කරපු දවසේ ඉඳලම මම එයාට කිරි දෙන්න දුන්නේ නෑ. ඒත් රැට එක පාරක් දෙනවා. පබාට එහෙම කරදරයක් වෙන්නේ නෑ. එයා පිනට දහමට හරියට හැමදෙනාටම උදව් කරන කෙනෙක්. ඒත් ඔයාලා හැමදෙනාගෙම ආශීර්වාදයත් එයාට මේ වෙලාවේ ලැබෙන එක හොඳ දෙයක්. ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි.
@sachiniudayangani444
@sachiniudayangani444 2 жыл бұрын
අනේ ඔව් ඇන්ටි පබා අක්ක වගේ හොද හිතක් තියෙන කෙනෙක්ට එහෙම වෙන්නෙ නෑ,,, අපි හැමෝගෙම ආශිර්වාදය පබා අක්කත් එක්ක තියෙනව,
@Siriwardhna
@Siriwardhna 2 жыл бұрын
එහෙම වෙන් නැ ආන්ටි...ආන්ටිගේ රෝස මලට තෙරුවන් සරනයි🌸
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
@@sachiniudayangani444 ♥️
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
@@Siriwardhna ♥️
@anushkapriyadarshani4643
@anushkapriyadarshani4643 2 жыл бұрын
Oyata paththini meniyange pihitai
@hirunikawshalya9848
@hirunikawshalya9848 2 жыл бұрын
අනේ දෙයියනේ එහෙම දරුනු ලෙඩක් නම් හැදෙන්න එපා තියෙන ලෙඩ රෝග ඉක්මනට සනීප වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා අක්කියෝ හැමදාම සතුටින් 😍 පරිස්සමෙන් 😷 ඉන්න දළදා සමිඳු පිහිටයි 🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් නංගා ❤️❤️❤️
@ruchinigayesha4597
@ruchinigayesha4597 2 жыл бұрын
ඔයාට එහෙම නරක අසනීපයක් නොවී ඒක සාමාන්‍ය තත්වයක් විදියට ඔයාගේ සියලුම පරික්ෂණ ප්‍රතිඵල ලැබේවායි මං හදවතින්ම ප්‍රාර්ථනා කරනව.මටත් අවුරුදු එකා මාරක පොඩි පුතෙක් ඉන්න අම්මෙක් හැටියට ඔයගෙ හදගැස්ම හොදින් දැනෙනවා .ඔයගෙ ඔය හිනාව හිතෙ ශක්තිය දිගටම ඔහොම තියාගෙන ප්‍රතිකාර කරන ගමන් ස්තුටෙන් කාලය ගෙවන්න 😇❤❤❤🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං darling. ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Get well soon you beautiful soul🙏😇
@Dedunu687
@Dedunu687 2 жыл бұрын
😊
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Thank you darling ❤️❤️❤️
@udaniimesha7266
@udaniimesha7266 2 жыл бұрын
ඔයා හරි පිං පාටයි අක්කෙ.... ඇත්තමයි... ඔයා කතා කරනවා අහන් හිටියත් හිත නිවෙනවා... එහෙම කෙනෙක්ට කිසිම නරකක් වෙන්නෙ නෑ... බුදුසරණයි..ඉක්මනින් සනීප වෙන්න ❤
@Hansi_Attanayake
@Hansi_Attanayake 2 жыл бұрын
මේ තාක් සිදු කළ සියළු පින් බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනෙ. බුදුසරණයි අක්කා! ❤️
@lifewithumii
@lifewithumii 2 жыл бұрын
බුදුසරණයි අක්කේ,බුදුන්ගෙ සරණින් එහෙම ලෙඩක් නම් වෙන්න එපා ඔයාට,තුන් සරණින් හැම ලෙඩදුකක්ම නැති වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා❤
@dilinijayasinghe4794
@dilinijayasinghe4794 2 жыл бұрын
අහම්බෙන් මේ video එක දැක්කේ. මට හිතා ගන්න පුළුවන් ඔයා කිරි දෙන්න තියෙන උවමනාව නිසා රෝග විනිශ්චය කාල් දාන එක. ඒක අම්මා කෙනෙකුට හරිම අමාරු අවස්ථාවක්. ඒත් මේ වෙලවේ ඔයාවයි ඊට වඩා වැදගත්. ශක්තිමත්ව ඉන්න. ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@nimeshalakmali2189
@nimeshalakmali2189 2 жыл бұрын
අක්කිට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.තියෙන හැම අසනීපයක්ම ඉක්මනින් සනීප වෙලා චූටි පැටව් දෙන්නා චුටි පවුල එක්ක හැමදාම අාදරෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණින් සියලු දෙවියන්ගෙ පිහිට ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ❤️❤️❤️
@thiliniwijesundara2895
@thiliniwijesundara2895 2 жыл бұрын
අනේ අක්කී ඔයාට කිසිම දෙයක් වෙන්නේ නෑ අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මං කල පින් වල ආනුභාවයෙන් ඔයා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා.තෙරුවන් සරණයි ❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ❤️❤️❤️
@rish2799
@rish2799 2 жыл бұрын
ඔයාට එහෙම දරුනු ලෙඩක් නෙවේ වෙන්න ඇති අක්කි.ඔක්කොම අවසානෙට හොදට විසදෙවි.මා කරන ලද පිනක් වේනම් ඒ පිං බලයෙන් සියලු ලෙඩ රෝග සුව වේවා🙏🙏🙏
@dilinirasanjali5489
@dilinirasanjali5489 2 жыл бұрын
U
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා. ❤️❤️❤️
@sitharadissanayaka8830
@sitharadissanayaka8830 2 жыл бұрын
තෙරුවන් සරණින් අක්කට වගේම දරුවො ලැබිල පොඩි හරි අසනීපෙන් ඉන්න හැම අම්ම කෙනෙක්ම සුවපත් වේවා 🙏 අක්කා කියනවා වගේ ලෙඩක් කිසිම අම්මෙක්ට හැදෙන්න එපා. අනේ මම කරපු පින් අනුමෝදන් වෙලා හැම අම්ම කෙනෙක්ම සුවපත් වේවා. අම්ම තරම් වටින කෙනෙක් තවත් නෑ. 🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං ඒ ආදරයට 🙏🙏🙏❤️❤️❤️
@thiliniumeeha9464
@thiliniumeeha9464 2 жыл бұрын
මා කලා වූයම් කුසලයක් ඇතිනම් ඒ පින් බලයෙන් අම්මා සුවපත් වේවා.........දරුවන්ට අම්මාගේ ආදරය සෑමදා ලැබේවා .
@Sunethramks
@Sunethramks 2 жыл бұрын
නංගි ඔයා ගම්පහද
@amalshahashani2788
@amalshahashani2788 2 жыл бұрын
අනේ අක්කෙ මං ඔයාට ගොඩක් කැමතියි....ඉක්මනින්ම ඔයාට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කෙ බුදුසරණයි ඔයාට..... එ් වගේම බබාල දෙන්නටත් අයියත් බුදුසරණයි ,,,,, ඔයාගෙ ගතිගුණ හරිම හොඳයි අක්කෙ....ඇතැම් අය වගේ ආත්මාර්ථකාමී කෙනෙක් නෙවෙයි ඔයා.. මේ දැනුවත් කිරීම කරපු පිනම ඇති අක්කෙ ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න..ආදරෙය් අක්කෙ හැමදාම ඔයාට ......😘😘😘😘😘😘😘
@gayanipriyadarshani4765
@gayanipriyadarshani4765 2 жыл бұрын
ඔයාට ඉක්මන්ටම සනීප වෙයි අක්කෙ... ඔයාට එහෙම අසනීපයක් නොවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි අක්කෙ....
@buddikawejekoon2289
@buddikawejekoon2289 2 жыл бұрын
අක්කී ඉක්මනට සනීප වෙලා කලින් හිටිය වගේ ඉදියි.. බුදු සරණයි අක්කා..🙏🙏හැම දාම සතුටින් ඉන්න 💗💗
@buddikawejekoon2289
@buddikawejekoon2289 2 жыл бұрын
1 comment
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@udariperera7433
@udariperera7433 2 жыл бұрын
බුදු සරණයි පබා. ඔයාට සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් බුදු සරනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@sachiniudayangani444
@sachiniudayangani444 2 жыл бұрын
තෙරුවණේ ගුණ බලයෙන් අක්කට එවැනි රෝගයක් නොවේවා!!! ලස්සන ජීවිතයක් දරු පැටවු දෙන්නත් එක්ක ගත කරන්න සියලු ලෝක ශක්තීන්ගේ ආශිර්වාදය ලැබේවා!!!🙏🙏🙏 දහස් ගණන් ජීවිත බේරාගත් සහ ජීවිතවලට වටිනා උපදෙස් ලබා දුන් පිං බල මහිමෙන් අක්කට නිරෝගි සම්පත්තියම උදාවේවා!!!🙏🙏🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ❤️❤️❤️
@kaweeshagimhani7338
@kaweeshagimhani7338 2 жыл бұрын
අනන්ත වූ බුදු ගුන බලයෙන් නීරෝගී සුවයම ලැබේවා..❤️ ආදරෙයි අක්කටයි ඔයාගෙ පවුලෙ හැමෝටමයි...
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ඒ ආදරයට. බුදු සරණයි. ආදරෙයි. ❤️❤️
@nirashaweesingarachchi9335
@nirashaweesingarachchi9335 2 жыл бұрын
අනෙ මන් මෙ ලගදි ඉදන් අක්කගෙ විඩියොස් බලන්න පටන් ගත්තෙ. එත් අක්කි අසනිපෙන් කියලා දැන ගත්තාම හුගක් අවුල් හිතට. බයවෙන්න එපා දලදා හමුදුරැවන්ගෙ පිහිටෙන් අක්කට සනිප වෙනවා එහෙම කිසි අසනිපයක් නැ. බුදුසරණයි අක්කටත් අක්කගෙ පවුලෙ හැමොටමත් ❤️
@pavithradilshani1190
@pavithradilshani1190 2 жыл бұрын
අක්කෙ තුනුරුවන් සරනින් සියලු දෙවියන්ගේ අරක්ශාවෙන් කිසියම ප්‍රශ්නයක් නොවී සතුටින් ඉදිරි ජීවිතය ගත කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඔනි..🙏🙏
@ashenranjula1972
@ashenranjula1972 2 жыл бұрын
බුදුසරණයි අක්කි! දෙවි පිහිටෙන් ඔයාට එහෙම ලෙඩක් නම් වෙන්න එපා ඔයාට ඉක්මනින් සුව වෙන්න!❤❤❤
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@dindon8849
@dindon8849 2 жыл бұрын
ඔයාට එහෙම වෙන්නේ නෑ පබා. මම දන්න ගොඩ දෙනෙක් ඔහොම තිබිලා පස්සෙ කිරි නවත්තලා බලද්දී බය වෙන්න දෙයක් නෑ කිව්වා. බයවෙන්න එපා. නිදුක් නිරෝගි වේවා!!!තෙරුවන් සරණයි 🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ආදරෙයි. ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනාවන් වලට බොහොම පිං ❤️❤️❤️
@disnaharshani5481
@disnaharshani5481 2 жыл бұрын
අනන්ත වූ බුදු ගුණ බලමහිමයෙන්...සියලු දෙවියන්ගේ පිහිටෙන් නංගී ඔයාගේ සියලුම ලෙඩරෝග නිට්ටාවට සුවවේවා....!!! නිදුක් නිරෝගි සුවය නිරන්තරයෙන් ලැබේවා ...
@kalpanamadushani5478
@kalpanamadushani5478 2 жыл бұрын
ඔයා හරි හොඳ කෙනෙක්.කලින් දරුණු ලෙඩක් කියලා පෝස්ට් එකක් දාලා තිබ්බම කීප දවසක් යනකම් ඒ ගැන මතක් වුනා. හරියටම කියලා නැති නිසා. ඔය අසනීපය සුව වෙලත් අවුරුදු ගානක් හොඳින් ඉන්න අය මං දැකල තියෙනව....ඔයාට එහෙම නරකක් වෙන්නේ නෑ....තෙරණුවන් සරණයි අක්කේ ඔයාලා හැමෝමටම......
@dineshaabeyrathne943
@dineshaabeyrathne943 2 жыл бұрын
තුනුරුවන්ගේ ආශීර්වාදයෙන් අනුභාවයෙන් ඔබ මෙතෙක් කර ඇති සියලු කුසල් පිං බලයෙන් ඇති වී තිබෙන අසනීප තත්වය සම්පුර්ණයෙන් සුවවේවා!!🙏 තෙරුවන් සරණයි.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං. 🙏🙏🙏❤️❤️❤️
@dil4351
@dil4351 2 жыл бұрын
මා කර ඇති සියළු කුසල කර්මයන්ගෙ බලයෙන් සියළුම ලෙඩ රෝග සනීප වී වෙනදාට වැඩියෙන් පවුලේ සියළුම දෙනා සමග සතුටින් ඉන්න හැකිවේවා අක්කෙ🥺❤️තෙරුවන් සරණයි🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ඒ ආදරයට ❤️❤️❤️
@pavithraperera2173
@pavithraperera2173 2 жыл бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සහ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබී ඇති වී තිබෙන අසනීප තත්ත්වය ඉක්මනින් සුව වේවා..🙏🙏❤❤දරු පවුලත් සමඟ සැමදා සතුටින් ජීවත් වීමට වාසනාව ලැබේවා..👨‍👩‍👧‍👦❤❤තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සැමටත්...🙏🙏🙏❤❤
@waruni4386
@waruni4386 2 жыл бұрын
අනේ අක්කේ ඔයාට ඉක්මනින්ම සනීප වෙනවාමයි... ප්‍රතිකාර ටික වරද්දන්නෙ නැතිව හරියටම කර ගන්න... අපි හැමෝගෙම හදවතේ ආශිර්වාදය පබා අක්කගෙ පවුලටම ලැබෙනවා... දළදා සමිදු පිහිටෙන් ඉක්මනින් ම සියලු ලෙඩ දුක් සුවපත් වේවා...🙏🙏🙏 තෙරුවන් සරණයි....
@tharindubernard1868
@tharindubernard1868 2 жыл бұрын
Budu saranai akka....!
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
අනේ....අක්කියෝ..ඔයාට මුකුත්ම වෙන්නෙ නෑ...ඉක්මණින්ම ඔයාට සුව වෙන්න කියල හදවතින්ම පතනවා...ඔයාට දලඳා සමිදු පිහිටයි...❤️🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ඒ ආදරයට. බුදු සරණයි. ආදරෙයි. ❤️❤️
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
අනේ මම අනුරාධපුරයේ .මම කරගන්න සියලු පිං ඔයාට ලැබේවා .මම ජය සිරිමා බෝදින්වහන්සේ ලගට යන වෙලාවට ඔයාට සුව වෙන්න කියලාපාර්තනා කරන්නම් .තෙරැවන්සරණයි .ඔයාට ත් පවුලේ අයටත් බුදුසරණයි .
@sachiniudayangani444
@sachiniudayangani444 2 жыл бұрын
අක්කත් එක්ක අපි හැමෝම ඉන්නව, අක්ක අන්තිමට කතා කරද්දි මගෙ ඇස් වලත් කදුළු පිරුනා බය වෙන්න එපා, අක්කට තව ගොඩක් කල් අපිත් එක්ක එකතුවෙලා ඉන්න පුලුවන්, හිත ශක්තිමත් කරගන්න 💪 අපි හැමෝගෙම ප්‍රාර්ථනාවන් අක්කට අශිර්වාදයක් වෙනවා, අනිවාර්යයෙන්ම , 🤜🤛🙏🙏🙏 තෙරුවන් සරණයි !!!
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ඒ ආදරයට. මට ඒක ගොඩක් වටිනවා. බුදු සරණයි ❤️❤️❤️
@sachiniudayangani444
@sachiniudayangani444 2 жыл бұрын
❤❤❤❤❤🤗
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 2 жыл бұрын
තෙරුවන් සරණයි අක්කේ ඔයාට එහෙම දෙයක් වෙන්නෙ නෑ ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි ලොකු අසනීපයක් කියලා ඒකත් ඔයා හිනා වෙලා තමයි කිව්වේ මං හිතන්නේ නෑ එහෙම කියන්න ලේසියෙන් කාටවත් පුළුවන් වෙයි කියලා ඔයා වගේ කරුණාවන්ත හදවතක් තියන කෙනෙකුට දෙවියෝ පවා පිහිට වෙනවා රුවන් වැලි සෑ සමිදුන් ගේ පිහිටෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් දළදා වහන්සේ ගේ පිහිටෙන් දරුණු අසනීපයක් කියලා අහන්නවත් සිද්ධ නොවේවා තෙරුවන් සරණින් නිරෝගී වේවා සුවපත් වේවා
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ බොහොම පිං නංගා ඒ වචන ටිකත් වටිනවා 😘😘❤️❤️❤️
@dilinihasara6695
@dilinihasara6695 2 жыл бұрын
තෙරැවන් සරණයි ඔබට සුබ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබේ තිබෙන්නා වු සියලුම ලෙඩ රෝග ඉක්මනින්ම සුවය ලැබේවා
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං. බුදු සරණයි ❤️❤️
@dammikagunathilake6309
@dammikagunathilake6309 2 жыл бұрын
එහෙම දෙයක් වෙන්නෙ නැ අක්කේ😊තෙරුවන් සරණින් ඔයාට දැන් තියන අසනීපය ඉක්මනට හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤️🙏
@sheshanikoshila4791
@sheshanikoshila4791 2 жыл бұрын
අක්කා...මම දැනුයි අක්කගේ කතාව සම්පූර්නයෙන්ම අහලා ඉවර උනේ..මම ජීවත් වෙන්නෙ ඉතාලියේ..මට වයස අව්රුදු 30 ක් අක්කේ.මට මාස 8 ක දුවෙන් ඉන්නවා..මටත් අක්කට වගේම ගෙඩි 5 ක් විතර ආවා..ඒ මම ඉස්කෝලේ යන කාලේ..ඉන් පස්සේ මම ඒව ලංකාවේදීම අයින් කලා..ඒවය් report වලින් ආවා ඒවා cancer නෙමේ තෙල් ගෙඩි කියලා.බුදුසරනින් මගේ අක්කට ඒම නපුරු ලෙඩක් නම් වෙන්න එපා කියලා මං තුනුරුවන්ගෙන් ඉල්ලනවා.මට ඒ කාලේ මන් මුනගැහුන docter කිව්වේ අතට අහු වෙන ගෙඩියක් වගේ අතුලෙන් වෙන් වෙලා වගේ අතට අහු වෙන එහාට මෙහාට පනින වගේ ගෙඩියක් නම් ඒවා cancer එකක් නෙමේ කියලා අක්කේ..cancer එකක් නම් ඒක අපිට දැනෙන්නේ හරියට බබලා කිරි බොන කලින් අපේ කුක්කු එක ගල් වෙන්නේ කිරි තද වෙලා..අන්න ඒ වගෙ පලතක් ගලක් වගේ හය්යට අහු වෙනවා නම් ඒක cancer එකක ලක්ශනයක් කීවා..කාලෙත් එක්ක මම ඉතාලියට ආවම මට ඉතාලියෙදි මුන ගැහුනා අව්රුදු 50 ක මගේ අම්මා වගේ ගැහැනු කෙනෙක්.එයාට breast cancer එකක් තිබුනා. දැන් අව්රුදු ‍තුනකට කලින් දැන ගනිද්දී සෑහෙන්න පැතිරිලා තිබුනා.නමුත් මෙහෙ docters හරීම ඉවසීමේන් සූක්ශම විදියට ඒ අම්මාගේ හිත හදලා හිමින් ප්‍රතිකාර කලා...අද ඒ අසනීපය 100% ක් සනීපයි.අද තාක්ශනය ගොඩාක් දියුනුයි අක්කේ.අනික ඔයා ජීවත් වෙන රටේ ගොඩක් දියුනුයි. ඒම අසනීපයක් තිබුනත් දිනපතා හිතන්න මට මේ අසනීපය ඉක්මනින් සුව වෙනවාමයි කියලා..හිත සතුටින් ඉන්න.අක්කගේ මහත්තයා දරුවෝ එක්ක වෙනදා වගේම වැඩ කරන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න..අනිත් අයගේ ආශිර්වාදය පව්ලේ අයගේ ආදරය අක්කගේ දනාත්මක චින්තනය එක්ක විශ්වාසය එක්ක, අක්කාගේ ගුන අහපත් කමින් මේ අසනීපය ඔයාගේ ශරීරයෙන් මුලුමනින්ම නැති වෙලා යයි...sorry අක්කා මේ තරම් දිගට ලිව්වට..මම එම ලේසියකට ලියන කෙනෙක් නෙමේ..ඒත් ආදරේ ඒ වගේමයි...බුදුසරනින් එදා මම කිව්වා වගේම මගේ අපේ පව්ලේ අය කරපු පිනක් දමක් ඇතිනම් ඒ වල අනුබාවයෙක් අක්කාත් පව්ලේ සැමත් ආරක්ශා වේවා..නීරෝගී වේවා..අක්කාට නීරෝගී සම්පත්තිය ලැබේවා..ආදරෙයි❤🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ බොහොම පිං නංගා. මෙහෙම ඔයා දන්න විස්තර කියලා මගේ හිත හදන්න හදපු එකම මට ගොඩක් වටිනවා. ආදරෙයි 😘😘❤️❤️❤️
@diliniseneviratne1205
@diliniseneviratne1205 2 жыл бұрын
තෙරුවන් සරණින් ඔයාට කිසිම නරකක් නපුරක් නොවේවා.සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං ඒ ආදරයට. බුදු සරණයි. ආදරෙයි. ❤️❤️
@susanthasenaka9031
@susanthasenaka9031 2 жыл бұрын
මගේ පැට්යො ඔයාට බුදු සරණින් කිසිම දෙයක් වෙන්නේ නැ 💕 හැම දේම හොඳින් විසැඳේවි❤️ ඔයා වගේ හොඳ අම්මා කෙනෙක්ට, හොඳ wife කෙනෙක්ට, මේතරම් හැමොටම උදවූ කරන සහ කරන්න මහන්සි වෙන කෙනෙක්ට එහෙම කිසිම කරදරයක් වෙන්නේ නැ. ඒකයි මගේ විශ්වාසය සහ එකම පැතුම. ❤️ ආදරෙයි මගේ පැටියට 💞💞💞💞
@_BHASHI_
@_BHASHI_ 2 жыл бұрын
අක්කිගෙ හස්බන්‍ඩ් 🙄
@achini8988
@achini8988 2 жыл бұрын
ජිවිතේ පුරාවටම මම රැස් කල සියලුම පින් අක්කිට අනුමෝදන් කරනවා....නිදුක් නිරෝගීව සුවපත් වේවා...🙏🙏🙏..අක්කිට කිසිම කරදරයක් වෙන්නේ නැ...❤️❤️❤️.අක්කිටයි,අයියටයි,පැටවු දෙන්නටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙනවා.....❤️❤️❤️ පරිස්සමින් ඉන්න අක්කි.....❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ බොහොම පිං නංගා. ඒ වචන ටිකත් ඇති මට ❤️❤️❤️
@rishmimadurangi1161
@rishmimadurangi1161 2 жыл бұрын
ඉක්මනින් හොඳ වෙනවා අක්කා ඔයාට..බුදුසරණයි 🙏♥️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@umeshamalshani892
@umeshamalshani892 2 жыл бұрын
Akki ikmanata hoda wenna ❤️ akkige hama report ekakma nomal wenna kiyala parthana karanawa බුදුසරණයි akkitai family ekatai 🙏❤️
@tastyfoodssrilanka1736
@tastyfoodssrilanka1736 2 жыл бұрын
අක්කියෝ ඔයා චුට්ටක් වත්ම බය වෙන්නෙපා..එහෙම ලෙඩක් එන්නෙ නෑ ඔයාට.මට හොදටම විශ්වාසයි..ඔයාට බබාල එක්ක ආදරෙන් මහ ගොඩ කාලයක් ඉන්ම පුලුවන් ...ඔයාට තෙරුවන්සරණයි..ආදරෙයි ගොඩාක්.අනේ ඔයාට මුකුත් වෙන් නෑ මගෙ අක්කී...🙏🙏🙏💎
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ බොහොම පිං නංගා ඒ ආදරයට ❤️❤️❤️
@samadaraweyangoda3427
@samadaraweyangoda3427 2 жыл бұрын
බය වෙන්න එපා අක්කා හැමදේම හොදින් විසදේවී මං වගේම ඔයාට ගොඩක් කැමති ඔයාට ආදරේ කරන ගොඩාක් කට්ටිය ඉන්නවා අපි හැමෝගෙම ආශිර්වාදය ඔයාට තියෙනවා අක්කේ… අනන්ත වූ බුදු ගුණනයෙන් තෙරුවන් සරණින් සියලු ලෙඩ රෝග සුව වේවා.
@shiromichandima5714
@shiromichandima5714 2 жыл бұрын
ඉක්මනින් හැම අසනීපයකින්ම අපහසුවකින්ම මිදෙන්න ලැබෙන්න ඕනේ!! ජේසු පිහිටයි අක්කේ ❤️ ඔයාට මුකුත් වෙන්නේ නෑ කිසිම බයක් තියාගන්න එපා.. 😘
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ජේසු පිහිටයි නංගා ❤️❤️❤️
@navoda9289
@navoda9289 2 жыл бұрын
අනන්ත තෙරැවන් ගුණ බලයෙන් , පබාත් පවුලේ සැමත් සුවපත් වේවා..! ඔබේ යහපත් ආකල්ප, සිතුම් පැතුම්, අන් අය වෙනුවෙන් කරන උපකාර සහ අන් අයට දෙන මානසික සැනසුම ලක්ෂ කෝටි ගනනින් වර්දනය වී ඔබ කරා පැමින අපමන සැනසුමක් සුවයක් ලැබේවා..🙏🏽
@arstyle1997
@arstyle1997 2 жыл бұрын
අනේ අක්කිට තෙරුවණ් සරණින් ඉක්මනට සුව වෙනව....බුදු සරණයි අක්කේ.....
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ❤️❤️
@minolidesilva658
@minolidesilva658 2 жыл бұрын
anee ikmanta akkata sanipa wei...kisima ema naraka ledak nam nemei akkita...budusaranai mge akka♥️♥️♥️ oya godak ahinsaka kenek kiyla ktha krana widiyenma therenwa...ane budusaranai akki....♥️♥️
@devmithathsarani7687
@devmithathsarani7687 2 жыл бұрын
Get well soon ❤️♥️ තෙරුවන් ගුණ බලයෙන් ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏. මගේ අම්මටත් ඔය වගේ ගෙඩි කිහිපයක් ඇවිත් තිබුණා marry කරන්න කලින්.එහෙම ගෙඩි ඇවිත් අවුරුදු 1 1/2 ඇතුළත operation කරලා හොද වුණා.ඔයා ගොඩක් හොද හදවතක් තියෙන ආදරණීය කෙනෙක් ඉක්මනින් සුව වෙයි.
@laknaravana5522
@laknaravana5522 2 жыл бұрын
දුව, ඔබ වගේ දුවක් සිංහල අපිට ආඩම්බරයක්. ඔබ බොහෝකල් ජීවත්විය යුතුයි. ආරක්ෂක පිරිත් දිනපතා සංජායනා කිරීම, බෙහෙත් කරනවා වගේම වැදගත්. ඒ වගේම ඔබ සිල්වත්වෙන්න. කාර්යබහුල බැවින් ඔබේ මවටත් පුලුවන් පිරිත් සංජායනා කරන්න. ඔබට නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි.
@nethminidhananjana9289
@nethminidhananjana9289 2 жыл бұрын
ලොව්තුරු අමා මෑණි බුදු පියාණන්ගේ පිහිටයි අක්කේ අක්කාට කිසිම දරුනු ලෙඩක් දුකක් නොවේවා!!!!
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං ඒ ආදරයට 🙏🙏🙏❤️❤️❤️
@nadeeshanishashikala256
@nadeeshanishashikala256 2 жыл бұрын
ඔයා හරිම හොඳ අම්මා කෙනෙක්,බිරිඳක්,දුවෙක්.තෙරුවන් ගුන බලයෙන් ඔයාට තියෙන අසනීප ඉක්මනින්ම සනීප වේවා අක්කේ
@sachivlogs8678
@sachivlogs8678 2 жыл бұрын
බය වෙන්න එපා අක්කි..ඉක්මනින්ම හොද වෙයි...බුදු සරණයි 💝🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
@istd9292
@istd9292 2 жыл бұрын
Budusaranai akka.ikmanatama hodawenawa oyaata.reports hoda wenna oone aniwaryen🤗.mama praarthana karanawa oyaata ikmanatama hodawenna kiyala.siyalu dewi rakawaranai akka.samandewi pihitai.sathutin parissamin inna akka ☺️
@chithmidilinika2047
@chithmidilinika2047 2 жыл бұрын
අක්කි ඔයා බය වෙන්න එපා ඔයාට කිසි දෙයක් වෙන් නෑ.අපෙ අම්මිටත් තිබිලා අපි චෙක් කරා.අම්මිට කීව්වා වතුර බිබිලි තියෙන්නේ කියලා.වතුර අයින් කරා.දැන් බුදු සරනින් කිසි දෙයක් නෑ.අක්කි බය වෙන් එපා.ඒ වගෙ දෙයක් වෙන් ඇති ඔය.බුදු සරනයි ඔයාට ඔයාට මොකුත් නෑ අක්කි.ඉක්මනින් හොද වෙයි ❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ❤️❤️❤️
@bashimadhu3089
@bashimadhu3089 2 жыл бұрын
මම පලවෙනි වතාවට කමෙන්ට් එකක් දාන්නෙ අක්කට බුදු සරණින් කිසිම කරදරයක් ලොකු අසනීපයක් වෙන්නේ නැහැ බුදු සරණින් ඉක්මනින් නිරෝගීමත් වේවා!!
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා 🙏🙏❤️❤️
@herathkumariherath7206
@herathkumariherath7206 2 жыл бұрын
අනේ මැණික ඔයාට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි ඔයාලා හැමෝටම ආදරේයි 💞💞💞💞💞💞💞💞💞💞💞
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 2 жыл бұрын
බුදුසරණින් සියලු ලෙඩ දුක් සුව වෙලා යතා තත්වයට පත් වේවා.... 🙏🙏🙏🙏🙏 හිත ශක්තිමත් නම් හැමදේම ජය ගන්න පුලුවන්.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං. බුදු සරණයි ❤️❤️
@dulanjaniwickramage7398
@dulanjaniwickramage7398 2 жыл бұрын
සියලුම රෝග සුවපත් වේවා.. බුදුසරණයි අක්කා.. පුංචි බබාලා දෙන්නා එක්ක සතුටින් ඉන්න ලැබේවා..💜️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං 🙏🙏❤️❤️
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 2 жыл бұрын
Oyata kawadawath e wage darunu ledak hadenne na akke.oya wage hitha hoda kenekta ehema wenne na akke oyata anantha u budu guna balayen paththini manitange pihiten akkata kisima asanipa thathwayak athi nowewaaa.nirogi suwayama labewaaaa🙏🙏🙏🙏🙏🙏
@ayodhya_dulanjali
@ayodhya_dulanjali 2 жыл бұрын
බුදු සරණයි අක්කි .. ඉක්මනින් සුවය ලැබේවා ❤️🙏❤️
@tharukshiabewickrama6021
@tharukshiabewickrama6021 2 жыл бұрын
කිසිම කරදරයක් නොවී ඉක්මනටම සනීප වෙලා පවුලේ සියලු දෙනාම සමග කලින් හිටියටත් වඩා නිරෝගිව සතුටින් ඉන්න ලැබේවා අක්කේ🙏❤️බුදු සරණයි
@shashikaladulanjali8677
@shashikaladulanjali8677 2 жыл бұрын
අනේ අක්කියෝ ඔයගේ හම අසනිපයක්ම හොද වෙන්න කියලා හිතනවා... ඔයාට මුකුත් වෙන්නේ න අක්කි. බය වෙන්න එපා...බුදුසරණයි
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@shanikanchana5304
@shanikanchana5304 2 жыл бұрын
ඇත්ත අක්කී, ඔයාලට කාගෙවත් ඇස්වහ නෑ. සියලුම ආරක්ෂාව ලැබෙනවා ඔයාලට.ඒ වගේම ඔයාලව ආරක්ෂා වෙන්න ඕන හැමදාම.මේ වගේ පින්වන්ත අක්කි කෙනෙක්ට කිසිම කරදරයක් වෙන්නෙ නෑ. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ම වෙන්න ඕනි🙏🙏🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ඒ ආදරයට. බුදු සරණයි. ආදරෙයි. ❤️❤️
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
බුදු සරණයි අක්කා පරිස්සමෙන් ඉන්න ඉක්මනින් සුව වෙයි ඔයාට දරු පැටවු එක්ක සතුටින් ඉන්න හැමදාමත් වගේ 🖤🖤🖤🖤🖤🖤
@geetharathnayake8165
@geetharathnayake8165 2 жыл бұрын
Niduk nirogi deergau lebewa paulatama
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@roamwithshashauk
@roamwithshashauk 2 жыл бұрын
Hope you’ll get better soon love. May god bless you and nothing will happen to you 🙏🏼🙏🏼
@madushikalakshani1534
@madushikalakshani1534 2 жыл бұрын
බුදු සරණයි. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා. ඉක්මන් සුව ලැබේවා
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං 🙏🙏🙏 ❤️❤️
@abdulrahman2988
@abdulrahman2988 2 жыл бұрын
1st comment akkiyo mang kodak aderai oyage family ta mewa kodak watinawa akki pohama sthothi tnx akkiyo 🥰🥰🥰🥰🥰
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@imashikavindya1661
@imashikavindya1661 2 жыл бұрын
බුදුසරණින් ,සියලු දෙවි පිහිටෙන් ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා!!🙏🙏🙏🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ❤️❤️❤️
@imashikavindya1661
@imashikavindya1661 2 жыл бұрын
@@paba-amomslife 💝💝
@nirashakavindi1932
@nirashakavindi1932 2 жыл бұрын
හැමදෙයක්ම හොඳින් වෙයි අක්කේ...තෙරුවන් සරණින් සියලු ලෙඩරෝග ඉක්මනින්ම සුව වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා..🙏❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ❤️❤️❤️
@kaushalyanethmini6659
@kaushalyanethmini6659 2 жыл бұрын
අනේ එහෙම දෙයක් වෙන්න එපා කියල ප්‍රාර්තනා කරනවා. ඇයි දෙයියනේ ඔච්චර දැනුවත් වෙලත් check නොකර ගත්තෙ. තෙරුවන් සරණින් ඉක්මනට සනීප වෙන්න ඕනෙ අක්කෙ ඔයාට. කිසිම දරුණු ලෙඩක් නොවී ලස්සනට ඔයාගෙ දරුවො දෙන්නා husband එක්ක ඔයාට ජීවත් වෙන්න පුලුවන්. හිතේ තියන ශක්තිය තව තවත් වැඩි වෙන්න ඕන.❤
@madushi9443
@madushi9443 2 жыл бұрын
Video එක බලද්දී මගේ පපුවත් හයියෙන් ගැහෙනන ගත්තා.. කදුලුත් ආවා... අනේ එහෙම දරුණු තත්වයක් නම් වෙන්න එපා.... පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි හැමෝටම... බුදුසරණයි.. 🙏🙏🙏🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ඒ ආදරයට. බුදු සරණයි. ආදරෙයි. ❤️❤️
@Dulani-rv5mf
@Dulani-rv5mf 2 жыл бұрын
අක්කේ මං මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කට තියෙන අසනීපය සාමාන්‍ය තත්වයක් වෙන්න කියලා.කවමදාවත් ඒ වගේ භයානක ලෙඩක් මේ ලෝකෙ කිසිම කෙනෙකුට හැදෙන්න එපා.මගේ අම්මත් පිලිකා රෝගියෙක්.ඒ වේදනාව මං හොදටම දන්නවා අක්කේ.මේ mg එක type කරන වෙලාවෙත් මං පිච්චි පිච්චි ඉන්නෙ අක්කේ.එ මගේ බබා හුස්ම ගන්නෙ නෑ.එයාව අයින් කරන්න කියලා කියලා තියෙද්දිත් තවම මං බඩේ තියාගෙන ඉන්නවා එයාගෙ හුස්ම ඇහෙයි කියලා..ඒ වේදනාව නම් කියලා ඉවර කරන්න බෑ අක්කෙ😞.පිච්චි පිච්චි ඉන්නවා...ඒ නිසා ඔයාට නිදුක් නිරෝගී වෙන්න කිය්ලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව.♥️
@rish2799
@rish2799 2 жыл бұрын
මං කරන ලද පිනක් වේනම් ඒ පිං බලෙන් ඔයාගෙ දරුවා නීරෝගි වේවා🙏🙏🙏
@kavilovel2663
@kavilovel2663 2 жыл бұрын
බුදු සරණයි !!!
@Dulani-rv5mf
@Dulani-rv5mf 2 жыл бұрын
@@rish2799 ගොඩක් පින් ඔයාට
@Dulani-rv5mf
@Dulani-rv5mf 2 жыл бұрын
@@kavilovel2663 ගොඩක් පින් ඔයාට
@sh8640
@sh8640 2 жыл бұрын
බුදුසරණින් ඔයාගේ බබා නීරෝගී වේවා 🙏
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
බය වෙන්න එපා පබා අක්කි .ඔයාට එහෙම කිසිම බය වෙන්න දෙයක් වෙන්නෙ නැහැ..මම කතෝලික....ජේසු පිහිට ලැබේවා ඔයාට...මම බුදු දහමත් අදහනව අක්කි.....මා කරන්නා වූ යහපත් දේවල් වල අනුහසින් පබා අක්කිට ඉක්මන් සුවය සහ නීරෝගී ජීවිතයක් ගතකරන්න වාසනාව ලැබේවා අක්කි.අනික අක්කි පින් පාටයි ...ඔයාට තෙරුවන් සරනයි අක්කි.ආදරෙයි අපි...පරිස්සමෙන් ඉන්න
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ඔයාලගෙ ආදරයට. ජේසු පිහිටයි. බුදු සරණයි ❤️❤️
@sinhalamovierecaps
@sinhalamovierecaps 2 жыл бұрын
අක්කි ඔයාට ඉක්මනින්ම සනීප වෙයි❤️ බුදු සරණයි ❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@nayomimadurika2104
@nayomimadurika2104 2 жыл бұрын
Ane deyyaneee...dewiyange ashirwadayen ehema ledaknam hadenna epaaaa.....oya godak hoda kenek...e hoda gathi gunama athi oyta ikmanatama suwapath wenna......
@sachinihansamali7004
@sachinihansamali7004 2 жыл бұрын
ඔයාට මොකුත් වෙන්නෙ නෑ අක්කා. කිසිම ලෙඩකුත් නෑ. බුදු සරණයි!!!
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️❤️
@SaduniHansima
@SaduniHansima 2 жыл бұрын
අනේ ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....අක්කි ට බුදුසරණයි......
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් නංගා ❤️❤️❤️
@rusirusenanayake3030
@rusirusenanayake3030 2 жыл бұрын
කිසිම ලෙඩක් දුකක් කරදරයක් ඔයාටවත් ඔයාගෙ පව්ලේ අයටවත් හැදෙන්න එපා තෙරුවන් සරනයි නීරෝගී සුවය ලැබේවා ඔයා ඔයාගෙ දරුවන් වෙනුවෙන් මවපු මැනිකක් ඒනිසා ඔයාට මොකුත් වෙන්නෙ නෑ
@jayaniwasana4252
@jayaniwasana4252 2 жыл бұрын
බුදුසරණින් ඉක්මනින්ම සුවපත් වේවා ♥️♥️
@nadeeshanipiyasena1822
@nadeeshanipiyasena1822 2 жыл бұрын
බුදුසරණයි ඔයාට.ලෙඩ රෝග බිය පහවි යලි ඔබ සුවපත් වේවා.
@rasangikodithuwakku2038
@rasangikodithuwakku2038 2 жыл бұрын
තිස්තූන් කෙටියක් දෙවිෙයා් රැකල දෙන්න කියලා පතනවා නංගි ඔයාට! බුදු සරනයි!
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
අනේ සුදු හරිම දුක හිතුන ඔයාට කිසිම දෙයක් වෙන්නෑ ඔයා හොද අම්ම කෙනෙක් හොද බිරිදක් ඒ වගේම අපිට හොද යාලුවෙක් අපිත් එක්ක හැමදේම බෙදා ගත්තා ඉතින් සුදු නන්ගී ඔයාට සත්පත්තිනි මෑණියන්ගේ පිහීට ආරක්ෂාව ලැබෙනවා ආදරෙයි හැමදාමත් ඔයාලට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනේ කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නේ නෑ මේ ආදරයට. බොහොම පිං. ආදරෙයි. පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි ❤️❤️❤️
@madhushaniwathsala2305
@madhushaniwathsala2305 2 жыл бұрын
තෙරුවන් සරණයි අක්කේ ඔයාට කිසිම ලෙඩක් හැදෙන්නේ නෑ විශ්වාසයෙන් ඉන්න ❤️
@ruwandidirushi433
@ruwandidirushi433 2 жыл бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් අක්කට තියෙන ලෙඩරෝග දුරුවේවා 🙏 කිසිම කරදරයක් ඇති නොවේවා🙏 තෙරුවන්සරණයි අක්කා ඇතුලු පවුලේ හැමදෙනාටම 🙏
@madumaliroddrigo4990
@madumaliroddrigo4990 2 жыл бұрын
ඉක්මනින් සුවපත් වෙවා අක්කී ඔයාට තෙරුවන් සරණයි🙏❤️
@sugandhikalakmali2696
@sugandhikalakmali2696 2 жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිටෙන් සියලුම රෝග පීඩා දුරු වේවා අක්කියෝ....
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@renukaudayangani3777
@renukaudayangani3777 2 жыл бұрын
Akke gab gela pilika walata injection widinna ona awurudu kiyenda mata dan wayasa 20 ..eka mama check karanna onada
@shanikadilrukshi7164
@shanikadilrukshi7164 2 жыл бұрын
අනන්ත වූ බුදු ගුන බලයෙන් , අක්කා ඔයාට කිසිම අසනීපයක් වෙන්න එපා .බුදු සරණයි. දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාව ලැබේවා.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ❤️❤️
@samindunavodya8490
@samindunavodya8490 2 жыл бұрын
සියලු ලෙඩ දුක් නිවාරණය වෙලා සතුටින් ඉන්න ලැබේවා ඔයාලා හැමෝට ම !💟
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️
@hadleyonel3369
@hadleyonel3369 2 жыл бұрын
අනේ එහෙම දෙයක් නොවේවායි කිය මන් ප්‍රාර්ථනා කරනවා අක්කේ ඔයාට බුදුසරණයි !!❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි නංගා ❤️❤️❤️
@presanipresani5043
@presanipresani5043 2 жыл бұрын
akki oyage kalin vidiyo ekata man c ekak dema ekata reply karana plz
@azeezrizna5438
@azeezrizna5438 2 жыл бұрын
Oyata dan hodaida?reports normalda? ahapu welawey loku dukak denuna.parissamen inna
@madushikanayomi648
@madushikanayomi648 2 жыл бұрын
Oyata ඉක්මනින් sanipa wei akke. Daru petaunta kauru hitiyat ammage senehasa denna be ane deviyane me ammawa araksha karanna.
@nimmialeeshiya9356
@nimmialeeshiya9356 2 жыл бұрын
බුදු සරනයි . අක්කේ . සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඔයාව ඉක්මනින් සනීප වෙන්න ඕන. බබාලා එක්ක වගේම , අයියා එක්ක ඔයා හැමදාම ඉන්න ඕන ....🌸💌
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං ඒ ආදරයට 🙏🙏🙏❤️❤️❤️
@tharaka..9740
@tharaka..9740 2 жыл бұрын
Naee akkeama oyage video baluvata adathami comment kree anee akke oyata ehema deyak na anee oya hinavevi Katha karanava mama kadulu purogena balagena innava.. oyata ehema venne na.. 🥺🥺♥️
@Nsew-hx3tl
@Nsew-hx3tl 2 жыл бұрын
අක්ක කිව්ව ඔය යූරීන් පාස් වෙන එක ගොඩක් අයට මෙහෙ තියෙනවා. ඉතින් ගොඩක් ගොඩක් වටිනව ඒ කියා දුන්න ව්‍යායාම ටික.....ඉක්මනට සනීප වෙන්න අක්ක..කවදාවත් එහෙම නරක ලෙඩ හැදෙන්නෙ නෑ අක්කා. ඔයා ආගම දහම අදහන ගොඩක් හොඳ කෙනෙක්. ඒ නිසා ඉක්මනට සනීප වෙයි....බුදුසරණයි 🙏🙏🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බොහොම පිං නංගා ❤️❤️❤️
@nethminiovitigala6832
@nethminiovitigala6832 2 жыл бұрын
Akkita thunuruwange asirwadayen siyaluma leda roga duruwei akki bayawenna epa oya hoda amma kenek ne ,budusaranai 🙏❤️
@disnanilukshi7600
@disnanilukshi7600 2 жыл бұрын
මා කල යම් පිනක් වේද,ඒ පිනෙන් ඔබ නිදුක් නිරෝගී වේවා.......තව තවත් හිතට දිරි ලැබේවා ......බුදු සරණයි !
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
බුදු සරණයි ඔයාලටත් ❤️❤️❤️
@charunitharuka2782
@charunitharuka2782 2 жыл бұрын
Ane dear mn oyta adamai first time comment krne Mt chuti puthek ina Amma knk e nisa mn hadawatinma ashirwada krnwa ikmnta suwa wewa Kyla Kawdwat oyta oyge daruwngen mahataygen wen wena wene na taqa tawa ayusha wadi wenwa api hmogema ashirwada ekka .uthum u Jaya srima bo samiduge pihitai oytat paule samatat...🙏🙏positive widtma hitna daruwta Kiri nawatuwta oyge adare nawatna bane amme kwadwt Kiri kyne daruwekge mul masa 6 witrai itapse khmt kama dnwane ehma hitna dear ...duk wena epa podakwt .
@ranganadiluni1140
@ranganadiluni1140 2 жыл бұрын
Theruwan saranay !! Akke.Ane akka as dekata kadulu awa mata..Jaya Srimahabodiye anubawayen ruwanwali maha sarajunge pihitenuth dalada samiduge pihitenuth ikmanata suwa labewa !! Akke.🙏🙏🙏
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Birth story | Sri Lankan Government hospital |No epidural !
46:37
Paradise Tiliz
Рет қаралды 275 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН