පැරණි මත අනුව දුවෙක්ද ? පුතෙක්ද ? Testing Old Wives Tale Gender Prediction

  Рет қаралды 95,071

Jay Kulathunga

Jay Kulathunga

Күн бұрын

Beautiful Top From :
Khloe Nestler Maternity
Order now - khloenestler.com
www.khloenestler.com.
WhatsApp your pick to 076 004 2422.
Finding Out I'm Pregnant | Cinematic Pregnancy Announcement Video
• Finding Out I'm Pregna...
Telling Husband & Besties I'm Pregnant | My Pregnancy Journey
• Telling Husband & Best...
My Very First Doctor Visit Update
• My Very First Doctor V...
මගේ 8 weeks වෛද්‍ය හමුව/My 8 Weeks Update & Ultrasound Scan To Hear Baby's First Heartbeat
• My 8 Weeks Update & Ul...
My First Trimester Update | First 03 Months Of Pregnancy | My Pregnancy Journey
ඔයත් මවක් වෙන්න බලන් ඉන්නවනම් හෝ දැනටමත් ප්‍රෙග්නන්ට් නම් මන් හදපු Channel Mom Sri Lanka කියන FB Group එකටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.තව මගේ FB හා Instagram Pages වල Links පහතින් සදහන් කරා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි God Bless You All
SOCIAL MEDIA!
[x] Facebook : / jay-kulathun...​
[x] Instagram : / ​
[x} Channel Mom Sri Lanka
/ 401834904044734
I am Jay Kulathunga, a former flight attendant who loves blogging my life with my hubby and our baby girl who recently came to our life. The main focus of my channel is to share my lifestyle & mommy videos along with her journey.
I’d love if you’d subscribe!
Email for collaboration :
info.jaykulathunga@gmail.com

Пікірлер: 367
@thanujamaheshigamlath7452
@thanujamaheshigamlath7452 3 жыл бұрын
අක්කෝ ඔයාගේ චැනල් එකනම් පුදුම වටින එකක්. ගොඩක් දෙනෙක්ට වටින අලුත් දේවල් හැමදාම ඔයා කරනවා: මේ video මාලාවේ pregnancy එක සම්බන්දව නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා. doctors ලග තියෙන කාලය හරිම සීමිතයි නමුත් ඔයාගේ video බැලුවම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ කරන හැමදෙයකටම අක්කිට ගොඩක් පිං. ඒ පිනම ඇති අක්කිට මේ ලෝකෙට වාසනාවන්ත නිරෝගීමත් දරුපැටියෙක් බිහි කරන්න. මේ දේ දිගටම කරගෙන යන්න අක්කිට වාසනාව ෂක්තිය ලැබේවා කියලා මන් ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි පවුලේ හැමදෙනාටම 🙏🏽
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you very much Thanuja Nangi hadavathinma eh kiyapu vachana tikakta. Hithata loku sathutak danuna avankawa. ❤️❤️Theruwan saranai
@radhikadealwis2333
@radhikadealwis2333 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@R.bDeepikapiyadarshaniR.bdeepi
@R.bDeepikapiyadarshaniR.bdeepi Жыл бұрын
Ereeeeret
@R.bDeepikapiyadarshaniR.bdeepi
@R.bDeepikapiyadarshaniR.bdeepi Жыл бұрын
Q
@R.bDeepikapiyadarshaniR.bdeepi
@R.bDeepikapiyadarshaniR.bdeepi Жыл бұрын
E
@PavithraHewage-m4x
@PavithraHewage-m4x 11 ай бұрын
අනේ මටත් නීරෝගීමත් පුතු පැටියෙක් ලැබෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ.. බුදුසරණයි 🙏🙏🙏❤️
@PavithraHewage-m4x
@PavithraHewage-m4x Жыл бұрын
අනේ මටත් නිරෝගිමත් පුතු පැටියෙක් ලැබේන්න කියලා ආශිර්වාද කරන්නකෝ 🙏🙏🙏
@arunilanka5919
@arunilanka5919 11 ай бұрын
නිරෝගී ලස්සන පුතු පැටියෙක් ලැබේවා.. බුදුසරණයි ❤❤
@PavithraHewage-m4x
@PavithraHewage-m4x 11 ай бұрын
​@@arunilanka5919❤
@ireshakawindi9474
@ireshakawindi9474 10 ай бұрын
Niirogi daru upathak obatath labewa.budu saranai
@chithranganeekolonne5409
@chithranganeekolonne5409 9 ай бұрын
@nilushashini1004
@nilushashini1004 24 күн бұрын
අනේ මටත් පිංවන්ත නීරෝගී පුතු පැටියෙක් ලබන්න ආශිර්වාද කරන්නකෝ🥺🥺🥺
@LifeWithOme
@LifeWithOme 3 жыл бұрын
Hora kella thaniyama denaganna haduwe neda? API nan den dannawa kattiyata ikmanata kiyamu neda ❤️🥳🤩 can’t wait to see the reveal love🥰🤗
@jithendratharika71
@jithendratharika71 3 жыл бұрын
Hi akki.aneh oyat jay akkige fan kenek neda? 😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
api denna hoda yaluwo sudu
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
hahaha thanks kellaaa... once the reveal is fully done ..
@jithendratharika71
@jithendratharika71 3 жыл бұрын
@@jaykulathunga5725 Aneh shoi.mn meh lagadi idan ome akkage vdoz balanna patan gatte ❤️
@SandhyaKumari-pk1xu
@SandhyaKumari-pk1xu 3 ай бұрын
අනේ මට දුවලා දෙන්නෙක් ඉන්නවා මටත් පුතෙක් ලැබෙන්න කියලා ආශීර්වාද කරන්නකෝ🙏🙏🙏🙏
@piyumiranasinghe3980
@piyumiranasinghe3980 3 жыл бұрын
පුතෙක් වුණත් දුවෙක් වුණත් පින්වත් නිරෝගී දරුවෙක් ලැබේවා ! 💖
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak pin 🙏🏽
@shaliniwickramanayake3403
@shaliniwickramanayake3403 3 жыл бұрын
ඔයා ගොඩක් ලස්සන වෙලා. නීරෝගීමත් පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak sthuthi dear
@imankaairhosteremirates3422
@imankaairhosteremirates3422 3 жыл бұрын
Boy kenek thama. අක්කා පරිස්සමෙන් ඉන්න. හදවතින්ම ප්රාර්ථනා කරනවා.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
hehe kohomada sudu oya kiyanneh
@imankaairhosteremirates3422
@imankaairhosteremirates3422 3 жыл бұрын
@@jaykulathunga5725 තෙරැන්නැ අක්කි මට කියපූ දෙ
@chathuridinu2274
@chathuridinu2274 3 жыл бұрын
නීරෝගී පුතෙක්ම ලැබෙන්න ආශිර්වාද කරනවා...බුදුසරණයි අක්කෙ..🙏❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks suduuu 🙏🏽🙏🏽🙏🏽
@dharanisilva6091
@dharanisilva6091 3 жыл бұрын
පුතු පැටියෙක් තමයි එන්නේ....... කවුරු ආවත් එයා ගොඩක් පින්වන්ත දරුවෙක් ඔයාවගෙ අම්මා කෙනෙක් ලබන්න. අම්මී ජීවිතෙ එක්ක සටන්කලා හුස්මගන්න, ඔයාවත් පරිස්සමට බන්ඩිය ඇතුලේ තියාගන. එයා ජයගත්තා. අම්මීවගෙම ඔයත් වීරයෙක් ! තවගොඩක් දෙවල් තියනවා❤❤😘අපිවගෙ දුකෙන් ඉන්න අම්මලාගෙ කදුලු වලට බලාපොරොත්තු එකතු කරන ඔයාගෙ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුවෙවා ! Love you 💐💐💐💐
@thanujamaheshigamlath7452
@thanujamaheshigamlath7452 3 жыл бұрын
Aniwaryen mage hinayath sabha wenna akkige videos eka hethuwak vuna
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Aneh Godak sathutui dear . Godak sthuthi Oyata ❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන් හිටියේ🥰. කවුරු ලැබුනත් නිරෝගී දරු පැටියෙක් ලැබේවා මගෙ අක්කට! බුදුසරණයී !💙💙💛 ඔයා මෙහෙම video එකක් කරපු එක නම් හොඳයී . අපිත් දැන් ක්‍රම ටික දැනගත්තනේ😉😁
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
ekanehhh darling.... fun ekata shook
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Hi jay …. This time pregnancy hormones are hitting you sooo well. You are glowing and looking so cute here … waiting for the reveal video 😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks baby … hope this will last long
@ruwanidarshani735
@ruwanidarshani735 3 жыл бұрын
Nangita නිරෝගී daruwik labinna kiyala mama prartana karanawa oyala හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 💐💐💐💐💐
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak sthuthi oyatath Budusaranayi
@uthpalasewwandi6607
@uthpalasewwandi6607 2 жыл бұрын
ඔයාගෙ vog docter කවුද
@nayanawasanthi9162
@nayanawasanthi9162 3 жыл бұрын
Good news ekak nangi..oyage gender surprise vedio eka baluva...all the best..
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks love
@erandikaushalya4606
@erandikaushalya4606 3 жыл бұрын
Matath boy kiyala enne akkiyo....man 17 th yanawa scan ekata..21st week scan....❤️❤️❤️😘😘😘 march 2022 date thiyenne.mata hithenawa oyatath boy kenek kiyala..balamu.thawa 2 days iwasanna oni mata hariyatama balanna...❤️❤️❤️ thank you......
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
matath kiyanna hodee
@IsuruSadaruwan-fq7os
@IsuruSadaruwan-fq7os 10 ай бұрын
අක්කේ අනේ අපි praiwat ස්කෑන් එකක් කරලා දුවේක්ද පුතේක්ද කියලා බලන්න කියක් යයිද?🤔
@danu1117
@danu1117 3 жыл бұрын
ඔයාට ලැබෙන්නේ පුතෙක් කියලයි මට නම් හිතෙන්නේ . කොහොම උනත් හොද නිදුක් නිරෝගී වාසනාවන්ත පුතෙක් ලැබේවායි මම විෂ් කරමි! බුදු සරනයි !
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi oyatath ❤️
@AyeshaN.t.
@AyeshaN.t. 10 ай бұрын
අනේ අක්කේ මේ අර ඔයා කියපු කැලැන්ඩරේ විදියට නම් මට දුවෙක්..මේ හැම දෙයින්ම එන්නෙ වැඩිපුරම දුව ඒත් සති 16 ස්කෑන් එකේ කිව්වා මට පුතෙක් කියලා එහෙම වෙන්න පුලුවන්ද අනේ.කියන්නකො මං ඔයාගෙ වීඩියෝ මුල ඉදලම බලන කෙනෙක්..ඔයා කිව්ව විදියට මං දූව හැදුවෙ..ඒත් දැන් පුතෙක්ලුනෙ
@SaduniIresha-x3x
@SaduniIresha-x3x 10 ай бұрын
Akke oyageth වැදෑ maha pahathin neda thiyenava kiuve,oyata prashnayak une ne neda akki,mageth sathi 20 scan ekedi ehema kiuva ,mata bayai akke ,🙏
@a.m.dilhani9086
@a.m.dilhani9086 10 ай бұрын
Akka oya bekin soda test eka karala thiyanawada?eka harida
@nirashaperera3416
@nirashaperera3416 3 жыл бұрын
This is supper fun . I gonna do this with my sister .. you always do new things Jay . And you look so cute too 😍🥰😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hehe pls do share the results ❤️🙏🏽
@nelumwijesekera3108
@nelumwijesekera3108 3 жыл бұрын
Bundiiii😍😍😍😍.. shoii aneeee dann. Hari wenas♥️♥️♥️😘😘😘😘😘.. bs boo😘
@Melin_hesanya21
@Melin_hesanya21 3 жыл бұрын
පුතු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💕
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak sthuthi
@nadeeshaniwijeweera7730
@nadeeshaniwijeweera7730 3 жыл бұрын
බුදුසරණයි අක්කියෝ.පරිස්සමින් ඉන්න.කව්රු උනත් නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වෙයි.❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi dear oyatath
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
මන් ආසයි ඔයාට මේ පාර පුතෙක් ලැබෙනවානම් මැණික.. ඔයාට දු පැටියෙක් ඉන්න නිසා.. කෞරු උනත් නිරෝගී පින්වන්ත වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏 බුදු සරණයි ඔයාලට..🤗❤️🙏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Aneh Godak sthuthi dear Budusaranayi
@vidusharangani
@vidusharangani 9 ай бұрын
මේකෙ age ekata ,conception month eka එකතු කරන එක ඔයාට වරදිනවා නේද darling..😊 ..32+6=38=3+8=11..ඒ කියන්නෙ baby boy..one marks for baby boy..
@theektheebu2918
@theektheebu2918 3 жыл бұрын
Hair cut ekk karala ලස්සනයි akkiyoo ❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks patiyoo
@ashrichanduni
@ashrichanduni 3 жыл бұрын
Aneeh akki oya godak lassana wala...😘 akkige videos mn hamadama blnawa. Math daru patiyak balaporottuwan inna.. akkige me videos godak watinawa.. apith ekka me dawal bedagannawata akkita godak pin.. a pinama ati wasanawantha daru patiyak labenna.. ❤❤❤ mn guess krnna puthu patiyak kylai.. duwak unat puthak unat watinama sampatha ape..😍😍 akkith chuty patiyat parissamn inna.. god bless you..💟💟
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks aneh eh adaraniya comment ekata. Oyatatg ikmanata chooty patiyek bandiyata enna vasanawa labewa kiyala prarthana karanawa
@malkimanendra5706
@malkimanendra5706 2 ай бұрын
අනේ ඔයා ශෝයී අක්කි .මෙතන අලියෙක් ගැන නෑ කිව්ව එකට හිනා ඇත්තටම😂
@lifeofjay7635
@lifeofjay7635 3 жыл бұрын
Akki sansechanayak una gaman dawas deka thunakin pregrancy symptoms pennanawada,
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Conceive vunama thama danenneh
@dasunpodda442
@dasunpodda442 3 жыл бұрын
අක්කේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම මන් ආසාවෙන් බලනවා..මමත් ආසවෙන් දින ගනන් කර කර ඉන්නේ අම්මා කෙනෙක් වෙන්න...ඔයාගේ හැම වීඩියෝ එකක්ම ගොඩාක් වටිනවා..හරිම වැදගත්..මේ වගේ දේවල් දිගටම කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕනේ වගේම..නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 💚😘😘😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak sthuthi dear . Oyata ikmanata eh asava ishta wei. Theruwan sarani
@dasunpodda442
@dasunpodda442 3 жыл бұрын
@@jaykulathunga5725 😘😘thank you akki
@radhikadealwis2333
@radhikadealwis2333 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@sharikafernando270
@sharikafernando270 3 жыл бұрын
Shooiiiiii akke meh video eka meke hatiyata matath puthek balala kiyannam..
@asheninathaliya6466
@asheninathaliya6466 Жыл бұрын
Baking soda eka aththda akkii
@gayannishantha8588
@gayannishantha8588 2 жыл бұрын
Akke monawage kaledida oya wenaskam therenna sathi kiyenda
@shivikamadushani7200
@shivikamadushani7200 3 жыл бұрын
ඔයාටයි බබටයි ජේසු පිහිටයි
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Jesu pihitayi oyatath
@srilankanminifoods2909
@srilankanminifoods2909 3 жыл бұрын
කවුරු උනත් මම නම් දන්නවා සමාජයට යහපත් ලමයෙක් එකතු වෙනවා... ❤️❤️❤️😘😘😘😘 bless u akki for yr wish
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
aneh Thanks Kella...
@madukanisansala1825
@madukanisansala1825 3 жыл бұрын
Dr.prabodhana ranaweera.one of my best teacher
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
He is such an amazing soul
@madushikasandamali4744
@madushikasandamali4744 3 жыл бұрын
ඔයාට නිරෝගීමත් දරුපැටියෙක් ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.බුදුසරණයි🙏🙏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi dear 🙏🏽
@jilanisavithri5068
@jilanisavithri5068 3 жыл бұрын
Hi dear sheltters method eka gana video ekak karanna puluwanda
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Man idiriyedi karannam dear
@pavithraniranjali6969
@pavithraniranjali6969 3 жыл бұрын
Anee godak sathutui akkiyoooo. Kawadada ithin chooty menika me loketa enne. Api bln innw. Adarei akki pana ❤️❤️❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks Dear .. Maath Balan innawa aneh
@LakmaliDinusha-n2q
@LakmaliDinusha-n2q Жыл бұрын
Akke oya dewal ekka mata puthek eth scan eken qwe duwek kiyalane
@NINI-uq1ug
@NINI-uq1ug 3 жыл бұрын
නිරෝගී දරුපැටියෙක් බිහිවේවා
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Esema wewaa
@tharindulakshan5084
@tharindulakshan5084 3 жыл бұрын
අනේ අක්කි ප්ලීස් ... මට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ ... මං ලොකු ප්‍රරශ්නෙක ඉන්නේ මට මේක ඩොක්ට කෙනෙක්ගෙන් අහන්නවත් තේරෙන්නේ නෑ ප්ප්ලීස් ලොකු පිනක් ඔයාට මට උදව් කරන්න .... මං බබාලට ගොඩාක් ආසයි🥺🥺🥺🙏🙏🙏🙏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Sorry dear personal number share karanneh naha . Mage page ekata message karanna puluwan
@nadeeshasenarathne5708
@nadeeshasenarathne5708 3 жыл бұрын
Akkiyoo mta oygen denganna deyak tynwa..oya duwata formula denwda? Demwa nm mta eke name eka kynnkoo..plzz akki.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Doctor recommend kare Nan denna kiyala dear
@nadeeshasenarathne5708
@nadeeshasenarathne5708 3 жыл бұрын
Ok akkiyoo..thank you very much.
@udarasewandi186
@udarasewandi186 2 жыл бұрын
Nice video Jay 👍👍👍👍
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Thanks 😊
@nassmealo1649
@nassmealo1649 3 жыл бұрын
Oyata boy baby kenek lebbana onyi my dear loving jay allah bless u stay safe 💐😍💞
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Bless you too as always my darling
@dulalidulali6650
@dulalidulali6650 2 жыл бұрын
Sathi keyanda balanna akkiyo. Duwakda puthakda keyala
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
20 weeks
@donidananjana5079
@donidananjana5079 3 жыл бұрын
Akki mamath masa 5ka amma kenek .mata gourmet hospital eken sati 20di kiuwwa puthek kiyala.habai waradinnath puluwan kiuwwa .ehema wenna puluwanda akki?
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Kalathurakin wenna puluwan dear .
@sewwandiperera2811
@sewwandiperera2811 3 жыл бұрын
නීරෝගීමත් දරුවෙකු ලැබේවා! අක්කෙ🥰
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak pin Oyata
@himayasilva238
@himayasilva238 3 жыл бұрын
අක්කි මමත් ගොඩක් වෙලාවට අලි හීනෙන් දකිනවා . ඒකේ meaning එක මොකක්ද දන්නේ නෑ නේද... ? මටත් දැන ගන්න ආසයි ඒ ගැන....
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Samahara aya kiyanwa bara oppukarannath kiyala neh
@nisansalasandamali9490
@nisansalasandamali9490 11 ай бұрын
Akke 5month wala scan eken hariyatama thahauru karanna be kiyanne ei demma penawa aduida
@sanduniperera187
@sanduniperera187 3 жыл бұрын
Nirogimath darupetiyek lebewa. Jeasu pihitai Akki.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
jesu pihitayi oyatah
@ishankasamanmali5089
@ishankasamanmali5089 3 жыл бұрын
තෙරුවන් සරණයි සතුටින් පරිස්සමින් ඉන්න 💖💖💖
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Theruwan saranai Chooty
@hansikarajapaksha1031
@hansikarajapaksha1031 3 жыл бұрын
Akki math pregnant Matath due date march Oya kiyana wedihata matath boy kenek kiyala hitenawa dan enne girl kenek ❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thama baluwe nadda darling
@hansikarajapaksha1031
@hansikarajapaksha1031 3 жыл бұрын
@@jaykulathunga5725 na akki this month scan eken kiyai
@oshadibhagya1745
@oshadibhagya1745 3 жыл бұрын
Budusaranay akki oyata.akki mata podi prashnayak ahanna tiyenawa me vedio ekata adala ekak nam newey.marry karala babek inna kenekta cabin crew yanna barida akki .?
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
tehema sadanahn karala naha.namuth chance eka nam adu wei dear
@josheptiyurin2196
@josheptiyurin2196 Жыл бұрын
Oyage 2 baba degaluwe dakunu peththeda. Mata e kiuwa okko dewal thiyanawa puthek kiyala hithuwe.Voj sir kiuwa duwek wage penne. Thawama hariyata kiyanna be kiuwa.
@pregnancydreamsl8655
@pregnancydreamsl8655 3 жыл бұрын
Doctor is very nice . And this video is very interesting
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Many many thanks
@udarafernando9172
@udarafernando9172 3 жыл бұрын
I think it's a baby boy. .😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hehe will see
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 2 жыл бұрын
අනේ නංගි මං චැනල් කරපු වී ඕ ජී සර් හිනහාවෙන්නෙවත් නැ. අනේ මට වගේම ඔයාටත් කුසයේ වැඩෙන පැටියා නිදුක් නීරෝගි සම්පතක් ලැබෙන්න ඕන. මටනම් ඕන දුවක් මං ආසම දුවෙක්ට ඔයාට පුතු පැටියෙක්ම ලැබෙන්න ඕන පත්තිනි මෑනියන්ගෙ පිහිටයි.
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
VOG friendly wenna oneh neda
@hirunihansika106
@hirunihansika106 3 жыл бұрын
Ane oya godak lassana wela akki adarei paressamen akki😘 budu saranai mage akkita
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi oyatath Awanthi 🙏🏽❤️
@dasinigallage7372
@dasinigallage7372 3 жыл бұрын
Parissamen inna akki budusaranai.akki mta podi deyak dana ganna ona.mn 9week pregnant amma kenek.mn mulinma scan ekata giiye 7week walin.ayema 9week walin giya.eth dawasak adui scan eke .eka prashanayakd akki.mta kalin miscarrige ekak una.mta doctor aspirin delayed release dunna.eka denne mona wage hetu walatada kyl kynn puluwand akki.plz reply
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Scan date eka thama harima date eka dear . NT scan eke harima due date eka kiyanwa . Oyage history eka doctor dannawa neda
@dasinigallage7372
@dasinigallage7372 3 жыл бұрын
@@jaykulathunga5725thank you. ow akki doctor mage history eka dannawa.akki dannwada monawage hetuwalatada kiyla aspirin delayed release tablet eka denne.budusaranai akkitai babatai dennatama.
@sandiiiiiiiii7034
@sandiiiiiiiii7034 2 жыл бұрын
Miss sathi 20scan eka waradinna puluwanda ? Mta duwek kiyla aimth puthek kiuwa mta inneth puthla dennek.mn asa duwekta.klin dennata wada mata me para mul masa thune godk loku wenaskm godk thibunth ekka.gdra kla test walin godk awe duwekge paththata.chinese chart ekth ehema duwek thma penwanne.eth godk kiynwa mge bada podi puthek kyla.mn godk keththui miss e nisa kiyli mn hithnne.bade ira unth buriye idan pahalata withri tiyenne.udata lawata thiyenne. pennth nathi tram.ane miss mata kauru weida miss hithana widhata kiyannko....🤔
@SasikaSandamali-og3kj
@SasikaSandamali-og3kj 7 ай бұрын
Oyta duwekda puthekda❤
@sureshsaman7631
@sureshsaman7631 5 ай бұрын
Oyt puthekda lebune amma
@kumuduattygala1142
@kumuduattygala1142 3 жыл бұрын
Budusaranaii akkiii dennatama 😘😘😘💐💐💐
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi 🙏🏽❤️
@agasiarts9294
@agasiarts9294 3 жыл бұрын
Aneee akkoooo mta mta puthek. Mge muna ganna deyak ne. Mta hari giye ekama deyai. Eka mehe doctor kiuwe. Bada thiyena vidiha. Pahalata ellila ulak wge thiyenne puthekta raumata papuwa laginma bada enawanm duwek . Eka nam hari. Nirogi puthek lebenna kiyla prarthana kranawa
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Mata giya saree skin eka Godak awul vuna meh sarenam thaama ehema naha dear
@sajanibandara3271
@sajanibandara3271 3 жыл бұрын
බුදුසරණයි අක්කියෝ...😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranyai dear
@රුක්ෂානිමදු
@රුක්ෂානිමදු 2 жыл бұрын
Nangi mata messas hadenne thawa dawas dekak thiyenawa mama urin ekak baluwa lawata thawa irak thiyenwa
@anuhemawardhana126
@anuhemawardhana126 3 жыл бұрын
Boyta 13k enna oni..age eka 3+8=11 Kohoma hari kumarayek 🥰
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Ow aneh 🤭mata wAraduna
@Sondu_wickramarathna
@Sondu_wickramarathna 3 жыл бұрын
අක්කි කොන්ඩෙ කැපුවද අක්කා...දරුවා දුවෙක් උනත් පුතෙක් එයා අක්කගනෙ...අපිත් නැන්දල මාමල වෙන නිසා අපෙත් දුවෙක්/ පුතෙක්නෙ..😍😘😘😘අාදරෙයි අක්කා...
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Anehhh thanks dear
@manoridemel1539
@manoridemel1539 Жыл бұрын
Akki masa 17 duwekda puthekda kiyl hoyanna berida
@geethi8879
@geethi8879 3 жыл бұрын
Puthek akko.... 18 wenakam calendar eka bala bala innawa... cant wait akka...😍😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Aneh Ada danna wenneh naha
@radhikadealwis2333
@radhikadealwis2333 3 жыл бұрын
Amazing amazing amazing this gonna be supper fun
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks 🙏🏽
@pasindudarshana8745
@pasindudarshana8745 6 ай бұрын
Anomaly scan eka nokara normal scan eken baba boy kenekd girl kenekd kiyl balann barida
@janakasidath7549
@janakasidath7549 3 жыл бұрын
Godaak satutui dear. Maget hine puthek. Mata duwala 2k innawa. Den puthek hitiyot hodai.shettl method eka gena oya mokada hitanne.
@minuriseka1935
@minuriseka1935 2 жыл бұрын
This is so cool 😎
@janakawijethunga6184
@janakawijethunga6184 Жыл бұрын
Akki mn antimata osap une 2023 6 19 mage birth eka 1992 5 14 mata kauda
@RoshithaihxdtaquntilcIlukshi
@RoshithaihxdtaquntilcIlukshi 3 жыл бұрын
Konde kapala godak lassanai nangi.nirogimath puthu patiyek lebenna kiyala prarthana karanawa.parissamin inna nanga.gb.bs.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Aneh thanks akke 🙏🏽❤️
@suloshikaumadi6461
@suloshikaumadi6461 3 жыл бұрын
Akke oya lassana wela 😍😍😍😍🥺😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks dear
@charithamadushani5154
@charithamadushani5154 3 жыл бұрын
Akki math pregnant. Mage duwata den 2yaers tama kiri bonawa magen. Kiri dunnata kamak nedda tama msta sathi 4
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Darling Godak denek eeka nawaththanneh naha habai doctor genma ahala karanawanam thama hoda. Mokada man pregnant wenna kalin eyawa nathara karanna huru kara
@wasundarasuwimali5085
@wasundarasuwimali5085 3 жыл бұрын
අක්කිට ලැබෙන්නේ පුතෙක්..... 😍😍😍😍😍😍😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
😍😍😍
@iroembroidery
@iroembroidery Жыл бұрын
1991.11.15 Mensas date aka 2023.01.12 Plz mata duwekda puthekda lebenna kiyanna puluwanda
@wathsalawarnakulasooriya5655
@wathsalawarnakulasooriya5655 3 жыл бұрын
Mata kiyanna puluwanda corona heduna welawe hospital aedmit unada?
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Naha dear . Man karapu video eka balanna
@nikeshalalakmali3914
@nikeshalalakmali3914 3 жыл бұрын
Akki oyaa godak mahath wela...😮
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
yes dear
@Sadu-hu2ry
@Sadu-hu2ry 3 жыл бұрын
Akki lassana wela,puthek wage me para,adarei ,parissamen inna
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Balamu darling 😍😍😍
@tstation6856
@tstation6856 3 жыл бұрын
I am pretty sure it’s a boy 🤰🏻
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks Thishy
@inokapriyadarshani2367
@inokapriyadarshani2367 2 жыл бұрын
බුදු saranai akkiyo
@tameshasanuvi
@tameshasanuvi 3 жыл бұрын
මිකෙයිලාට මල්ලි කෙනෙක් 😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Nangi wennath puluwan
@threebrothers..2450
@threebrothers..2450 3 жыл бұрын
ane mage dreams okkoma black and white ne
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Heheh eee kiyanneh
@hasinifernando5167
@hasinifernando5167 3 жыл бұрын
aneee akki lassana vela...mahath vela...e kiyanne puthek...😍😍😍😘😘😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hehe balamu 🥰🥰🥰
@hasinifernando5167
@hasinifernando5167 3 жыл бұрын
@@jaykulathunga5725 puthek thamai akki..kellek innavane dan 😘😘😘😘
@gimhanisankalpana264
@gimhanisankalpana264 2 жыл бұрын
Ane akke mata kiyannako baking soda test eka hariyanawada
@beautifulladies6645
@beautifulladies6645 3 жыл бұрын
So this prediction is true . It worked for you
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks 🙏🏽
@dapramachandra2021
@dapramachandra2021 3 жыл бұрын
Akki imankawa dannawa neda.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Sunday thama babo daanna wenneh
@HappyBabyandMom
@HappyBabyandMom 3 жыл бұрын
❤ Wishing you an easy delivery and healthy baby. God bless you and your family.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Much love my dear
@ashanisewwandi7697
@ashanisewwandi7697 3 жыл бұрын
Ane oyage hinawa harima lassanaii mn udenma oyage video eka baluwe ..... oyata kawru hambunath api harima adreii
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Anehhh thanks a lot dear
@dilinimadushani1040
@dilinimadushani1040 3 жыл бұрын
බුදුසරනයි ඔයාටයි පුංචි පැටියාටයි 🙏🏼
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi oyatath
@zosharts5957
@zosharts5957 3 жыл бұрын
Hi jay you Looking soo Lovely❤️❤️❤️ You Look soo Pretty Darling 😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot
@dilhanijayasundara9239
@dilhanijayasundara9239 3 жыл бұрын
අක්කා ලස්සන වෙලා 😍😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks dear
@RoshithaihxdtaquntilcIlukshi
@RoshithaihxdtaquntilcIlukshi 2 жыл бұрын
Nangi 2022 chinese gender calender eka mata ewanawada.loku udawwak.ane puthu patiya dan loku athi neda balanna hari asai nanga.matath inne duwek .puthekta godak asai.jesu pihitai nanga.parissamin inna 4 denama.
@chanumadhu8952
@chanumadhu8952 3 жыл бұрын
Gender reveal eka ikmnta oneeeee😍😍😍😍😍😍😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
meh week eke danawoo
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 52 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 7 МЛН
Things I Bought For My Baby During First Year | New Born Items |
23:55
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 52 МЛН