සුගර් ලිප්ස් මාව බය කරා!!! 😲 (Story Time)

  Рет қаралды 113,694

ShaShiya

ShaShiya

Күн бұрын

Пікірлер: 663
@Manopara_0
@Manopara_0 10 ай бұрын
ඒක මරූ ඕයි😂 Aiye ඔයා හොල්මන් ෆිල්ම් ඩිරෙක්ටිම් වලට මරූ😂❤
@ArjunaKushan
@ArjunaKushan 10 ай бұрын
සිරාවට
@yenulaweerasiri2006
@yenulaweerasiri2006 10 ай бұрын
kuthu hale wadi wela baya hithennama katha krnwa neda😅
@samithyasantha
@samithyasantha 10 ай бұрын
ampiwa vihiliwakata aran.
@Ruzzellshiiitt
@Ruzzellshiiitt 9 ай бұрын
Sira
@darkhunter1977
@darkhunter1977 Ай бұрын
මේක උනේ මගෙ තාත්තගෙ මලගෙදර දවසෙ 🥲 දැන් අවුරුද්දකට විතර උඩදි.තාත්තා නැතිවෙලා මිනිය ගේනකොට හැන්දෑවෙ හයට විතර ඇති.පෝස්ටර් ගහන්න යවන්න එකෙක් නැති නිසා මම මගෙ වයසෙ කොල්ලෙකුයි තව පොඩි කොල්ලො දෙන්නෙකුයි සෙට් කරන් පෝස්ටර් ටික අරන් එලියට බැස්සා.එතකොට වෙලාව රෑ 11.20 ට වගේ ඇති.මුලින්ම හම්බෙන්නෙ තුංමං හංදියක්.අපි ඒකෙන් දකුණට හැරිලා මීටර් තුන්සීයක් විතර දුරට ගිහින් පෝස්ටර් දෙක තුනක් ගහලා ආපහු හැරුණා.එතනින් එහාට වැඩිය මිනිස්සු යැවෙන්නෙ නැති නිසා.ඊටපස්සෙ ආපහු හැරිලා අර තුංමං හංදියත් පහුකරන් ආවා.ඊටපස්සෙ කන්දක් හම්බෙනවා.ක්‍රොන්ක්‍රීට් පාරක් මේ පාර.මේ පාරෙ එක පැත්තක් මායිම් වෙන්නෙ අපේ ඉඩමකට.අක්කරයක විතර ඉඩමක්.අනික් පැත්තෙන් මායිම් වෙන්නෙ කනත්තට.මේ පාරෙ කන්ද මැදක් නැගගෙන එනකොටම මගෙ 4n eke battery 15% උනා.දන්න අය දන්නවා 15% න් පස්සෙ samsung 4n වල flasher එක ඔන් කරන්න බෑ.ඊටපස්සෙ අනික් එකාගෙ 4n එකේ ටෝච් එක ගහන් අපි ආවා.ඒක පොඩි button 4n එකක්.පොඩි එලියක් තිබ්බෙ.කන්ද නැගලා අපි මහ පාරට ආවා.පෝස්ටර් ටික ගහලා ඉවර වෙලා ආපහු එනකොට 12 ත් පහු වෙලා.මන් කිව්වා පාරෙන් යන්න වටයක් යනවනෙ බන් මේ වත්තෙන් පැනලා යමන් ලගයිනෙ කියලා.මේ වත්ත ටිකක් අදුරුයි.දවල්ටත් ඉර එලිය වැටෙන්නෙ නෑ.රූස්ස ගස් තියෙන්නෙ.අඩි පාරක් තියේ මේක හරහා.ඒකෙන් තමා එන්නෙ දැන් අපි.මේ අඩිපාර දිගේ එනකොට අරූගෙ 4න් එකත් off වෙලාම ගියා.අඹ සරණයි පේන්නෙ නෑ මෙලෝ මගුලක්.සාක්කුවට අත දාලා බලද්දි lighter එක සාක්කුවෙ.පොල් අතු කෑල්ලක් කලුවරේ අත ගාලා හොයාගෙන හුළු අතු දෙකක් පත්තු කරගත්තා.දැන් ටිකක් පේනවා.පොල් අතු දෙක පත්තු කරන් මීටර් දහයක් විතර යනකොට මට ඈතින් ගෑනියෙක් විලාප තියන සද්දයක් ඇහුනා.මන් අරුන්ට කිව්වත් උන්ට ඇහුනෙ නෑ.පස්සෙ මේ විලාප සද්දෙ එන්න එන්න අපේ පැත්තට කිට්ටු වෙල්ක ගත්තා.මන් අරුන්ගෙන් ඇහුවා දැන්වත් ඇහෙනවද උඹලට කියලා.උන්ටත් ඒක ඇහිලා තිබ්බා.දැන් ඒක එන්න එන්න ලං වෙනවා.පොඩි කොල්ලො දෙන්නා බය වෙලා අම්මටසිරි වෙන්න.මමයි අනික් කොල්ලයි ලේසියෙන් බයවෙන එවුන් නෙවෙයි.ඒත් දෙන්නටම මෙහෙම කේස් එකක් සෙට් උන පලවෙනි පාර.මන් කිව්වා එකෙක්වත් දුවන්න හදන්නෙපා.සොදුරිද කොහෙද බන් එන්නෙ.තනි උනොත් කෙලවෙනවා හතරදෙනාම වට පිට නොබලා යමන් තව පොඩ්ඩ දුරයි ගෙදරට කියලා.ඊටපස්සෙ මන් පොඩි එවුන් දෙන්නා ඉස්සරහට දාලා අරූට උන් දෙන්නා එක්ක යන්න කියලා පිටිපස්සෙන් ආවා.උන්ගෙ හිත ගැස්සුනොත් එහෙම උන්ගෙ ගෙවල් වලින් මට අහගන්න වෙනවා.අන්තිමට මේ විලාපෙ අපිට මීටර් දහයක් විතර ලගටම ආවා.කන් අඩි කීන් ගානවා සද්දෙට.මන් හොද කුණුහරප ටිකක් කියාගෙන සද්දයක් දැම්මා.මගෙ ඇගේ මයිල් කෙලින් වෙලා ඉදියෙ.ඊටපස්සෙ මේ සද්දෙ එකපාරට අතුරුදහන් උනා.ඊටපස්සෙ මන් ආයෙත් යමන් කියලා අරුන් එක්ක යන්න පටන් ගත්තා.ඕම යනකොට මලගෙදර ලයිට් එලිය පේනවා අපිට.ඒත් මට පිටිපස්සෙන් ඇහෙනවා බඩගාගෙන මොකෙක් හරි එනවා වගේ සද්දයක්.පස්ස හැරිලා බැලුවත් මොකෙක්වත් නෑ.ගෙදරට එනකොට පොඩි කොල්ලො දෙන්නට දාඩිය දාලා තොල් සුදුමැලි වෙලා.කාටවත් එවෙලෙ සීන් එක නොකියා පහුවදා උදේ කිව්වා.සොදුරි හෙවත් බෝදිලිමා කියලා තමා අහන් ඉදපු අය කිව්වෙ.එදයින් පස්සෙ ඒ පාරෙන් රෑට තනියම ආපු වෙලාවල් තිබ්බා.එතකොට අර සිද්දිය හිතට එනකොට එවෙලෙට කකුල් දෙකත් එක්ක සීතල වෙනවා.💀
@KaviMusicCafe
@KaviMusicCafe Ай бұрын
Ammo bn😯
@NaduniNisaka
@NaduniNisaka 24 күн бұрын
මගේ හස්බන්ගෙ අම්මත් මට කියලා තියෙනවා බෝදිලිමා ගැන ඒ කතාව ඇත්ත බෝදිලිමා එන්නෙ පිරිමි අය පස්සෙන්ලු....... අම්මගෙ මල්ලිට ඒ කාලෙ වෙච්ච දෙයක් එක්ක තමයි ඔය කතාව එයාලා විශ්වාස කරලා තියෙන්නෙ ....... ඔයා වගේම එයාත් බය වෙලා ...... පස්සෙන් දුවලා ඇවිත් ලග ලගම වගේ මාමා බය වෙලාලු හොදටම මාමගෙ නෝනා අපේ නැන්දා ඉලපත අරන් කුනුහරුප කියාගෙන සද්දෙට ඉස්සරහට පැනලා ......ගෑනියෙක්ලු හිටියෙ උසට හිටගෙන...... කුනුහරුප කියනකොට ටික වෙලාවක් ඉදලා යන්න ගියාලු ...... මාමට නූල් බදින්නත් වෙලා ඔය සිද්ධිය නිසා...... ගෙදර ඉස්සර ඉඩමේ තියෙන්නෙ පෞද්ගලික සොහොනක්ලු...... ඒ කාලෙ ඉදලම........ තාමත් ඒ පැත්තෙ යන්න බෑලු රෑට දවල් ඉර මුදුන් වෙන වෙලාවට.........
@PoorniChamindi
@PoorniChamindi 10 ай бұрын
අඩෝ මරු බන් සුපිරිය බයයි ආතලුයි මික්ස් කරල පට්ට කන්ටෙන්ට් එක මේ ටයිප් එකෙනුත් ගේමක් ගහමු ජයවේව ❤😊
@hiroshwanigarathne5727
@hiroshwanigarathne5727 10 ай бұрын
බොරු ඇවිද්දනවා කියන්නේ මේවට..වැඩේ cora ශෂියා 👍
@onedownff3480
@onedownff3480 10 ай бұрын
හොල්මන් කථාවක් හිනා වෙවී අහපු පලවෙනි පරා😂❤
@kdfarnando6964
@kdfarnando6964 10 ай бұрын
ඊට පස්සේ ශෂියයි සීනි තොල් කෙල්ලයි හොල්මන් ටික අල්ලගත්තා. බලන් ගියාම රතු ඇස්කොට් තමයි හොල්මන
@kavishka22
@kavishka22 10 ай бұрын
😂
@AdeeshaJayawardhana-q8o
@AdeeshaJayawardhana-q8o 9 ай бұрын
😅 ammo
@mrtlgaming7113
@mrtlgaming7113 10 ай бұрын
අඩෝ ඒකෙ Music, Dubbing, Story🖤සුපිරියක් (ඔය Screen එකට පනින වුන්නම් දාන්න එපා බලන්න හිතෙන්නේ නැහැ එහෙම උනොත්😒)වැඩේ සුපිරි🖤🖤
@achinijayarathne1848
@achinijayarathne1848 10 ай бұрын
මටත් වෙලා තියනවා දවසක් අපි කොස් මැල්ලුමක් හැදුවා .හවස 6 පහු වෙලා මම කුස්සියට යද්දි කලු පාට තඩි බඩක් තියෙන උසමහත කෙනෙක් එ කොස් එකට අත දාගෙන කනවා.මම හිතුවේ අපෙ තාත්තා කියලා තාත්තා කලු නැ එත් හවස නිසා එහෙම පෙනේන ඇති කියලා හිතුවේ මොකද අපෙ තාත්තා කොස් කන්න පෙරෙතයි.මම අම්මට කියාගෙන ගියා ආන්න අම්මා කොස් කාලා ඉවරයි තාත්තා කොස් එක කනවා කියලා .එ වේලේ තාත්තාත් එලියේ අපෙ මල්ලිත් එලියේ තාත්තා ඇහුවා කොයි වෙලේද මම ඇතුලට ගියේ කියලා.හැබැයි ඉතින් මට බය හිතුනේ නැ.අපෙ සියට අංශභාගෙ හැදිලා හිටියේ එක දවසක් පාන්දර සියට බයයි කියලා අම්මට පිරිත් දාන්න කිව්වා අම්මා දැම්මා පිරිත් දාලා ටික වෙලාවක් ගියාට පස්සේ පරේ පාරේන් අලි රංචුවක් කුලප්පු වෙලා දුවනවා වගෙ සද්දයක් ඇහුනා ගෙදර වහලෙත් හෙල්ලෙන තරමට.එහෙම වෙලා සතියෙන් කවදාවත් දැකලා නැති පුසෝ රෑනක් කෑ ගහගෙන අපෙ වහලෙන් දිව්වා.එහෙම ගිහින් දවස් දෙකයි ගියේ මගෙ අම්මා හදස්සියෙම අව්රැදු 45 න් heartattack එකකින් නැති වුනා 😢.මම ගොඩක් මානසිකව වැටුනා කවදාවත් මම දේවාලෙකට ගිහින් නැ එත් මම අපෙ අදුරන නැන්දා කෙනෙක් එක්ක මලවුන් ගෙන්න ද්වාලේකට ගියා එතනදි අපෙ අම්මා ගෙන්නමු කීවා මොකද වුනේ බලන්න .පොඩි කොල්ලෙක් හිටියේ අය්රැදු 20කවිතර මගෙ අම්මා නැති වෙද්දි කටින් සෙම දාලා ඇස් දෙකෙ සුදු ඉංගිර්යාව පෙන්නලු නැති වෙලා හිටියේ එ කොල්ලත් එ විදිහටම සෙම දාගෙන සුුදු ඉංගිරියාව විතරක් පෙන්න පපුව අල්ලන් වැටුනා අම්මා වගෙම කතා කරා.අම්මා ආමාරැ වෙලා හොස්පිටල් යන්න කලින් පැනඩොල් දෙකක් බිලා තිබුනා එකත් කිව්වා.කියපු හැමදේම100 % ක් ඇත්ත.ක්ව්වා පල්ලෙහා ගෙදර ගෑණු කෙනා ගෙදරට අම්මාට මැරෙන්න හුනියමක් කරලා තියෙනවා කියලා මොකද ඉඩම් අව්ලකට එ ගෑණි අම්මා එක්ක අම්මා නැති වෙන්න මාස 3ට කලින් රණ්ඩු වුනා එ ගෑණි කිව්වා හිටපිය තොට තව මාස 3යි ඉන්න දෙන්නෙ කියලා.අම්මා නැති වුනාම එ ගෑණි හිනා වෙවි මගෙන් ඇව්වේ මොකද වුනේ කියලා හැබැයි ඉතින් දහම්පාසල් ගුරැවරියක්.අම්මාගෙ සොහොන ලගට හත් දවසට පහන තියන්න යද්දි බිත්තරයි,මුහුදු වැලියි ,තඹ තහඩුවකුයි තිබිලා හම්බුනාලු.එකත් අර කොල්ලා ආවෙිස වෙලා කිව්වා. දවසක් එ ගෑණි හාත් එක්ක රළු්ඩුවට ආවා අම්මා නැති වෙලා මාස දෙකක් යන්නත් කලින් එ ලෑණි මටත් කිව්වා ගකාවත් තොගෙ මහඑකි යවපු තැනටම යවන්නද කියලා.මගෙ අම්මගෙ කට සැර වුනාට කවදාවත් කාටවත් විනයක් කරපු කෙනෙක් නෙමයි හැමොටම හරිම ලෙන්ගතුයි.සතුන්ට හරි කරැණාවයි මම දන්නවා අම්මා හොද තැනක ඇති මොකද මාත් අම්මට පිං දිලා සතෙක්ට වුනත් කන්න බොන්න දෙන නිසා.අම්මට එ ගෑණි මොනා හරි කරනම් එකට දවසක විදවයි.එත් මම කවදාත් එයාලට වෛර කරන්නේ නැ.අනුකම්පා කරනවා මිසක්.තව දෙක තුනක්ම වෙලා තියෙනවා එයා type කරන්න කම්මැලියි.
@rafaelfernando2006
@rafaelfernando2006 10 ай бұрын
anith ewath kiyapn
@Oeyg87k
@Oeyg87k 10 ай бұрын
අනිත් ඒවත් ඕනෙ
@AnimecoreMusic
@AnimecoreMusic 10 ай бұрын
අනිත් ඒවා ඕනෙ
@Motivavison-i9k
@Motivavison-i9k 10 ай бұрын
ado bn😮‍💨😮‍💨😮‍💨
@kavishka22
@kavishka22 10 ай бұрын
ඒ ග්‍රීස් යකා💀
@AkilaPriyankara-bn9ne
@AkilaPriyankara-bn9ne 10 ай бұрын
ඒ කියපු ඒවාට නෙමෙයි බය හිතුනේ ඒදාපු විඩියෝ කැලි වලට 😂😮 මරු හැබැයි
@vimukthigeeth5502
@vimukthigeeth5502 10 ай бұрын
ඒක මරු ශශියා...හැබැයි තෝ කියද්දි තවත් මරු😂❤
@yasithanjana3018
@yasithanjana3018 10 ай бұрын
මම කිව්වනෙ හොල්මන් හස්බන්ල බදින්න නැතුව මාව බදින්න කියල, ඒනම් මයිල් ගහකටවත් අත තියන්න දෙන්නෙ නෑ 😒🫡
@pasindunirwansamarasingha7616
@pasindunirwansamarasingha7616 10 ай бұрын
මොනාද බන්😅 පොඩ්ඩක් බය වේගෙන එද්දිම ad එකක් යනව ඊට පස්සෙ ඉතින් ආපහු මුල ඉදන් බය වෙන්න ඕන
@praveenperera7357
@praveenperera7357 9 ай бұрын
😂😂😂🙏hukanawa siraa kathaawa
@udanachamara2007
@udanachamara2007 10 ай бұрын
ගුලියක් කාල මේක බැලුවනම් තමා ආතල්😅❤
@Karaokeprasa
@Karaokeprasa 10 ай бұрын
නිරුවත් ඇත්ත ❤
@niroshankumara9188
@niroshankumara9188 9 ай бұрын
ammoooo😝😝😝😝
@NaturesSerenityStudio864
@NaturesSerenityStudio864 10 ай бұрын
ඔහොම දෙයක් හොරණ Hospital එකේදිත් උනා. හොල්මන් සීන් තියෙනවා කියලා කතාවක් තිබ්බා.දොරවල් වැහෙන එහෙම දේවල්. එක දවසක් හවස අම්මාට හදිසි වැඩ වගයක් තිබුණා පහුවෙනිදාට භාර දෙන්න. අම්මාට තනියම ඉන්න බයයි කියලා මාවත් ගෙන්න ගත්තා. හවස 6.30වගේ. ඒ office එක සම්පුර්ණයෙන්ම seal එකක්. කිසිම සද්දයක් තිබුනේ නෑ. හරිම නිශ්ශබ්දයි.අම්මා office එකේ files හද හද ඉද්දි මමබ බණක් දැම්මා. ඒ බණ පටන් ගන්න කලින් හේවිසි ගහන එකක් තිබ්බා. ඒක play වෙන්න ගත්තා විතරයි කවුරු හරි පිස්සු හැදිලා cupboard වලට ගහනවා වගේ අමුතු අමුතු සද්ද වගයක් ආවා. ඒ බණ නවත්වපු ගමන් කිසිම සද්දයක් නැහැ.වැඩ පැත්තකින් තියලා අම්මායි මායි ගෙදර ආවා.😅😅
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 10 ай бұрын
Sirada
@NaturesSerenityStudio864
@NaturesSerenityStudio864 10 ай бұрын
@@isuwariamarasinghe7966 ඔව්.
@ShaShicinema
@ShaShicinema 10 ай бұрын
siraawta
@tharinduudaraka3886
@tharinduudaraka3886 10 ай бұрын
සත්තයි කියහන්😮
@NaturesSerenityStudio864
@NaturesSerenityStudio864 10 ай бұрын
@@tharinduudaraka3886 සත්තයි. මේක ඇත්ත සිද්ධියක්. 🥲
@janiduishan-hu4xs
@janiduishan-hu4xs 10 ай бұрын
Nice script shashiya api godak baya una 😌👍
@ps-cr7pc
@ps-cr7pc 10 ай бұрын
බල්ලට වැහිලා තිබ්බේ සුගර් ලිප්ස් ගෙන් බූටක් කාලා මැරුණු ජිම් ගිහිපු කලින් පෙම්වතා ද දන්නේ නෑ 😂😂
@IlOVEYOU-gn7wp
@IlOVEYOU-gn7wp 10 ай бұрын
😂😂😂
@ArjunaKushan
@ArjunaKushan 10 ай бұрын
😂😂😂😂
@nethulihinguralage-ix6tp
@nethulihinguralage-ix6tp 8 ай бұрын
@tharuwastreamsofficial
@tharuwastreamsofficial 10 ай бұрын
Suger lips කියපු කතාවට බයවෙලා ඉන්නකොට shashiyage කතාව ඇහුවාම අරක අමතක වෙලා හිනා ගියා 😂😂
@Godayaa_10
@Godayaa_10 10 ай бұрын
අඩෝ ඒක මරු බන් තව මේ වගේ එපියක් ගේපන්කෝ 😂😂❤️
@Newsmixpro
@Newsmixpro 10 ай бұрын
Tik tok කරන්න පටන් ගත්තාම හොල්මන් බය වෙලා යන්න ඇතී😂😂😂
@kavishka22
@kavishka22 10 ай бұрын
😂😂
@krishanpradeep1859
@krishanpradeep1859 10 ай бұрын
රෑ බලන්න හදලා seen එක තේරුන නිසා දැන් බැලුවෙ 😂
@DhananjayaWijesinghe
@DhananjayaWijesinghe 10 ай бұрын
Adath patta aiye ela😂
@S_HEHAN
@S_HEHAN 10 ай бұрын
සුපිරියක් ❤️
@dulamusic12
@dulamusic12 10 ай бұрын
හරිනෙ හරිනෙ දැන් කෝමද යකෝ මං රෑට නිදාගන්නෙ 🥲
@kevinwijesekara.4808
@kevinwijesekara.4808 10 ай бұрын
කොමද ශශීය මෙහෙම වැඩක් කරන්න හිතුනෙ 😂❤
@MasterGamingMind12345
@MasterGamingMind12345 10 ай бұрын
kakka barak hadila
@nethmiamasha9619
@nethmiamasha9619 8 ай бұрын
Akkige katahada ahannaone nisa video ekama baluwa oya kiyawaddi harima cute akki 😔🥰🥰
@ShaShicinema
@ShaShicinema 10 ай бұрын
හොදම එස්පීරියන්ස් එක ගන්න හෙඩ්සෙට් යූස් කර රෑ මැද තනියම බලන්න🥲👍බය හිතුන නම් විතරක් මේකට ලයික් එකක් දාන්න 🥲👍🍌
@Manopara_0
@Manopara_0 10 ай бұрын
සුපිරියක් මේකහ්😂 ඇයි මැදින් නැවැත්තුවේ 😂
@UshanMendis-t6n
@UshanMendis-t6n 10 ай бұрын
Very good hari shoke 😂
@oshadhaashen
@oshadhaashen 10 ай бұрын
Ehema thama bn dn baluwe🥲😅 dn nm hik gawila inne😑
@sudda124
@sudda124 10 ай бұрын
මට ඒ හොල්මන වෙන්න තිබ්බනං 😂❤
@kanakadulran2504
@kanakadulran2504 10 ай бұрын
kiypu widihtm blpu mama🥲🤧badawal eliyt pnl wge hngeemk enne
@shalisupu0.1
@shalisupu0.1 10 ай бұрын
මමත්විශ්වාස කලේම නැ එත් මගෙ ඇස් දෙකටම දැක්ක හින්දා දැන් විශ්වාස කරනවා ඇත්ත උන් හිටියත් අපිට කරදරයක් කරන්න උන්ට බැ බය කරන්න පුලුවන්....
@wtxdhanu483
@wtxdhanu483 10 ай бұрын
Ahala pahala innawa thawa sugar lips wage kattiya ne😅
@shalisupu0.1
@shalisupu0.1 10 ай бұрын
@@wtxdhanu483 දැකලා නැනෙ😢😢ඉක්මනටම දකින්න ලැබෙයි එදාට තෙරෙයි 🤣🙂...ගෙ අස්සෙම නෙවෙයි...එලියට පහලට්ස් බැහැල ජිවත් වෙන්න අපු දවසට තෙරෙයි මල්ලි 💔
@T.D.B-b7y
@T.D.B-b7y 9 ай бұрын
ඇත්තට මනසික ප්‍රතිකර අවශ්‍යයි 😂😂
@ricecocker4528
@ricecocker4528 10 ай бұрын
ඔයාගේ කටහඩ හොල්මං videos dubbing වලට පට්ට, keep it up bro 😍😍
@ShaShicinema
@ShaShicinema 10 ай бұрын
yeeh
@KdBoy-s9d
@KdBoy-s9d 10 ай бұрын
Ado maru me wage holman episode one❤️‍🔥❤️‍🔥
@S.Wickramarathna
@S.Wickramarathna 10 ай бұрын
Ado eka maru bn❤❤❤
@Thehas2008
@Thehas2008 10 ай бұрын
1st time shashiyage vedio ekak balala baya vune utto 🥲
@roegamer9070
@roegamer9070 10 ай бұрын
අර ගෑනියෙක් ගැන කියද්දිම වහලෙන් රංඩු වෙවී කෑගහගෙන පූසෙක් වැටුනා යකො. මැරෙනව තා පොඩ්ඩෙන් බය වෙලා 😢😢
@ShaShicinema
@ShaShicinema 10 ай бұрын
😂😂😂😂
@nysride
@nysride 10 ай бұрын
Ammooo😬😂
@tharinduudaraka3886
@tharinduudaraka3886 10 ай бұрын
😂😂😂
@asithawicramasinghe9531
@asithawicramasinghe9531 10 ай бұрын
😂😂😂
@NisalIndusara
@NisalIndusara 10 ай бұрын
Oii oii😂
@pasannimesh-nu1sr
@pasannimesh-nu1sr 10 ай бұрын
සුගර් ලිප් බොරැ නේ කියන්නෙ සතුටුයි සුද්ද😢😢😢😢😢😢😢
@AmaIddamalgoda0
@AmaIddamalgoda0 Ай бұрын
Mn kohomada meka kiyannee.. mulin kiyanna oni samawenna mt meka sinhalen type karanna bariwena ekata mokada mn lap eken inne sinhalen type karanna amarui.. 🥺 Me siddiya nm une mn 9 wasaredi mn big girl kenek wela masayak withara athi.. Mmmm mn thama gedara anthimatama kama kala nidaganna yanne mokada mn asama drama wagayak yanawa e tikath balala.. thawa deyak e de wenna kalin mn big girl kenek una dawasema ape gedara eka pissuwak welaa eka ape ammala matai akkatai kiwwe ne eth api denagaththa ape nenda kenekta amma kiya kiya iddi.. hari e de oni ne.. mn edath wenada wagema tv balala nidaganna yanawa ra 9.30 t wage.. mn e kale marama marama kettui iratta wage.. anika mn e gedaradima masa thunak garbhashe podi awulak wela mt period wagee le yanna giya masa 3k eka digata mn car eketh giye bedsheet 3k uda idagena mokada e tharam le giya.. eda kohomahari mn sale light eka off karala nidaganna yaddi adiyak thiyaddima mata penawa ahe konata sofa ekata heththuwela ganu kenek sudu diga aumakda manda adagena munak pen nethuwa kond kagadena oluwa path karan innawa.. mn dn ne mn kohoma thaththage papuwa udata giyada kiyala.. eth amma kiwwa mt apahu gihin balanna kiyala mt.. mn dn ne mt kohen haiyak awada kiyala mn thaniyamama gihin baluwa.. eth mukuth thibbe ne.. mn eth eda nidagaththe akkage thurule.. mn holman wishwasa keruwa kenek neme.. mn adath A/L karala me awe.. adatath mt anan manan chayawal penawa oya kiyanawa wage gejji sadda ahenawa.. ithim mtth oya wage thawa siddi e gedara una.. mt amarui ewa kiyanna.. mt oluwe kekkumak thiyenwa meka oyalata mehema kiyaddi e dewal mathak unama eka awissuna.. e nisa meka witharak athi.. 💗
@ChaRuX
@ChaRuX 10 ай бұрын
මරු මරු සුපිරියක් ❤🖤🤍
@MANU_shorts1
@MANU_shorts1 10 ай бұрын
C O R A 🥵❤️ කොර .. බලන්න හිතෙනවා ඕයි 🥲💔
@kavisarasadevgamage2748
@kavisarasadevgamage2748 10 ай бұрын
Superb❤✌️
@nayanachathuranga5056
@nayanachathuranga5056 10 ай бұрын
Patta ❤️
@ThenuAbimani-rn4ub
@ThenuAbimani-rn4ub 10 ай бұрын
සුගර්ලිප්😂
@YASIzer
@YASIzer 10 ай бұрын
අවදානෙ ගිලිහි ගිය නිසා ආයෙ අවදානේ ගන්න හදන්න ඕකි...😅😹💔
@ROSA-vr7fs
@ROSA-vr7fs 10 ай бұрын
😂👍මල්ලි මේ මරිසි දාන්න එපා.. ඔයාගෙ මරිසි අපිට තේරෙනවා😂👍
@rishmashaminda
@rishmashaminda 10 ай бұрын
මේ වගේ හොල්මන් ඒවා තව ඔනේ 🥴❤
@Chathuu10
@Chathuu10 10 ай бұрын
Hey ShaShiya 😉
@chathux.beatslk
@chathux.beatslk 7 ай бұрын
වස්තු
@Bunny-cf3ji
@Bunny-cf3ji 10 ай бұрын
2:55 😂😂😂
@SmilingGlaciers-up6tp
@SmilingGlaciers-up6tp 10 ай бұрын
ඔකිට හිනෝන්මාදය....හොර මිනිහා වෙන්න ඇති බන් කලින් පැනපු කොටු ගනන් කරන්න ඇවිත්...පිස්සු හුම්තියෙක්....😂😂😂😂
@dhanushkafdo3343
@dhanushkafdo3343 10 ай бұрын
Shashiya ❤️
@Asanka_ruchira
@Asanka_ruchira 10 ай бұрын
Adath niyamai bosa❤
@manithkumara4647
@manithkumara4647 9 ай бұрын
මහ හයියෙන් වහින වෙලේ අකුනු ගහන වෙලේ ලයිටුත් නැතුව බල බල ඉද්දි ආච්චු එක පාරට හයියෙම් කැහැගෙන දොර ගාව ඇවිල්ල හිට ගත්තා තව ටිකක් ගියා නම් බල්ලා වගේ මවත් කෝමා එක්කට වැටෙනව. 💔
@WathisaLakshan
@WathisaLakshan Ай бұрын
😂😂😂😂😂. ගුලි කන්න ඔන්නෑ මෙ වතෙ බොරු අහද්දි හිනා යනවා
@ganidu23
@ganidu23 10 ай бұрын
අඩෝ මේක සුපිරී...ඕය්😜😂😗♥
@maduradamith5493
@maduradamith5493 10 ай бұрын
හොල්මන් කතා කියන්න මරු වොයිස් සසියො 😮
@AnimecoreMusic
@AnimecoreMusic 10 ай бұрын
මේක මට උනේ මං පොඩි කාලෙ.හොල්මන් කියල නාමයක් දන්නෙ නෙති කාලෙකයි මේක උනේ. මා එතකොට මොන්ටිසෝරි. දවසක් අම්මයි තත්තයි හවස 4-5 වගේ අතරෙ town ගියා. ගෙදර තට්ටු 2යි මං හිටියෙ පහල තට්ටුවේ අම්මගෙ කාබරෙ ඇද උඩ. ශීට් එකත් පොරවගෙන ආතල් එකේ game එකක් ගහන ගමන් හිටියෙ.එක පාර මට අහුන උඩ තට්ටුවෙ ගෙදරට ඇතුලු වන දොර ඇරගෙන තාත්ත ඇතුලට එනව. ඒ ක මට හොඳටම ඇහුන දොර අරිද්දි ආපු යතුරු සද්දය ඒම හොඳටම අහුන. මම ඉතිම් තාත්තා කියාගෙන හිනා වෙවී උඩට දුවගෙන ගියා. ඒත් මම උඩට ගියාම කවුරුත් නෑ. කවුරුත් නෙති පාර මට මතකයි මම දොරේ කොක්කත් තුන් පාරක් වගේ අද්ද.දොර ඇරෙන්නෙ නේ. මම හොඳටම බය වෙල අයෙ කාබරේට දිඋව. දුවල මට මතකයි අම්ම ල එන කම් ම මං අඩ අඩ කාබරේ දොර පිටිපස්සෙ හිටිය 😅 අම්ම අත්තටම අපු වෙලාවෙ මං ඉදල තියෙන්නෙ සතෙක් වගෙලු අඩ අඩා.😅
@TCUEntertainments
@TCUEntertainments 10 ай бұрын
Top badu ah shashiya ❤❤❤
@HASHnevdie
@HASHnevdie 10 ай бұрын
වෙලාව රාත්‍රී 10 පසුවි විනාඩි කිහිපයක් ගතවෙන්න ඇති එදා මහා පාළු රාත්‍රියක් අම්මා සහා තාත්තා දෙන්නාම ලොකු අම්මාගේ ගෙදර ගිහිං හිටියේ මම විතරමයි තනිවම ගෙදර හිටියෙ එක පාර අපෙ ගෙදරට එහා පැත්තේ ගෙදර ඉන්න අක්කාගේ කට හඩ මට ඇහෙන්න ගත්තා මගෙ නම කියමින් එයා මගේ ගෙදර දොරට ගහන්න ගත්තා........
@malithdewmina-c3o
@malithdewmina-c3o 10 ай бұрын
ita passe 🤔
@Yamete_kudasai1
@Yamete_kudasai1 10 ай бұрын
@@malithdewmina-c3o ee akkawa geta aragena mu arinna gaththa
@ShaShicinema
@ShaShicinema 10 ай бұрын
waasanaawa
@Sathsara16
@Sathsara16 10 ай бұрын
ඊට පස්සෙ කාමරෙන් අප්පුඩි ගහන සද්දයක් ආවා 😢
@HASHnevdie
@HASHnevdie 10 ай бұрын
@@Sathsara16 mage ekh 😏🙊
@tomboy-dd6vu
@tomboy-dd6vu 10 ай бұрын
mamath dekala thiyanawa kalupata giyak wage ghostlanm ape gedarata udaha gedara inno baya unoth withrai apita karadara wenne ungen baya wenne nethuwa hitiyoth kawadawath apilagata lanwennawath behe
@SASINDU.D.D
@SASINDU.D.D Ай бұрын
ශශියගෙ වීඩියෝ බලල ට්‍රැක් පැනපු ඩෑල් එකක්😂
@Sithum_chinthaka
@Sithum_chinthaka 8 ай бұрын
Shashiya හොල්මන් වලට ආතල් දෙන්න එපා ඕයි 😂❤
@udarawijethunga2958
@udarawijethunga2958 10 ай бұрын
හොල්මන් වලට තිබුන බයත් නැති උනා මේක බලල.😢😢😂😂
@Personvhilh
@Personvhilh Ай бұрын
තව හොල්මන් ඒවා ඕනේ comedy ඒවට වඩා හොදයිනේ මේවා 👻👻👻👻👻👻👻
@AdithyaSubasinghe
@AdithyaSubasinghe 10 ай бұрын
Part 2 ඕනේ🌚❤️
@senurakaveenrathnayaka
@senurakaveenrathnayaka 10 ай бұрын
😢 කළු පාට ගුලියක් ❤
@ruchirasrimal3435
@ruchirasrimal3435 10 ай бұрын
තව ඔනේ 😮😮😊
@chamodweerawansha7447
@chamodweerawansha7447 10 ай бұрын
ado meka patta bn wenama episodes tikak danna holman seen wala
@Sasa.Bw1111
@Sasa.Bw1111 10 ай бұрын
හොල්මන් සීන් එක මොනා උනත් සශියා කියන ඒවා ෆ්ට් 😂
@KaveeshaImeshan2005
@KaveeshaImeshan2005 10 ай бұрын
ගැම්මක් ඩබිං
@Life-with-nuu12
@Life-with-nuu12 10 ай бұрын
යකොව් මේක බලද්දි රෑ 12 ටත් කිට්ටුයි මනස හෙලවෙනෝ දැන්නම් 🫠😌💀👻
@kavindukeshan6383
@kavindukeshan6383 10 ай бұрын
ShaShiya❤️
@The_king_77
@The_king_77 10 ай бұрын
Amogus
@techblinkfreefire7490
@techblinkfreefire7490 10 ай бұрын
Nice Storyteller .❤
@sudda124
@sudda124 10 ай бұрын
මටත් ඔහොම වෙලා තීනව😢
@SadewKin
@SadewKin 9 ай бұрын
ඕක මට උනානම් බොක්ක රත් වෙලා පට්ට නිල්වෙලා බල්ලට නෙමේ කොහොම හැදෙන්නේ මට☹️
@dj-deshan
@dj-deshan 10 ай бұрын
ඉතින් ඉටපස්සේ 😮
@MalixBro
@MalixBro 10 ай бұрын
මේ සීන්එකට පස්සෙ ඇත්තටම ඔහොම උනාම 😅
@WorldMusicTours
@WorldMusicTours 10 ай бұрын
😂
@BeatCitylk
@BeatCitylk 10 ай бұрын
බැලුව අපරාදෙ කියල දැන් හිතෙන්නෙ 😢😮
@tharuwastreamsofficial
@tharuwastreamsofficial 10 ай бұрын
Athal bn eka
@dilshan946
@dilshan946 10 ай бұрын
මේ වගේ නයි අරින ගොන් බඩු එක්ක වීඩියෝ කරන්න එපා ශශියෝ...🙂 අවදානෙ ගන්න ඕකි බොරුත් එක්ක කියන්න ඇති 😂
@ChathuraKisal
@ChathuraKisal 10 ай бұрын
ado athal bam eka 😙👍 matath holman gallmak set karaganna oneb🥲👏😊
@dilinidinethma6878
@dilinidinethma6878 10 ай бұрын
නියමයි අයියා
@gamingseeker7073
@gamingseeker7073 10 ай бұрын
සිරාවටම බය හිතුනා 🙂
@BRAINBoostKK
@BRAINBoostKK 10 ай бұрын
Ade maru seen eka😂. Math dakala na mechchar akalekata. Me poddak suger lips ekka ara gedarata yanan bariweida dannah ne kiyak hari dila Holman a balanna 😂
@MightyRabbit_CLA
@MightyRabbit_CLA 10 ай бұрын
හොල්මං කරන කලු කැත එකා ශශියා වෙන්න බැරිද😮😮
@ShaShicinema
@ShaShicinema 10 ай бұрын
mm dwlt holamn krnne
@MightyRabbit_CLA
@MightyRabbit_CLA 10 ай бұрын
@@ShaShicinema 😁👍
@DharshaDSNUFO
@DharshaDSNUFO 9 ай бұрын
Me concept eka develop karapan. Market wenawa eure
@naveenamayantha9972
@naveenamayantha9972 10 ай бұрын
Adoo sashiyaa😂😂
@KasunPrabath-y8x
@KasunPrabath-y8x 10 ай бұрын
මරු මරු මරේ මරු❤
@TharulRathnayake
@TharulRathnayake 10 ай бұрын
Waiting for part 2 😅
@ChandinaEdirisuriya
@ChandinaEdirisuriya 10 ай бұрын
shashiyoo mage aduru kathavath record karla youtube damu da
@ShaShicinema
@ShaShicinema 10 ай бұрын
aniwaryen nxt ekat set wemu, Pge ekt txt ekak daala tynna
@hasithadilshan5106
@hasithadilshan5106 10 ай бұрын
මේක බලපු වෙලාවේ ඉදල මටත් ඇහැ කොනින් යක්කු පේනවා කියහම්කො 😂
@සසිරුදිනෙත්
@සසිරුදිනෙත් 10 ай бұрын
e aiye explession film rivew patan gannko balanna
@achinianuruddhika1611
@achinianuruddhika1611 10 ай бұрын
ඩබිං නම් ෆට්ට. . මරු ❤
@Bikeloverskandy
@Bikeloverskandy 10 ай бұрын
මේ වගේ හොල්මන් ඒවා තව ඔනේ කියන උන් කෝ 🥴❤
@ShaShicinema
@ShaShicinema 10 ай бұрын
dennamko ane
@malithdewmina-c3o
@malithdewmina-c3o 10 ай бұрын
@@ShaShicinema epa 😑
@chandimalakmali6507
@chandimalakmali6507 10 ай бұрын
​@@malithdewmina-c3o ✋🏻️😵‍💫ekagayi... Epa
@ChaminduDesith
@ChaminduDesith 10 ай бұрын
😂😂​@@malithdewmina-c3o
@PramodLakshan-ym3pe
@PramodLakshan-ym3pe 10 ай бұрын
Ane epa
@poornanisayur_weerathunga
@poornanisayur_weerathunga 10 ай бұрын
Sathiyakata sarayak me wage epiyak one shashiyo
@Dreamy20067
@Dreamy20067 10 ай бұрын
සේරම ඇහේ කොනින් පෙනුනම😂🥲 මේක බලලා කොන්තේ ලගට ගත්ත යකෝ 😂😂
@ShaShicinema
@ShaShicinema 10 ай бұрын
aniwa reta kakulen adii!!
@Neha_Karunarathna
@Neha_Karunarathna 10 ай бұрын
ඉතුරු ටිකත් ගේන්න එපිසෝඩ් ඕන 👊❤️
@sathminaashendra4803
@sathminaashendra4803 10 ай бұрын
Ado maka බලලා mata bada giya shsiya😂😂😂😂😂😂😂
@sathminaashendra4803
@sathminaashendra4803 10 ай бұрын
Maka maru bm
@CharithOfficial-f8q
@CharithOfficial-f8q 10 ай бұрын
nice😊
@renukamaduwanthi4678
@renukamaduwanthi4678 10 ай бұрын
ඉතුරු ටික කත් දපන් ඉක්මනට සසියො යො.❤❤❤😂😂😂
@Lonely_Vibes_
@Lonely_Vibes_ 10 ай бұрын
Meka une eka kemmura dawasaka pandaraka.. Mama nidagena hitiye.. Mawa eka paratama aharuna.. Mata mokakdo amuththak danuna.. Mama baya nathuwa giya bathroom eka paththata.. Mama gihin bathroom eke light ek danakota thama eka dakke.. MAHASONA KAKKA DANAWA!!! deyyane mata pirith nuul banda!!
@dilharakavindi7264
@dilharakavindi7264 9 ай бұрын
ambe huththo
@Methu_yrt
@Methu_yrt 5 ай бұрын
🫠💔
@chethiyakumara247
@chethiyakumara247 10 ай бұрын
බය කරන්න එපා උට්ටෝ...😢
@dilshanpriyanga
@dilshanpriyanga 10 ай бұрын
පාන්දර හතරට බැලුවෙ... 😌😏👍
@kemikathejan5807
@kemikathejan5807 10 ай бұрын
mn hina wewi balapu 2wani holman kathawa nice😂😂
@Priyadarshani-yf7mw
@Priyadarshani-yf7mw 8 ай бұрын
ඇත්තටම ඇට දෙකත් හිරිවැටිලා ගියා 😂
මොනවද මේ අහන ප්‍රශ්න !
19:12
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
حيدات الحجاب وتعرات علينا! هادي اللخرة لينا حيت خوها خنقو البوخار
23:18
Nationale Bedarija2-ناشيونال بالدارجة
Рет қаралды 1,3 МЛН
المنطق: مفتاح العقلانية
21:01
هكذا تكلم ايمن
Рет қаралды 30 М.
තේරවිලි නං Easy !!!
24:22
ZikkaMalli
Рет қаралды 66 М.
කතා කරන සත්තු!!! 😂❤️
19:23
ShaShiya
Рет қаралды 176 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН