No video

සිංදු අංකල් | Street Entertainer | Bharatha Wijesooriya | Street Performer | Machang Ceylonians

  Рет қаралды 304

Machang Ceylonians

Machang Ceylonians

9 ай бұрын

#machangceylonians
"සිංදු අංකල් "
ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ , ප්‍රධාන මංසන්ධි වල, විදුලි සංඥා පුවරු අසල ඔබේ රථය නවත්වා තබන ඒ විනාඩියක කාලයේදී , ඇතැම්විට මේ සුවිශේෂී පුද්ගලයා ඔබ දැක ඇති.
සුදු ඇඳුමින් සැරසුණු , පන් තොප්පියක් පැලඳි, ප්‍රසන්න පෙනුම ඇති මේ වයෝවෘද්ධ මහත්මයා ඔබ ලඟට ඇවිත් , සිංදුවක් කියමින් , නටමින් ඔබව ප්‍රාසාංගික අත්දැකීමක් කරා රැගෙන යනවා. ඇතැම්විට ඔබ ඊට සතුටුවී යම්කිසි මුදලක් ඔහුට ලබාදීලත් ඇති.
ඔහු නමින් භාරත විජේසූරිය. වයස අවුරුදු 80 යි.
දැන් වසර 16 ක් තිස්සේ තමන්ගේ ජීවිකාව විදිහට ඔහු කරන්නේ , පාරේ ගීත ගයමින් නටමින් යම් මුදලක් එකතු කරගන්නා එක.
මේ ඔබ බලන්න යන්නේ "සිංදු අංකල්" නොහොත් භාරත මහත්මයාගේ කතාව.
Singing Uncle (Street Entertainer)
If you ever happened to halt your vehicle at least for a minute at a main intersection or a traffic light crossing in the city of Colombo, you might have seen this unique person.
This pleasant looking quite old gentlemen who is clad in white and adorned with a hat made of palm leaf, serenades you as you awaits your turn to go when the traffic lights change. His singing and dancing would provide you with a wonderful theatrical experience. Perhaps you
might have offered him with a monetary contribution for the amazing entertainment provided.
He is Baratha Wijesooriya, an eighty year old person. He has been singing and dancing in the streets for the past sixteen years and is still continuing to entertain the city goers. And undoubtedly it has been quite an adventure.
It is the story of Mr. Baratha Wijessoriya aka ‘SingingUncle’ now that you are going to watch.
"Please like and subscribe to my channel and press the bell icon to get new video updates"
Keywords - srilanka,sri lanka,food lover,machang ceylonians youtube channel,ceylon,machan ceylonians youtube,documentary,documentary films,magazine type,asian countries,travel sri lanka,sri lankan travel,sri lankan travel guide,sri lankan travel places,sinhala,sri lankans,traditional me,food channel,derana,seo,people in sri lanka,people magazine, vlog,machan,story telling,educational, interviews,food content,destination sri lanka,how to,how to do,how to make,ceylon,bharatha wijesooriya,street entertainer,street singer,street entertainer sri lanka,bharatha uncle,singing uncle,street style,street,street wear,street performer,busking,
#streetentertainer #streetperformer #busking

Пікірлер: 18
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 9 ай бұрын
Good work
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@TheSubodha123
@TheSubodha123 9 ай бұрын
Talented Uncle and..nice person...
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@sampathshlahiru70
@sampathshlahiru70 9 ай бұрын
ඉතා දුර්ලභ මාතෘකාවක් 😊
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@nimaludugama5565
@nimaludugama5565 9 ай бұрын
ඇසට ප්‍රිය මනුස්සයෙක්.❤
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@chandima922
@chandima922 9 ай бұрын
nice work
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@VirajWanniarachchi
@VirajWanniarachchi 9 ай бұрын
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@naveendileepa6139
@naveendileepa6139 9 ай бұрын
❤ keep it up
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you malli 🙏
@nadeethera
@nadeethera 9 ай бұрын
❤😂
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you 🙏
@deepthiperera2148
@deepthiperera2148 9 ай бұрын
Borelle di mama eyage sindu ahla thiynawa Gihan .mouthorgan eka ghnawa lassanata..mage thatha ta honda ta mouthorgan play karnna puluwan e nisama mama eya dakkhama katha karnawa... ඔයාට ගොඩක් පිං එහෙම කෙනෙක් ගැන කතා කලාට🙏
@MachangCeylonians
@MachangCeylonians 9 ай бұрын
Thank you miss 🙏
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
August 23, 2023
2:13
borakakul
Рет қаралды 398
එයා දැන් පොරක්! | Royal Taprobanian
1:09:51
Royal Taprobanian
Рет қаралды 366 М.
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН