අලුත්කඩේ පාර අයිනෙ කෑම | STREET FOOD IN COLOMBO , SRILANKA |

  Рет қаралды 127,583

The Sailor

The Sailor

7 ай бұрын

video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 554
@thesailorlk
@thesailorlk 7 ай бұрын
ඊලග කොටසින් හමුවෙමු... රවුමක් යන්න location ටිකක් පහලින් දාගෙන යමු...😁❤️
@sanjulathrishula6256
@sanjulathrishula6256 7 ай бұрын
ඇල්ල , සිරීපාදේ
@Sandaruwan_0623
@Sandaruwan_0623 7 ай бұрын
අශේන්ගෙ බික😅
@isurumadushan9919
@isurumadushan9919 7 ай бұрын
එන්න තිස්සමහරාමෙ..යාල බූන්දල සෆාරි යන්න පුලුවන්.කිරින්ද අදගවැල්ල බීච් කැම්පින් කරන්න පුලුවන්❤ලස්සන තැනක්..
@ravianuka681
@ravianuka681 7 ай бұрын
Siripade yanna denna ekka👣
@MilL-tz4rs
@MilL-tz4rs 7 ай бұрын
Dambulla
@chankanapanvilage3644
@chankanapanvilage3644 7 ай бұрын
එක දෙයක් තේරුම් ගත්ත .මුස්ලිම් මිනිස්සුන්ගේ කෑම පට්ටාහ් ලාභයි 😊.සිංහල අපේ මිනිස්සු වගේ මිනිස්සු මරන් කන්නේ නෑ .අඩුලාභ වැඩි බිස්නස් මුස්ලිම් මිනිස්සු ❤
@tharindu8996
@tharindu8996 7 ай бұрын
නියම කපල් එක..❤ කිසිම මවා ගත්ත ලොකු කමක් නෑ.. ආදරෙයි දෙන්නටම💚🌿
@vidushasathsra5491
@vidushasathsra5491 7 ай бұрын
අක්කාගේ ලැජ්ජාව දැන් හරි වගෙව්❤😊දැන් නියමයි videos ටික
@buddhikakasun2564
@buddhikakasun2564 7 ай бұрын
වීඩියෝ එක මරු.අක්කට තරහ යනවා වගේ ඉක්මනට.ගමනක් යද්දි පරිස්සමින් යන්න දෙන්නම.ම්ම්ම් පරිස්සම ගැන දෙන්නම හිතනවා හැම පැත්තකින්ම.ඒක වටිනවා සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤ Happy newyear to you ayiya.
@mano-qo6ix
@mano-qo6ix 7 ай бұрын
Nice street food, thanks for sharing Bro. Enjoy.
@tcfdesilva1761
@tcfdesilva1761 7 ай бұрын
ලංකාවෙ ඔය වගේ විවිධ කෑම තියෙන කඩ පේළියක් ප්‍රථම වතාවට දැක්කේ ඔයාගේ වීඩියෝ එකෙන්.👍👍 ඔය දෙන්නටම ජය වේවා.💖
@dsvlog6100
@dsvlog6100 7 ай бұрын
කොහෙ ගියත් මොනවා කෑවත් පරිප්පු හොයන යාලුවෙක් අපි හැමෝමටම ඉන්නවා ❤ 😅 ❤
@tharushadilshan7430
@tharushadilshan7430 7 ай бұрын
Pissu wage prippu nttm😂❤
@thesailorlk
@thesailorlk 7 ай бұрын
Aniwaaa ❤️
@Shadow_2005
@Shadow_2005 7 ай бұрын
පරිප්පු තමයි ජීවිතේ...😹💔
@Waruna_JaY
@Waruna_JaY 7 ай бұрын
පට්ට අයියා...මන් ආසම නිහතමානී චරිතයක් ❤️❤️❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 7 ай бұрын
ෂා....... ලස්සනයි මල්ලි වීඩියෝ එක ❤❤. ඔයාලා දෙන්නටම දළදා සමිඳුගේ පිහිටයි !!
@harshanadhananjaya7706
@harshanadhananjaya7706 7 ай бұрын
සුපිරියක් අදත්..❤💫
@upeiris7811
@upeiris7811 7 ай бұрын
issara video gathi..... dan gathi + lovely... jayen jaya
@amithap6622
@amithap6622 7 ай бұрын
Natural couple ❤. What you see is what you get. No fake acting for the camera. Love it 😘
@thesailorlk
@thesailorlk 7 ай бұрын
Thank you
@tharindunuwan1819
@tharindunuwan1819 7 ай бұрын
thats true@@thesailorlk
@randikanuwan4596
@randikanuwan4596 7 ай бұрын
සුපිරි හරිම නිහතමානි ජොඩුවක් ❤
@shalithavishwajith8344
@shalithavishwajith8344 7 ай бұрын
කෑම නම් Nothing ඉතිම් නෙහ්.... 😅 Adarei sailor ❤️
@dazuotv
@dazuotv 7 ай бұрын
The street food in Colombo is great, I love it 👍
@deshanhansana
@deshanhansana 7 ай бұрын
දැන් නියමයි කෑම videos ටික.. 😋😋😋
@Bikka175
@Bikka175 7 ай бұрын
Gemmak sailor ayye❤
@shehanjayakantha1958
@shehanjayakantha1958 7 ай бұрын
අම්මො අයියා සුපිරි අයියා ගොඩ රස පාටයි නෙ අක්කාටත් මරු නෙද අයියා අලුත් කෑම ටිකක් කන්ඩ එක්කන් ගියා නෙද 😋😋😋😋😋 ❤❤❤❤❤💖💖💖💖💖🥰🥰🥰🥰🥰💞💞💞💞😍😍😍😍🤩🤩🤩🤩
@vidunjayathilake3713
@vidunjayathilake3713 7 ай бұрын
ආසම channel එක 😍❤
@dilrukshl
@dilrukshl 7 ай бұрын
අඩෝ මෙන්න මෙයාලාත් කුචී බුචී වගේ කන්න පටන් අරගෙන ❤️❤️💎💎💎💪💪💪😍😍😍 නියමයි නියමයි ජය වේවා ❤❤❤ පරිස්සමෙන් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි 💚💚💚💚💚💚💚💚💚💚
@nilumnimaja
@nilumnimaja 7 ай бұрын
සුපිරියක් ජය වේවා ❤
@bestcookingdiary
@bestcookingdiary 7 ай бұрын
Eka nam maru.niyamai..jaya wewa.😍😍❤️❤️
@venwineetha3501
@venwineetha3501 7 ай бұрын
Good luck the sailor. My favourite youtub chanaler is your chanle
@user-gr1pk4zp5f
@user-gr1pk4zp5f 7 ай бұрын
Hamwdamath wage me video ekhth supiri akkath inna hinda thawath supiri ❤
@malshathushani207
@malshathushani207 7 ай бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි🧡.
@sandunlasantha
@sandunlasantha 7 ай бұрын
Superb waiting for the next Vid
@chamindabandara5575
@chamindabandara5575 7 ай бұрын
❤️❤️❤️ සුපිරි තෙරුවන් සරණයි ජය වේවා
@chathurangarandika812
@chathurangarandika812 7 ай бұрын
හපොයි අක්කා පරිප්පු යිල්ලනව ගම කනවා නෙද අයියෙ 😂 ආදරේයි දේන්නාටම බුදුසරණයි ❤❤🙏🙏
@dush_95
@dush_95 7 ай бұрын
සුපිරි ❤😋
@Dope.Hiru9
@Dope.Hiru9 7 ай бұрын
කෑම කෑම කෑම 😁❤
@buddhikapradeep3584
@buddhikapradeep3584 7 ай бұрын
සුපිරි සුපිරි ❤
@chamodyadilshara1961
@chamodyadilshara1961 7 ай бұрын
Denth ekk maru aiya .❤ බුදුසරණයි
@TheFarmer-pnd
@TheFarmer-pnd 7 ай бұрын
Wow සුපිරි ❤️🔥
@kaveejabandara
@kaveejabandara 7 ай бұрын
😀💗 සුපර්....... පරිප්පු තමයි ඔනි 😁
@achinthadissanayaka3195
@achinthadissanayaka3195 7 ай бұрын
නියමයි sailor..❤❤
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 7 ай бұрын
Akki nm mara cute❤.... Gemanam gema wge😁.... Chandi kellek wge😊
@CHAMPLK
@CHAMPLK 7 ай бұрын
Simple & Super ❤😍
@bosilu
@bosilu 7 ай бұрын
ජය වේවා😊
@jagathpriyantha1097
@jagathpriyantha1097 7 ай бұрын
සුපිරි👌👍
@Minuragaming
@Minuragaming 7 ай бұрын
Maru maru brother ❤
@misal907
@misal907 7 ай бұрын
Akka aiyata patta adreii 😊♥️
@roshanweerasekara3431
@roshanweerasekara3431 7 ай бұрын
අදත් මරැ ❤
@ashleydevissrf7391
@ashleydevissrf7391 7 ай бұрын
Nice video. Im visiting Srilanka with my wife on 20th February. Hope to see you guys. Im from Battaramulle
@isurumalinga8522
@isurumalinga8522 7 ай бұрын
හැලයයි,සීදේවී වගේ මරු දෙන්න.....😍
@maheshgunasekara2412
@maheshgunasekara2412 7 ай бұрын
දෙන්න මරු❤️
@greenlk5011
@greenlk5011 7 ай бұрын
මරු❤❤
@12tharusha0
@12tharusha0 7 ай бұрын
Thak you aiye me experience beda gannawata ❤stay safe
@everythingwithishan494
@everythingwithishan494 7 ай бұрын
Supiriyak aaaa❤
@chanakawijerathna2427
@chanakawijerathna2427 7 ай бұрын
නියමයි ඈ 😊❤
@ranganatharindu7395
@ranganatharindu7395 7 ай бұрын
නියමයි. ❤
@96channel23
@96channel23 7 ай бұрын
Supiriyak❤
@SENITHWISHMITHA
@SENITHWISHMITHA 7 ай бұрын
Sailor aiya adath vedio ek mru❤️
@KDKNP1935
@KDKNP1935 7 ай бұрын
You know what mate? There was no street food concept in Sri Lanka 20 years ago. It is love to see that now people are hitting the streets and enjoying their food. Back in 20 years ago no one would like to eat on the streets and it is wonderful to see young crowd really enjoying the modern day culinary world. I’m a big fan of you tube and one of the things that I see in videos of street foods in Sri Lanka is only Indian based and limited seafood choices. During my time in Sri Lanka there was only one place where you can eat some street foods was “nana” in galle face. Is there an any other kind of street foods in Sri Lanka apart from Indian bread? By the way I am a CHEF…., running the kitchens for living.love food always ❤ Greetings from Ireland 🇮🇪
@thesailorlk
@thesailorlk 7 ай бұрын
❤️✌️
@movmots1536
@movmots1536 7 ай бұрын
There are some foods made from rice flour (Varieties of kevum, kokis etc...)
@SaliyaDinush
@SaliyaDinush 7 ай бұрын
Sailor videos කියන්නේ කෑම එතන තමා.. ශුවර්.. 😮😮😮
@thesailorlk
@thesailorlk 7 ай бұрын
Me tike kemama thamai 😁
@samurdhigalappaththi1509
@samurdhigalappaththi1509 7 ай бұрын
Maru sailor bro ❤
@ranisameer2954
@ranisameer2954 7 ай бұрын
හරිම සරල සහකාරියක් ඔබ සොයා ගෙන තියෙන්නේ. මම නම් හිතුවේ මහා අහංකාර කෙනෙක් කියලා.දැන් වීඩියෝ දැක්කම හරි හොද නිහතමානී කෙනෙක්.ඉතිං වෙඩින් එක කවදාද? ඔබ ආයෙත් නැවට යන්නේ කවදාද
@thesailorlk
@thesailorlk 7 ай бұрын
Thawa godak dawas innawa lankawe..thankyou 😁❤️
@ranisameer2954
@ranisameer2954 7 ай бұрын
@@thesailorlk .👍
@kanchukanadeeshan4423
@kanchukanadeeshan4423 7 ай бұрын
මරු ඩබලක් ඈ 💗
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 7 ай бұрын
patta kema tika ah supiri..
@thesailorlk
@thesailorlk 7 ай бұрын
❤️✌️
@vihangathineth6348
@vihangathineth6348 7 ай бұрын
Superb ❤✌️
@sandyakumari594
@sandyakumari594 7 ай бұрын
wow so delicious..❤
@Bikka175
@Bikka175 7 ай бұрын
Gammak sailorge akke ❤❤❤
@thesailorlk
@thesailorlk 7 ай бұрын
😁✌️
@jainduvlogs
@jainduvlogs 7 ай бұрын
Sailor 😍❤
@Divanka965
@Divanka965 7 ай бұрын
Supiriyk❤
@dhawalajayasekara
@dhawalajayasekara 7 ай бұрын
Jaya wewa ayyiea
@channapradeep9443
@channapradeep9443 7 ай бұрын
උබල දෙන්නා මාරු බන්. හොදටම මැචින් කපල් එකක්❤❤❤❤💖💖💖💖🙏🙏👌👌
@user-uu9do6vb7m
@user-uu9do6vb7m 7 ай бұрын
Maru malli❤❤❤
@hasithmadhuranga135
@hasithmadhuranga135 7 ай бұрын
බුදු සරණයි අයියේ සතුට්න් ඉන්න දෙන්නම 😊😊❤❤❤
@ishanmadushanka7607
@ishanmadushanka7607 7 ай бұрын
බොක්ක ❤️❤️❤️
@user-tu9dr5ot8c
@user-tu9dr5ot8c 7 ай бұрын
E akki shoi...eya adina vidiyta mn maara asai...normal...eth lassanai godak...
@shamaleranda1916
@shamaleranda1916 7 ай бұрын
superb🤩
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 7 ай бұрын
පොදු ජනතාව අගය කරන පුතෙක් ඹබ අගය කරන්නේ හදවතින් ඹබ ට සුබ පැතුම් ස්තූතියි!!
@SupunMinigamuwa
@SupunMinigamuwa 7 ай бұрын
ඔයාගෙ සුදු චූටිත් දැන් vlogs වලට අනුවර්තනය වෙලා 😂❤ කලින් හැංගි හැංගිනෙ හිටියෙ
@Tinyyyyyyyyyyyy
@Tinyyyyyyyyyyyy 7 ай бұрын
You are a Excellent Vlogger!!😍
@thesailorlk
@thesailorlk 7 ай бұрын
Thankyou 😁
@-rasthiyaduwa6057
@-rasthiyaduwa6057 7 ай бұрын
වැල්ලවත්තේ "Wella Food Court" එකට යන්න...කෑම නම් නියමයි....පිරිසිදුයි ඕකට වඩා...ඔතනට වැඩිය අලුත් අලුත් කෑම ජාති සෑහෙන්න තියෙනවා....Mutton එකක් තියෙනවා "Papa's Dhosa" කියලා එකක මරැ😋
@thushanthajayasekara6021
@thushanthajayasekara6021 7 ай бұрын
Supiri aiya
@GARUDA047
@GARUDA047 7 ай бұрын
ජයවේවා සහෝදරයා
@nipunsenevirathna8174
@nipunsenevirathna8174 7 ай бұрын
Malith ayiya gym ekkatath yanna wena seen ekk tiyanne lagadima 🖤😍💪
@islander_kool_kat
@islander_kool_kat 7 ай бұрын
That looks super Spicy 🥵
@bubbysl
@bubbysl 7 ай бұрын
කිතුල් රා ටිකක් බීලා යන්න එන්න සිංහරාජේ පැත්තේ 😊
@thinukabro9787
@thinukabro9787 7 ай бұрын
පරිප්පු තමයි ජිවිතේ😌😂❤
@udyanga875
@udyanga875 7 ай бұрын
මං crush ekawa set කරගෙන අලුත් කඩේ ගිහින් sanwich ekk කවනවා වගේෙ දැනුනෙ😢❤ . thank you aiye මෙහෙම හරි හිතට සතුටක් දෙනවට❤😊
@thesailorlk
@thesailorlk 7 ай бұрын
😁❤️ අපිත් ගිය පලවෙනි පාර මල්ලි
@yakdessalk
@yakdessalk 7 ай бұрын
Supiei supiri 😁😁😁😁😁
@chanukakaushllya1307
@chanukakaushllya1307 7 ай бұрын
උබ නම් පට්ට අයියා 😊♥
@snapdragonht3312
@snapdragonht3312 7 ай бұрын
Ishan oyage චූටි වගේම indian නිළියක් innawa eya තරුණ කාලේ oya විදියට m Inna athi 😍😍😍😍😍😍😍🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@AnyThing-tn2mh
@AnyThing-tn2mh 7 ай бұрын
Mta travel krnn asa hithuna kale idan ma asama vlogger hamadama blnw kalayak oya nisa marine engineer kenek wenna asawenuth hitiya, hamadama comment danne naha eth hamadama balanawa love you guys, dn akka inna nisa thawath ptta ♥️
@thesailorlk
@thesailorlk 7 ай бұрын
Thankyouuuuu 😁❤️
@chamithharshana8963
@chamithharshana8963 7 ай бұрын
Nice ❤
@lpcookingshow1703
@lpcookingshow1703 7 ай бұрын
supiriyak ❤❤❤❤
@kalumvlogs5750
@kalumvlogs5750 7 ай бұрын
Oyala denna patta ❤ hemadama satuten inna b.s❤❤❤❤❤❤❤❤😊😊😊😊
@dvimalasarathero659
@dvimalasarathero659 7 ай бұрын
Superb good job budusaranai අයියා
@thesailorlk
@thesailorlk 7 ай бұрын
❤️🙏
@dilmikashehan8338
@dilmikashehan8338 7 ай бұрын
සරල ජෝඩුවක් ❤
@12tharusha0
@12tharusha0 7 ай бұрын
Happy New year aiye❤
@dunithindeepa9005
@dunithindeepa9005 7 ай бұрын
Akkai aiyai ekama wayaseda😍❤
@thesailorlk
@thesailorlk 7 ай бұрын
නෑ එයා බාලයි 😁
@priyankagunawardana2829
@priyankagunawardana2829 7 ай бұрын
Ayiyage vidio nam supiri ilagata camping ekak one
@erangavidanapathirana7777
@erangavidanapathirana7777 7 ай бұрын
Digatama denna ekata videos karanna. Eka maru 👌 👍 Ape peththata enna matara, "Hiriketiya beach" (serch location) supiri sepak ganna puluwan. surf karannath puluwan. 🏄
@thesailorlk
@thesailorlk 7 ай бұрын
Api giya aurudde awith surf karala giya..aaith ennam welawaka ❤️
@na_du_na_
@na_du_na_ 7 ай бұрын
Sailor ❤️✌️
@DdDds-vy3pi
@DdDds-vy3pi 7 ай бұрын
Matching couple ❤
@piyumihansika8694
@piyumihansika8694 7 ай бұрын
❤😍
@isurueranga2512
@isurueranga2512 7 ай бұрын
Aiye ikmanata travel vlog ekak one
@hansikamadumali4519
@hansikamadumali4519 7 ай бұрын
Oyatay Akkatay hodata kanna puluwan supiri kapal eka ❤❤❤
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 119 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 17 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 11 МЛН
Take a flight from Colombo to Jaffna Sri Lanka | Madhava & Nanduni
17:24
Madhava Wijesinghe
Рет қаралды 209 М.
First Time Trying India's Street Food 🇮🇳
21:58
The Lost Joey
Рет қаралды 2,2 М.
Construction Workers vs. Bodybuilders - (Who's Stronger?)
15:22
Jesse James West
Рет қаралды 6 МЛН
Our first time to Aluth Kade in Colombo, Sri Lanka! (Eric and Mani)
12:49
BBQ PARTY ONBOARD SHIP #shiplife  #thesailor
27:20
The Sailor
Рет қаралды 97 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 119 МЛН