තේවතු මැදින් දියඇලි සංචාරේ | GARTMORE , LAXAPANA FALLS

  Рет қаралды 100,839

The Sailor

The Sailor

6 ай бұрын

video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 632
@UB.sailor
@UB.sailor 6 ай бұрын
ඉස්සෙල්ලම බලන්නෙ නැව් පිස්සුව ගහල ඉන්න සෙට් එක තමයි😌❤
@thesailorlk
@thesailorlk 6 ай бұрын
😁❤️
@IMAMLAARA
@IMAMLAARA 6 ай бұрын
Naw whottak mekata adala na neh whotto😂
@banukadananjaya583
@banukadananjaya583 6 ай бұрын
ඉස්සෙල්ලම බලන්නෙ jvp අපි
@JaniduMadumall
@JaniduMadumall 6 ай бұрын
එකෙම්ම😊
@UB.sailor
@UB.sailor 6 ай бұрын
@@IMAMLAARA ඉතිම් යකෝ travalling vlog එකක් උනාට මලිත් අයියව අපි දන්නෙ සේලර් කෙනෙක් විදියටනෙ ඉතින් මේ ව්ලොග් එක නෙමෙ මම කිව්වෙ හැම එකක්ම බලන්නෙ නැව් පිස්සුව ගහල තියෙන අය කියල 😒
@traveldiary113
@traveldiary113 6 ай бұрын
උබ මචං තනියම travel කරනවාට වඩා දැං හරි ලස්සනයි උබලා දෙන්නම එකට travel කරද්දි.. ජයවේවා සහෝ.. ❤❤
@thesailorlk
@thesailorlk 6 ай бұрын
Jayawewa 😁❤️
@tameshasanuvi
@tameshasanuvi 6 ай бұрын
Eknm aththa❤
@HM-kr4tf
@HM-kr4tf 6 ай бұрын
අක්කා නම් යක්ෂ කෙල්ලෙක්.අරක බැ මේක බැ අපි කෙල්ලොනේ කිය කිය ඉන්නෙ නැතුව බරක් නොවී ඔහොම supportive කෙනෙක් ඉන්න එකම හයියක් අයියා❤
@ishanridma8412
@ishanridma8412 6 ай бұрын
රියදුරු දෑතට බුදු සරනයි ❤️🔥
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 6 ай бұрын
MUU SEAT BELT DAANNE NEHE NEEDA EEKA AWUL PUTHAA
@NightExpressline2009
@NightExpressline2009 6 ай бұрын
You tube එකේ දැකපු කපල් වලින් ආඩම්බරකමක් නැති ලොකු සින් නැති හරිම සරල කෙල්ලෙක් ❤ sailor ඉෂා ඔයත් එහෙම තමයි හරිම සරල කොල්ලෙක් ❤ ඕන දේකට ඔට්ටු girl කෙනෙක් ලැබීමත් වාසනාවක් ❤ බුදුසරණයි ජය වේවා
@thesailorlk
@thesailorlk 6 ай бұрын
Jayawewa machan ❤️✌️
@NightExpressline2009
@NightExpressline2009 6 ай бұрын
​@@thesailorlkජය වේවා bro ❤
@lifehunts4725
@lifehunts4725 6 ай бұрын
සේලර් අය්යේ ඔයාටම ගැලපෙන ගෑණු ලමයෙක්,මරු ජෝඩුව❤😍😍
@angelsu116
@angelsu116 6 ай бұрын
අක්කා එක්ක ගේන වීඩියෝස් නියමයි 👌❤ දෙන්නා එක්ක ජිවිත චාරිකාවත් මේ වගේම සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා හදවතින් සුබ පැතුම් එකතු කරනවා ❤
@thesailorlk
@thesailorlk 6 ай бұрын
❤️🙏
@tharindugimhan4135
@tharindugimhan4135 6 ай бұрын
Niyamai sailor aiye..superb❤️❤️🔥
@senakaperera2798
@senakaperera2798 6 ай бұрын
❤❤Malli godak lassanaie vedio aka awagema dennatama suba anagatayak keyalath prathana karanawa ❤❤❤❤
@user-sg2wg2uz5c
@user-sg2wg2uz5c 6 ай бұрын
supiri video eka brother ❤🤟 denna hamadamath sathutin parissamen inna god bless you 🥰
@asankaandkenolee4888
@asankaandkenolee4888 6 ай бұрын
හරිම ලස්සනයි අද වීඩියෝ එකත් හැමදාම බලනවා ජය වේවා brother & sister❤❤❤❤
@tharusouthkorea
@tharusouthkorea 6 ай бұрын
ඉස්සේලා නැව් පිස්සුව දැන් තියෙන්නෙ 😁 ඔයාගෙ විඩියො බලලා ලංකාවට ආව ගමන් MK 1 එකක් අරන් ඇවිදින පිස්සුව❤❤
@nilumnimaja
@nilumnimaja 6 ай бұрын
සුපිරියක් මචෝ විඩියෝ දැන් තවත් ලස්සනයි drone එක තියෙන නිසා ජය වේවා දෙන්නටම ❤
@chamindabandara5575
@chamindabandara5575 6 ай бұрын
ගොඩක්ම ලස්සනයි තෙරුවන් සරණයි ජය වේවා❤❤
@akilaishanga2769
@akilaishanga2769 6 ай бұрын
මේවනෙ vlog කියන්නෙ සුපිරි අයියෙ හැමදාම ජය වෙන්න ඕනෙ දියුණු වෙන්න ඕනෙ ජය වේවා ❤️👌
@sameeramadushanka6802
@sameeramadushanka6802 6 ай бұрын
Maru maru aiya hamadama me wage sundara video dana patta asai mamath ❤❤❤❤ rathnapura rakwana pathata ehema awoth kiyana aniwa oyawa balana enawa b.s jaya wewa !
@lahirumaduwantha9764
@lahirumaduwantha9764 6 ай бұрын
Supiri ayya .habai akki godak kalabalai parissama gana hithann ona ada kale godak..oyala dennata jaya wewa❤️❤️😍😍😍
@GaganAkitha
@GaganAkitha 6 ай бұрын
Drone shot tika supiri sailor aiyye ❤🖐
@pasindudilshan720
@pasindudilshan720 6 ай бұрын
අක්ක අද මාර ලස්සනයි හැමදාමත් ඔය වගේ සතුටින් පරිස්සමට ඉන්න ලැබෙන්න ඕන ❤️🙏
@ishanisilva4294
@ishanisilva4294 6 ай бұрын
Enakan Maga balan hitapu vlog eka ❤ thank you ishan ayye, akke ❤
@gayang1773
@gayang1773 6 ай бұрын
Wow video aka Patta ada pissu hadanawa lassanai dakala good luck dannatama yalu
@rosmadusanka91009
@rosmadusanka91009 6 ай бұрын
අද විඩියෝ එකත් මරු... මමත් අසාවෙන් ඉන්නෙ දිය ඇල්ල බලන්න යන්න ලබන මාසේ නිවඩුවට ගෙදර ගියාම යනව....❤❤❤❤❤
@sandunlasantha
@sandunlasantha 6 ай бұрын
Superb video aiye. Keep up the good work
@TharinduChaturanga
@TharinduChaturanga 6 ай бұрын
Manual පදින බවලත් දෑතට බුදු සරනයි ❤
@prasannalakmal8053
@prasannalakmal8053 6 ай бұрын
කුරැල්ලගේ සෝට් ටික මාරම ලස්සන යි. යාලුවා..ලස්සන ටම අරගෙන තියෙනවා ..පට්ට.. ජයවේවා ..බුදුසරණයි .. රියදුරු මහත්තය ටත්.. දෙවි පිහිටයි..🎉🎉🎉🎉
@thesirarandula8046
@thesirarandula8046 6 ай бұрын
Drone shot tika nan supiri 👌👌 jaya wewa dennatama ❤❤
@deepaniamunugama8580
@deepaniamunugama8580 6 ай бұрын
හරිම සුන්දරයි.හැමදාම දකින්නේ යාළුවොත් එක්ක යන වීඩියොනෙ.දැන් ජීවන සහකාරියත් එක්ක යන මේ ගමනේ වීඩියෝ හරිම සුන්දරයි,අාදරණීයයි.ඔයාටම ගැලපෙන සහකාරියක් ලබන්න ඔයා පින් කරලා තියනවා පුතේ. මේ බැඳීම,අාදරේ,රැකවරණය අාත්මීය බැඳීමක්.ඔබ දෙදෙනාටම සදා ජය හා සැප.
@SaliyaDinush
@SaliyaDinush 6 ай бұрын
සෑහෙන කාලයක් තිස්සේ video බලනවා. එක video එකක්වත් එපා වෙලා නෑ... ගැම්මක් තමා ඉතින්... ❤❤😊 සුපිරි අයියේ අක්කේ... ❤❤
@sasindukasunsi2563
@sasindukasunsi2563 6 ай бұрын
very attractive video of beauty of up country Sri Lanka... wish you all the best!
@sheshandilhara4421
@sheshandilhara4421 6 ай бұрын
මරු මරු .❤ දෙන්නම පරිස්සමෙන් බුදු සර්ණයි
@ChaRuX
@ChaRuX 6 ай бұрын
සුපිරියක් තමයි ❤😍🤩🥰
@NipuNa-gk5lu
@NipuNa-gk5lu 6 ай бұрын
පට්ටම ලස්සනයි විඩියො එක drone shots ටිකත් සුපිරී💖 anyway matching couple 💖💖💖💖💖
@hansikamadumali4519
@hansikamadumali4519 6 ай бұрын
කපල් එක 👌👌👌දෙන්නම සතුටින් ඉන්න ඔනේ බුදු සරනයි අයියේ වීඩියෝ එක සුපිරි ❤❤❤
@donsanjeeva6986
@donsanjeeva6986 6 ай бұрын
Manual driveyaaaa nam patta ❤
@dillan7779
@dillan7779 6 ай бұрын
Beautiful family & enjoying beautiful Sri Lanka. Highlight of the video, safety of your partner and Firmly saying No to the crossing. Safe travels and enjoy Beautiful Sri Lanka..
@hiransandakelum
@hiransandakelum 6 ай бұрын
wow maru aiyye and akke😍😍😍 .dan paulwak nh video wala😍😍. DRONE shot tika amboor maru aiyye🥵🤩
@susanthakiriarachchi8204
@susanthakiriarachchi8204 6 ай бұрын
Helo helo ලස්සන විඩියො එකක් ආසාවෙන් බැලුවා ආදරෙයි දෙන්නටම තෙරුවන් සරනයි ....
@Roshan_Kodagoda
@Roshan_Kodagoda 6 ай бұрын
Supiri... enjoy and congrats for both of you ❤
@ravindugunawardana7862
@ravindugunawardana7862 3 күн бұрын
අක්කගෙ driving නම් කුපිරි❤💪😾😚
@nmeegama
@nmeegama 6 ай бұрын
Beautiful footage, Thank you for producing this content
@user-qy3qn6or8j
@user-qy3qn6or8j 6 ай бұрын
ආ මරු මරු කාලෙකින් ට්‍රැවලින් විඩියො එකක් දාල නේත ජේසු පිහිටයි දෙන්නටම පරිස්සමෙන් 🙃😊💖
@kavishanjanapramudika3184
@kavishanjanapramudika3184 6 ай бұрын
සුපිරියක් video එකක් දානකන් ඉන්නෙ අයියේ ❤
@user-rz1ym5de9t
@user-rz1ym5de9t 6 ай бұрын
වීඩියෝ වල යන ඔයාගේ දැන් අදහස් හරිම වටිනවා හරිම සරලයි. ඒවගේම හරි වටිනවා. ඕන කෙනෙකුට බලං ඉන්න පුළුවන්. ඔයාගේ supporter ගෙන් මාරම support එකක් හම්බවෙනවා. බුදු සරණයි 🙏
@AshenChaminda
@AshenChaminda 6 ай бұрын
Nice video ... Beautiful Sri Lanka 😍😍😍 Beautiful couple 😊😊😊❤️❤️❤️❤️👍👍👍👍👍👍
@SurasLifeStories
@SurasLifeStories 6 ай бұрын
Hi Mr and Mrs sailor, lovely video. Best wishes for the future. Lovely drone shots malli.
@thesailorlk
@thesailorlk 6 ай бұрын
Thank you so much 🙂
@malindunisal9139
@malindunisal9139 6 ай бұрын
Denna ekka travel karaddi niyami,dennatama jaya❤️‍🩹
@Yakaari_e
@Yakaari_e 6 ай бұрын
Land cruiser එකනම් සුපිරියක් බොසා ❤ වීඩියෝ එකක් ඕන ❤❤
@kavindurukmal8666
@kavindurukmal8666 6 ай бұрын
අදත් සුපිරියක් 💝
@thiwavlogs2687
@thiwavlogs2687 6 ай бұрын
Drone shot tikanam marama lassanai,kochara lassanada ape rata,eth ape rate inna apita pina na😢any way dennatama subapathanawa❤
@user-st7em1kg2m
@user-st7em1kg2m 6 ай бұрын
drone shot niyamai ////thanks ...ishan............chandika japan♥♥♥♥♥♥♥♥♥♥
@menakamms39
@menakamms39 6 ай бұрын
පලවෙනි ලයික් ඒකත් magen❤
@kamindujayawarna
@kamindujayawarna 6 ай бұрын
drone eken gattu shots tika nm maru aah💥
@NiroshAndagalage
@NiroshAndagalage 6 ай бұрын
අයියා පට්ට.. අක්කනම් පට්ටම පට්ට ❤.. ලංකාවට ආවම එන්නම් දෙන්නව බලන්න. ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා 🥰❤️
@Rachiya-S
@Rachiya-S 3 ай бұрын
Akka nam patta ah ඕන දේකට ඔට්ටුයි අනික drone shoot ටික නම් පහරක් ඈ 😍❤
@laknahirushan420
@laknahirushan420 6 ай бұрын
Video eka supiri brow💖
@RK-oq3bx
@RK-oq3bx 6 ай бұрын
The drone views were excellent and eye catching to see it.👍
@mayamay3829
@mayamay3829 6 ай бұрын
Yeee vidiyo akak anakan hitiye 😊😊😊😊
@samitharajapaksha7257
@samitharajapaksha7257 6 ай бұрын
Proud to see your life aiya. Wish you for the best.❤️
@AnuruddhaBalasuriya
@AnuruddhaBalasuriya 6 ай бұрын
සචිනි අක්කා කැප් එක දාගෙන ඉන්නකොට පොඩිඑකෙක් වගේ තුනුරුවන්ගේ පිහිටයි දළදා සමිදු රැකවරණින් ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා wish you all the best❤️❤️❤️❤️ අයියා අක්කා ඔය දෙන්නටම
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 6 ай бұрын
හුඟාක් කලකට පස්සේ පුතාගේ වීඩියෝවක් බැලුවේ .....සුන්දරත්වය කැටිවුනු ඒ ගමනාන්තයත් ඔයාගේ ජීවිත චාරිකාවට එක්ව සිටින ඒ දැරිවියටත් සියළු ජය වාසනාවන්ත ඉදිරි ගමනට සුභාසිංශන....❤🌼🙏
@thesailorlk
@thesailorlk 6 ай бұрын
❤️❤️
@dilrukshl
@dilrukshl 6 ай бұрын
2024 .1 .23 ඔන්න අද තමයි විඩියෝ එක බැලුවේ 😍😍😍 හරිම ලස්සනයි 💚💚💚💚💚💚 පිස්සු පිකුදු 💚💚❤️❤️💎💎 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@udaravithanage4030
@udaravithanage4030 6 ай бұрын
ඔයාටම සෙට් වෙන කෙලි පොඩ්ඩක් සුපිරි ....ආදරෙයි..❤️❤️❤️
@sajeesajith499
@sajeesajith499 6 ай бұрын
Issara thaniyama video karapu ishan Aiya ade cupel ekak wisihaya awith vides karanwa😊 eka maru❤❤❤
@menakamms39
@menakamms39 6 ай бұрын
Niyamai bro 1st 💬eka magen❤❤😮
@hasithmadhuranga135
@hasithmadhuranga135 6 ай бұрын
හෙලෝ හෙලෝ අයියා ❤❤❤ ඩ්‍රායිවින් නම් දැන් ඉතින් මාරූ වෙලා වගේ 😊😊
@VidulaPradeepa
@VidulaPradeepa 6 ай бұрын
Beautiful places and nice pictures ❤
@Summeriscommingsoon
@Summeriscommingsoon 6 ай бұрын
Good Luck Buddies..You guys are soo cute.
@lahiruwijethunga9288
@lahiruwijethunga9288 6 ай бұрын
Very nice video brother 👍👍Good luck for both of you 👍👍
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 6 ай бұрын
ලස්සනයි වීඩියෝ එක මල්ලි ,නංගි ❤❤. පරිස්සමින්
@mano-qo6ix
@mano-qo6ix 6 ай бұрын
Very nice video Bro. Your drone captures are very beautiful. I think you are having a very powerful drone. Thanks for sharing. We shall see you in your next video.
@thesailorlk
@thesailorlk 6 ай бұрын
Thank you so much 👍
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 6 ай бұрын
What to say ....Everything is awesome ❤❤❤❤❤❤❤❤....lovely couple anee🎉🎉🎉
@thesailorlk
@thesailorlk 6 ай бұрын
😁❤️
@navoddesilva-gn3wm
@navoddesilva-gn3wm 6 ай бұрын
දැන්නම් ඔයාගේ videos බලන්න ඇබ්බැහි වෙලා දැන් ඉස්සරටත් වඩා ලස්සනයි .තව ඉස්සරහට මීටත් වඩා ලස්සන දේවල් කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනී. Good luck aiya & akka ❤❤
@dvimalasarathero659
@dvimalasarathero659 6 ай бұрын
Superb good job budusaranai dawe phetai
@harshanasadaruwan3973
@harshanasadaruwan3973 6 ай бұрын
Niyamai aiyee❤❤
@Minuragaming
@Minuragaming 6 ай бұрын
Supiriyak adath saho❤🎉
@Chanukapramodh98
@Chanukapramodh98 6 ай бұрын
7:58 අයියා : ඉතින් අපේ ඩයිවරුයි.. වාහනෙයි හොද නිසා අපි යනවා උඩටම.. "නේද ඩයිවර්??" අක්කා : සුපිරියක් තමයි ඉතින් 😉💪
@thesailorlk
@thesailorlk 6 ай бұрын
😁❤️
@chamodyadilshara1961
@chamodyadilshara1961 6 ай бұрын
වීඩියෝ වෙනදාට වඩා ලස්සනයි දැන්.අද සුපිරි දෙන්නම සතුටින් ඉන්න අයියා අක්කා.බුදුසරණයි.❤❤❤
@B.Dhanisa
@B.Dhanisa 6 ай бұрын
දැන් ඊලගට එන්න තියෙන්නෙ love story ය තමා නෙහ් ..😅😊අ😊
@nirashinirashi3625
@nirashinirashi3625 6 ай бұрын
Owww❤💯
@Lasith2006
@Lasith2006 6 ай бұрын
අද විඩියෝ එකන් සුපිරි ❤❤
@Chanukapramodh98
@Chanukapramodh98 6 ай бұрын
6:01 එහෙනම් චූටො අපි යන්ද.. අයියා ගොඩාක් ආදරෙයි අක්කට❤
@user-st7em1kg2m
@user-st7em1kg2m 6 ай бұрын
videos walata chooti nangi ekatu unata passe tawath video lassana una......ishan oya hodata pahadiliwa kiyala denawa .....kiyannama oonee...drone video niyamai ,,,harima pahadilee....oya hoda ahakin apita ape ratee lassana pennanawata ,,,godak thanks.........dennata jayama weewa.......cooti nangi usatanwala parissamen....ishanta purudui......oya tawa tikak atdakeema labanakam ...parissamin ...awadanam deewal karanna epa,,,,,,,,,,,,budu saranai.....chandika japan☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀
@nethmiperera3644
@nethmiperera3644 6 ай бұрын
මාරම ලස්සනයි 🌿☘️🍃
@MadusankaDamindu
@MadusankaDamindu 6 ай бұрын
Adath supuri❤💪
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby 3 ай бұрын
අක්කා කොල්ලෙක් වගේ 😁❤️💪 ගැම්මට
@thertj1411
@thertj1411 6 ай бұрын
Thanks video wlt ayyndi ❤😌
@dumiduvlogs4439
@dumiduvlogs4439 6 ай бұрын
දෙන්නට බුදු සරණ යි
@Messi10forever......
@Messi10forever...... 6 ай бұрын
මේහ් අක්ක එක්ක video මරු බන් සේලරයො. බලන්න ආසයි
@sampathaseen7829
@sampathaseen7829 6 ай бұрын
නියමයි නියමයි ❤️
@EAustin_lk
@EAustin_lk 6 ай бұрын
Dakapu thawath Lassanama Matching couple ekak ❤❤❤ God bless you both 🙏
@user-lb4ie6tv9c
@user-lb4ie6tv9c 6 ай бұрын
අක්කා කොල්ලෙක් වගේ....ලස්සනයි ඇවිදින්නේ කොල්ලෙක් වගේ ❤😊
@gihadusanupa5687
@gihadusanupa5687 6 ай бұрын
Akka nam supiriyata drive karanava 🤗 jaya wavaa aiyee😍🥰
@JDPriyamal
@JDPriyamal 6 ай бұрын
අක්කා driving කරනවා බලන්නෙ හරි ආසාවෙන්🥰
@manojrathnayake9177
@manojrathnayake9177 6 ай бұрын
Driver supiri supirima supiri 👌👌👌👌
@nimeshchathuranga9579
@nimeshchathuranga9579 6 ай бұрын
දෙන්නටම ජය වේවා💕💐
@user-yo7pu3ld4i
@user-yo7pu3ld4i 6 ай бұрын
සුපිරි වීඩියෝ එක❤❤
@kalingalasanthaweerasinghe3740
@kalingalasanthaweerasinghe3740 6 ай бұрын
Mekup dagena me fb wala tik tok wala ragana padangu diha balankaota ,machn ubata hamba wela thiyenne niyama kena aththatama santhosai malli ,keep it up BZ.malli oyath hari nihathamani mahathmayek santhosai godak❤❤❤❤🎉🎉🎉🎉🎉
@namalliyanaarachchi9753
@namalliyanaarachchi9753 6 ай бұрын
Wooow❤❤❤❤
@erangavidanapathirana7777
@erangavidanapathirana7777 6 ай бұрын
Den thamai vlog tika paripurna wela thiyenne . dennama vlog karanakota niyamai 👌 💪 👍 ❤️
@shan5482
@shan5482 6 ай бұрын
Drone shoots tikanm mara lassani aiye ❤
@user-ll9jh8lf1y
@user-ll9jh8lf1y 6 ай бұрын
Masekata withara passene vidio eka danne.edit karanna time nadda.the sailor vidios hama ekama balanawa.good job broo....good luck...tc
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 134 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 63 МЛН
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 43 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 134 МЛН