රෑ මැද බඩගිනි උනාම|Street Food In Srilanka -Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 991,871

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #devnakaporage #hashiniwedanda #streetfood #streetfoodsrilanka #srilanka

Пікірлер: 224
@kapilaamarasigha7234
@kapilaamarasigha7234 2 жыл бұрын
Oyala ඇත්තටම ගොඩක් hodai eda oyala ape gedara apu දවස ඇත්තටම නිහතමානී පවුලක් හැමදාම sathutin parissamin inna budusaranai
@nilminijayasundara2671
@nilminijayasundara2671 2 жыл бұрын
Shoi ane budusaranai..
@hiruchamodya4813
@hiruchamodya4813 2 жыл бұрын
අනේ ශෝක් අයියේ ඔයාලගෙ වීඩියෝ මම අනිවාර්යයෙන් බලනවා..හරිම ලස්සනයි ජීවිතේ ලස්සනට ගතකරනවා. සතුටින් ඉන්න හැමදාම..බුදු සරණයි ❤❤❤❤
@shashikalacharuni5555
@shashikalacharuni5555 2 жыл бұрын
ආතල් තමයි ඉතින්.දිනි අක්කි ෂෝයි.සතුටින් ඉන්න හැමදාම ඔය වගේ💕💕💕💕
@sajeersajeewani5503
@sajeersajeewani5503 2 жыл бұрын
අලුත් කඩේ බාදම් මිල්ක් එක නම් මරැ..🤪😜🤭😊
@harshajayanath1809
@harshajayanath1809 2 жыл бұрын
Please reply Sangeeth අයියේ අර අන්තිමේට ගිය ශොප් එක මොකක්ද?
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
දෙන්නගෙ හුරතලෙ❤️පටන්ගද්දිම ❤️අපේ අක්කිව බඩගින්නෙ තියන්න එපෝ😁😁 අයියටම සෙට් වෙනෝ කන්නම කට්ටිය 😁😁 අර දෙන්නත් මරු අනිත් දෙන්නත් ඉන්න්න් තිබුනෙ 🥺❤️
@kumuduniniluka9215
@kumuduniniluka9215 2 жыл бұрын
සංගීත් මල්ලි ගොඩාක්ම ආදරෙයි ඔයාලට.සතූටින් ඉන්න හැමදාම.
@ganguleesankalani9933
@ganguleesankalani9933 2 жыл бұрын
Dewnaka hashi perfect matching couple…e wage harima saralawa oyala jiwath wenwa…lankawe posh wenna dagalana minissu athare oyala wage aya loku adarshyak….
@VishusMemories
@VishusMemories 2 жыл бұрын
Addicted Sangeeth Vlogs
@ajanthasilva4544
@ajanthasilva4544 2 жыл бұрын
What is Baadam Milk?? Where can I get it from..wanna try when I'm in SL next time..
@_-shanubaba-_8023
@_-shanubaba-_8023 Жыл бұрын
සුපිරි........ හැමදාම ජිවිතේ මිටත් වඩා හොඳට විදින්න ලැබෙන්න...
@danukasuresh981
@danukasuresh981 2 жыл бұрын
ඔය දෙන්නත් අපි දෙන්නත් වගේ..කන්නම තමා යන්නේ ❤️😄😄 ආසාවෙන් බලනවා..ෂෝක්.⁣අනේ..සංගීත් අයියා ගාව අර කෙල්ලට පින නෑ...දිනිති අක්කා ගොඩක් වාසනාවන්තයි..මමනම් එයාට ඉස්සර ඉදන්ම ැාසයි..එයාගේ එඩියුකේෂන් එකටයි එයාගේ කතා වලටයි...ලහිරැ අයියගේ වැඩසටහනෙන් පස්සේ විශේෂයෙන්..එයා පොෂ් නෑ අනිත් නිලියෝ වගේ..ඇයිද මන්ද එයා කතා කරන විදිහට මිනිස්සු කතා කරන්නේ..දෙව්නකටත් ආසයි..ගරසරප ෆිල්ම් එකේ ලස්සනට ඇට් කරනවා
@rashmishashikala4420
@rashmishashikala4420 2 жыл бұрын
Oyalage vdo ekak danakamma thama hemadam balan inne..Budusaranaii hemotama..
@kaveeshachathuni300
@kaveeshachathuni300 2 жыл бұрын
Ane patta shook ane marama ආදරණීය හැමදාමත් ජිවිතේ සතුටින් inna ලැබේවා 💗❤❤❤😘😘
@vindyalakshani1359
@vindyalakshani1359 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් හතර දෙනාටම.....❤️😘 සතුටින් පරිස්සමෙන් ඉන්න......❤️😘
@hasiniudara
@hasiniudara 2 жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අයියයි අක්කයී.ජීවිතය විදින මිනිස්සු මාරම සතුටුයී❤❤❤
@hashimadushani2310
@hashimadushani2310 2 жыл бұрын
මෙතනින් කෑම කන්න මං ගොඩක් අාසයි. නියමයි මෙතනි💫🙌😍
@mglukman1011
@mglukman1011 2 жыл бұрын
Mama muslim eth oyalage video balanna හරි ආසයි 😍😍😍
@tutu7753
@tutu7753 2 жыл бұрын
ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ විඩියෝ......💖 හරිම ලස්සනයි🥰 බුදු සරනයි ඔයාලට💖🥰
@kumuduperera3676
@kumuduperera3676 2 жыл бұрын
Show off netiwa parata behela kana bona ewa pennana eketh mara fun ekak tiyenawa. Eka athakata jivithe vdinna one.eth ekata hariyanama kattiya set wenna one.. I like the way you guys show us how to eat and how to buy and how to share with each other..just live the life simply
@nilumasewwandi4700
@nilumasewwandi4700 2 жыл бұрын
අනේ ඔයාලගේ වැඩසටහන් නම් ශෝයි.
@madu6130
@madu6130 2 жыл бұрын
ආදරෙයි❤️ අනේ ඔය 4 දෙනාටම හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 😘❤️
@nisansalanisha9214
@nisansalanisha9214 2 жыл бұрын
පට්ට යාලුවේ සෙට් එකක්...දිනී අක්කී ආදරෙයි
@kanchanachthrani5926
@kanchanachthrani5926 2 жыл бұрын
wooooooow niyamai hemoma sathutun inna adarei hemotama ❤️❤️❤️❤️
@nadeeshaperera6171
@nadeeshaperera6171 2 жыл бұрын
Mee pari puri kade koheda kiyala kiwuwe ?
@saumyasewwandhi1871
@saumyasewwandhi1871 2 жыл бұрын
අනේ අක්කී ඔයයි අයියයි හරිම cute ❤️.. හ්මදාම ආදරෙන් ඉන්න ආදරෙයි බුදු සරණයි❤️❤️‍🔥
@cvprageethmahendra5260
@cvprageethmahendra5260 2 жыл бұрын
Lassanai video eka 🔥❤ අර අන්තිමට ගිය ෂොප් එකේ නම දාන්න පුලුවන්ද ප්ලීස් 😌😌
@DarkAngel1988born
@DarkAngel1988born 2 жыл бұрын
1st comment 💪 So nice to see your videos ❤ Good luck both
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 Жыл бұрын
කොළඹට ආපුකාලක තමයි කන්න වෙන්නෙ රැට හරිම ලස්සනයි කඩපෙලිය
@chamodisankalpana926
@chamodisankalpana926 2 жыл бұрын
මොකක්ද මේ place එක දන්න අය කිය්න්නකෝ.
@viduntharumika5471
@viduntharumika5471 2 жыл бұрын
Sangeeth අයියේ අර අන්තිමේට ගිය ශොප් එක මොකක්ද?
@induradhini9992
@induradhini9992 2 жыл бұрын
Saudi brand, ekak thama, albaik, කිය්න්නේ, හැබැයි ඉතින් ලංකාවේ නම් Original Albaik වෙන්න බෑ,,දිනිති ලෝකේ වටේ යන නිසා අනිවාර්යයෙන් දන්නවා,,👍😘 update ,
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 2 жыл бұрын
අනේ මේ වගේ videos තව ඕනෙ අයියේ.. සෙට් එකම මරු ❤️❤️❤️❤️😘😘😘😘
@darshanijayasinghearachchi7629
@darshanijayasinghearachchi7629 2 жыл бұрын
කෝ අම්මියි තාත්තියි පුතා . එයාලා ආවා නම් එයාලත් ගොඩාක් එන්ජෝයි කරයි
@jenattridinushika1556
@jenattridinushika1556 2 жыл бұрын
මේ තැනට එන විදිය කියන්නකො අයියේ හරියටම
@nadeeshawijewardhana2093
@nadeeshawijewardhana2093 2 жыл бұрын
Dini akki peramunerala wge 😁😁😁😁😁
@anushiwanigasinghe5381
@anushiwanigasinghe5381 2 жыл бұрын
Mama nam harima kamathi dinithita oyala denna hodatama galapenawa.😍
@VirageVlogs
@VirageVlogs 2 жыл бұрын
13:10 Al Baik Original Saudi wala thiyanawa bro.. mehen thama lankawe copy eka gahala thiyenne. Mehe patta famous fast food restaurant ekak.
@nisansalarathnayaka2942
@nisansalarathnayaka2942 2 жыл бұрын
ඔයාලා හැමදාම ඔහොම සතුටින් ඉන්න,හරිම ශෝක් , ජීවිතය විදිනවා 🥰🥰🥰😘😘
@taai7147
@taai7147 2 жыл бұрын
මේ කොහෙද කියන්නකෝ? Math ramen kanna තැනක් හොය හොය hitiye
@krsvlogs6491
@krsvlogs6491 2 жыл бұрын
Dini ♥️ sangeeth super ❤️
@nimashamadushani8259
@nimashamadushani8259 Жыл бұрын
Kibulawala kohe hariyeda මේක තියෙන්නෙ
@dilanthakaushan2758
@dilanthakaushan2758 2 жыл бұрын
Dewnakage hinawa balma maru 🤭😅
@mrpandagaming713
@mrpandagaming713 2 жыл бұрын
16:15 කොහෙද කඩේ රාමෙන් නෙද ඒ 😙මෙහේ ගන්න නැහැ රාමෙන්
@sakuthilakarathna9162
@sakuthilakarathna9162 2 жыл бұрын
Yummy.....☺️😋😋😋😋😋😋😋
@dahampasala4734
@dahampasala4734 2 жыл бұрын
මරු වැඩේ ..! සංගීත්සතරසිංහ
@pubudilakmali5521
@pubudilakmali5521 2 жыл бұрын
Love you all ❤❤❤❤❤❤
@magesihinaya5975
@magesihinaya5975 2 жыл бұрын
Theruwan saranai hamotama
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
අපිටත් රාමෙන් දිනි ♥️♥️
@SACHI_D
@SACHI_D 2 жыл бұрын
රාමේන් නෙවෙයි ගයිස් රාම්‍යෝන්
@anushamaxanusha5158
@anushamaxanusha5158 2 жыл бұрын
Wow aiya 4denama lassnai man adrei okkotama aiya sathutin inna dinithi akka ekka
@dulawickramanayaka2660
@dulawickramanayaka2660 2 жыл бұрын
Ane mehem area ekk tiyenw kiynne shooook neee 🥺🥺🥺🥺 hm twn ekkm tibb nmmmm 😭😭😭😭
@charuniupashama1067
@charuniupashama1067 Жыл бұрын
Oyl 4 denawa aththtm dakinn mn godk asawen inne.ane oylw aththtm dakinn පුළුවන් nm mn hithnw mt luck ekk තියෙනවා kyl
@sewzy_gurl
@sewzy_gurl 2 жыл бұрын
Yummyyyyy😋❤
@d.scraftwork8401
@d.scraftwork8401 2 жыл бұрын
Where is this place
@dilaashi4440
@dilaashi4440 2 жыл бұрын
අයියා &අක්කා
@HTW-sx2uk
@HTW-sx2uk Жыл бұрын
@15:40 me shop eka kauru hri dnnw nm kynnko ...
@nirmalarajapaksha4107
@nirmalarajapaksha4107 2 жыл бұрын
Mamath oyalage hama vediyo ekakama balanawa, godak asawen. Budu saranai siyalma denate.
@akarshaweerasinghe5536
@akarshaweerasinghe5536 2 жыл бұрын
ලස්සනයි අයියා අක්කි 😍😍
@kanchanahewage7845
@kanchanahewage7845 2 жыл бұрын
So nice guys❤️❤️❤️❤️
@hansivlog1755
@hansivlog1755 2 жыл бұрын
Aney lassanyi God bless you all
@thimirapunsisi7357
@thimirapunsisi7357 2 жыл бұрын
Sangeth deunaka hasini dinithi...❤️❤️❤️❤️
@SANJAYA_WIJESINGHE
@SANJAYA_WIJESINGHE 2 жыл бұрын
යන්නම ඕන තැනක්
@uthpaladisanayaka3848
@uthpaladisanayaka3848 2 жыл бұрын
Awasaneta giya shop eke name and place kiyanakoo
@vihangadimantha1454
@vihangadimantha1454 2 жыл бұрын
Where is this
@kusalanierandika3531
@kusalanierandika3531 2 жыл бұрын
Location please ?
@nayanasilva4966
@nayanasilva4966 2 жыл бұрын
Lovely couple
@kamaludayakumara4329
@kamaludayakumara4329 2 жыл бұрын
ආදරෙයි අයියා ජය වේවා
@user-wb2cb7em6g
@user-wb2cb7em6g 2 ай бұрын
හසී අක්කි❤❤පෝරගෙ අයියා❤❤❤අාදරෙයි
@dilmiangammana9118
@dilmiangammana9118 2 жыл бұрын
අන්තිමට ගියපු super market එක මොකක්ද?
@suranisandunika4776
@suranisandunika4776 2 жыл бұрын
Oyalage video godak lassanai
@vindyahansamali8626
@vindyahansamali8626 2 жыл бұрын
Oyalanam maru...mehema dawasakat eka video ekak hemadam dann puluwan nam godak sathutui ......
@nadeesiyambalagahawattekod238
@nadeesiyambalagahawattekod238 Жыл бұрын
Oyala 4dena shok wara ayyat hitiyanam niyamai.
@nimeshasurangani5142
@nimeshasurangani5142 2 жыл бұрын
Oya dennatai paula ayatai mara adarai api hamadama oyala dana vidyoo balanawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@udarigunarathne182
@udarigunarathne182 2 жыл бұрын
නියමයි ඔයාල ...😍
@nadunisenavirathna3251
@nadunisenavirathna3251 Жыл бұрын
Me place eka koheda danna kenek kiynnko
@hashimadushani2310
@hashimadushani2310 2 жыл бұрын
අයියෝ අපේ ගෙවල් ලග නේ 😊😊
@joanamalisha2007
@joanamalisha2007 2 жыл бұрын
ඔය දෙන්නානම් maching 🥺
@annkaushalya2338
@annkaushalya2338 Жыл бұрын
Koheda meka thiyenne kolabada ?
@sathutabysha7846
@sathutabysha7846 2 жыл бұрын
Mata denune math oyala ekka giya kenek wage. Math okkoma kewa, badapiruna.😃 Godak enjoy kara
@ashanimadhushika505
@ashanimadhushika505 2 жыл бұрын
Where is the location
@ganguleesankalani9933
@ganguleesankalani9933 2 жыл бұрын
Harima asawen vedio ekak upload karanakan balan innwa hamadama….
@dilukapalliyaguru7153
@dilukapalliyaguru7153 2 жыл бұрын
මේ කොහෙද
@eshanikaushalya4071
@eshanikaushalya4071 2 жыл бұрын
Shoiii anee oyala 🥺❤️ Jeewithe widina minissu 😍
@lalaniwijeythilaka2897
@lalaniwijeythilaka2897 2 жыл бұрын
ලස්සනයි
@renukakw5244
@renukakw5244 2 жыл бұрын
Shooii,ane,ummaà
@Aka-infi9eo
@Aka-infi9eo 2 жыл бұрын
badam milk cold ekkath rasai
@anuradhaudani7081
@anuradhaudani7081 2 жыл бұрын
ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
@manithyadilani5400
@manithyadilani5400 2 жыл бұрын
😍😍😍
@tharushidilhari1091
@tharushidilhari1091 2 жыл бұрын
Enjoy❤
@yamunaganege7478
@yamunaganege7478 2 жыл бұрын
Godak lassanai samagiya sathuta thamai ape jevethe theyennama one ❤️❤️❤️❤️❤️
@Himashasathsarani9546
@Himashasathsarani9546 2 жыл бұрын
💖💖💖💖💖
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Very beautiful ❤❤❤❤❤
@nimalipriyadarshani3423
@nimalipriyadarshani3423 Жыл бұрын
මේ‍ කඩේ කොහෙද තියෙන්නෙ
@anushikarasanjali9427
@anushikarasanjali9427 2 жыл бұрын
Sathuthin in a budu saranai oyalata
@slbob6738
@slbob6738 2 жыл бұрын
කෝ අම්මායි තාත්තායි
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ශෝයිම ශෝයි ❤️❤️❤️
@bestd9923
@bestd9923 2 жыл бұрын
මේ කොහෙද කියන්නකො
@IreshaBandara-r4h
@IreshaBandara-r4h 6 күн бұрын
Apit wara ayyge Hina yna video ekak one
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
රත්තරං සවලෙන් කමු | Fab Ceylon
19:00
Magic Compass
Рет қаралды 308 М.
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН