ඉඳි ආප්ප පිටි ගෙදරම හදාගෙන වට්ටි නැතිව හැදුව ජම්බෝ ඉඳි ආප්ප String hopper recipes from Kusala Simpl

  Рет қаралды 298,620

Kusala's Simple Life

Kusala's Simple Life

Жыл бұрын

ඉඳි ආප්ප පිටි ගෙදරම හදාගෙන වට්ටි නැතිව හැදුව ජම්බෝ ඉඳි ආප්ප String hopper recipes from Kusala Simpl

Пікірлер: 403
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 Жыл бұрын
ආස හිතුනා දැක්කම. අනිවාර්යෙන් හදනවා. ස්තුතියි!
@manelrahatungoda2681
@manelrahatungoda2681 Жыл бұрын
හොඳ අදහස හරියටම වටිනවා.අදවටිටි හරිම ගනන්..ඔයාට ගොඩක් ස්තුතියි..තෙරුවන් සරනයි
@SpectroNaran
@SpectroNaran
බැදෙන පදම හොයාගන්න පහසුම ක්‍රමයනම් ඔබකිව් සියළුම පියවරයන් නිවරදීයි ඒ අතරට පිටි කැටවෙනවානේ එමකැටයක් ඇඟිලිදෙකෙන් තදකරනවිට ගල්නැටයක්වගේ හයිවෙනවා එයයිනියම පදම මේ මගේ අත්දැකීම මමත් මේක්‍රමයට කාලයක පටන් ඉඳියාප්ප හදනවා. ස්තූතියි ඔබ තුමියට මේවනවිට ඔබගේ වීඩියෝ හරහා නොයෙක්දේ දැනුමට එක්කරගෙන තිබෙනවා ස්තූතියි. සුවපත්වේවා
@thilinidilrukshi119
@thilinidilrukshi119 Жыл бұрын
මේ විදියට ඉදි ආප්ප හැදුවා. හොදටම ආවා. පලවෙනි පාරට මෙහෙම හැදුවේ. ඉදි ආප්ප වට්ටි වල කලේ. වෙනදා වගේ වට්ටි වල ඇලුනෙත් නෑ . බොහෝ ම ස්තූතියි 🤗
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
නියමයි අක්කේ ගොඩක් වටිනා රෙසපි එකක් බොහොම ස්තුතියි
@nadeeglaze1041
@nadeeglaze1041
ඉඳියාප්ප හදන්න ලේසිම ක්‍රමයක් කියා දුන්නට බොහොම ස්තුතියි .. ඔබතුමියට නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@damayanthipushpakumari8273
@damayanthipushpakumari8273 Жыл бұрын
👍 Thanks Oyata ගොඩාක් වටින දෙයක් 👋
@amithakapugama2536
@amithakapugama2536 Жыл бұрын
Thanks so much , Kusala duwa .I watched your early videos and make string hoppers in that way.It's easy.
@mousacell2448
@mousacell2448 Жыл бұрын
ගොඩාක් වැදගත් මිස් .
@ramanimalithi4045
@ramanimalithi4045 Жыл бұрын
ගොඩාක් ස්තූති ලස්සනට පැහැදිලිව කියල දුන්න මමත් හදල බලන්න ඕනි ඔයාට තෙරුවන්සරනයි
@suranga9065
@suranga9065 Жыл бұрын
Thanks akki...man idi appa hadanne lewariya wattiye godak lesi ahemath
@ruwanrohana4707
@ruwanrohana4707 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමියට බුදුසරණයි ජේසුපිහිටයි
@pushpachandani5917
@pushpachandani5917 Жыл бұрын
හොඳටම කියලා දෙනවා oyata බොහොම ස්තුති නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
@chandimaamarapathi5739
@chandimaamarapathi5739 Жыл бұрын
Thank you akki... Gedara Hal kotala hadana vidiya hoya hoyamai hitiye man.. budusaranay oyata..
@priyakarunanayaka270
@priyakarunanayaka270 Жыл бұрын
ඇත්තට මුල ඉඳලම කියලා දෙනවා .මම කවදාවත් හදලා na.idiappa හයි wena නිසා .me විදියට හදලා balannam.ඔයාට ගොඩක් ස්තුති .❤️
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
අලුත් දෙයක් ගෙනවාට ගොඩක් පිං බුදු සරනයි
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
ගොඩාක් ස්තූතියි..තව අලුත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !
@oneeshadinali5592
@oneeshadinali5592 Жыл бұрын
හාල් පිටි ඉදිආප්ප හදන්න ගියා බැරිවුණා .මේ video එක දැක්කේ හොද ටම තේරුම් ගියා thanq ඔයාට මේ දේවල් කියලා දුන්නට
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
මහත්මියට ස්තූතියි පැහැදිලි ලෙස කියා දුන්නාට.
@miulamiula328
@miulamiula328 Жыл бұрын
stutei obata ගොඩක් වටිනවා budusaranei
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 179 МЛН
Cook with Desha - Program 1 "How to Make Hoppers"
27:40
Sannasa සන්නස | කියවන්න, බලන්න, විඳින්න
Рет қаралды 628 М.