ඇයි මෑණිට බිත්තරය බිඳගන්න බැරි ? (ව්‍යුහ ඉංජිනේරු විද්‍යා පාඩම): Structural Engineering Demonsration

  Рет қаралды 116,011

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ, මෑතකදී ඉතාමත් කතා බහට ලක්වුණු මන්තරකාරිනියක් විසින් ඉදිරිපත් කල අභියෝගයක් සම්බන්ධයෙන්. එහිදී එම මන්තරකාරිනිය, බිත්තරයක් අතින් තදකර බිඳිය නොහැක්කේ ඇයගේ මන්තරයක් නිසා යයි ඉදිරිපත් කළා.
• Adrushaymanaya | අදෘශ්...
මේ මිත්‍යා කතාව, මම භාවිතා කරනවා ව්‍යුහ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ අසිරිමත් සංකල්පයක් ඉදිරිපත් කිරීමට.

Пікірлер: 532
@dimuthuranawaka1256
@dimuthuranawaka1256 2 жыл бұрын
පාසල් වල උගන්නද්දිත් මේ වගේ ප්‍රායෝගික ලෝකයත් එක්ක විද්‍යාව ගනිතය උගන්නන්න පුලුවන් නම් අපේ ලමයි උනන්දුවෙන් ඉගෙන ගනියි..සංකල්ප තනියම පද්ධතිවලට apply කරලා බලයි..අවාසනාවකට එහෙම අධ්‍යාපන ක්‍රමයක් ඉස්කෝලවල නෑ..කොහොම උනත් ඔබතුමාට ස්තුතියි සරලව දැනුම් බෙදනවාට 🙏🙏
@mkoswatte
@mkoswatte 2 жыл бұрын
බිත්තරත් ගනං දැං...😉
@ChathurangaPerera
@ChathurangaPerera 2 жыл бұрын
@@mkoswatte ළමයෙක් ඉගෙනගන්න කාරණාවකට බිත්තරයක් වියදම් වෙන එක අවුලක් නෑ. අනාගතයේ දවසක තව එක ගොනෙක් බිහිවෙන එක නවතියි.
@chamaraprasadlk
@chamaraprasadlk 2 жыл бұрын
ඉතාමත් වැදගත් පාසල් යන ළමයින් ,වැඩිහිටියන් බැලිය යුතුම වටිනා වීඩියෝවක් ..ස්තුති ඔබතුමාට..
@robinalex7035
@robinalex7035 2 жыл бұрын
Ow aththa
@keshanisakunthala8600
@keshanisakunthala8600 Жыл бұрын
oww😪
@hambanthotadhammadharini6823
@hambanthotadhammadharini6823 2 жыл бұрын
මහා සංකල්පයක් සරල ආකෘති මගින් පැහැදිලි කරමින් දැනුම සමාජගත කරන ඔබ ජාතියේ පියෙක් ලෙසයි මට පේන්නේ . දීර්ඝායුෂ වේවා !!!
@142samantha
@142samantha 2 жыл бұрын
👍👍👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), ගුරුවරුන්ගේ වගකීම නොවිද එය?
@VihangaManujeewa
@VihangaManujeewa 2 жыл бұрын
@@ScienceWithRuchira aniwarenma sir
@hambanthotadhammadharini6823
@hambanthotadhammadharini6823 2 жыл бұрын
බුදු දහමේ ගැඹුරට යනකොට තිබෙන ඉගැන්වීමක් තමයි අයිතිවාසිකම් හා බලාපොරොත්තු වලින් තොරව යුතුකම් හා වගකීම් ඉටුකිරීමට පුරුදු වීම. අපි කවුරුත් එය පිලිපදිනවස් නම් මුලු ලෝකයම ලස්සනට තියේවි. යහපතක් ම වේවා !!!
@recommended2
@recommended2 2 жыл бұрын
පැහැදිලි කිරීම නම් next level
@motionhits
@motionhits 2 жыл бұрын
ස්කොලවලත් පොඩි කලෙ ඉදන්ම පෙළ පොතේ ඇදලා තියන උදාහරණ වෙනුවට මේවගේ භෞතික උදාහරණත් එක්ක උගන්නනවනම් ඕන ලමයෙක්ට කරුණු ඉක්මනින් තෙරුම් ගන්න පලුවන්.
@sscompressor4970
@sscompressor4970 2 жыл бұрын
හිතෙන්නෙ නැද්ද සෙව්වන්දි මෑණියො වගේ මීහරක් නෑතුව මේ වගේ කෙනෙක්ව වැඩසටහන් වලට ගෙනාවනම් හොඳයි කියලා 💖💖💖😎😎😎
@muniweerapunyaratna7651
@muniweerapunyaratna7651 2 жыл бұрын
alokaya dakinna andura thibiya yuthui
@PSDDS1
@PSDDS1 2 жыл бұрын
මේඒඒඒඑ ඒයි ඒඑයි ඒයීඊඊ.... අපිත් දේවාලයක් කරන්නෙ. ඔයැයි දේව බලයට අනන්මනන් කියාල කට වරදා ගන්න එපා හරිය 😤
@rashrj7906
@rashrj7906 2 жыл бұрын
@@muniweerapunyaratna7651 true
@VihangaManujeewa
@VihangaManujeewa 2 жыл бұрын
අනිවා
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
එතකොට කව්රුත් රුපවාහිනි බලන එකක් නැහැ
@Raysmom
@Raysmom Жыл бұрын
ස්තූති මිනිස්සු වෙනුවෙන් කරන මේ සේවයට, ❤️
@vimukthifonseka4702
@vimukthifonseka4702 2 жыл бұрын
අප එදිනෙදා කරන පුංචි දේවල් වලත් අපුරු සංකල්ප දැවටීලා තියනවා කියලා අද විඩියෝවෙන් හොදටම ප්‍රත්‍යක්ෂ වුනා.බොහොම ස්තුතියි සර්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔබ ගොඩක් හරි
@nalindasuresh4554
@nalindasuresh4554 2 жыл бұрын
මිනිසුන් මාධ්‍ය මඟින් අපහසුතාවට පත් කිරීමට වඩා මෙලෙස දැනුවත් කිරීම ඉතා වැදගත් ඔබ තුමාට ස්තුතියි 🇱🇰💪
@nuone_9636
@nuone_9636 2 жыл бұрын
Cry
@meththa2578
@meththa2578 2 жыл бұрын
ප්‍රසිද්දියේ බොරු කරනවානම් ප්‍රසිද්දියේ බොරුවට පහර දිය යුතුයි. මෙතුමා කරන්නෙත් ප්‍රසිද්දියේ බොරුවට වංචාව ට පහර දීමය්. අති විශිෂ්ටයි 👍👍👍
@melan6313
@melan6313 2 жыл бұрын
ගොඩක් මාද්‍ය නාලිකාවල කිසිම වගකීමක් නැති පුද්ගලයන් ගෙනල්ල ඒ මිනිසුන්ට හිතෙන හිතෙන දේවල් සමාජගත කරන ගත කරන්න දෙන එකනම් දැන් ලොකු trend එකක් වෙලා තියෙන්නේ.. ඕන බොරුවක් කියල දැන් hit වෙන්න පුළුවන්.. 🤣 ලෝකේ පැතලි කිව්වොත් එකත් දැන් සමහර මිනිසු පිළිගන්න තත්වෙට ඇවිල්ල කියන එකෙන් තේරෙනවා අපි රටක් විදියට ඉන්න තැන.. මේ බොරුකාර මිනිසු බුදු දහමත් මේවට සමබන්ද කරන එක තමයි ලොකුම ප්‍රශ්නේ.. ඔබ තුමාගේ channel එකෙන් දැනුම, විද්‍යාව සමාජ ගත කරන එකනම් සැහෙන වටිනවා... 👍👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-)
@gayanrathnayake7
@gayanrathnayake7 2 жыл бұрын
පැහැදිලි කිරීම ගැන නම් කියන්න වචන නැහැ.. විශිෂ්ඨයි !! ❤❤
@nawostudio5745
@nawostudio5745 2 жыл бұрын
සර්ට පුලුවන් 5වසරේ පොඩි කෙනෙක් ට වුනත් සංයුක්ත ගණිතය උනත් උගන්වලා A/l walata A සාමාර්තයක් අරන්දෙන්න. සර් මොන බරපතල දෙයක් කියා දුන්නත් මාර විදිහට තේරෙනවා.සර් සුපිරි ගුරුවරයෙක් ලෝකෙන්ම .💖💖
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_හොඳට හිතන අයගෙ මනට යසට වදින වැඩසටහනකි මෙය._ _ඔබට දීර්ඝායුෂ වේවා !_
@sisaaraperera648
@sisaaraperera648 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්.මේ දිනවල සීඝ්‍රයෙන් සමාජයේ ව්‍යාප්තවන ' පැතලි පෘථිවි මිථ්‍යාව' ගැනත් වීඩියෝවක් කිරීමට ඔබතුමාට සිත්පහල වේවා.
@vishmiamarathunga6498
@vishmiamarathunga6498 2 жыл бұрын
සෙව්වන්දි මෑණියෝ වගේ අයත් ඉන්න ඕනි😌එතකොට තමා මේ වගේ පැහැදිලි කිරීම් මතු වෙන්නේ.සෙව්වන්දි මෑණියෝ නැත්තන් මේ පැහැදිලි කිරීමත් නැ අද☹️✌️ Great explanation sir❤Keep it up
@dilaniranasinghe5286
@dilaniranasinghe5286 2 жыл бұрын
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරිමක් ඔබතුමාට ස්තුතියි .මනස හා නොපෙනෙන ලෝකය ගැන විඞියෝවක් කරන්න.
@thetraveller4146
@thetraveller4146 2 жыл бұрын
සෙව්වන්දි අක්කට පිංසිද්ද වෙන්න හොද විද්‍යා පාඩමක් ඉගෙන ගත්ත
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඒක ඇත්ත
@sunandagunasekara1878
@sunandagunasekara1878 2 жыл бұрын
කාලෝචිත මාතෘකාවක් ඉතාමත් රසවත් ලෙස කියා දුන්නාට බොහොම ස්තූතියි .....🙇
@chamindajayalath7310
@chamindajayalath7310 2 жыл бұрын
ගණිතය විද්‍යාව දර්ශනවාදයෙ වටිනාකම පැහැදිලි කිරිමට මීට වඩා උදාහරණ අවශ්‍ය නැහැ සර්. මේ සංකල්ප සමාජගත වනතුරු මිනිස්සු විවිධ මිත්‍යාවන්ට ඇන්දෙන එක වලක් වන්න බැහැ. සර් කියනවා වගෙ රටක් වශයෙන් අපිට ඉදිරියට යන්න බැරිවෙලා තියෙන්නෙ ඔය නිසයි.තව තවත් මෙවැනි කාලීන මාතෘකා ගෙන ඒමට සර්ට හැකියාව ලැබෙිවා.තෙරුවන් සරණයි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
බොහොම ස්තුත්යි ඔබේ දිරිමත් කිරීමට
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
මේ වගේ සංකීර්ණ දේවල් සරලව පැහැදිලි කරලා දෙන්න රුචිර සර් හරි දක්ශයි .ජය වේවා....!!!
@shenyamunasinghe7880
@shenyamunasinghe7880 2 жыл бұрын
සර් නියමයි 👍.. මේ වගේ දැනුම්වත් කිරීමේ වැඩසටහන් දිගටම කරගෙන යමු සර්..
@shereensperera8833
@shereensperera8833 Жыл бұрын
Thank you very much Sir! ඉස්කෝලේ ගියාට පස්සේ "සම්පීඩනය" වචනෙ ඇහුවෙත් අද. හරිම පැහැදිලියි. තේරුම් ගියාට පස්සේ හරි සතුටක් දැනෙනවා. ඔබතුමාට හා චූටි බබාට ස්තූතියි. 🙏
@zk7110
@zk7110 2 жыл бұрын
සර් ආලෝක වර්ෂ ගැන video එකක් ඕනෙ . අර අවුරුදු ගානක් ඉදලා බලද්දී ඩයිනෝසරයන් එහෙම පේනවා කියන්නේ 🙂
@nishanthasenanayaka7116
@nishanthasenanayaka7116 2 жыл бұрын
එහෙම බලවනම් ආලෝකයේ වේගයට වැඩි වේගයකින් ගමන්කරන ක්‍රමයක් හොයාගන්න ඕනේ නේද
@zk7110
@zk7110 2 жыл бұрын
@@nishanthasenanayaka7116 ඔව් ඒක උපකල්පනයක් විතරක් වෙන්න ඇති . මට මේ හිතේ තියෙන දේ හරියට comment කරගන්න බෑ . 😁😁
@PSDDS1
@PSDDS1 2 жыл бұрын
ඔව් ඇස් දෙක සූටි කරලා ඈත දිහා බලාගෙනම ඉන්න. අවුරුදු ගානක් යද්දි ඔයාට අසිරිමත් ඩයිනොඉසරයෙක් එනව පෙනෙයි. මේක ඇයිංසටයිං පර්‍රීක්සාවකින් ඔප්පු කල නියමයක් 🙏🙏
@niksanchez1509
@niksanchez1509 2 жыл бұрын
Sorry but I don't have any Sinhalese font I tried to write this in singlish or whateva but it's hard so hope ull get what I mean if not my sincere regards. U ever heard that sun light takes about eight minutes to reach earth? So if u look at the sun right now ud see the photons that lest sun eight minutes ago, think about that So if u look at the sun right now ur actually seeing it's past state ( precisely 8 minutes in the past). So if u wanna see the sun at this moment ud have to wait another 8 minutes to see it. So I mean like think that the sun disapired suddenly, but it would take 8 minutes for us to observe that because actually the "lack of" light would take 8 minutes to reach earth Now light years means the amount of distance light travels in an year ( 1ly= 300000000*60*60*24*365 meters) so just think if we look at the sun we see 8 minutes of it's past, than from a simple calculation ud see that if we see a object 1light year away we'd see 1 year of it's past🙂 I mean if u see a man 1 light year away he would be an year younger than he actually is. So dinosaurs lived about 65 million years ago so an alien in a plant 65 million light years away would see the earth when dinosaurs were roaming 🙂 they wouldn't even know they went extinct and a human race is domination this world in the present and same goes for us if we look at a plant 65 million light years away we'd see that plant, how it was 65 million years ago 🙂, and there's no way for us to see it's present state. Actually that's why astronomers say that telescopes are both magnifying instruments and also time machines at least in the context of the universe, the further we look the further in time we see. Well it's actually because in our universe speed of light or actually id say speed of causality is a certain finite amount and it takes time for information to reach us and does in the present we'd see the past state of matter. Take ur phone ,it takes nano seconds ( time = distant to ur phone from ur eyes /c) for the little coming from ur phone to reach ur eyes and ur seeing ur phone about a couple of nano seconds in the past. All because c is a finite amount. That's what we call theory of causality and yup it's one of the ground rule s of special relativity (I saw Einstein in the comments 😅) and yup actually special relativity is mainly how the universe conserve the speed of causality with either time dilation or length contraction but yes this happen because speed of light or causality is finite and the universe is much much much larger than light can handle Thanks 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හොඳ අදහසක්, ඉදිරියට කියන්නම්
@rohanarathnayaka9534
@rohanarathnayaka9534 2 жыл бұрын
මෝඩ මිනිසුන්ට කෝප නොවී විද්‍යානුකූලව මෙන්න මේ වගෙ පැහැදිලි කරා නම් නිකම්ම මෝඩ සංකල්ප ප්‍රතික්ෂේප වෙනවා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
සංකල්ප ප්‍රවර්ධනය කර ප්‍රචාරණය කරමු.
@pamindunarangoda5726
@pamindunarangoda5726 2 жыл бұрын
සර්ගෙ වීඩියෝ එක ආපු ගමන් දැක්කා, ඒත් මේ චැනල් එකේ වීඩියෝ එහෙම හිතුන හිතුන වෙලාවට බලන්න බෑ. භාවනාවක් වගේ disturb නැති calm පරිසරයක සිතත් නිවාගෙන බලන්න ඕනේ, කරන රස්සාවට අදාලම නැති උනත් සර්ගෙ වීඩියෝ වලින් ජීවිතේ ට අපේ දැනුමට ගන්න පුලුවන් දේ අපමණයි. ස්තූතියි 🙏🙏 නොමිලේ මිනිස්සුන්ගෙ දැනුම වැඩි කරන්න ඔබේ දැනුම බෙදාගන්නවට
@amazing7134
@amazing7134 2 жыл бұрын
ලෝකය තැටියක් කියන මිත්‍යාව විශ්වාස කරන අයට ලෝකය ගෝලාකාර බවට සාක්ෂි පැහැදිලි කරන වීඩියෝ එකකුත් කරා නම් වටිනව සර්.
@hewa1974able
@hewa1974able 2 жыл бұрын
You brought my mind 22 years back that is the period we learnt these things, thank you very much for explaining an academic subject like this in very simple way.
@ramalbeenu
@ramalbeenu 2 жыл бұрын
*Torsion force = ඇඹරීමේ බලය ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ chanel එක පටන් අරගෙන මේ කරගෙන යන සමාජ සත්කාරයට.... අපි දවසින් දවස අලුත් දෙයක් ඉගනගන්නවා... ඇත්තටම ඒ presentation skill එක නං පුදුම සහගතයි.. ලස්සන විදිහට අලුතෙන් හිතන්න ආස හිතෙන අහන් ඉන්න හිතෙන සහ ඔලුවට කාවදින විදිහට කියලා දෙනවා.... ගොඩක් ස්තුති... ගොඩක් පින්...
@lakinduabegunawardhana4482
@lakinduabegunawardhana4482 2 жыл бұрын
කැම්පස් එකේදී Machanics of Material කියල subject එකක් ඉගන ගත්තා මෙලෝ දෙයක් තේරුනේ නෑ. ගණනුත් හැදුවා පණ යනකම් ඒත් අද තමා ඇත්තටම ඉගෙන ගත්තේ ඔබතුමාට බොහොම ස්තුතියි මේ වගේ දේවල් ප්රායෝගිකව අපේ ජීවිතයට සම්බන්ධ කරනවාට. උගන්වන විෂය ළමයට බරක් ද එහෙම නැත්නම් ජීවිතේ ඉස්සරහට යන්න හයියක් ද කියලා තීරණය කරන්නේ ඒක උගන්වන ගුරුවරයා ම තමයි. ඔබතුමා වැනි කථිකාචාර්යවරුන් තව තවත් පහළ වේවා. ❤
@VihangaManujeewa
@VihangaManujeewa 2 жыл бұрын
ලංකාවේ මෙවැනි මිත්‍යා හිස මත දරා සිටීම නිසා රටක් වශයෙන් ඉදිරියට යන්න බැරි වෙල තියෙන්නෙ.😢
@PSDDS1
@PSDDS1 2 жыл бұрын
අනේ මේ ඔයා ඉන්ඩ. මේ දැහැමි මෑනියෝ කරන මන්තරේ හරිම බලගතු එකක්. ඔයා ඒකට යම් යම් දේවල් කියන්න එපා දෙයොයෝ ඔයාට දඩුවම් දෙයි. හ්ම්ම්.
@VihangaManujeewa
@VihangaManujeewa 2 жыл бұрын
​@@PSDDS1 😂😂
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 2 жыл бұрын
මේ වගේ සරළ දෙයක් ගැන අර හොර දොස්තරයෙක් ගෙන්නල රූපවාහිනිය කලේ වීව්ස් ගන්න වංචාවක්. අනෙක ඔය දොස්තරයට කීව නම් අර මෑණියො මෝහනය කරල පෙන්වන්න කියල එතනම..ඒකත් බෑ ඔය දොස්තරට... එතැන ඒක බෑ කියන්නෙ මෝහන විද්යාවම බොරුවක් නෙමෙයිබෙ. ඔතනට ශල්ය වෛදයවරයෙක් ගෙන්නල ඔය සෙවිවන්දි මෑණියො න්ගෙ සැත්කමක් කරන්න කීවොත් ඒකත් බෑනෙ කරන්න. එහෙම බැරි වුනා කියල ඒ විද්යාවම බොරුවක් වෙන්නෙ නෑ. දෙවියන් සම්වන්Fහ සහ යන්ත්‍ර මන්ත්‍රත් එසේමයි.. ඒවට සුදුසු ස්ථාන සුදුසු මිනිස්සු ඉන්නව..
@janithwaduge4314
@janithwaduge4314 2 жыл бұрын
අපිට උසස් පෙළ විෂය කරුණු විශේෂයෙන්ම physics ගැන පාඩම් ගේනවනම් ඉතා වැදගත් වේවි යැයි සිතමි. මොකද අපි අද ඉගෙන ගන්නෙ රස්සාවක් කරන බලාපොරොත්තුවෙන් පමණි.එවිට් විද්‍යාව බොහෝ අයට ඉතා නිරස දෙයක් බවට පත් වෙනවා!!
@alexanderperera284
@alexanderperera284 Жыл бұрын
හරි ලස්සනයි පැහැදිලි කිරීම. 👍👌💖
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
යෝජනාවක්., අපේ නොර්වේ ගමේ වීඩියෝ එක බලපු ගොඩක් අය ඇහුව ප්‍රශ්නයක් , සහ මේ දවස්වල ලන්කාවේ කතාවෙන මිත්‍යා මතයක් බිදීම සදහාත්, පෘථිවිය රවුම් බව සරලව පැහැදිලි කරන්න පුලුවන්වෙවිද ., මට පෙන්නන්න පුලුවන් දවසෙම ඉරපායලා තියන අවස්තා සහ වින්ටර් එකට එකදිගට රාත්‍රිය පමනක් ඇතිවන අවස්තා , හැබැයි ඔබතුමාට තමා මේක සරලවම මිනිස්සු අතරට දෙන්න පුලුවන් කෙනා.❤️❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
මේ ගැන ලොකු කතා බහක් තියනවා නේද? වැඩේ තියෙන්නේ ලෝකේ රවුන් කියලා ඔවුන්ට කිව්වාට වැඩක් නැහැ.
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
@@ScienceWithRuchira එයාලා කියන ව්දියට ඇත්ත කියලා හිතෙනවා සරල අවබෝධයක් නැති අයට . පොඩි අදහසක් , මට හිතෙනවා ලන්කාවෙ අසරන වෙන මිනිස්සු අන්තිම ටම නතරවෙන්නෙ මිත්‍යාව වගේ fantasy වල.❤️❤️
@ruwanmilinda1527
@ruwanmilinda1527 Жыл бұрын
සර්ගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි. ස්තූතියි සර්!
@lakshikadharmapriya9633
@lakshikadharmapriya9633 2 жыл бұрын
ගෘහ නිර්මාණ හා බැදි අසිරි මත් භෞතික විද්‍යාව ගැන video එකක් කරනනකෝ සර්. අනාගත ගෘහ නිර්මාණ සැලසුම් අාදියත් එක්ක
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හ්ම්, මේ ගැන ටිකක් කියවලා තියනවා කලින්. එහෙම කරමු ඉදිරියට
@upulshantha783
@upulshantha783 2 жыл бұрын
මහත්මයාණෙනි ⁣අපේ ජිවත්වන පෘතුවියේ හැඩය ගැන සරල පැහැදිලි කිරිමකින් විඩියෝ් එකක් කරන්න .පුංචි ඉල්ලිමක් .
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ගොඩක් ජනප්‍රිය කරුණක් නේද ?
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
රාමුව චැනල් එක බලන්න
@prasadjayasundara
@prasadjayasundara 2 жыл бұрын
සර් පිරමීඩ සංකල්පය ගැන වීඩියෝවක් කරන්න ස්තූතියි දැනුම බෙදා දුන්නට
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හොඳයි ඉදිරියට කරමු
@sooryajayarathne6388
@sooryajayarathne6388 2 жыл бұрын
සරල🌹 නිහතමානී 🌹නිර්මාශීලි 🌹මිනිස්සු න්ට පමණයි මොලයත් හදවතත් අවධි කරන්න පුළුවන් ...ඔබතුමා හොදම උදාහරණයක් ...දරුවන්ට ඔබ තුමාව හදුන්වාදීම වැඩිහිටියන් ගේ යුතුකමක් වගකීමක්
@recommended2
@recommended2 2 жыл бұрын
ඔය මන්තර ගුරුකම් වල ඇත්තටම වැඩ මම දැකල තියෙනවා. එත් ඒවා දන්න අය දැන් නැත්තටම නැති තරන්. නෑ කියල හිතා ගත්තත් කමක් නෑ දැන් ඉන්න ගොඩක් අය වැඩ පෙන්නන්නේ මේවගෙන් thamai
@PSDDS1
@PSDDS1 2 жыл бұрын
මම තාමත් ඒ වගේම බල වැඩ කරන නියම වෙදැදුරෙක්. මට පුලුවන් ඕනම බිත්තරයක් සම්පූර්නයෙන්ම කන්න පුලුවන් තත්වෙට පත් කරන්න එව්ලෙම.
@ceylongamehub6794
@ceylongamehub6794 2 жыл бұрын
@@PSDDS1 😭😭😹
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හොඳයි සතුටුයි
@ceylongamehub6794
@ceylongamehub6794 2 жыл бұрын
@@ScienceWithRuchira sir, ara James webb telescope eka gana karapu video tika iwara kare na neda 🙄
@recommended2
@recommended2 2 жыл бұрын
@@PSDDS1 😅amuwenda , mekale owa passe yanna epa okkoma wage borukarayoinne
@samBH-SL
@samBH-SL 2 жыл бұрын
Dera Sir, This is really important lesson and I really appreciate to share your knowledge with all of us. Just small request if you could please present in both language (Sinhala / English) please .
@charithamihirandodangoda2307
@charithamihirandodangoda2307 2 жыл бұрын
ඔබතුමාට බොහොම පිං මේ දේවල් සමාජ ගත කරනවට 🙏💐
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
මගේ සතුට
@chappieghost2028
@chappieghost2028 2 жыл бұрын
පිං දීල මදි ඇ🥺
@rohandesaram3551
@rohandesaram3551 2 жыл бұрын
That`s why life is PHYSIC. Every things of this universe depend on Physic. Well done Sir your great job.
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 2 жыл бұрын
මේ වගේ සරළ දෙයක් ගැන අර හොර දොස්තරයෙක් ගෙන්නල රූපවාහිනිය කලේ වීව්ස් ගන්න වංචාවක්. අනෙක ඔය දොස්තරයට කීව නම් අර මෑණියො මෝහනය කරල පෙන්වන්න කියල එතනම..ඒකත් බෑ ඔය දොස්තරට... එතැන ඒක බෑ කියන්නෙ මෝහන විද්යාවම බොරුවක් නෙමෙයිබෙ. ඔතනට ශල්ය වෛදයවරයෙක් ගෙන්නල ඔය සෙවිවන්දි මෑණියො න්ගෙ සැත්කමක් කරන්න කීවොත් ඒකත් බෑනෙ කරන්න. එහෙම බැරි වුනා කියල ඒ විද්යාවම බොරුවක් වෙන්නෙ නෑ. දෙවියන් සම්වන්Fහ සහ යන්ත්‍ර මන්ත්‍රත් එසේමයි.. ඒවට සුදුසු ස්ථාන සුදුසු මිනිස්සු ඉන්නව..
@tj.......3017
@tj.......3017 2 жыл бұрын
Science ගැන අදහසක් නැති, ග්‍රාමීය බහුතරයට ඉතින් ඕව මෑණිගෙ බලේ තමා😥💔
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ලොකු ප්‍රශ්නයක්, සමාජයේ කොටසකට විද්‍යා දැනුම ගලා නොයාම
@ThinkLabSL
@ThinkLabSL 2 жыл бұрын
එහෙම හිතන්න එපා මේ වගේ වීඩියෝ බැලුවහම මිනිස්සුන්ට ඒ වීඩියෝවේ කියාදෙන විද්‍යාව තේරුම් නැති උනත් මිත්‍යාව අඳුර ගන්න පුළුවන් වෙනවා. එතකොට ටික ටික බොරු විජ්ජා කාරයෝ සමාජයෙන් අතුගෑවිලා යයි.
@SonalDilmith281
@SonalDilmith281 2 жыл бұрын
මෑණිගේ බලේ විතරක් නෙවෙයි බන්... පැතලි ලෝක බලයත් තියෙනවාලු...🤣🤣🤣🤣
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
@@SonalDilmith281 හාහාහා... J. සිල්වා කියන යකාගෙ video බලන සැට් එක.
@SonalDilmith281
@SonalDilmith281 2 жыл бұрын
@@Desertfox18 🤣🤣🙏🙏❤❤
@vikumbaba6711
@vikumbaba6711 2 жыл бұрын
ඔබ තුමා නිසා නොදන්න කාරනා වගේම ඔලුවේ කැරකෙන, උත්තර හොයාගන්න ගොඩක් කල් ඉගෙන ගන්න ඕනි දේවල් ගොඩක් හරි ලේසියෙන් ඉක්මනින් ඔලුවට දාගන්නවා බොහොම ස්තූතියි 💟🌻
@tharangaamarasinghe8306
@tharangaamarasinghe8306 2 жыл бұрын
ඔබේ පැහැදිලි කිරීම් උදාහරණ ඉතාමත් පැහැදිලි ප්‍රායෝගිකයි. සෙව්වන්දි left🤣🤣🤣 ස්තූතියි 🙏 ඇදුරුතුමනි....
@pramudhithaamarasingha2676
@pramudhithaamarasingha2676 2 жыл бұрын
sir ගොඩක් හොදට පැහැදිලි කරනව, අපිට වටින වැඩසටහනක්. ඊටත් වඩා පුදුමාකාරයි අපේ දැහැමි මෑණියන්ගේ හාස්කම් 😅🔫🔫🔫. ආදරෙයි චූටි කෙල්ලට ❤ බුදු සරණයි.
@sisirakumara2136
@sisirakumara2136 2 жыл бұрын
අවිද්‍යාව රජ කරන සමාජයක කවදාවත් දියුණුවක් දකින්න බැහැ ඔබතුමා කරන මෙි දේවල්වල වටිනාකම කියල නිම කරන්න බැහැ ,,විද්‍යාව ,සංකල්ප වගේ දේවල් ඉගෙන ගන්න දැන්නමි ලොකු ආසාවක් තියෙන්නේ ,ස්තුතියි ඔබතුමාට
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 2 жыл бұрын
Thank you for explaining in plain language so that a bean counter could understand 🌷🌷
@nadunkarunathilaka6117
@nadunkarunathilaka6117 2 жыл бұрын
ඔබතුමා ඉතා මධ්‍යස්ථව සියළුම සිද්ධාන්ත පැහැදිලි කරනවා. එය ශ්‍රී ලංකාව වගේ පොත පතට පමණක් සීමා වු අධ්‍යාපනයක් තිබෙන රටකට ඉතා වැදගත්. ආරුක්කු සම්බන්ධ ඉතා සංකීරණ ගණිත ගැටළු විසදුවද මේ ආකාරයට සරල උදාහණ ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට ගුරුවරුන් අමතක කර තිබෙනවා. මෙම වැඩසටහන එම හිඩස පිරවීමට ඉතා වැදගත්. අද්භූත දේ අපට බැහැර කල නොහැකිය. ඒ සඳහා ප්‍රාමාණික දැනුම ඇති පුද්ගලයන් රටේ ඇත. ඔවුන් සොයා ගැනීම ඉතා අපහසුය. බොරුකාරයන් හා ශ්‍රාස්ත්‍රය ප්‍රගුණ නොකල පුද්ගලයන් ජාතික නාලිකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේ ඓතිහාසික විජ්ජාවන් හෑල්ලුවට ලක් කිරීම ඉතා කනගාටුදායකය. දන්නා තරමින් අද්භූත දෑ පිලිබද මෙතෙක් විද්‍යානුකල හැදෑරීමක් නැත. එය සිදුකර මිනිස් වර්ගයාගේ උන්නතිය සඳහා භාවිත කල හැක්කේ නම් ඉතා අගනේය. අද්භූත ශ්‍රාස්ත්‍රය යනු පොල්ගෙඩි කෙලින් කිරීම, බිත්තර කෙලින් කිරීම, හෝ බිත්තර ගල් කිරීම නොවේ. Magic ශිල්පය යනු බටහින් පැමිණි දෙයකි. අප Magic හා අභූත විද්‍යාවන් වෙන්කර හඳුනාගත යුතුය.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ආදර්ශන මගින් ඉගැනේවීම ගොඩක් සරල සහ සාර්ථක ක්‍රමවෙදයෙක්. විසේශයෙන්ම ළමුන්ට ඒ සමග වැඩ කිරීමට අවස්තාව ලබා දීම පුළුවන් නම්
@TheKingDulsen
@TheKingDulsen 2 жыл бұрын
ඔබතුමාගේ විස්තර කිරීම ඉතා අනගි වන අතර මෝඩ මිනිසුන් ගෙන එන කෙස් පලන තර්ක වලට නොසෙලෙන ලෙස ඉල්ලා සිටිමි.
@tal123able
@tal123able 2 жыл бұрын
You are a blessing to our country. Please keep on educating our young. Many old people have hardened arteries and refuse to learn and change. Especially those in the so-called ruling elite.
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
😁 මේ රොටියක් වගේ තැටියක් උන ලෝකේ ගැන වීඩියෝ එකක් දාන්නකෝ 😝
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), ලොකු මාතෘකාවක් නේද මේ දවස් වල
@ගයාන්සමිපත්-ල6ථ
@ගයාන්සමිපත්-ල6ථ 2 жыл бұрын
@@ScienceWithRuchira owu aniwa oni oba tumala tama ae mateta virudda mate denna puluwan aya sha piligata haki udharana denna puluwan . tatiyak kiyana mate boruwak kiyala goda denek dannawa wunata . tatiyak kiyala video 1 tiyanawanam bolayak kiyala video tiyennath onine youtube eke. kata karala terumak natat kata karannama wenawa . boruwak wunath wadiyen tibboth minissu attak kiyala piligannawa atta wunath aduwen tiyanawanam minissu boruwak kiyala hitai
@konaramudiyanselagechamind159
@konaramudiyanselagechamind159 2 жыл бұрын
@ramuwa රොටිය සහ ගොලය ගැන episode1කරලා තියෙනවා කාබන් 14 සමස්ථානික භාවිතා කර පොසීල වල වයස නිර්ණය කරන ආකාරය කියලා දෙන්න ගොඩක් කැමතියි සර්
@UNIQUECreations999
@UNIQUECreations999 2 жыл бұрын
@@konaramudiyanselagechamind159 ithin? Ramuwen witharak mithyawa oluwata dagaththa minissunge olu hodanna ba.. eka nobalapu unta meke dammama wath peneine bn
@gunaratna123
@gunaratna123 2 жыл бұрын
බොහොම ස්තුතියි මේගැන. අපේ රටේ විද්‍යාව උගත් අය පවා පසුකාලීනව භෞතික විද්‍යාව අතහැර දමනවා අපි දැකලා තිබෙනවා. එදා ඔය කපටි මන්තරකාරි ඔය කතාව කියද්දී එතන හිටි වෛද්‍යවරයාටත් ඔය සිදුවීම පැහැදිලි කරන්නට දැනුමක් නැති බව අපි දැක්කා. (වෛද්‍යවරයෙකු පමණින්ම සියල්ල දත් කෙනෙක් නොවේනේ). ඒ නිසයි ඔහු තර්කය නොබිඳ අනවශ්‍ය ආකාරයට කෑගැසුවේ. ඔහු පාසලේදී භෞතික විද්‍යාව උගත්තත් භෞතික විද්‍යා මුලික නීති වලින් සන්නද්ධ වෙලා සිටියේ නැහැ. ඇත්ත දැනගත්තත් පැහැදිලි කරන්නට බැරිනම් තර්කයෙන් පරදිනවා. අද ඇය ඒ වැරදි සහගත ප්‍රසිද්ධියෙන් රිසි සේ මිනිසුන් මුලාකර මුදල් උපයනවා. ඔබ මේ කරන්නේ රටට අත්යාවශ්යවූ මෙහෙයක්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), මෙය ගැන පුද්ගලික අදහසක් තියනවා. දෙපිරිසම සලකා, එය කීමෙන් වැළකී සිටිනවා
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
gunaratna123 නෑ තේරුම් ගන්න පුළුවන් පිරිසකටනේ ඒක තේරුම් කරන්න ඕනි සෙව්වන්දි කොච්චර කිව්වත් ඒක තේරුම් ගන්නේ නැති නිස නොකියයා ඉන්න ඇති
@RisinduRansen
@RisinduRansen 2 жыл бұрын
​ @Kasun Bandara නෑ බන්. ඩොකා සීන් එක දන්නවා. ඒත් ඌ ඒක කියන්නේ නෑ. ඕවා Script එකකට වෙන වැඩනේ. වෙන Produce කරලා, Plan කරලා. මේවගේ ගොන් සීන් දැම්මහම මිනිස්සු ඒක ඔස්සේ යනවා. එතකොට ඇත්ත ප්‍රශ්න අමතක වෙලා යනවා. (විශේෂයෙන්ම දේශපාලනික ප්‍රශ්න). ඒවා අපි අදුරගන්න ඕනේ. ඒවයේ ඇත්ත මේ විදිහට විඩියෝවකින් හරි පහදා දීම ගැන අපි සතුටු වෙන්න ඕනෙ.
@ireshaperera5195
@ireshaperera5195 2 жыл бұрын
බොහෝම ස්තූතියි මහත්මයා මේ බෙදා දෙන දැනුම ට, mage husband quantity surveyor, he uses to tell such things some time when I question, but he is not a good teacher, today only I realized the exact reason behind, inserting rods into concrete. Thnq very much sir, I do alwys share your videos for 2 reasons, 1.to share this knowledge among others, 2. To respect your effort n priceless time you spent on this. Stay blessed sir
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
නියමයි සර්. ලස්සන පැහැදිලි කරීමක්. පොඩි දෙයකින් වුනත් ⁣ලොකු දෙයක් ඉගෙන ගන්න තියෙනව.මේවගේ වීඩියෝ දිගටම කරන්න
@damithsameera3981
@damithsameera3981 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.ඉදිරියටත් මෙවැනි කරුණු ගැන පැහැදිලි කරන්න...
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
නොනැසී පැවතීමට පවුලකට වුවත්, ගතහැකි ක්‍රියාමාර්ග කල්පනා කිරිමට ඔබ දුන් විද්‍ය දැනුම විශිෂ්ටයි. මං දැන් කල්පනා කරන්නේ මෙයින් මගේ පවුලේ ස්ථාවරත්වය උදෙසා ගොඩ නැගිය යුතු හැඩය සහ අමුද්‍රව්‍ය කුමක් කියා. මේ වීඩියෝවෙන් ඔබ දුන් අභියෝගය මිනිසුන්ගේ මොළ වෙනස් කිරීමට කාලය එලඹ ඇත. එය කල යුත්තේ මෙවන් විද්වතුන් ඇසුරු කිරීමෙන් මිසක දේශපාලුවන් ඇසුරින් නොවේය
@kasunsurindu5527
@kasunsurindu5527 2 жыл бұрын
A basic analysis that is taught to everyone in the engineering faculty in the first few months. After that, i even went to the civil engineering department and its been a few years since I graduated. But it was only today I realized that the things we learned can be explained in such a simple and interesting way. Prof. What you are doing is just brilliant. Keep it up.
@kasunjayaweera6106
@kasunjayaweera6106 2 жыл бұрын
Humble reply. Respect
@sameeramadhusanka5217
@sameeramadhusanka5217 Жыл бұрын
Really..
@sanjeevaperera6957
@sanjeevaperera6957 Жыл бұрын
👍
@kapilagunasekara9344
@kapilagunasekara9344 2 жыл бұрын
සර්.. සරුංගල් තාක්ශනය කියලා දෙන්නකෝ... හදන හදන සරුංගලේ ගහනවා...🙃🙃
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හ්ම්, එකටත් ලස්සන විද්‍යාවක් තියනවා හැබැයි.
@asokatissakumara3179
@asokatissakumara3179 2 жыл бұрын
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරිමක් ඔබතුමාට ස්තුතියි
@moonsky7927
@moonsky7927 2 жыл бұрын
සර්ට මේ විද්‍යා වලට වඩා සුපිරි ව්ද්‍යවක් අහන්න පුලුවන් දියසෙන් සක්විති සටනේ ව්ශ්ව විද්‍යා දේශනා තුලින්.
@kavindagihan
@kavindagihan 2 жыл бұрын
Very good explanation, I wish I had this when I did my O/L exams.👍
@supunsanjeewa9476
@supunsanjeewa9476 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි ගොඩක් සරලව විස්තර කලාට මේක වැදගත් වීඩියෝ එකක්
@thisaraprabath4625
@thisaraprabath4625 2 жыл бұрын
මොන දේ පිලිබද කතා කලත් ආසවෙන් බලන්න පුලුවන්. යන්න හිතෙන්නෙ නෑ.ජය💗
@sevenzero1139
@sevenzero1139 2 жыл бұрын
හැමදාම වගේ වටින වීඩියෝවක් ❤️
@kapilasiriwardana.wijayawi7613
@kapilasiriwardana.wijayawi7613 2 жыл бұрын
මෙලෝ විද්‍යාවක් නොදන්න පිස්සො ටිකක් අර තමනුත් රැවටිල අනුනුත් රවටන මෝඩ මනුස්සයෙක්ව අල්ලන් මඩවනවට වඩා මෙන්න හරි ක්‍රමය මෝඩ මිත්‍යාවෙන් මිනිසුන් බැහැර කරනවනම්....❤️❤️ Thanks for this 🙏
@Supuncd
@Supuncd 2 жыл бұрын
නියමයි රුචිර සර්...මාර ලස්සන පැහැදිලි කිරීමක්
@wishwakoshaya-6381
@wishwakoshaya-6381 Жыл бұрын
I’m an engineering undergraduate. But I didn’t know about the real engineering mechanism behind the concrete reinforcement steel mesh until you tell about that little experiment 😮. Keep up the good work👏🏻
@wishwakoshaya-6381
@wishwakoshaya-6381 Жыл бұрын
@@watch7105 Oya danne gewal hadana engineersla witharada sudu puthe😱
@wishwakoshaya-6381
@wishwakoshaya-6381 Жыл бұрын
@@watch7105 kohe giyath gobbayo innawa kiyala mathak weddi hari saneepai😂😂. Issella kiyawala blpn mn dala thiyena msg eken mokadda kiyala thiyenne kiyala. Kambi daanne strength eka wadi karanna kiyala ona gonek dannawa. Eth eke engineering mechanism eka gana katha karapuwahama ubata mechchara tharaha yanne uba samaharawita phd ekak karanna athi civil engineering walin😂😂. Idaganna welawata parissamen idaganin mole thalei 😂. Mehema msg ekak daana ekenma hithaganna puluwanne uba inna level eka😂.
@wishwakoshaya-6381
@wishwakoshaya-6381 Жыл бұрын
@@watch7105 Amo amo campus aiya😂
@wishwakoshaya-6381
@wishwakoshaya-6381 Жыл бұрын
@@watch7105 Hariyata danne nathi dewal katha karanne nathuwa inna api purudu wemu
@wishwakoshaya-6381
@wishwakoshaya-6381 Жыл бұрын
@@watch7105 ubanm esemese gonek neme bn. Mn civil engineering neme karanne. Supiri gonek. Aye reply karanna epa bn.
@appuhamisir
@appuhamisir 2 жыл бұрын
ඉතිහාසයේ වෙනස්ම පරිච්චේදයක් එක් කල නගරයක් තමා ඉතාලි ෆිරෙන්සෙ නගරය... 1300 ගනන් වල එවකට හිටි කෝසිමෝ රජු විසින් ෆිරෙන්සෙ ප්‍රධාන පල්ලියේ (fumo) ස්තුපය ගොඩ නගන්න දක්ශ ආකිටෙක්ලා කැදවනවා... ඒ අතරින් බෘනල් ලෙස්කි තේරි පත් වෙනවා... ඔහුට මේ අභියෝගය මහත් හිසරදයක් වෙනවා... ඒ වෙලා වේ ඔහු සහායට ගන්නෙ බිත්තරයක්... ඒ කතාව දීර්ග නිසා ලිවිමට අපහසුයි... ❤
@nivanthaxl4469
@nivanthaxl4469 2 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් . ස්තුතිය ඔබට !
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 2 жыл бұрын
හරිම ප්‍රායෝගිකව වැඩසටහන ඉදිරිපත් කලා. ස්තූතියි . සමාජ මෙහෙවරට, ගොඩක් දේවල් ඉගන ගත්තා.
@SNalin1986
@SNalin1986 2 жыл бұрын
විද්‍යාව කියන්නෙ සොබාදහම, මොන ආචාර්ය මහාචාර්ය පට්ටම් ගැහුවත් විද්‍යාව නොදන්නවනම් ඔහු පල් මෝඩයෙක් වෙන්න විනාඩියක් යන්නෑ. ඔබතුමාගේ උත්සාහය විසිස්ටයි මේව ඇත්තටම tv එකේ පෙන්නන්න ඕනෙ..
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
මමත් එකඟයි ඔබේ මතයට
@thusithamadushan8666
@thusithamadushan8666 2 жыл бұрын
ඉතා සාර්තක පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි...
@prasadpathirana986
@prasadpathirana986 Жыл бұрын
මේ වගේ සම්පත් සමාජයට ආශිර්වාදයක්.💐
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
Preson break tv series එකේ තියෙනව හිරගෙය කඩන සිද්ධියක් ඒකෙදි කට්ටිය කියනව ඕක කඩන්න බෑ කියල. ඒත් hoop නියමයට අනුව පොඩි කටුවකින් දිගටම එකම තැනට ගැහුවොත් කැඩෙන්න ඕන කියල එක්කෙනෙක් කියනව දැන් තමයි ඒකෙ තේරැම දැනගත්තෙ. තෑන්ක්ස් සර්
@ketayama
@ketayama 2 жыл бұрын
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරිමක්.
@glalith
@glalith 3 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 👍
@matheeshakavindya8589
@matheeshakavindya8589 2 жыл бұрын
මා සිවිල් සිවිල් ඉන්ජිනේරු උපාදිය හදාරන සිසුවෙකි එහිදි උවද මෙවැනි අගනා පැහැදිලි කිරීමක් සහිත දෙශනයක් මා හට කිසිදා නෙත ගැටී නැත. මෙවැනි අගනා දෙශන තව තවත් කිරීමට උබට ශක්තිය දෙර්‍ය ලැබේවා ⚛️
@milanikotalawala7900
@milanikotalawala7900 Жыл бұрын
Well explained..hope someone will share this video with the woman who came up with this....
@harindusanchana
@harindusanchana 2 жыл бұрын
මගේ ජීවිතේට දැකලා නෑ මේ වගේ intro එකක්,නියමයි අයියේ .හරිම ලස්සනයි,ඒ වගේමයි පැහැදිලි කිරීමහ්
@susilgunaratne4267
@susilgunaratne4267 2 жыл бұрын
You could extend this very important practical aspects of material break down for tube/pipe forms - for [ rubber type ] flexible hoses, specifically for the LP gas hose that connects the gas tank to the cooker. Most LP users don't aware the danger of excessive bending that could led to sudden cracks in an unexpected moment in the LP gas hose , [ then the disaster cannot be avoided ]. It seems that new hoses strength have been increased by certain reinforced method, still it won't be capable of withstand a sharp bend for a long time that most owners would apply on it ignorantly. It's better to have support for any bending at the middle as well. [ at the bottom of the freely hanging part]. Garden water hose too a victim of this ignorance. Once I explained this problem to friends simply starting with this phrase : Every form of material has a "LIFE" that we can "KILL" by misuse. Thanks.
@thusharamuthu1009
@thusharamuthu1009 2 жыл бұрын
මම මේ තවම බලන් ඉන්නෙ සර්ගෙන් මේ දවස් වල නැගලායන පැතලි ලෝක මතවාදයෙන් ලෝකෙ නැවත ගෝලාකාර කරන වීඩියෝ එක ප්‍රමාද ඇයි කියලා . ❤❤
@lashanruchira9428
@lashanruchira9428 2 жыл бұрын
මට හිතෙනවා ලංකාවේ garment factory වල වැඩකරන අයව ආයතනේ ඇතුලේ හිතා මතාම comfort zone එක්ක් හදලා (ගෝල්ඩ් දෙනවා ලස්සන සෝබන event තියෙනවා) මිනිසුන්ව හිර කරන් ඉන්නවා මේ ගැන ඔයාගේ අදහස video එක්ක් දෙන්න පුලුවන්නම් වටිනවා
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 2 жыл бұрын
Not only garment factories, any supermarket or a shopping complex follow the same method. Once you are in there, you are in another realm where concept of time seem disappear.
@lashanruchira9428
@lashanruchira9428 2 жыл бұрын
@@sujeewarajapakse9455 thank you for replying
@harshadushantha3957
@harshadushantha3957 2 жыл бұрын
බොහොම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුත... ඔබගේ විද්‍යුත් චුම්බක තරංග වීඩියෝවේ මාහට නැගුණු ප්‍රශ්නයක් මේ. විද්‍යුත් චුම්බක තරංග ග්‍රහනය කිරීමේ සංඛ්‍යාව නිසා තරංගයේ යම් ක්ෂය වීමක් සිදුවීමක් වෙනවාද ?
@ThiwankaWimalasuriya
@ThiwankaWimalasuriya 2 жыл бұрын
This is one of the best videos you ever did
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 2 жыл бұрын
ඉස්කොලේ නොගිය අපේ ආචිචි වත් පිලිගත්තේ නෑ බිත්තරේ කඩන්න බැරි මැජික් එක..😂සර් ලොකු සේවයක් මේ කරන්නේ..🖤දැන් තියෙන බිත්තර නම් සුලැගිලි දෙකකින් තද කරත් කැඩෙනවා,මොකද කිකිලියන්ට පොශණය මදි ඒ හින්දා වෙනදාටත් වඩා බිත්තර කටුවල හයිය මදි..මගේ නිරික්ෂණයක්..
@Praniya_Official
@Praniya_Official 2 жыл бұрын
නියමයි sir පැහැදිලි කිරිම නම් සුපිරි ❤️💥
@slfisherman
@slfisherman 2 жыл бұрын
බොහෝම ස්තුතියී සර්..🤝
@cyrilmudalige5687
@cyrilmudalige5687 2 жыл бұрын
This lecture is good for whole srilankans. It is our responsibility to dissiminate knowledge among wider populace. Our horas will not survive with white, black, or saffron robes. Jayaveva.
@sadeepmihiran6610
@sadeepmihiran6610 2 жыл бұрын
ජිවිතේ තිබ්බ දැවෙන ප්‍රශ්නවලින් එකක් ❤️‍🔥👍
@jjmusic8627
@jjmusic8627 2 жыл бұрын
Wow great explanation.🙏 පොලව පැතලියි කියන මෝඩයො ටිකක් සහ ඒක පිලිගන්න ගොං මෝඩයො ටිකට ඉගෙන ගන්න පොලව ගෝලාකාරයි කියන එකටත් සාක්ශි පැහැදිලි කිරීමක් කරොත් ඔබට පිං
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 жыл бұрын
සරල ආදර්ශන මගින් විද්‍යාව... 😌💚
@woodcraftssl2745
@woodcraftssl2745 2 жыл бұрын
සර්ගෙ පැහැදිලි කිරීම අපූරුයි
@MAVITHRAA
@MAVITHRAA 2 жыл бұрын
සර් වැදගත් මනුස්සයෙක් නේ. ( උගත් කම පැත්තකටම දාමුකෝ ) දිගටම විඩියෝ බලන කෙනෙක් විදිහට අර මෝඩයෙක් වෙන විදිහේ පාඩම ලොකු ගැබුරු පාඩමක් ඒක නියමයි. ඒත් ඇයි මේ දේවල් වලට සර්ගේ බබාගෙ ගන්නෙ. මේක හරිම වැරදිය දෙයක්.
@virupro979
@virupro979 2 жыл бұрын
කඩදාසියක හැඩේ වෙනස් කරලා marker එක උඩ තිබ්බාම මම අම්මට කිව්වේ "අම්මේ ඇයි අම්මේ අපිට ඕවා නිකන් ඉද්දී click වෙන්නේ නැත්තේ? මේවා මාරම සරල සිද්දිනේ නේ" :-( Anyway learned a lot of new things thanks a lot sir 🙏🏻♥️
@mybluebucket2630
@mybluebucket2630 2 жыл бұрын
So glad you get the recognition u deserves.
@upulshantha783
@upulshantha783 2 жыл бұрын
මගේ ප්‍රණාමය ඔබ තුමාට. ස්තුතියි 🙏🙏
@sumanahimi2001
@sumanahimi2001 Жыл бұрын
ඉතා වැදගත් වැඩසටහන්
@myfanpage3523
@myfanpage3523 2 жыл бұрын
Campus රැග් , මොකද මේ වෙන්නෙ , science faculty වලත් art faculty වගේ රැග් වෙනවද සර්‍ර් , මේපාර දැම්ම biomed, ඒවත් දුර වැටුනොත් යන් නෑ , colombo , kalani witrai ynne awoth
@tharinduniroshan2944
@tharinduniroshan2944 2 жыл бұрын
රැග් කරන්න අවොත් පිහියක් ගෙනන්ලා ඇනපන් 2 දෙන්නෙට තුන්දෙනෙට්ට විතර .a/l පාස් වෙලා campus ගිහින් එකෙ එකාගෙ රැගුත් කාපන්කො.මොන මගුලක්ද යකො
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඉදිරියට කතා කරමු
@minushasandamini3392
@minushasandamini3392 2 жыл бұрын
A/l physics wlata padamk thibba nisa sirge video balnna gatte .godak hodata theruna .Al physics padamuth me widiyta damman physics wlta aasawa athi wei hamomtama 💥
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 5 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 24 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 5 МЛН