පාඩම් කරන්න ගැලපෙන විදිහට කාමරය හදාගමු | Be Free

  Рет қаралды 61,090

Be Free

Be Free

Күн бұрын

පාඩම් කරන්න ගැලපෙන විදිහට කාමරය හදාගමු.
Where do you normally study? If the answer is “lying in bed with the book” then you might want to consider revamping your study space.
And that’s what today’s video is all about. We’re going to look at how to create a study space that lets you get in, do your best work, and then get back to having high density fun. If you are interested continue watching.
More Related Videos :
How to Organize Your Desk : • How to Organize Your D...
ඕනෑම කෙනෙක් දක්ෂයෙක් කරවන පාඩම් කරන විද්‍යාත්මක ක්‍රම 5 ක් : • ඕනෑම කෙනෙක් දක්ෂයෙක් ක...
Timetable හදන්න පුළුවන් නියම Apps 5 ක් : • Timetable හදන්න පුළුවන...
පාඩම් කරන්න උනන්දුව ඇති කරගන්නේ කොහොමද? : • පාඩම් කරන්න උනන්දුව ඇත...
If you have any business inquiries : befreesrilankabs@gmail.com
Don't forget to SUBSCRIBE to our Be Free KZbin channel if you wish to watch more interesting videos.
Background music: / audiolibrary

Пікірлер: 153
@senididiyathma
@senididiyathma 3 жыл бұрын
මන් නම් ඒ ඔක්කොම මේ විදිහටම කරනවා .ඔයා දීපු tips වෙලට හරියන්නම දැන් මාගේ කාමරේ තියෙනවා .තව අඩුපාඩු හදාගන්න මේ විදියට ගොඩක් වැදගත් වුනා 😘
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
හොඳයිනේ ❤️❤️
@nishanthaaththanayaka1924
@nishanthaaththanayaka1924 2 жыл бұрын
😍😍😍
@sathsaranipiyumi7823
@sathsaranipiyumi7823 3 жыл бұрын
ඔය ටිකම සර් කෙනෙක් කියලා දුන්නා, ඒ වුණාට හිතට ගොඩක් වැදුනේ නෑ, Thank you අක්කේ, මේ ටික ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා 😊😊
@shenuliviha9813
@shenuliviha9813 2 жыл бұрын
අක්කෙ නවත්ත නවත්ත කතා කරන්නෙ නැතුව natural විදියට කතා කරනවනම් ගොඩක් හිතට වදිනවා.. අදහසක් කිව්වේ...ගොඩක් ස්තූතීයි කිය්ලා දෙන දේවල් ව්ලට ❤️
@gunasekaradarmasiri4868
@gunasekaradarmasiri4868 2 жыл бұрын
මමත් මේ විදිහට කාමරය හදා ගන්නම් ..thank you akke 🥰🥰🥰🥰
@ahinsanethmini5682
@ahinsanethmini5682 3 жыл бұрын
ඔයා කියාදෙන දේවල් ජීවිතේට ගොඩක් වැසගත් තැන්ක් මේ කියාදෙනවට
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q 3 жыл бұрын
Thank you so much akki.ඔයාගෙ videos ගොඩාක් වැදගත් උනා❤️
@UthumSriJanadaraYapa
@UthumSriJanadaraYapa 6 ай бұрын
බොහොම ස්තූතියි 🙏✅
@summyadilrukshi1411
@summyadilrukshi1411 2 жыл бұрын
මම නම් ඉන්නෙ අම්මත් එක්ක මෙ වීඩියො එක මට ගොඩක් වටිනව thankyou
@sanjaliharshni7546
@sanjaliharshni7546 3 жыл бұрын
Akki good video 😍😍 thx akki🙂🙂 ඔයාට ගොඩක් ස්තුතියි
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
😊😍❤️
@sambole1tv725
@sambole1tv725 2 жыл бұрын
ඔය වීඩියෝ එක නම් සුපිරි මම ඔයා කිව්වා වගේ කාමරය හදා ගන්නම්.😎🤘👍👍👍
@umashiwijerathna1435
@umashiwijerathna1435 3 жыл бұрын
Oyage video godak wedagath akki thanks akki🙂
@isurihansika943
@isurihansika943 2 жыл бұрын
Thank you Akki... oya kiyala Dena dewal godak watinawa...
@user-pm5ed8hi1k
@user-pm5ed8hi1k 2 жыл бұрын
ගොඩක් වැදගත් ....බොහොම ස්තූතියි 🙏🏻
@studywithjaya76
@studywithjaya76 3 жыл бұрын
මම ඒ විදිහට කාමරය අස් කරගත්තා . Thank akki
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
හොඳයිනේ
@studyonly5057
@studyonly5057 2 жыл бұрын
ඔය ටිකම science freedom එකේ සහ තව channel එකක දාලා තිබ්බා...ඔයලා ඔක්කොම එක විඩියො එක ද දාන්නේ...🥲
@chandimajayakodi3706
@chandimajayakodi3706 3 жыл бұрын
Thank you akki !!! Godk wadagath video ekak.
@chalanjanarajakaruna
@chalanjanarajakaruna Жыл бұрын
Thank you very much Akkiyo
@sachiramalika1988
@sachiramalika1988 2 жыл бұрын
Thanx මේ වගේ දේවල් කියලා දුන්නට 👍👍
@sathsaranipiyumi7823
@sathsaranipiyumi7823 3 жыл бұрын
අපේ පොත් මේසේ ළග බිත්තියේ අපිට අමතක වෙන ඒවා ගහලා තිබ්බාට කමක් නැද්ද අක්කේ
@studywithjaya76
@studywithjaya76 3 жыл бұрын
මට ඔය හැමදේම කරන්න ගියේ පැර 4යි හැබැයි තීන්ත ගෑවේ නෑ අක්කේ මේ ටිකේ ලොක් ඩවුන්නෙ යන්න බෑ කොහෙවත්
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
ඒකට කමක් නෑ කොහෙවත් යන්න එපා. ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න
@subashinijayasinghe307
@subashinijayasinghe307 2 жыл бұрын
තනි සුදු පාට මේස රෙද්දක් නැත්නම් අක්කෙ මොකද කරන්නෙ
@mihara551
@mihara551 3 жыл бұрын
Good video😍..thank you akki...good luck..😍😘
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
😊😍❤️
@Pp480
@Pp480 3 жыл бұрын
Akki🥰🥰 it's good video 🤞thank you so much❤❤
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
😊😍❤️
@nethranirmani1405
@nethranirmani1405 3 жыл бұрын
THANK YOU SO MUCH SISTER>>>...
@donii5297
@donii5297 2 жыл бұрын
අක්කි මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් ☺️☺️
@menakakumari8495
@menakakumari8495 2 жыл бұрын
ගොඩක් ස්තූතියි! 🙏
@hiruninimeshika9302
@hiruninimeshika9302 3 жыл бұрын
Thank you akki❤️👊
@chamidujayantha3592
@chamidujayantha3592 2 жыл бұрын
තැන්ස් අක්කේ 😁❤️
@lakshidissanayaka5636
@lakshidissanayaka5636 3 жыл бұрын
Superb video akki .... good luck....👍 thank you akki....🥰🥰
@officialumaya
@officialumaya 3 жыл бұрын
Superb 💕💕💕 Thank you akki 🤘🤘🤘
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
😊😍❤️
@dewnisanaya62
@dewnisanaya62 2 жыл бұрын
ඔය විදියටම අපිට සර් කෙනෙක් කියලා දුන්නා🤣
@himalpriyantha785
@himalpriyantha785 2 жыл бұрын
Ow
@dewnisanaya62
@dewnisanaya62 2 жыл бұрын
@@himalpriyantha785 ou
@studywithjaya76
@studywithjaya76 3 жыл бұрын
අක්කි මගෙ මේසෙ එලෙයට දාන්න බෑනෙ
@sewwandiwarnakulasuriya9825
@sewwandiwarnakulasuriya9825 3 жыл бұрын
Thank you akke
@senulyaae3190
@senulyaae3190 2 жыл бұрын
Thank you akka
@madawaperera3919
@madawaperera3919 2 жыл бұрын
Thank you akki
@janithajayasekara4644
@janithajayasekara4644 3 жыл бұрын
Thank you very much akki 😘😘
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
😊😍❤️
@CUTEDREMS
@CUTEDREMS Жыл бұрын
Thank u akki 👍🏻
@nethulinihinsa2061
@nethulinihinsa2061 3 жыл бұрын
පොත් මේසෙට දාලා තිබෙන රෙද්ද සුදු පාට නොවුනට කමක් නැද්ද?
@Hana5531
@Hana5531 2 жыл бұрын
😂
@mihidusiriseena2579
@mihidusiriseena2579 Жыл бұрын
මම grade 9 student එකක් මට පාඩම් කරන්න ලේසී ටිප්ස් ටිකක් කියන්නකෝ
@premamalaka2502
@premamalaka2502 3 жыл бұрын
Ma ඔක්කොම tips mama kala
@senididiyathma
@senididiyathma 3 жыл бұрын
මගේ කාමරේ විශන් බෝඩ් එක තිබුණට කමක් නෑ නේද .ඒකෙ නම් මම බිත්තියේ ඉස්සරහින් ගහන් ඉන්නවා
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
ඒක කමක් නෑ
@nethulinihinsa2061
@nethulinihinsa2061 3 жыл бұрын
ගොඩක් හොද video එකක්
@nishanthaaththanayaka1924
@nishanthaaththanayaka1924 2 жыл бұрын
ලස්සනයි අ ෙන්😄😄😄
@Thamasha984
@Thamasha984 2 жыл бұрын
Akka kondeta gaana shampoo conditioner oil Gena kiyannko akke plez❤️
@sacjayamal5601
@sacjayamal5601 2 жыл бұрын
Akiki hoda vidiyo ekaki
@vinudisanayake8735
@vinudisanayake8735 3 жыл бұрын
Akke oyage videos dapu gaman blnw. Me krn wadeta godak thanks akki.. Godhak pin oyt......😘😇😇
@nmupekshawijesekara523
@nmupekshawijesekara523 3 жыл бұрын
Thank you so much akki❤️
@z12c59
@z12c59 3 жыл бұрын
😍❤️😘
@sinalisanchana521
@sinalisanchana521 Жыл бұрын
Thank you😍
@Methu2007
@Methu2007 8 ай бұрын
ඒ උනාට මට ඇදේ පාඩම්කරන ඒවා ගොඩක් මතකයි මේසෙට ගියාම මතක නැනෙ
@kawyaweerasinghe8727
@kawyaweerasinghe8727 Жыл бұрын
Thank you
@nadeekatharngani2786
@nadeekatharngani2786 2 жыл бұрын
Thank you අක්කේ
@nadeekatharngani2786
@nadeekatharngani2786 2 жыл бұрын
👀
@nethushinethuu823
@nethushinethuu823 Жыл бұрын
Tanks akki
@UGRMBusnayaka
@UGRMBusnayaka 16 күн бұрын
මං 4වසර අක්කි❤❤❤😂😂
@ahinsanethmini5682
@ahinsanethmini5682 3 жыл бұрын
අපි මේසෙ තියලා තියෙන්නෙ ඔපදූප හොයනන්
@thilankanakarathna3580
@thilankanakarathna3580 3 жыл бұрын
Thanks akke ගොඩක් හොද video එකක් first comment එක මගෙන්
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
😊😍❤️
@aaaaavvb5236
@aaaaavvb5236 2 жыл бұрын
Thanks madam
@manohariinoka9837
@manohariinoka9837 2 ай бұрын
😊
@alexanderarttv8178
@alexanderarttv8178 3 жыл бұрын
Thanks
@krishanmallawaarachchi2087
@krishanmallawaarachchi2087 3 күн бұрын
@ravisha157
@ravisha157 2 жыл бұрын
එතකොට computer එක මේසේ උඩින් තිබ්බට කමක් නැද්ද
@yasas.live1
@yasas.live1 2 жыл бұрын
Akke math den oy widihatamai room akatiyaganine
@user-fp9ix1cq3e
@user-fp9ix1cq3e 3 жыл бұрын
Thank you so much !
@ariyabalaariyabala3889
@ariyabalaariyabala3889 2 жыл бұрын
Thanks akke
@sandunwithanage1775
@sandunwithanage1775 2 жыл бұрын
මම තව sir කෙනෙක් ගේ video akak බැලුවා ඒකෙත් ඔය ටික මයි කිව්වේ
@imedhaprathishwara3602
@imedhaprathishwara3602 2 жыл бұрын
Thank you akke oya kiwwa widiyata kala dan asawen padam karanna puluwan thank you
@summyadilrukshi1411
@summyadilrukshi1411 2 жыл бұрын
Niyamai
@isurihansika943
@isurihansika943 2 жыл бұрын
❤❤❤❤👍
@gamingff4213
@gamingff4213 2 жыл бұрын
👍👍👍👍
@UGRMBusnayaka
@UGRMBusnayaka 16 күн бұрын
❤❤❤❤❤❤
@hemalimuditha3266
@hemalimuditha3266 2 жыл бұрын
අනෙ අක්කෙ ඔයා පොඩ්ඩක් කෙටි කරලා කියන්නකො කතා කරන එක...එක තැන ඉදන් කිය්න්න එපා..නැත්නම් මරු ලස්සමෞඉ..ඔයා චෝයි
@athuladissanayaka1887
@athuladissanayaka1887 3 жыл бұрын
Thank u so much ❤️
@pubudumax462
@pubudumax462 3 жыл бұрын
කැරකෙන පුටුවක් තියාගත්තට කමක් නැද්ද
@GAYAN889
@GAYAN889 Жыл бұрын
තියාගනින් තොට ඕනනම්
@s.m.madhushankadesilva1515
@s.m.madhushankadesilva1515 2 жыл бұрын
👍👍
@senididiyathma
@senididiyathma 3 жыл бұрын
😃Thans akki
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
😊😍❤️
@tharushiranaweera6093
@tharushiranaweera6093 2 жыл бұрын
Me video eka thawa sir kenekuth ohomama kiynw
@devindi6745
@devindi6745 3 жыл бұрын
Thanks 💛💛💛
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
😊😍❤️
@chandanapremakeerthi4794
@chandanapremakeerthi4794 Ай бұрын
අක්කේ ජනේලයෙන් පෙන්නෙ ප්‍රධාන පාරක් නම් මොකද කරන්නේ
@chandanapremakeerthi4794
@chandanapremakeerthi4794 Ай бұрын
මට උත්තරයක් ඕන ඉක්මනින්ම
@RenuRenu-jb2et
@RenuRenu-jb2et 3 жыл бұрын
Akke padam karana table eka uda fish bool ekak thibbata kamak nadda...?
@dilusha6192
@dilusha6192 2 ай бұрын
මට නම් තනිකාමරයක් නැහැ මටත්තිභ්බනම් හොදයිකියලාහිතෙනවා😢
@SurekaDamayanthi-jj1mr
@SurekaDamayanthi-jj1mr Жыл бұрын
😢❤
@sumithsumith9427
@sumithsumith9427 Жыл бұрын
👍👍👍👍👍👍
@amandinamaldeniya1428
@amandinamaldeniya1428 3 жыл бұрын
Thanks Akki♥
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
😊😍❤️
@gamingtigy1452
@gamingtigy1452 2 жыл бұрын
𝗧𝗛𝗔𝗡𝗞 𝘆𝗼𝘂 𝗮𝗸𝗸𝗶 ♥️♥️♥️𝗺𝗲 𝘃𝗲𝗱𝗶𝗼 𝗲𝗸𝗮 𝗺𝗮𝗿𝘂
@sameerasandaru3833
@sameerasandaru3833 3 жыл бұрын
Math me vidiyata mage kamateth hada gaththa mata Dan padm karanna hithenawa godak isthuthiy
@thushangasrimal7817
@thushangasrimal7817 2 жыл бұрын
😀😀😀😀
@nishanthakelum1738
@nishanthakelum1738 2 жыл бұрын
mage kamaraya oya wage as kara
@samsungsrilanka8044
@samsungsrilanka8044 3 жыл бұрын
Niyami akke
@nethulinihinsa2061
@nethulinihinsa2061 3 жыл бұрын
පාසල් පොත් තියාගන්නයි පාඩම් කරන්නයි මේස දෙකක් ඕනද
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
පොත් cupboard එකක තියාගන්න
@nethulinihinsa2061
@nethulinihinsa2061 3 жыл бұрын
cupboard එකේ මල්ලිගෙ පොත් තිබෙන්නේ වෙන cupboard එකක් හදාගන්න කියලා දෙන්න පුළුවන් ද
@Manamusic-t8z
@Manamusic-t8z 2 жыл бұрын
Tmq akke.oya campusda❤️
@summyadilrukshi1411
@summyadilrukshi1411 2 жыл бұрын
😘
@user-fw5jt9oo8h
@user-fw5jt9oo8h Жыл бұрын
තැන්කිවු
@ishi5533
@ishi5533 2 жыл бұрын
අක්කිගේ කාමරය පෙන්වන්නකෝ . . 😁 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishi5533
@ishi5533 2 жыл бұрын
අනේ
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 3 жыл бұрын
File holder ekaka price khmda dr?
@samagisamagi7431
@samagisamagi7431 3 жыл бұрын
ගෙදර දිම හදා ගන්න පුළුවන් කඩෙන් ගන්නව නම් 460 ඉදලම තියනවා
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 3 жыл бұрын
@@samagisamagi7431 gedradi hadaganna amarui neda?
@z12c59
@z12c59 3 жыл бұрын
අපෙ අම්මා යුටියුබ් චැනල් එක බලන්න.
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 3 жыл бұрын
@@z12c59 ai e?
@z12c59
@z12c59 3 жыл бұрын
එක ඔන දෙයක් ගෙදරම හදාගන්න විදිය උගන්නව.
@nipunsandaruwan518
@nipunsandaruwan518 3 жыл бұрын
කාමරේ නම් හරි පාඩම් කරන එක තමයි අවුල 😖
@charithprasanna8167
@charithprasanna8167 3 жыл бұрын
🤣🥲
@ishan6920
@ishan6920 3 жыл бұрын
Math as karagaththa kalin thibbe butha guhawa wage
@thilankanakarathna3580
@thilankanakarathna3580 3 жыл бұрын
අක්කෙ පොත් මේසයට flower vase එකක් තිබ්බට කමක් නැද්ද
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
පොඩි එකක් මේසේ කොනකින් තිබ්බාට කමක් නෑ.
@nethulinihinsa2061
@nethulinihinsa2061 3 жыл бұрын
මගේ කාමරේ paint එක කහ පාටයි. ඒකට කමක්නැද්ද
@befreesrilanka
@befreesrilanka 3 жыл бұрын
ලා පාට නම් කමක් නෑ. කොහොමත් දැන් lockdown නිසා paint එක වෙනස් කරන්න ඕන නෑ
@nethulinihinsa2061
@nethulinihinsa2061 3 жыл бұрын
Okay
@thuhinisaudhagya3223
@thuhinisaudhagya3223 3 жыл бұрын
oya ge WhatsApp namda aka danna ko akkiyo
@thuhinisaudhagya3223
@thuhinisaudhagya3223 3 жыл бұрын
akkiyo dannako
@rev.fatherh.f.quvintas7358
@rev.fatherh.f.quvintas7358 3 жыл бұрын
මෙිිසයක් නැත්නම්
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 15 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,9 МЛН
How to remember what you studied
8:51
Prof. Wasana Maithree Herath
Рет қаралды 203 М.
How to make your room, A better place for studying
26:07
Doctor kithsiri
Рет қаралды 796 М.