KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kola Superdeep Borehole | රුසියානු විද්‍යාඥයින් අපායේ දොරටු විවෘත කළා ද?
20:02
Atlantis | එක් රැයකින් අතුරුදහන් වූ මහාද්වීපය
26:46
Сестра обхитрила!
00:17
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Support each other🤝
00:31
Каха и дочка
00:28
ගීසා පිරමීඩය ඇතුලේ Subterranean කුටිය දක්වා ගමන | Underneath the Great Pyramid of Giza
Рет қаралды 75,585
Facebook
Twitter
Жүктеу
1
Жазылу 14 М.
Bauthika
Күн бұрын
Пікірлер: 140
@bauthika
3 ай бұрын
නිකමට හිතලා බලන්න! වසර 4,500කට කලින් පිරමීඩ නිර්මාණය කරද්දි (අපි හිතමු ඒ තරම් සුලු කාලයක් පරණයි කියලා) අද වගේ විදුලි ආලෝකයක් තිබුනේ නෑනේ, එහෙනම් දැලි සලකුණු බින්දුවක් වත් නැති වෙන්න මේ පිරමීඩ ඇතුලේ ගල් බිත්ති නිර්මාණය කරලා තියෙන්නෙ??? 🤔 🔺
@novathetraveler
3 ай бұрын
ඒකත් ඇත්ත.
@dumindachanaka8175
3 ай бұрын
thankyou bro,හැබැයි මංඑක channel එකකමේ පිරමීඩ වෙනත් ශක්ති ප්‍රබවයක් සම්ප්‍රේශනය සදහා යොදා ගත් බව කිව්වා,ඒකට හේතුවක් විදිහට එක උමගක පිලිස්සුන සලකුනු දක්නට තියෙනව කියලත් කිව්වා,tag knowledge channel එක,හැබැයි එකක් පැහැදියි,මේවායේ කැපුම් ,පිරමිඩ,serapium of saqqara සදහා තාක්ශනය යොදා ගත්තේ නිකමට නොවන බව ,එයට හේතුව තමයි අභිරහසට යතුර,ඔබට ගොඩක් ස්තුතියි මිත්‍රයා,අපට මේ ගැන කියනවට.
@bauthika
3 ай бұрын
@dumindachanaka8175 ඔව් සහෝ ඔය පිලිස්සුණු සලකුණු වගෙ සලකුණු දකින්න ලැබෙන්නෙ එක තැනක්. ඒක පිලිස්සුණු සලකුණකට වඩා රසායනික ප්‍රතික්‍රියාවක් නිසා සිද්ද උන හානියකට සමානයි කියලා සදහන් වෙන්නෙ. තවත් පුදුම හිතෙන කාරණයක් තමයි සහෝ පිරමීඩය ඇතුලෙන් එලියට අගල් කිහිපයක් තල්ලු වෙලා තියනවා කියලා හදුනාගෙන තියනවා. හරියට ඇතුලේ විශාල පිපුරුමක් සිද්ද වෙලා වගේ. මේ නිසා පිරමීඩ යම් කිසි ශක්ති බලාගාරයක් වශයෙන් යොදාගත්තා කියන තරමක් දුරට සනාථ කරනවා. මොනදේ උනත් වැදගත්ම කාරණය තමයි කොහොමද මේ පිරමීඩ ඉදිකරේ? ලෝකඩ ගල් කටු වලින් පුලුවන්ද මේ වගෙ නිර්මාණයක් ඉදිකරන්න? ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍
@lankanandachandrakumara8756
3 ай бұрын
රුසියාවේ කෝලා අර්ධද්වීපයේ තියෙන පිරමීඩ මීට වඩා විසාලයි නේ, ඒවා ගැන තියෙන තොරතුරු මොනවාද ?
@bauthika
3 ай бұрын
@lankanandachandrakumara8756 අපි ඒ ගැනත් හොයලා බලමු සහෝ👍
@nishanthapriyadarshana8352
3 ай бұрын
ඔයා සුපිරි දක්ශ කොල්ලෙක් 👍 මෙ රටට අවශ්‍ය ඔබ වගෙ දරැවන්... ජය වේව.......💪🏼
@bauthika
3 ай бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍
@ShanPriyadarshana-h6e
3 ай бұрын
හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක්.බොහෝම ස්තුතියි . මේ ගැන තවත් විස්තර ඉදිරියට බලාපොරොත්තු වෙනවා..
@bauthika
3 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ👍 පිරමීඩය ඇතුලේ තියන අනිත් තැන් ගැනත් විඩියෝ හොයාගෙන දාන්නම් 👍🔺 ස්තුතියි අදහස් වලට.
@mangalamasakorala8780
3 ай бұрын
🎉 ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් ස්තුතියි
@bauthika
3 ай бұрын
ස්තුතියි අදහස් වලට ❤️👍
@chamikasandaruwan9806
Ай бұрын
ආසම මාතෘකාවක් .. නියමයි දිගටම කරගෙන යන්න❤❤
@bauthika
Ай бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍
@trewinberenger6994
3 ай бұрын
ශක්ති බලාගාර වගේ. මාර වටිනවා වීඩියෝ එක ❤
@bauthika
3 ай бұрын
ස්තුතියි සහෝ ❤️👍
@Samantha-v3f9m
3 ай бұрын
❤ Attatama godak asawen baluwa mn meka. Pahugiya dawas tikema baluwet pyramid gana. Thawat vistara karala videos Danna godak sthuthi Sahodaraya. Kruthuhalayen balana ekak singhalen dammata.❤
@bauthika
3 ай бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍 මමත් බලන්න කැමතිම තැනක්. තව විස්තර හොයලා සිංහලෙන් දාන්නම් 👍👍
@lalsekara1675
3 ай бұрын
ඇත්තටම ඔයාගෙ ඉදිරිපත් කිරීම visistai ,බොහොම ස්තුති, තවත් එවැන්නක් ඉදිරිපත් කරන men ඉල්ලා සිටිනවා ❤.
@bauthika
3 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබේ වටිනා අදහස් වලට ❤️👍 මේ දෙවනි කොටස kzbin.info/www/bejne/jXSwp3qIjM5gr6M
@padmapadidilian5488
3 ай бұрын
පරිස්සමෙන්..මිට පෙර
@padmapadidilian5488
3 ай бұрын
Be careful..people who went inside have died unexpectedly and mysteriously..
@umeshjayashan729
3 ай бұрын
ගොඩක් ආසාවෙන් යන්න බලන් ඉන්න තැනක් ❤️ ගොඩක් ස්තූතියි දැනුම ලබාදෙනවට ❤
@bauthika
3 ай бұрын
ස්තුතියි සහෝ ❤️👍 ඇත්තටම පුදුම හිතෙන තැනක් 🔺
@Dimuwa_Gaming_YT
3 ай бұрын
Egipt ගියා වගෙ අද්දැකිමක් ගන්න පුළුවන් Assassin creed origins play කරානම් ❤
@bauthika
3 ай бұрын
ඒ කතාව ඇත්ත සහෝ👍 Black myth wukong play කරාද?
@DammanandaNanda
3 ай бұрын
@@Dimuwa_Gaming_YT super 🇱🇰👀😁
@m.a.yamuna5607
3 ай бұрын
ඇත්තටම පුදුම නිර්මාණ . ඉදිරිපත් කළ ආකාරය විශිෂ්ඨයි .ස්තූතියි ඔබට ❤🎉
@bauthika
3 ай бұрын
ඔබේ අදහස් වලට ස්තුතියි ❤️👍
@krishanthiperrera551
3 ай бұрын
හමාස් ලා හාරල තියෙන උමං මාර්ගත් සෑහෙන මහන්සි වෙලා හදලා තිබෙනවා වර්තමානයේ . ඒක පැත්තකින් තියමු,ඇත්ත වශයෙන්ම දැන් මේ පිරමීඩ හදන්න එතරම් ශක්තියක් වැය කලේ ඇයි ? සමහරවිට පෘථිවිය සමබර කරන්නනට ද ? ස්තූතියි !
@bauthika
3 ай бұрын
වෙන්න පුලුවන් සහෝ👍 එයාලට මේ නිර්මාණය ඉදිකරන්න තාක්ෂණයක් තිබුන නිසා තමයි ඔවුන් ඒ දේ කරලා තියන්නෙ. නැත්තම් ඇයි මේ තරම් සංකිර්ණ නිර්මාණයක් ඉදිකරන්න මහන්සි වෙන්නෙ? ඔයා කිව්වා වගෙ සහෝ පෘථිවියේ උතුරු අර්ධගෝලය ගීසා පිරමීඩය නිර්මාණය කරන්න යොදාගෙන තියන අනුපාත වලින් නිරූපණය කරනවා. යම් කිසි වැදගත් කාරණයක් සදහා ඉදිකරපු නිර්මාණයක්.
@tehanranga3682
3 ай бұрын
ගීසා පිරමීඩ අපිට හිතාගන්න බැරි තාක්ෂණයක් ඒ කාලේ තිබිලා තියේ මේවා හැදුවේ ඇයි කියලා තාම හරියට කවුරුත් දන්නේ නෑ පිටසක්වලයන් කරපුවා කියලත් පිලිගන්න වෙනවා මෙච්චර ලොකු ගල් කුටි හරි කෙලින් තියලා පිරමීඩ හදන්න පුලුවන් තාක්ෂණයක් ඒක හිතාගන්න අමාරුයි ඇත්තටම ගීසා පිරමීඩ හදපු ඇත්තම හේතුව අපිට කවදාවත් දැන ගන්න ලැබෙන් නෑ
@bauthika
3 ай бұрын
ඒ කතාව ඇත්ත සහෝ 👍
@KanthiMangalika-z3b
3 ай бұрын
Ma pirameeda dhakka athula nam balanna giye na vasara 4k ma egypt wala hitiya eyala kiyanne pirameeda walata haran kiya pirameeda thiyena nagare nama al haran ma hitiyeth ema nagare
@bauthika
3 ай бұрын
ස්තුතියි අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට ❤️👍
@ShanPriyadarshana-h6e
3 ай бұрын
මට නම් හිතෙන්නෙම මේව ඉදිකලේ වර්තමානයේ ජීවත් වෙන මිනිසුන් නෙවෙයි. අතීතයේ පැවති ඉතාම දියුනු ජීවීන් කොට්ටාශයක් වෙන්න ඕන. සමහර විට වෙනත් ලෝකෙකින් පැමින මෙහි ජීවත් උනු අය වෙන්නත් පුලුවන්
@bauthika
3 ай бұрын
වෙන්න පුලුවන් සහෝ👍 සමහරවිට ඒ නිසා වෙන්න ඇති අපිට මේ නිර්මාණ ගැන කිසිම අදහසක් නැත්තෙ.
@anomakarunarathna2867
3 ай бұрын
මෙවා තමයි ඇත්ත තොරතුරු . බහුබූත බොරු අත්බූත කතා නැතුව ඇත්ත කෙලින්ම පෙන්නනවා🎉
@bauthika
3 ай бұрын
ස්තුතියි ❤️👍
@GoonasekaraKumari
3 ай бұрын
හරීන වටිනවා ඔබගේ ව්ලොග් එක........ මම කලින් කියෙව්වා ඊජිප්තු අභිරහස් කියනපොත. ඒක සම්පුර්ණ සත්‍ය කතාවක්. ගවේශකයෙක් හරීම අමාරුවෙන් අවසර අරගෙන පිරමිඩය ඇතුලේ ගතකළ රැයක්. ඔහු මුහුණදුන් භයානක අවස්තා........ ඒකෙත් මේ විදිහටම විස්තර තියනවා. ඔහුරජුගේ කුටියට පවාගිහින් තියනවා.(මා කියවූ පොතේ සදහන් කරුණුයිකිවේ) ඊජිප්ර්තු අභිරහස් රංජිත් කුරුප්පු........! කොහොම උනත් ඔබට ඉතාම ස්තුතියි........❤
@bauthika
3 ай бұрын
ස්තුතියි ඔයාගේ වටිනා අදහස් වලට ❤️❤️👍 කියවලා බලන්න වටින පොතක් 👍
@nayanapadmini6006
3 ай бұрын
හරිම පපැහැදිලි.❤
@bauthika
3 ай бұрын
ස්තුතියි ❤️👍
@Dushmikajayathissa
3 ай бұрын
නියමයි....❤🎉
@bauthika
3 ай бұрын
ස්තුතියි සහෝ ❤️👍
@Zwileofficial
3 ай бұрын
අයියේ ඊලග video එකෙන් alien ල ඇත්තද නැත්තද සාදක මොනවද කියලයි ඒලියන් ල කියන්නෙ අපේ අනාගතේන් ආපු අයදයි කියලා video එක දාන්නකො. Please . ඔයාගෙන් විතරයි විශ්වාසෙන් ඉල්ලන්න පුලුවන්. Thank you ❤
@bauthika
3 ай бұрын
හරි සහෝ ටික කාලයක් දෙන්නකො 👍👍
@novathetraveler
3 ай бұрын
නියමයි 👍🔥
@bauthika
3 ай бұрын
ස්තුතියි සහෝ 👍
@Samanthahr
3 ай бұрын
piameeda athule Anurage piture eka thibbalu JEPPO kiyanne
@subashiniperera2881
3 ай бұрын
ගොන් ජෝක්ස් .
@bauthika
3 ай бұрын
පිරමීඩ ඇතුලේ කෙසේවෙතත් මුලු ලංකාවේම දැන් photos ගහලා තියනවා නේ?? 🙂
@sarathweeramannachandrasek9006
3 ай бұрын
දැනුම ලබා දුන් ඔබට ස්තුතියි
@bauthika
3 ай бұрын
ස්තුතියි ❤️👍
@Nancydreew
Ай бұрын
අපි ඉන්න පෘථිවිය අවුරුදු කීපයකට සැරයක් ආසන්න වශයෙන් අවුරුදු 6000කට සැරයක් විතර රිපීට් වෙනව කියල හිතෙන්නෙ නැද්ද ? පිරමීඩ අවුරුදු 13000ට කලින්. එතකොට ප්ලේටෝගෙ ඇට්ලාන්ටිස් ආසන්න වශයෙන් අවුරුදු 10000කට විතර කලින්. සමහර විට අපි නොදන්න කොච්චර දේවල් තව තියනව ඇද්ද😢
@bauthika
Ай бұрын
ඒ කතාව ඇත්ත සහෝ👍 පැහැදිලි කාරණයක් තමයි වසර 13,000කට කලින් කාල සීමාවක මාහා වියසනයක් සිද්දවෙලා තියනවා කියන දේ. පැහැදිලි විද්‍යාත්මක සාදක හදුනාගෙන තියනවා. ඇමරිකාවේ CIA එක ආසාදු ලේඛන ගත කරලා පස්සෙ ප්‍රසිද්ධ කරන ලද තෝමස් චැන්ගේ ග්රන්ථයේත් වසර 6,000කට වතාවක් සිද්ද වෙන මාහා ව්‍යසන ගැන විස්තර කරලා තියනවා. අපිට අපේ ශිෂ්ටාචාරය ගැන ලොකු මතකයක් නැති වෙන්න, පැරණි නිර්මාණ විස්තර කරගන්න බැරි වෙන්න හෙතුව ඔයා කිව්වා වගේ මේ දේ වෙන්න පුලුවන්👍
@udayapadmalalkulawardana732
3 ай бұрын
මෙව්වා හැදීමේ අරමුණ පැහැදිලි නැහැ නේද?? අව්වෙන්, වැස්සෙන්, හුලගෙන්, බේරෙන්නද?? යම් වස්තු සමූහයක් තැන්පත් කර තිබුනා වත්ද?? ඒ ගැනත් යමක් ලියාගෙන ගියානම් හොඳයි වගේ. ඉස්සර රජවරු මැරුණම ඔව්වෑයේ තැන්පත් කළා කියලත් අහලා තියනවා. උමං හදලා තියෙන්නේ ඒ ස්ථාන වලට ලේසියෙන් යන්න බැරිවෙන්න. ස්වබාවික වියසන වලින් බේරෙන්න මෙව්වා හැදුවා කියලා හිතන්නත් හිතෙනවා. කොවිඩ්, මැලේරියා, වගේ වෙනත් දුරබික්ෂ බෝවෙන රෝග වලින් ආරක්ෂාවීමට එහෙම.
@bauthika
3 ай бұрын
මමී තැම්පත් කරා කියන එක නම් බොරුවක්. මේ විස්තර ටික බලන්න සහෝ👍 පිරමීඩ ගැන(About Pyramids): kzbin.info/aero/PLRvPN7_bkNbeUXuT3Fjm9YFJnwErX2IRW
@sandyapremathilake-ju8pd
3 ай бұрын
Thank you
@bauthika
3 ай бұрын
Thank you ❤️👍
@sandeepmadushan1460
3 ай бұрын
අනිත් තැන් වලට යන ඒවත් දෙන්න.. thanx
@bauthika
3 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ 👍
@udithsamarakoon34
3 ай бұрын
අපූරුයි පිස්සු හැදෙනවා
@bauthika
3 ай бұрын
ඇත්තටම ගිහින් බලන්න හිතෙනවා නේද? 👌
@AnuththaraBoy-mr3wb
3 ай бұрын
Woow ❤🔥 First comment 😊🫶🏻
@bauthika
3 ай бұрын
Thank you brother ❤️❤️👍
@Poseidon1990-u4m
3 ай бұрын
ගීසා පිරමීඩ වල ලියවිලි 🖼 චිත්‍ර තිබුනද
@bauthika
3 ай бұрын
නෑ සහෝ
@yasinthamadusanka4130
3 ай бұрын
මෙ පිරිමිඩ ඔය කියනකලෙට වඩ පරනයි ඔවා හදලා තියෙන්නෙ මිනිස්සුමයි මිනිස්සු දියුනුවෙලා තක්ශනයත් දියුනු වෙලා ඔක්කොම අන්තිමට වඩ වෙලා ගිහින් එකල්ලා අය මුල ඉදලා අය මෙ යන්නෙන් නෙ තම අපි ඔතමට ඇවිලා නැ අනාගතයෙ තව අවුරුදු ගනකින් එයි
@bauthika
3 ай бұрын
ඔව් සහෝ ඒ දේ වෙන්න පුලුවන් 👍👍
@asankabandara3399
23 күн бұрын
එහෙම වෙන්න පුළුවන් යුග ගණනාවක් ජන කොට්ඨාස ගණනාවක් මේවා පාවිච්චි කරලා තියෙනවා හැබැයි ඔවුන් නෙමේ මේවා හදලා තියෙන්නේ එයට ගොඩ කාලෙකට කලින් යුගයක තාක්ෂණය අන්තිමටම දියුණු උන යුගයක් එය විනාශයටම ගිහින් අපි ඉන්න යුගයේ ගොඩක් දුරට අපි දැන් ඇවිත් තියෙන්නේ පිරමීඩ හරපු තාක්ෂණයට තව යන්න වෙයි ඉස්සරහට
@bauthika
23 күн бұрын
අනිවාර්යයෙන්ම සහෝ👍
@wbantfdo
3 ай бұрын
මෙවන් වටිනා වීඩියෝවක් එවීම ගැන බොහෝ ස්තුතිවන්ත වනවා 30 අගෝස්තු 2024
@bauthika
3 ай бұрын
ස්තුතියි අදහස් වලට ❤️❤️👍
@RMK-j1o
3 ай бұрын
ඇත්තටම මේවා මිනිස්සුන්ට යන්න හදපු තැන නෙමෙයි. කිසියම් බලශක්ති ප්‍රභේදයක් නිර්මාණය කර ගැනීමට හදපු දේවල් වෙන්න පුළුවන්..
@bauthika
3 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ 👍👍
@AGMax-pt8ye
3 ай бұрын
මට හිතෙන්නේ ලොකු air flow එකක් පාවිච්චි කරලා බලශක්තිය නිෂ්පාදනය කරලා තියනවා.
@bauthika
3 ай бұрын
ඔව් සහෝ වෙන්න පුලුවන්👍 අර පහල ඉදලා ඉහලට ගමන් කරන well shaft කියන උමං නිර්මාණය කරලා තියෙන්නෙ ඒ වගේ දේකට වෙන්න පුලුවන්.
@KalumKrishantha-hy9fw
3 ай бұрын
Attama fudumakarae brother
@bauthika
3 ай бұрын
ඔව් සහෝ 👍👍👍
@premanandaananda9460
3 ай бұрын
Ada thamai dakke mek 😮
@bauthika
3 ай бұрын
👍👍👍
@SusanmaVideo
3 ай бұрын
Godak sthuthi
@bauthika
3 ай бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍
@user..sahan..1010LOVE
3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@bauthika
3 ай бұрын
❤️❤️❤️👍👍
@UdaraUdara-tq8if
3 ай бұрын
Bible eaka parana giwisuma kiyla kotasa NIKMAYAMA kiyana potha 1 parichchayda thiyanawa israyal rathiya MISARA rate wahallun lasa hitiya kiyla misaraya parawo kiyana raja israyal sanaga karai thada wada u badama ha gadol wadada siyalu thadabala wada karawa gaththa kiyala sadahan wala thiyana a sanaga laksa 6 wada misaraya wahal sawaya hitiya kiyala bible 1 liyawila thiyanawa. May pirimida a aya haduwa kiyala thama hithanna.
@bauthika
3 ай бұрын
වෙන්න පුලුවන් සහෝ👍 ගැටලුව තමයි ලෝකඩ ආයුධ භාවිතා කරලා විශාල සේනාවක් හිටියත් අවුරුදු 20කින් මේ වගේ නිර්මාණයක් ඉදි කරන්න බෑ. ඒකයි ගැටලුව.
@UdaraUdara-tq8if
3 ай бұрын
A wahalkamay aurudu 400 eayala hilata kiynawa. Ita passa eayala a ratin ealiyata gaththa Moses kiyla kank magin parawo kiyna raja kala balawath haskam 10 karala israyalge dawiyanwahanse rathu muhuda wankaramin israyal sanaga kanan kiyana dasayata ganawa kiyanawa. Adatath israyal nosali Arabi ratawal watama iddi sakthimathawa inna a nisai
@Dilrukshi_disanayaka
3 ай бұрын
ඒ කාලෙ හිටපු මිනිස්සුන්ට මේ තරම් සංකීර්ණ නිර්මාණ කරන්න මොන තරම් බුද්ධියක් තියෙන්න ඇතිද .... සමහරු කියනවා වගේ එයාල පිටසක්වල ජීවින් එක්ක ගනුදෙනු කලාද කියලත් හිතෙනවා 🤔🤷♀️
@bauthika
3 ай бұрын
සමහර විට වෙන්න පුලුවන් සහෝ👍 කොහොම උනත් අපේ මුතුන්මිත්තො හරි දියුණු පිරිසක්.
@sarindasatharasingha7196
3 ай бұрын
❤❤
@bauthika
3 ай бұрын
❤️❤️👍
@hemachamini6074
3 ай бұрын
minissunta yanda nemenam mokkunta yandada a uman marga hadala thiyenne.ekanam moda kathawak.watina vidiyowak.
@bauthika
3 ай бұрын
සමහර විට යම් කිසි කාර්යක් ඉෂ්ට කරගන්න ඉදිකරපු නිර්මාණයක් වෙන්න පුලුවන්. හිතලා බලන්න නූතන කාලේ කර්මාන්ත ශාලාවල සමහර උමං වගෙ කොටස් නිර්මාණය කරලා තියෙන්නෙ මිනිස්සුන්ට යන්නද නැත්තම් කාර්යයක් ඉෂ්ට කරගන්නද? විදුලි බලාගාරයක් මතක් කරගන්න.
@hemachamini6074
3 ай бұрын
ow ekanam api dannawane widulibalagarayak kiyala hithanna deyak thiyene.eth piramida me tharam wisala idikireemak kumak sadahada kiyana ekaiy prasne.bohoma sthuthiy.
@bauthika
3 ай бұрын
@hemachamini6074 ස්තුතියි සහෝ👍 ඒ වගෙම පිරමීඩ පරම්පරා කිහිපයකදි විශාල කරලා තියනවා කියලත් සාදක දකින්න ලැබෙනවා.
@ShanthalalWeragoda
3 ай бұрын
වායුව සන්සරනය සදහා නිර්මාණය කලා උමන් ලෙසින් මට වැටහෙන්නෙ ...
@bauthika
3 ай бұрын
වෙන්න පුලුවන්👍 පිරමීඩයේ සමහරක් කුටිරවල රසායනික ප්‍රතික්‍රියා සිද්දවෙලා තියනවා කියලා සාදකත් හදුනාගෙන තියනවා.
@Life-hz3fc
3 ай бұрын
Bro K 19 documentary eke එයාල ඉදිරිපත් කරන theory එක ගැන මොකද හිතන්නේ. බලල නැත්තන් බලන්නකෝ ඒක interesting 😮😮😮
@Life-hz3fc
3 ай бұрын
kzbin.info/www/bejne/gX6kpZ6grsSMgZYsi=JF6UGHY0YLLgKIAk
@bauthika
3 ай бұрын
ඒකෙ ගොඩක් දේවල් පිලිගන්න පුලුවන් සහෝ👍 විශේෂයෙන්ම ඊජිප්තු වැසියන් දකුණු ඇමරිකාවට ගිහින් පඩි පිරමීඩ හැදුවා කියන කතාව පිලිගන්න පුලුවන්. හැබැයි විශාල උත්තල කාච භාවිතා කරලා ග්‍රැනයිට් පාෂාණ උණු කරා කියන අදහස නම් ගැටලුවක් තියනවා. සමස්තය පිලිගන්න පුලුවන්👍 බහුකෝණාස්රාකාර දැවැන්ත පාෂාණ කුට්ටි වලින් නිර්මාණය කරපු බැමි ලෝකේ වටේට විසිරිලා තියන ආකාරය පැහැදිලි වෙනවා සහෝ.
@shehanhettiarachchi7503
3 ай бұрын
❤😊
@bauthika
3 ай бұрын
❤️❤️👍
@chamilasilvi4151
3 ай бұрын
මම අහලා තියෙන්නේ පිරමී ඩ නිර්මාණය මගින් සංගීතය නිර්මාණය කලා කියලා .
@bauthika
3 ай бұрын
ඔව් සහෝ අමුතුම නින්නාද දෙන ගුණයක් තියනවා පිරමීඩ වල 👍
@KemiyaKawshllya
3 ай бұрын
Film වල වගේ මරඋගුල් සහ හොරෙන් ඇස් කරකවල බලන ඊජිප්තු පිලිම බලන්න ආසාවෙන් ඉදපු මම 😢😢😢
@bauthika
3 ай бұрын
Disappointed ද? 😅
@PathumNissanka-lv7gi
3 ай бұрын
බොසා ලංකාවේ තියෙන හරියට මිනිස්සු දන්නෙ නැති රාවන ඉතිහාසය කියල එකක් තියෙනව ලූ ඒකේ සත්‍ය අසත්‍ය තාවය ගැන ඒ අදාල ස්ථානවලට ගිහින් වීඩියෝ සෙට් එකක් කරන්න කෝ ❤
@bauthika
3 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ👍 කැමරාවක් ගත්ත ගමන් ඔය කතාව තමයි ඉස්සෙල්ලාම කවර් කරන්නෙ ❤️👍
@PathumNissanka-lv7gi
3 ай бұрын
@@bauthika එලකිරි බොසා නියමයි කැමරාවක් ඉතා ඉක්මනින් ගන්න ලැබෙන්න කියල සුභ පතනවා 🔥♥️
@bauthika
3 ай бұрын
@PathumNissanka-lv7gi ස්තුතියි සහෝ ❤️👍
@NishanNishan-sz2sj
3 ай бұрын
පැය ගනන් video දන්න එපා මල්ලි
@bauthika
3 ай бұрын
ස්තුතියි සහෝ අදහස් වලට ❤️❤️👍
@SriyaniSriyani-xp5gx
3 ай бұрын
Adde😮😮😮
@Nilanthiabewardhana-vz8sl
3 ай бұрын
ඉතිං ඔය පිරමීඩ ඇතුලේ තිබිලා තියෙන්නේ මොනවාද ? ඒ තිබුන දේවල් දැන් කෝ?
@bauthika
3 ай бұрын
පිරමීඩ ඇතුලේ එකම එක මමීයක් හොයාගෙන නෑ. ඒ වගෙම වටිනා දෙවල් තැම්පත් කරන්න යොදාගෙන නෑ. අලංකාර කැටයම් නිර්මාණ වත් හොයාගෙන නෑ. පැහැදිලිම කාරණය තමයි පිරමීඩ යොදාගෙන තියෙන්නෙ අපි නොදන්නා කාර්යක් ඉෂ්ට කරගන්න.
@yakdehiarachchigeravindra9421
3 ай бұрын
❤️❤️❤️❤️❤️👍
@bauthika
3 ай бұрын
❤️❤️❤️👍👍
@hemachamini6074
3 ай бұрын
mechchara duk widala uman marga hadala piramida mokata nirmanaya kalada kiyana eka matanam prasnayak
@bauthika
3 ай бұрын
අන්න ඒක තමයි ලොකුම ගැටලුව 👍👍
@AdmiringMusicalInstrumen-jj2hp
3 ай бұрын
මම අසාම තැන
@bauthika
3 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ👍 දවසක බලන්න යන්න ඔනේ තැනක් ❤️👍
@PramodTinu
3 ай бұрын
අපේ නැන්දගෙ ගම ගාල්ල .ඉතිං දවසක් කෝල් එකක් ආවා සි්යට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@bauthika
3 ай бұрын
🤣
@dineshmadutharanga1945
3 ай бұрын
P..k...y ...
@tehanranga3682
3 ай бұрын
අනේ උබේ ආච්චිගේ රෙද්ද තමයි අපි දන්නවා බන් ගූ කමෙන්ට් එකක් කියලා 😂
@Dilithmadagedara
3 ай бұрын
@@dineshmadutharanga1945 🤣
@PramodTinu
3 ай бұрын
@@dineshmadutharanga1945 hukan nathuwa pale hotu hikanal pake loda very back
@megabooster1620
3 ай бұрын
Npp kiyalath gahala😂😂😂😂
@bauthika
3 ай бұрын
දැන් නම් මුලු ලංකාවේම ගහලා තියනවා 👍
20:02
Kola Superdeep Borehole | රුසියානු විද්‍යාඥයින් අපායේ දොරටු විවෘත කළා ද?
Vidusara Online
Рет қаралды 97 М.
26:46
Atlantis | එක් රැයකින් අතුරුදහන් වූ මහාද්වීපය
Vidusara Online
Рет қаралды 89 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
5:26
ඉතිහාසයේ කවමදාකවත් මම මෙහෙම දෙයක් නම් දැකලා නෑ - ජනපතිගේ මවට සෙත් පතන්න වැඩි ඕමල්පේ හිමි පුදුම වෙයි
News Center
Рет қаралды 64 М.
9:29
මෑත ඉතිහාසයේ මිනිසා විසින් කල සාහසිකම වඳකිරීම | The tragedy of Passenger pigeon
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 79 М.
12:15
ආයෙත් අමතකයි කියන්නේ නැහැ. මොළයේ RAS එක හදාගන්නේ එහෙමයි. 6 Best Memory Retention Practice
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 301 М.
21:53
ගීසා මහා පිරමීඩය ගැන පැහැදිලි කිරීම | Explanation of the Great Pyramid of Giza | AC Origins 🇱🇰
Creed lk
Рет қаралды 1,7 М.
17:35
ඊජිප්තු පිරමීඩ හා ජ්‍යාමිතිය, ඔවුන් ඇත්තටම බුද්ධිමත් පිරිසක් | Pyramids of Egypt and Sacred Geometry
Bauthika
Рет қаралды 7 М.
24:00
Nikola Tesla | "වර්තමානය ඔබේ, නමුත් අනාගතය මගේ" | ටෙස්ලා ගැන ඔබ නොදන්නා දේ
Vidusara Online
Рет қаралды 148 М.
10:37
කවුරුවත් කතා නොකරන චීන මාහා ප්රාකාරයේ අභිරහස සහ චීන පීරමීඩ | The Great Wall of China | Conspiracy
Bauthika
Рет қаралды 7 М.
14:02
ගීසා පිරමීඩය ඇතුලේ Grand gallery හා King`s chamber දක්වා ගමන | Underneath the Great Pyramid of Giza
Bauthika
Рет қаралды 7 М.
32:33
අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulation Theory එක ගැන විද්‍යාඥයෝ හොයාගත් අභිරහස් සාක්ෂි.!!
TAG Knowledge
Рет қаралды 37 М.
16:03
ඇඟ හිරිවැටුනා දෙවියනේ මේක ඇතුලට ගියාම - ලංකාවේ මෙහෙම තැන තියනවා කියලා හීනෙකින්ව හිතුවද
Nilame
Рет қаралды 910 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.