ඊජිප්තු පිරමීඩ හා ජ්‍යාමිතිය, ඔවුන් ඇත්තටම බුද්ධිමත් පිරිසක් | Pyramids of Egypt and Sacred Geometry

  Рет қаралды 6,512

Bauthika

Bauthika

Күн бұрын

Пікірлер: 102
@nilankajayawardena6918
@nilankajayawardena6918 8 ай бұрын
ගනන් මිනුම් ඔක්කොම පැත්තකින් තිබ්බත් මේව හරිම පුදුම දේවල්.(සමහරුන්ට ඒවත් ප්‍රශ්න 😅.)ඔයාල වගේ බුද්ධිමත් ලමයි පිරිසක් බිහි නොවුනනම් අපි තාම හිතන්නෙ ඉස්කෝලෙ උගන්නපු විදියට.❤පව් අපේ ටීචල😢
@bauthika
@bauthika 8 ай бұрын
ඒ කතාව ඇත්ත සහෝ ❤️👍 ඉස්කෝලෙන් කියලා දෙන දෙ අහන් ඉදලා ඒ දෙවල් විභාගෙට ලියන්න කටපාඩම් කරන අය බිහිවෙන එක සාමාන්‍ය දෙයක්. කියලා දෙන දේම අහන් ඉදලා විශ්වාස කරන්න පුරුදු වෙන්න ඔනේ නෑ. වෙනස් විදිහට හිතන්න ඔනේ. ඒකයි මම කියන තොරතුරුත් එක පාරටම පිලිගන්නෙ නැතුව හොයලා බලන්න කියන්නෙ. හොයලා බැලුවොත් තමයි අලුත් දෙවල් හම්බෙන්නෙ.
@dlxalpha6956
@dlxalpha6956 8 ай бұрын
​@@bauthikaow matath me iskole kiyala dena ewa ahan innath epa wenawa hugak borune kiyanne
@bauthika
@bauthika 8 ай бұрын
@dlxalpha6956 ඒ උනාට දෙවල් ඉගන ගන්න සහෝ👍 ඔයා ස්ථාවර උන දවසක ඔයාට කුතුහලයක් තියන දෙවල් ගැන අනිවාර්යයෙන්ම තොරතුරු හොයන්න, බලන්න යන්න 👍
@dlxalpha6956
@dlxalpha6956 8 ай бұрын
@@bauthika 💝🙏
@lakshansenarathna740
@lakshansenarathna740 8 ай бұрын
අපි පිරමීඩ කියල හඳුන්වන්නෙ අපේ දැනුම භාවිතා කරල මේ වෙනකල් අඳුනගන්න බැරිවුන උපකරණයක ආරක්ෂාව වෙනුවෙන් හදපු බාහිර ආවරණයකට වෙන්න පුලුවන්. අපි පිරමීඩය ඇතුලත සහ පිටත මොන තරම් පර්යේෂණ කරත් අපිට පිරමීඩය හදපු අරමුණ සහ පිරමීඩයෙ ක්‍රියාකාරිත්වය හොයාගන්න බැරි ඒ නිසයි. ඒ කාලෙදි භාවිත කරපු ඇත්තම තාක්ෂණයන්වල මූලික සංකල්පයක් හරි හොයාගන්න පුලුවන් උනොත් මේ අභිරහස විසඳන්න පුලුවන් වෙයි. ~ ලක්ෂාන් සේනාරත්න ~
@bauthika
@bauthika 8 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ ඒකතාව ඇත්ත 👍පිරමීඩ කියන්නෙ යම් කිසි කාර්යක් ඉෂ්ට කරගන්න සිද්ද කරපු නිර්මාණයක්.
@samithnishshanka
@samithnishshanka 8 ай бұрын
ස්වභාවික දේවල් මනින ගොඩක් තැන්වල ගණිත මිනුම් වල රටාවක් එන්නෙ සොබාධමේ නිර්මාණය ගොඩනැගුන කියලා මේ අපේ ඉන්ද්‍රියන්ට පේන්නෙ සහ අපි ඒවයෙන් ඉගෙනගෙන රටාවන් ගොඩනගලා ගනිතය නිර්මාණය කරන නිසා. අපි ගනිතය කියන එක නිර්මාණය කරගෙන තියෙන්නෙ සොබාදම අපි ඉන්ද්‍රියන්ගෙන් වඩාත් සාධාරණව දැකගැනීමට අවශ්‍ය ප්‍රතිපලයක් විදියට. අපි සොබාදම ගණිතය යොදලා මැන්නාම අපි පුදුම වෙන්නෙ අපට අමතකයි ගණිතය ගොඩනැගුනෙත් භෞතික අවකාශය ගැන කියවගන්න ගොඩනගාගත් සංකල්ප වලින්මයි කියලා අමතක වෙලා. ඇත්තටම ස්වභාවදහම හරියට අපට කියවගන්න පුලුවන් නම් අපි ඒ අදාල සංක්‍යාත වලටම tune වෙලා අපගේ ගමන යනවා. ගොඩක් වෙලාවට ඉතිහාසෙ නිර්මාණ කලාව අද නිර්මාණ කලාව මෙන් කෙටි කලක් තුල ගොඩනැගුන එකක් නෙවෙයි. සොබාදම එක්ක කාලාන්තරයක් තිස්සේ ගොඩනැගුන එකක්. ඒ නිසා සොබාදම දෙසට ගොඩක් නැඹුරුවක් තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න එදා කල නිර්මාණ වලි පරිසර දූශනවන ජීවීන්ට අහිතකර විකරන වර්ග ආදිය තියෙනව කියලා? ඒ කිසිවල් නෑ. පොලොවෙ තියෙන ගල් වලට හැඩවැඩ දාලා විතරයි. ඔය නිර්මාන අවටින් විකිරශීලී කිසිවක් හොයාගෙන ඇති කියලා මම හිතන්නෙ නම් නෑ.
@bauthika
@bauthika 8 ай бұрын
අනිවාර්යයෙන්ම ඔයා කියන කතාව ඇත්ත සහෝ👍 ඒ කාලේ නිර්මාණය කරපු නිර්මාණ වල කලාත්මකබාවයක් තිබුනා. රස විදින්න දෙයක් තිබුනා. අද උනත් ඒ ගොඩනැගිලි නිර්මාණ ඇතුලට ගියාම අමුතුම නිදහසක් දැනෙනවා. සමහර විට ඔයා කිව්වා වගෙ නියම සංඛ්‍යාත වලට අපි සුසර වෙනවා ඇති. නිකමට බලන්න අද කාලේ හදන ගොඩනැගිලි දිහා. ගෙදරක් උනත් ඝණකාභයක් වගෙ. හරිම කෘතීමයි. නිර්මාණය කරන්න යොදාගන්න දෙවලුත් කෘතීමයි. අපි පරිසරයෙන් ගොඩාක් දුරට ඈත් වෙලා. අඩුම ගානෙ දැන් අපි කවුද කියලවත් ඉපදිලා තියෙන්නෙ මොකටද කියලවත් අදහසක් නෑ. උදේට නැගිටිනවා වැඩට යනවා, එනවා නිදාගන්නවා. අයෙත් පහුවදා නැගිටිනවා එකම දේ. මේ හැමදේම කරන්නෙ පඩියකට. ඒ දේ මත තමයි මුලු ජීවිතේම තීරණය වෙන්න ඉඩ දිලා තියෙන්නෙ. බලන් යද්දි අද කාලේ ජිවත් වෙනවා කියන ඒක හරිම සංකිර්ණ දෙයක්. ඇත්තටම ජිවිතේ විදින්නෙ කියෙන් කී දෙනෙක්ද? විනොදාංශ තියෙන්නෙ කියෙන් කී දෙනෙක්ටද? සමහරුන්ට මේ දෙවල් තෙරෙන්නෙවත් නෑ.
@lineeshanirwana3596
@lineeshanirwana3596 8 ай бұрын
පැහැදිලිනෑ
@bauthika
@bauthika 8 ай бұрын
@lineeshanirwana3596 මොකක්ද සහෝ?
@rmmobo_sl_broo858
@rmmobo_sl_broo858 8 ай бұрын
Ado adarei Kolla mewage wedagat dewal denawata❤❤❤❤❤
@bauthika
@bauthika 8 ай бұрын
ස්තුතියි සහෝ ❤️❤️👍
@kgb1927
@kgb1927 8 ай бұрын
නියමයි සහොදරයා හොද දෙයක් දැනගත්තා..
@bauthika
@bauthika 8 ай бұрын
ස්තුතියි සහෝ ❤️👍
@novathetraveler
@novathetraveler 8 ай бұрын
Supriri documentary ekak ❤ patta jaya wewa brother 🎉👍
@bauthika
@bauthika 8 ай бұрын
ස්තුතියි සහෝ ❤️👍
@SewminiSewmini-m5e
@SewminiSewmini-m5e 3 ай бұрын
Mama ada අලුත් dayak dsnagathta . Thankyou ...
@bauthika
@bauthika 3 ай бұрын
ස්තුතියි සහෝ අදහස් වලට 👍👍
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 8 ай бұрын
Appreciate the content of your video.
@bauthika
@bauthika 8 ай бұрын
Thank you very much ❤️👍
@Mahen29
@Mahen29 8 ай бұрын
කතා දෙකක් නෑ සමහරවිට දැන් අපිට තියෙනවට වැඩිය තාක්ෂණයක් තිබ්බා වෙන්න පුළුවන් ❤ ඔක්කොටම වැඩිය මෙච්චර ලොකු ගල් මෙච්චර ලොකු නිර්මාණ කරන්න නම් අඩුම මේ ගල් වැඩ ගැන,ගණිතය ගැන හරි ලොකු තාක්ෂණයක් දැනුමක් තිබිලා තියෙනවා. ගුවන් ගමන් පවා තියෙන්නෙ ඇති සමහරවිට පෘථිවියෙන් පිට කට්ටියක් වෙන්නත් පුළුවන් ❤ අනික අපි හිතනවට වැඩිය වැඩක් ඕවගෙන් ගන්න ඇති.සොහොන් කිකියා කිව්වට එහෙම මුකුත් හම්බෙලා නෑනෙ.ලොකු වැඩක් ගන්න ඇති ඕවගෙන්.
@bauthika
@bauthika 8 ай бұрын
අනිවාර්යයෙන්ම සහෝ👍 මොකක් හරි අපි තාම හරියටම දන්නෙ නැති කාර්යක් ඉෂ්ට කරගන්න සිද්ද කරපු නිර්මාණ. අනික මේ නිර්මාණ අවුරුදු 4,500කට වඩා පරණයි. අපි බලමු ඉස්සරහට මොනවගෙ තොරතුරු හොයාගයිද කියලා.
@Mahen29
@Mahen29 8 ай бұрын
@@bauthika බලන් ඉමුකො
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 8 ай бұрын
mama nam hitanna perameda keyana sakti balagarayak Keyala hadafu katteya nam manussayo wanna baha mokak here wanat katteyak wanna ona api akai hoyanna ona tank so much brother
@bauthika
@bauthika 8 ай бұрын
ස්තුතියි සහෝ 👍👍
@uthpalaindrajith3058
@uthpalaindrajith3058 8 ай бұрын
4,3,2 එන්නෙ m, km වගේ metric unit වලින් මැන්නොත්නෙ. Metric unit define කරෙත් මෑතකදිනෙ. ඇයි ඒව compare කරන්නෙ. වැරදිලා හරි mereic unit define නොකර තිබුනනම් අඩ් අඟල් පාවිච්චි කරා නම් මේ ගොඩක් සම්බන්දය එන්නෙ නෑනෙ. අනික ඉරේ අරයයි පොළවෙ ඉඳන් තියන දුරයි මොකටද බෙදුවෙ. එහෙම කරල ඇයි ඒක පිරමීඩ වල මොකක් හරි මිනුමකට සමානයි කියන්නෙ. වැරදිලා හරි එහෙම අනුපාතයක් පේන්න තිබුනෙ නැත්තං අපේ උං කියයි අහවල් දිය ඇල්ලලෙ උස සතියෙ දවස් ගානෙන් බෙද්වම එන අනුපාතෙට තමා පිරමීඩ හදල තියෙන්නෙ කියල. මෙතන වෙලා තියගයෙන්නෙ පිරමිඩ වල මිනුම් වලට ගැලපෙන විදිහට අපේ කට්ටිය අනුපාත හොයන එක. ඊට පස්සෙ හරි පුදුමයක් වගේ ලෝකෙට පෙන්නනව
@bauthika
@bauthika 8 ай бұрын
පොඩ්ඩක් හොයලා බලන්නකො සහෝ ඉස්සෙල්ලාම අඩිය, මීටර හොයාගෙන තියෙන්නෙ කොහෙන්ද කියලා. එතකොට ඔයාට පිරමීඩ වල සම්භන්දතාවය තෙරෙයි. 👍👍
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p 8 ай бұрын
එකෙන්ම .
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p 8 ай бұрын
@@bauthikaනෑ එයා කියන්නෙ ඒක නෙමේ . එයා කියන්නෙ පිරමීඩ හදපු මිනුම් තාක්ශණයට වර්ථමාන මිනුම් සංසන්ධනය ඇත්තටම විහිලුවක් . හැබැයි මෙහෙම වෙන්ඩ පුලුවන් කාල තරණය කරපු අද ඉන්න විද්‍යාඥයෙක්ගෙ මිනුම් උපකරණ අරන් කරාද කියන්ඩ බෑ . හැබැයි අවුරුදු 7000කට කලින් අද තිබ්බ මිනුම් තියෙන්ඩ විදිහකුත් නෑ . අදින් අවුරුදු 7000ක් ඉස්සරහට අද මිනුම් තියෙන එකකුත් නෑ .
@bauthika
@bauthika 8 ай бұрын
@user-yc4ft7sy7m නිකමට හිතලා බලන්න සහෝ ඒ කාලේ තිබ්බ තාක්ෂණය අපි අලුතින් හොයා ගත්තා කියලා දැන් භාවිතා කරනවා නම්? පුදුම හිතෙන කාරණය තමයි මේ නිර්මාණ වල දිග පලල වල් නූතන කාලයෙ අපි මිණුම් වලට සමපාත වෙන ඒක. ඒ වගෙ ඔනෙ තරම් උදාහරණ ඊජිප්තුවේන් හොයා ගන්න පුලුවන්. හිතා ගන්න අමාරුයි
@dinithmandara7744
@dinithmandara7744 8 ай бұрын
දිගටම කරගේන යමු සගො❤
@bauthika
@bauthika 8 ай бұрын
ස්තුතියි සහෝ ❤️👍
@indikajayadewa5889
@indikajayadewa5889 8 ай бұрын
Useful channel ❤
@bauthika
@bauthika 8 ай бұрын
Thank you brother ❤️👍
@LakshmanPerera-p2u
@LakshmanPerera-p2u 8 ай бұрын
මේ පිරමීඩ එක්තරා.කාලයක දුර්භික්ෂ යකට.පෙර.ධාන්‍ය රැස්කල ධාන්‍යාගාර කියලා ඒ අයගේ මතයක් තියෙනවා .. මේවා ඔරායන් තාරකා මණ්ඩලයේ තරු එල්ලේ නිර්මාණය කර ඇති බවත් එමගින් රාත්‍රි කාලයේ දීත් ධාන්‍ය සුරැකීමට ශක්තිය ලබාඇති බවත් ඔවුන් පවසනවා...එහි සංචාරය කිරීමේදි අපිට ලැබුන තොරතුරු.... පිරමීඩයේ කෙලවරකින් එහි ඇතුලට යන්න අවසර තියෙනවා .ඒ කොටසේ මැදකට යද්දි හිස ඔසවන්න බැහැ.. රූටලා වගේ යන්න තියෙන්නේ .. ධාන්‍ය මලු නම් ඒ මාර්ගයේ පහසුවෙන් තල්ලු වෙලා යයි කියල හිතෙනවා ... පසුකාලෙක ඒවා සොහොන් කොත් ලෙස ගන්න ඇති ... ශුද්ධවු බයිබලයේ සඳහන් ඉතිහාසය මගින් සමහර කරුණු පහදන්න පුළුවන් ඒත් පිරමීඩ කියන නම එහි සඳහන් නොවන නිසා ඒගැන කිවනොහැකියි...
@bauthika
@bauthika 8 ай бұрын
වෙන්න පුලුවන් සහෝ👍 ඇත්තටම වෙනස්ම අදහසක් 👍👍
@sarindasatharasingha7196
@sarindasatharasingha7196 8 ай бұрын
මං අහල තියනවා සමහර පිරමීඩ ඇතුලට hydrochloric acid , Zinc යවපු බවට සාක්ශි තියනවා කියල. ඒ ගැන වැඩිදුර මොනවත් දන්නවද ?
@bauthika
@bauthika 8 ай бұрын
යම් කිසි ප්‍රතික්‍රියා සිද්ද වෙලා තියනවා කියලා හදුනාගෙන තියනවා කියලා සදහන් වෙනවා සහෝ👍 ඔක්සයිඩ් වර්ග. මම හරියටම විස්තර හොයාගෙන විඩියෝ එකක් කරන්නම්.
@SuraniFernando-du1yk
@SuraniFernando-du1yk 3 ай бұрын
❤❤❤❤
@bauthika
@bauthika 3 ай бұрын
❤️❤️👍
@lineeshanirwana3596
@lineeshanirwana3596 8 ай бұрын
දන්න කාලෙ ඉදන්ම කුතුහලෙන් විස්තර හොයන මාතෘකාව.. මේ තරම් පුදුම දනවන දෙයක් තවත් ලෝකෙ නෑ.. පේරු,බාල්බෙක්,ඒවත් ඊට දෙවෙනි නෑ.. මේ මිනිස්සු කලුගල් එක්ක වැඩ කරල තියෙන්නෙ මැටිවලින් ගඩොල් හදන තරම් පහසු විදියකට.. හම්මෝ... 😮
@bauthika
@bauthika 8 ай бұрын
ඔව් සහෝ ඒ කතාව ඇත්ත 👍👍
@gaurawachinthaka2291
@gaurawachinthaka2291 8 ай бұрын
බයිබලය සත්‍ය වගේම ආරම්භයෙ සිට අවසානය දක්වා ලියා තිබෙන එකම ග්‍රන්ථය. 👽✨️ කියවලා බලන්න කරුණු සොයාගන්න පුළුවන් වෙයි.
@bauthika
@bauthika 8 ай бұрын
ස්තුතියි සහෝ👍
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p 8 ай бұрын
සුමේරියන් කතාව අරන් ලියපු පොත . මහා වංශය වගේ ඉතිහාස පොතක්
@krishanthidissanayake8133
@krishanthidissanayake8133 8 ай бұрын
බයිබලයෙන් ගන්න ගොඩක් පුදුම දේ තියෙනවා. ඈත්ත 👍.
@roshanpremakumara4383
@roshanpremakumara4383 8 ай бұрын
sathyada asathyada kiyana eka nemei prashne agamak widihata nohita anik agam wala poth kiyawanna puluwannam godak hodai , ethakota sapekshawa therenawa api elabagena inna mathaya harida waradida kiyala
@dreamz99999
@dreamz99999 8 ай бұрын
තව තියනවා..
@bauthika
@bauthika 8 ай бұрын
කියන්න සහෝ👍 👍👍
@dialnrasl
@dialnrasl 8 ай бұрын
Ape aachchi aurudu108 k hitiya, mama podi kale salli dapu kete bidala baladdi Rs108 k tibba,
@bauthika
@bauthika 8 ай бұрын
ජිවිතයේ ඒ වගෙ අත්දැකීම් තියන එකත් ඇත්තටම පුදුම හිතෙනවා සහෝ👍
@chamoddissanayake2114
@chamoddissanayake2114 8 ай бұрын
Ara youtube channel eka ain karala
@bauthika
@bauthika 8 ай бұрын
ඔව් සහෝ👍 හැබැයි ඒ විඩියෝස් වෙන චැනල්ස් වලින් upload කරලා තියනවා.
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 8 ай бұрын
🤔108 කෙසේවෙතත් 😟225 වෙනුවෙන් නම් හොදට ජපකරන ගමන් ඉන්නේ සහෝ......
@bauthika
@bauthika 8 ай бұрын
🤣🤣🤣🤣🤣👍👍
@Nethminiakarsha-x7p
@Nethminiakarsha-x7p 8 ай бұрын
E diyanu තාක්ෂණයම vinasayata mul wenta barida
@bauthika
@bauthika 8 ай бұрын
වෙන්න පුලුවන් සහෝ👍 ජිවිත බෙරගත්ත අය ආයේ කවදාවත් ඒ තාක්ෂණය භාවිතා කරන්නෙ නෑ කියලා හිතා ගන්න ඇති. ගැටලුව තමයි අපිටත් දවසක ඒ දේම සිද්ද වෙයිද කියන එක.
@Nethminiakarsha-x7p
@Nethminiakarsha-x7p 8 ай бұрын
Aniwarayenma
@bauthika
@bauthika 8 ай бұрын
@user-ic9dj6tj2l 👍👍
@manojkalpana2227
@manojkalpana2227 4 ай бұрын
9
@DS-jh4qk
@DS-jh4qk 8 ай бұрын
Kisumu deyak notherena mama😂
@bauthika
@bauthika 8 ай бұрын
ඒ මොකද සහෝ??
@ChenithaLab
@ChenithaLab 7 ай бұрын
ඊජීප්තුවේ මිනිසුන්ට බැටරි මොකටද🤔
@bauthika
@bauthika 7 ай бұрын
ඉරානයෙන් නම් පැරණි බැටරි හම්බවෙලා තියනවා සහෝ👍 බැග්ඩෑඩ් බැටරිය.
@ChenithaLab
@ChenithaLab 7 ай бұрын
@@bauthika ඇයි ඊජිප්තුවේ බැටරිය
@Janaka_Nishantha
@Janaka_Nishantha 8 ай бұрын
@bauthika
@bauthika 8 ай бұрын
❤️👍
@HirunNimsara-zl9hs
@HirunNimsara-zl9hs 8 ай бұрын
මේම වෙන්න බැරිද දැන් ඔය අපි අනාගතෙ කතා කරනො නේද ගැලැක්ටික් සිවිලයිසෙසන් එකක් ගැන ඒ වගෙ අතිතෙ මිනිස්සු දියුනු උනා වෙන්න බැරිද හරම සිවිලයිසෙසන් එක හැම ග්‍රහලෝක යකම වගෙ ජනාවාස පිහිටුවනවා ඉතින් පෘථිවි යෙත් ඒම ජනාවාස කරාවෙන්න බැරිද මොකද අතිත පෘථිවි සිස්ටාචාර දිහා බැලුවම ඒවා හුගක් දියුනුයි ඉතින් ඒම තියෙද්දි මහා වියසනයක් ඇවිල්ලා ඒවා ඔක්කොම හැදිගෑවිලා ගියා අවුරුදු එකොලොස් දාහකට විතර කලින් වගෙ ඔය සාක්සි තියෙ නේ මේ චැනල් එකෙමතියෙ ඕනතරම් ඉට පස්සෙ ආයි නූතන සිස්ටාචාර පෘථිවි යෙ බිහිවුනා මේම මට හිතන්නෙ මේක ෆැන්ටසියක් වගෙ තමා ඉතින් හි 🥲
@bauthika
@bauthika 8 ай бұрын
ඔව් සහෝ ඒ දේ වෙන්න පුලුවන් 👍👍 පැහැදිලි දෙයක් තමයි අවුරුදු 11,500කට කලින් විශාල බලපෑමක් ඇති කරපු ව්‍යසනයක් වෙලා තියනවා. මේ දෙවල් නිසා වෙන්න ඇති අපේ මානව ඉතිහාසයෙ විශාල හිඩැසක් ඇති වෙලා තියෙන්නෙ සහෝ 👍
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 8 ай бұрын
ලංකාවේ උතුරෙ සිට දකුණට දුර km කීයද කියල බලන්න භෞතික
@bauthika
@bauthika 8 ай бұрын
ස්තුතියි සහෝ👍
@Maduwa01
@Maduwa01 8 ай бұрын
එකම දේ කියනව වීඩියෝ ගනනාවකම කරකව කරකව.
@bauthika
@bauthika 8 ай бұрын
ඔව් සහෝ එවා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඔනේ තොරතුරු නිසා.
@gihanjayakody2060
@gihanjayakody2060 8 ай бұрын
ඇයි එකම කරුන හැම වීඩියෝ එක්කම කියන්නෙ. ගල් කපන්න තඹ කියත් ගත්ත කියල වීඩියෝ කීයක් කිව්ව ද. තව ගොඩක් තියෙනව ටයිප් කරන්න බෑ. එහෙම දිගටම වීඩියෝ බලන්න බෑ. එපා වෙනව.
@bauthika
@bauthika 8 ай бұрын
විඩියෝ බලන අලුත් අයට ඒ දේ කියලා දෙන්න ඔනේ. අනික ඒ ක්‍රමය තමයි විශාල පාෂාණ කුට්ටි කපන්න යොදා ගත්තා කියලා හදුන්වලා දෙන්නෙ. ඒතකොට ඒක ගැන කියන්නම වෙනවා සහෝ👍
@gihanjayakody2060
@gihanjayakody2060 8 ай бұрын
@@bauthika අලූතෙන් එන අයත් පරණ වීඩියෝ බලනව. ඔයා හැම වීඩියෝවක්ම කරන්නෙ අලුතෙන් එන අයටද.
@bauthika
@bauthika 8 ай бұрын
@gihanjayakody2060 ඔතන ප්‍රශ්නය තියෙන්නෙ සහෝ ඔවා මම මතක් කරෙ නැත්තම් සමහරු අයෙත් ඒකම දේ අහනවා. අනික සහෝ ඒ දෙවල් කොච්චර කතා කරත් එපා වෙන්නෙ නෑ.
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 8 ай бұрын
​@@gihanjayakody2060 උඹ හැමදාම කක්කා දාන්න බෑ කියලා ගුද මාර්ගය ගලවලා අයින් කරන්නෙ නෑනෙ
@gihanjayakody2060
@gihanjayakody2060 8 ай бұрын
@@NicoNicos-qw5mm එහෙනම් උබ හැමදාම එකම වීඩියෝ එක බල බල ඉදපන්.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
ඔය සිස්ටාචාර මචන් මහ මෝඩ සිස්ටාචාර.
@bauthika
@bauthika 8 ай бұрын
ඇයි ඒ සහෝ?
@dinithmandara7744
@dinithmandara7744 8 ай бұрын
ඔබට පිස්සුද හුට්ටෝ😅
@dinithmandara7744
@dinithmandara7744 8 ай бұрын
​@@bauthikaපිස්සේක් මැනික😅
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
@@bauthika වීඩියෝවෙන් ඉගෙන ගන්න අයට හොඳයි, ඔය ශිෂ්ඨාචාර නිර්මාණය කලේ යෝදයන්, ඒ යෝදයන් හැම දේටම දක්ෂ නැහැ,එක් දෙයකට පමණයි දක්ෂ ඒ නිසා අවශ්‍ය අය එකතුවෙලා ගෝත්‍ර වශයෙන් වැඩ කළා, ඒ නිසා වෙන අය අතට තාක්ෂණය අත්පත් වුනේ නැහැ,මැනුම් කරන අය එයට දක්ෂ වුනා කැපුම්, විවිධ නිර්මාණ, පාට ඒවාට වෙනම දක්ෂ අය හිටියා. යෝදයන් නිසා කිසිම විටෙක සාමාන්‍ය මිනිසුන් වගේ තනියම ඔනෑම දෙයක් තනන්න බැහැ,මේ නිර්මාණ වල විශේෂයෙන්ම සර්පයා දක්වලා තියෙනවානම් ඒවාගේ නිර්මාණ සිදුවෙලා තියෙන්නේ යෝදයන් අතින්.
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 8 ай бұрын
මොකද්ද😟බං. "සිස්ටාචාර" කියන්නේ 😆👍 ශිෂ්ඨාචාරය බං.
යාත්‍රා | ඊජිප්තු සංචාරය 02
22:53
Travel With Chatura
Рет қаралды 72 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
රත්තරං නිධානය සහ පිරමිඩය | Unknown Facts About Pyramid
14:08
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 19 М.
مخطوطات البحر الميت وكنز المسيح المفقود، القصة التي لم تروى .. وثائقي
18:34
කොතනද අපිට වැරදුනේ?
6:30
Watapita
Рет қаралды 34 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН