KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වර්ජනය නවතී මදාවි රියදුරන්ට ඕනි විදියට බස් එලවන්න අපි වර්ජනය කරන්නේ නෑ | SUDAA CREATION
11:49
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Champa Kalhari | Sirasa TV
1:01:24
When you have a very capricious child 😂😘👍
00:16
How Strong Is Tape?
00:24
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
REAL or FAKE? #beatbox #tiktok
01:03
මලට වහන්න බඹරෙක් ආවොත්..... හරි බඹරෙක් ආවොත් රොන්ගන්න ඉඩ දෙනවා - - චම්පා කල්හාරි - Sudaa Creation
Рет қаралды 70,032
Facebook
Twitter
Жүктеу
1
Жазылу 392 М.
Sudaa Studio
Күн бұрын
Пікірлер: 215
@sanojayakody3936
Жыл бұрын
ජීවිතේ තනිකම, පාළුව දැනෙන තරමට තමයි ගැහැණු ශක්ති මත් . ඔබ ආ දුර ගොඩයි . හොඳට හිතලා බලලා තීරණ ගන්න. හැමදාම ❤
@Camlaz
Жыл бұрын
වැඩසටහනේ අවසානෙද් මගේ නෙතට කඳුලක් ආවා ....අය්යේ ඔයා නියමයි .චම්පා ඔබට ජයම වේවා🌸
@lahiruprasanna6469
11 ай бұрын
සහෝදර බැදීම කියන්නෙ සුන්දර දෙයක්..සුදත්ත සහෝදරයා ඒ ගැන චම්පා සහෝදරීට කිව්ව දේ හරි ලස්සනයි ..❤❤❤❤❤
@anushakumari175
Жыл бұрын
හදවතේ ගැම්ම පට්ට ගැම්මක් තමයි චම්පා. මම පුදුම ආසයි චම්පා අක්කා සහ ප්‍රින්ස් අයියා ඒ තුමා මිය ගියත් ජීව මානයි බුදුසරණයි අක්කියෝ
@nilanthawanniarachchi3374
Жыл бұрын
ඔය හඬ එදා ඉඳලම මාත් අහනවා.පට්ටම ලස්සන හඬක්.ජයවේවා සොයුරිය ඔබට..🙏❤️❤️
@deepawijeratne2861
Жыл бұрын
Marama කටහඬ හරිම ආදරණීය කලාකරුවන් .බුදු saranai .
@janakaruvan7457
Жыл бұрын
සිංදු හරිම ලස්සනයි කටහඬ මරු අපිත් ඉස්සර ඉඳන් ආසයි හින්දි සිංදු මරු ලස්සනයි❤ ❤❤ 👍👍👍🌹🌹🌹
@lsjith974
Жыл бұрын
Habai ithin meka karana man thamai melo rahak nathi wadagath wage pissa.
@piyasiricooray112
Жыл бұрын
ජීවිත ගමන් මගේ විවිධ හැල හැප්පීම් වලට මුහුණ දීමට සිදුවීම ඕනෑම කෙනෙකුට පොදු දෙයක්. අද ඇය ඉන්න තැන ගැන අපට සතුටු විය හැක. ඇයට ජය.
@m.k.sumithsamarasinghe1321
Жыл бұрын
සුදා හැංගිල ඉන්න ජනප්‍රිය අය හොගෙන යනවා. ස්තුතියි . හදවතේ හඬ කල්හාරි.❤
@Wimalarathna-l8x
11 ай бұрын
චම්පා ඔයා සුන්දර චරිතයක් අඩුපාඩු නැති මිනිසුන් ලෝකයේ නැහැ තනිවම හෝ වෙන අයුරකින් ඔය සුන්දරත්වය රැකගන්න බුදුසරණයි,,,,,,෴,
@janajana7879
10 ай бұрын
මන් ගොඩාක් ආසයි චම්පා කල්හාරි ගේ සින්දු වලට ලස්සනයි බුදුසරණයි ❤️🙏🏾
@lalithaweerasighe8609
Жыл бұрын
මම ඉස්සර ඉදන් ම කැමති ම ගායිකාවක් congratulations ❤
@vipulavipula3109
Жыл бұрын
හරිම ලස්සන වැඩක් සුදත්ත අයියේ ඔයාටත් හදවතේ ගායිකාව චම්පාටත් දීර්ඝගායු වේවා තෙරුවන් සරණයි
@kalumlowe4214
Жыл бұрын
ඇයට සූබ අනාගතයක් වේවා...ජේසු පිහිටයි...
@hemanthasanathhewagama684
Жыл бұрын
අපි ඉස්සර ඉඳලම ආදරය කරපු ඉතාම දක්ෂම හැකියාවක් තියෙන ආදරණීය ගායන ශිළ්පිණියක්...ඔව් අද කාළයේ මිණිස්සු ජීවත් වෙන්නේ තමන්ට ඕනෑ විදියට වඩා අනුන්ට අවශ්‍ය විදියට ...❤️🌹❤️
@ChanrapalaChanra
11 ай бұрын
සුදා නම් සුදාම තමයි හරි සතුටුයි..චම්පා මගේ අතීතය අවදි කලා ස්තූතියී..
@ManojManoj-eo5oy
Жыл бұрын
මටනම් පේන්නේ අපේ ආදරණීය කලාශිල්පිනිය ඉන්දියාව පැත්තට ලයින් වෙන සීන් එකක් තියෙන්නෙ. ඒත් එයා ඉතුරුටික ජීවිතය තනිවම හුදෙකලාවේ ජීවත්වෙන එක තමයි හොඳ කියලා තමයි රසිකයෙක් හැටියට මටනම් හිතෙන්නේ. ඒ එයා ඒ තරමටම බුද්ධිමත් ඒ වගේම මානසිකව ඉතාමත්ම ශක්තිමත් දිරිය කතක්. ආදරණීය කල්හාරි සොයුරිය හැකිතාක් අපට ගයමින් අප අතරෙම දීර්ඝායුෂ විඳින්න. තෙරැවන් සරණයි ඔබට.
@hemamalahewa7573
11 ай бұрын
දැරියකගෙ ගී තුලින් දුටුව චමිපා කල්හාරි එදාමෙදා තුර තම ප්‍රතිරෑපය රැක ගත්ත නිහතමාණී කලාකාරණියක්. ❤
@udurawana
11 ай бұрын
මාරම ලස්සනයි
@تشاري
Жыл бұрын
Godak adarei champa kalhari hadatha.budusharanai.❤❤jayawewa... ❤❤❤❤❤❤❤❤
@indikakumara5531
Жыл бұрын
ආදරෙයි.චම්පා.අක්කේ...බුදුසරණයි..
@VisuVisu-ic1jg
11 ай бұрын
Godak adarey.❤
@DvManuel
11 ай бұрын
අපේ කාලේ ජනප්‍රිය ම ගායිකාව ක් ♥️♥️♥️ මතක widiyata අතුල ගැන පොඩි කතාවක් තිබ්බා 💖 සමහර විට අද දෙන්නම තනි වෙලා ද මන්දා 🩷🩷🩷කොහොමත් ආදරෙයි අපි
@dishansri1270
Жыл бұрын
Harima lassanayi sinduwa dedenatama budusaranayi jayawewaa...sudamalli..
@nayanapadmini1226
10 ай бұрын
අනේ මම ආසම මැණික එතුමිය❤ දිර්ඝ ආයුෂ ඔබ තුමියට ත් ඔහුට ත් බූදුසරණයි 🙏❤️❤️❤️🇶🇦
@indumathisilva6645
Жыл бұрын
නංගී .ඔයාට deergau wewa budusaranai Suda .malli ඔයා ta jaya budusaranai deergau wewa .ආදරෙයි හැමදාමත් ආදරෙයි .දෙන්න atama
@kusumwanniarachchi3544
6 ай бұрын
ඔය කටහඬට music ඕනෑ නෑ. ආදරෙයි චම්පා දුව.
@dsmendis6021
11 ай бұрын
බබරෙක් ඉන්න එක තමයි හොද අනාගතයට තමයි දැනෙන්නෙ
@nadeeratheekshana3224
Жыл бұрын
මම ආසම ගායිකාවක්❤❤❤❤ආදෙරයි හැමදාමත්🎉🎉🎉🎉🎉
@nandininandini3720
Жыл бұрын
තෙරැවන් සරනයි ...හරිම ලස්සන යි අද වැඩසටහන.
@malarchandrasekaram165
Жыл бұрын
Very beautiful discussion. Listening from USA
@lakamalagedayani6626
Жыл бұрын
ආදරණීයයි ඇත්තටම ඔබ රුව තෙරුවන් සරණයි
@padmafernando7696
Жыл бұрын
❤❤ champa kalhari...daksa gaikawak ...lassana kata hada..hamadamath adarei....❤❤...
@sampathsampathroo8672
11 ай бұрын
ඔය හඩට තාම ආසයි❤
@indraranjani9603
Жыл бұрын
මලට බමරෙකු සේ සිතට ඔබ එනවා කිරණ සේ හිරු ගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා,,,,,, ක්ලැරන්ස් විජයවර්ධන මහතාගේ ගීතයකි, ඇයි බමරෝ පෙම් මල අතහැරලා ඔබ යන්නේ වෙන මල් සොයලා,,,,, මොහිදින් බෙග් මහතා ගේ ගීතයකි 😁😁😁😁😁😁😁
@NawodNawodiduwara
Жыл бұрын
අනේ අයියේ ඔයාගේ වැඩ සටහන් එකක් වත් මග නොහැර බලනවා. අද නම් ගොඩාක් ලකී ❤❤❤
@jessicaranathunga
Жыл бұрын
Mama godak kamati kaikawak adarei godak ❤❤
@spencerfelsinger2749
Жыл бұрын
Niyamai sudaththa niyamai ❤❤❤❤
@arunakanchanajayasinghe-xc3vi
Жыл бұрын
Lassanai,,,,,,antimahariya kanduluawa .budusaranai ,,,,,parissamata inna
@kalummaduranga2217
Жыл бұрын
මන් ආසම ගායිකාවක්
@sooriyakumara7409
11 ай бұрын
oya ලස්සනයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
@kristhonbutonynishantha451
Жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් මමත් ඔබව ළමා කාලයේ ඉදන්ම ආදරනිය කල්හාරි සොයිරියගෙ සින්දු අහන්න ආසයි අදටත් එහෙමයි අමතක නොවන සිහිනයක් දිර්ඝ ආයුෂ හදවතින්ම පතමි ජය වේවා සොයිරිය ❤
@sameerageeganage8286
Жыл бұрын
නියමයි සුදා අයියේ අද වැඩ සටහන.මම වැරදිද නම් දන්නේ නෑ සිරියහනේ සිංදුවේ තේරුම.....නම් ටිකක් ගැටලු සහිතයි
@kucksadventures479
Жыл бұрын
එදා වගේම ලස්සනයි ...❤
@ShiraniVithana-qt9bt
Жыл бұрын
හුරතල් කතා ව නම් හිතලා කරනවා නෙමේ..අපි කතා කරනවා අහපු දා ඉදන්ම ඔහොම තමා.චම් පා ගෙ වයස අනුව සුදා ගේ වයසත් අපේ වයස වාගේ ...අපි තරුන කාලෙ චම්පා චූටි කෙල්ල...මොනා වුනත් මේ හඩින් ප්‍රයෝජනයක් රටේ අයටදුන්නා මදි.
@mangalikapriyadarshani5156
Жыл бұрын
හරිම ආදර නීයයි තෙරුවන් සරනයි. 🇰🇼
@nishantharuwan7053
Жыл бұрын
Kalhari oya aththatama katahada vagema hthath lassanai ruvath lassanai
@srimamangalika9684
Жыл бұрын
ඔය බඹරු ඔක්කොම එකයි. කල් ඔයා ඔහොම ඉන්න එක තමා වඩා හොඳ ❤
@hemikafonseka5622
Жыл бұрын
එකගයි😊
@priyanthagampala
Жыл бұрын
මම එහෙම නැ 😁
@AjithHemachandra-kr7kv
Жыл бұрын
ඇයි ඔයාගෙ රොන් බිලා ගියාද
@srimamangalika9684
Жыл бұрын
@@AjithHemachandra-kr7kv නැ, අරන් ගියා 🤣🤣🤣🤣🤣🤣
@AjithHemachandra-kr7kv
Жыл бұрын
@@srimamangalika9684 එහෙමද පව් ඔයා කොහෙද
@Sandakathmini01
Жыл бұрын
තනිකම මහා දුකක්. ඔබට එය නොදැනෙන්නේ ඔබ තනිවී නොමැති බැවිනි. යම් විටෙක ඔබ තනි වූවොත්..... එය ඔබේ සියොලඟම සලිත කරනු ඇත.
@priyanthipunchihewa3369
Жыл бұрын
Harima lassanai ❤️😀🎉Adarei...Champa🎉🎉
@nayanapadmini1226
10 ай бұрын
ඔබ තුමිය හොද ගතිගුණ තිබෙන කෙනෙක්ද වගේම සක්තිමත්😊 කෙනෙක්❤❤
@Ananda-o4q
11 ай бұрын
Harema lassanai
@W.p.gunarattnaSiridasa
2 ай бұрын
Ok
@keerthibandara3692
Жыл бұрын
මේරේ චම්පා සින්දුව කියපු කාලේ ඉදන් ආදරේ කරපු එකම කේනා තාමත් හිතේ ආදරෙයි අපි පොඩ් මිනිස්සු නිසා ඒ ආදරේට ඉඩක් නෑ මමනම් මෑරනකම් ආදරෙයි
@vindikawickramathantrige7355
Жыл бұрын
සුදා අයියා මොකද්ද අර කියපු සිරියහනේ ලනු ඉහිරී කතාව 😂 අර මනුස්සය ලැජ්ජාවෙ ඇඹරුණා.. 😂😂😂 ඊයා අයියේ ❤
@malshamaleesha5447
Жыл бұрын
අපේ හින්දි රැජින ❤️❤️
@dammikacooray4123
Жыл бұрын
Aluth deyak suda, 👍👍👍👍👍
@dilshananayakkara253
Жыл бұрын
Godaaak adarei nangiya.....❤️😍😘suda ayya oya kohomath adaraniyai ♥️🙏
@sanjukumara7091
Жыл бұрын
මම පොඩි කාලේ ඉදලා ආදරෙ ගායිකාවක් බුදු සරනයි . සුදා වටින් පිට්න් ගිහින් කොහොම හරි ඇහුවා මල ගැන .
@sarathgamini2598
Жыл бұрын
Champa mama asama gayikawak.හරිම sanwarshili gayikawak .harima ආදරෙයි 😊😊😊
@Sham_Demi
Жыл бұрын
Niyama wadak ❤❤❤
@mallikasamahon4339
Жыл бұрын
Ape kalaye gayikawa.❤
@KosalaKoralage
Жыл бұрын
අපේ අම්මගෙ ආසම ගායිකාව
@antonalwis2813
Жыл бұрын
I love you champa❤❤❤❤❤
@sithijakavinda2981
11 ай бұрын
oka suda babaraneme kotiya mama kamahi oyata
@gayanichampika9842
Жыл бұрын
Kalharetah apa hemadema adarey Budu saranay. Champa
@dpsremixlk
Жыл бұрын
මිනිස්සු හරි පව්, හුදෙකලා වුනාම❤ ජීවිතය🤔
@phonemaster50
Жыл бұрын
බොක්ක❤❤❤❤❤❤
@tuwiti6192
Жыл бұрын
She has beautiful voice
@nishanisamarakoon9531
Жыл бұрын
What a voice! Wah wah.bohoth sunder.
@ShiraniVithana-qt9bt
Жыл бұрын
අනේ චම්පා ඔයා ආයෙ අමරුවෙ ව්ට්ටගන්න එපා.ඔය විදිය හොදා..දරුවාට ඔලුව කෙලින් තියාන් ඉන්න පුලුවන් එතකොට..කලා ලෝකේ සමහර අම්මන්ඩිලා කරන් දේවල් ඔයා කරලා නෙමේනෙ ඉන්නේ.ඒ හන්දා ඔයා මතු කර දෙන්න උත්සාහ කලේම ඒකෙ වටිනාකමනේ..නියමයි ...
@Wesminister
Жыл бұрын
Champa mechchara talent thiyana kenek thamath lankawe nehe. Aparade ayeth stage enna. ❤
@walkwithdon
Жыл бұрын
වැඩසටහනෙ තිබුන මලකෝලම් ගැන අවුල අන්තිමට කියපු ගීතයෙන් නැතිමවෙලා ගියා...අම්මේ ඉන්දියාවෙ අයටවත් නැතිව ඇති එහෙම මිහිරි හඩක්....
@malindachamika
Жыл бұрын
hari adaraniyai !
@azeezbishrulhaffie4200
Жыл бұрын
Champa kalhari 🎉kiyanne mage priyatama gaikawak tawamat adarei champa🎉god bless you champa🎉
@kristhonbutonynishantha451
Жыл бұрын
🌺❤️❤️❤️❤️❤️❤️👍💯
@sanathwickramasinghe831
Жыл бұрын
❤️❤️❤️💖💖💖
@yanadeepaabeysinghe
11 ай бұрын
💝💝💝💝
@wajiraperera9196
Жыл бұрын
සිරිලිය කිරිල්ලිගේ මුණ නේද සුදා අතේ කොටගෙන තියෙන්නේ 😄😄 සුදා උබ වැඩ සටහන අස්සේ චම්පට ටෝක් කොරනවා නේද 🤔
@priyanthimanel9799
Жыл бұрын
Gemburin hithanna, saralawa jiwath wenna sahodariya. Ape adaraya obata ❤
@breeze6918
Жыл бұрын
👍💙
@indraranjani9603
Жыл бұрын
මම කැමතිම ගායිකාව ක් කල්හාරි ලස්සන කටහඩ ගායන හැකියාව වගේම කතාකරන විදියත් හරිම ආදරණීයයි, සිංහල සහ හින්දි ආර්ය භාෂාවන්, භාෂා දෙකේම මව් භාෂාව සංස්කෘත, ඒනිසා හින්දි වගේම සිංහල වචනත් ලස්සනයි , සෞම්‍යයි, ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහ කලාමැදිරියටත් බයයි කියන අදහස හිතේ තියාගෙන ඇය හරිම බුද්ධිමත් විදියට කතා කරනවා, ඒත් සුදාට ඕනෙ වෙන උත්තරයක් කල්හාරිගෙන් ගන්න නේද,😁
@MilinonasMilinonas-wp9tn
11 ай бұрын
Suda aiya baya no wanna.
@karunathilakashalu972
Жыл бұрын
Harima nihathamani kenek.❤❤
@panchayt8606
Жыл бұрын
Sudaa manamalayaaa😂😂😂😂❤😂😂
@srimamangalika9684
Жыл бұрын
අනෙ අපිටත් 😂😂😂😂😂😅 ❤
@JanakaSamarakuliye-ou7hp
Жыл бұрын
Oyage.katava.atta.vasalayo.vadi.hoda.kenek.matat.tama.munagahila.na.harima.lassana.vada.sarahanak.s.jana.chelaw
@nihalpalitha5068
Жыл бұрын
Apa dasakaya ආදරණීය apa සොඳුරු kalla ❤❤❤❤❤❤
@chandywik9489
Жыл бұрын
80. 90 dashakaye geetha kokilaawa adarey edaawagema adath NANGIYO ENNA KARALIYATA NIHADA UNAA ATHI SWEET VOICE EKA ENNA IDIRIYATA
@sisirapriyantha6569
Жыл бұрын
❤️❤️❤️
@walkwithdon
Жыл бұрын
කාලයක් ඔයාටත් අතුල අදිකාරිටත් මමත් වශීවෙලා හිටිය...
@vidanagamageyasapala9433
11 ай бұрын
දරැවෝ මමදැක්ක එක තැනක දරැවයි ගෑනියි දාල ගියානමි එයා කොහොමද බුදු වෙන්නෙ කියල තතගම යි පටලව ගත්තු ෙ බොහෝ දෙනෙකුට වැරදුනා
@JanakaSamarakuliye-ou7hp
Жыл бұрын
Kalhari.harima.lassaa.hadak.adatat.aya.hada.adaraniyai.s.jana.chelaw
@ramayaranasinha4279
Жыл бұрын
You being very nice hindi singer and asset of Sri Lanka.
@roshananthony4610
Жыл бұрын
ළමා ගායන ශිල්පීන් මතකෙට එනකොටම උඩින්ම මතක්වෙන නම. කණගාටුවක් තිනවා වර්තමාන ළමා ශිල්පීන් ගැන ..දක්ෂයො උනත්.. කිවාවගේම ජනප්‍රියකමට වඩා දක්ෂවෙන එකයි වටින්නෙ .. ඒත් ජනප්‍රියකමත් ඉහලින්ම තිබුන කල්හාරි අහලා දැකලාතින අයටනම් කවදාවත් ඔබට ආදරෙ නොකර ඉන්නෙ නැ. දැක්කමත් ආසයි චම්පා.... දැන් හරි ලස්සනයිනෙ.
@sampathcdb451
Жыл бұрын
සුදා අය්යෙ ඔයාත් අර පරන ග්‍රාමීය දෙවල් එ සහොදරි ගෙ තනිකම තමා ඔයාත් ප්‍රස්න කලෙ අර පන්සලෙ දි අහපු කෙනාම තමා ඔයාත් ප්‍රස්න කරගෙන තියෙන්නෙ ජිවිතය අහන්න එ කෙනා අකමැති දෙවල් නැතිව එයා මුලින්ම කිව්වේ අකමැති දෙවල් ඔයාලට
@ajithfranandu4868
Жыл бұрын
සුදා මොකක් හරි සීන් එකක් දන්නවා ඒක තමයි මේ නොකියා කියන්නේ .....බබරෙක් ගැන .....
@dpsremixlk
Жыл бұрын
සුදා මාමේ... ගුටි කන්න ලැහැස්ති වෙන්නෙපා🤭 පාඩුවේ ඉන්න දෙන්න මිනිස්සුන්ට🤗 ආව මෙතන බඹරු අරම්
@hemikafonseka5622
Жыл бұрын
😅😂😅😂
@g.pathirana10
Жыл бұрын
😅😅
@udithasooriyaarachchi9335
Жыл бұрын
ඔයා කුඩා කාලයෙ සිටම අපි ආදරෙයි ඔයාට.... ඔයාට තියෙන්නෙ පුදුමාකාර මිහිරි හඬක්....❤ ඇත්තටම මමත් ඔයා වගේමයි මගේ පුතා සමග ලගින්ම හිටියෙ පාසල් කාලයේ සහ විශ්ව විද්‍යාලයේ යන කාලයෙත්.....එයා අද ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ මට හරිම පාලුයි ඉතින් පු6නැතිව....ඔයාටත් ඒ විදියමයි කියලා මට දැනුනේ ....😢😢😢❤❤❤❤❤
@ranjinishantha2560
Жыл бұрын
අනිවාර්යයෙන් පොරොන්දුවක් unaanam ඒක ඉෂ්ට කරන්න වෙනවා ....❤️🤝😊 ආදරණීය crush එකක් 80, දශකයේ 😊❤️😜
11:49
වර්ජනය නවතී මදාවි රියදුරන්ට ඕනි විදියට බස් එලවන්න අපි වර්ජනය කරන්නේ නෑ | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 10 М.
1:01:24
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Champa Kalhari | Sirasa TV
Sirasa TV
Рет қаралды 250 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
55:10
චම්පා කල්හාරි - හදවතින් හදවතට/ CHAMPA KALHARI -HEART TO HEART WITH KALUM ! 🌷
Kalum Wijesooriya
Рет қаралды 408 М.
4:56
ලාල් කාන්ත ඇමතිතුමා දැන් එවූ හඩ පටය | BREAKING NEWS | අත තියන්න එපා ! | Kalu Sudda
Kalu Sudda
Рет қаралды 10 М.
7:14
නකල්ස් කඳුවැටියේ ඇති තවත් හුදකලා ගමක්. || ගලමුදුන ගම.
Dasun gamage
Рет қаралды 21 М.
33:00
එයා මගෙන් ඈත්වෙච්ච එක තමයි මට තාම දරාගන්න බැරිIමම ආදරයක් හොයන ගැහැණියක්Iමේක මගෙ ගන්ධබ්බ කාලයI
Harindra Jayalal
Рет қаралды 323 М.
10:50
මදාවි බස්කාරයන්ට ඕන විදිහට Strike කරන්න දෙනව ද? | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 9 М.
4:25
ඉවරයි ඉවරයි සජබේ මහලේකම් ඉවරයි | බාප්පාට බෙහෙත් කරන්න ජනාධිපති අරමුදලෙන් සල්ලි අරන්...
News Center
Рет қаралды 4,2 М.
LIVE 🔴 හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-01-08
Hiru News
Рет қаралды 3,1 М.
9:12
මාලිමා ආණ්ඩුවට එරෙහි විරෝධය රත්වෙයි -ගෝඨට වෙච්ච දේ අනුරට වෙනවා කිව්වා විතරයි පන්නා දැමූ හැටි කැමරාවේ
News Center
Рет қаралды 126 М.
17:32
ලසන්ත තාජූදීන් ඇතුළු පිරිස ඝාතනය කරේ අනුර කුමාර රජයෙන් | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 43 М.
27:45
ගැලපෙන්නේ නැත්නම් අයින් වෙන්න ඕනේ..මට ඉගෙන ගන්න වත් දුන්නේ නැහැ - Champa Kalhari
GEETH
Рет қаралды 176 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН