No video

සජිත් කියන්නෙ සත පහකට වැඩක් නැති මිනිහෙක් - සරත් ෆොන්සේකා _Sudaa Creation

  Рет қаралды 216,330

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

#sarathfonseka #sajithpremadasa #gotabayarajapaksha #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• දෙයියන්ගේ හාල් කැවිලා ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• දෙන්න පිංවත රන්කහවනු අ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• කරන්දෙණිය පාසල් දන්සලෙ...
________________________________________
මේක අපේ Sudaa News යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• කට්ටිය දැන් චන්ඩියො වග...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 945
@nishanthakumara7018
@nishanthakumara7018 Жыл бұрын
කොහොමත් මේ සුදත්ත කියන බුදු බණ පදය ක් වත් ධර්මාවබෝධය කර ගැනීමෙන් නොඅසන නිරාගමික සල්ලාලයගෙ යූටියුබ් චැනල් එක වටා ඉන්නෙ නිරාගමික බෞද්ධ විරෝධී මාලිමාවෙ හැතිකරය කියල තේරුම් ගන්න බැරි මෝඩයන් ට විතරයි .මේ පොන්සේකා දේශපාලන යට ගැලපෙන කෙනෙක් නෙමෙයි .අරගලය කරල රට හදන්න බැහැ .මුනුත් වග කියන්න ඕන රට අගාධයට ගිය එක ට.බොරු නෙමෙයි ඊළඟ ජනාධිපති ත් රනිල් වික්‍රමසිංහ . මාලිමාවෙ පිස්සො කවදාවත් බලයට එන්නෙ නැහැ .ඒක බුදු සසුන සුරැකි බිම තුල සත්‍ය යි
@sgunethilake780
@sgunethilake780 Жыл бұрын
මාලිමාවට බය ද්‍රෝහි පොහොට්ටුවෙක් ඇවිත් . රට කාපු තොපිලට හෙනම ගහයි
@user-vk8pr1wd8p
@user-vk8pr1wd8p Жыл бұрын
aragale nisa thamayi buuruwo thope maha loku ponil dn janadipathi une.. ayemath wenna kalin dn hariyata karanna kiyapiya.. saataka horu tika reka reka ayemath janadipathi wenna puluwanda gon wasso
@alienlk
@alienlk Жыл бұрын
paraya
@thusharaprashantha8503
@thusharaprashantha8503 Жыл бұрын
ගු ගිහින් 😆😆😆
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
අනිවාර්යයෙන්ම ✔ 100%
@gaminim6656
@gaminim6656 Жыл бұрын
මෙයත් ඉතින් අන්තිමට රනිල් එක්ක තමයි මහින්දගෙන් නම් ඉදිරියට හොඳක් වෙයි කියල හිතනව නම් ලංකාවෙ මිනිස්සුන්ගෙ මොලේ හොඳනැතුව ඇති
@aseladesilva8943
@aseladesilva8943 Жыл бұрын
කන්න ඕන උනාම කබරගොයාත් තලගොයා වෙනවලු. මුන්ව ව්ශ්වාස කරන්නෙ කොහොමද .
@abhayayapa4449
@abhayayapa4449 Жыл бұрын
Yes you are correct.
@apidennalive
@apidennalive Жыл бұрын
සරත් ෆොන්සේකාට මම ගරු කරන්නේ ඔහු යුද්දයට කල සේවය සලක පමනය්. දේශපාලනිකව ඔහු තනතුරු වරප්‍රසාද හා කිර්තිය පසුපස යන කපටි මිනිසෙක් පමනය්. කිසි ලෙසකින්වත් විස්වාසයක් නැත.
@usperera6452
@usperera6452 3 ай бұрын
😊😊​@@abhayayapa4449
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 Жыл бұрын
මේ රටේ මේ පරිහානියට විපක්ෂ නායක යාත් වගකිවයුතුමයි...ඔහු මීට වඩා එඩිතර ඍජු අයෙක් වුනා නම් මේ නරි නාටක නටන නාඩගම් අඩු වෙන්න තිබුනා .....අහෝ ධර්මද්වීපයට සිදු වීඇති විනාශයක් ....
@malanilokuge7258
@malanilokuge7258 Жыл бұрын
අනිවාර්යයෙන් උගෙ කොන්ද පන නැති හින්ද තමයි මේ තරම් විනාශයක් උනේ.😡😡😡🤮🤮🤮
@nihalkandewatte2299
@nihalkandewatte2299 Жыл бұрын
බම්බුව තමයි සුදා, පොන්සේකා මහතා NPP එකට ගියොත් ටිකක් වැඩේ ගොඩ දාගන්න පුළුවන්, නැත්නම් අඹ සරණං,
@malinisilva7264
@malinisilva7264 Жыл бұрын
❤🌹👍
@sinhasana4603
@sinhasana4603 Жыл бұрын
හරියටම හරි
@gamanayaka
@gamanayaka Жыл бұрын
පුංචි අම්මගේ හුත්ත ලෙවකන සමාජවාදී පොන්න කල්ලියත් රටේ විනාශය ට වග කියන්න ඕනා
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
මෙයත් දැන් නාකියි ළඟදීම පොනිලා ගාවට පනියි වගේ
@chandralakshmi7485
@chandralakshmi7485 Жыл бұрын
අනේ මෙයත් කපටි රජෙක්.අහුනොවී ඉන්න එකයි ඇඟට ගුණයි
@apidennalive
@apidennalive Жыл бұрын
සරත් ෆොන්සේකාට මම ගරු කරන්නේ ඔහු යුද්දයට කල සේවය සලක පමනය්. දේශපාලනිකව ඔහු තනතුරු වරප්‍රසාද හා කිර්තිය පසුපස යන කපටි මිනිසෙක් පමනය්. කිසි ලෙසකින්වත් විස්වාසයක් නැත.
@liri5772
@liri5772 Жыл бұрын
👍👍👍
@karunasenamunasingha3377
@karunasenamunasingha3377 Жыл бұрын
මෙයාගේ යුධහමුදා මෙහෙයුම් විසිශ්ටයි.ඒත් දේශපාලනයට ගැලපෙන්නේ නෑ.
@chandralakshmi7485
@chandralakshmi7485 Жыл бұрын
@@karunasenamunasingha3377 👌
@kapilakumara8412
@kapilakumara8412 Жыл бұрын
මෙයාගෙ කතාවෙන් පේන්නෙ රනිල්ගෙ කුක්කෙක් වෙන්න හදන්නෙ, ලැජ්හය්
@kalpamadushantha5587
@kalpamadushantha5587 Жыл бұрын
@@sarathranasinghe4115තොගෙ මොනවද කපලා නැත්තේ
@sarathranasinghe4115
@sarathranasinghe4115 Жыл бұрын
ඇයි තෝගේත් ලැජ්ජ නහර කපලා ද තියේන්නේ
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 3 ай бұрын
සිරාවටම..
@Maa-hs5li
@Maa-hs5li Жыл бұрын
දැන් බැංකුව කඩලාත් නැ පාස්කු බොම්බ ගහලත් නැ..😂😂😂එගොල්ලෝ ඔක්කොම යාලුවෝ මල්ලි..
@athukorala8072
@athukorala8072 Жыл бұрын
කඩාකප්පල් කාර මනසින් ගත් මතක් කිරිමක් නේද සහොදරයා .
@YooriyaSamantha-un6ku
@YooriyaSamantha-un6ku Жыл бұрын
Mata aluth manik putuwak 💎 🪑 ona Salli ewanna Samantha (bud ra) 🙋‍♂️ horaRahatha
@Maa-hs5li
@Maa-hs5li Жыл бұрын
@@athukorala8072 මොකද්ද කඩාකප්පල් කාරි මනසින් ගත් තිරණය..මේ මිනිස්සු ඔක්ක්කොම කරන්නේ බලයට කැදර කමේ වැඩ අනේ..බලන්නකෝ..මෙයා ගොටාබයටත් සැලුට් එක නොගැහැවොත් මේක සි ලංකාව නෙමෙයි..😂😂
@malinisilva7264
@malinisilva7264 Жыл бұрын
👍❤🌹
@apidennalive
@apidennalive Жыл бұрын
සරත් ෆොන්සේකාට මම ගරු කරන්නේ ඔහු යුද්දයට කල සේවය සලක පමනය්. දේශපාලනිකව ඔහු තනතුරු වරප්‍රසාද හා කිර්තිය පසුපස යන කපටි මිනිසෙක් පමනය්. කිසි ලෙසකින්වත් විස්වාසයක් නැත.
@wijekoonbandara2252
@wijekoonbandara2252 Жыл бұрын
කවුරු උඩ පැන්නත්, මහ පොලොවේ යථාර්ථය නම් ඊලග චන්දෙන් එන්නෙ මාලිමාවෙ ආණ්ඩුවක් .
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
අනිවා ඒකාන්තයි. පව්කාරයෝ නැති සන්හිදියාබෙන් එක්සත්ව එක්සිත්ව රටක් වශයෙන් එකට නැගී සිටින්නට නම් මාලිමාව තමයි බලයට ගෙන ආ යුත්තේ
@charithmadushan-pt7kl
@charithmadushan-pt7kl Жыл бұрын
අයියෝ ජෙප්පෝ පව් අනේ තොපිට්න්ම් 💩💩💩
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@@charithmadushan-pt7kl ජෙප්පො නෙමේ උබ උබගෙන් අහපන් උබ පව් නැද්ද කියලා
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 3 ай бұрын
මහ පොලොවෙ යථාර්ථය නෙවෙයි උඩු ගුවනේ යථාර්ථය
@percywick7005
@percywick7005 Жыл бұрын
මෙයත් සැප ගන්න තැනක් හොයන කෙනෙක් සැප වාහන ඕනේ 😂😂අනේ පලයන් බන් යන්න
@ricksionjayasundara4386
@ricksionjayasundara4386 3 ай бұрын
සිරාවටම... මෙයාට ඕනිත් සැප... මෙයා පවු...😂
@adrianvanlangenberg5574
@adrianvanlangenberg5574 Жыл бұрын
සජබෙට තියෙන පාර්ලිමේන්තු ආසන ටික npp එකට තිබුනානම් මෙලහකට game over
@sashinihanaika1195
@sashinihanaika1195 Жыл бұрын
Paka thama
@AshanShyaminda1995
@AshanShyaminda1995 Жыл бұрын
@@sashinihanaika1195 පිරිමි ගණිකාව 😹
@damn3716
@damn3716 Жыл бұрын
අනේ යනවා හලෝ යන්න. NPP කියලා නම වෙනස් වුනාට සජබෙ වගේම මේ දුශණ දේශපාලන ව්‍යුහයෙ ඉන්න තොටස් කාරයො
@wimalwilwalaarachchi4489
@wimalwilwalaarachchi4489 Жыл бұрын
P
@udenisamanlatha9799
@udenisamanlatha9799 Жыл бұрын
චන්ද්‍රිකාගේ ආන්ඩුවේ මැති ඇමැති කම් දරලා චන්ද්‍රිකා එලවලා මහින්ද රාජපක්ෂ සාටකය බලයට ගෙනාවේ ජේ වී පී 2019 3% වෙලා ගෝටභයට චන්දය දීලා රටට කෙලෙව්වා දැන් 69 ලක්ෂය බබා " නැවත 5 ජේ වී පී එක ගෙනෙල්ලා ඒ පහට පස්සේ නාමල් බේබිට අවස්ථාව හදලා දීලා ඉතුරු ටිකටත් කෙලවන්න ලෑස්ති වෙයල්ලා " දැන් උද්දච්ච මෝඩ පොට්ටයෝ බීරෝ වගේ ජනතාව ඇස් ඇරපියව් තවත් රාජපක්ෂ දිගුවක් තමයි
@anurasamarakoon2601
@anurasamarakoon2601 Жыл бұрын
සජබයම unp එකට තමයි තව ටික දිනකින්.. මේවා ජනතාව තේරුම් ගෙන npp එක ශක්තිමත් කල යුතුයි
@sarathhewawickrama1290
@sarathhewawickrama1290 Жыл бұрын
27:30 27:31
@YooriyaSamantha-un6ku
@YooriyaSamantha-un6ku Жыл бұрын
Salli keeyak hari denna, manik putuwak ganna
@malinisilva7264
@malinisilva7264 Жыл бұрын
👍❤🌹
@Dprasanna1430
@Dprasanna1430 Жыл бұрын
මගෙ දැනුමෙන්..NPP හැරෙන්න ..සුදා ත් ඇතුළු මුන් ඔක්කොම රනිල් ට mix 😂 වෙනවා එකාන්තායි...වසන්ත මුදලිගෙත් ඇතුලු ( වසන්ත මුදලිගෙන් මට ලොකු දෙයක් පෙන්නෙ නැහැ ...පාවාදීම ක් පෙනවා .) මම ජපානය අවුරුදු 20 ජිවත් වෙනවා ...මට හරි ම පුදුම යි මුන් හොර කන විදිය දැක්කා ම...ජපානයෙ නම් මුන් ඔක්කොම හිරෙ
@Dprasanna1430
@Dprasanna1430 Жыл бұрын
@@Mahina12 කාට ද බන් කියන්නෙ 🤔 ??
@kapila1110
@kapila1110 Жыл бұрын
ඔවි දැන් රනිල් එක්කනෙ අනෙ තොපි ඔක්කොම එකයි ,,අැයි බැංකුව හොරාකෑවෙ නැ අනෙ උබත් ඉවරයි,
@ravindrapushpakumara3737
@ravindrapushpakumara3737 Жыл бұрын
සුදත්ත අය්යේ ඇත්තටම බලාගෙන ගියාම මූත් මහා අවස්තාවදියෙක්නේ, මම කියන්නේ නෑ NPP හේත්තු වෙන්න කියලා, ඒත් මු රනිල් ට කඩේ යන්න හදන්නේ. ඇයි ඔයා ඇල්මරිලා වගේ හිටියේ.....? ඔයිට වඩා දෙයක් කරන්න වෙනවා...
@apidennalive
@apidennalive Жыл бұрын
සුදා අනුර කුමරාත් එක්ක සාකච්චා කරනකොට හෙන පොර වගේ අනුර,, අනුර අනුර,අනුර කියා කියා කතා කලාට, සරත්ලා, සජිත්ලා ගෙනාවම , කතා කරන්නේ ඔබතුමා, ඔබතුමා, ඔබතුමා කියලා. අව්ලක් නෑ අනුරට අනුර කිව්වට, හැබය් හැමෝටම එක විදියට සලකපන් නිකන් , උස තැන දැක හැකිලෙන්නතුව.. සරත් ෆොන්සේකාට මම ගරු කරන්නේ ඔහු යුද්දයට කල සේවය සලක පමනය්. දේශපාලනිකව ඔහු තනතුරු වරප්‍රසාද හා කිර්තිය පසුපස යන කපටි මිනිසෙක් පමනය්. කිසි ලෙසකින්වත් විස්වාසයක් නැත.
@mihirisauwandi2104
@mihirisauwandi2104 Жыл бұрын
හිට ගන්න මාලිමාව සමග .එයයි හරි පැත්ත
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
ඉදිරියයම යමු ශක්තිමත්වී ඉවසීමෙන් ඉන්න..
@liri5772
@liri5772 Жыл бұрын
මෙයා මාලිමාව එක්ක කවදාවත් හිටගන්නෑ, මෙයත් ලොකු වාහනතියාගෙන සැපට ඉන්න කැමති කෙනෙක්.
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 8 ай бұрын
සරත් ෆොන්සේකා මහත්තය පගාවට තෙගි බෝග වරදාන වරප්‍රසාදය දීලා නම්මගන්න නොහැකිය .නීතියට රාජකාරිය කරනවා .ජනාදිපති කමටත් හොඳ මනුෂ්‍ය යෙක් ජයවේවා ඔබතුමාට දිර්ගායුස පතනව .සුදා ටත් දිර්ගායුස පතනව බුදුසරනය් .
@sunilsilva8204
@sunilsilva8204 Жыл бұрын
අප්පේ රනිල් හොරෙක් නෙමෙයි..එයා බබා..මහ බැන්කු කොල්ලයක් උනෙත් නෑ එහෙම දෙයක් අපි දන්නෙත් නෑ...රටේ බදු වන්චාකාරයෝත් නෑ.ඔච්චර ඕක ට තටඹන්න ඕනේ නෑ ..කෙලින්ම රනිල් මාමා ගාවට ගිහින් ඇමති කමක් ගත්තා නම් අපිට මොකේ..අපි කොහොමත් දැන් ඔයා ගැන දන්නවා නේ
@smbandara7915
@smbandara7915 Жыл бұрын
@@winstoneshipping9355 උබේ කටට මසුරන් දාන්ට වටිනවා කොල්ලෝ
@abhayayapa4449
@abhayayapa4449 Жыл бұрын
You are reading him well. As you said I think he is looking for a ministry post.
@shehanjayawardhana3126
@shehanjayawardhana3126 Жыл бұрын
මේ තමයි " කලවැද්දා " චරිතය..... කලවැද්දා කියන සතා බොහෝ දුරට ගෙවල්වල සොල්දරය උඩ හෝ සිවිලිම උඩ දවල් කාළය ගත කරල ඇඳරි වෙනකොට දඩයමේ යන සතෙක්.. එතැනදි ඌ නැවතිලා ඉන්න ගෙවල් අයිතිකාරයගේම බලු පැටව් හෝ බළල් පැටව් පවා අල්ලගෙන කනවා... මෙයත් ඒ වගේම කලවැද්දෙක්.... එකට හිටපු මහින්දට... ගෝඨාබයට...විරුද්ධව ගියා..ඒ මොහොතේ මෙයාගේ නායකයා.... දැන් සජිත්ට විරුද්ධව කියවනවා... මේ මොහොතෙත් මෙයාගේ නායකයා.. සජිත්ගේ වැරදි කිය කියා රනිල්ගේ හොඳ කියනවා...ඇමතිකමක් බලාගෙන කෙල හලනවා. ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුරට විරුද්ධව නෙමෙයි මේ කියන්නේ.. සරත් පොන්සේකා කියන පුද්ගලයට.. අවස්ථාවාදී කලවැද්දෙක්.. තමන්ට වඩා කෙනෙක් නෑ කියන හීනමානයකින් ජීවත් වෙන්නේ. මේ තියෙන දේශපාලන සංස්කෘතිය...හොරු...දූෂිතයෝ...එළවන්න ඔීනෙයි කිය කියා රන්ල්ට සුදු හුණු ගානවා..
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
පල හු....තා රාජපක්ෂලාට පුක දෙන්නෙ නැතිව
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 ай бұрын
අනේද කියන්නෙ
@gajalanka95
@gajalanka95 Жыл бұрын
😂😂 හයියෝ සරත් ෆොන්සේකා තුමා අපි හිතාගෙන හිටිය ඔබතුමා ජනතාවගේ ජනතාවගෙ පැත්තෙ කියලා බලනකොට නරියෙක් උඩ තියාගෙන දඟලනව
@kumudinihettige2823
@kumudinihettige2823 Жыл бұрын
පූට්ටු බය්යන්ට ආත්මයක් නෑ .ඒ නිසා මයිනා ගේන්න පොරකනවා
@tegajih3637
@tegajih3637 Жыл бұрын
😢😢😢😢
@prasadchinthaka
@prasadchinthaka Жыл бұрын
ඇයි බන් එදා උඹ මහින්ද ළඟ දෙකට නැමුනේ😂
@naturalworld885
@naturalworld885 Жыл бұрын
ෆොන්සේකා මහත්තයත් නිකම් රනිල් රාජපක්ෂ වෙලාද මන්දා...
@LoshithaloshithaKalhara
@LoshithaloshithaKalhara 6 ай бұрын
අනිවාර්යයෙන් 😂😂😂
@damindasuranjith9410
@damindasuranjith9410 Жыл бұрын
මොනවා කලත් ,මොනවා කිව්වත් ,සරත් පොන්සේකා කියන චරිතයට ගරු කරනවා.❤️❤️❤️ජයවේවා npp.ජයවේවා ජාතික ජන බලවේගයට.❤️❤️❤️ජයවේවා රටේ බුද්දිමත් ජනතාවට.🙏🙏🙏🙏
@rubywarnakulasooriya9746
@rubywarnakulasooriya9746 8 ай бұрын
Dinannama ona, kotingen rata beragaththu wenuwata, Fonseka methithumata jayawewa!!!!! 🎉🎉🎉🎉🎉🎉
@jayaweeraapa9273
@jayaweeraapa9273 Жыл бұрын
පුරවැසි චන්ද මන්කොල්ල කාපු මහ බැහ්කු කේස් ඇති ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු සමග හිටගැනීම ඔබතුමාගේ ගෞරවයට කැලලක් වගේ
@jayanthakodippiliarachci858
@jayanthakodippiliarachci858 Жыл бұрын
Hariyata hari
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
​@@winstoneshipping9355 😂😂😂❤ උබ මොකක්ද කියන්නෙ කියලා හිතා ගන්න බැරුව ඔක්කොම කිව්ව මන්😂
@lillyd3016
@lillyd3016 Жыл бұрын
@@winstoneshipping9355 ඒ කියන්නෙ ඔය කියපු සේරම දුන්නා කියලා .ුක දෙන්න ඕන කියන එකද?
@apidennalive
@apidennalive Жыл бұрын
සරත් ෆොන්සේකාට මම ගරු කරන්නේ ඔහු යුද්දයට කල සේවය සලක පමනය්. දේශපාලනිකව ඔහු තනතුරු වරප්‍රසාද හා කිර්තිය පසුපස යන කපටි මිනිසෙක් පමනය්. කිසි ලෙසකින්වත් විස්වාසයක් නැත.
@upulkumara8752
@upulkumara8752 Жыл бұрын
@@winstoneshipping9355 ලී ක්වාන් යූ කලේත් ඒකම තමයි.බලයට ගෙනාපු අයවම මරලා දැම්මා .වැරදිනම් බිරිඳත් පාරෙ හරි දාලා යනවා .එහෙම නායකයෙක් තමයි ඕන .නැත්තම් තාමත් අපි යුද්දෙ කරනවා.නැත්තම් ප්‍රභාකරන් අපිට වඩාගෙන ගහනවා.
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
හැබැයි සජිත් විපක්ෂයේ ඉදන් සැහෙන්න වැඩ කොටසක් කරලා තියෙනවා නේද එහෙම කියන එක වැරද්යිනේ
@dilablock3270
@dilablock3270 Жыл бұрын
ඔව්.නිධන් හෑරෑවා,ඇත්තු මැරැවා,සංස්කෘතික අරමුදලට කෙලියා,ක්‍රිකට් ගැහුවා,ඩ්‍රම්ස් ගිටාර් ගැහුවා,බස් එලෙව්වා..තව කොච්චර දේවල් කරාද සඡියා..
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
අනේ පලයන් බලයට එන්න කව්රුත් ඔහොම තමා කිසිම් පදනමක් නැතුව චෝදනා ඔවා නමුත් සරත් ෆොන්සේකා මැති තුමා එහෙම දෙයක් කීවේ නෑ මේ සාකච්චාව ඉවර වෙනකන් බැලුවනේ එහෙම කියලා මෙතුමාට ඒ පක්ෂ කාරියාලෙට යන්න පුළුවන්ද ඉන්න තැන එකක් නැති තැන එකක් මොන පක්ෂ බැදීමක්ද ඒක මේ සජිත් නිදන් හැරුව එකද මේ රට විනාස උණේ උබලා උඩ පැනගෙන ගෙනාපු බුලට් එක නෙවෙයි ද රාජපක්ෂ හැති කරේ මේ රට තවම හොරා කනවා සජිත් විපක්ෂයේ ඉදන් විශාල වැඩ කොටසක් කරපු මිනිහෙක් එහෙමනම් සරත් ෆොන්සේකා රණවිරුට කීයන්න පුළුවන් නේ ප්‍රසිද්ධ වේදිකාවට නැගලා සිජිත් ගේ මූණටම
@kumithalpeliyanage282
@kumithalpeliyanage282 Жыл бұрын
සුදා අයියා , *මේ ඔක්කෝම ලගදිම ඒකට නැගිටිනවා*. අනුර කුමාර දිසානායක. 🤝 මෙයා හොද වෙන්න පුලුවන් හැබැයි මට තියෙන ප්‍රශ්නය ඔබ වැනි පුද්ගලයෙක් කටේ කේල හැලෙනකම් මේ ඔක්කෝම විවේචනය කරා 🤝 . ඔබ ගැනත් කාණගාටුයි සහමරක් වෙලාවට සුදා අය්යා😇 ඔබ ගෙන්වන්නෙම මාධ්‍යයට , ඔබ විසින් විවෙචනය කරපු මිනිසුන්ගෙ ගුණ වර්නා කරන කට්ටියමයි. මෙයාත් ඒවැනි කෙනෙක්😢 දැන් රටට ආවශ්‍යය නාකි හම්පට ගැහිච්චි මිනිසුන් නොව රටක් ඡාතින් ආරක්ෂා කරන යම්කිසි ප්‍රබල අදුෂිත පාලකයන්. සරත් ෆොන්සේකාත් දැන් අවලංගු කාසියක් වෙමින් පවතිනවා.😢
@priyanthalalithpriyanthala8642
@priyanthalalithpriyanthala8642 Жыл бұрын
අනුර දිසානායක උනත් දැං අවලංගු කාසියක්.... තරුණ පරම්පරාවට ඉඩ දීල ඌට අයින් වෙන්න කියන්න.. උගෙ පිලිවෙලකට නැති කතා නිසා චන්දෙ දෙන්න හිතෙන්නේ නෑ
@Dprasanna1430
@Dprasanna1430 Жыл бұрын
@@priyanthalalithpriyanthala8642 ඔන්න ඉතින් හොරුන්ගෙ ගොන් මුසලයෙක්..තොට ගද සුවද දැනෙන්නේ නැද්ද
@ritacohen6398
@ritacohen6398 Жыл бұрын
Me hama gangaawakma galanne madamulane saagarayata A😊😊😊😊😇😇Anuralawa gennanne channel hadaganna saha ee paththata kakulak thiyagaththama hondaine..kisima kenek npp ekata awankawa hithawath neha..eebawa kawruth dannawane dasaka ganan indala..!😇
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
@@priyanthalalithpriyanthala8642 ඇයි වැඩ නෙවිද පෙන්වන්න ඕනි පිලිවෙලකට කතාවද.. කතාව දෝලාවෙන් ගමන පයින්.
@sanjurathna1510
@sanjurathna1510 Жыл бұрын
Mama hitannr me aya okkoma ain wenna oni. Kisi awankakama petipathtiyak nr.
@rangasripieris369
@rangasripieris369 Жыл бұрын
සරත් වුණත් එහෙම තමයි... 😄
@stanleyarthur6828
@stanleyarthur6828 Жыл бұрын
Well understood leadership
@mashi6382
@mashi6382 Жыл бұрын
රනිල් ව්ක්කමසිංහ හොරෙක් නෙවෙයි යකෝ.මම තමා මහ බැංකුව හොරා කෑවේ.😂😂
@udenisamanlatha9799
@udenisamanlatha9799 Жыл бұрын
රනිල් හොරා කෑවේ නැහැ අර්ජුන මහේන්ද්‍රන්ට අවස්ථාව හදලා දුන්නා කොහොමත් රාජපක්ෂලාගේ ගැට වලට සිරිසේන සහ රනිල් වික්‍රමසිංහව පාවිච්චි කරා
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@chandrakanthi3162
@chandrakanthi3162 Жыл бұрын
😅😅😅😅😅😅😅😅 cyprus
@sinhasana4603
@sinhasana4603 Жыл бұрын
රනිල්ට හොරා කියනවානම් ඌ මන්ද මානසික රොගියෙකි එ අතර පුදාණියා අනුර කුමාර දිසානායකය
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@@sinhasana4603 මන්ද මානසික උබ තමයි
@solito5717
@solito5717 Жыл бұрын
මහින්ද යා හැම එකකින්ම හොරා ටික ටික හොරා කෑවා ඇත්ත හැබැයි රනිල් අවුරුදු 2015-19 කාලේ මහින්දයා හොරා කෑවාට වඩා ගානක් හොරා කෑවා.මහින්ද යා පාරක් හදලා එකෙන් හොරා කෑවා යුද්දේ කරා ඒකෙනුත් හොරා කෑවා.හැබැයි රනිල් මෙලෝ මගුලක් ඉතුරු නොකර හොරා කෑවා.අම්බ හොරා මහින්ද නෙමේ රනිල්
@easypeasy1320
@easypeasy1320 Жыл бұрын
My next vote is for JVP🙏🏼👍🏽💯♥️🇱🇰
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
Mineemaruwo
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
@@Funnyclips-mp8xv 😂💔 උබගෙ අප්පද
@ranjithgunatilaka7311
@ranjithgunatilaka7311 6 ай бұрын
No
@upalilokumarakkala-ry4co
@upalilokumarakkala-ry4co Жыл бұрын
හමුදා නිලදාරියෙක් විදියට පොන්ඝේකා අගේ කරන්න පුඵවන්. දේශපාලකයෙක් විදියට ගොන් තඩියෙක්.උපාලි ලොකුමරක්කල
@abhayayapa4449
@abhayayapa4449 Жыл бұрын
You are exactly correct.
@jayshn-n9575
@jayshn-n9575 Жыл бұрын
❤❤❤❤👌👌👍💯💯
@pradeepranasinghe2178
@pradeepranasinghe2178 Жыл бұрын
ෆීල්ඩ් මාෂල් කෙනෙක් සැලුට් ගහන්න පුළුවන් ජනාධිපති කෙනෙක්ට විතරලු......හමුදා බුද්දි අoශ ඔක්කොම කොටින්ට කියලා මරවලා...හොර ගිවිසුමක් ගහන්න ගිය රනිල්ට සැලුට් ගහන්න පුළුවන් ..අනේ මන්දා මෙයත් දේශපාලන ය නිසා කවදා හරි චොර වෙනවා.
@Dill_Neon
@Dill_Neon Жыл бұрын
මෙයත් මරු බඩුව😂
@Prn733..
@Prn733.. Жыл бұрын
ඔබතුමාව ඉතාම ගෞරවාන්විත විදිහට මේ වෙනකන් සැලකුවා මම මේ වීඩියෝ ක්ලිප් එකෙන් විනාඩි පහයි බැලුවෙ තාම ඉවර වෙන තුරු බැලුවත් නැතත් ඔබ මේ ප්‍රකාශ කරපු ටික ඔබගේ ඉදිරි ගමනට සහ මේ රටේ ජනතාවට කරන ඉතාම පහත් සමාජ විරෝධී වහල් වාදී දුර්වල ප්‍රකාශයන් ගොන්නක් මගේ මේ ප්‍රකාශයට කවුරුන් කොහොම හිතුවත් එය එසේ ම තමයි අරගලයට ප්‍රධාන වශයෙන් සහයෝගය සහය දීපු ඔබතුමා වැනි පුද්ගලයෙක් මෙවැනි ක්‍රියාදාමයකට සහභාගි වීම රටේ බොහෝ ජනතාව විරුද්ධ වනවා නොඅනුමානයි
@neelkantha2898
@neelkantha2898 Жыл бұрын
මූ තමයි ලොකුම හොරා බල තන්නාව නාකිහිවල්ලු .
@pushparani6825
@pushparani6825 2 ай бұрын
නිවාර්යෙන්.මෙදා පාරමෙයාගෙචන්ද ක්හඅගක්කැඩෙනවා මොකදමෙයත්හොරැත්එක්ක.හෙලුවෙන් ඉන්න කෙනෙක් සජිත්කියන්ටන පටිිට නිදන්හරෙක් තව ඔිිකගේ නංලි කෝටිගානකිහොරසල්ලිඅචිිගහපා අහුඋනා තවඋගේගැනි අනුන්ගෙ කඩයක සැලුන්සාගෙන අවුරැදුහතරකින්කුලිය දිලත්නැයන්න කිවිිවටයන්නෙත්නැ බලෙන් පාටිිදදා අයිකිකරගෙ මෙිිහෙමඑකෙකුටරට ආවොත් ජනතාවට ටයර්සැයතමයි.පෙු්මදාස.මිනිමරැවගෙම පුතානෙ.පේනවනෙ මිනිස්සුන්ට කතා කරන විදිය දැන්වත් ජනතාව තේරැමිිගන්න.මෙිිවගේ්තක්කඩියන්ට වටිනා.චන්දය පාවිචිිචිකරනවද නැද්දකියලා.රටෙිිඅනාගත දරැවො.ගැනවත්.හිතලා
@gaminim6656
@gaminim6656 Жыл бұрын
ඉදිරියෙදි බලන්නකො මෙයත් සජිත්ට කපල රනිල්ගෙ පිහිටෙන් ඉදිරියට එන හැටි
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
Karanaak gahanna thamai lesthi wenne ...
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 Жыл бұрын
මෙයාලා ඔක්කොම මැතිවරණයේදි එක පිලකට එනවා Npp එකට විරුද්ධව නිකන් මෙයාට npp එකට එන්න කියලා යෝජනා කරන්න එපා මොකද මෙයාට තියෙන්නේ නායකත්ව මේනියාවක්
@dhanushkasampath3462
@dhanushkasampath3462 Жыл бұрын
Npp ✌️✌️
@nilanthithamari2258
@nilanthithamari2258 Жыл бұрын
අපි මෙිදා සැරේ පලමු වතාවට NPP එක චන්දේ දේන්නේ. අනිත් පල් හොරැ නමි එපා.
@casio745
@casio745 Жыл бұрын
ඔබ තුමාට තිබුනේ හමුදා සහ හොඳ දේශපාලනයෙක් විදියට නමුත් දැන් පැහැදිලි ඔබ තුමා හොඳ හිටපු හමුදාපති පමණක් බව.... දේශපාලන පැත්තෙන් සමාන්‍ය දේශපාලකයෙක් වෙමින් පවතී... රනිල් කියන එකා යුද්ධය සමයේ හමුදාවට ගෞරවය කලාද? අලිමංකඩ කියලා පාමංකඩ යනවා, තොප්පිගල කියලා පාළු කැලයක් ඇල්ලුවා කියපු එකාව අද ඔබ ඔහු සමඟ හමුදා දින සමරන්න පුළුවන් ද????? අර බුද්ධි අංශ මධ්‍යස්ථානය වැටලීමට සහ එම එදා හිටපු දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් (අද වගේ ගොබ්බයන් නොවේ) මරා දැමීමට LTTE එකට අවස්ථාව විවර කර දුන් රනියා හොඳයි ද???
@abhayayapa4449
@abhayayapa4449 Жыл бұрын
You are exactly correct.
@kalpamadushantha5587
@kalpamadushantha5587 Жыл бұрын
තොප්පිගල කිය්ස්න්නෙ මහ කැලයක් කිව්වා, අලිමංකඩට පාමංකඩව්‍යනවා කිව්වා නමුත් මොකක්ද බුද්ධි අංශ මූලස්ථානය🤔🤔 මිලේනියම් සිටිද😂😂😂
@casio745
@casio745 Жыл бұрын
@@kalpamadushantha5587 වචනය නෙමෙයි අල්ලන් හිනාවෙන්න හේතුව මෙතන සිදුවීම....
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
සහතික ඇත්ත. යුද්ධ‍යට අපහාස කරපු රනිලා සමග , එදා හමුදා ප්‍රධානියාට එකට ඉඳගන්න පුලුවන් ද?
@tikka1967
@tikka1967 Жыл бұрын
ඔබතුමාට අපි ආදරෙයි ප්‍රසිද්ධියේ npp එකට යන්න දිගු ගමනක් යන්න පුලුවන්
@rubywarnakulasooriya9746
@rubywarnakulasooriya9746 8 ай бұрын
Fonseka methithumata jayawewa devi pihitai!!!! 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@shanthidhammika8978
@shanthidhammika8978 7 ай бұрын
Eya enne janadhipathi apekshaka kama dunnoth.
@srilanka5819
@srilanka5819 6 ай бұрын
මාලිමාවට කීයටවත් ගන්නේ නැහැ .
@tikka1967
@tikka1967 6 ай бұрын
@@srilanka5819 ඔව් එදා ගියා න්ම් ගමන්ක් තියෙන්න තිබ්බා දැන්නම් කීයටවත් ගන්නෙ නැ
@letsseenow6379
@letsseenow6379 Жыл бұрын
ගෞරවණීය චරිතයක්....... නමුත් දේශපාලන ඔබ තුමා ගැලපෙන්නේ නැහැ
@GayaRandimal
@GayaRandimal 6 ай бұрын
ගාම්භීර නියම සිංහයෙක් දේශපාලනය මොන පැත්තේ හිටියත් කෙලින් වැඩ කරන නායකයෙක් හදවතින්ම ආදරෙයි
@vipularohitha320
@vipularohitha320 Жыл бұрын
ඇමතිකමට පේරේත වේලා ජෝන්ස්ටන් ලා වගේ නැවි හොරැ ටික බේරගන්න එපා
@nishaniweerasingha2733
@nishaniweerasingha2733 Жыл бұрын
පුදුම වැඩේ කියන්නෙ අපිට ඔබතුමාගෙ ඊළඟ පියවර කියවන්න පුලුවන් 😁😁
@nimalbandara676
@nimalbandara676 Жыл бұрын
මෙයා දේශපාලනය ට ගරියන් නැ
@neelkantha2898
@neelkantha2898 Жыл бұрын
මූත් ගෙබිකුලේ.කලවැද්ද බලන්නෙ මොනකොටුවට පැනලහරි ජනපති කියන කුකුල ඩැහැගන්න.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
විරුවානි ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@rubywarnakulasooriya9746
@rubywarnakulasooriya9746 8 ай бұрын
Esemawewa!!!!, Fonseka methithumata jayawewa!!!!
@user-nj3ji7tr8t
@user-nj3ji7tr8t Жыл бұрын
ජාතික ජනබලවේගයෙ ත්‍රිවිධ හමුදා සාමුහිකය සමග sf හිටියනම් එක මරු... සජබේ ගූ වලෙන් එලියට ඇවිල්ල ජාතික ජනබලවේගය සමග එකතු වෙන්න
@krishankodikara
@krishankodikara Жыл бұрын
මෙයා එකතු වෙන් නෑ. මෙයා හොයන්නේ ප්‍රභූ ඇමති සැප.
@abhayayapa4449
@abhayayapa4449 Жыл бұрын
@@krishankodikara you are correct.
@lalithwijesekara4026
@lalithwijesekara4026 Жыл бұрын
Definitely
@kumithalpeliyanage282
@kumithalpeliyanage282 Жыл бұрын
කුහක දේශපාලන අදහස් දරණ ෆොන්සේකත් දැන් පැන්ෂන් යා යුතුයි😢
@krishankodikara
@krishankodikara Жыл бұрын
අනිවාර්යයෙන්ම. ඕනි තොත්ත බබෙක්ට තේරෙනව මූ ඇමති උන්මාදයේ ඉන්න තවත් එක ප්‍රභූ දේසපාලුවෙක්.
@nalakaweihenage1056
@nalakaweihenage1056 Жыл бұрын
😂😂.. සජිත් හොද නැත්නම් ඊලගට යන්න ඕන ජවිපෙට නේද. ඒත් මේකා යන්නෙ රනිල් ගාවට.. බලන්ගියාම ලක්ෂ්මන් කිරිඇල්ල කියපු කතාව තමයි හරියටම හරි.. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන්.... හැබැයි අවංක දේශපාලනේ කරන්න ඕන ගොනෙකුට බෑ..
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 Жыл бұрын
ඒ පක්ෂයේ ඒ මිනිස්සුම කියන කතා . . . අද තව මිනිහෙක් කිව්වා . . විශාල පිරිසක් රනිල්ට එකතුවෙන්න ඉන්නෙ කියල සජිත් එක්ක දවල්ට කතා කරල රෑට රනිල් එක්ක සාකච්චා කියල . . චන්ද දායකයො බලාන ඉන්නකෝ තව ටික දවසකින් කීදෙනෙක් යනවද කියල . .😅😅😅 JVP & NPP පක්ෂය සමඟ ඒ පක්ෂයට අලගු තියන්නන් පුළුවන්ද ? . . . . සජ බ ට කිසිම වැඩපිලිවෙලක් නැහැ නායකයා විශ්වාස නැහැ නායකයා මැටි හරකෙක් කියන මතය තියෙන්නෙ පක්ෂයේම අයට තමයි හොඳේ . . .. . . .
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 Жыл бұрын
රනිල් හොඳයි කියන්නේ බත් කන උන්නම් නෙමෙයි අසුචි කන උන්
@gv6071
@gv6071 4 ай бұрын
ඔබට ඔබ දරන මතය දැරීමට ඇති අයිතිය , රනිල් හොඳයි කියන අයටත් තිබෙනවා.
@kapilabandararajapakse1281
@kapilabandararajapakse1281 Жыл бұрын
තවත් සැරයක් අපිව අන්දන්න වගෙ හදන්නෙ සුදා. කාට හරි පාර කපල පස්සෙ මොනා හරි කියනව. මිනිස්සු දියුණුයි. තේරෙනව මොකද වෙන්න මොකාටද එන්නෙ කියල. බලමු මොකද වෙන්නෙ කියල.
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
එතකොට බහ බැංකු කතාව බොරුද. ඔබතුමාට ජනතාව ගරුකලාට. ඡන්දය මාලිමාවට .
@chandrasirijayasinghe5993
@chandrasirijayasinghe5993 Жыл бұрын
මේ නාකි මිනිස්සු බලන්නෙ දැන් ⁣ඉතිං මේනහින දෙහින කාලෙ මොකා ලගට ගිහින් හරි තමසුඛ විහරණය සලසාගන්න මිස අපි වාගෙ පීඩිතයින්ගෙ විමුක්තිය නෙවෙයි
@rajinikavirathna7326
@rajinikavirathna7326 Жыл бұрын
අනේ වදින්නම් විරුවානෙනි අපේ ම සදාදරනීය ගරු මන්ත්‍රි තුමනි ඔබතුමා ට මාගෙ ප්‍රනාමය පුද කරමි යුද ගිනි නිවාදැමූ ඔබතුමා ට සදාකල් අපගේ හර්දයාන්ගම ආසිර්වාදය පුදකරමි,අප තනිකර දමා වෙන පක්ශයකට නම් යන්නනම් ✋ ඔබතුමා ට මේපක්ශය එපා උනොත් අලුත් ඔබගේම පක්ශයක් පිහිටුවාගනිමු ජයවෙවා ජයවෙවා රටටම සම්පතක් ඔබතුමා ට ගොඩක් ස්තුතිය ඔබතුමාට ජයවෙවා අරගලයට ජයවෙවා රටටම ජයවෙවා !!!!!!
@rubywarnakulasooriya9746
@rubywarnakulasooriya9746 8 ай бұрын
Eththenma, jayawewa
@chandrapearl8663
@chandrapearl8663 2 ай бұрын
ඔබ තුමා යනවනම් ජාතික ජන බලවේගය ට පමණක්ම යන්න නැත්නම් ඔබතුමා ට පැවැත්මක් නැතිවේවී
@NirmanaBandara
@NirmanaBandara Жыл бұрын
politically you are my hero no hessiration I respect you sir 👏 🙏 🙌 ❤️ 👌 💯 👏 🙏 ❤️ 👏 🙌 ♥️ 💕 🙏
@rubywarnakulasooriya9746
@rubywarnakulasooriya9746 8 ай бұрын
Actually, me too, Fonseka methithumata jayawewa!!!! 🎉🎉🎉
@ravindrakumarponnan
@ravindrakumarponnan Жыл бұрын
එහනම් සරත් මහතා ගියා සජිත් ගෙන් වෙන්වෙලා.????😂
@ManelAthukorala-vs5zd
@ManelAthukorala-vs5zd 6 ай бұрын
සජිත් ප්‍රේමදාස මහතාගේන් වෙන් වීමම ඔබට අභ්‍යගය මගෙන් එයි
@vipularohitha320
@vipularohitha320 Жыл бұрын
මම සරත්පෝන්සේකාට බනින්නෙනැ අවංක යුදනායකයේක් රට බේරගත්තා නමුත් අවංකව වැඩ කරන්න ඕනෙ ලැජ්ජ වෙන්න වේවි ?? හිතන්න
@Eidncruze6824
@Eidncruze6824 Жыл бұрын
එකක් කියන්නම් සජිත් නම් රාජපක්ෂලට වඩා හොදයි මිනීමරු කම්බහොරු රාජපක්ෂලට වඩා සජිත් සුපිරි නායකයෙක් 👍🏻
@kamalalvis5471
@kamalalvis5471 10 ай бұрын
ඔබ හරි. 💯✔
@chamaramendis7505
@chamaramendis7505 9 ай бұрын
Nodakin itihasaya danne nati pakek uba
@preethikadesilva4935
@preethikadesilva4935 6 ай бұрын
මොලේ හොද නැද්ද ආර් ප්‍රේමදාස ත් මිනීමරු වෙක් තමයි.ඒක තමයි පළ දුන්නෙ.දිට්ටධම්ම වේදනීය කර්‍මය පළ දුන්නෙ ලස්සනට ඒකනෙ සීල් කරපු පෙට්ටියෙන්ම යන්න වුනේ
@yaninyanin7820
@yaninyanin7820 Жыл бұрын
කළවැද්දන් හමුදාවල පොරවල් එපේ අරගලය දවස්වලත් ගෝතය එක්ක කතා කලා කියල කියපු මිනිස්!!!මේ තවත් මස් කන කසඩයෙක්!!!!රැවටෙන්න එපා!!!!!
@tulybinon557
@tulybinon557 Жыл бұрын
මෙතුමට තියෙන්නෙ රාජපක්ෂ හොරිකඩයොත් එක්ක තියෙන පුද්ගලික තරහක් පිරිමහගන්න එක.ඒකයි ඇත්ත කතාව .
@tuanamsa3799
@tuanamsa3799 Жыл бұрын
හොරකම් කරපු මුදල් රටට ගෙන්වා ගැනීමට කටයුතු කරන්න
@beddagerathnayake4297
@beddagerathnayake4297 Жыл бұрын
Npp npp npp npp npp
@ar1920
@ar1920 Жыл бұрын
සජිත් හොදයි. රනිල් හොදා.........යි. අනේ ෆොන්සේකා ඔයා ගැන දුකයි.
@deelakaruchirabandara-vk6ui
@deelakaruchirabandara-vk6ui Жыл бұрын
ජාතික ජන බලවේගයට ජය වේවා NPP JVP ❤️❤️❤️❤️❤️
@samanthidilani8967
@samanthidilani8967 Жыл бұрын
නො...ද..කි..න්..j.v.p..කවදාවත් බලයට එන්නැහැ...
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
@@samanthidilani8967 ඒම.හිතන්න එප උබලා වගේ කුහක බයියෝ සුලුතරයක් ඉන්නෙ
@swarnasrijayalath5321
@swarnasrijayalath5321 Жыл бұрын
😂😂
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
@@swarnasrijayalath5321 ගොඩක් හිනාද බන් ඉතින්
@RuwanPathirana-gv8db
@RuwanPathirana-gv8db 9 ай бұрын
උඹ දැනට එහෙම හිතල ආතල් එකක් ගනිං තව මාස 11 ක් තියෙනවනෙ ⁣ලොවෙත් n p p එනවා මචං එදාට උඹ හිත හදාගනිං
@surangasampath7564
@surangasampath7564 Жыл бұрын
මාලිමාවවට ජය නියතය❤❤❤❤
@ruwandurayalage9542
@ruwandurayalage9542 Жыл бұрын
අනිවාර්යෙන්
@lakmalhcc
@lakmalhcc Жыл бұрын
මෙයත් 19න් පස්සේ බල්ටියක් ගහයි වගේ...🙄🤔😡
@nimalbandara676
@nimalbandara676 Жыл бұрын
අනේ මහත්තයෝ ස ජ් බේ ලෙවල් එක ගානට NPP ය දාන්න එපා
@raymondfernando9975
@raymondfernando9975 Жыл бұрын
අනේ මන්ද ෆොන්සේකත් ෆොන්සේකම තමා
@sunilnillegoda7108
@sunilnillegoda7108 Жыл бұрын
ෆීල්ඩ් මාෂල් තනතුර දීමත් අමතක කරන්න බැහැ වගේ. "කොහොම හරි" ජනාධිපති වූ අයෙක් ඉදිරියේ මොහුගේ හැසිරීම බලමු.
@nisaljayawardena
@nisaljayawardena Жыл бұрын
මේ පාර මාලිමාවට 🧭❌🧭❌🧭❌ NPP
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
❤️🌷
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 Жыл бұрын
සරත් ෆොන්සේකා මැතිතුමා ? හමුදාවට නම් හරි. රටේ ලොක්කා වුනොත්. රාජපක්ෂලාට එහා. NPP ✌
@risinimarasinghe3016
@risinimarasinghe3016 Жыл бұрын
ජයවේවා NPP...
@hemaohgod6098
@hemaohgod6098 Жыл бұрын
වැඩ සටහනේ මැද හරියේ සෑහෙන කොටසක් කළු පාට වෙලා නොපෙනී ගියා. හැබැයී ඒ ටිකේත් පසුබිම් සංගීතය ඇහුනා. කළු වුන කොටසේ ද ලොක්කා කිව්වේ "..සජිත් කියන්නෙ සත පහකට වැඩක් නැති මිනිහෙක්...." කියලා. හිතලාම ද කළු කරුවේ ????
@srilanka82
@srilanka82 Жыл бұрын
ශුවර් එකටම
@ajithkulathunga3394
@ajithkulathunga3394 7 ай бұрын
​@@srilanka827
@tilaksenaratna3934
@tilaksenaratna3934 Жыл бұрын
ගොනා හැරෙන්නේ කෙහෙල්පැලේ කන්ඩ කියල තේරෙනවා. මුන් ඔක්කොම එකයි. තව ටික දවසකින් විපක්ෂයේ තුන්දෙනයි අනිත් එවුන් ඔක්කොම ආණ්ඩුවේ😂
@RathnathilakaWeerasinhge
@RathnathilakaWeerasinhge Жыл бұрын
මේ රටේ දේශපාලනය ඔබ තුමාට ගැලපෙන් නෑ
@wimalasenawimalasenamu2189
@wimalasenawimalasenamu2189 Жыл бұрын
රනිල මහදවාලෙ මහ බැංකුව කැඩුවා .එක හොරකමක් නෙමෙද
@ameerkhan8636
@ameerkhan8636 Жыл бұрын
Dear brave FM sir go real true partyNPP👍🖐️🌟
@mohammadranees35
@mohammadranees35 Жыл бұрын
Thoge redda nana
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@mohammadranees35 මොකක්ද කිව්වෙ?
@pali516
@pali516 Жыл бұрын
සුදා හිතෙනවද වර්තමානයේ පවතින අගාධයෙන් රට ගලව ගන්න ඡවිපෙ කොමියුනිස්ට් පාලනය හොඳයි කියල. කොමියුනිස්ට් රටවල් ගැන හොයල බලන්න.
@thusithaweerasinghe2751
@thusithaweerasinghe2751 Жыл бұрын
කවුද බන් කොමියුනිස්ට් පාලනයක් ගේන්න හදන්නේ , නිකං බිල්ලෝ මවන්න එපා ..... ත්‍රස්තවාදීන්ට වඩා භයානක ඔයාලා වගේ මිනිස්සු නොමග යවන මිනිස්සු ..... හොඳට මතක තියා ගන්න ජාතික ජන බලවේගය විදිහට මේ රටේ මිනිස්සුන්ගෙන් බලය ඉල්ලන්නේ සමාජවාදය තියා සමාජවාදයේ ස" යන්න හදන්නවත් නෙමෙයි .... ඒක සහමුලින්ම පෞද්ගලික අංශය සහ බැඳුණු පාලනයක්, ඔයාලා 1980 පක්ෂේ එදා තිබුණු මතයෙන් අයින් වෙන්න ..........එදා ලෝක දේශපාලන බලතුලනය අනුව අපි පූර්ණ සමාජවාදය හා බැඳුණා, අද 2023. අපි ඉන්නේ අද ලෝකේ තියෙන තැන මිසක් 1980 නෙමෙයි ......
@gemunuwickramasingha1050
@gemunuwickramasingha1050 Жыл бұрын
චිනය,වියටිනාමය,රැසියාව,කියුබාව දැන් බංකොලොත් වෙලාද
@pali516
@pali516 Жыл бұрын
@@gemunuwickramasingha1050 චීනය ධනවාදී ක්‍රමයකට තමයි පාලනය බෝඩ් ලෑල්ල කොමියුනිස්ට්, බ්‍රසීලය දුප්පත් රටක්, වියට්නාමය බටහිර ආයෝජනය ලබාගනිමින් ධනවාදී ක්‍රමයකට අනුවර්තනය වෙලා. උතුරැ කොරියාව අමතක කලේ ඇයි. ලංකාව කොමියුනිස්ට් පාලනයකට ගියොත් තෙල් ගෑස් අත්‍යවශ්‍ය ආහාර බරපතල හිඟයකට යනවා. රැසියාවද උදව් කරන්නේ. අන්තවාදී කොමියුනිස්ට් පාලනයකට මහඡනයා කැමති නොවෙනු ඇත. අපි ඡවිපෙන් බලා⁣පොරොත්තූ උනේ කොමියුනිස්ට් පාලනයක් නොවේ. ප්‍රධාන පක්ෂ දෙකට විකල්ප දුෂණ වංචාවෙන් තොර කාර්යක්ෂම පාලනයක්.
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
​@@pali516 ඕයි මම උබට එක තෑනකත් කිව්වා npp ප්‍රතිපත්ති ප්‍රකාශය කියවපන් කියලා කක්කුස්සි බයියෙක් වහේ fake හදන් කොමෙන්ටු කොටන්නෙ නැතුව
@pali516
@pali516 Жыл бұрын
@@vishwavidhanagamage101 උඹ වගේ සංවාදයක් කරන්න දන්නේ නැති පිස්සු ඩයල් ද ඡවිපෙට සහාය දෙන්නේ.
@malinisilva7264
@malinisilva7264 Жыл бұрын
Malimawata Jayawewa 🇱🇰❤🌹🌹🌹
@titusboteju2580
@titusboteju2580 Жыл бұрын
KABARAYA slowly becoming a THALAGOYA
@nuwanperera8140
@nuwanperera8140 Жыл бұрын
දසක ගනනාවක් , මුලු ලොවක්ම ජගතහැකි මේ ලස්සනට හොදට තිබුන රට , මූලු රටේම හදවත වන එනම් වැදගත් විවස්තා සම්පාදනය කරන පාර්ලිමේන්තුවට වටිනා චන්දය ආවබාවිතා කරමින් රටේ සුපිරි තරුන අවන්ක වග වෙන දක්ශ ආකල්ප වලින් සන්වර්දනය වුනු බුද්දිමතුන්‍ සිටියදීත් ඔවුන්ව ප්‍රෙතික්ශේප කර තක්කඩි හොරු මන්කොල්ල කරුවන් මැරයන් ඩීල් කාරයන් දූශිතයන් මොලේ මියගිය වයසක හම්පඩ සෙට් යවලා වසර ගනනාවක් මුලු පාර්ලිමේන්තුවම ඌරු කොටුවක් නරාවලක් හොර ගුහාවක් කරලා මුලු රටක්ම දේශපාලනිකව ආර්තිකමය සමාජීය වශයෙන් දරුනු පරිහානියට ආගාදයට විනාශයට ප්‍රපාතයකට විනාස මුකයට තල්ලු කරපු කේදජනක අපරාදයට වගකියයුතු ශ්‍රී ලන්කා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මිලියන 22 ක ජීවත් වෙන සියලුම උද්දච්ච අර්‍ර්ත්මාර්තකාමී පසුගාමී රටවැසියන් / මිනිසුන් / ජනතාව එකෙක් නෑර වගකියයුතුයී .../ අවසානයේ මේ රටේ නොඉපදුනු අවිනිශ්චිත අනාගත පරම්පරාවට දරුනු ලෙස අවාසනාවන්ත ඉරනම් වලට ඉදිරියේදී මුහුන පෑමට රටේ මහ එවුන් හොදම ඒවායින්ම කාලාන්තරයකට ඉතුරු කරලා තියෙන්නේ ..මුලු රටක්ම බන්කොලොත් ..ලැජ්ජායි ...හිරිකිතෛ... අප්රසන්නයි
@senakaaluthgama1665
@senakaaluthgama1665 Жыл бұрын
හොඳම හොඳ වැඩසටහනක් සුදත්ත . ස්තුතියි ඔබ දෙපලට ✔✔✔🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
@chandradissanayake8693
@chandradissanayake8693 Жыл бұрын
Jayawewa NPP Jayawewa Sri Lanka 🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🚩🚩🚩🚩🚩🚩
@ishanivm
@ishanivm Жыл бұрын
මෙතුමාගේ කියවීම නිවැරදියි. හැබැයි එකක් පැහැදිලියි, SJB,UNP,SLPP, ඔය ඔක්කොම එක පැත්තක. අනිවාර්යයෙන් එකම විසඳුම NPP🧭 ✌👍✌
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
රටට ආදරෙයි නම් බැංකුව හොරා කාපු ලොකුම හොරා හොද වුනේ කෙහොමද. අවස්ථාවාදී බව මිස යථාර්තවාදී දැක්මක් මොහුය නැති බවපැහැදිලියි.
@Don-px1fe
@Don-px1fe Жыл бұрын
සරත් ෆොන්සේකා සජිත්ට වඩා රනිල්ට කැමතියි
@chefsevonra8093
@chefsevonra8093 Жыл бұрын
නව ජනරජ ආන්ඩුක්‍රම විවස්තාවට ජයෙන් ජය නිර්පාක්ශික අරගලයට 💪💪
@kumarasenagamage8492
@kumarasenagamage8492 Жыл бұрын
සර් ජනබලවෙගය හා එකතුවෙන්න මෙතෙක් කල් අපිදිපු චන්දෙදිල බලයට ගෙනාපු ආන්ඩු මේ පාර ජනබලවෙගය ගෙනව රටට හොදක් කරන්න
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
සරත් ෆොන්සේකා කියන්නේ මහින්ද රාජපක්ශ part 02.
@sanjeewafernando4476
@sanjeewafernando4476 Жыл бұрын
අර කිව්වත් වගේ රනිල් හොරෙක් නෙවෙයිනම්... කව්ද මහා බැංකුව හොරා කෑවේ. මාරයිනේ
@pushpakumar2057
@pushpakumar2057 Жыл бұрын
Very good jvp npp jayawawa 💯💯💯💯💯🧭🧭🧭🧭🧭👍👍👍👍👍❤
@talindratalindra7480
@talindratalindra7480 Жыл бұрын
සුදත් අය්යා ඔය ඔක්කොම යාලුවෝ අනේ
@apidennalive
@apidennalive Жыл бұрын
රනිල් ලගට යනවා කියන්නේ රාජපක්ස ගාවට වටෙන් යනවා කියන එකනේ සරත්. ඇය දන්නේ නැද්ද එයා දැන් රනිල් රාජපක්ස. පොහොට්ටු ජනාධිපති. අය්යෝ සරත් ගම කනවනේ
@prasannafernando226
@prasannafernando226 Жыл бұрын
සුදා මේ වගේ වැඩකට නැති සාකච්ඡා පැත්තකින් දාලා දෙවැනි ඉනිම වගේ සම්භාව්‍ය ටෙලි නාට්‍යයක් දෙකක් අරන් බුද්ධිමත් සංවාදයක්, විචාරයක් කරහං බං. මෙයත් හෙට අනිද්දා බල්ටියක් ගහලා අගමැති පුටුවේ ඉඳගන්නවා සහතිකයි.
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 Жыл бұрын
සාමුහිකව වැඩ කරන්න පුලුවන් නම් අරමුණ වැඩපිළිවෙළ කැපවීම ඇති ජාතික ජනබලවේගය සමග එකතු වී රට ගොඩනගන මහජන ව්‍යාපාරයට ශක්තියක් වෙන්න ..මැතිතුමා ...
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
අපිත් කොච්චර කිව්වද? ඒත් එයාට ලොකු වාහනයක් ඕනැලු . එයාට ගැලපෙන්නෙ නැතිලු අල්පේච්ඡ් වෙලා ජනතාව සමග සමානව ඉන්න එක .
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Fonseka ta...podi heena maana ගැටලුවක් tibe.
@pathmakumara2591
@pathmakumara2591 Жыл бұрын
ඔබ තමා යුද්ධය අවසන් කල විරුවා.ඔබ කොන්දේසි විරහිතව ඔබතුමා npp එකට එකතු විය යුතුයි .ඔබතුමාට හිමි තනතුර එවිට ලබා ගත හැකි බව තේරුම් ගන්න . ඔබතුමාට ජය .
@ranjanwakista8917
@ranjanwakista8917 6 ай бұрын
සරත් ෆොන්සේකා මහතා කුමන පක්ෂයකට සම්බන්ධ වුවත් අපි ඔහුත් සමඟ සිටිනවා ❤❤
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
සරත් පොන්සේකා මැතිතුමා සැබෑ වීරයෙක් 🙏🙏🙏
@grandfarmers8628
@grandfarmers8628 Жыл бұрын
Apa sanpati
@apidennalive
@apidennalive Жыл бұрын
සරත් ෆොන්සේකාට මම ගරු කරන්නේ ඔහු යුද්දයට කල සේවය සලක පමනය්. දේශපාලනිකව ඔහු තනතුරු වරප්‍රසාද හා කිර්තිය පසුපස යන කපටි මිනිසෙක් පමනය්. කිසි ලෙසකින්වත් විස්වාසයක් නැත.
@wajiraperera9196
@wajiraperera9196 Жыл бұрын
ගෝටාභය මෙයා චිනේ ඉන්න වෙලේ, කමල් ගුණරත්නට සම්පුර්ණ බාරදුන්නා අවසානය, අනිත් බැටලියන් නායකයෝ පස්සට දාලා කමල්ට තමයි යුද්දේ අවසන් කරන්න බාර දුන්නේ, ගෝටාභය මහින්ද කමල් පිස්සු කෙලලා යුද්දේ අවසානේ කළු ප්‍රතිරූපයක් ලෝකෙටම දුන්නේ, එකයි ගෝටාභය කමල්ව ආරක්ෂ ලේකම් කලෙත් විස්වාස වහල් ගෝලයා කමල්
@thalathawickramasinghe4906
@thalathawickramasinghe4906 Жыл бұрын
Final part is blank only music Sudaththa
@user-yo3rv8ei4q
@user-yo3rv8ei4q 6 ай бұрын
දේශපාලන පක්ෂය කිසිසේත් කැමැත්තක් නැත. ඒත් මේ මනුස්සයා මට වීරයෙක් , ඒක මාර පෞරුෂයක්. ඒ හඩම මාර ගාම්භීරයි... ආයූ බෝ වේවා ........ රටට ණය නැති මනුස්සයෙක්
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 Жыл бұрын
තමන්ගේ දේශපාලන බල තන්හාවට මුන් චරිත මාරුකරන ලස්සන අනේ පකෝ.. තොපිලා කොහොම ආවත් චන්දේ නම් දෙන්නේ නෑ..
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 37 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 16 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 37 МЛН