No video

ආච්චිවත් සීයවත් එක්කගෙන සුපුනි දුව ලංකාවට ආවා | SUDAA TRAVEL

  Рет қаралды 38,608

Sudaa Travels

Sudaa Travels

Күн бұрын

#sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
------------------------------------------------
ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
......077 5065788.....
------------------------------------------------
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• ආච්චීයි සීයයි එක්ක එන...
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
sudaa creaction
පෙර වෑඩ සටහන :
• මෛත්‍රීපාල ශ්‍රී.ල.නි....
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
Sudaa studio පෙර වෑඩ සටහන
• මේ අපත කළලෙත් එක්ක,ස්ව...
------------------------------------------------------------
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
Sudaa news පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 52
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 3 ай бұрын
ආච්චීත් ඔයාගේ අම්මා වගේමයි....ඇයත්,,,ඒවයසෙදි ඒවගේම ඉන්න ඇති ....අපූරු ලස්සන ,,family ,, එකක්...නිදුක් නිරෝගී වේවා ,සැමදා සතුටම වේවා.....💐
@nimaliperera974
@nimaliperera974 3 ай бұрын
සහතික ඇත්ත .මට ත් ඒ විදියට ම හිතුනා . සැමදාම සතුට රජ වේවා .
@cailyphotos
@cailyphotos 3 ай бұрын
බුදු සරනයි දූටයි තත්තටයි අනිත් හැමොටමයි
@nimaliperera974
@nimaliperera974 3 ай бұрын
හිත හයිය පුන්චි දූ.....පතමි නිරතුරුවම ආසිරි ......සෙත් මල්පිපේවායි සැම විට.....දුටිමි මම් එක් දෙයක්......පින්බර මොනාලිසා ......ජන හදට දායාද කල අනේ ඒ මෘදු රුව වැජඹේවා සහ්‍ර්ද සමගින් නිදුක් නිරෝගිව දිගුකල්ම.......❤
@rajithapadmani2631
@rajithapadmani2631 3 ай бұрын
ආදරනිය මිනිපිරියක් ආදරෙයි පුතේ ඔයාට ආචිචි අමිමවයි සියියා ආදරෙන් බලාගන්න තෙරැවන් සරණයි
@pavithraweerapperuma6510
@pavithraweerapperuma6510 3 ай бұрын
ආචිචිල සියලත් එවගේම ඇති පින්කරපු අය බුදුසරනයි
@yvonnethomas380
@yvonnethomas380 3 ай бұрын
Lovely family ❤❤lots gods blessings always 🙏
@pavithraweerapperuma6510
@pavithraweerapperuma6510 3 ай бұрын
චුටි දුව බුදුසරනයි 7:41
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 3 ай бұрын
Sudu puthe nice to see your Sweet angel and lovely mother in low and f in low. Have a great holiday. May the treple gem bless u and your all.bye bye. From Sweden.
@user-ki1zn6dx7n
@user-ki1zn6dx7n 3 ай бұрын
🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️ very nice
@dohaqatar9055
@dohaqatar9055 3 ай бұрын
වැඩ් හිටියන්ට සලකන ඵක ඉතාම උතුම් දුවේ ඔයා ඵ්ක ඔප්පු කරලා පෙන්නුවා වැඩ් හිටියන්ට සලකන්නේ නැති අයවත් ආදාර්ශයක බුදු සරණයි දෝණී
@Nelum461
@Nelum461 3 ай бұрын
එයලව බලන්න මම ආසා වෙන් හිටියෙ
@dondons7826
@dondons7826 3 ай бұрын
Thanaka yanakota adgenq palayan hariyata adagena boru sobana nethiwa lejjai aguthai.
@indumathisilva6645
@indumathisilva6645 3 ай бұрын
ඔයාlata .budusaranai deergau wewa .පවුලේ සියලු දෙන ta ma
@shanikasewwandi9561
@shanikasewwandi9561 3 ай бұрын
Supuni you are looking gorgeous 💜
@nandanakumara8576
@nandanakumara8576 3 ай бұрын
අපේ සිංහට ජයවේවා
@user-ko1xr3zd3m
@user-ko1xr3zd3m 3 ай бұрын
බුදු සරනයි
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo 3 ай бұрын
බුදු saranai හැමෝටම
@rilwansariffoeensariffodee6780
@rilwansariffoeensariffodee6780 3 ай бұрын
Nice do good one day it will be back to you ❤
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j 3 ай бұрын
Duvani❤❤❤❤❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
Mee api ඇඹිලිපිටිය හොඳයි ❤❤❤ ගොඩාක්
@kmr4931
@kmr4931 3 ай бұрын
❤❤❤❤❤
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 3 ай бұрын
තෙරුවන් සරනයි
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 3 ай бұрын
Welcome sudu Nona.❤
@robduran4944
@robduran4944 3 ай бұрын
👌
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 3 ай бұрын
❤🎉
@jayanthaweerakon6094
@jayanthaweerakon6094 3 ай бұрын
Pinage. Dewesa. Shagatha. Wadasatahan. Walin. Mulu. Pawlatama. Lajjawak👿👿👿👹👹👹😭😭😭😭
@nimaliperera9457
@nimaliperera9457 3 ай бұрын
ආආආආආආආ ... ඒක තමයි අද හිත ඉල්ලන තරු ගියේ නැත්තේ ..... අපිට බොරු කියලා ...ං❤❤❤
@suwinithasilva4532
@suwinithasilva4532 3 ай бұрын
ඇයි සුදා ඔයාගෙ අමිමවයි තාත්තාවයි ගෙන්නුවෙ නැත්තෙ අපිට බලන්න ආසයි ඔයාගෙ වගේ කටක් තියෙන පුතෙක් බිහිකරපු අමිමව
@user-nk1wf2ok2x
@user-nk1wf2ok2x 3 ай бұрын
Adari duwa thatha wage wenna
@boruwaepa5435
@boruwaepa5435 3 ай бұрын
Mara ad eka. Ara gona muwa bite karana ahanna deyak nemei.
@chamilakumari9451
@chamilakumari9451 3 ай бұрын
Doni lankawate awa neda....❤❤❤❤
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 3 ай бұрын
එක රැයකින් ලංකාවෙ මිනිස්සු ඉස්සරහ ප්‍රසිද්ධියේ ම පිම්පි සුදාව වඩාගෙන ලෙෆ්ට් කරපු ඉරාජ් ට අපගේ ප්‍රණාමය 😂😂😂😂😂 සුදා බය වෙලා ඉද්දි මූණ මරු 😂😂👌
@robduran4944
@robduran4944 3 ай бұрын
😂👌👍🤣
@chamininilanthi4259
@chamininilanthi4259 3 ай бұрын
Aiye ara gon balla avilla ada api asawen balapu program ekath vinasa kala.oya pissu ballo karana kiyana ewa ganan ganna epa.mokada oya ekka ea minihage mona prashnayak tibunath live program ekakata giyata passe wath gana ganna ona honda විදිහට hasirenna.mokada me program eka podi daruwo unath godak asawen balanawa.api unath tv eka langata enne dawasema prashna ekka indala hitha nidahas kara ganna.eth monawada me pau ara buddika.hithanna epa aiye oyata unath terum ganna පුළුවන් neda ea minihata track kiyala.
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 ай бұрын
Majara kamai Gon kamai Pradarsanaya karanawa
@sidnybrado4035
@sidnybrado4035 3 ай бұрын
Sakkili ballek mu
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 3 ай бұрын
දුවේ ඔයාගෙ සිංහ තාත්තාව ඊයෙ රෑ ඉරාජ් වඩාගත්තා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣එක රැයකින් පිම්පි සුදාව වඩාගෙන ලෙෆ්ට් කරපු ඉරාජ් ට අපගේ ප්‍රණාමය 😂😂😂😂😂 සුදා බය වෙලා ඉද්දි මූණ මරු 😂😂👌
@chandani9203
@chandani9203 3 ай бұрын
Oyawath. Wada ganivi. Iraj. Koheta Hari aran gihin. ?😂😂😂
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 3 ай бұрын
@@chandani9203 ආ ඉරාජ් වඩාගත්ත තව කෙනෙක් 😂😂 හයියෝ චාන්දනී 😂😂😂😂
@kmr4931
@kmr4931 3 ай бұрын
Plyn yn irajge ete lewa kana belli 🤣🤣
@kmr4931
@kmr4931 3 ай бұрын
​@@chandani9203meki khmt irajge hora ekiyek ganan gnep 😂👍
@Madukamax-db8ng
@Madukamax-db8ng 3 ай бұрын
මට සුදා අයියගෙ number එක දාන්නකෝ කතාකරන්න වැදගත් දේවල් ටිකක් තියෙනවා
@mallikasamahon4339
@mallikasamahon4339 3 ай бұрын
❤❤❤❤❤
@laldammika2566
@laldammika2566 3 ай бұрын
❤❤❤❤❤
@Chamarajagath
@Chamarajagath 3 ай бұрын
❤❤❤
@heshanibimanya6599
@heshanibimanya6599 3 ай бұрын
❤❤❤❤
@nayanthara3277
@nayanthara3277 3 ай бұрын
❤❤❤
@H5678-q2s
@H5678-q2s 3 ай бұрын
❤❤❤❤❤❤❤
@arunakumari6028
@arunakumari6028 3 ай бұрын
@nimashafernando2203
@nimashafernando2203 3 ай бұрын
❤❤❤❤
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
හෝටලේකට day out එකක් ගියා | ටයිටැනික් වගේ 🤣
13:05
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН