මචං සුදා මම කෑම වේලක් දීලා මිනිස්සුන්ගෙන් ඡන්දයක් බලාපොරොත්තු වුනේ නැහැ | පාලිත තෙවරප්පෙරුම |

  Рет қаралды 516,372

Sudaa Creation

Sudaa Creation

Ай бұрын

#palithathewarapperuma#ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• නිර්මාණ කාගෝ අනුග්‍රහය...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මෙච්චර මැරෙන්න ඕන උන් ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• අවුරුද්දට කැට ගහලා සුද...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 1 400
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Ай бұрын
මේ තාක් හැබැහින් දැකලත් නෑ. වචනයක් කතා කරන්න හම්බවෙලත් නෑ. ඒත් ලස්සන දැක්මක් තිබුණ, අවංක, නියම නායකත්ව ගුණාංග තිබුණ සොඳුරු මිනිසෙක් බව කළ කී දෑ වලින් විද්‍යාමාන කරපු මනුස්සයෙක්. නිවන් සුව ලැබේවා එතුමාට!!!
@CoolLanka-et7ns
@CoolLanka-et7ns Ай бұрын
සුදා ඔයට ගොඩක් පින් මේ රත්තරන් මනුස්සයාව මේ විදිහෙන් හරි සාකච්චාවකට යොමුකර ඔහුගේ අදහස් මිනිසාට පෙන්නුවට 🙏🙏🙏🙏🙏
@user-hy8dw1wv9e
@user-hy8dw1wv9e Ай бұрын
තෙවරප්පෙරුම පෙරැමමහතාණනි,ඔබ තුමා ට නිවන් සුව ලැබේවා ,,,🙏🙏🙏🙏
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Ай бұрын
🙏🙏🙏
@diamilarexe8460
@diamilarexe8460 Ай бұрын
Newn සුව ආදරෙයි suda ගමන්
@user-ry3td1mz5y
@user-ry3td1mz5y Ай бұрын
Aniwaryenma 🎉
@arunachandana848
@arunachandana848 Ай бұрын
දේශපාලකයෙක් මැරුනම දුක හිතුනු අවස්ථාව ...නිවන් සුව ලැබේවා මැතිදුනි ඔබට...
@kavindubandara7172
@kavindubandara7172 Ай бұрын
උපාධි ගත්තේ නැති උනත් මහාචාර්යවරයෙකුට වඩා මනුස්සකමින් අති පිරිපුන් මිනිසෙක් ඔබ ❤️❤️❤️පාලිත මහත්තයා ඔබ සදා අමරනියයි 🙏🙏🙏🙏🙏
@chathukumudu
@chathukumudu Ай бұрын
දේශපාලකයෙක් මැරුනම දුක හිතුනු පලවෙනි හා අවසන් අවස්ථාව ...නිවන් සුව ලැබේවා මැතිදුනි ඔබට...
@sugaeranga8663
@sugaeranga8663 Ай бұрын
ඔව් පාර්ලිමේන්තුවේ වෙන කිසි කෙනෙක් නැහැ තමා අපිට දුක් වෙන්න . නිවන් සුව ලැබේවා සර්...🙏🙏🙏ව්
@camilasupali9749
@camilasupali9749 Ай бұрын
Raniya pol kottoruwek...😂😂😂😂
@anomasigera2631
@anomasigera2631 Ай бұрын
හිත හොඳ මනුස්සයෙක් හරිම නිහතමානී කෙනෙක් ඔබ තුමාට නිවන් සුව ලැබේවා
@sudharmagamage2105
@sudharmagamage2105 Ай бұрын
Wena ekek maruna nam ratama kiribath kanawa. Aththatama me manussaya paw Aparaade marune.
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Ай бұрын
puduma sahagatha maranayak hitha honda manussayek jathika veerayek paramprika desalanye hitiyath prthipaththi garuka pudgalayek. Rate sitiya yuthu sampathak . niwansuwa labewa🙏🏽🙏🏽🙏🏽🙏🏽
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 Ай бұрын
පාලිත තෙවරප්පෙරුම මහතාට නිවන් සුව අත්වේවා!🙏🙏🙏
@user-kc2td7zz7o
@user-kc2td7zz7o Ай бұрын
පාලිතතෙවරප්පෙරුමකියන්නෙ මිනිසුන් අතර දිවියෙන් ්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය ඔබ ට නිවන්සූවපතමි
@user-kc2td7zz7o
@user-kc2td7zz7o Ай бұрын
හිටපු මැතිදුනිඹබවගෙඅය ජාතියටනැතිවිමරටටපාඩූවකිඹඛටමොක්සූව
@thusithachandima4900
@thusithachandima4900 Ай бұрын
​@@user-kc2td7zz7o❤ I'm
@dilrukshiweerakoon6776
@dilrukshiweerakoon6776 Ай бұрын
පීඩිත පංතියේ පිහිටට හිටි සංවේදී මිනිසා ඔබ.පොශ් දේශපාලකයන්ගේ ඇස නොගැටුනු අසරනයන් තනි නොකල හා ඔවුන් වෙනුවෙන් කල සේවයට අපගේ උත්තමාචාරය. ලොවපුරා ශ්‍රී ලාංකිකයන් ආදරෙයි ඔබට.♥️🙏🇺🇸
@nalakahettigoda6968
@nalakahettigoda6968 Ай бұрын
හරිම සැහැල්ලුවෙන් ඉතාම වැදගත් අදහස් ඉදිරිපත් කරන ජනතාවට අයිති සොඳුරැ මිනිහෙක්...ඔබේ නික්ම යාම ඉමහත් වේදනාවකට හා කනගාටුවට කරැණකි... ඔබට නිවන් සුව පතමි...
@chandanaananda2303
@chandanaananda2303 Ай бұрын
බොරුවෙන් ජීවත්වෙන ගොඩාක් නරයින් ජීවත්වෙන මේ ලෝකයේ මෙවැනි උතුම් මිනිසුන් සොයා ගැනීම ඉතා දුර්ලභය. පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට සදා සැනසීම ලැබේවා!!!
@ashengunathilake8663
@ashengunathilake8663 Ай бұрын
ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාට පසුව,.....ආයෙත් කදුලක් වැටුනේ මට .....පාලිත තෙවරප්පෙරුම වෙනුවෙන්,..ඔබට යහපත්වු තැනක උපතක් ලැබේවි,....සුභ ගමන් පාලිත අයියා❤
@threeshaperera6194
@threeshaperera6194 Ай бұрын
Aniwaaryenma mage chairman..me wageema duppath..asarana.. minisunta...godaak aadaraya karapu kenek...aniwaryenma mee dennaa devilowa ipadena aya..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@najithkoralage3578
@najithkoralage3578 Ай бұрын
දුප්පතාගේ හිතවතා දැයටම අහිමි විය. සදා අමානිවන්සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරනවා..
@crishanthikd7542
@crishanthikd7542 Ай бұрын
පාලික තෙවරප්පෙරුම මැතිඳුන්ට මෝක්ෂ සුව සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@upulrathnayaka1158
@upulrathnayaka1158 Ай бұрын
සොදුරු මිනිසා හදවතේ රැදෙයි සැමදා.... නිවන් සුව හිත හොද පාලිත ඔබට.
@Rmd289
@Rmd289 Ай бұрын
කෙහෙලිය වගේ "කම්බාහොරෙක් " ළඟ එතුමා " දෙවියෙක්" ❤ නිවන්සුව පතමු..!!💐💐
@nipunatemalshan1744
@nipunatemalshan1744 Ай бұрын
කෙහෙලියා මැරෙන්නේ නැනේ..
@monikamarambe7780
@monikamarambe7780 Ай бұрын
හදවත සොදුරැ පාලිත තෙවරැ ඇයි ගෙන ගියෙ රැදුරැ මරැවා. තෙවරැ මැතිතුමාට නිවන් සුව ලැබේවා කියා අපි පුාර්තනා කරමු .🌻🌻🙏
@colourpic-jq3vn
@colourpic-jq3vn Ай бұрын
😢😢😢
@prasadmaduranga154
@prasadmaduranga154 Ай бұрын
මම කැමතිම චරිතයක්. නිවන් සුව ලැබේවා ඔබතුමාට 🌹🙏🙏😥😥😥😥😥❤
@thilanikombala6808
@thilanikombala6808 Ай бұрын
සුජීවත් ව සිටියදී අසාධාරණය වෙනුවෙන් ජනතාව ගේ පැත්තේ ම සිටි ඔබ ට සසර ගමනේ කිසි ම දිනක අසාධාරණය ක් නොවේවා.🙏🙏🙏🇱🇰
@bravcyclebase
@bravcyclebase Ай бұрын
තෙවරක් පෙරල ගත්තු සුපිරිසිදු මානව හිතවාදියෙක්.. කොරෝනා කාලේ.. තමන්ගේ වාහනය පොත ලක්ෂ 5 කට උගස් තියල ලොග් ඩවුන් කරපු කාලේ.. කන්න නැති මිනිස්සුන්ට කන්න දීපු මනුෂ්‍යයෙක් ❤🌹
@RaniRani-fe8dr
@RaniRani-fe8dr Ай бұрын
😢😢😢😢😢😢😢
@SinatraSinatra-cm3nf
@SinatraSinatra-cm3nf Ай бұрын
Eka nam atha.
@rangikamadubashini6717
@rangikamadubashini6717 Ай бұрын
😢😢😢
@k.ramanaveerak.ramanaveera2896
@k.ramanaveerak.ramanaveera2896 Ай бұрын
🥺🥺😥😥😥😓😓😭😭🙏🙏🙏
@swarnalathaedirisinghe3366
@swarnalathaedirisinghe3366 Ай бұрын
​@SinatraSinatra-cm3nllklllll9o9ppp00😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊f
@dananjapriyalal1299
@dananjapriyalal1299 Ай бұрын
සුදා ඔයාට ගොඩාක් ස්තුතියි ....මේ අව්‍යාජ මනුස්සයාට මේ වගේ හරි අවස්ථාවක් ලබාදීම පිළිබඳව ....👍👍👍 පාලිත අයියේ ඔබට සුභ ගමන් ...🙏🙏🙏
@capitalland1071
@capitalland1071 Ай бұрын
පාලිත තෙවරප්පෙරුම මනුස්සකම පිරිච්ච ඉතාම හොද මනුස්සයෙක්. රටෙ ධනය හොරකම් නොකල ඔබට රටක් ආදරය කරනවා. ඔබට නිවන් සුව
@BitterTruth229
@BitterTruth229 Ай бұрын
කොහෝ හඬින් ගම සතුටින් හිනැහෙද්දී රබන් සුරල් හඬ දස අත පැතිරෙද්දී කැවුම් කොකිස් සුවඳට හැම පොරකද්දී සුළඟේ පාවුණා කඳුලක් අද එළිවෙද්දී මිනිසත් බවේ අරුත මොනවට සුරකිනවා බාල මහළු කාගේත් කුස අහරින් පුරවනවා රෝගී මවක් රෝහල වෙත ඔහු ගෙන යනවා කළුතර පුරවරේ පාලිත නම වැජඹෙනවා තෙවා, ඔබ‍ට නිවන් සුව !!!
@kjperera6891
@kjperera6891 Ай бұрын
❤❤❤❤❤❤❤
@sankajayashan6469
@sankajayashan6469 Ай бұрын
🙏🙏🙏
@tribelife7650
@tribelife7650 Ай бұрын
දේශපාලන අසත්පුරුෂයන් අතරින් පුතග්ජන වෙස්සන්තර චරිතයක් ඇති මෙතුමා ලංකාවට අහිමිවීම ඉමහත් කණගාටුවක්
@upalijayarathna2489
@upalijayarathna2489 Ай бұрын
එතුමාගේ දේශපාලන මතය කුමක් උවත් අපි එකග නොවුනත් මනුස්සයෙක් වසයෙන් හොද හිත හොද උතුම් මනුස්සයෙක් ඔබතුමාට නිවන් සුව ලැබේවා ...
@YureshKrish-vn8xe
@YureshKrish-vn8xe Ай бұрын
ශ්‍රේෂ්ඨ මානව හිතවාදීයානනී ඔබට නිවන් සුවයම ලැබේවා!!!!!!!!!
@samanlalani1766
@samanlalani1766 Ай бұрын
හත් වරක් perana ලද peruma "one and only "oba තුමා ta nirvana සුව ලැබේවා !!!!!!
@wsanthamala8872
@wsanthamala8872 Ай бұрын
අපිට පක්ෂ පාට අවශ්‍ය නැ .තෙවරප්පෙරුම මහත්තය ගේ මනුෂ්‍යත්වයට අපි ආදරෙයි එතුමාට නිවන් සුව
@gayanchamikara8615
@gayanchamikara8615 Ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම රත්තරං මනුස්සයෙක් මාරම දුකයි මේ වගේ මනුස්සයෙක් අකාලයේ නැති උන එක ගැන ගහකොලට සතාසීපාවට සියලුම මිනිසුන්ට අසීමිතව ප්‍රේම කල සොදුරැ සහදෘයාණෙනි ඔබට අමාමහ නිවන්සුව ලැබේවා 😢
@sepalikumudu-mh3iq
@sepalikumudu-mh3iq Ай бұрын
නිවන් සුවයම ලැබේවා ඔබතුමාට 😪😪
@jayanthapadmine5452
@jayanthapadmine5452 Ай бұрын
නුබ මියැදුනා නොවේ සොයුර.... අප ජිවත් උනත් මියැදුනා වගේ... පක්ෂ පාට අපිට එපා.ඔබව අදුන ගත්ත අය අද ඔබට ගරැ කරනව.සියල්ල සත්‍යයි...නැවත බැලුවත් ඔබ ජිවමානයි...❤❤❤ ..අමතක නොවේවා කිසිදාක ඔබේ ගුණ..
@iindika05
@iindika05 Ай бұрын
ඔබට නිවන් සුව ලැබේවා මැතිදුනී
@Ohmygossips
@Ohmygossips Ай бұрын
මැරෙන්න ඕන එවුන් පණ ඇද ඇද ඉන්නවා ජීවත්වෙන්න ඕන මිනිස්සු මැරෙනවා
@slmicro3857
@slmicro3857 Ай бұрын
මහින්ද මහත්ත්‍යා ආරක්ශා වෙත්වා 😢🙏🙏
@Ohmygossips
@Ohmygossips Ай бұрын
@@slmicro3857 🤣🤣🤣
@geethamala7835
@geethamala7835 Ай бұрын
Nodaking ou .....methumata Mewane akal maranayak kesema denekwa nowewa .....ma dutu ithum miniseke oba thuma Sir.❤❤❤🙏🏻🙏🏻🙏🏻
@slmicro3857
@slmicro3857 Ай бұрын
@@Ohmygossips 🥺🥺
@deshw
@deshw Ай бұрын
hahahahahah
@shehanmadushanka8934
@shehanmadushanka8934 Ай бұрын
මේ රත්තරන් මනුස්සයට ජන්දය දෙන්න මාත් පිං කරා... පාර්ලිමේන්තුවට ඇවිත් තමන්ගෙ බඩගෝස්තරේ ගැන නොහිත රටේ මිනිස්සු වෙනුවෙන්ම කැපවුනු සැබෑ දේශපාලන මහත්මයෙක් . නිවන වැඩි ඈතක නොවේවා !!!!! ඔබ තුමන්ට. 🙏
@ben7son
@ben7son Ай бұрын
මෙතුමාගෙන් මට කිසි දෙයක් ලැබුන් නැතිඋනාට මිනිස්සුන්ට කරන දෙවල් දැක්කාම පපු කැවුත්ත කීරී ගැහෙනවා...මිනිස්සු වෙනුවෙන් වාහන උකස් තියාගෙන..මිනිස්සු වෙනුවෙන් ගෙදර හිටිහැටියේ සරම පිටින් මහජන කාර්යාලය වල අසාධාරණය කෙලසපු..අව්ව වැස්ස නොබලා රටේ සෑම මිනිහෙක්ගේ දුකට පිහිට උන..තෙවරප්පෙරුම උබනම් මගේ හදවතේ යකෙක් බන්..සුවද දෙන මල් ඉක්මනින් පර වෙනවා නමුත් කටු බොහො කාලයක් නොනැසි තියෙනවා..අද මිනිස්සු කීදෙනෙක් දුක් වෙනවද ඔයා නිසා...පාලිත දෙවියෝ අපිවෙත නැවත වතාවක් දිවැස් හෙලන්න..තුච්ච දේෂපාලනයෙන් අපි පිඩාවට පත් වෙලා...ඔබ නැති අඩුව හොදටම දැනේනවා...හිත වාව ගන්න බැහැ..❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-jo5mt5ky3i
@user-jo5mt5ky3i Ай бұрын
තෙවරක් නෙවෙයි දහවරක් පෙරල ගත්ත පාලිත..මාරම දුකයි 😢😢 කළුතර ගොබිබ හැත්ත දැන් දුක් වෙනවද දන්නෙ නැ..ඔබට නිවන් සුව මැතිදුනි 🙏🙏🙏🙏
@waninayekasrb9446
@waninayekasrb9446 Ай бұрын
අම්මා තාත්තා පේන බලලා වගේම තමයි මෙතුමන් ට මේ නම දාලා තියෙනේ
@user-st2zr8vs6z
@user-st2zr8vs6z Ай бұрын
Aniwa 😢
@chandikapushpakumara3278
@chandikapushpakumara3278 Ай бұрын
දේශපාලන පක්ෂ පාට කෙසේ වෙතත් ඉන්න ඕන මනුස්සයෙක්...අහිංසක දුප්පත් මිනිස්සුන්ට කොරෝනා කාලේ උදව් කරපු විදිය. දේශපාලනයට උවමනා මිනිසෙක්....ඔබට නිවන් සුව ලැබේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@CR-ee5ve
@CR-ee5ve Ай бұрын
ශැහ් මාර අප්සෙට්... නිවන් සුව අත්වේවා! කාලකන්නි ජීවත් වෙද්දී මිනිස්සු අපිව අත ඇරලා යනවා! මේ රටට කවදා හරියයිද 😓
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
ඔව් පුදුම අවුල් මටත් 😔
@kkraj7788
@kkraj7788 Ай бұрын
කාටත් බයත් නැ/නයත් නැ සුන්දර මනුෂෙයෙක් පාලිත තෙවරප්පෙරුම රත්තරන් හදවතක් තියෙන කුමරුට නිවන් සුව ලැබේවා.
@user-un6vu6fb1v
@user-un6vu6fb1v Ай бұрын
ජනතාවට ආදරය කරන මිනිසෙකි නිවන් සුව
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz Ай бұрын
හිත හොඳ අවංක අනුන්ගේ දුක හඳුනන ...පොළොවේ පය ගහලා ජීවත් වුණු මනුස්සයෙක්...
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Ай бұрын
පාලිත සහෝරයා ඉතාම හිත හොඳ මනුෂ්‍යයෙක්! එතුමාගේ මරණය රටට මහත් පාඩුවක්!
@kumarakolithananayakkara1757
@kumarakolithananayakkara1757 Ай бұрын
සමහර දේවල් දැනගත්තේ නැති වුණා ට පස්සේ.,ඔබට නිවන් සුව ලැබේවා😢❤❤
@ShSh-sj6dr
@ShSh-sj6dr Ай бұрын
පක්ශයක් පාටක් නැතුව හදවතින්ම ආදරය කරන මනුස්සකම දන්න ආදරනීය මිනිසෙක් . මේ වගේ ආදරනීය මිනිසෙක් නැවතත් මේ නොමිනිසුන් අතර නොයිපදේවා. නිවන් සුවම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimalakmal8433
@chandimalakmal8433 Ай бұрын
හිත හොඳ මිනිසෙක් නිවන් සුව ලැබේවා ඔබ තුමාට.
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
❤ බලන්න සුදාගේ ඔලුව ආදරෙන් අත ගාන හැටි..ඒකෙන්ම පේනවා ඔහු මානව වාදියෙක් කියලා..ඔබට නිවන් සුව.. මාලිමාවේ අපේ බලවත් සංවේගය..😢
@ChannelExplore-wi4ic
@ChannelExplore-wi4ic Ай бұрын
වෙලාවට මාලිමාවක් ගැන ඇහුවේ නැ...ගොං කතා දාන්න එපා හරකෝ මෙතන..බොලාට මෙනතටත් දේශපාලනේ..
@SadaSada-rp5bk
@SadaSada-rp5bk Ай бұрын
අනෙ මැරෙන්න ඔනෙ අය ඉද්දි ඇයි මෙ හොද අය මැරෙන්නෙ.😢😢😢
@user-lh5md1it5c
@user-lh5md1it5c Ай бұрын
අනුන්ට වින කරන අයට ආයුශ වැඩී😪
@rupasiriperera5526
@rupasiriperera5526 Ай бұрын
සුහද කතාවක්! සුහද මිනිසෙක්! සසරින් මිදීමට ශක්තිය ලැබේවා!
@rehanasabar2547
@rehanasabar2547 Ай бұрын
ආදරණීය මනුස්සයෙක්. හරිම දුකයි. එතුමාට නිවන් සුව අත්වේවා!
@anomadesilva6712
@anomadesilva6712 Ай бұрын
පාලිත තෙවරප්පෙරුම මහතාණෙනි,ඔබට අමාමහ නිවන් සුව ලැබේවා.😭😭😭🙏🙏🙏💐.
@ChamilaNilni
@ChamilaNilni Ай бұрын
නිවන් සුව ලැබේවා ඔබ තුමාට
@user-rl5ex8px5p
@user-rl5ex8px5p Ай бұрын
අජරාමර නිවන්සුව ලැබේවා පාලිත මහත්තයා 😢😢
@virajsadaruwan2636
@virajsadaruwan2636 Ай бұрын
සුදා උබ පිං කරලා තියෙනවා මේ යෝදයා සමග වැඩසටහනක් කරන්න කළුතර රත්තරන් මිනිහෙක් ගෙදර යවලා රත්තරන් හොරෙක් පාර්ලිමේන්තු යැව්වා ලොකු වරදක් කළුතර මිනිස්සු කරගත්තා දැන් ඒ වටිනා මිනිසාගේ වටිනාකම ගන්න පරක්කු වැඩිඋනා තෙවප්පෙරුම මහතාට අචරාමර නිවන් සුව ලැබේවා 🙏
@user-iz5en8gy3o
@user-iz5en8gy3o Ай бұрын
කට කෑවත් තෙවරප්පෙරුම මහතා කිව්වා සුදා පොහොට්ටුව ට කඩේ ගියා කියලා 😂😂😂
@KAriyarathne
@KAriyarathne Ай бұрын
😂
@JeevanieMadanayake-pq6el
@JeevanieMadanayake-pq6el Ай бұрын
@JeevanieMadanayake-pq6el
@JeevanieMadanayake-pq6el Ай бұрын
@MAFuard
@MAFuard Ай бұрын
කුමන දේශපාලන කදවුරක වුවද කුමන දේශපාලන මතයක් දැරුවද මනුසත්කමින් පොහොසත් දුප්පතාගේ දුක හදුනන දිරියක් අවැසි අපේ මිනිසුන්ගේ පිහිටට මෙලොවට බිහි වූ උතුම් මිනිසෙක්. ඔබේ නික්ම යෑම අතිමහත් පාඩුවකි.. නිවන් සුව ලැබේවා ඔබතුමන්ට.රාජ්‍ය ගෞරවය සහිතව අවසන් කටයුතු කරන්න ඕන මනුස්සයෙක්
@senuwejeranna4046
@senuwejeranna4046 Ай бұрын
,ඔබ තුමගේ කතව ඇත්ත මීනිස්සුන්ට වැරදුනා ඔබ තූමා කැරන්ඩ ඔන හැම දෙයක්ම හරි යට කැර අපට ඔබ වැනි මනුශයේක් නැහැ ව්නාට හරිම දුකයි පාලිත තේවරක් බෙරුම මහතට නිවන් සුව අත්වේවා සූබ ගමන් ඔබට යහපතක් වේවා ගොටබයට චන්දෙ දුන්නේ අපේ මිනිස්සුන්ට වැරදිලා රැවටිලා මොනවා කැරන්නද දැන්
@smhs3313
@smhs3313 Ай бұрын
තෙවරප්පෙරුම මහත ඔබ තුමාට නිවන්සුව ලැබේවා 🙏🙏🙏 .
@stevanmathew858
@stevanmathew858 Ай бұрын
facebook, tik tok and youtube වලට වීඩියෝ එකක් දාන්න ඕන නිසාම මිනිස්සුන්ට උදව් කරන මිනිස්සු අතර තමන් කරපු උදව්ව ගැන කිසිම මාකටින් නොකරපු එකම දේශපාලකයෙක් සහ මිනිහෙක්❤. අපිට මගහැරුණු අපේ රටේ තවත් විරුවෙක්.
@lkemoneyandrubmining7649
@lkemoneyandrubmining7649 Ай бұрын
නිවන් සුවය ලැබේවා මිත්‍රයා.උබ කියන හැමදේම හරි.අපිට හරි දුකයි.මෙච්චර ඉක්මනින් අප හැර යාම ගැන.
@marasinhamanike2686
@marasinhamanike2686 Ай бұрын
හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහත්මයාණෙනි ඔබ තුමානන්ට අජරාමර නිවන් සුව ලැබේවා කියා ප්‍රර්තනා කරමි අපි රට විරුවෝ හොද කෙනෙකුට ජීවත් වීම හරිම අඩුයි කිසිම ආත්මයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා
@gangamlife5557
@gangamlife5557 Ай бұрын
නිවන් සුව ඔබතුමාට... අපේ රටට ලොකු අඩුවක්.. අපේ අවාසනාව.
@thegamerslife5951
@thegamerslife5951 Ай бұрын
පාලිත මිනිසුන්ගේ හදවතේ, ඔබ වෙනුවෙන් වෙන් වූ කාලගුණ සැලකීම හා ආදරය, ඔබ දෙව් ලොව සිට දකිවා.. දෙව් ලොව ප්‍රදාන දෙවිවරු පාලිත ට මනු ලොවදී මිනිසුන් සිදු නොකළ කාලගුණ සැලකීම, ඔබ වහන්සේලා විසින් සලකත්වා.....❤❤
@user-rb4ie6rx7r
@user-rb4ie6rx7r Ай бұрын
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කියපු දේවල් නම් හරියටම හරි ❤️❤️
@susanthahewamudalige5538
@susanthahewamudalige5538 Ай бұрын
ඒක විතරයි පිලිගන්න බැරි
@nalakawijerathne281
@nalakawijerathne281 Ай бұрын
😂😂​@@susanthahewamudalige5538
@padmasirisrinarayana2293
@padmasirisrinarayana2293 Ай бұрын
පාලිත මහතා ඔබට නිවන් සුව ලැබේවා
@kalumsamarakoon8330
@kalumsamarakoon8330 Ай бұрын
හදවතින්ම නිවන්සුව පාලිත අයියා ජීවත් වෙලා ඉන්න ඕන මනුස්සයෙක් මොනවා කරන්නද අපේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් කතාකල හිත හොද මනුස්සයෙක් 😢😢😢
@user-zj9zx5es2y
@user-zj9zx5es2y Ай бұрын
මොන පක්ෂය උනත් හොද මිනිහෙක් 😪😪😪😪😪
@mathradesilva2380
@mathradesilva2380 Ай бұрын
කරන්ට් එක වැදුනද? නැත්නම් වද්දලද? කියන්න බෑ. මොකද මිනීමරු ආන්ඩුවනේ තියෙන්නේ.
@slbikeriders9694
@slbikeriders9694 Ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානව හිතවාදියෙක් ... ඔබට නිවන් සුව ලැබේවා...🙏🙏
@user-mb7zn9sh1n
@user-mb7zn9sh1n Ай бұрын
ඔබතුමාට නිවන් සුව ලැබේවා
@mcsanath5959
@mcsanath5959 Ай бұрын
මානව හිතවාදියෙක් ඒත් රටේ කාලකන්නි ජනයා කෙලෙහි ගුන නොදත් කාලකන්නි ඉන්න රටක ඔබට ඉක්මනින් ඔබ ලැබිම සතුටක් මෙවන් කාලකන්නි රටක නැවත ඔබ නොයෙන්න පාලිත මහත්මයා. ඔබට නිවන් සුව ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tribelife7650
@tribelife7650 Ай бұрын
දේශපාලන අසත්පුරුෂයන් අතරින් පුතග්ජන වෙස්සන්තර චරිතයක් ඇති මෙතුමා ලංකාවට අහිමිවීම ඉමහත් කණගාටුවක්
@mudithabandara8575
@mudithabandara8575 Ай бұрын
මානව හිතවාදි මිනිසා නිවන් සුව ලැබේවා 🙏🙏
@achintharuwan3400
@achintharuwan3400 Ай бұрын
පක්ශෙ මොකක් උනත් රටට වටින මනුස්සයෙක් මේ,නිවන් සුව ඔබතුමාට 💗💗💗
@gamunuweerasinghe9079
@gamunuweerasinghe9079 Ай бұрын
හිත හොද මනුස්සයෙක් නිවන් සුව ලැබේවා ඔබතුමාට
@TJMaxs-pn3wd
@TJMaxs-pn3wd Ай бұрын
පාලිත තෙවරප්පෙරුම ගේ අවසන් කැමැත්ත..... ඔබට නිවන් සුව... | palitha thewarapperuma 😢😭 kzbin.info/www/bejne/eYfdf2alp9aDfa8
@rangaprasanga8452
@rangaprasanga8452 Ай бұрын
කළුතර මිනිස්සු ගැනනම් හරිම කනගාටුයි. කලගුණ සලකන්ඩ යුතු මනුස්සයට කලගුණ සැලකුවෙ නෑ. මන් දන්න විදියට ලංකාවෙ කිසිම දේශපාලන පක්ෂයක පාලිත තෙවරප්පෙරුම මහත්මය වගේ ලංකාවෙ අනිත් කිසිම දේශපාලකයෙක් තමන්ගෙ රට උදෙසා අවංකව සේවය කරල නෑ. ඒ වගේම මොහු රටේ රාජ්ය දේපලවත් මහජනයගෙ දේපලවත් හොරාකෑවෙ නැති එකම ඇමතිවරයා පාලිත තෙවරප්පෙරුම මහතාම පමණයි. මෙතුමා ගැන හැම නාලිකාවකම වැඩසටහන් යනව ඒ හැම වැඩසටහනකම කමෙන්ට් බලන්ඩ කිසිම මනුස්සයෙක් මෙතුමට බැනල කමෙන්ට් දාල නැහැ. ලංකාවෙ පාර්ලිමේන්තුවෙ හිටපු වැදගත්ම අවංකම දුප්පතාගෙ දුක දන්න දුප්පතාට උදව්කල එකම මහජන සේවක මහත්මය.
@kjperera6891
@kjperera6891 Ай бұрын
සත්‍ය .
@RaniRani-fe8dr
@RaniRani-fe8dr Ай бұрын
sahathika attha harima dukai
@nilanikusumalanilani7566
@nilanikusumalanilani7566 Ай бұрын
අනිවාර්යයෙන් ැනිවාර්යෙන්❤❤❤❤❤
@tribelife7650
@tribelife7650 Ай бұрын
දේශපාලන අසත්පුරුෂයන් අතරින් පුතග්ජන වෙස්සන්තර චරිතයක් ඇති මෙතුමා ලංකාවට අහිමිවීම ඉමහත් කණගාටුවක්
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk Ай бұрын
එතුමාට නිවන් සුව ! ඔන්න 99 තිබ්බෙ 100 වෙනි like එක මගෙන් 😁
@ashinaprabodha4631
@ashinaprabodha4631 Ай бұрын
හිත හොද චන්ඩියා, මහත්තයෙක්, දේශපාලනයේ පෙරලි කාරයෙක්, සමජශීලී, මාර චරිතයක්. නිවන් සුව
@thusharicfrenando8858
@thusharicfrenando8858 Ай бұрын
හිත හොද මනුස්සයෙක් .නිවන් සුව ලැබේවා ඔබ තුමාට .🙏🙏🙏
@user-mx3tm5ix2y
@user-mx3tm5ix2y Ай бұрын
මේවා අහපුවාම මට නම් ඇත්තටම ඇඩෙනවා මැතිතුමනි නිවන් සුව ලැබේවා
@shanthagunarathna4395
@shanthagunarathna4395 Ай бұрын
පාලිත තෙවරප්පෙරුම මැතිතුමාට නිවන් සුව ලැබේවා
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 Ай бұрын
උතුම් නිවන් සුවය ලැබේවා !
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 Ай бұрын
නියමයි තෙවරප් පෙරුම හිනා වෙවීකියන ලස්සන ඔබට නිවන් සුව
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u Ай бұрын
කාලකන්නි පොහොට්ටු කාරයෝ ඉඳලා මේ වගේ හොඳ මිනිස්සු යනවා😢😢😢😢
@user-mt4vd1mv2f
@user-mt4vd1mv2f Ай бұрын
ඇයි බං සමගි ජන බලුවෙගය😢😂
@user-xi6pu4ko4b
@user-xi6pu4ko4b Ай бұрын
ow banku horu nidan horu pohottu biyo
@IshanPushpakumara-zl1sf
@IshanPushpakumara-zl1sf Ай бұрын
Sudaa next😂 pohottuva
@Triplegemvlessyou
@Triplegemvlessyou Ай бұрын
කලුතර ඉන්නෙ බුද්දී මට්ටම අඩු මිනිස්සු.
@slcitizentv1121
@slcitizentv1121 Ай бұрын
අනුර තාම ඉන්නවානේ
@monisamonisa9346
@monisamonisa9346 Ай бұрын
නිවන් සුව ලැබේවා රටට අප්පචිචි වගෙ නැති උන මිනිස්සුන්ට කරපු වට හොද තැනකට යන්න ඔනි ඒ කරපු පින් කදට සුරලෙකෙට යන්න ඔනි අප්පචිචි😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TharangaGamagepanniga
@TharangaGamagepanniga Ай бұрын
ඔබතුමන්ට නිවන් සුව ලැබේවා !!!
@warunaranasinghe7408
@warunaranasinghe7408 Ай бұрын
ජීවත් වෙලා ඉන්න ඕන මානව හිතවාදි මිනිසෙක්. ඔබට නිවන් සුව !
@dulajishira
@dulajishira Ай бұрын
මනොස්සකම දන්න මනොස්සයෙක්, ඔබට නිවන් සුව🙏
@sankajayashan6469
@sankajayashan6469 Ай бұрын
ඉන්න ඕනි මිනිස්සු නැති වෙනවා. නැති වෙන්න ඕනි මිනිස්සු ඉන්නවා පුදුම කරුමයක්. නිවන් සුව ලැබේවා අමාත්‍ය තුමණි 🙏🙏🙏
@bmdulfy1725
@bmdulfy1725 Ай бұрын
මානවහිතවාදියෙක්... ලස්සන මනුෂ්‍යයෙක්... එතුමාට නිවන් සුව ලැබේවා... දෙවියන්ගේ ආශිර්වාදය හා පිහිට ලැබේවා... මෙතුමා වගේ අය 150 පාර්ලිමේන්තුවට යවන්න හැකියාව ලැබුණා නම් රටත් ජනතාවත් ගොඩම ගොඩ
@nawodanimadushika1006
@nawodanimadushika1006 Ай бұрын
ඔබතුමා ගේ වීඩියෝ අපි search කර කර බලනවා . ඇත්තටම හිත හොද මනුස්සයෙක් . 😢😢😢 ඔබතුමා චන්දෙන් පැරදුන වෙලාවෙත් අපි හිතුවේ ඇයි මෙච්චර කොරෝනා කාලේ මිනිස්සුන්ට කන්න බොන්න දුන්න මනුස්සයෙක් පැරදුනේ කියලා. ඒත් ඔබතුමා පැරදිලා නැහැ . ඔබතුමා අද වෙනකොට අනිත් දේශපාලකයින්ට නැති මනුස්සයෝ හම්බ කරගෙන තියෙනවා. ඊළඟ ආත්මය ට පිං රැස් කරගෙන තියෙනවා. ඉතින් ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@nilanthanilupul5278
@nilanthanilupul5278 Ай бұрын
පක්ෂේ මොකක් උනත් තෙවරප්පෙරුම greate මනුස්සයෙක්. සුභ ගමන් ඔබ‍ට.
@bhagyajayathungaarachchi6848
@bhagyajayathungaarachchi6848 Ай бұрын
පට්ටම දුකයි😢...නිවන් සුව ලැබේවා මහත්තයෝ.!!!.🙏🙏🙏
@shyamasam16
@shyamasam16 Ай бұрын
නිවන් සුව ලැබේවා නොමිනිසුන් අතර මනුස්සයෙක් වුන ඔහුට ! 🙏❤
@kanthipinnawala2041
@kanthipinnawala2041 Ай бұрын
පාලිත මැතිතුමණි ඔබට නිවන් සුවය ලැබේවා
@sunethrak.a.9079
@sunethrak.a.9079 Ай бұрын
රටෙ සමිපත් හොරා නොකාපු මනුස්සයෙක් තමයි . අනිත් දෙස පාලුවෝ කරෙ ජනප්‍රිය වෙසියො එක්ක බුදියලා උන්ට රටෙ සමිපත් දුන්නා සැප විදින්න දැන් එ වෙසියො පොඩි කොල්ලොන්ට සැප දෙනවා
@user-lj1cm9fn3r
@user-lj1cm9fn3r Ай бұрын
හිත හොද අවංක, නිහතමානි ගති ගුණ තියෙන රටට ආදරය කරන මුනිස්සුන්ට ආදරය කරන හැම තිස්සෙම මිනිස්සුන්ට උදව් උපකාර කරපු පාට,පක්ෂ,භේද නැති හිත උණු වෙන එකම මිනිසා මෙතුමා තමයි හරිම දුකයි මැරුණ එකට පාලිත තෙවරප්පෙරුම සර් නිවන් සුවය ලැබේවා ! 😭🙏🏳️
@seetharajapaksha9883
@seetharajapaksha9883 Ай бұрын
ඔබ වැනි මිනිසුන් මතු බුදු වේවා .යලිත් දියසෙන් කුමාරයෙක් සේ මිහිපිට ඉපදේවා
@kavithweragoda4644
@kavithweragoda4644 Ай бұрын
නිවන්සුව .හිත හොඳ මනුස්සයො ❤️🙏
@priyantharajasekara1668
@priyantharajasekara1668 Ай бұрын
කුනු පනුවෝ ගහලා මරෙන්න ඔනේ උන් ඉන්න ඉන්න ඔනේ උන් මරේන පුදුම රටක් මේක... මහපොලවේ ජිවත් උනු උතුම් මිනිසානනි ඔබට නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏
@buddikathennakoon6397
@buddikathennakoon6397 Ай бұрын
මාර දුකක් හිතට දැනෙන්නේ 😢 කිසිදු බවයක දී මෙවන් අකල් මරණයකට යලි ගොදුරු නොවේවා 🙏🙏 නිවන් සුව ලැබේවා 😪😪
@ceylonuk6250
@ceylonuk6250 Ай бұрын
.නිවන් සුව , 🌺
@UdayaPushpakumara-ne2mb
@UdayaPushpakumara-ne2mb Ай бұрын
මෙහෙම මිනිස්සු ගෙදර යවල හොරු යැව්ව පාර්ලිමේන්තු ...කළුතර මිනිස්සු අන්තිමයි ...ඔබතුමන්ට නිවන්සුව ලැබේවා
@nihalnawaratne1457
@nihalnawaratne1457 Ай бұрын
දුන්න දේවල් තමන්ගේ වාසියට හරවා නොගත්ත ඔබතුමාට අජරාමර නිවන් සුව.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢.
@nihalranjith6375
@nihalranjith6375 Ай бұрын
ඔබගෙ දේශපාලනයට මම කැමති නැහැ.එත් ඔබගෙ මනුෂය කමට පට්ට ආදරෙයි
@Nilu157
@Nilu157 Ай бұрын
දේශපාලන මඬ වගුරෙ පිපුණු නෙළුම් මලක් 😢 ආදරණීය සුන්දර මිනිසෙක්😢🙏
@nalinchamindakatupotha7704
@nalinchamindakatupotha7704 Ай бұрын
මෙ සමාජයේ හොද මිනිස්සුන්ට ඉඩක් නැහැ .දෙවියො ඒ අය ඉක්මනට ලගට ගන්නවා.එතුමාට නිවන් සැප ලැබේවා .😢😢😢❤❤
@user-pm3qq6wh4f
@user-pm3qq6wh4f Ай бұрын
හිතෙ එකයි පුකෙ එකයි නැති හොද මනුස්සයෙක් ආදරෙයි පැලෙන්න
@ajithkumara6244
@ajithkumara6244 Ай бұрын
නිවන්සුව ලැබේවා ජන නියමුවා නනී!
Cute Barbie Gadget 🥰 #gadgets
01:00
FLIP FLOP Hacks
Рет қаралды 37 МЛН
Sigma Girl Education #sigma #viral #comedy
00:16
CRAZY GREAPA
Рет қаралды 101 МЛН
When someone reclines their seat ✈️
00:21
Adam W
Рет қаралды 20 МЛН
.
0:16
🥨Meme🥨
Рет қаралды 3 М.
පුතා NO...!
18:14
SL Deshaya
Рет қаралды 19 М.
INSIGHT | EP 154 : Palitha Thewarapperuma
52:40
Ada Derana 24
Рет қаралды 187 М.
Cute Barbie Gadget 🥰 #gadgets
01:00
FLIP FLOP Hacks
Рет қаралды 37 МЛН