KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලසන්ත තාජූදීන් ඇතුළු පිරිස ඝාතනය කරේ අනුර කුමාර රජයෙන් | TALK WITH SUDATHTHA |
17:32
හෙට වර්ජනය ගැන බස් සංගම් තීන්දුවක් ගනී | බස් සංගම් නිසා ක්ලීන් ශ්‍රී ලංකා හබක් වෙයිද..?
18:44
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
How to treat Acne💉
00:31
It works #beatbox #tiktok
00:34
පුදුම පවක් කරලා තියෙන්න ඕනැ මේ වගේ මිනිහෙක් කසාද බදින්න සුදාගේ පවුල ඉසුරැ සමග මාර කතා බහක්
Рет қаралды 301,856
Facebook
Twitter
Жүктеу
1
Жазылу 695 М.
Sudaa Creation
Күн бұрын
Пікірлер: 299
@hvithanagen1903
Жыл бұрын
සුදත්ත මහතගේ පැමිලි එක හරිම සුන්දර පව්ලක් හරිම අවංකයි ආදරෙයි තෙරුවන් සරණයි ජයම වේවා ❤❤❤
@pathminiliyanage4039
Жыл бұрын
සුදත් හරිම වාසනාවත්ත තාත්තේක ලස්සන බිරිදක් ලස්සන දුරැදෙන්නෙක් ලස්සනම ලස්සන පුතෙකුත් එ් හතරදෙනාම හරි නිහතමානි දරැවන් තුන්දෙනයි බිරිදකුයි ඔයාලට ජේසුපිහිටයි
@douglasperera-rc6rr
Жыл бұрын
හරිම සුන්දර ලස්සන ආදර්ශමත් පවුලක් වාසනා වේවා ජයවේවා.
@skularathne138
11 ай бұрын
හරිම ආසයි sudaththa සුමුදු පවුලට දෙවියන්ගේ පිහිටි රැකවරණය ආරක්ෂා ව ලැබේවා ලැබේවා ලැබේවා පතමි .
@dammisamankula3208
Жыл бұрын
සුදාගේ හැම ප්‍රොරොගැම් එකක්ම බලන්වා මම අනිවාර්යයෙන් ,නිහතමානි දරැවො තුන් දෙනෙක් හරිම ලස්සනයි වයිප් ගොඩාක් හොද කෙනෙක් බුදු සරනයි ඔයාලාට එ ව්ගෙම සුබ අලුත් අවුරුද්දක් වේවා
@12345673758
Жыл бұрын
සුන්දර පවුලක්. ජයෙන් ජය වේවා! තෙරුවන් සරණයි!
@malalasekarammp937
Жыл бұрын
සුන්දර නිහතමානී family එකක් තෙරුවන් සරනයි ,
@Hit-View
7 ай бұрын
සුදත්ත මහතගේ පැමිලි එක හරිම සුන්දර පව්ලක් හරිම අවංකයි ආදරෙයි තෙරුවන් සරණයි ජයම වේවා........මමත් ප්‍රර්ථනා කරන්නේ එකමයි.
@yamunarathnayaka682
Жыл бұрын
ගොඩක් ආදරණීය බුද්ධිමත් පවුලක් හදවතින්ම ලාංකිකයි! ලෝකේ කොහේ කොතනැක ඉපදුනත් මව්බිම ,මව්බස අමතක නොකරන ,දෙමව්පියන් ,දුවා දරුවන්ට තෙරුවන් සරණින් සියළු දෙවිරැකවරණින් ලබන්නාවූ නව වසර සෞභාග්‍යයමත් සුභ නවවසරක්ම වේවා!!! සියළු සිතුම්-පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!! 🙏🙏🙏🌹🌹🌹☸️🪔👌💎💎💎💎💎💖💖💖💖💖😊👍🙏
@rohanapiyathilaka5856
Жыл бұрын
යමුනා මමත් ඔයාගේ comment එකට එකගයි
@disalkularathna
Жыл бұрын
...
@chandranganikuruwita4657
Жыл бұрын
@@rohanapiyathilaka5856cry 9
@pradeepkumara7649
6 ай бұрын
@@rohanapiyathilaka5856Ane me heli liyan netuwa idapan😂
@sumithrasilva3795
10 ай бұрын
සුන්දර ,ආදරණීය පවුලක් .🤩🤩🙏🙏
@DeepaDahanayaka
14 күн бұрын
සහතික ඇත්ත ඒ උනාට තාත්තා වගේ හරි දේ ඇත්ත කථා කරන දුවක් ඉන්න ඒක ගොඩාක් සතුටුයි බුදුසරණයි හැමෝටම
@anurawickramarathna8760
Жыл бұрын
සුන්දරයි බොහොම ස්තුතියි සුදත්ත මහතා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි සුභ අලුත් අවුරුද්දක් වේවා
@-lokayo889
Жыл бұрын
ජයවේවා ජයවේවා සුදත් අයියේ ...බුදුසරණයි හැම දෙනාටම💖💖💖💖🙏🙏
@cnnimalka2967
Жыл бұрын
අනේමෙිපුතානමි.හරිමඅහින්සකයි.ජේසුපහිටයිසැමටම
@LasanthiFernando-kc1vn
Жыл бұрын
ලස්සනට මෙහෙයවිම කලා ඉසුරැ පුතාට හොදම දුවක් ලැබෙිවා Godbless
@sapumalkrishantha538
Жыл бұрын
මම හිතුවෙ සුදා අයයාගෙ පොඩි දුවට සින්හල කතා කරන්නම බැහැ කියලා ඔය හොදට කතා කරන්නෙ.අදරනිය ලස්සන පව්ලක් සතුටින් ඉන්න හැමදාම.
@PriyaPriya-hv6wo
Жыл бұрын
සුදත් මහත්මයාගේ පුතා නම් හරි අහිංසකයි. ලස්සන හිනාවක් තියෙන්නෙ. දුලා දෙන්නත් ලස්සනයි. පුතා නම් ලංකාවට නම් ගැලපෙනවා. ආදරනිය පැමිලි එකක්.තෙරුවන් සරණයි හැමෝටම
@wasanthijayalath9832
8 күн бұрын
ඇත්තටම සුදත්ත ආඩම්බර වෙන්න ඔනේ මේ වගේ වැදගත් ,නිහතමානි බිරිදක් සහ දරුවන් තුන්දෙනෙක් සිටින සැමියෙක් සහ තත්තා කෙනෙක් විදියට. සුමුදු හරිම ගුණ යහපත් අම්මා කෙනෙක්. මේ පවුල්‍රේ හැමෝම වාසනාවන්තයි ......
@hemanthasanathhewagama684
Жыл бұрын
තමන්ගේ දරුවන්ට සේම රටේම දරුවන්ට ආදරය කරන ඒ දරුවන් වෙණුවෙන් උදාරවුු සේවාවන් රැසක් කරන සොඳුරු මිනිසාගේ ආදරණීය වූ කැදැල්ලේ කතා බහ හරිම සුන්දරයි..විදේශ ගතව හැදී වැඩුනද ඒ දරුවන්ගේ ගතිගුණ හැදියාවන් ඉතාම ඉහළයි..එහි ගරුත්වය සුදාගේ ආදරණීය බිරිඳට හිමවෙනවාමයි..රට වෙණුවෙන් රටේ දරුවන් වෙණුවෙන් ජීවිතයෙන් මෙතරම් කැපකිරීම් කිරීමට ඉඩකඩ සලසාදීම වෙණුවෙන් සැමගේම ආදර ප්‍රණාමය 💕🌹💕🌹💕සැමදෙනාටම යහපතක්ම වේවා.!!!👍👍👍🙏🙏🙏
@kpolop4794
Жыл бұрын
Llllllllllllllllll
@kodituwakkurenuka1946
Жыл бұрын
අාදරෙයි ඔයාලා හැමෝටම ❤ලස්සන පව්ලක්..❤ මිට කලිනුත් ලංකාවෙ දරුවෝ 3 දෙනා එක්ක ෂොපින් කරන වීඩියොි එකක් දැක්කා..අද හරිම ලස්සනයි...හැමෝම සරළයි චාම් විදිහට තැනට සුදුසු විදිහට කාගෙත් අාදරය දිනාගත්තා.. හරිම ලස්සන සුන්දර වටපිටාවක් එක්ක හුරුබුහුටි නිවසක ගෙවතිතක් ගමක වගේ ගසිකොලන් පිරුන තැනක්...මේ කොහේද තැන කොළඹ අවටමද?
@chandanasenanayake6166
Жыл бұрын
තාත්තා කෙනෙක් හොද දරුවන් හොද බිරිදක් ඉද්දි අපමණ සතුටිකින් කල් ගෙවනවා, සුදත් අයියත් ඒ සතුට භුක්ති විදිනවා,
@deepanimadawala5106
Жыл бұрын
හරිම රසවත් කතාවක් ඉසුරැ නියමයි. සුදන්ත පවුලටම ෙතරැවන් සරනයි❤️❤️❤️❤️
@chandrikamanel6706
10 ай бұрын
බුදු සරණයි සැමට
@meepitiyenandarathanathero587
Жыл бұрын
පසුව........ලියමි, සැමටතෙරැවන් සරණයි.
@pathumprebodana9703
Жыл бұрын
සුන්දර පවුලක් සුදත්ත අයියාට ඉන්නේ ඒ ගැන සතුටුයි . මල්ලි සහ න0ගිලා දෙන්නා සහ අක්කාට සුබ පතනවා. ජය බුදු සරනයි.
@AmalAmal-gg1bd
Жыл бұрын
ජයවේවා ඉසුරු සහභාගිවූ සාකච්චාවට ස්තුතිය 🙏❤️ සුදා පවුලේ සියලුම දෙනාට තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
@kkahqwt8850
Жыл бұрын
ඉසුරුමත් ඡීවීත යක් ඔබට ලැබේවා ඉසීරැහේටීටී ආචීචී බුදු සරනයි ආදරේයි ඉසුරැවෝ
@slbusinessandtechm5790
Жыл бұрын
ජය වේවා සුදත් අයියා
@shantinim274
Жыл бұрын
සුදා හැම පැත්තෙන්ම ජය අරගෙන ඉවරයි
@udenisamanlatha9799
Жыл бұрын
👌👌👌👍👍👍👍💪💪💪💪😍😍😍😍😍😍 බුදු සරනයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම
@shiromichandani8370
Жыл бұрын
සියලුම දෙදෙනාට තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤
@dulanirajapakse9348
Жыл бұрын
සියළු දෙනාටම තෙරුවන් සරණයි!
@roshanthisilva2738
Жыл бұрын
හොඳ ළමයි ලස්සන පවුලක්❤ සුදා ඇර😂
@priya-jeevithaaram9045
Жыл бұрын
ලස්සන සුන්දර පවුලක්....මේ කතිකාවත තුලින් රටේ බොහෝ දෙනෙකුට උකහාගත හැකි කරුණු කාරනා බොහොමයක් අන්තර්ගත වුනා, ඒ මෙහෙයුම ඉදිරිපත් කළ ප්‍රශ්න විචාරක ඔබට තුතිය!! ඔබ සියළුදෙනාගේ කැපකිරීම් සුදන්තකගේ සමාජ මෙහෙවරට විශාල රුකුලක්...සියළු ජය, සතුට, වාසනාව 🙏❤️🌄
@seetharanjani7745
Жыл бұрын
Suda mallige daruwo ටිකත් ලස්සනයි .wife හරිම නිහතමානී කෙනෙක් .ලස්සන family එකක් .
@punisher5982
Жыл бұрын
නියමයි 👍👍👍
@sisilliyanage549
Жыл бұрын
සුන්දර පවුලක් ,සුදත් ලොකු වැඩ කොටසක් කරමින් සිටිනවා අපේ රට වෙනුවෙන්.ඔබලා දැනට ලබාදෙන දායකත්වයට ස්තුති පුදන අතර තව ඉදිරියටත් ඔබලාගෙ පියාණන්ට එම කටයුත්ත කරගෙන යන්න සහයෝගය ලබා දෙන්න සියලු දෙවි පිහිටයි, ජය වේවා
@pkbaddage514
Жыл бұрын
2005ත් කරේ වැඩකොටස..😂😂
@rasikagha9248
Жыл бұрын
සුදා කියන්නෙ පිස්සෙක😂
@sumithkumara264
Жыл бұрын
ගොඩක් වටිනා පවුලක් ... සියලු දෙවිදේවතාවන්ගේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ... මම කුවේට් සිට ...
@AmalAmal-gg1bd
Жыл бұрын
ඇත්ත 🇰🇼🇰🇼🇰🇼🇰🇼
@sakuntharanaweera2457
Жыл бұрын
සුදා uncle ගෙ බුලත් කන එක ගැන කිව්ව කොටස් ටිකට.......😂😂😂😂 බුදු අම්මෝ..😂😂 කදුලු පනිනකන් හිනා උනා මම නම්..😂😂❤ full ආතල්..😂😂❤ ඉසුරු අයියා තමයි ඕක කරන්න ගැලපෙනම මිනිහා..😂❤ සුපුන් අයියා බලාපොරොත්තු වෙන විදිහෙම අක්ක කෙනෙක්ව බදින්න වාසනාව ලැබේවා..❤ අයියේ උබ බය නොවී ඉදපන්.. ඔයා හොයන හොද අය ලංකාවෙ ඉන්නවා.. හරි කෙනාව කල්පනාවෙන් තෝරගන්නයි තියෙන්නෙ.. මට වයස 23යි තවම.. මට මගේ අම්මා වගේම ලගින් ඉන්න girl ව හම්බෙලා තියෙන්නෙ දැනටමත්.. ඒක මගේ වාසනාව වෙන්නැති සමහර විට.. A/L class එකේ set වුන 1st love එක.. මාව දාලා යන්න ඕන තරම් හේතු තිබිලත් මාව දාලා ගියෙ නෑ.. අද මම ඉන්ජිනේරු ශිශ්‍යයෙක් වෙලා ඉන්නෙත් එයා නිසාමයි.. ඔයාටත් ඔයාට හරි යන කෙනාවම ලැබෙයි අනිවාර්‍යෙන්ම.. ඔයාට කලින් කෙනෙක් හිටියා කිව්වා නේද.. ඒ කෙනා සමහර විට ඔයාට ගැලපෙන කෙනා නොවෙන්න ඇති.. ඉතින් ඒක ගැන හිතන්න එපා.. හරිම කෙනාව හම්බෙනවා.. ඔයාට හරිම කෙනාව හම්බෙන්න කියලා මමත් ප්‍රාර්තනා කරනවා..❤❤
@manelrathnayake5849
Жыл бұрын
නියමයි ඔක්කොම ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥👍👍👍 පුතා ලස්සනයි ,ළපටි පෙනුමයි
@j.k.gunathilaka2825
Жыл бұрын
සුදා .. ඔබ ගැන යම්තාක් දුරකට අවබෝධයක් ලබාදුන් ඔබේ ආදරණීයයන් හටත් ඔබටත් නිදුක් නිරෝගී ප්‍ර්‍රීතිමත් තිර ජීවනය ප්‍රාර්ථනය කරමි.💐💝😃🙏
@ratnasirigunatilaka1007
Жыл бұрын
සුදත්තගෙ පවුලේ හැමදෙනාටම ස්තුතියි ..බුදුසරණයි..ජාතියේ පෙර ගමනය වෙනුවෙන් සුදත්ත නිදහස් කලාට ඔබ සැමටම හුදක්ම. ස්තුතියි ...ලස්සන පවුලක් දෙමවුපියන්ටත් ගවුරවයක්..ගොඩක් පිං...!!!
@jkmalani1544
Жыл бұрын
A sudat kiyane pawla hArima sundarai marai
@gamagewarapitiya4290
Жыл бұрын
Kadicha english නෙවෙයි සුද්ද ගෙ coliti english කතා කරන්නේ , හරිම ආසයි ,හරිම සතුටුයි .ජය වේවා .පරිස්සමෙන් ඉන්න
@sadarathnasadarathna867
Жыл бұрын
රටක වෙනසක් කරන්න ,මහා කර්ථවුව්‍යක්.කරන ,!සුදත්ත මලයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභදායී අනාගත දිවියකට සුභාශීෂණ,!!
@wajiraheiyanthuduwa8543
Жыл бұрын
මෙි වගේ බිරිදක් ලැබීම වාසනාවක්.❤️👍
@weerarathnahewage7813
Жыл бұрын
ඉසුරැ අයියා නියමේට කලා වැඩෙ නියමයි කලය ගියා තේරැනේ නැහැ නියමයි
@bastianfernando9789
Жыл бұрын
Ane harima lassana paulak mama oyalage hamawada satàhanakma balawa.suda puthee oyalta jayamawewaa.❤❤❤❤
@jayanthisenarathne4156
Жыл бұрын
Lovely family God bless all of you
@kalindukalindu4445
Жыл бұрын
ඔයාල හැමෝටම බුදු සරණයි❤😍
@athuladinesh264
Жыл бұрын
❤️❤️❤️ බුදුසරණයි සුදා අය්යා සහ පෞලේ සියලු දෙනාටම
@kkahqwt8850
Жыл бұрын
ලස්සන පවුලක් සුදා අයියාගේ
@jayasuriyafamily
Жыл бұрын
ලස්සන ප්‍රීතිමත් පවුලක්. ජේසු පිහිටයි.
@tharindujeewantha1356
Жыл бұрын
සුදාගෙ කොල්ල එල..🖤🤟 බොක්කෙන්ම.🤝
@dorakumburesirirathana5996
Жыл бұрын
සුන්දර පවුලක්.
@ranjanisewwandi6369
Жыл бұрын
❤ ජය වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා
@naturalshort2290
Жыл бұрын
සුපුනි ලස්සනයි .👈👌 පව්ලේ හැමෝම ලස්සනයි සුදා අයියගේ wife හරිම calmly .. ඉසුරු ආදරෙයි❤️👈 ඈ වැරදි කිව්වට .. සුදා අයියේ ආදරෙයි 🖤👈 සුපුන්ට හොද කෑල්ලක් හොයල දෙන්න ලන්කාවෙන්ම සුදා අයියා . යශෝදරා 👌👸👈
@sriyanijayasekara1260
Жыл бұрын
Godak adarei.nangi malli .oyala hamotama budu saranai
@RaniMalkanthi-mz1ww
10 ай бұрын
lassanai Sundara paulak suda aiya maurate janatawa wenuwen kata karanne ewenuwen ape hada piri tuti ❤❤❤❤
@yvonnethomas380
Жыл бұрын
Superb conversation... stay blessed
@janithapriyadarshani3796
10 ай бұрын
Lamai tike nam kisima loku kamak na wifuth e vage niyemai hamoteme subha patheneva ❤❤❤❤❤
@pitchaifirdous1663
Жыл бұрын
really you are luck to have a family like this, happy to see your family . they are charming and cool god bless all of you bro...mohamed from swiss
@chulaniranawana2825
Жыл бұрын
ස්තුතියි ඉසුරු... සුදත්තගේ පවුලේ කට්ටිය දැකීම සතුටක්
@samithalakshan5238
Жыл бұрын
සුදත්ත අයියේ ඔබගෙ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🎉
@kumaridisanayaka-ui7ou
Жыл бұрын
හරිම ආදර්ශමත් පවුලක් ..හරිම පිංවන්තයි..පෙර පින් ..මේ...තමන්ගෙ දරුවන්ට සේම රටේ සෑම දරුවෙකුටම ආදරේ කිරීම අගේ කලයුතු ..ගුණාංගයක්...සුදත් මල්ලි ...දරුවන්ට නිහතමානීව...උඩගු නොවී ලස්සනට හදාවඩා ගෙන තිබීමත් අගේ කලයුතුමයි...ඒ ගවුරවය...දරුවන්ගේ මෑණියන්ටද හිමි විය යුතුමයි... ඔබසැමට තුණුරුවන් සරණයි... . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gamagewarapitiya4290
Жыл бұрын
හරිම ආසයි ,ලස්සනයි පවුලම දුවලා දෙන්නට ආසයි .sathui, සූදානම් hari වාසනාවන්ත කෙනෙක් .
@ferin674
Жыл бұрын
Supunis, definition of love was 👍🏻👍🏻👍🏻. Feeling comfortable with your partner is the most important thing 💐
@thusigaztafan1895
10 ай бұрын
Excellent
@wasantharathnayake8806
Жыл бұрын
ලස්සන පවුලක් සුදා අයියා කොහොම උනත් ඒ අම්මා දරුවෝ හදලා තියෙනවා හොද විනයක් ඇතුව ඕස්ට්‍රේලියාවේ හිටියත් ආදරෙය සුදා අයියේ❤ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම
@kanthimenike2683
Жыл бұрын
Good luck
@theresadelima6119
Жыл бұрын
Beautiful family! Blessings to you y'all!💞
@malshakaluarachchi7582
Жыл бұрын
ආදරනිය පවුලක් බුදුසරණයි ❤️🙏❤️
@Ranirani-cx4fn
Жыл бұрын
Jayawaewa sudata aiyagae pawlae seyaludaenata bs esuru mallita lassana weda satahanak kara ❤❤
@thakshisenani3075
Жыл бұрын
Lassanai..adarei family akatama..theruwan saranai ❤❤
@yjsudda1767
Жыл бұрын
Lassana paulak suda aiyeee oyata inne oyala okkotama budu saranai jesu pihitai aiyeeee🙏🙏🙏👍👍👍🍁🍁🍁🍁🍁
@wsfernando9878
Жыл бұрын
ලස්සනයි ❤️
@kumarapgamage5259
Жыл бұрын
අපේ ගමෙ කොල්ලෙක් ලොකුහෙට්ටි .. ලස්සනට කලා වැඩසටහන ආඩම්බරයි තවත් දියුණු වෙන්න සුභ පැතුම්..සුදාගෙ සුන්දර කැදැල්ල ටත් සුභ පතනවා..
@jmrgta7775
Жыл бұрын
Sha suntharama paulak, Mea kanthawagea nehathamaanekama nisa hotha gamanak gehen sutha jayama wewa...!hemotama athareai.🙏🙏🙋
@IsuriPrasangi-w8s
Жыл бұрын
Aeththatama eyala harima adaraniyai, hoda amma kenek ekai lamai ehema adaraniya wela thinne❤❤❤
@malaka80
Жыл бұрын
Chuti duladena ha puthath ms dakima sathuti. Silaludenata suba anagathayak wewa.. Aubowewa!
@imalkatechnicals5552
Жыл бұрын
ඉසුරු සුපිරි කරා
@ReetaRathnayaka-x6p
4 ай бұрын
හරි ලස්සනයි ❤
@sunethrak.a.9079
Жыл бұрын
Budu saranai okkotoma❤❤❤
@pererapriyanthinirmala881
Жыл бұрын
Harima lassana daruwan. ❤ bridal Harima buddimath. Suda malli oyata mamath godak ❤ rata gana dakwana unanduwata. Jp.
@yasomenikeyasomenike6013
Жыл бұрын
Harima lassanai ආදරෙයි jayawewa budu saranai ❤❤❤❤❤
@sumuduishan7336
Жыл бұрын
සුන්දර පෟලක්❤❤සුදා අයියා ❤❤
@Chathulive
Жыл бұрын
සුන්දර කතාබහටම ගැලපෙන ලස්සන Background music එක ❤❤
@prabathmadushanka3646
Жыл бұрын
ඉසුරු kiyanne ගින්දර wage......niyamai ........budu saranai ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@manojbuddhika3275
Жыл бұрын
මරැ ඩබල පිට කහ ගන්නවා සුපිරියටම..සුදා ඉසුරුවගෙ ඉසුරැව සුදාගෙ
@alltechnology1036
Жыл бұрын
😂
@mailkamailka355
Жыл бұрын
සියලුම දෙනාටම තෙරැවන් දෙවිපිහිටයි ඉතාම ලස්සන පවුලක් සුදත්ත ඉතාම හොද කෙනෙක් රටෙි දරැවන්ට පාසැල් පොත් ලබාදෙනවා අගය කලයුතුයි ඔබලාට ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා සුභම සුභ අලුත් අරැද්දක් වෙිවා
@joshanjayakody9412
Жыл бұрын
ජය වෙිවා සහෝ ..
@lasanthajayaneththi7618
Жыл бұрын
Lovely ❤
@ddhammi7349
Жыл бұрын
සිය පවුලටම තෙරැවණ් සරණ වේවා
@wasanthumagalika5607
Жыл бұрын
Adare niya pamili akka aththatama sathutu budu saranai ❤❤❤❤
@kuwaitkanthilatha2306
Жыл бұрын
Love family ❤❤❤❤❤❤❤
@MaheshUmagiliya-y6o
11 ай бұрын
Mage nama mahesh...mamath jiwath venne france.. Mata harima sathtuiii sudath ayyage family ake nihatha mani kamata..hoda lamai 3 innawa..budusaranaii❤
@Sma0503
Жыл бұрын
Nice and lovely family
@santhy8612
Жыл бұрын
සතුටුයි ඉසුරු පුතා.ලස්සනයි බලන්න
@anuradhaatapattu9583
Жыл бұрын
සුන්දර පවුලක්....ලස්සනයි .... සතුටින් ඉන්න ඕනෙ හැමදාම .. තෙරුවන් සරණයි සියලු දෙනාටම
@sisirapriyantha6569
Жыл бұрын
ලස්සනයි වැඩසටහන
@DayawathieLakamalage-id3ht
Жыл бұрын
පහුවෙලා මේ දකින්නේ වීඩියෝව සුන්දරත්වය උපරිමයෙන් ආදරණීයයි සැම ❤️🌹🤹️🌹❤️
@NiluNILA-cm8qz
Жыл бұрын
පවුලේ සියලු දෙනාටම බුදු සරනයි ❤️❤️
@RANTHARUSOYSA250
Жыл бұрын
ආදර්ශ වත් පවුලක් ❤
@vishawarajapaksha7275
Жыл бұрын
පොඩි දුව සුදා වගේ ලොකු දුව අම්මා වගේ පුතා ඔය දෙන්නම වගේ(mix fruit 🍑 nice family 💟) we love it
17:32
ලසන්ත තාජූදීන් ඇතුළු පිරිස ඝාතනය කරේ අනුර කුමාර රජයෙන් | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 32 М.
18:44
හෙට වර්ජනය ගැන බස් සංගම් තීන්දුවක් ගනී | බස් සංගම් නිසා ක්ලීන් ශ්‍රී ලංකා හබක් වෙයිද..?
News Center
Рет қаралды 42 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
33:03
සුදාට ප්‍රශ්න පත්තරයක් ????
Art Heart
Рет қаралды 41 М.
27:46
මගේ තාත්තා එංගලන්තේ සුද්දෙක් - මට එංගලන්තේ උරුමය සොයා දෙන්න - හැඬූ කඳුලින් මවක් ඉල්ලයි
Rangana De Silva
Рет қаралды 112 М.
27:52
palitha thewarappruma life story part 01.jeevitharthaya with shiran silva.#shiran.#thewarapperuma
Life with Shiran Silva
Рет қаралды 6 М.
18:17
බිරිඳ යනකොට සුදාට දරාගන්න බැරුව සංවේදී වූ හැටි - SUDAA TRAVELS -
Sudaa Travels
Рет қаралды 176 М.
10:35
ජගත් විතාන බස් ගැන කතා කරයි | Jagath Vithana Speaks about Bus Incident
Newsfirst Sri Lanka
Рет қаралды 7 М.
33:16
පහුගිය කාලකන්නි ටිකට නැවත බලය දෙන්න බෑ ඒ නිසා මේ යන ක්‍රමය වට්ටන්න බෑ | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 29 М.
10:31
ලංකාවේ ලොකුම බස් හිමියෙක් මැතිසබයේ කෑගහයි
VFM RADIO 107
Рет қаралды 13 М.
24:32
ඇය ඈත් වුනේ මගේ වරදින් ඉසුරු ලොකු හෙට්ටිආරච්චි Sudaa Studio
Sudaa Studio
Рет қаралды 342 М.
26:04
අලුත් අවුරුදු කෑම මේසෙ දුවගෙ Boyfriend ගැන මොනාද මේ කියන්නේ | SUDAA TRAVEL |
Sudaa Travels
Рет қаралды 155 М.
1:07:42
සුදාගෙ නැන්දම්මයි මාමන්ඩියි සුදාගෙ girlfriend ගැන මොනවද මේ කියවන්නෙ..? | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 65 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН