මම දන්නෙ නෑ මම දැක්කේ නෑ එමිල්ට සම්මාන දෙනකොට මීට හර්ෂණ නානායක්කාර | SUDAA STUDIO |

  Рет қаралды 60,862

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 512
@chandimajeewani2712
@chandimajeewani2712 12 күн бұрын
කවුරුවත් නොකරන කවුරුත් නොගන්න අවධානමක් ගෙන මේ රටේ තිබෙන සත්‍ය පරස්න අදාල අයගෙන් විමසා කරන සේවයට රටට කරන ආදරයට ඔබට ස්තූතියි ❤
@oliverganegoda6018
@oliverganegoda6018 12 күн бұрын
ඇත්තෙන්ම ඔබ කරනදේ ප්‍රසංසනීයයි 👍
@JayarathnaVithanage
@JayarathnaVithanage 12 күн бұрын
සුදා ඔයා කරන මෙහෙයට ගොඩක් ස්තුතියි... 🌹🌹
@nisansalaadhikari5347
@nisansalaadhikari5347 12 күн бұрын
සුදා අය්යා මාලිමාව ආණ්ඩුව බේරගන්න වැඩ කරද්දී බලය තියන අය ඇයි මේ විදිහට හැසිරෙන්නේ, ප්‍රශ්නයක්, මේ ආණ්ඩුව ගේන්න කොච්චර මිනිස්සු වෙහෙසුනාද, සමහර නීතිමය තීරණ ගන්නකොට සියපාරක් හිතලා තීරණ ගන්න කියලා මෙරජයෙන් වැදලා ඉල්ලනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriwishwakoshaya7768
@sriwishwakoshaya7768 12 күн бұрын
මත් සුදා මේ බලපං ඔය එමිල් කියන ජඩ,පරයා ගැන මම කලින් හොඳට දැන ගෙන හිටියත් මේ කියනකං පසුව ඕකාගේ නම ඇත්තටම මතක නැතිවයි හිටියේ.කතා දෙකක් නැහැ එමිල් කාරයා ජනතාව විසින් වැරදි කරු කරලයි තියෙන්නේ ඉතින් ඔය එමිල් කියන ජඩයා ගැන බොහෝ දෙනා රූපයෙන් හා නමින් මතක නැති වෙනවා.ඔය සම්මාන කූට ලෙස සංවිධානය කරපු‌‌‌ සංවිධායකයන්ව නීතියේ දඬු කඳේ ගැසිය යුතුමයි.
@kosalasooriyabandara6141
@kosalasooriyabandara6141 12 күн бұрын
දිවි නොතකා 😂😂😂 වමේ ව්‍යාපාර වල මිනිස්සු වැඩකරල තියන හැටි පොඩ්ඩක් හොයල බලන්න. රැල්ලට එහෙට මෙහෙට වැනෙන, කිසිම දැක්මක් නැති මිනිස්සුන්ට කවුරුත් මරන තර්ජන කරන්නෙනෑ.
@nisansalaadhikari5347
@nisansalaadhikari5347 12 күн бұрын
රටේ බහුතරයක් ජනතාවගේ එකම බලාපොරොත්තුව අනුර ජනාධිපති තුමා, එතුමාගේ ගෞරවය ආරක්ෂාකරන ඒක මැති ඇමතිවරුන්ගේ යුතුකමක් සහ වගකීමක්
@camilasupali9749
@camilasupali9749 12 күн бұрын
Me anduwa aniwaryen api idiriyata geniyamu.
@nisansalaadhikari5347
@nisansalaadhikari5347 12 күн бұрын
දේශපාලන තීන්දු තීරණ ගනිද්දී සමුහයක් එකතු වෙලා සාකච්චා කරලා නෙමෙයි ද තීරණ ගන්නේ, අපේ ආණ්ඩුවේ දක්ෂ උපදේශක අය ඉන්නවනි, මේවගේ මඩ ප්‍රහාර එනකොට ඇයි වලක්වා ගන්න බැරි
@SithyMuhammadsally-t5y
@SithyMuhammadsally-t5y 12 күн бұрын
අනිවාර්යයෙන් සුදා ඔයා කරන්නේ ලොකු සේවයක් 🎉🎉🎉🎉❤❤❤❤
@lasantha5988
@lasantha5988 12 күн бұрын
අනිවාර්යෙන් සුදා අනුර ජනාදිපති ආපු ගමන් ප්‍රශ්න සියල්ලම ඉදිරිපත් කරන්න නැත්තම් දුසතයෝ ගේම ගහනවා 👍👍👍👍
@lalithkumaraedirisinghe2208
@lalithkumaraedirisinghe2208 12 күн бұрын
ආමාරුවෙන් ගොඩනගපු ආණ්ඩුව ⁣මෙිි වගේ මිනිස්සු ලේසියෙන්ම හානව 😢
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 12 күн бұрын
ඇත්තමයි මුං සමිමාන දෙන්න යනකොට දෙන්නේ කාටද කියලා දන්නෙත් නෑ අනුර පව් එයාට උවමනා දේ මුං කරන්නේ නෑ
@UserKGFJohnson
@UserKGFJohnson 12 күн бұрын
ඒක නම් ඇත්ත මටනම් ව්ශ්වාස අනුර ජනාධිපති තුමා පමණි .අනෙක් උන්ට සල්ලි යන්නෙ නැතිව කරන්න පුලුවන් ඒවාත් කරන්නෙ නැ . අනෙක් එවුන්ගේ කයිය විතරයි .
@mohameduwais6291
@mohameduwais6291 12 күн бұрын
​@@UserKGFJohnson ඇයි අමතකවුණාද ටිරාන් අලස් අයියාට වැඩි ආරක්ෂාවක් ලබාදෙමින් නීතිපතිගේ අයුක්ති අසාධාරණ ක්‍රියාවට විරුද්ධව පියවර නොගනිමින් ජනාධිපති අනුර සිටිමගෙන ඔබට අමතකද!
@Yungedii
@Yungedii 12 күн бұрын
​@@mohameduwais6291 නිනිපති අයින් කරන්න ලේසි නැ කියන තරම් අයින් කරොත් තීන්දුව අභියෝග කරහැකි,එහෙම කරන්න බැරිවෙන්න නම් එයාගේ වැරදි තියෙන්න ඕන,මන් ඕක ගැන හෙව්ව ඇයි ඔයා යකා අයින් කරන්නේ නැත්තේ කියලා.
@shanepereraedu
@shanepereraedu 12 күн бұрын
@@mohameduwais6291 ටිරාන්ට ආරක්ෂාව දෙන්නෙ threat assessment එහෙකින් පස්සෙ. ඒකක් ආයෙ කරන්න වෙනව මූට තාමත් මරණ තර්ජනද කියල බලන්න. හැබැයි ඒක කරන්න ඉන්නෙත් ටිරාන්ගෙම කටු කාපු බල්ලො තමා. උන් ආයෙ report එක එවයි ඌට තාම තර්ජන කියල. එතනින් එහාට ආරක්ෂක අංශ වලට අත පත දාන්න බෑ ජනාධිපතිට තියා අගවිනිසුරුටවත්. උඩ ඉදල පහලට යනකල්ම බල්ලො ඉන්නෙ පොලිස්සියේ 🥲
@nilmifernando6439
@nilmifernando6439 12 күн бұрын
ම​මත් අහන්නෙ STF 18 දෙනෙකුගෙ ආරක්ෂාව දෙනවා ටිරාන් අලස්ගෙ අනියම් බිරිද ටත්. අනුර ඇයි තවමත් මේ ටිරාන් අලස් කියන හොරාව මේ තරම් ආරක්ශා කර්න්නෙ ?
@RenukaSenarath-we3jd
@RenukaSenarath-we3jd 12 күн бұрын
අපි ජිවිතය පරදුවට තියලා සමාජ මාධ්‍ය වල පරණ පාලකයන් විවේචනයට ලක් කලා,එහෙම කරලා පත් කරගත් ආන්ඩුව පරිස්සමෙන් ගෙනයාමට මැති ඇමැති වරු කැපවිය යුතුමයි ❤
@jayarathneml291
@jayarathneml291 12 күн бұрын
❤❤❤ නියම කතාව සහතික ඇත්ත සහෝදරය ඔබ යුගයක අවශ්‍යතාවය මනාව ඉටුකරනවා
@himayabalasuriya2511
@himayabalasuriya2511 12 күн бұрын
සුදා අයිය කාටත් බයත් නෑ,නයත් නැති නිසා ඇත්ත සුද්ද සිංහලෙන්ම කියනව....ඒ නිසා අපි ආදරෙයි ටීම් එකටම බුදුසරණයි ❤❤❤
@WimalSamarathunga
@WimalSamarathunga 12 күн бұрын
කොහොම උනත් අධිකරණ ඇමති ඔය වගේ පුද්ගලයෙකුට සම්මානයක් දීම සුදුසු නැත ඇමතිය බබා
@Chamarajagath
@Chamarajagath 12 күн бұрын
සුදා අයියා අනුර සහෝදරයා එක්ක වැඩසටහනක් කරන්න.
@RajapakshaRajapaksha-r7b
@RajapakshaRajapaksha-r7b 12 күн бұрын
😂😂
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 12 күн бұрын
😂😂😂😂😂
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 12 күн бұрын
හොද අදහසක් සුදා
@RanDi-fd8ct
@RanDi-fd8ct 12 күн бұрын
පිස්සු ද යකො ජනපති එනවද දැන්
@LasanthaMuhandiramge
@LasanthaMuhandiramge 10 күн бұрын
Dan onay wada kayya neme 😂😂😂
@prabathchaminda5422
@prabathchaminda5422 12 күн бұрын
හර්ෂණ, අපේ ජනපති අනුර එක්ක අපි රට හදා ගන්නම්. ඉන්න බැරිනම් පින්සිදු වෙයි කරුණාකරලා බැහැලා යන්න . ආණ්ඩුවේ නම කෙළෙසන වැඩ කරන්නේ. අපි NPP හදා ගත්තෙ උබලට පිස්සු කෙලින්න නොවේ.
@Aisha-x5c3g
@Aisha-x5c3g 12 күн бұрын
අපේ රට ගැන ඔබ ගැන ආඩම්බරයි ❤❤👍👍👍
@upuljayatilake953
@upuljayatilake953 12 күн бұрын
Npp හෙළුවෙන් යවනවා මේ හර්ශන. අපි පව්. මුන් ගැන බලාපොරොත්තුවෙන් හිට්යට. මෙහෙම ගියොත් රටට අබසරණයි.
@dondons7826
@dondons7826 12 күн бұрын
Uba nikan dagalan nethiwa hitpan nppyata chande nodun ubawage unta thama p...k amaruwa thiyenne.
@Athula12165
@Athula12165 12 күн бұрын
කොහොම වුනත් හර්ෂණ ගැන ඔහුගේ කැප කිරීම සැහීමකට පත්වෙන්න බැහැ.. අපිට නම් ඔහු ගැන තියෙන්නේ කළ. කිරීමක්
@SanathRathnayake-iv5tx
@SanathRathnayake-iv5tx 11 күн бұрын
වාසුදේව නානායක්කාර බාප්පා කියන විදිහට තමයි
@iranganisilva9009
@iranganisilva9009 12 күн бұрын
අනුර ජනාදිපතිත් පවු. රටේ මිනිස්සුත් පවු. මාලිමාව ඇතුලේ හොරුන්ගෙ පිල්ලි. අපිට කිසිම දේශපාලුවෙක් පක්ශයක් ඕන නැහැ .අපිට ඕන මේ රට හදාගන්නයි. සින්ගප්පූරුව හදපු එරට නායකයා වගේ අනුරත් කෙලින් දැඩි තීරන ගත්තොත් විතරයි මේ කුනුවල සුද්ද කරන්න පුලුවන්. ජනාදිපති කට්ටියව නලව නලවා හිටියොත් රටේ මිනිස්සුත් පවු. අනුරත් පවු.
@batiraja5530
@batiraja5530 12 күн бұрын
👍👍👍👍👍👍
@ThilinaWeerasinghe-l4s
@ThilinaWeerasinghe-l4s 12 күн бұрын
සුද්දා මහත්තයෝ පුද්ගලයා කවුද කියලා වැඩක් නෑ හොදයි නම් හොඳයි වැරදි නම් නිවැරදි හරි දේ හරියටත් වැරදි දේ වැරදි යටත් පෙන්නලා දෙන්න ඒකතමා හොද ඔබට ජය
@wijewardhanawedamudalige5853
@wijewardhanawedamudalige5853 12 күн бұрын
හර්ෂණ ඔයාල අපි අමාරුවෙන් හදපු ආන්ඩුව හාන්නද හදන්නෙ
@SampathPathirana-y5v
@SampathPathirana-y5v 12 күн бұрын
ඉල්ලා අස්වෙන්න බලපෑම් කල යුතුයි
@sunetv3911
@sunetv3911 12 күн бұрын
හාලා ඉවරයි
@arunakumari6028
@arunakumari6028 12 күн бұрын
ඔබගේ කැපවීම විශිෂ්ටයි!
@MdmRathnayaka-u6c
@MdmRathnayaka-u6c 12 күн бұрын
හර්ෂන නානායක්කාර අධිකරණ අැමතිවුන විට අපි හිතුවෙම හරි විෂය හරිම කෙනාට ලැබුනා කියලා ..අැත්තටම කනගාටුයි කිසිම දෙයක් වුනේනැහැ තවමත් අධිකරන අැමති කෙනෙක් නැහැ වගෙ හැම දෙයකම පුුතිපල පුමාදයි..හොරැත් නැහැ පාස්කු මරැවොත්නැහැ..හැමොම නින්දේ..
@Gunathilaka-f5p
@Gunathilaka-f5p 12 күн бұрын
අදිකරන ඇමැති වහාම ඉවත් කරන්න ඕන 😂😂😂😂😂😂😂😂😂😂
@samanwasantha5728
@samanwasantha5728 12 күн бұрын
සුදාට ජයවෙිිවා ,❤️❤️❤️❤️❤️
@kumarikwt9907
@kumarikwt9907 12 күн бұрын
❤❤❤❤❤මරු කතව ඔබට සැලියුටි👍👍👍👍👍👍
@upulpathmasiri1310
@upulpathmasiri1310 12 күн бұрын
මේ විදිහට හොරුන් අල්ලා ගනියි ,,කියලාද හිතන්නේ ,,එකෙක් අල්ලා දඩුවම් දෙන්නේ නැහැ,
@shashi55-g2e
@shashi55-g2e 12 күн бұрын
ow matath hithenawa
@neshishanaya9263
@neshishanaya9263 12 күн бұрын
සම්මානනම් තනිකර මුලාවක් චමුදිතයට සම්මාන ලැබුනෙ තනිකර මුදල් බලයට😢😢😢
@hansinibhagya8732
@hansinibhagya8732 12 күн бұрын
අනේද 100 ක ගෙන් ඇහුවොත් 99 ක් ම කැමති නෑ වාචාල චමුදිතට
@thamarabasnayake8950
@thamarabasnayake8950 12 күн бұрын
සුදා ඇතුළු කිහිප දෙනෙකු නොහිටින්න මොනමොනවා කරගනීද මේ බබාලා කොහොම වුනත් බයිලා වැඩක් නැහැ සාමාන්‍ය ජනතාව දන්නා දේවත් නොදන්නා අදිකරන ඇමති එක්ක යන ගමනක් නැති බව අවධාරණය කරම් ඔහුට වාසුදේව ගිය ගමන යන්න අපි ඉඩදෙමු. හැබැයි මාලිමාව ඇතුලෙ නවෙයි ඉල්ලා අස්වෙන්න බලකරමු.❤❤❤❤ භාරත කියන්න වගේ එතකොට රාජපක්ෂල නඩු වලින් නිදොස් කොට නිදහස් නේ රාජපක්ෂල එක්කම ඉදිරි ගමනට ආශිර්වාද කරමු 😅😮😮😮😮😮
@DulaniDarshika-z3e
@DulaniDarshika-z3e 12 күн бұрын
ඇත්ත ටම හොදම දෙයක් සුදා අයියා කරන්නේ මාලිමාව හරියට යනවනම් ඔබ අනිවරෙන් මේ දේ කරන්න
@rajahgunasekera7748
@rajahgunasekera7748 12 күн бұрын
MALIMAWA GOVERNMENT - WE ELECTED TO POWER TO DO THE CORRECT THING ON BEHALF OF THE LONG SUFFERING PEOPLES OF OUR COUNTRY - FIRST OF ALL BE VERY HONEST IN YOUR DEALINGS ( ADMINISTRATION ) 1. DO NOT RESORT TO CURRUPTION OR MAL ADMINISTRATION. 2.RELIEVE THE PEOPLE OF THEIR SUFFERINGS. YOU FIRST PRIORITY SHOULD BE TO DEVELOP THE IN AGRICULTURE ALOGSIDE SESTRORING THE ABANDONED INDUSTRIES THAT HAS BEEN SUBJECTED RUINATION BY THE PREVIOUS GOVERNMENTS. TAKE FIRM ACTION AGAINST AT ALL LEVELS OF PUBLIC ADMINISTRATION 3. TOTALLY STOP CURRUPTION AND WASTEV IN GOVERNMENT SERVVICE 4 PRIVATE SECTER TOO SHOULD BE MONITERED AGAINST CURRUPTION. 4. ENGLISH EDUCATION SHOULD BE MADE COMPULSORY IN ALL SCHOOLS .
@PathmasiriLal-bb5uj
@PathmasiriLal-bb5uj 12 күн бұрын
අදිකරණ ඇමති හර්ෂණගෙන් මේ රටේ සැමට සාදාරන නීතියක් බලාපොරොත්තු විය නොහැක.
@r.s.n.3373
@r.s.n.3373 12 күн бұрын
අනුර ජනපති රැක ගනිමු.සුදා මහත්මයා.
@sumanasekarahaputhanthri8360
@sumanasekarahaputhanthri8360 12 күн бұрын
Harsana nanayakkara malimawe Inna horuwage nevi wadaguth mahahmayek dakune
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e 12 күн бұрын
JVP නොවන අයට කරන ලද කැපවීම සහ මේ ජයග්‍රහනය ගැන දැනෙන්නේ නැද්ද කොහෙද
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 12 күн бұрын
ඇත්තටම මුන්ට මෙලොව අත්දැකීම් නැහැ. හැම තැනම ana ගෙන. හැම තැනම නිකන් පිස්සෝ පත් ඉන්නේ.
@ThiwenkulathilakaThiwenkulathi
@ThiwenkulathilakaThiwenkulathi 12 күн бұрын
ඇත්තටම හර්සන මාලිමාව කන්ඩ එපා ඔබලට ජනතාව වන්දෙ දුන්නෙ හොරුන්ට පු දෙන්නවට් හොරුන්ට සහතික දෙන්නවත් නෙමේ හර්සන බබා වෙන්නනං හදන්නනං එපා
@SaSs-o1n
@SaSs-o1n 12 күн бұрын
හර්ෂන ඇමතිතුමා ගැන සෑහීමකට පත්විය නොහැක.
@gaminipriyantha8256
@gaminipriyantha8256 12 күн бұрын
යහපාලනයේ අධිකරණ ඇමතිත් ඔහොම තමයි ගේම දුන්නේ
@HPNalini-c9r
@HPNalini-c9r 12 күн бұрын
දන්නෙ නැතිව දුන්න නම් ඔහු අධිකරණ ඇමති කමට සුදුසුම නෑ
@charnipriyangika9028
@charnipriyangika9028 12 күн бұрын
සුදා අයියා❤️👌🔥
@jandrajandra5712
@jandrajandra5712 12 күн бұрын
ජයවෙිවා සුදා මල්ලි ❤❤👍👍
@shanthijayamanna3255
@shanthijayamanna3255 12 күн бұрын
සුදා මල්ලි මම නම් ජනාධිපතිතුමා හැර කිසිම කෙනෙක් විස්වාස කරන්නේ නැහැ ..අනිත් මැති ඇමැති වරුන් පතෝල,,වැටකොළු වගේ ,,හැබැයි ඒ හැමෝම කියවන්න නම් හරිම දක්ශයි..වැඩ නැහැ ... තවම පරන හිටපු උන් ගේ වැරදී කියමින් ඇවිදින එක විතරයි කරන්නේ ..කරුනාකර ජනාධිපතිතුමා දැනුවත් කරන්න සුදා ..ඔහොම ගියොත් ජනාධිපතිතුමා ලෙඩ වෙනවා වැඩි පුර මහන්සි වෙලා .😢
@chinthaperera3432
@chinthaperera3432 12 күн бұрын
Exactly, Suda, it clearly can see Hrshana is not an efficient minister. He has stepped down to protect the NPP respect
@chamithmirisage7316
@chamithmirisage7316 12 күн бұрын
සුපිරි සුදා
@Tissagmail1962
@Tissagmail1962 12 күн бұрын
හර්ෂන බබා එතකොට මුකුත්ම දන්නෙ නෑ
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 12 күн бұрын
බබා නම් ඇමතිකමෙන් අඉන් විය යුතුඉ. එවැනි වගකීමක් බබෙකුට දරන්න බැ.
@Don-ll1ch
@Don-ll1ch 12 күн бұрын
හර්ශන නානායක්කාර ඉල්ලා අස්විය යුතුමයි
@GaminiUyanwaththa
@GaminiUyanwaththa 12 күн бұрын
ඔයා ඔය විදිහටම වැඩ සටහන කරගෙන යන්න Npp දැන් යන විදිහ හොද නැ බය නැතුව විවේචනය කරගෙන යන්න ඔබට අපේ ආචාරය
@kotuwilaranjani262
@kotuwilaranjani262 12 күн бұрын
ඔබ ශක්තිමත්, නිර්භීතයි.ජයවේවා!!!!
@sudarmasamarasinghe2711
@sudarmasamarasinghe2711 12 күн бұрын
සුදා මල්ලි අනුර සහෝදරයා සමග මෙවැනි වැඩ සටහනක් කරන්නකෝ
@deepajayalath
@deepajayalath 12 күн бұрын
ජනාදිපති අනුරට💖💖 දැන් වැඩ සටහන් කරන්න වෙලා නැ
@Janka-c9f
@Janka-c9f 12 күн бұрын
අනුර අදිකරන ඇමති කම දීපන් විජේදාසට එතකොට අපිට හිත හදා ගන්න පුලුවන් ඌ කොහොමත් ඩීල් කාරයනේ කියල....
@chamikasampath0
@chamikasampath0 12 күн бұрын
ඔව් ඇත්ත. මේ යන විදිහට අවුරුදු 5 ම පරණ ආණ්ඩුවේ වැරදි කිය කිය ඉදියි. හොද වැඩ ටිකක් වෙනවා දකිනවා හැබැයි අවශ්‍ය දේවල් කරන්න ගන්න කාලය වැඩි
@GaminiPerera-v8g
@GaminiPerera-v8g 12 күн бұрын
ගොඩාක් ප්‍රගතිශීලී වැඩ සෑම ක්ෂේත්‍රයකම කෙරෙනවා. හැබැයි අඩුපාඩුව තමයි සතියට වරක් වත් ඒ ගැන ආණ්ඩුව පාර්ශවයෙන් ජනතාව ට දැනුම් දීමක් වෙන්නේ නෑ.
@champikasandaruwan-u4v
@champikasandaruwan-u4v 12 күн бұрын
@@GaminiPerera-v8g සහතික ඇත්ත
@CreativeEducator-pf8fm
@CreativeEducator-pf8fm 12 күн бұрын
හර්ෂණගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.....උසාවිය කාර්‍යෂම කරන හැටි..අල්ලස් පනත් සම්මත කරලා දෙන හැටි සහ දුමින්දලාට මොකද වෙන්නේ...සහ නීතිය ඉක්මනින් ක්‍රියාත්මක කරගන්න...හර්ෂගෙන් මේ ආණ්ඩුවට දෙන දායකත්වය තමයි බලන්නෙ අපි....ඒ ටික කරලා දුන්නොත් ඇති
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 12 күн бұрын
සුදා අනිත් කරණාව මාලිමාව චන්දයට ඉස්සෙල්ලත් මෙ රටේ හොරැ ගැන කිවිවා හොරා කාපු එවිවා ගැන කිවිවා.. දැන් ලොකු බලයක් ඇවිල්ලා 159ක් තාමත් හොරැ ගැන කියවනවා හොරැ හොරාකපු එවා ගැන කියවනවා යකො මුන්ට තෙරෙන්නෙ නැතිද චන්දයට ඉස්සෙල්ල හොරැ ගැන කියපු නිසාම තමයි මෙ රටේ මිනිස්සු මුන්ට චන්දය දුන්නෙ කියලා තාමත් කියවනවා
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 12 күн бұрын
මාලිමාවෙන් කිව දෙවල් වෙණ්නෙ නැ තවම.? වෙදිකාවල මර ලතොනි දුණ්නා මන්ත්‍රිලා එහෙට මෙහෙට පනින එක නවත්තනවා කිවා අඩුම තරමෙ කො ගෙනවා කිව නිතිය ?? තවත් පරක්කු කරන්ඩ එපා
@ushithamadushan9559
@ushithamadushan9559 12 күн бұрын
ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාව වෙනස් කරන්න ඕනේ එකෙට. නිකනම නීතියක් ගෙනාවට හරියන්නේ නෑ එකට
@SumedhaMayadunna-b1x
@SumedhaMayadunna-b1x 12 күн бұрын
තව ටික දවසක් යනකොට මුන් එහෙට මෙහෙට පනින්නත් ගනීයි ! එතකොට තේරෙයි ප්‍රමාදයේ ආනිසංස ?😢
@SunithJayasena-xj3sy
@SunithJayasena-xj3sy 12 күн бұрын
එහෙම ද ආස ගොන්තඩියෝ උඹට ඕනෙ මේක පෙරලා මොකා ව ගේන්නද​@@SumedhaMayadunna-b1x
@shanthadharmasiri5586
@shanthadharmasiri5586 12 күн бұрын
අනිවාර්යෙන්ම මුලින්ම සම්මත කරගන්නව කිව්ව තවත් එයට ප්‍රමාද වෙන්න එපා.
@shanepereraedu
@shanepereraedu 12 күн бұрын
@@ushithamadushan9559 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදන්න ඕනෙ නෑ මන්ත්‍රීවරු පක්ශෙන් පක්ශෙට පනින එක නවත්තන්න 113ක අනුමැතියෙන් පණතක් ගෙනල්ල නවත්තන්න පුලුවන්. අපි නෙමේ කියන්නෙ සුනිල් වටගල කියන්නෙ. කිව්ව විතරයි තාම බඩු නෑ.
@PathmasiriLal-bb5uj
@PathmasiriLal-bb5uj 12 күн бұрын
හර්ෂණ ඇමති කමට සුදුසු නෑ ඉවත් විය යුතුයි.
@breakitbreakup
@breakitbreakup 12 күн бұрын
ela oya supirii allapan aiiya okkma horu tika okkoma lapan deiyow ❤
@kingphone8251
@kingphone8251 12 күн бұрын
හර්ෂණ නානායක්කාර ඉන්න තැන හිමිවිය යුත්තේ සුනිල් වටගලට ඔහුට අත්දැකීම් බොහෝයි පක්ෂය ගොඩ නගන්න මුල් කාලයේ සිට එන්නෙක් නිසා ප්‍රශ්න තෝරා බේරා හදුනාගන්න පුළුවන් කම තියෙනවා එත් මේ සෙල්ලම් පප්පා විහිළු කාරයෙක් ඍජු තීන්දු තීරණ ගන්නවා තියා සතුරා ට බයයි වගෙම බයාදුයි මොණරාට පිල් ලැබූ වෙක් සේ උස්සව ශාලා වල රගයි මෙහෙම අදිකරණ ඇමතිලා එක්ක මොන නීතිද
@dilipasanga8907
@dilipasanga8907 12 күн бұрын
සුදා හිත හදාගන්ඩ මේ පාරත් මුන් රැවැට්ටුවා මිනිස්සුන්ව .මුන් දේශපාලුවෝ ඔක්කොම එකයි එක එකාගේ පිට කහගන්නවා විතරයි .එක හොරෙක් අල්ලන්නෙ නෑ.
@AyeshaAyesha-pc9jk
@AyeshaAyesha-pc9jk 12 күн бұрын
එහෙම නෑ අනේ පොඩ්ඩක් ඉන්න වැරදි පෙන්න්නන්න ඕනේ මෙයාලට
@AsokaPrincy-j8k
@AsokaPrincy-j8k 12 күн бұрын
අදිකරණය කන ඇමති
@mareencafor7941
@mareencafor7941 12 күн бұрын
waiting for 1 million within 2 months.... best wishes,
@prasannamanjula-dl2iw
@prasannamanjula-dl2iw 12 күн бұрын
අධිකරණ ඇමැතිවරයා සුදුසු නැත.විනිවිද භාවයක් නොමැති කෙනෙක්
@JSJayasundara-u8p
@JSJayasundara-u8p 12 күн бұрын
අදිකරනඅැමතියා.වාහම.ඉවත්කලයුතුයි.වාසුදෙවගේ.පුතා
@surindarathnayaka4246
@surindarathnayaka4246 12 күн бұрын
හෙට අනිද්ද දේසබන්දු නැවත පොලිස්පති කරත් දැන්නම් පුදුම වෙන්න ඕනෙ නෑ. අන්තිමට කියන්න වෙන්නෙ කලින් වගෙම ජනාධිපති හොදයි වටෙ හිටපු උන් තමා කෑවෙ කියලා
@shamaladissanayake
@shamaladissanayake 12 күн бұрын
මම නම් හැමදාම අහනවා
@GaminiKarunadasa-h7z
@GaminiKarunadasa-h7z 12 күн бұрын
Excellent
@ThushanMorayes
@ThushanMorayes 12 күн бұрын
Respect
@SibalaSibala
@SibalaSibala 12 күн бұрын
Oyalage program superior aiye minissu godak danuwhat wenawa meya magin ❤❤❤❤❤
@Pathirana23456
@Pathirana23456 12 күн бұрын
Suda api ආණ්ඩුව හරි පාරේ daamu අවුරුදු 2 k wath demu
@jenetteweliwita825
@jenetteweliwita825 12 күн бұрын
Adugane aurudu 2k denna nethuwa nm be
@kalyanirohini1738
@kalyanirohini1738 12 күн бұрын
සහතික ඇත්ත කතාව
@storytelling-2u
@storytelling-2u 12 күн бұрын
හර්ශණ කියන්නෙ වාසුදේවගෙ ලගම නෑ කෙනෙක්.. එහෙම ලොකුවට නීතිය වෙයි කියලා නම් හිතන්න අමාරුයි මිනිහාගෙන් නම්.. මාලිමාව කන්නෙ ඔය වගෙ උන්.. හැම එකම අනුර ද බලන්න වෙන්නෙ දැන් ඇමති ල වැඩක් නෑනෙ එහෙම නම්..
@AnupamaAlwis
@AnupamaAlwis 12 күн бұрын
Suda. Puthe. API oba samagai Oyage. danuwath. kireema hongak. watinawa janathawata. Theruwan. Saranai
@lalpremakumara6752
@lalpremakumara6752 12 күн бұрын
සුදා අයියෙ අපිට ඔයා වීරයෙක්.❤
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 12 күн бұрын
😂😂😂
@udaperera9945
@udaperera9945 12 күн бұрын
අනුර ජනාධිපති තුමා යන ගැම්මට ගෝලයෝ නම් මන්දගාමී බවක් දැනෙනවා.කට ඇති,පණ ඇති රටට ආදරය කරන ජනතාවට ආදරය කරන හැම දෙනාම ජනාධිපතිවරයා වටා එකතු වෙන්න ඕන අවස්ථාවක්.ඔබෙන් ලොකු සේවයක් වෙනවා.කුණු හරුප විතරක් නොකියා ඉන්න ප්ලීස්.❤❤❤❤❤❤❤❤❤❤
@AnuraSomachandra
@AnuraSomachandra 12 күн бұрын
ජවිපෙ ප්‍රතිපත්ති වලින් මිස n p p ප්‍රතිපත්තිවලින් මේ වඩ කල නොහක රෝහන සහෝදර හා 71 හා 87 89 මියගිය 159 ක් පාර්ලිමේන්තුවෙත් විදායක බලයත් තිබුනනම් මේ මාස දෙක තුනට රටකාපු හොරු හා නීතිපති ඇතුලු ඉහල නිගලපෙන රාජ්‍ය නිලදාරීන් බාගයක් හිර ගෙවල්වල හා ගෙදරතවද මාලිමාවේ මන්ත්‍රිවරු හා ඇමතිවරුත් කීපදෙනෙක් ගෙදර එම නිසා ජවිපෙ ප්‍රතිපත්ති මත මින් ඉදිරියටවත් රජය කටයුතු කරවා මෙහෙයවන මෙන් සහෝදරාත් මකව ටිල්වින් සහොදරයාගෙන් සහ අනුර සහෝදරයා ආතුලු ජවිපෙ නායක මන්ඩලයෙන් ඉල්ලා සිටිමි
@chamikasampath0
@chamikasampath0 12 күн бұрын
මමත් එකගයි
@dammikakaluarachi4220
@dammikakaluarachi4220 12 күн бұрын
Athtama obawage manussayek aoe rate inna eka gana godak adambara wenna one ape rate minissu budu saranai සුද්ද aiiya 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@ekanayakewm9971
@ekanayakewm9971 12 күн бұрын
ජයවේවා සුදා මල්ලී❤❤❤❤
@priyanthasilva602
@priyanthasilva602 12 күн бұрын
ඉදිරියටම යමු ❤❤❤
@plkanandarajah9157
@plkanandarajah9157 12 күн бұрын
ජනාධිපතිතුමනී, අපි නම් මාර මිනිස්සුන්, 😂😂😂😂😂 රට බංකොලොත්බවයෙන් මුදවා ගන්නත් ඕනී අපේ රටේ ණය ඔක්කොම ගෙවන්නත් ඕනී අපේ බඩු මිල අඩු කර දෙන්නත් ඕනී අපේ වැටුප වැඩි කර දෙන්නත් ඕනී හොරු අල්ලන්නත් ඕනී
@MaduKandage
@MaduKandage 12 күн бұрын
කිසිම දේකින් සෑහිමකට පත්වෙන්නැති මිනිස්සු. අනික ඒ හැමදේම කරන්න ඕන මාස 6ක් වෙන්නත් කලින් 😂
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 12 күн бұрын
​@@MaduKandageඑක පෑන් පාරෙන් 😂
@MaduKandage
@MaduKandage 12 күн бұрын
@@NadeekaSeneviratne විනාඩි 10, 15 ලොකු කතාවක පොඩි කොටසක් තමයි ඒක. ඔයිට වඩා ලොකු පොරොන්දු දීපු ම්නිස්සු ඒ එකක්වත් නොකර තියෙන දේවලුත් කාලයි ගියේ. කාලය දෙන්න මේ මිනිස්සුන්ට එයාලා මේ රට හදනවා ඒක විශ්වාසයි
@Yungedii
@Yungedii 12 күн бұрын
​@@NadeekaSeneviratne ai ubalage gota pana pettiyata dala ariya mathaka nathei😂😂 ubalata thawa auruddakin kagahannapuluwan wei hodata
@Viranjeewadunusinha
@Viranjeewadunusinha 12 күн бұрын
sudaaa niyamai❤
@dasunkarunarathna2685
@dasunkarunarathna2685 12 күн бұрын
Obathuma video ekak danakan balan inne. Ahanne harima kemetthen 🙏🏻
@dilanrajiv2770
@dilanrajiv2770 12 күн бұрын
SUDA CREATION.....OBATA THANK YOU 👍👍👍👍👍👍
@mkllin-jg3tq
@mkllin-jg3tq 12 күн бұрын
පෙරුම්පුරලා ගෙනා ආන්ඩුව විනශ කරන්න හර්ශන හාන්න හදන්නෙ
@SunsthraNilanthi
@SunsthraNilanthi 12 күн бұрын
අපෙ රට වෙනුවෙන් ඔබ වැන්නකු සිටිම ගැන ඉතා සතුටුයි
@GayanSanjeewa-m2k
@GayanSanjeewa-m2k 12 күн бұрын
💞💞💞💞💞
@DawaSherpa-qi9kb
@DawaSherpa-qi9kb 12 күн бұрын
Suda patta❤❤❤
@NilukaPriyadarshini-f4g
@NilukaPriyadarshini-f4g 12 күн бұрын
මම නමි හැමදාම බලනවා
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 12 күн бұрын
මමත් .....
@maneljayanthi3632
@maneljayanthi3632 12 күн бұрын
Niyamai Niyamai
@r.sumedha8198
@r.sumedha8198 12 күн бұрын
Good morning brother Buddu saranai ❤❤❤
@RajapakshaRajapaksha-r7b
@RajapakshaRajapaksha-r7b 12 күн бұрын
❤❤❤,👍🏻❤️‍🔥💪💪
@dextertoussaint4947
@dextertoussaint4947 12 күн бұрын
Suda niyameta polish wela,keep it up ❤❤❤
@LaxhmiPerera
@LaxhmiPerera 12 күн бұрын
Oyata..bayavenna..deyak..naha.athha.katha..karann.oyata..God.bless.
@chamaligunawardana-8472
@chamaligunawardana-8472 12 күн бұрын
@morinafernando3415
@morinafernando3415 12 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@pandulamahagedara9654
@pandulamahagedara9654 12 күн бұрын
මිනිහා කොහොමත් බබානේ..අර පාටිය ගැනත් එහෙමනෙ ..වාසුගේ ජානත් ඇතිනේ...
@MaduraAthukorala-n5l
@MaduraAthukorala-n5l 12 күн бұрын
ආදරෙයි මගේ සුදා අයියේ උබට ..අයියේ මාලිමාවත් පිස්සු කෙලියිද ආයේ හාල් වැඩියි...පාස්පෝට් ගන්න මාස ගානක් ඉන්න ඕනී .අයිඩින්ටි ප්‍රමාදයි.කෝ මෙකේ වැඩකාරයෝ නෑ නේ සුදා අයියේ 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹
@geethgayan7687
@geethgayan7687 12 күн бұрын
Harshana Melo Rahak Natha Ohuma Me Wana Wita Oppu Kara Hamarai❤ AKD Awa Pasu Mohu Ealawa Aluth Kenek Path Kara Gatha Yuthui❤ Nathinam Yahapalana Rajayata Una De Thama Wenne❤ Malimawata Jayawewa
@dimuthuchathuranga418
@dimuthuchathuranga418 12 күн бұрын
නැහැ ටික හොදනවා මන් ඔයාගේ විඩියෝ බලනවා
@express6468
@express6468 12 күн бұрын
First❤
@sandunpriyankarasilva7476
@sandunpriyankarasilva7476 12 күн бұрын
සුදා අයියේ සුපිරි
@noelineranaweera5187
@noelineranaweera5187 12 күн бұрын
Great job...keep it up
@lakshmanpeiris1269
@lakshmanpeiris1269 12 күн бұрын
ආණ්ඩුවෙ මැති ඇමත්තන්ට සම්මාන උත්සව වලට සහභාගි වීම නැවත්විය යුතුයි, නැතිනම් කෙලවගන්න වෙන්නෙ
@padmaseneviratne8380
@padmaseneviratne8380 12 күн бұрын
හර්ෂණට මනාපයකුත් දුන්නා. තවම සෑහීමකට පත්වෙන්නන බෑ ඔහු ගැන.
@subatheja7574
@subatheja7574 12 күн бұрын
වැරදි නම් වැරදි,අර කීව නැවත කැඳවීම කරමුද නානා අධිකරණ ඇමතියාව...😮😮😮
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
තිත්ත සම්බෝල
47:10
Bharatha Thennakoon
Рет қаралды 39 М.
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 304 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН