අවුරුදු 25ක් තිස්සේ අලුත්කඩේට එන මට විශේෂ ආරක්ෂාවක් ඕන නැහැ - අධිකරණ ඇමති | Harshana Nanayakkara

  Рет қаралды 155,015

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#HarshanaNanayakkara #AluthkadeCourtsComplex #Colombo #lka #News1st #GLC
අවුරුදු 25ක් තිස්සේ අලුත්කඩේට එන මට විශේෂ ආරක්ෂාවක් ඕන නැහැ, මිනිස්සු අපිට දීපු ජනතාවරමෙන් මේ වෙනස කරනවා.. - අධිකරණ ඇමති
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 396
@Gihanhapuhetti
@Gihanhapuhetti 2 ай бұрын
හරි විදිහට මාධ්‍යට උත්තර දෙනවා.❤ හොඳ දේශපාලඥයෙක් වෙයි කියලා හිතෙනවා.
@isharaperera
@isharaperera 2 ай бұрын
Agreed 100%
@nilupulindrajith
@nilupulindrajith 2 ай бұрын
සිරාවට,,, මරු
@premalalkankanamge3939
@premalalkankanamge3939 2 ай бұрын
jaya darani !!! Jaya darani !!!
@dilanatapattu4090
@dilanatapattu4090 2 ай бұрын
Matath hithenawa.... Pelak aya hangenawa ane.... Mn holithanne eyalata pera puhunuwak awashyay
@kapilakapila9566
@kapilakapila9566 2 ай бұрын
ඔව් .හොද මහත්මයෙක් .අපේ ගමේ මොරටුවෙ
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 2 ай бұрын
මෝඩ කතා,විහිළු කතා නෑ,හරි පොයින්ට් එකට කතා කරනව,හරිම සතුටුයි අද පාර්ලිමේන්තුව ගැන,බුද්ධිමත් මිනිස්සු.
@DonJanaka-w3w
@DonJanaka-w3w 2 ай бұрын
මෝඩ කතා කියන්නැති එකට හේතුව බුද්ධිමත් කම😊
@ravindu-x7t
@ravindu-x7t 2 ай бұрын
💯❤
@studiofocuskandana4433
@studiofocuskandana4433 2 ай бұрын
ඔබතුමාගෙ කතා විලාශය හරිම සිත්ගන්නා සුලුයි..❤
@chinthakamuhuppuarachchi8097
@chinthakamuhuppuarachchi8097 2 ай бұрын
සිංහල සිනමාවේ රස සගරයක් ගෙනා යසපලිත නනායක්කර ගේ ආදරනීය පුතු හර්ෂන නනායක්කර සහොදරයාට ඔබට ජයම වේවා ❤❤❤
@isururanaweera8836
@isururanaweera8836 2 ай бұрын
ඒ උනාට සර්..ආරක්ෂාව සලසගන්න..දේශපාලන හතුරො ඉන්න පුළුවන්. ඔබතුමාල අපිට වටිනව..
@sandy_2314
@sandy_2314 2 ай бұрын
කලින් මහින්දට නේද ඔයා චන්දෙ දුන්නෙ..😂
@Mokobalanne-q3p
@Mokobalanne-q3p 2 ай бұрын
@@sandy_2314 😂😂
@umeshwashere
@umeshwashere 2 ай бұрын
​@@sandy_2314 kudu business karana ungen tharjana enna puluwan
@chathurangamaswal6490
@chathurangamaswal6490 2 ай бұрын
​@@sandy_2314ou yaluwa math ranilata. mahinda mahathata chande dunna. Eth dan malimawata Dunne eka prasnayak na. Desapalana wahalun novi hitiyama hari. Meyala hari nathuwa giyoth ayeth wenas wenawa.
@NayomaKumari
@NayomaKumari 2 ай бұрын
ඔයා කලබල වෙන්න එප එයා ආරක්ෂාව එපා කියනවා😂
@sakisasnika9900
@sakisasnika9900 2 ай бұрын
මෙයා කතාකරනවිදිය අහන් ඉන්න ආසයි. හරිම පැහැදිළි..
@Jlanka17
@Jlanka17 2 ай бұрын
💯👍
@flippop8367
@flippop8367 2 ай бұрын
ඉගෙන ගත්ත මිනිස්සු හරිම නිහතමානී.
@DulanMadushanka-ipl-1
@DulanMadushanka-ipl-1 2 ай бұрын
මෙතුමාගේ කතා විලාසය සුපිරි මන් හොදට බැලුවා මෙතුමා මාධ්‍යවේදීන්ට කතා කරන විදිය පට්ට රෙස්පෙක්ට් 💙💙🙏
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 2 ай бұрын
ගහපු කතිරේ තිතටම වැඩ ❤❤ ජයවේවා ❤️❤️
@SudeepGunarathne
@SudeepGunarathne 2 ай бұрын
කොහොමද වෙනස, ඇමැතිලා මෙහෙම දැකලා තියේද කලින්
@knightofceylon-ms1us
@knightofceylon-ms1us 2 ай бұрын
I have seen everyday in my country, However first time in Sri Lanka 😊
@amilashiromi4117
@amilashiromi4117 2 ай бұрын
Sr පරිස්සමෙන් ඉන්න .නිහතමානී මනුස්සයෙක් .ගොඩාක් අය කියනවා මේ මහත්මයා හොද කෙනෙක් කියලා.
@ude3333
@ude3333 2 ай бұрын
ඒ වගේම තමයි අවුස්ස ගත්තොත්. හොඳම එකෙන් අහගන්න වෙන්නේ 😂
@rajeewa1618
@rajeewa1618 2 ай бұрын
මාලිමාවෙ ප්‍රබලම ඇමතිවරයෙක් වෙනව මෙතුමා..මාධ්‍ය සමග ගනුදෙනු කිරීම අතිව්ශිෂ්ඨයි
@arunaindika3358
@arunaindika3358 2 ай бұрын
මෙතුමා අදිකරණ වැඩමුලූ ඉතා සිද්ගන්න ආකාරයෙන් මෙහෙයවන කෙනෙක් මෙන්ම හොද උගතෙක්
@SahanJayasinghe-j6i
@SahanJayasinghe-j6i 2 ай бұрын
විජයදාස ගෙම්බව දැකලා අපිට අප්පිරියයි ඔබතුමාලා සැමට සාධාරණ නීතිය ඇති කරන්න❤❤❤❤❤❤❤❤
@shelton-yb1zt
@shelton-yb1zt 2 ай бұрын
💯
@KDN16
@KDN16 2 ай бұрын
හර්ශණ සර්ව මුලින්ම හම්බ වුනේ 2019 මහමැතිවරණයට කලින්. කවදාහරි අමාත්‍යවරයෙක් වෙයි කියලා හිතුවෙ නෑ එදා npp එක වැටිලා තිබුන තැනේ හැටියට. එදා ඔබතුමන්ලා වෙනුවෙන් පෙනී හිටපු එක ගැන පොඩි ආඩම්බරයක් තියෙනවා. ජයවේවා❤
@ajithmalsiri520
@ajithmalsiri520 2 ай бұрын
@@KDN16 මම මුල ඉදලා ම කියුවා ඔය අමාත්‍ය ධූරය අනිවාර්යයෙන් ලැබෙනවා කියලා .
@ajithmalsiri520
@ajithmalsiri520 2 ай бұрын
@@KDN16 මම විනිසුරු අසුනෙ හිටපු කීප තැනක දිම ඔහු ඉතාමත් දක්ශ අයුරින් මා ඉදිරි යේදී තර්ක ඉදිරි පත් කලා..මගේ පැරනි දීර්ඝකාලීන මිතුරෙක් .....ජයවේවා ....
@don-patz-1
@don-patz-1 2 ай бұрын
මෙන්න නියම ජනතා නියෝජිතයො. මෙච්චර කල් හිටියෙ හාමුල, අඩි 5ක් 6ක් උඩින් වඩින.
@vishwayasas7981
@vishwayasas7981 2 ай бұрын
අලුත් ආණ්ඩුවෙ ඇමතිලාට අවම ආරක්ෂාවත් තියෙන්න ඕන. මොකද දූශනය නැති කරනකොට හතුරො ඇති වෙනවා. ඇත්තටම ඉස්සර ඇමති කෙනෙක් කිව්වම වාහන ආරක්ෂාව පිරිවරාගෙන යන්නෙ..
@Wimal-d7s
@Wimal-d7s 2 ай бұрын
අවුරුද්ද 76 ට පසුව ලැබුනු වැදගත් අධිකරණ ඇමැති තුමෙක් යයි ජනතාව ගේ හැගීමයි ජනාධිපති තුමා අගමැති තුමිය ඇමති මන්ඩලය ඇතුලු මාළිමාවටම ""තෙරුවන් සරණයි ""
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 2 ай бұрын
ඒ වුණාට පොඩි ආරක්ෂාවක් හරි ඕනි මොකද හොද මිනිස්සුන්ට හතූරෝ වැඩී😢
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya 2 ай бұрын
කතා කරන විදිහේ ලස්සන. ඇත්තටම ප්‍රශංසනීයයි. මාධ්‍ය සදචාරය බල්ලට ගිය රටක මෙහෙම කෙලින් පැහැදිලිව කතා කරනවා දැකීමත් සතුටක්
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 2 ай бұрын
හර්ෂණ සහෝදරයට දීර්ඝායුෂ,,,මාතෘභූමියට ජය වේවා❤
@sunilchandathilaka6981
@sunilchandathilaka6981 2 ай бұрын
ඔබතුමා අපි ප්‍රිය කරන ඇමැති කෙනෙක් .ජයවේවා
@Mahesh.3303
@Mahesh.3303 2 ай бұрын
මාරම වටින වචන ටිකක්
@Funfact6767
@Funfact6767 2 ай бұрын
වැදගත් මනුස්සයෙක් ❤ මෙයා එක්ක ලෙසි වෙන්නෙ නෑ❤
@SandyaJayawardena-i9g
@SandyaJayawardena-i9g 2 ай бұрын
වෙන්නේ නෑ...... නිවැරැදි උත්තර.... ඔබෙි කැපවිම ජනතාවගෙ ජය.
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 2 ай бұрын
එකනේ මහත්මයා ❤❤❤❤ කොහොම කතාව මාධ්‍යවේදීන් ට මහාත්මා කියලා කතා කරා ඇහුනමයි .
@dineshhemawansha3562
@dineshhemawansha3562 2 ай бұрын
මාධ්‍ය වෙනස බලන්නකෝ සංයමයකින් ප්‍රශ්න අහනවා...කොහොමද හිරුයි දෙරණයි හිටියනම්...😂😂
@funmemes5915
@funmemes5915 2 ай бұрын
hiru hitiyanan gahagannawa wage prashna ahanne. ekath pattama moda prashna. marama dekai panahe madyawedin.
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 2 ай бұрын
ආදර්ශයට ස්තුතියි.මතකතියාගන්න රටේ ඉන්නව අන්තවාදි කොටසක්.නැතිවු දේශපාලන වරදාන වරප්‍රසාද වෙනුවෙන් රට ගිනිතියන්න උතුරෙත් දකුණෙත් පිරිස් සුදානම්.ආරක්ෂාව සලසාගන්න යම් ප්‍රමාණයකටවත්.
@Robots1994
@Robots1994 2 ай бұрын
හර්ශන නියම මහත්මයෙක්. පේනවනේ කතා කරන විදිහ❤
@udaramanujith8303
@udaramanujith8303 2 ай бұрын
අපි දන්නව අපි හැමදේම දන්නෙ නැති බව .. ❤❤❤❤
@HIRUKUMARU
@HIRUKUMARU 2 ай бұрын
ජය වේවා ..ඇමති තුමානි ...රටට නිතිය අකුරට ක්‍රියාත්මක වේවා ..
@thariya3540
@thariya3540 2 ай бұрын
හැබැයි යම්කිසි ආරක්ෂාවක් ඕනේ 😢
@RaisNation
@RaisNation 2 ай бұрын
hmmm
@deepikasusanthi7917
@deepikasusanthi7917 2 ай бұрын
ගහපු කතිරය ගැන නිහතමානී ආඩම්බරයක් මාලිමාවට ජයෙන් ජය❤ ඔබතුමාටත් ජයෙන් ජය🙏
@wistlebyjoker168
@wistlebyjoker168 2 ай бұрын
ආරක්ශා වීම වැදගත් . හොඳ මිනිස්සු අපට වටිනවා.
@kamalajayantha3922
@kamalajayantha3922 2 ай бұрын
හරිම ආඩම්බරයි ඔබතුමා වගේ නිරහංකාර මහත්මයෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි.අපි විස්වාස කරනවා මේ සැරේ වත් පාර්ලිමේන්තුව හැදෙයි රට හදයි කියලා ජයවේවා අලුතින් හැදුනු පාර්ලිමේන්තුවට..
@ishancharith6218
@ishancharith6218 2 ай бұрын
දේශපාලන විවාද වල කතා කරනවා දැකලා තියනවා.මොහොම හොඳ මහත්මයෙක් මේ අධිකරණ ඇමතිතුමා. හොදටම විස්වාසයි මේ මේවගේ විනය ගරුක මහත්තුරු මෙයාලාගේ රාජකාරිය 100% ක් හොදින් කරනවා.සුභ පැතුම් ඇමති තුමන්.හදන්න විනය ගරුක රටක්... 💪
@radikahewawitharana2801
@radikahewawitharana2801 2 ай бұрын
මුල් දවස් වල මම ආස නැති කෙනෙක්..නමුත් මම දැන් හරිම කැමති කෙනෙක්..තරමක් වයසට ගිය පිස්සු කොල්ලෙක්... ඔබේ බුද්ධිමත් කමට අපි ගරු කරනවා..එඩිතර කතා බහටත් ආසයි...👍👍👍👍
@ajithmalsiri520
@ajithmalsiri520 2 ай бұрын
ජයවේවා අමාත්‍ය හර්ශන සහෝදර යාට..🙏
@malanialwis6080
@malanialwis6080 2 ай бұрын
හර්ෂ න නානායක්කාර අධිකරණ ඇමති තුමනි ඔබතුමාට මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව❤
@hkgkumuduni3858
@hkgkumuduni3858 2 ай бұрын
මගේ මනාපය ගැන හදවතින්ම සතුටුයි.
@linedtravel
@linedtravel 2 ай бұрын
බලන්න මාද්දියට වුනත් මහත්තයා කියලා ගරැත්වය දිලා කතාකරන විදිහ එකයි වෙන්න ඔනේ ❤❤❤❤❤
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 ай бұрын
මොනා වුණත්, අධිකරණ අමාත්‍ය සුපිරි මනුස්සයෙකුට දීලා තියෙන්නේ,,
@champikagomes9434
@champikagomes9434 2 ай бұрын
කොහොමද වෙනස. කිසිම කලබලයක් නැතුව අවෂ්‍ය දේට නියම පිලිතුර දීලා ගරුසරුව කතා කරන විලාෂය,. එකෙන්ම ගරුකලයුතු උතුමන් තමා මේ. අපේ තේරිම නම් හරියටම හරි.
@yasirujayashanka9024
@yasirujayashanka9024 2 ай бұрын
Supiri manussayek ❤
@mohamedrashid8624
@mohamedrashid8624 2 ай бұрын
දිවංගත යසපාලි නානායක්කාර මහතා ආඩම්බරවේවි 🌹
@mohamedrashid8624
@mohamedrashid8624 2 ай бұрын
දිවංගත විජය කුමාරණතුංගයන් 🌹
@westenmatch1928
@westenmatch1928 2 ай бұрын
ජයවේවා ❤
@sjthsampath4985
@sjthsampath4985 2 ай бұрын
ඇස් දෙකට කඳුළු එනවා වහල් ක්‍රමවලට පුරුදු කරලා හිටපු මිනිස්සුන්ට මේවා පුදුම සහගතයි.හදවතින්ම ආදරේ මුළුමහත් මහජනතාවගේ ආදරය ආශිර්වාදය ඔබතුමාට ලැබේවා❤
@nimaldissanayake619
@nimaldissanayake619 2 ай бұрын
ආඩම්බරයි ඔබ වෙනුවෙන් පළ කළ මගෙ ඡන්දයට!
@nilanthilawrence4914
@nilanthilawrence4914 2 ай бұрын
ඔබතුමන් නිහතමානී දේශපාලකයෙක් ❤❤❤❤
@thamarabasnayake8950
@thamarabasnayake8950 2 ай бұрын
නව අධිකරණ අමාත්‍ය තුමාට උණුසුම් සුබපැතුම් 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@thejanilmini1334
@thejanilmini1334 2 ай бұрын
දේශපාලන සතුරන් වියරුවෙන්.ඔබතුමාලාගේ ආරක්ශාව ඉතාම වැදගත්.මිණිපහන් රටට අහිමි වීමට ඉඩනොතැබිය යුතුයි.
@lahiruwithanachchi2087
@lahiruwithanachchi2087 2 ай бұрын
කොහොමද වෙනස... අපි එදා ඉඳල හිටගත්තෙ හරිම තැන කියල හිතෙනකොට පුදුම සතුටක් හිතට එන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤
@ddhammi7349
@ddhammi7349 2 ай бұрын
අයිස් බර්ගර් එකක් වගේ.පේනවට වඩා මෙතුමා ගාම්භීර යි.ජය.ජය
@DemonIX5
@DemonIX5 2 ай бұрын
iceberg not ice burger 😂
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 ай бұрын
බලන්න ඉගෙනගත්ත මිනිස්සු හරි තැන් වලට ගියාම කොච්චර ලස්සනද කියලා ❤🫡🥰🙏
@sandaruwan1291
@sandaruwan1291 2 ай бұрын
මම නම් හිතන්නෙ අධිකරණ ඇමැති කියන්නෙ ඒ තරම් සුලුවෙන් තමන්ගෙ ආරක්ෂාව ගැනහිතන්න පුලුවන් තනතුරක් නෙමෙයි.... ඒ නිසා ඔබතුමන්ලාට පනතින් ලැබිලා තියෙන ආරක්ෂාව ලබා ගන්නවනන් වටිනව
@lathishaleti1618
@lathishaleti1618 2 ай бұрын
කොහොම උනත් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඔබතුමා ,,,,,,, අවවාදයට වැඩිය ආදර්ශය උතුම් ,,,,,,
@nilanthidompage9837
@nilanthidompage9837 2 ай бұрын
බොහොම සරලව කීවා.... ඇත්තටම දැන් මිනිසුන්ට ආදර්ශ දේශපාලනය තුල සිටින දේශපාලකයන් තුළ තිබෙනවා .... ඉතිං අපි ජනතාව විදියට ඒවා අනුව හැඩ ගැහෙමු....... රට ගොඩ ගන්න......
@manasi.8614
@manasi.8614 2 ай бұрын
සතුටුයි, සතුටුයි සතුටුයි..ඇමතිතුමා..අදිකරනය..අදිකරන කාර්‍ය මන්ඩලයේවත්, වීනිසුරුවරුන්ගෙවත්, නීතිඥවරුන් ගෙවත්, පොලියෙවත්,බන්ධනාගාරයෙවත් නෙමෙයි....ඔවුන් නිතීය, යුක්තිය ඉටුකිරීමට සහයදෙනව විතර්‍යි..ස්වාධීනත්වය ඕනේ රටේ ජනතාව වන අපිටයි..අදිකරනය තමයි අපේ පන්සල, කෝවිල, පල්ලිය.එහි වැඩසිටින අය සීයට සියක්..නිවරදිනම් විතරයි අපිට යුක්තිය ඉටුවෙන්නෙ...යුක්තිය ඉටු නොකරන තැන් සොයා බලන්න..අපේ එකම ප්‍රාර්තනාව එයයි..රටේ පොලිසිය හා අදිකරනය නීතිය හරියට ක්‍රියාත්මක කලොත් විතරයි රටේ අනාගතය සුබදායි වෙන්නෙ. ඔබතුමාට ශක්තිය, නිරෝගි සුවය ලැබේවා..❤🙏
@prasannawimalasiri3054
@prasannawimalasiri3054 2 ай бұрын
සියළු උතුම් ධරමතාවයන් ඹබ තුමාව ආරක්ෂා කරත්වා ......💥🙏
@බඃඩා
@බඃඩා 2 ай бұрын
මෙතුමා ගැන නං ලොකු විස්වාසයක් තියෙනවා, හොද මනුස්සයෙක්...නඩු ප්‍රමාදය පුලුවං තරං ඉක්මනිං නිවැරදි කරන්න සර්
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 2 ай бұрын
දැන් media වලට ඕනේ ඕනේ විදියට නටන අමාත්‍ය වරුන් නැ කෙලින්ම point එකට ම උත්තර දෙන හොඳ ඇමැති කෙනෙක් ❤❤
@buddikabandara8936
@buddikabandara8936 2 ай бұрын
අනේ හරිම නිහතමානී, මානුශවාදී මනුස්සයෙක්. ඇත්තටම ජනතාවට වැඩ කරන, ජනතා නියෝජිතයෙක් එතුමා. මෙතුමා.
@lalpremakumara6752
@lalpremakumara6752 2 ай бұрын
සුපිරිම වැඩිඩෙක්.අහන පූශ්න වලට හරියටම පැහැදිලි උත්තර දෙනව.දැනුමෙන් පිරිචිච ඇමතිවරයෙක්.දැක්කත් සතුටුයි.❤
@sujeevas.desilva2871
@sujeevas.desilva2871 2 ай бұрын
One of the most humble being in politics today. Proud that a I gave a preference vote for him.
@chrishanthiperera7797
@chrishanthiperera7797 2 ай бұрын
ඔබ සියලුම දෙනටම දේවිපියනන්ගෙ ආශිර්වාදය ලැබේවා
@UdeniWanninayake-s1w
@UdeniWanninayake-s1w 2 ай бұрын
ආරක්ෂාව ගන්න එදා නීතිඥ.. අද ඇමති ලංකාවෙ කුඩූ නැතිකරන්නෙ නැතිද.. නැතිකරනවානම් කුඩූකාරයින්ගෙන් බේරෙන්න ආරක්ෂාවක් ගන්න.. ජයවේවා..
@ajithweeratunga2566
@ajithweeratunga2566 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඔබ තුමා ආරක්ෂාව ලබා ගන්න.
@PradeepPriyantha-fm1xq
@PradeepPriyantha-fm1xq 2 ай бұрын
ආසම චරිතයක්❤❤
@sunethradissanayake641
@sunethradissanayake641 2 ай бұрын
ජයම වේවා !
@jayalathjayalath9768
@jayalathjayalath9768 2 ай бұрын
බුදු සරනයි ජයවේවා පරිස්සමෙන් වැඩ කරන්නේ
@ajithanandakumara
@ajithanandakumara 2 ай бұрын
නිරෝගී වේවා
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 2 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🎉🎉🎉🎉🎉🧭🧭🧭🧭
@GayanRanganath-q9d
@GayanRanganath-q9d 2 ай бұрын
මම දැකපු හීනය කවදා හෝ නියම සමාජ වාදී රටක් බිහිවීම.එය ඉටුවන සුභ ලකුණු පහල වෙලා.මට මේ් ලෝකයෙ අයිති එක බිම් අඟලක් නැහැ ඉන්න ගෙයක් නැහැ.හැබැයි මම එක දෙයක් දන්නවා.මගෙ දරුවොන්ට ඒ සියල්ලම මේ නව පාලකයන් ලබාදෙනවා.අපේ කැප වීමෙ ප්‍රථිඵල දරුවන්ට.ඉතිං දැන් මලත් කමක් නැහැ .
@prasannathilakarathna1420
@prasannathilakarathna1420 2 ай бұрын
ඒ උනාට ආරක්ෂාවක් ගන්න. මොකද එදා හිටපු ඔබ නෙමේ අද ඉන්නේ.
@SanjayaSuriyaPHYSICS
@SanjayaSuriyaPHYSICS 2 ай бұрын
කෙලින් කතා කරන, අහන දේට පැහැදිලිව කෙටියෙන් උත්තර දෙන චරිතයක්.
@wasantha-br3cb
@wasantha-br3cb 2 ай бұрын
ඔයාලා ඔච්චර මෝඩ වෙන්න එපා. විගණකාදි දෙපාර්තමේන්තුවේ ලලිත් අඹන්පොල මහතාට ඇස්වලට ඇසිඩ් ගැහුවා මතකද ඔහු දෙශපාලකයෙක් නොවෙ රාජ්‍ය නිලධාරීයෙක්. අවුරුදු විස්සකට කලින් වාගෙ. හොර දුශිත මාපියා රටක් නිසා ආරක්ෂව ගැන වග බලාගන්න. ඔයාලාගේ ජීවිත කියන්නේ රටේ බලාපොරොත්තු හොරු නම් මකබෑවිලා හෙණ ගහලා ගියත් කමක් නැ.
@chandimaveedagamaarachchi8244
@chandimaveedagamaarachchi8244 2 ай бұрын
JAYAWEWA. Wishing you great success in delivering your political, social responsibilities. 🙏
@athulajanakalal2194
@athulajanakalal2194 2 ай бұрын
සුපිරියි .🎉🎉🎉🎉🎉
@thilakdunuvila5073
@thilakdunuvila5073 2 ай бұрын
ඒ උනාට ඇමති තුමා තවම ඒ තත්වයට මේ රට වෙනස් වෙලා නෑ.ඒකට තව අවුරුද්දක් දෙකක් යයි එතකන් ඔබතුමා අවම ආරක්ෂාවක් හෝ ලැබාගන්න.මොකද ඔබ තුමාලට හතුරො වැඩියි.දෙයක් වෙනවට කලින් තමන්ගෙ ආරක්ෂාව සලස ගන්න
@sameeraruwanthika8136
@sameeraruwanthika8136 2 ай бұрын
Niyama Manussayek. Thank you sir.
@MerianWikramasingha
@MerianWikramasingha 2 ай бұрын
❤ Great speech. Excellent news.
@RamyaJayasekara-u8z
@RamyaJayasekara-u8z 2 ай бұрын
❤තෙරැවන් සරනයි අවංක කම ම්‍රනෙම පැහැදිලිවෙනව
@binjivi
@binjivi 2 ай бұрын
බුදුසරණ යි..ජය වේවා ..
@chandanasilva4857
@chandanasilva4857 2 ай бұрын
ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න ඔබ ආරක්‍ෂා විය යුතුයි.
@KaveeshaKavindani-u5j
@KaveeshaKavindani-u5j 2 ай бұрын
හොද මනුස්සයෙක්
@ApayeYaksaya
@ApayeYaksaya 2 ай бұрын
මේ වගේ උගත් බුද්ධිමත් අනුන්ගෙ දුක තේරෙන නිහතමානී මිනිස්සු මුලු පාර්ලිමේන්තුවේම පිරිල ගිහිල්ල.. අපේ රට දියුණුවෙන් දියුණුවටම පත්වෙනවා අනිවාර්යයෙන්.. අපිට කවදාවත් දැනුනෙ නැති ආදරයක් ආඩම්බරයක් අතිවෙනවා මෙවැනි දේශපාලකයන් ගැන අපේ ජනාධිපතිතුමා ගැන
@ceyloncompass3
@ceyloncompass3 2 ай бұрын
කලින් උන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම,යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් දෙන්නෙ.උගතෙක්ගෙ වෙනස.❤❤
@samsrilankan9467
@samsrilankan9467 2 ай бұрын
Thanks Lord Jesus
@anushafernando6709
@anushafernando6709 2 ай бұрын
ඇමැතිතුමා obawa අපිට වටිනවා . ආරක්ෂා wa ඔබට athyawassayai.👍👍🙏
@buddhikakulasekara3289
@buddhikakulasekara3289 2 ай бұрын
Excellent Statement....
@prasannaroshansilva9016
@prasannaroshansilva9016 2 ай бұрын
ඔබ පරිස්සමෙන් ❤
@----Dasun---
@----Dasun--- 2 ай бұрын
ඔබතුමාට ආරක්ෂාවක් අවශ්‍යයි,දූෂිතයන්ගෙන් ආරක්ෂා විය යුතුයි
@nualasamarasinhe4456
@nualasamarasinhe4456 2 ай бұрын
Well said Harshana..so true. Congratulationsand wish you all God's blessings in your future endeavours. Attorney at law Nuala Samarasinhe
@abdulrahman-rx2zf
@abdulrahman-rx2zf 2 ай бұрын
ජයවේවා
@SandayaniJayasekara
@SandayaniJayasekara 2 ай бұрын
❤❤❤❤ජයවේවා
@Mlw693
@Mlw693 2 ай бұрын
මේ ඡන්දෙ නිකන් සුපිරි TV series එකක් බලනව වගේ. ඊලඟ season එක එනකල් බලාගෙන ඉන්නෙ. ❤❤
@lakshanabeyrathne407
@lakshanabeyrathne407 2 ай бұрын
Decent මහත්මයෙක්👍👍👍 හිතාගන්න බැරි විදිහට කතා කරනව
@priyanifrancis4122
@priyanifrancis4122 2 ай бұрын
සතුරා කොහේ හෝ සිටිය හැක ඔබලා රටට වටී ❤❤❤❤❤
@priyanthakumara4783
@priyanthakumara4783 2 ай бұрын
එකනේ මහත්තයෝ 🙏🙏
@thanjasenarth6340
@thanjasenarth6340 2 ай бұрын
Respect you sir ❤️🙏
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН