මම බය නැතුව මාධ්‍යයට එනවා | වරදක් නැත්තන් ඇයි ඔය දොස්තරට මූණ පෙන්නන්න බැරි | සුදාටත් මරණ තර්ජන |

  Рет қаралды 60,658

Sudaa Studio

Sudaa Studio

4 ай бұрын

#sanjayamahawaththa #udariwedikkara #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• නිළියන්ගේ ජංගියේ දිග ප...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• අවුරුදු නැකත තනිකරම අස...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• සදරේකා හිනැහී මේ රෑ යා...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 403
@user-cw5mu1dz5y
@user-cw5mu1dz5y 4 ай бұрын
සංජය ඔබ හරිමගේ යුක්තිය සාදාරනය වෙනුවෙන් පෙනිසිටින අයකු බව වැටහේ ආඩම්බරයක් අපට
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 4 ай бұрын
කොන්ද කෙලින් තියාගෙන කතා කරන සුදා එකෙම්ම ගැම්මක් තමයි සංජය අාදරෙයි
@nilangaliyanage3833
@nilangaliyanage3833 4 ай бұрын
පරයන්ට උත්තර නැහැ එකයි හැන්ගෙන්නේ කාලකන්නි හැත්තට ස්වාභාවදර්මයෙන් බඩු ලැබෙයි. මාලිමාවට ජයවේවා
@udaradaluwatta9040
@udaradaluwatta9040 4 ай бұрын
ඉස්සෙල්ලාම දඩුවම් කරන්න ඕනේ නීතිය ක්‍රියාත්මක නොකරන නිල ඇදුම් අදින නිලධාරීන්ට විරුද්ධව ..
@kalyanirohini1738
@kalyanirohini1738 4 ай бұрын
සංජය මහවත්ත මහත්මයා අවංකවම මහත් සේවයක් කරන බොහොම හොද චරිතයක්. ඇත්තටම මේ වගේ හොද මිනිස්සු එක පක්ෂයකට එනවානම් රටට ලොකු සෙතක් වේවි
@user-yp6pb6gq9k
@user-yp6pb6gq9k 4 ай бұрын
ඒ හොඳ චරිතය කිසිම වැඩකට නැති චරිත නිසා ඝාතනය වෙන්නද යන්නෙ.
@menakasenevirathna25
@menakasenevirathna25 4 ай бұрын
මේ මගෙ පුද්ගලික අදහස,මේ කාන්තාව මුල් වැඩසටහනෙත් කියපු දේවල් ඇතැම් වෙලාවල පරස්පර උනා.තමන්ට වෙච්ච දේවල් බොහොම පිලිවෙලට කියන්න පුළුවන් වෙන්න ඕනි.මැදින් වෙනස් කරන්න ගියාම පැටලෙනවා කියල මට තේරෙන්නේ.පොඩි අය නෙවෙයිනේ.මේ කතාවේ දොස්තර මහත්තයා නිහඩව නොයිද උත්තර දෙන්න. මේ චෝදනා බොහොම බරපතලයි.තමන්ගෙ මහත්තයට නොකියා පොලිසි ගියේ ඇයි?එහෙම ගියාම කොහොමත් මිනිහා දැනගන්නවනේ.එතකොට මොකද අපි හිතන්න ඕනි කියලා ඔයාලම කියන්න
@SudeepaPerera-tb4im
@SudeepaPerera-tb4im 4 ай бұрын
මේ වැඩසටහන බලද්දි අපිටම තේරෙනවනෙ මුං හරියට පිලිවෙලට එකදිගට කතාව හරියට අහගන්නෑ... කතාව මැදදි එක එක කතා ඇදලා අරගෙන මෙ ගැනුකෙනාට විස්තර කියන්න දෙන්නෑ
@Manjumgp
@Manjumgp 4 ай бұрын
ඒකි බුදිය ගත්ත විදිහත් පෙන්වන්න වෙයිද 😂 බත් කන්න එපා බං
@upanandadharmadasa5721
@upanandadharmadasa5721 4 ай бұрын
කෙනෙකු බලහත්කාරයෙන් ලිංගිකව අපරාධයක් කළානම්,මැයට මුලින්ම කළයුතුව තිබුණේ තම ස්වාමියා දැනුවත් කිරීමයි.දැන් වැඩ වැරදී සුද්ද වන්තියක් වීමට කරන රංඟනයක් බව ඕනෑම ළදරුවෙකුට වුවත් පැහැදිලි වෙනවා.
@lionpoweranatv2623
@lionpoweranatv2623 4 ай бұрын
Yes , hari ekapark balen unami kiyamukoo, 3/4 parak ekanam prasnayak🤣
@RenukRaiggama
@RenukRaiggama 4 ай бұрын
Meyayi damithai Eka walle po 32:02 po po
@duleekasewwandi1810
@duleekasewwandi1810 4 ай бұрын
Exactly 💯
@shamalperera4875
@shamalperera4875 4 ай бұрын
ඒක හරි.❤
@judesunimal4682
@judesunimal4682 4 ай бұрын
ඇයගේ මනුස්සයත් උඹ වගේ වෙන්න ඈති ඒකයි කියන්නෙ නැතුව ඉන්න ඇත්තේ
@nilminisenanayake3197
@nilminisenanayake3197 4 ай бұрын
මෙයා බබෙක්ද එක පාරින්ම මග අරින්න ඕනේ කියලා නොතේරෙන්න වෙන doctors ලා හිටියෙම නැද්ද .
@JE-pq4wp
@JE-pq4wp 4 ай бұрын
Pitin onama kenekuta owage kiyanna puluwan . Ethana kotu wena kota .blackmail karanna katha hadanne kota , nikanma godurak wenawa. Eka Nisa nodanna , dewal gana Apqhasathmakawa katha nokaranna . Oya wage katyiya Nisa thamai, owa yata gahenne, suicides ehema wenne .
@shamalperera4875
@shamalperera4875 4 ай бұрын
ඔව් ලංකාවේ වෙන ඩොක්ටර් නෑ වගේ...අපි නොදන්න මොණරතැන්න ??😂😂😂
@jacobfernandez6649
@jacobfernandez6649 4 ай бұрын
ඔයා මේ කතාවට හරි අවධානයකින් අහපු බවක් පේන්නෙ නැ ඇය අනුරාධපුරේ ඉන්න හොඳම ළමා වෛද්‍යවරයා ලෙස ඔහු හමුවුනත් පසුව නොගිහින් ඉඳලා තියෙනවා වුනත් හදිසි අවස්ථාවක රජයේ රෝහලට දරුවාව ගෙන ගියාම ඔහුට ආයෙ නතු වෙලා තියෙන බව විස්තර කලා විශේෂඥ වෛද්‍යවැරු ජූනියර් දොස්තරලව, හෙදියන්ව සහ රෝගීන් සහ ඔවුන්ගේ පවුල් වල අය මේ වගේ අතවරවලට ලක් කරනවා විශේෂයෙන් ඔහුට පිස්තෝල තියෙනවා, ඔහු වත්මන් රජයේ ජනපති ලඟට ඉන්න ප්‍රභලම පුද්ගලයා වන සාගල ගැන කියලා තර්ජනය කරන්නේ. එච්චර දුර නැතත් ඒ නගරාශ්‍රිත පොලිසියේ ලොක්කන් අල්ලගෙන රිසිසේ මේ කටයුතු කරගෙන යනවා. පේනවා නේද පැමිණිලි ඉහලට යද්දි පොලිසියෙ ක්‍රියා කරන විදිය. වැරදි පාර්ශවය දැකලා ඒකට එරෙහිව එකතු වෙන්න නැත්නම් ඔබේ කෙනෙකුට මේක වුන වෙලාවට ඔබත් තනිව අසරණ වෙනවා.😢
@nirmalaudeni6368
@nirmalaudeni6368 4 ай бұрын
මමත් ගැහැනියක් ..ඒත් මම අවන්කනම්...මට මෙවැනි බලපෑමක් ආවොත්..මට මගේ මහත්තයාට අනිවාර්යයෙන් කියනවා...මොකද මට ඉන්න එකම ගැලැවුම් කරැ..මගේ ආරක්ශකයා...මගේ මහත්තයා නේ..මොන විවාහක ගැහැනියකට උනොත්..තමන් නිවරැදි නම් අනිවාර්යයෙන් ..තමන්ගේ මහත්තයාට කියන්න ඕනී නේද්😢 ..එතකොට දෙන්නම එකතු වේලා ඒ ප්‍රශ්නට විසදුම් ලබාගන්න පුළුවන් නේද....ඒතකොට තමන්ගේ පවුලත් ආරක්ශා වේනවා..මට නම් හැගෙන්නේ ඒකයි..හැබැයි අනිවාර්යයෙන් අපේ රටේ නිතිය දෙශපාලනයට..ලොකු ලොකු නිලතලවලට....යටයි...ඒකයි..සත්‍ය ...😢😢😢😢😢😢😢😢
@lahirumadushan5565
@lahirumadushan5565 4 ай бұрын
metana me ganie minihai ekatuwela gahana gemak apinam දැක්ක dokata බලපෑම කරන්නේ me ganimai
@SudeepaPerera-tb4im
@SudeepaPerera-tb4im 4 ай бұрын
Dokagen aragatta ekek 😂😂☝
@user-xf2gd6ms5w
@user-xf2gd6ms5w 4 ай бұрын
සුදා මල්ලි. පරස්සමෙන්. මේ. කාන්තාව. කියන. විදිහට මේ. තරම් දෙයක්. වෙලාත් ඇයි. සැමියට. කිවිවෙ. නැත්තෙ. එතන. සැගවුනු. කරැනක් තියෙනව හොද. කල්පනාවෙන්. සුදා. මල්ලි
@geethamala7835
@geethamala7835 4 ай бұрын
""" KALING VEDIYO EKA BALAPU MATATH HETHUNE OKAMAI 🤔🤔🤔🤔 ..kalinma kiyanna one thamunge HUSBAND TA NEDA..???? .
@BarayanBarayan
@BarayanBarayan 4 ай бұрын
WISHALA BADUWAK BAN N 😂
@judesunimal4682
@judesunimal4682 4 ай бұрын
උඹ ගැනුන්ට බය උනාට හිතන්න එපා ලන්කාවෙ හැමෝම එහෙමයි කියල
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 4 ай бұрын
@@judesunimal4682 😄😄😁😁 හැමතැනම ටිපර්වෙලා මේ ගූගොඩ.... මේ ගෑනිගෙ හොර මිනිහෙක්නේද උබ...😄😄 පුදුම පුපේ අමාරුවක්නෙ තියෙන්නෙ තොට සෙවලය. මේ ගෑනිගෙ ජන්ගිය හොදපන් අමාරුනම්...😄😄😄😄 ගොබ්බ පිරිමි...
@lalpremakumara6752
@lalpremakumara6752 4 ай бұрын
තමන්ට කාගෙන් හරි හිරිහැරයක් වෙනවනමි හෝ හිරිහැරයක් ⁣කරන්න එනවනමි ඒක මුලින්ම තමන්ගෙ මිනිහට නොකියන ගෑනි හරි ගෑනියෙක් වෙන්නෙ කොහොමද හලෝ.හැබැයි ඒ දොස්තරයත් හරි එකෙක්නමි නෙවෙයි.මෙි මට හැගෙන විදිහ.
@wsfernando9878
@wsfernando9878 4 ай бұрын
මෙයා කැමැත්න් ඉන්න ඇති ලමයව සනිප කර ගන්න පුළුවන් කියලා ඉන්න ඇති කතාවෙන්ම තේරේනවා බාගයක් හන්ගන් කතා කරන්නේ අනේ මන්ද
@mcsanath5959
@mcsanath5959 4 ай бұрын
සුදා මෙයාගේ මුල් වැඩ සටහන බලපු දවසේ මම කිව්වා නොකියන දෙයක් මෙයා සඟවන බව.අනික තනි අතින් අත්පුඩි ගහන්න බැහැ. සැමියට නොකියන්න තරම් මෙයා හොඳයි කියලා කියන්න බැහැ සෙල්ලන් කරලා පැරදුනාම අඬන්න බැහැ දෙන්නම ආතල් අරගෙන කෙල උනාම දැන් අඬනවා . අනික මෙයාගේ නෑදැයන් එහෙම නැද්ද . මෙයාගෙ ත් ලොකු ලොකු දේවල් තියනවා කියලා පේනවා . අඹු සැමි ක්‍රිඩාව කරා නම් ඉතිං බලෙන් කරා කියලා කියන්න බැහැනේ කොහොම උනත් සුදා කල්පනාවෙන් මුණ බැලුවාම කියන්න පුලුවන් හොඳට රඟනවා කියලා.
@callum_pherera
@callum_pherera 4 ай бұрын
So true.she seems to be lying
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 ай бұрын
පිටතින් මිනිස්සු ගැන කියන්න පුළුවන්නම් කොච්චර හොඳඳ,ලංකාවෙ කොහොමත් කාන්තාවන්ට දෙයක් උනොත් නීතියත් සමාජෙත් තවත් පහර ගහනවා.ගීතත් තමන්ගෙ වාසියට පමනයි,නීතිය පස්ස ගහන්නෙ ඇය වැරදි නිසාද😢
@ranjansmusic1706
@ranjansmusic1706 4 ай бұрын
aniwar
@judesunimal4682
@judesunimal4682 4 ай бұрын
උඹල හිතාගෙන ඉන්නේ හරි පිරිමි කියල සුදාට කියනව පරිස්සමෙන් කියල උඹල වගේ එඋන් නිසා තමයි මේ සමාජය මේ විදියට වෙලා තියෙන්නේ ඉස්සෙල්ලාම මේ වගේ ලියන්න කලින් බලපන් උබ පිරිමියෙක්ද කියල
@aravinm7039
@aravinm7039 4 ай бұрын
සුදා වැලිකඩ හිරේ හිටිය කියන්න අැත්තද
@bianabey385
@bianabey385 4 ай бұрын
We don't have a police department, we have a dog department. God bless you all. ❤❤❤
@sisiramalan5382
@sisiramalan5382 4 ай бұрын
Exactly 🦮
@aurora5658
@aurora5658 4 ай бұрын
Dogs are better. They are behaving according to their kind🤭
@sanjeewabokotuwa9279
@sanjeewabokotuwa9279 4 ай бұрын
මම මෙයාගෙ පලවෙනි වීඩියෝ එකටත් කමෙන්ට් එකක් දැම්මා..තමන්ගෙ සැමියට බොරු කරලා ඩොකත් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන ගිහින් කෙලවුනාට පස්සෙ දැන් බොරුවට අඩනව..මිනිහට බොරු කරල වටේ යන උන්ට මෙහෙම වෙන්න ම ඕන...අන්තිමට අල්ලපු අත්තත් නෑ..පය ගහපු අත්තත් නෑ...
@Saveenagamage
@Saveenagamage 4 ай бұрын
ඇත්ත
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 4 ай бұрын
😂 එකෙන්ම වේසියො..😂👍 කෙලවගෙන ඉවරවෙලා සාකච්චා තියනව රටේ මිනිස්සුන්ට බලන්න...
@user-te8pr5ys8s
@user-te8pr5ys8s 4 ай бұрын
පිරිමි බලු වැඩ කරලා අන්තිමට උන් වෛශාවක් කියනවා.
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 4 ай бұрын
@@user-te8pr5ys8s 😄 ඇයි බලුවැඩ කරනකන් මේ ගෑනි තොත්තබබා.. මිනිහෙක් ඉද්දැද්දිත්... රෙද්ද තමා .. මූන දැක්කහම කීවැහැකි..😄 එනවමෙතන පච හලන්න... මිනිස්සු එක්ක බුදියගෙන පස්සෙ උන්ව බැලැක්මේල් කරන්න ගිහාම උනුත් නිකන් ඉන්නෑ..😏😏😏😏😁😁
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 4 ай бұрын
@@user-te8pr5ys8s ඇයි බලුවැඩ කරනකන් එයා කූක්කු බොන බබෙක්ද... මිනිහෙකුත් ඉද්දි...😁 මේවගේ ගෑනු එක එක මිනිස්සු අල්ලගෙන උන් එක්ක බුදියගෙන පස්සෙ ඒ මිනිහව එක එක විඳියට බැලැක්මේල් කරනව.. එතකොට උනුත් නිකන් ඉන්නෑ..😄 පේන්නැද්ද මූන දැක්කහම වටපදුරු වේ...කියල😏😏😏😏😏😄
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 4 ай бұрын
සුදා අයියා ගැම්මක් තමයි මාලි මාවට ජයවේවා
@user-yp6pb6gq9k
@user-yp6pb6gq9k 4 ай бұрын
"මගෙන් රටට" ඉටුවිය යුතු වෙනත් බොහෝ යුතුකම් ඇත. මාධ්‍ය වෙතින්ද එසේමය.
@kalyanirohini1738
@kalyanirohini1738 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@shamalperera4875
@shamalperera4875 4 ай бұрын
ඔබ හරි......
@sunethrak.a.9079
@sunethrak.a.9079 4 ай бұрын
ඔය පර වෙස ගැනු මැරෙන්නෙ පවුලම පනුවෝ ගහලා ඔකුන් දෙස පාලුවන්ට පු ... දිලා සැප විදින වුන් යුනිපෝමි ඇන්දම මනුස්ස කමක් නැැැැ
@JE-pq4wp
@JE-pq4wp 4 ай бұрын
Nattham egollonta thanathuru labenne Naha
@AmaliMadushani-ww2lz
@AmaliMadushani-ww2lz 4 ай бұрын
කසාද බැදපු ඕනම ගැහැණු කෙනෙක් හැම දේම තමන්ගේ සැමියාට කිව යුතුයි.නැත්තන් ඒ විවාහය අසාර්ථක වෙනවා.
@rachelperaud1945
@rachelperaud1945 4 ай бұрын
අනේ උබ වගේ ............
@shamalperera4875
@shamalperera4875 4 ай бұрын
බලහත්කාරකමක් කවුරු හෝ කලානම් සැමියාට නොකීවේ ඇයි.?????,ඒකම වංචාවක් නේද??😂😂😂නැත්නම් පවුලේ කෙනෙකුට කීවාද?? බබෙක් වගේ ,,මෙයා....😮😮😮හංගන ලොකු කතාවක් තියෙනවා අපිට හිතන්නේ ??...සංජය මහත්මයා ,සුදා අයියේ ,,, වැදගත් වැඩකට ඔබේ කාලය යොදාගන්නා මෙන් ඉල්ලා සිටිමි...😂😂😂😂
@shamalperera4875
@shamalperera4875 4 ай бұрын
👍👍👍👍👍
@user-wv2ng2rh4d
@user-wv2ng2rh4d 4 ай бұрын
මේ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ කියන විදිහටනමි මැයට ලොකු අසාධාරණයක් වොලා තියෙනවා. .රටෙ මිනිසුන් වෙනුවෙන් නීතියක් නැහැ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.... කාලකන්නි පාදඩ පොලිස් නිලධාරීන්... දේශපාලුවන්ගෙ අසූචි කන කාලකන්නි.. තොපිට නිවන් සුව.. මාලිමාවට ජයවේවා ❤
@pramilkumara2515
@pramilkumara2515 4 ай бұрын
හරි හුරතල් අනේ මේකි ගොනෙක් බන් සුදා තේරෙන්නේ නැද්ද 😂
@PriyangaChandani-pv3wg
@PriyangaChandani-pv3wg 4 ай бұрын
වැරැද්ද ක් වෙන්න ඉස්සර පරෙස්සම් උනානං ඉවරයි . වචන වලින් මොනව කරන්නද කචල් ගොඩක්
@wsfernando9878
@wsfernando9878 4 ай бұрын
සුදා අයියේ මෙයා මුල ඉදලම බාගේ බාගේ හන්ගම් කතා කරන්නේ කිසිම දෙයක් කෙලින් කියන්නේ නෑ අනේ මන්දා දෙන්නම ??????
@slcricketkassa4855
@slcricketkassa4855 4 ай бұрын
මෙයා බබා 😂😂😂
@igcas
@igcas 4 ай бұрын
😅
@judesunimal4682
@judesunimal4682 4 ай бұрын
ඇයි උඹ දන්නවද වෙව්ච්ච දේවල්?
@slcricketkassa4855
@slcricketkassa4855 4 ай бұрын
@@judesunimal4682 දන්නව ඇයි උබට දැනගන්න ඕනිද 😄
@slcricketkassa4855
@slcricketkassa4855 4 ай бұрын
@@judesunimal4682 ඔව් වරෙන් කියල දෙන්න
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 4 ай бұрын
නීතියක් නැති රටක මිනිසුන් හරිම අසරණයි.😢
@mcsanath5959
@mcsanath5959 4 ай бұрын
සුදා කොල්ලන්ට බල්ලන්ට ඉව තියනවා කියන්නෙ නිකන් නෙමෙයි . මෙයා දිහා බැලුවාම පේනවා . අනික දුරකතන සංවාදයේ මෙයා ඩෝකාට රඟන රැඟිල්ල පේනවා. ඩොකා ත් වැරදියි හැබැයි මොකාද සුදා බලෙන් එනකොට නැට්ට පු#ගහන් ඉන්නෙ. අනික මෙයා නිතර කියන්නෙ පහර දිපු එක විතරයි අල්ලපු එක කියන්නෙ නැහැ එදා කියන්න තිබුනානේ.
@athulanandana482
@athulanandana482 4 ай бұрын
අපේ ගෑනුත් යන්නේ ළමයින්ට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙ...! කෝ, කවදාවත් දොස්තරලා ඔව්ව කොරන්ඩ හදලා නෑනේ.
@anandaedirimannage1834
@anandaedirimannage1834 4 ай бұрын
සුදත්ත තිලකසිරි මාලිමාවෙ නඩු අසන්නාද ? සුදුසුකම් නැති නඩුකාරයෝ කරලියේ රැගීම වගේ තමයි මාලිමාවෙ ක්‍රියාකාරිත්වය.මාලිමාවත් පුස්සක් වගෙයි බලාගෙන යනවිට.නිති කටයුතු යුටියුබ් නොරැගෙන විත් නීතියට බාරදෙන්න.සාක්ශි පලුදුවෙන්න, සාක්කි මගහැරෙන්න, විකුර්ති උනොත් නඩු ඉදිරියට ගෙනයන්න බැහැ නේද ?😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@calderamanjula
@calderamanjula 4 ай бұрын
එක්කෙනෙක් පොලිසියෙන් ගේම ඉල්ලනවා.... තව කෙනෙක් මුල මැද අග පටල පටලා කතන්දරයක් කියනවා.... අනිකා මොකා troll වුනත් කමක් නෑ මට views එනව නං කියලා.. ආප්ප දානව වගේ video දානවා.... 😂😂😂
@sitharaperera2277
@sitharaperera2277 4 ай бұрын
😂😂😂😂😂😂😂
@prageethbackegoda4851
@prageethbackegoda4851 4 ай бұрын
මෙයාව 100% විශ්වාස කරන්න එපා ....තම Husband ට නොකියා මෙච්චර නගෙන ...Suda බලගෙන...
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 4 ай бұрын
මටත් ehema tama hitune..me gani meka nagena
@danih.6707
@danih.6707 4 ай бұрын
මට නම් කියන්න තියෙන්නේ මේ ගැනු කෙනා කැමැත්ත ඇතුව ඔක්කොම කරලා තියෙන්නේ, අනික තමන් අකමැති නම් යන එන තැන් කියන්නේ කවුද?ඕක පලවෙනි සැරෙන් අයින් වෙන්න තිබුණා, ඇයි තව තවත් පස්සෙන් ගියේ මේ දොස්තර අමු වනචර යෙක් ,මූ විතරක් නෙවෙයි තව ඕන තරම් ඉන්නවා, අපේ ගැනු උන්ට රැවටෙන ව!
@rachelperaud1945
@rachelperaud1945 4 ай бұрын
ප්‍රශ්නෙ අනුන්ගේ වෙනතාක් කල් උත්තරේ දාර්ශනිකයි
@Manjumgp
@Manjumgp 4 ай бұрын
@@rachelperaud1945අනිවාර්යෙන් හිංසන කියන එක ගැන ලංකාවේ බෞද්ධයන් දන්නෙ නෑ.
@upulkosamary8829
@upulkosamary8829 4 ай бұрын
මෙිි ගෑණි බොරුවක් කරන්නේ කියල හිතෙන්නේ මට විතරද.
@HarshaPrabudha
@HarshaPrabudha 4 ай бұрын
Aniwa boruwak karanneu
@sitharaperera2277
@sitharaperera2277 4 ай бұрын
ඇයි මට.....
@santhahewage1510
@santhahewage1510 4 ай бұрын
සුදා මේවා කරන්න එපා උබට තියෙන තැන නැති වෙනවා බන්, මේකිගේ voice එකෙන්ම ඒක තේරෙනවනේ,
@user-zv5uh1yj2v
@user-zv5uh1yj2v 4 ай бұрын
සුදා ගේ උසාවියෙන් ඔබට සාධාරණ පිලිතුරු බලාපොරොත්තු වන්න සුදා නියමය් ලොක්ක
@affordbay6700
@affordbay6700 4 ай бұрын
හරි වැරදි අපි ට තීරණය කරන්න බෑ . 😢 අයුක්තියක් වෙලා ඇති .
@udaradaluwatta9040
@udaradaluwatta9040 4 ай бұрын
මේ හැම එකාම විකාර කියවනවා..යකෝ මේ ගැනි පැමිණිලි 20ක් දාලා තියෙනවා..බොරුද ඇත්තද කැමැත්තෙන් වුනාද පොලීසියට විමර්ශනයක් කරලා බලන්න පුලුවන් නැතුව මේ ගැනු කෙනාට හෝ දොස්තර ගැන කතාකරලා වැඩක් නැ ..පොලීසිය පැහැදිලිව මග හරිනවා බලපැමක් හින්දා ...මේකයි ඇත්ත තත්වේ..ඒක ගැන තමයි මාධ්‍ය හරහා කතාකරන්න ඕනේ ...
@jmdjayawardane2160
@jmdjayawardane2160 4 ай бұрын
❤ you are correct 💯. Congratulations.
@Pawani537
@Pawani537 4 ай бұрын
සුදා අයියේ පරිස්සමෙන් ඉන්න මේ ක බලපූවහම තේ රෙනේ නැද්ද මේ ගැණ කෙනා බොරු කරනවා කියලා මේ ගෑණු කෙනා බොරු හැදුනුම්පත දොස්තර ට පෙන්නුවේ ඇයි මෙයාට දොස්තර කරදර කරනවා කියලා එයාගේ මහත්තයා ට හරි ළගම හිතවතෙකුට හරි කිව්වේ නැත්තේ ඇයි එක දවසක් කරදර කලාම තවත් දවසක් යන්නේ ඇයි මේ ගෑනු කෙනා බොරු කරන්නේ දොස්තර අල්ලගෙන සල්ලි ගන්ක හදන්න ඈති ගිය සැරේ ඔයාගේ විඩියෝ එකේ මේ ගෑණූ කෙනා කියපූවා සහ එක බලපූ අය කියපුවා බලන්න එත කොට තේරුම් ගන්න පුලූවන් කොතනද වැරදි කියලා
@xmenperera4106
@xmenperera4106 4 ай бұрын
දොස්තරයට පුප දෙනවා නෙවෙයි. සුදෝ දොස්තරයගෙ වගේම මේකිගේ මුහුණත් වහල තියෙනව උඹ දැක්කේ නැද්ද 😡
@B99912
@B99912 4 ай бұрын
Global Human rights එකට පැමිනිලි කරමු
@wasanthakasthuriarachchi2768
@wasanthakasthuriarachchi2768 4 ай бұрын
මෙයා මාර බබා
@sureshranjan6604
@sureshranjan6604 4 ай бұрын
අයියෝ මේකි කියලා ගස්සවගෙන දැන් මොකුත් නොවුන ගානට කතා කරනවා මේකි කියලා ඇරවගෙන තියෙන්නේ බලන උන්ට නන් දැනෙන්නේ ඒ විදිහට දමිතගේ කෙස් එකේ අසාධාරණයට වැඩසටහනක් කරමු කීව එකාට බෑ කීව සුදා දමිතා නිලියක් යාලුවෙක් නිසා සාදාරණය කතා කරේ නෑ යාලුවා නිසා ගූ කාපන් ගෑණුන්ගේ අසාදරණය විතරයි පේන්නේ උබ වගේ උන්😂😂😂😂
@SudeepaPerera-tb4im
@SudeepaPerera-tb4im 4 ай бұрын
මේ සිද්ධිය අනුරාධපුරෙන් හොයලා බලන්න ඉස්සෙල්ල මේ ගෑනිට කතා කරන්න දෙන්නෑනෙ මුං හරියට අර පොන්න ඩොකාගෙ පැටිකිරිය එලියට ඇවිත් නෙ තියෙන්නෙ. කුඩු විකුනන නාකි ලිංංගික විකෘතිකයගෙ
@prabodashashi2102
@prabodashashi2102 4 ай бұрын
මොන දේ උනත් මහත්තයාට කියන්න ඕනේ ......
@pradeepgalappaththi6692
@pradeepgalappaththi6692 4 ай бұрын
ඔයාට උනොත් මහත්තයට කියන්නකෝ.. 😂😅 හැබැයි පොලිසියට කියන්න එපා. 😂😅
@HarshaPrabudha
@HarshaPrabudha 4 ай бұрын
Mahathaya eka balagani..issella minihata kiyannai oni
@user-pm3qq6wh4f
@user-pm3qq6wh4f 4 ай бұрын
අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු
@sampathpersonal5968
@sampathpersonal5968 4 ай бұрын
ඉලගට පත්වන ජනාධිපති ඇතුළු අන්ඩුවෙ දි ඔය වගේ අපරාධ නැතිකිරිමට එල්ලුම් ගස ක්‍රියාත්මක කලයුතුය එය ක්‍රියාවට නංවන පක්ශය කට පමණ ක් චන්දය පාවිච්චි කරන්න 😮😮
@xmenperera4106
@xmenperera4106 4 ай бұрын
සුදා උඹට චැලේන්ජ් එකක් බාර දෙනව. මේකිගේ කාසාද මිනිහවවත් ඉන්ටර්විව් කරපන්.
@lahirumadushan5565
@lahirumadushan5565 4 ай бұрын
mu කොහෙද bn ehama karanne
@calderamanjula
@calderamanjula 4 ай бұрын
සුදා පවු බන්.....😂
@danih.6707
@danih.6707 4 ай бұрын
කසාද මිනිහා නම් දැන් දාලා ගිහිං ඇති!
@HarshaPrabudha
@HarshaPrabudha 4 ай бұрын
Seera
@HarshaPrabudha
@HarshaPrabudha 4 ай бұрын
Talking side eken therenawa ...kamatthen dhila
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 4 ай бұрын
ගොන් හරක් ගැනියෙක් මොන ප්‍රශ්නයක් උනත් තමුන්ගේ ආත්ම ගෞරවය පවා දෙනවද ඇයි තනියම යන්නේ 🤔🤔🤔
@pradeepgalappaththi6692
@pradeepgalappaththi6692 4 ай бұрын
නිවට කමට ඉන්නද කියන්නේ, 😂😢 ඔයා වගේ..😢😅😂
@user-sr5mq4pr8q
@user-sr5mq4pr8q 4 ай бұрын
පලවෙනි පාර බලපෑමක් උනා කියමුකෝ, ආය ආය වෙන්න ඇරලා දැන් මොන බබ්බුවකටද antry දාන්නේ
@hasula-gg6yu
@hasula-gg6yu 4 ай бұрын
හිරුණිකාට දුන්න නම් හරි දවස් දෙකක් වේදිකාවේ අර පොලීසියේ හොර ලෝක්කියි දොස්තරය ගැනයි කිව්ව නම් අපූරුවට පරීක්ෂණ දුවයි
@xmenperera4106
@xmenperera4106 4 ай бұрын
මටනම් තේරෙන විදියට මෙකි පට්ට පේසියෙක්. සෙක්සි ලුක් එකක් තියෙන නිසා ඩොකා වහ වැටිල ඉන්න ඇතිඅනික තනිවම ගැහැණියෙක්ව දුෂණය කරන්න අමාරුයි. අර පාර්ලියමෙන්තුවේ රස්සාව දෙන එකත් එක්කත් මෙකි ගේමක් ගහල වගෙයි පෙන්නේ...
@prabodashashi2102
@prabodashashi2102 4 ай бұрын
ඇයත් වරදක් කරන්න ඇති .මොනවා උනත් ඒ ගැන හොයන්න ඕනේ පැමිනිලි කරාම..ඇත්ත නැත්ත හොයන්න ඕනේ...ඔයාගෙ බිරිදට මෙහෙම උනොත්...කාන්තාවට කතා කරන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලා
@samansenavirathna5814
@samansenavirathna5814 4 ай бұрын
Thanks ❤
@user-rl3mu5fv6q
@user-rl3mu5fv6q 4 ай бұрын
ඇයි මේ ඩොක්ටර් සංජය මෙයා එක්ක මොකද මේ පස්සෙන් යන්නේ උදව් කරන්න ද....අනේ ඩොක්ටර් සංජය ත් මඩ නාගන්නවා දැන් ..
@sitharaperera2277
@sitharaperera2277 4 ай бұрын
ඒක ඇත්ත ...
@user-sg3lv9ee2i
@user-sg3lv9ee2i 4 ай бұрын
මේක නීතියක් නැති රටක්. මේ බයානක තත්වය මොන ආන්ඩුවක් ආවත් වෙනස් කරන්ඩ පුලුවන් වෙයිද කියා මට සැකයි. මේ තත්වය මෙහෙම දිගටම ගියොත් අසාදාරනයට ගොදුරු වෙන අය නීතිය තමුන්ගෙ අතට ගන්න දවස වැඩි ඈත නෑ. මොකද නීතියෙන් රෑකවරනයක් , යුක්තියක් නැත්නම් වින්දිතයො ආයුද අතට ගන්න දවසක් ල0කාවෙ බිහි වෙන එක නවතන්ඩ බෑ.
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 ай бұрын
එන කව්රැහෝ නීතිය හරියට ක්‍රියත්මක කලොත් රටේ සියලු ද්වල් හැඩදයි නැතිනම් බිල්ඩින් පාරවල් දිහා බලල රට සංවර්ධිතයි කියල කියල හූල්ලන්න වෙන්නෙ...
@user-cw5mu1dz5y
@user-cw5mu1dz5y 4 ай бұрын
වස්සො වැස්සියො රජ්යේ ආයතන වල ඉන්නාතාක් යුක්තිය කොහෙද නගානන්ද කට කැඩෙනකම් කියන්නෙ වග කිවයුත්තො මරනින්දේ අපි අසරණයි බුදු හාමුදුරුවනේ
@user-fk5vx8kp9j
@user-fk5vx8kp9j 4 ай бұрын
Anivaaryen ❤❤❤
@pradeepgalappaththi6692
@pradeepgalappaththi6692 4 ай бұрын
මේ දෙන්නගේම දුරකථන සංවාද විමර්ශනය කළානම් අැත්ත විස්තරේ, අගමුල හොයාගන්න, පහසුවක් වේවි. ( මරු දොස්තර, අාච්චි කෙනෙක්වත් මු ලගට යවන්න බයයිනේ,,😂😅
@ranjansmusic1706
@ranjansmusic1706 4 ай бұрын
කෙලවුනාට පස්සෙ දැන් බොරුවට අඩනව
@priyanthaperera7965
@priyanthaperera7965 4 ай бұрын
නුඹලාටත් කෙළවන දවසකට මතක් වෙයි වෙයි😂
@ariyawansha3634
@ariyawansha3634 4 ай бұрын
මිනිහට හොරෙන් ඇරවගෙන ලීක් උනාම පාවාදෙනවා.ඉන්න එකම docter ඒ අවජාතකයා නෙමෙයිනෙ මොකටද ගියේ. හඩපට අහද්දි තෙරෙනවනෙ ඒ මුකුලුව. තනකොල ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න .... 😂
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 4 ай бұрын
සුදා අයියෙ අාදරෙයි ගැමිමක් තමයි හැම දාමත් ඔයා එක්ක අපි ඉන්නවා ❤❤❤
@jeromesteve349
@jeromesteve349 4 ай бұрын
The said complain is a serious issue and police department should investigate,
@aurora5658
@aurora5658 4 ай бұрын
She seems disturbed and also very pretty. I think she's telling the Truth.😢 May God help her.... No one should judge her if no one has seen her doing something wrong. Our society Can be very harsh to women unfortunately, and very sad....
@user-or3xl3dt3o
@user-or3xl3dt3o 4 ай бұрын
Budu.saranai ❤❤
@nihalrajapaksha979
@nihalrajapaksha979 4 ай бұрын
සුදත් අයියා හිතාගන්න පුළුවන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඕක ගැන කතා කරලා වැඩක් නැහැ👍 මෙයා බබා
@user-kg5cm2hl3k
@user-kg5cm2hl3k 4 ай бұрын
සුදා මල්ලි මේ ගෑනු කෙනා හරිම සුක්ෂම ලෙස ගෙතීම් කරන්න දක්ෂ කෙනෙක් බව ඔයාට වැටහෙන්නේ නැද්ද??
@mariofernando974
@mariofernando974 4 ай бұрын
Well done
@chandrasenavidanapathirana8610
@chandrasenavidanapathirana8610 4 ай бұрын
මුන් එකඑකා එක්ක බුදියගෙන
@user-fs7kx5ek8x
@user-fs7kx5ek8x 4 ай бұрын
සුදාට කියන්නෙ මඩ ගා ගන්න එපා මිනිහට නොකියන එක ලි්ක් වුනහම දැන් දගලනවා
@irahada5961
@irahada5961 4 ай бұрын
මහේශී ටත් වෙලා තියෙන්නේ මේකම තමයි .අන්තිමට එයාගෙ හෙලුව එලියට ආවා හඩ පට වලින්
@gehanshashika8631
@gehanshashika8631 4 ай бұрын
රටේ නීතිය කාටත් ඒක විදියට යොදවන්නේ නැ කියන්න තව එක උදාහරණයක්
@kumariwathupola6951
@kumariwathupola6951 4 ай бұрын
Sanjaya malli. Oya karunu karana saththiyak nam pamanak idiripath wenna....oya api ta godak watinawa
@sitharaperera2277
@sitharaperera2277 4 ай бұрын
ඔව් ඒක ඇත්ත ....පරිස්සමෙන්
@user-rl3mu5fv6q
@user-rl3mu5fv6q 4 ай бұрын
ඒ උනාට එදා අර අහිංසක මනුස්සයා ඇවිත් දමිතා ගේ කේස් එක කියන්න දුන්නේ නැහැ සුදත්ත ත් මහ පුදුම මනුස්සයෙක් කියලා අපි දැනගත්තා
@aravinm7039
@aravinm7039 4 ай бұрын
එ් මනුෂ්‍යය කියන කතාව අැත්තද සුදා ගෑනු ප්‍රස්නෙකට හිරේ ගියපු එක.
@SudeepaPerera-tb4im
@SudeepaPerera-tb4im 4 ай бұрын
ඒ මොක්ක්ද
@aravinm7039
@aravinm7039 4 ай бұрын
​@SudeepaPerera-tb බිලිංවත්තෙ සුදා ගැන දමිත සම්බන්ද විඩිඕ එකක කියන්නෙ වැලිකඩ ගිය එක.
@anandarodrigo4024
@anandarodrigo4024 4 ай бұрын
ආ,,කවුද,🤔,,? අර,,,විහාර මහා දේවි ද,,,? ආ,,,ඵයා,,,මෙයාගේ නංගි නේ,,! ඵ් ක යී,,🤪,,!
@hasula-gg6yu
@hasula-gg6yu 4 ай бұрын
බොරු කාරයන්ට අවකාශය දෙන්න මොන්ගල් කියල හිතුවයි
@tharushameedum5411
@tharushameedum5411 4 ай бұрын
සුදු අයියා පරිස්සමෙන් මොකද එදාත් මෙයාගේ කතාවේ පරස්පර දේවල් ගොඩක් තිබ්බා.මං දොස්තරයගේ වීඩීයෝ එකත් බැලුවා එකෙත් මෙයා ඌ එක්ක කතා කරලා තියෙන්නේ තොදොල් වෙවී.ඌත් හොඳ මිනිහෙක් නෙමෙයි හැබැයි මෙයත් හොඳ ගේම් කාරියක් කියලා තමයි මට හිතෙන්නේ.😂😂 කෝකටත් ඔයා පරිස්සමෙන්
@SudeepaPerera-tb4im
@SudeepaPerera-tb4im 4 ай бұрын
මෙයාව තනියම සාකච්ඡාවක් තියලා පැහැදිලිව හරියට විස්තරේ කියන්න දුන්නනම් ඉවරයි කතාව අස්සෙ රට වටේම ඒව කියනව මුං. ඒ ගෑනිට කතා කරන්න දෙන්නෑනෙ
@user-kq4tm5dp7x
@user-kq4tm5dp7x 4 ай бұрын
තොල කට වේලෙනවා බොරු කියද්දී
@shamalperera4875
@shamalperera4875 4 ай бұрын
😂😂😂😂😂හරි...
@lalpremakumara6752
@lalpremakumara6752 4 ай бұрын
නියමයි සුදා අයියේ.ඔයාට බුදු සරණයි.
@xmenperera4106
@xmenperera4106 4 ай бұрын
සුදෝ මේ. මේ වාගේ ගූ කේස් ගේන්න එපා බං. උඹවත් එපා වෙනව🤬
@sitharaperera2277
@sitharaperera2277 4 ай бұрын
ඒක ඇත්ත ....
@lahiruudaw9021
@lahiruudaw9021 4 ай бұрын
සජිත් බූරු පුතාට කඩේ යන හොරු සෙට් එක ඇවිත් 😂😂😂 මූ කඩේ යනවා සජිත්ට අනික කෝ දමිතා
@hdkscorpian7041
@hdkscorpian7041 4 ай бұрын
සංජයත් ඔය ගොන් ගෑනිට අහුවෙලා 🤣🤣
@sitharaperera2277
@sitharaperera2277 4 ай бұрын
ඔව් ඒක ඇත්ත ....පුදුම කපටි ගෑනු කෙනෙක්...වගේ....
@nilminiwijesekara4511
@nilminiwijesekara4511 4 ай бұрын
Ochara dewal unanam 1 n 2n ma wena doctar kenek lagata yanna tibunane.oka vitharamada hitiye lankawe.😮
@user-oy2ti8go7y
@user-oy2ti8go7y 4 ай бұрын
සුදා මල්ලී දැන් වඩේ පැහැදිලී ඔයා ඔය පරස්නය අතහරින්න කාන්තාවන්ට ඔයිට වඩා හතන්න පුලෝවන්.
@gameon6202
@gameon6202 4 ай бұрын
මූන වහගන. කථ කිරීම නම් වරදක් නෙමෙයි .
@ItalyAtiya-ex2ty
@ItalyAtiya-ex2ty 4 ай бұрын
පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා කියලා තමයි කියන්න තියෙන්නේ.. මේ පාර හොදම නිළියට දෙන ඔස්කාර් සම්මානේ දෙන්න තිබ්බේ මේ ගෑණිට😂 දොස්තරයට හොද වැඩේ ගොන් බඩු වලට අනින්න යනවට
@noelanthony530
@noelanthony530 4 ай бұрын
මේක ගු කෙස් එකක් 😄
@ajithperera6878
@ajithperera6878 4 ай бұрын
👍
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 4 ай бұрын
මෙයා සැමියාට කිසිම දෙයක් කියලා නෑ...එයා බබා
@kkww3805
@kkww3805 4 ай бұрын
දොස්තර වල් බව දැනගන අැයි නැවත නැවත දරැවා අරගන එතැන්ටම ගියේ ලංකාවේ වේන දොස්තරලා නැදිද.
@chithrajayakodi8404
@chithrajayakodi8404 15 күн бұрын
අනුරාධපුරයටම ලජ්ජාවක්
@Pawani537
@Pawani537 4 ай бұрын
පැන්ඩෝරා පෙපස් ගැන දැන් කාටවත් මතක නැහැ නේ ද
@user-es1vo1pr6p
@user-es1vo1pr6p 4 ай бұрын
නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන , සාමය රජයන , භීතිය නැති සමාජයක් මේ රටේ ඇතිවේවා !!!! එදිනට මුලු සමාජය ම , රටම , සතුටින් සහනයෙන් සිටීවි !!!!
@anurasiriwardhana6623
@anurasiriwardhana6623 4 ай бұрын
@slvideo3326
@slvideo3326 4 ай бұрын
මෙයා නිවැරැදි වෙන්න හදනව වරදක් වෙලා වගෙ හැගෙනව
@kumariwathupola6951
@kumariwathupola6951 4 ай бұрын
Aniyam sambandayak thibuna Bawa hodatama therenawa...
@mohamedmurshid9574
@mohamedmurshid9574 4 ай бұрын
Methana meyath waradee
@Tharanga.w
@Tharanga.w 4 ай бұрын
බිලිං වත්ත්තේ සුදා 😂 යකො ගු කාපිය ඔයිට වඩා හොදයි
@SudeepaPerera-tb4im
@SudeepaPerera-tb4im 4 ай бұрын
ඩොකාට පුක දියන්
@santhahewage1510
@santhahewage1510 4 ай бұрын
ඩොකාගේ පක ගනින් කටට 😂😂
@nirmaladamayanthi6300
@nirmaladamayanthi6300 4 ай бұрын
Konda pana athi kelin kathakaranna ape suda aiyata jayawewa,,,,,
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 4 ай бұрын
මේ කාන්තාව 100% ක් කියන දෙවල් ඇත්ත නෙමෙයි වගේ පේනවා... යම්කිසි අකටයුත්තක් මැයට සිදුවෙලා ඇති නමුත් මොකක් හෝ දෙයක් මැය විසින් වහලා කතා කරනවා වගේ තමයි පේන්න තියෙන්නේ
@user-vd9ey2jf1g
@user-vd9ey2jf1g 4 ай бұрын
දොස්තර ඇත්තටම වනිචරයෙක් කියමුකෝ. මේ ගෑණි බබාද. මුං හොරෙන් ගිහිල්ලා වැරදුනා තමයි නොදන්නා විදියට රගපාන්නෙ...
@gaminidasilwa4524
@gaminidasilwa4524 4 ай бұрын
Sudaa.man..නුවරඑළියේ ..කොටස් .දෙකම ..බැලුවා ..meyage..kataa .wa.hangala..gahanne..mage..vislesanaya..me..baduwak..wage..
@janitha3494
@janitha3494 4 ай бұрын
චුටි මල්ලි කියන්නේ මේ ගැනිගේ කොල්ලෙක් සුදා උබ අහුවුනා ගැටේට
@user-ou9tm7sl4y
@user-ou9tm7sl4y 4 ай бұрын
Sudantha පුතා ඔයාගෙ aditara භාරයට ආඩම්බරය්.
@nirmaladamayanthi6300
@nirmaladamayanthi6300 4 ай бұрын
Suda aiyeeeeee All the best ❤
@lathaudagedara2749
@lathaudagedara2749 4 ай бұрын
මෙයා කාන්තාවත් නිසා යම් විභාගයක් කල යුතුයි තමා මොකද මෙිකේ ඇත්ත නැත්ත දන්නේ ඒ දෙන්නා
@siriwardanasanjeewa7263
@siriwardanasanjeewa7263 4 ай бұрын
Hoyannama wenawa,❤❤
@nilanthad
@nilanthad 4 ай бұрын
IS THIS A MATTER OF PUBLIC INTEREST? Shouldn't they be sorting out among themselves their private matters?
@shehanchathura21
@shehanchathura21 4 ай бұрын
❤❤❤
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 35 МЛН
Take Care | Episode 15 - (2024-07-20) | ITN
24:46
ITN Sri Lanka
Рет қаралды 500 М.
Saman Anthony | පිල්ලි කතාව බොරු
23:53
Divaina Online
Рет қаралды 608 М.