Saman Anthony | පිල්ලි කතාව බොරු

  Рет қаралды 610,905

Divaina Online

Divaina Online

Күн бұрын

"පොඩි අයියේ ඉස්සරහින් අලියෙක්. මම ඇහැරුනේ දවස් දහයකට පස්සේ. අපි හෙට බාබකිව් පාරක් දාමු. අයියා මගේ දිහා ඇස් දෙක ඇරලා බැලුවා. අපිට එයාව ඕනෙ." - Saman Anthony
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divainaonline #divaina #SamanAnthony

Пікірлер: 459
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
අනෙ දෙයියනේ මල්ලි සුව වෙලා ගෙදර ආව වගෙ .අයියාත් ආවා නම් .එදා උන දෙ රස කර කර කියයි.මට මැවිලා පෙනවා කියන විදිය .නිවන් සුව ලැබේවා ජැක්සන් සර්.හොද තැනක ඉපදෙවා .ඔයාලා දෙන්නටම නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Жыл бұрын
තමන්ගේ සහෝදරයා ගැන අගැයීම ඉතාමත් අනර්ඝ දෙයකි.ඔන්න එක කුස උපන් සොහොයුරු ප්‍රේම යේ වටිනා ම තැනකි.ආදරණීය ඔබ සැමට තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා යි හදපත්ලෙන්ම ආශීර්වාද කරමි.
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
ඒ පවුලේ ඔක්කොම අතර තියෙන්නේ පුදුම බැදීමක්. සහෝදරයෝ අතර වගේම දෙමාපියන් දූදරුවන් අතර උනත් තියෙන්නේ සැබෑම බැදීමක්.එවැනි පවුල් දුර්ලභ යි
@SumithraPeiris-yi2qw
@SumithraPeiris-yi2qw Жыл бұрын
ලස්සනට කතා කරනවා.අය්යගේ බුද්ධිමත් කම මල්ලිටත් තියෙනවා..
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Жыл бұрын
පුදුම බැදිමක් තියෙන වසෙනාවන්ත සහොදරයේ...පවි අනේ ❤❤පෟරුෂත්වෙයන් හිටපු කලාකරුවා ජැක්ෂන් සර් සමාදනයෙන් සැතපේවා🙏
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
ජැක්සන් මහත්තයෝ ඔබට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ....ජැක්සන් මහත්තයෝ ඉක්මනින් අවදි වෙන්න ...😢😢🙏🙏
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 Жыл бұрын
මේ විශ්වයේ යම් බලයක් වේද ඒ බලයෙන් ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා..ඔබ සියළු දෙනාටම නීරෝගී සුවය ලැබේවා..
@shehanikoshila397
@shehanikoshila397 Жыл бұрын
මා මෙතෙක් කලාවූ සියලුම පින් ජැක්සන් මහතාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා ඒ පින් බලයෙන් එතුමා සුවපත් වේවා 🙏❤️
@jayam1429
@jayam1429 Жыл бұрын
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් එතුමන්ට ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ... ඇත්තටම එතුමා මේ විශ්වයට සහ අපිට ලැබුණු සම්පතක් .... හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
@KumuduPerera-l6f
@KumuduPerera-l6f Жыл бұрын
n n n n n n n n n n n n n n n n n a......!I have have
@KumuduPerera-l6f
@KumuduPerera-l6f Жыл бұрын
n n n n n n n n n n n n n n n n n a......!I have have a!!!!!!!!!
@mariedilukshi7596
@mariedilukshi7596 Жыл бұрын
විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@rangavidane6185
@rangavidane6185 Жыл бұрын
❤️
@shalikamadushani3586
@shalikamadushani3586 Жыл бұрын
අනන්ත වු බුදු ගුණ බලයෙන් ජැක්සන් සර් ඉක්මනින් සුවපත් වේවා !ප්‍රාර්ථනා කරනවා හැම මොහොතක ම මේ රත්තරං හුස්ම ට්ක ආරක්ෂා කරලා දෙන්න කියලා .අයියනායක දෙවියන් ගෙ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා !!!🙏
@seedevisunil7622
@seedevisunil7622 Жыл бұрын
L0
@seedevisunil7622
@seedevisunil7622 Жыл бұрын
Ll0L
@seedevisunil7622
@seedevisunil7622 Жыл бұрын
Ll
@seedevisunil7622
@seedevisunil7622 Жыл бұрын
L Lll L LlL l
@Nayanakumari-ud2ez
@Nayanakumari-ud2ez Жыл бұрын
අම්මා තාත්තාගේ ඉදල පුංචි කාලේ ඉදල සහෝදරයො ඉදල හැමෝම ලස්සනට සතුටින් සමාදානෙන් ජිවත් වෙච්ච පව්ලක් 🥺🥺
@VishwaMusicShow
@VishwaMusicShow 4 ай бұрын
T
@VishwaMusicShow
@VishwaMusicShow 4 ай бұрын
😂😂
@shammifernando1665
@shammifernando1665 Жыл бұрын
අපි හරි ආදරෙයි ඔබලාගේ පවුලට ❤
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන්ගේ ආශිර්වාද රැකවරණය ලැබේවා 🙏🙏🙏
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා ,ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏❤️❤️
@madushikawewal2372
@madushikawewal2372 Жыл бұрын
උතුම්.බුදුගුන බලෙන් ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි එතුමාට
@NJay380
@NJay380 Жыл бұрын
මේ මනුස්සයා ඇත්ත කතා කරනවා අවංකවම ඒක තේරෙනවා.
@lakeezone5906
@lakeezone5906 Жыл бұрын
නිවන් සුව ලැබේවා
@namaladikari2649
@namaladikari2649 Жыл бұрын
අර සෝමරත්නයා තනිකර පචනෙ කෙලලා තියෙන්නෙ ඌ කීවේ ඌ ඔක්කොම කරා වගේ🤣🤣
@Voicelk0000
@Voicelk0000 Жыл бұрын
😂
@nilurathnayake8328
@nilurathnayake8328 Жыл бұрын
ඒකනෙ ..කුසුම් කියන්නෙ එයාගෙ වයිෆ්ද
@surajprasath6699
@surajprasath6699 Жыл бұрын
හතරබීරි කතා බන් මෙව්වා....පච සෝමේ😂
@wattagesujithnishanthafern4282
@wattagesujithnishanthafern4282 Жыл бұрын
එතුමා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ..කළු ගඟ දිගේ වැඩසටහනේ අපි එතුමගේ ඒ දක්ෂකම දැක්කා ..❤️💐🙏✝️
@indranirajapaksha930
@indranirajapaksha930 Жыл бұрын
Ethuma dakshai. Mada gahala wedak Ne.🤍🤍🤍🤍🤍😥
@snowbeauty430
@snowbeauty430 Жыл бұрын
Nidan wadulu ehema thiyanna athi neda😕 me denna nm giye වැඩසටහන karannamai..nidan gana danan hitiyema naa....aththatama hari dakshai thamaiiii😁😁😁😁😁✋😑😑😑😑😑
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
අනන්තවු බුදුගුණ බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබෙිවා 🙏🙏🙏
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 Жыл бұрын
Comment බලපු වාම මිනිස්සු වගේම කලවැද් දෝත ඉන්නවා
@sureshasenanayke7190
@sureshasenanayke7190 Жыл бұрын
තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට🙏
@aabrand7834
@aabrand7834 Жыл бұрын
විශ්ව ශක්තිය අනුහසින් කළාකරැවාණනි ඔබට ඉක්මන් සුවය ලැබෙිවා
@aishaaluthgama3614
@aishaaluthgama3614 Жыл бұрын
මම හරිම කැමති මෙ පවිලේ තියන බැදිමට සහොචර බැදිම දරැවක්ගේ බැදිම මෙවා මිල මුදල් වලට ගන්න බැ අද කාලේ එකාට එකා නැති කාලයක් එ් අතින් කාටත් හොද වටිනාකමක් මෙ පඋල තුල තියකවා ආදරේ දුකයි ජැක්ෂන් මහතානනි😢❤️❤️
@shirankarunarathne8236
@shirankarunarathne8236 Жыл бұрын
විශ්වයේ යම් බලයක් තියේ නම් පවුලට රටට ලොවට වටින මේ වගේ ලස්සන මිනිස්සු ආරක්ෂා කරන්න.🙏🙏🙏❤️❤️❤️
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
අලියා ?????
@tharangalakmal27669
@tharangalakmal27669 Жыл бұрын
Echchra watina paulakda
@tharangalakmal27669
@tharangalakmal27669 Жыл бұрын
Thawa paulak tiyanawa aaraksha karanna....?බුදුහාමුදුරුවන් ge pelapathe. Thamange දක්ෂතාව මිනිස්සු මුලා කරන්න යොදා ගත්තා. Paw thamai
@tharangalakmal27669
@tharangalakmal27669 Жыл бұрын
බුදුන්ගෙන් pewathagena enawa kiyanna tharam kochchara dewal lebunada da ne
@adsbha6192
@adsbha6192 Жыл бұрын
@@tharangalakmal27669 මිනිස්සු ගොන්නුද අපේ රටේ ඉන්නේ රැවටෙන්න.
@nimaljayasinghe4286
@nimaljayasinghe4286 Жыл бұрын
ඉතා ඉක්මනින්ම ජැක්සන් ඇන්තනි මහතා සුවපත් වේවා ! කුහක කමෙන්ට් දමන්නන්ට බුද්ධිය පෑදේවා !
@Tharushika1224
@Tharushika1224 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුව...🙏❤
@ihalakandageindika5021
@ihalakandageindika5021 Жыл бұрын
ඔවු ඇත්තටම
@dilanthakavisara8632
@dilanthakavisara8632 Жыл бұрын
දැං නිවන් සුව පතන්න වෙලා 😢
@jagathkumara3401
@jagathkumara3401 Жыл бұрын
එතුමන්ට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි.
@weerasinghedilki8435
@weerasinghedilki8435 Жыл бұрын
This is the best conversation about Jackson Anthony. 🙏🙏
@priyanfernando8246
@priyanfernando8246 Жыл бұрын
කලා කාරයෙක් හැටියට කැමතිම කෙනෙක් හොර දේශපාලකයන් පුම්බන්න ගිහින් මිනිස්සුන්ගෙ වෛරයට පාත්‍ර උනා දැන් මොනව කරන්නද සුවය ලැබේවා
@nilanthidesilwa1497
@nilanthidesilwa1497 Жыл бұрын
අපේ ජැක්සන් අයියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි රටක් වටිනා කලා කරුවාණණි ඉක්මන් සුවය ලැබේවා හදවත්ම ප්‍රාර්ථනා කරමි
@nilanthidesilwa1497
@nilanthidesilwa1497 Жыл бұрын
බුදුසරණයි
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
හරිම ආදරනිය පව්ලක් .ආදරනිය අප්පච්චි කෙනෙක් .ඇයි අනෙ ඉක්මනට ගියෙ.
@maheshbandula2381
@maheshbandula2381 Жыл бұрын
ඔය පාරේ ඔය හරියේ නිතරම අලි මාරු වෙනවා...වීදී ලාම්පු නෑ..ඇත්ත...
@jmckarunarathne
@jmckarunarathne Жыл бұрын
සෝමරත්න වෙන එක්ක කියන්නෙ මාර දෙයක්නෙ
@dasuninisanka5407
@dasuninisanka5407 Жыл бұрын
ඒ මනුස්සයට කතා කරන්න පුලුවන් උනානම් එයා අලිය ගැන අහයි ඉස්සෙල්ලම ...
@rekhakariyawasam9119
@rekhakariyawasam9119 Жыл бұрын
අවංකවම ජැක්සන් මහතාට හොද වුනා නමි අලියා ගැන සොයා බලනවා. එයා ඒ තරමට හොද තෙනෙක්
@madushani1554
@madushani1554 Жыл бұрын
Saththakinma
@deependy27
@deependy27 Жыл бұрын
@theparadise...5991
@theparadise...5991 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා මහා රංගවේදියානෙනි.....
@kawyahasindi7780
@kawyahasindi7780 Жыл бұрын
නිදුක් නිරොගි සුවය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි දළදා සමිදු පිහිටයි !!!!!ඔබතුමාට
@danih.6707
@danih.6707 Жыл бұрын
ආසයි පරණ කතා අහන්න!
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 Жыл бұрын
ජැක්සන් මහතාට ඉක්මනින් සුවය ලැබේවා .... ජේසු පිහිටයි ....
@rvliveshow5464
@rvliveshow5464 Жыл бұрын
නිවන් සුව ලැබේවා ජැක්සන් සර්..😢😢
@KrishanLahiru-e1k
@KrishanLahiru-e1k Жыл бұрын
Niwan suwa jakshan sir
@roshankarunarathna7143
@roshankarunarathna7143 Жыл бұрын
​@@KrishanLahiru-e1k❤❤9
@sydarranasinghe6615
@sydarranasinghe6615 Жыл бұрын
ඔබ දෙදෙනාම සුවපත් වේවා! නැවත මෙහෙම සිද්ධි නොවෙනු පිණිස අවශ්‍ය යටිතල පහසුකම් ඇති කරනු වස් බලධාරීන් ද කෝමාවෙන් මිදෙත්වා!
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
කතාවනම් හරිම සංවෙදනියයි.ඔබ.දෙපලට ඉක්මන් සුවය ලැබේ වා
@ジャーヌ
@ジャーヌ Жыл бұрын
කුසුමෙක් නෙමේ. අහල පහල හිටිය මිනිස්සු ටික තමයි hospital අරන් ගියෙ. ඒ මිනිස්සුන්ට ස්තූති කරන්න
@sabusabu9074
@sabusabu9074 Жыл бұрын
අනේ ඒ අවස්ථාවෙ කිසිම දෙයක් සිහි කල්පනා නැතුව ඇති. කුසුමෙ කියන්නෙ ජැක්සන් මහතාගෙ සෙකට්‍රි. එයා අධක්ෂක මහතාට කතා කරපු එකයි ඒ කිවිවෙ. ඔයාල කලේ විශාල උපකාරියක් ජැක්සන් මහතට. මමත් ජීවිතේටම දැකල නැති උනත්. මාරම ආදරේ ඒ සිය පවුලටම.
@kumarimenama8222
@kumarimenama8222 Жыл бұрын
@@sabusabu9074 ල
@adsbha6192
@adsbha6192 Жыл бұрын
සෝමරත්න දිසානායක මහතගෙ වාහනේ එයාගේ උකුලේ තියාගෙන ගියයි කිව්වේ නම්
@niroliongaming2165
@niroliongaming2165 Жыл бұрын
නිවන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී මහත්මයානෙනි ❤️
@anuramahesh553
@anuramahesh553 Жыл бұрын
මේ කතා අහන කොට මගේ ඔළුව මඤ්ඥං වෙනව. සෝමරත්න දිසානායක කියනව ජැක්ෂන්ව අනුරාධපුර රෝහලට ඇතුල් කරල එතන කරන්න ඕන ප්‍රතිකාර කරල තමයි කොළඹට ගෙනාවෙ කියල. සමන් ඇන්තනී කියනව ජැක්ෂන්ව කෙලින්ම කොළඹ ජාතික රෝහලට ගෙනාව කියල. මළ ගෙදර ස්තූති කතාවෙදි සජිත ඇන්තනී පුතා කියනව ජැක්ෂන්ව අනුරාධපුර රෝහලට ඇතුල් කරන කොට භාර කරු ලෙස අත්සන් කරල තියෙන්නෙ ප්‍රියන්ත කියල කෙනෙක්ලු, එයා කවුද කියල තාම දන්නෙ නැතිලු? දැන් මේ අන්ථෝ ජඨා භහි ජඨා කතා අහල මගේ ඔළුව හොඳටම මඤ්ඥං ඕයි😂
@SPsffeagle
@SPsffeagle Жыл бұрын
@@anuramahesh553 Muu boru bn kiyanne sajitha anthony gee katinma panna wena ekkenek jackson anthonywa admit karala barakaruge athsanath daala thiyenne eeh manussaya kiyala eehh manussayata isthuthith kara.Muu meehh hena boru gahanne
@Utubenil
@Utubenil Жыл бұрын
වාහනය වේගයෙන් ඇවිත්. එහෙම නොවුනානම් අලියත් මෙයාලත් යම් ප්මාණයකට හෝ අනතුරෙන් බේරෙනවා.ඇත්තටම ඒ අලිය තුන් පාරක් වැටි වැටී කැලයට ගියත් තවමත් ඒ සතා ගැන සොයා බැලීමක්වත් කර නැහැ. මිනිස්සු තරම් අලියා නොවටිනා නිසා වෙන්නැති. තුවාල වෙන අයට කාගෙ හෝ පිහිටක් තියෙනවා. මිනිසුන්ගෙ වැරදි නිසාම අසරණ තිරිසනාට වෙන වේදනාව කාටවත් ගානක් නෑ.ඒ පිලිබදව කණගාටුවක්වත් නෑ.
@nissankajayanthi3692
@nissankajayanthi3692 Жыл бұрын
ඔය වගේම මමත් හිතුවෙ මේ ගැන ඒත්" මේවායෙ ලීවට වැඩක් නෑ තිරිසන් සතුන්ට තේරුම් ගන්න පුලුවන් ටිකවත් මිනිසුන්ට තේරෙන්නෙ නෑ ඒක හරිම අවාසනාවක්.. හැප්පුණ අයට අලියව හොයන්න බෑ ඒත්" අදාල පිරිසක් ඉන්නවා උන්ගෙ තිරිසන් සතුන්ගෙන් තියෙන ගුනයවත් නෑ... එහෙම ගුනයත් තිබ්බානම් අලියව හොයාගන්න තිබුනා බෙහෙත් කරන්න තිබුනා.. ඒ සතාගේ ජීවිතේ බේරගන්න තිබුනා නේද ?? වාහනේ හිටපු අය ලොකු කර්මයක් ගෙවලා දැම්මා කියලා හිතන්න ඕනේ වරද අලියගෙ නෙවෙයි.... සියලු දෙනාමෙ සුවපත් වේවා....
@sujithwickramaratne4066
@sujithwickramaratne4066 Жыл бұрын
Speeding kills
@lasanthaperish4407
@lasanthaperish4407 Жыл бұрын
​@@nissankajayanthi3692 9
@asankaupul1541
@asankaupul1541 Жыл бұрын
Wanajeevi eken kiyanne ehema thuwala una aliyek nethilu... meaka wena balapemakmai
@nihalperera5712
@nihalperera5712 Жыл бұрын
9😊😊to 😮❤😮😢 p
@indranidesilva8614
@indranidesilva8614 Жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
හොඳ අවංකත්වයක් තියෙනවා මේ මහතා ගේ කතාවෙ අව්‍යාජ යි නිදුක් නිරෝගි දීර්ඝායුශ ඔබතුමාට
@nalinfernando7945
@nalinfernando7945 Жыл бұрын
අනේ ජැක්සන් මාමේ...,දැන් නිදාගෙන හිටියා ඇති...නැගිටිමු😥
@gunathilaka483
@gunathilaka483 Жыл бұрын
😢💔💔
@gunathilaka483
@gunathilaka483 Жыл бұрын
😢💔💔
@chandramaldeniya5489
@chandramaldeniya5489 Жыл бұрын
අනේ ජැක්සන් මහතානෙනි ඉක්මනින් අවදිවන්න ලෝකයම බලා ඉන්නව තෙරුවන් සරණයි
@misruyana4385
@misruyana4385 Жыл бұрын
ආදරේනිය පවුලක් ඉක්මනින් සුවය ලැබේවා
@isheerandi2231
@isheerandi2231 Жыл бұрын
anthony පවුල වගේම,, anthony මහ පවුලත් හරිම් ආදරනීය පවුලක්
@tharushianjalee3327
@tharushianjalee3327 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් ඇන්තනී අංකල්ව ඕනෙ අපිට ජැක්සන් ඇන්තනී අංකල්ව ඕනෙමයි
@shanthrikacool4153
@shanthrikacool4153 Жыл бұрын
සියළුම දෙවියන්ගේ අසිර්වාදයෙන් ආදරණිය ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මනින් සුවය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🙏
@zeeneththajudeen7468
@zeeneththajudeen7468 Жыл бұрын
ඔව්‍ ඒ ළමා කාලය, ගම්‍මානය හරිම සුන්‍දරයි.අපිත්‍ ඒ කාලයේ නාට්‍ය වගේම චිත්‍රපටිත්‍ නැරඹුවා. ජැක්‍සන්‍ අයියාට ලස්‍සනට චිත්‍ර අඳින්‍න පුළුවන්‍.අපේ ගෙදර බිත්‍ති මත ඇන්‍ද චිත්‍ර දෙකක්‍ අදටත්‍ මගේ මතකයේ තිබෙනවා. ඔහු හරිම දක්‍්‍ෂයෙක්‍. ඒ කලාකරුවාට ඉක්‍මන්‍ සුවය ලැබේ‍වායි පතන අතර ඔබටත්‍ ඉක්‍මනින්‍ නිරෝගි සුවය පතමි. ඒ රාගම ගම්‍මානයේ මතකයක්‍ අවදි උනෙමි. 🙏🏻
@lidep3992
@lidep3992 Жыл бұрын
එතුමාට ඉක්මන් සුවය පතමි. බුදු සරණයි දෙවි පිහිටයි .( පුලුවන් තරමට මස්, මාලු, බිත්තර සහ ඒ මිශ්‍රන වලින් හදන කොත්තු,බත් වර්ග , KFC, Mc Donald’s වැනි ආහාරද ගිල දමමින් අලියාට පමණක් අනුකම්පා කරන අරුම පුදුම 😢ජනයා සිටින අරුම පුදුම රටක් . ඒකේ නම ශ්‍රී ලංකාව)😢
@rathnawaliebandara4308
@rathnawaliebandara4308 Жыл бұрын
Wishveeya Balaweegaye Haaskamin Obewa Ikmanin Suwapath Weewaa !!!!!!!
@erandapradeep5950
@erandapradeep5950 Жыл бұрын
😅😅😅
@kaviyh895
@kaviyh895 Жыл бұрын
Attac 👍
@neelankalokuvithana2284
@neelankalokuvithana2284 Жыл бұрын
ඒක ඇත්ත
@rasikadamayanthi2185
@rasikadamayanthi2185 Жыл бұрын
ඔහුට තෙරුවන් සරනයි. ..
@dilushiakalanka7031
@dilushiakalanka7031 7 ай бұрын
❤ "එතුමගෙ අඩුව දාත් මහත්තයා පුරවයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
ඉක්මනින් සුවපත් වේවා ජැක්සන් අයියා ඔයා වෙනුවෙන් දෙවියන් ට කියන වා නැවතත් ඉක්මනින් එන්න ඔබට බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🌹🌹❤
@මගේසදඔබයි-ඵ2ඥ
@මගේසදඔබයි-ඵ2ඥ Жыл бұрын
ජැක්සන් ඇන්තනි මහාතාට ඉක්මනින් සුව වෙවා බුදුසරණයි
@MSMA1982
@MSMA1982 Жыл бұрын
ඉක්මන් සුවය වේවා රටේ ගුරු පියෙක් ඡැක්ෂන් ඇන්තනී සර් ලංකාවේ හැමෝටම ඉගන ගන්න ඔහු කරනදේ හැංගිල්ලක් නෑ තෙරුවන් සරණයී.!!! ඔබතුමා තවම අසනීප ඇතී වැඩිපුර සංමුක සාකච්ඡා වලට සාබාගී වෙන්න එපා පසුවට බලපාවී. තෙරුවන් සරණයී.
@jayanthijayanthi323
@jayanthijayanthi323 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මනින් සුවය ලැබේවා
@ceciljayasinghe8161
@ceciljayasinghe8161 Жыл бұрын
සුව ඒනවා නම් හොදයි. ඒත් අසරණ ජීවිත නැතිවෙමින් පවතිනවා.
@ramanikumari3144
@ramanikumari3144 Жыл бұрын
ඔබතුමා කියන දේ හරිද මන්දා අනුරාධපුර ඒ අසල් වැසියො තමයි රෝහල් ගත කරේ ඉරේශ් ද අනතුරට තුවාල වෙලා .අනුරාධපුර රෝහලේ doctor s ලා තමයි මුල්ම ශල්‍යකර්ම ය කලේ .අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෑමෝම උදව් කලා සමහර විට ඔබට මතක යක් නැතුව ඇති.තෙරුවන් සරනින් ඉක්මන් සුව ලැබේවා
@kumarapperumathilakarani9500
@kumarapperumathilakarani9500 Жыл бұрын
ප්‍රර්ථනා කරනවා ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි ජැක්ශන් මල්ලි 🙏🏼🙏🏼
@sewminiilangasinghe2007
@sewminiilangasinghe2007 Жыл бұрын
අනේ ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
@YummyFoodMadeByChiChiChiranthi
@YummyFoodMadeByChiChiChiranthi Жыл бұрын
කැලවල මැරිලා ඉන්න අලින්ගෙනුත් එක්කෙනෙක් වෙන්න ඇති ඒ එදා වැදිච්ච අලියා
@kumarikumari9792
@kumarikumari9792 Жыл бұрын
මමත් ගොඩාක් ආදරේ චරිතයක් පරන විදියටම අප අතරට එන්න ඔනේ ඉක්මන් සුව පතනවා සියලු දෙවින් බුදුන්ගේ පිහිටෙන්🙏🙏🙏💞❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
හැප්පෙන දර්ශනා ඇතුලත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වල ගියා ඒ ගැත් අහන්න තිබුනා මොකද ඒක අධික වේගයෙන් කලුවර පාරක ගිය බවයි දැක්කෙ.ඔය කියපු විස්තරය එහිදී දකින්නට ලැබුණා.මොනව උනත් මට හිතෙන්නෙ වේගය අඩුවෙන් ගියානම් ඔවැනි දෙයක් සිද්ධ වෙන් නෑ කියලයි නමුත් දැන් වෙලා ඉවරයි මේක කාටත් හොඳ පාඩමක් ජීවිතයක වටිනාකම තේරෙන්නෙ ඒ පුද්ගලයට සහ පව්ලෙ අයට.ජැක්සන් කලාකාරයෙක් නිසාරටටත් ඒක දැනෙනවා...අලියා ගැන කවැත් කතා නොවෙන එකත් හරිම දුකක් ඌට මොකද ඇත්තටම උනේ කියල නිවේදකයට අහන්න අමතක වීමත් කනගාටුවක්...ජැක්සන්ගෙ සහෝදරයා අවංකව අදහස් ප්‍රකාශ කලා.සිද්දිය අනුව ඔහොම ඉන්න එකත් හාස්කමක් ඇත්තටම.
@sabusabu9074
@sabusabu9074 Жыл бұрын
ජැක්සන් මහත්තය කවදද සිහිය එන්නෙ කියල මමනමි සිහිය නැතුව ඉන්නෙ.ලෝකයටම වටින ජීවිතයක්. එහෙම කෙනෙක් ඇයි දෙවියනේ ඇඳක මාසගානක් තිස්සෙ තියන්නෙ. කෝටියක් දෙවියො ඉන්නවා කියනවානම් එක දෙවි කෙනෙකුට පෙනෙන්නෙ නැද්ද. ඔබ වහන්සේලාට මේතරම් කන්නලවු කරන දේවල් දිව්‍ය කන්වලට. දිව්‍ය නෙත්වලට පෙනිල මෙතුමන් නැගිටවල කල්පනාව ලබා දෙන්න දෙවියනේ.🙏🙏🙏🙏
@gunathilaka483
@gunathilaka483 Жыл бұрын
💔💔💔💔
@khanthikw8523
@khanthikw8523 Жыл бұрын
අනේ ඉක්මන් සුවය ලැබේවා
@shanimadushani7882
@shanimadushani7882 Жыл бұрын
හයියෙන් ගියත් හෙම්න් ගියත් අපි ගෙන එන ආයුෂ තමයි.අපි ආවා වගේ යන්නත් ඕන.ඔය වගේ දෙයක් වෙන්න ඕන තමන්ගේ කෙනෙක්ට.සත්තු ගැන බලනවද බලන්න.රටක් වටින මනුෂ්‍යක්.
@mihirijanadari3818
@mihirijanadari3818 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට ඉක්මන් සුව ලැබේවා...🙏🙏🙏
@sameeraruwan7637
@sameeraruwan7637 Жыл бұрын
වාහන මොඩිෆයි කරනකොට ඔයිට වඩා හිතන්න ඕනේ. බුල් ගාර්ඩ් එක නැතිව. ඔරිජිනල් බෆර් එක තිබුනා නම් කාතාව වෙනස් වෙන්න තිබුනා.
@namiskitchen3426
@namiskitchen3426 Жыл бұрын
solar light සවිකල යුතයි. හරිම ලාබයි.
@anushasilva7696
@anushasilva7696 Жыл бұрын
Ekman suwaya labewa budu.saranai siyaluma deviyange pihitai
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
මේ කතාව හරිම රසවත්...අද මම මේ කතාව බලන වෙලාවේ (11.10.2023) මීට දවස් 2 කට උඩින් මිය ගිය ජැකාගේ සිරුර මේ ගෙදරට ගෙනාවා දන්න විදියට ..😢😮
@bi_comdidul
@bi_comdidul Жыл бұрын
me gedarata nemei
@invincible6075
@invincible6075 Жыл бұрын
මේකට නෙවෙයි ගෙනවේ රාගම ගෙදරට
@vinushinie109
@vinushinie109 Жыл бұрын
නිදුක් නිරෝගී සුවය ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
@tharushamotors8783
@tharushamotors8783 Жыл бұрын
තාත්තේ ඉක්මන් සුව මට තාත්තා වගේ ❤
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
මැෂින් එකක් අල්ලගෙන මේ මෝඩ තක්කඩියෙක් තක්කඩියෙක් කොච්චර නම් කතා කළාදමැෂින් එක අරන් දුන්නේ පුතා බව අද තමා මේ දැනගත්තේ
@upulshantha9922
@upulshantha9922 Жыл бұрын
තම තමන්ගෙ හිත් නිදහස් කර ගන්න,පවු සමා කරගන්න ගස් ගල් වැද, වැද ඉන්නේ නැතුව විද්‍යාත්මකව මොනව හරි කරපියවු.මිතයාව වැපුරුවත් මේ මිනිසාගෙ සමහර හැකියාවන් රට ටවටිනව
@Iresakumari-h4w
@Iresakumari-h4w Жыл бұрын
නිවන් සුව ලබෙවා ඔබතුමාට 🙏🙏🙏
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
එතකොට ඒ පළාතේ අහල පහල මිනිස්සු උදව් කරල නැද්ද මුල අමතක කරන්න එපා මහත්තයෝ අහල පහල මිනිස්සු සෑහෙන්න වෙහෙස වෙලා තියෙනවා ඔබතුමාලා අනතුරෙන් බේරගන්න ඒ අයට ස්තුති කරන්න ඕක වෙන වෙලාව යි කුසුමෙන් හිටියේ නෑනේ තැන පුදුම කතාවක් මේ මනුස්සය කියන්නේ
@achalaliyanage6828
@achalaliyanage6828 11 ай бұрын
😮
@himashdunuwila6110
@himashdunuwila6110 Жыл бұрын
අද ජැක්සන්ගේ අවසන් කටයුතු 😢 2023 ඔක්තෝබර් 12
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 Жыл бұрын
ජක්ෂන් ඇන්තනි අයියාය අජරාමර නිවන්සුව අත්වේවා 😭😭😭 කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🙏🏽
@isurutharanga9018
@isurutharanga9018 Жыл бұрын
ඉක්මන් සුව ලැබේවා. බුදු සරණයි...
@dinukachamaraabeyrathna1306
@dinukachamaraabeyrathna1306 11 ай бұрын
දිවයින කියන පත්තරේ brand එකත් සවුත්තු කරන ගොබ්බ ප්‍රශ්ණකිරීමක්. සමා වෙන්න. හිතට එන දේ කියන්න ඕනෙ. සහෝදරයා තව හොදට ඉගෙනගෙන පුරුදු වෙන්න ඕනෙ
@Dmd.DissanyakaDissanyaka-ek5fj
@Dmd.DissanyakaDissanyaka-ek5fj Жыл бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ජැක්සන් ඇන්තනී මහතා ට
@samanperera4737
@samanperera4737 Жыл бұрын
ජැක්ෂන් ඇන්තනි මහතාට ඉක්මන් නිරෝගි සුව ලැබේවා!!
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
මෙි විශ්වයේ සියල්ලම දැනගත් උතුමන් අතරට මම ප්‍රමුඛව නමස්කාර කරනුයේ ගෞතම බුදු රජාණන් වහණ්සේට. සෙසු අාමික නායකයන්ටද ගරැ කරමි. පුහුදුන් අප නොපෙනෙන විශ්වාස හා බලවෙිග හෝ වෙනයමි කරැණු ප්‍රතික්ෂේප කිරිමට කවුරැන්ද කියා සිතෙන්නෙ මට විතරද.???
@isharaperera5841
@isharaperera5841 Жыл бұрын
බැලුන් තිබුන නම් බේරෙන්න තිබුන
@thelmawijesinghe2720
@thelmawijesinghe2720 Жыл бұрын
මොන දේ උනත් මනුස්ස කම කියන්නෙ කෙනෙකුට කරදරයක් උනාම හිනා වෙන බනින එක නෙවෙයි ...ජැක්සන් කියන්නෙ දක්ශ මනුස්සයෙක්..ඉක්මන් සුවය ලැබේවා ....නමුත් කට තිබුන පලියට කතා කරන්න හොද නෑ ..ආගමික නායකයො කොහෙවත් ඉන්න නරින්ට සමාන කලා..බුදුන් කියන්නෙ එසේ මෙසේ කෙනෙක්ද..හොර කමෙන් රට කාපු ඉදිරි පරම්පරාවට රට නැති කරපු හොරුන්ගෙ නෑදෑයො කිව්වා ඒ උතුම් බුදුන් වහන්සේට ..සමාව ඉල්ලලා ස්‍රීමහා භෝදියට බාර වෙන්න කට්ටිය...
@amilasuranga-yn5mo
@amilasuranga-yn5mo Жыл бұрын
horek budunge nadayek kiyapu ekata deviyo dunna amathaka wennama
@uab2936
@uab2936 Жыл бұрын
සහතික ඇත්ත. විශිෂ්ට කලා කරුවෙක් උණත් තමන්ගේ වාසියට හොරුන්ව උඩ තියන්න බුදු හාමුදුරුවො ගාව ගත්ත එක නම් මහ පවක්. සොබාදහමත් උහුලන්නේ නෑ
@achalaliyanage6828
@achalaliyanage6828 11 ай бұрын
Yes
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
ඔයා ඔය කියන ෆැන්ටසි ලෝකේ කියන එක ඕනෙම කෙනෙක් නින්දේදී අත්දකිනවා.අපේ මනෝමයකය අපිට නොහැකි දේ අත්විඳින්න අපේ ශරීරයෙන් පිටතට ගමන්කරනවා.සමහර අයගේ මේ මනෝමය ශරීර අනිත් අයට පේනවා.කෙනෙක් කෝමා තත්වයක වගේ ඉන්නකොටත් මේක වෙන්න පුලුවන්.මේ ගැන පරතෙරටම දැනගෙන හිටපු යතිවරයෙක් තමා බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින්වහන්ස.
@jayapudi6256
@jayapudi6256 Жыл бұрын
බුදු සරණයි ඉක්මනින් සුවය ලැබේවා
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
අනේ මේව අහන කොට සරි දුකයි ඉක්මනින් සුව වේවා පියවි සිහිය ලැබේවා.
@Vinuri.2006
@Vinuri.2006 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻
@mohamedhilmy3609
@mohamedhilmy3609 Жыл бұрын
Senaka Tytus ලොකු අයියා අදයි දන්නේ,
@ranwalagepinthu7586
@ranwalagepinthu7586 Жыл бұрын
ජේසු පිහිටයි...එතුමාට ඉක්මනටම සුව වෙනවා ...
@chandanalatha6319
@chandanalatha6319 Жыл бұрын
මෙතුමා මේ වෙලවේ මෙලොවින් සමු ගත්තොත් ඔබ ඔබතුමන්ලා සිතන්නේ කිසිම දෙවි කෙනෙක් වත් බුදුන්ගේ බලයක් වත් විශ්වයේ බලයක් වත් මෙතුමා සුවපත් කරන්න පිහිට වුණේ නෑ කියලද
@tharushianjalee3327
@tharushianjalee3327 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව රුකවරනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
මටත් ඕන තරම් අලි එක්ක අත්දැකීම් තියෙනවා, වාහන ලයිට් එළියට අලියෙක් නොපෙනුන එකත් පුදුමයක්
@nissankajayanthi3692
@nissankajayanthi3692 Жыл бұрын
ඔහු ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරණයි !
@Nadee-ch2kk
@Nadee-ch2kk Жыл бұрын
Oyala wani උතුම් මිනිසුන්ට මෙවැනි අනතුරු කොහොම awada?hamadenatama සැනසුම ganadewa
@kithsiriudayakumara9968
@kithsiriudayakumara9968 Жыл бұрын
නිවන් සුව ලැබේවා
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 29 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 75 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 29 МЛН