අලුත් අවුරුදු කෑම මේසෙ දුවගෙ Boyfriend ගැන මොනාද මේ කියන්නේ | SUDAA TRAVEL |

  Рет қаралды 152,628

Sudaa Travels

Sudaa Travels

Күн бұрын

#sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
------------------------------------------------
ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
......077 5065788.....
------------------------------------------------
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• නත්තල් දවසේ ළමයින්ගෙන්...
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
sudaa creaction
පෙර වෑඩ සටහන :
• Video
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
Sudaa studio පෙර වෑඩ සටහන
• මට C.I.D එකේ Director ...
..........................................................................
The Clueless Campers යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
------------------------------------------------------------
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
Sudaa news පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 341
@Naturerosaliya
@Naturerosaliya 9 ай бұрын
අනේ ඒ අම්මා නම් කොයිතරම් ආදරණීයද ❤🎉 දුව එක්ක තියෙන බැඳීම .... සියළු දෙනාටම ජයෙන් ජය අත්වේවා ...!! බුදු සරණයි ❤🎉
@queenal427
@queenal427 9 ай бұрын
සුදු මහත්තය කැමතියි සුදු මහත්තයගේ ෆැමිලයෝ වගේ ලංකාවේ ළමයිනුත් දුප්පත් ළමයිනුත් ලස්සනට ඉන්න ලස්සනට අඳින ලස්සනට කන්න බොන ලස්සනට රස්සාවල් කරන්න
@Tuwanselvin
@Tuwanselvin 7 ай бұрын
Wish you a Happy new year.sudha Aiya tath Akka tath Duwala Dennatath Putha tath ..oba paule siyalu Denata .siyaluma deviyange ashir wadaya lebewa
@nimaliperera974
@nimaliperera974 9 ай бұрын
සුන්දර සුදා අයියා ගේ නිහතමානී ලස්සන පවුලටම ආශිර්වාද ,වාසනාවන්ත , පැහැබර ,පැහැපත් , නව, අනාගතය ක් උදා වේවා කියලා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා ....❤❤❤❤❤❤❤❤❤❤
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 9 ай бұрын
Mr,Suda oxalate happy new year,oyalage family eka Nam maru,Dosha duru wewa.ane free welawaka mz 1 danna,kandy wala godak dupatta lamai 3 ennawa.hodata Egena gonna lamai pot pat tikak labenna salaswanna,mat udau karannwa puluwan vidiata,Mata mz 1 danna Mr Suda,oyalata Samma sambudu saranai❤
@janajana7879
@janajana7879 8 ай бұрын
සුදාගේ බිරිද ආදරණියඊ දුවල ත් හරි සොඉ සුබ අලුත් ඖරුද්දක් වේවා සියලු දෙනාටම ජේසු පිහිටයි බුදුසරණයි 🙏🏾
@geethikasooriyanaka
@geethikasooriyanaka 9 ай бұрын
ලැබුවාවු නවවසර වාසනාවන්ත සුභ නව වසරක් වේවා.සියළු දෙනාටම නිදුක් නීරෝගී සුවයහා දීර්ඝායුෂ ලැබේවා
@ChamilaMalkanthi-v2p
@ChamilaMalkanthi-v2p 4 күн бұрын
හරිම හොඳ දරුවන් ඒ අම්මා හරිම ආදරණියයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා තේරුවන් සරණයි
@Manoja-vk1lt
@Manoja-vk1lt 9 ай бұрын
මේ ලමයින්ට පොලොවෙ පය ගහලා ජීවත් වෙන්න කියා දෙන එක කොච්චර හොදද පිට රටවල් වල හිටියත් සරල ජීවිතේට පුරුදු වෙලා
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 9 ай бұрын
ලැබුවාවු (නව වසර )නිදුක් නිරෝගි.නව වසරක් වේවා පවුලටම ,,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤
@User.1235live
@User.1235live 5 ай бұрын
මේවගේ දෙමව්පියෝ හැමෝටම ලැබෙන්න ඕන 😊❤
@sandyakumari7862
@sandyakumari7862 9 ай бұрын
සුදා ඔයාලගේ පවුලේ හැමෝටම යස ඉසුරින් පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා❤
@iranganinawela7589
@iranganinawela7589 9 ай бұрын
දැනුයි video එක බැලුවෙ.අපි Dubai. ❤ ලැබු නව වසර සුබ නව වසරක් වේවා..හොරුටික පන්නා දමල මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් යහපත් වාතාවරණයක් සැලසේවා. ❤
@BoomBox-of5eh
@BoomBox-of5eh 9 ай бұрын
සොරි අතිවිශිෂ්ටයි ශිු ලංකාවට සුබම සුබ අනාගතයක්
@nandanakumara8576
@nandanakumara8576 9 ай бұрын
අක්ක හැමදේම පිලිවෙලට කරනව නේද අක්ක ඕස්ට්‍රේලියාවේ ලොකු ගේමක් ගහනවා .සුදත්ත අයියා ලංකාවේ ලොකු ගේමක් ගහනවා අක්කට පුතා සුපුන්ට දුව සුපුනිට දුව යසෝදරාට ලැබුවා ඌ 2024 අවුරුද්ද සුභම සුභ වසරක් වේවා සුදත්ත අයියා ඔයාට අපි වෙනුවෙන් අයුතියට අසාදාරනයට එරෙහිව කතාකරන සක්තිය දයිරිය ලැබේවා ඔයාලට ජයවේවා
@kG-vj7tl
@kG-vj7tl 9 ай бұрын
ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා. මෙහෙ ඇවිත් කේන්තියෙන් ගිරිය පුප්පගෙන කෑගහලා ඔයාට ලැබෙන දෙයක් නැහැනෙ සුදා. ඔයාගේ දරුවෝ මෙහේ එන්නේ නැහැනේ. රටේ මිනිස්සුන්ට මොලේ නැති එකට මොනවා කරන්නද​? දුක් විඳින්නම ඉපදුනු ජාතියක් මේ රටේ ඉන්නේ. රැවටෙනවා පුදුම විදියට​. තමන් ගේ බෙල්ල තමාම කපාගන්නවා. මොනවා කරන්නද​?
@indumathisilva6645
@indumathisilva6645 9 ай бұрын
පවුලේ .සැමටම suba nawa වසරක් wewa .samya.satutu .පිරි.අනාගතය yak දෙවියන් ආරක්ෂා කරන්න දෑතට සවි ලැබේවා budusaranai
@kkww3805
@kkww3805 9 ай бұрын
මම ඔයලගේ විඩියෝ හැමදාම..සතුටින් බලනවා විදේශ ගත සිටයි බලන්නේ.
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Bawwanta Adare karana Adaraniya family Akak.. Apith adarei oyalata... Good Luck..!!!
@KusaniDisilva
@KusaniDisilva 5 ай бұрын
ඊයේ මට ජනවාරි 1 දා video 1 වැටුනෙ අයියෙ ඔයගෙ අදහස් වලට මම භරිම කැමැති එත් අයියේ ඔයා සිංහල ජාතිය ගැන කතා කරාට ඔයාගෙ දරුවන්ට රට ගියාට පස්සෙ සිංහල අමතකවෙලානද ලැජ්ජයිනෙ සිංහලයන්ට සිංහල අමතක වෙන එක
@Susilapadmini8
@Susilapadmini8 5 ай бұрын
මම මෙ විඩියො දැක්කෙ අදයි ආදරණීය පවුලක් තුනුරුවන් සරනයි ඔයාට ❤❤❤❤
@nishshankafernando2432
@nishshankafernando2432 8 ай бұрын
Pitarata hedena dariuwo godak ammata thathata NE un suddo venawa bageta gedarin yanawa...deliwatama WEDAK NE ..ath dekeema nisa...Boru sobane godak ewinge..Amma thrhta vidinawa horen adanawa
@sriyaniweerasinghe9846
@sriyaniweerasinghe9846 9 ай бұрын
හදවතින්ම සුබ පතනවා!! ඔයාලට ඒත් මොන සුබද අපේ රටේ අහිංසක මිනිසුන්ට. අපිට ඊයේ රෑ පෙට්‍රල් වැඩිකරා. අද උදේ ගෑස් වැඩිකරා .කොහොමද ජීවත් වෙන්නෙ.
@sumanasumana306
@sumanasumana306 Ай бұрын
හරිම ලස්සන පවුලක් ජය වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජේසු පිහිටෙින් මං කුවේට් එකේ සිට
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 9 ай бұрын
Sumudu niyama Mavak niyama birindak wish you all happy new year.jayen jaya..?!!!!
@gamagewarapitiya4290
@gamagewarapitiya4290 9 ай бұрын
ආදරෙ සූදා මල්ලි ,සුදු නන්ගි දරුවන් තිදෙනා ඔබලාට සුබ අලුත් අවුරුද්දක් වේවා
@rashminediriweera3524
@rashminediriweera3524 9 ай бұрын
ලැබුවා වු 2024 නව වසර සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා සියලුම දෙන්නාටම ප්‍රර්ථනා කරනවා!! 🎉🎇🥳🎆❤️🍾🎊️. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි !!!🙏🙏
@sujithpriyantha1793
@sujithpriyantha1793 9 ай бұрын
රට වෙනුවෙන් ඔබ කරන මෙහෙයට අපේ 👍👍👍 එක... සිය පවුලට ම ජයවේවා !!!
@silanimallika4570
@silanimallika4570 9 ай бұрын
Rat Wenuwenda. Me Hondata Kota Banne
@WEERASEKARAWEMCSK-cg3ky
@WEERASEKARAWEMCSK-cg3ky 9 ай бұрын
මොනවද මු රටවෙනු කරන්නේ
@deepalenora2998
@deepalenora2998 9 ай бұрын
Rata wenuwen wehesenawa paw Australia wala 😂😂😂
@namalkalakmali5585
@namalkalakmali5585 6 ай бұрын
මොනාද මෙයා රට වෙනුවෙන් කරන්නේ
@chamindukulawansha6737
@chamindukulawansha6737 9 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා සුදා මාමේ ගුඩ්ලක් ෆැමිලියටම ජය වේවා ❤...🇰🇷...තෙරුවන් සරණයි ...
@silagamage765
@silagamage765 9 ай бұрын
Kaladare.maru una ..ath parana gon athal ganna unge mole me wasare wath deunu wewa...sudantha mahathyo oba thumage adaraniya.soduru kadallata aluth auruddakma wewa .budu saranai❤❤❤adarei ❤❤❤
@prjayantha9441
@prjayantha9441 7 ай бұрын
Sudda mallita Saha oyage family akata subama subs nawa wasarak wewa
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 9 ай бұрын
Happy New year to my angel Sudu putha and loving family. Alone i enjoyed you all. FROM SWEDEN.
@mishastar2366
@mishastar2366 9 ай бұрын
Oya wage viruwekge paula lankawe unnoth hoda nadda, godak ratata adare kakkuma thiyana kenekne😊
@BoomBox-of5eh
@BoomBox-of5eh 9 ай бұрын
ගෙදර අයට හරිම ආදරෙයි සුබ අලුත් අවුරුද්දක් වේවා .බලු විශබිජෙ නම් අන්තිමයි .සුදාගෙ හැමදේම අතිවිසිශ්යයි.
@minolirathnayake3548
@minolirathnayake3548 9 ай бұрын
බලු විශබිජයක් කොහෙද තියෙන්නෙ .😂😂😂😂😂 මිනිස්සු සත්තු හදන්නෙ දරැවෝ වගේ
@Ssssm332
@Ssssm332 16 күн бұрын
ලස්සන පවුලක් ඇස්වහක් වදින්න එපා දෙවියන්ගේ පිහිටයි ඔයාලා හැමොටම ❤❤❤❤
@anandhicooray5512
@anandhicooray5512 9 ай бұрын
Happy New Year! Enjoyed the video. ❤
@NeetaWeerasinghe-bb1oq
@NeetaWeerasinghe-bb1oq 11 күн бұрын
Malli oyage family ekama mara lassanai.lucky..merena thura oya lesama jeewithe vidhinna wasanawa lebewa.!!!oya daruwo podikale mara lassanata oyagema telidrama ekaka act kala.hodha daksha lamai api hithuwa idiriyata oyalage thawa lassana drama ei kiyala ayeth ewage drama karanna mulu family ekama ek wela .thank you.
@chamilakumari9451
@chamilakumari9451 9 ай бұрын
Oyage kathawa hari aiya.....oyalata සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
@DiluGoonawardena
@DiluGoonawardena 9 ай бұрын
Blessed New year. Stay blessed. God bless your family ❤
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 9 ай бұрын
ඔබ සැම ආදරණීයයි සතුටින්ම ඉන්න සැමදාම බුදු සරණයි ❤️🌹❤️🌹❤️🌹
@gaminggodyt2807
@gaminggodyt2807 9 ай бұрын
Paule siyalu denata deviyange budunge pihitai Mulu palatama vasana antha vasarsk veeevaaaaa❤❤❤ Samahara halparuvange kaments gana duk novanna uge pUle un karanadeval thama kiyala thiyenne
@dulsaramalshan
@dulsaramalshan 9 ай бұрын
ඔබ සියලු දෙනාටම ලැබුවාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏 බුදුසරණයි 🙏💙💙😍😍
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 9 ай бұрын
අපිට නම් ඔවා හීන මේ අපේ රටේ...ඔයාල වත් සතුටින් ඉන්න....
@AIAttanayake
@AIAttanayake 9 ай бұрын
සූභ අලුත් අවුරුද්ද වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගොඩක් ආදරෙයි. නිදුක් නිරෝගී බවය ලැබේ.
@MaaliKaravita
@MaaliKaravita 9 ай бұрын
ජයවේවා පවුලේ සියළු දෙනාට .
@manelalwis6533
@manelalwis6533 9 ай бұрын
Wishing you a year filled with happiness health and prosperity happy new year 🙏🙏🌹🌹🌹❤️❤️
@nandanakumara8576
@nandanakumara8576 9 ай бұрын
සුදත්ත අයියා සුභ සැන්දෑවක් ඔයාල දැකීම මට ලොකු සතුටුයි ඔයාලගෙ සමගිය සතුට මම හරි ආසයි .අක්කත් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න පව් දුව නිදිමත කරදර කරන්න එපා
@RashaR-v7g
@RashaR-v7g 9 ай бұрын
❤ba
@upulchandana6142
@upulchandana6142 6 ай бұрын
සුදා කි‍රි බත් බදද්දි වයිෆ් ඔලුව නමල ආචාර කරනව . මාරම ගතියක් ඒක . තෙරුවන් සරණයි හැමෝටම
@Beginner6305
@Beginner6305 9 ай бұрын
ඹබලා සියලු දෙනාටම සුබ අලුත් අවුරැද්දක් වෙවා. තමන් ගේ රටට ජාතියට නැබුරැව ජිවත් වන මෙවැනි දරැවෝ බිහිවෙවා
@rachelperaud1945
@rachelperaud1945 9 ай бұрын
සුමුදු නන්ගි ලස්සන වෙලා. සුන්දර පවුලක්.
@asha6391
@asha6391 9 ай бұрын
Adarshmath biridak, mawak, itha priyamanpai aya❤️🌹. Jaya wewa🌹
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 9 ай бұрын
සුබ නවවසරක් වේවා අක්කි අයියේ .සහ සැමට..තෙරුවන් සරණයි ❤❤❤❤❤
@thusharakadupitige3798
@thusharakadupitige3798 9 ай бұрын
Today we cooked Sri Lankan Kiri bath. Surprise same time 10 am than we went to church. 🎉🎉Happy New Year. I’m like to visit Australia but here to there same as distant Sri Lanka 24 hrs . OMG . However one day I’ll be there .
@Preethika.322
@Preethika.322 9 ай бұрын
සුභ නව වසරක් වේවා සුදත්‍ත අයයා සහ සිය පවුලටම ❤❤
@mohamedazmy8395
@mohamedazmy8395 11 күн бұрын
Wish you & your family a happy & prosperous new year wishinh you all from Dubai
@anujakarunaratne7262
@anujakarunaratne7262 9 ай бұрын
Wishing you a very happy new year!!!
@rashanadhikari
@rashanadhikari 8 ай бұрын
Bless you and your family tharuwan saranai
@dishansri1270
@dishansri1270 9 ай бұрын
Suda malli siya paulatama sibama suba nawawasarak wewaa..theruwan saranayi
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 9 ай бұрын
සුද්දයියෙ,ඹයාගෙ,නොනත්ඹයත්අපෙරටට,ආදරෙකරන,නිහතමානි,පවිලක්බුදුසරනයි,සුබඅලුත,අවිරැද්දක්,වෙවා👍🙏🙏
@vijithamallika3328
@vijithamallika3328 9 ай бұрын
සුභ අලුත්අවුරුද්දක් වේවා වැදගත්්් බිරිදක් වටිනා මවක්
@champarichard3531
@champarichard3531 9 ай бұрын
God bless from your sweet lovely little family God bless 🙌 🙏
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 9 ай бұрын
ඔයාල පවුලෙ සැමටත් සුබම සුබ නව අලුත් අවුරුද්දක් පතමි
@chamindakumara9550
@chamindakumara9550 9 ай бұрын
Suba alut auruddak wewa
@tharangagunarathna3525
@tharangagunarathna3525 9 ай бұрын
සුබම සුබ නව වසරක් වේවා සියලූම දෙනාට තෙරුවන් සරණයි !!🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤🌻🌻🌻🌻🎂🎂🎂
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 9 ай бұрын
ඔබලා සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට
@YogeswaryRamasamy
@YogeswaryRamasamy 9 ай бұрын
Beautiful family before eat feed for pets please they also feel right thanks
@lionman1761
@lionman1761 9 ай бұрын
සුදා . . . Australia වල සතියකට ගහන Tax ගැනත් පොඩ්ඩක් කියන්න මිනිස්සුන් ව ගොනාට අන්දන්නැතිව . . 😂
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏.........ආදරෙයි.........හැමෝටම සුබ නව වසරක් ඔයාලටත් ඩුබායි සිට මම කියනවා
@lalfernando7884
@lalfernando7884 9 ай бұрын
Sudda I always liked to watch your programs. But unfortunately to see your loving daughter sleeping on the breakfast table,which is very RUDE. Thanks!
@sipperlk2606
@sipperlk2606 9 ай бұрын
ඔබේ පව්ලේ සැමටත් සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා
@tharakaruweni3971
@tharakaruweni3971 9 ай бұрын
ලැබූවාවූ සුබ අලුත් අවුරුද්ද අක්කා දුවලා පුතා සහ අයියාට සුබම වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nalikaabypitiyaapypitiya8581
@nalikaabypitiyaapypitiya8581 9 ай бұрын
Mama kuwait eke idala oyalawa hamadama balanawa eththatama apiwa mathak kala ekata hari sathutu hithuna oyalata subama suba nawa wasarak wewa
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl 5 ай бұрын
සුදන්ත ඔයාල හොදට කෑවට ලන්කාවෙ මිනිස්සුන්ගෙ දුප්පත් දරුවොන්ට කන්න නෑ රටේම මිනිස්සු මේ වගේ ඉදියනම් කොච්චර ලස්සනයිද පාලකයො ගැන ලැජ්ජයි
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 9 ай бұрын
සුබ සුව අලුත් අවුරුද්දක් වේවා මචෝ........
@jayakody4797
@jayakody4797 8 ай бұрын
God bless you all ❤
@agampodidesilva9463
@agampodidesilva9463 9 ай бұрын
Happy New Year all of the World Sri Lankans...
@nilanthap.a.c.n1629
@nilanthap.a.c.n1629 9 ай бұрын
ඔබ සියලු දෙනාටම සුභ නව වසරක් වේවා......!!
@chandramaldeniya5489
@chandramaldeniya5489 9 ай бұрын
සුදා ඔබටත් සියපවුලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි
@amalgavi2270
@amalgavi2270 9 ай бұрын
Sudath's videos are good quality ones. But there's no point of asking Sri Lankan people to change. They'll never change. It's 2024 and they don't even know that people do normal jobs day & night. That means they never wanted to go out of their silly bubble and most of them will never do that. So many younger generations will suffer
@mohammadranees35
@mohammadranees35 9 ай бұрын
Lokka suda wish you all a pleasant happy new year ... stay bless from qatar
@aikarathnayake5542
@aikarathnayake5542 18 күн бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා
@hiranrangana1969
@hiranrangana1969 9 ай бұрын
Happy New Year 🎉🍾
@UdithaOshan
@UdithaOshan Ай бұрын
රගපාන එක නැවැත්තුවට ඊට වඩා හොද ජීවිතයක් ගත කරනවා ❤❤❤🎉🎉🎉
@NewRak-zr8gl
@NewRak-zr8gl 9 ай бұрын
Math.kiri.bath.ona.kala.inuva.happy.new.year.mamadubai
@fonsekafonseka6591
@fonsekafonseka6591 9 ай бұрын
Happy new year 🎉🎉🎉🎉🎉🎉
@deepanimadawala5106
@deepanimadawala5106 9 ай бұрын
හරිම ආදරණීය බිරිදක් . සිය පවුලටම ෙතරැවන් සරනයි🙏🏻🙏🏻❤️❤️❤️
@sriyanmoraes435
@sriyanmoraes435 9 ай бұрын
Happy new year to you all.. God's blessings..
@shanisilva6389
@shanisilva6389 9 ай бұрын
Wife , මොන තරම් ,මහන්සි වෙනවද
@rosy9485
@rosy9485 9 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏
@kulanisandamali-bh7wj
@kulanisandamali-bh7wj 9 ай бұрын
Oyalage videos balanna harima asai ❤
@AsithaBopakadage
@AsithaBopakadage 9 ай бұрын
Happy new year ❤
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 5 ай бұрын
තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාට 🌷🌷🌷🌷🌷🌷♥️
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා සුදා අයියා.
@mallikasamahon4339
@mallikasamahon4339 9 ай бұрын
Oba siyalu denatama subama Suba. Wasarak wewa❤🎉🎉🎉
@geethasangeetha1799
@geethasangeetha1799 9 ай бұрын
ඔයාලට සුබ නව වසරක් වෙිවා .බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤ 🙏🎊️
@hlchandani273
@hlchandani273 9 ай бұрын
උදා වූ 2024 නව වසර ඔබට හා පවුලේ සියළු දෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක්ම වේවා සුභපැතුම් එක් කරනවා.🎉❤
@princycyprus820
@princycyprus820 9 ай бұрын
Happy new year all ur family ♥️♥️♥️♥️
@sumithradevi6682
@sumithradevi6682 9 ай бұрын
සුබම සුබ නවවසරක් වේවා සුදු මල්ලි ඇතුලු හැමොටම තෙරුවණ් සරණයි
@sriyaniperera9468
@sriyaniperera9468 9 ай бұрын
සුභ නව වසරක්ම වෙිවා .... 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
@ireshadesilva4621
@ireshadesilva4621 9 ай бұрын
Mama dekka post ekak meya athurudahan welaa kiyalaa e mokakda
@malaka80
@malaka80 Ай бұрын
❤❤❤ ms eda wagemai thama. Oba samata Aubowewa!
@uniquethoughts1161
@uniquethoughts1161 7 күн бұрын
හොඳ ජීවිතයක් ⁣ගෙවන අතර රටක් ජාතියක් හදන්න අවංක පවුලක් 🎉🎉🎉
ඉස්කෝලේ නිවාඩුවට උයමු | Day in my life
21:05
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 8 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 32 МЛН