වරද මත්පැන් වලද බොන විදියෙද ??

  Рет қаралды 42,544

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 368
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
ඇත්ත... ඉස්සර මමත් අර ලංකාවෙ මිනිහෙක් වගේ තමයි අඩිය ගහන්නෙ... ඒත් දැන් මමත් පිලිවෙලයි ඔබ තුමාගෙ වැඩසටහන් බලලා...ලොකු වෙනසක් ඇත්තටම.... වෙනදා බීලා එනවට වඩා අපේ පවුලේ ලොකු වෙනසක් අද.... හරිම විනෝදයි සින්දුවක් දෙකක්.කියලා කටට රහට බතුත් කාලා ඔළුවෙ කැක්කුම නැතුව පසුදා වැඩටත් යනවා... මේ වැඩසටහන මගේ බිරිඳත් දරු දෙන්නත් බැලුවා... ඇත්තටම ගොඩක් වැදගත් උනා...කවදාවත් මේ විදිහට මට උපදෙසක් කවුරඅවත් දීලා නැහැ... හැාදනවා නම් මිනිස්සුන්ට වටින උ⁣පදෙස් ගොඩක් තිබුනා... හැමෝම මේව බලලා ජීවිත වෙනස්.කර ගන්නවානම් රට කොච්චර ලස්සන වෙයිද...ඇත්තටම අපේ මිනිස්සුන්ට නිදහසේ කිසිම දේක නිරත වෙන්න ඉඩක් නැහැ.. හැම දේකම සිමාවල් ඒක නිසා වෙන්න ඇති අපි මෙච්චර වල්මත් උනෙ... ඇත්තම කියන්නෙ මම කවදාවත්ම ඔය වගේ ලස්සන බෝතල් එකතුවක් දැකලා නැහැ .. විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා රුවන්තක මහත්මයාට පෙන්නුවාට.... අවසාන වශයෙන් මේව බලලා එකෙක් දෙකෙක් හරි හැදෙනවා නම්... ඒක ඔබ තුමා ලබන ලොකු ජයක්.. මේ මම වගේ නැවත වරක් බොහොම ස්තූතියි!!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
මට ගොඩාක් සතුටුයි නුවන් ඔබ බිරිඳ සහ දරුවන් සමඟ මෙය නැරඹීම සහ බේබද්දෙක් නොවී අවශ්‍ය අයෙක් ඩීසන්ට් විදියට මත්පැන් බොන ආකාරය ගැන ප්‍රායෝගිකවම අත්දැකීම විඳීම ගැන. ඔබේ බිරිඳත් ඉතාම බුද්ධිමත් කාන්තාවක් විය යුතුයි මෙය නිවැරදිව අවබෝධ කරගැනීමට හැකි අයෙක් වීම නිසා. ඔබටත් ඇයටත් දරුවන්ටත් බුද්ධිමත් අනාගතයක් පතමි ❤️❤️❤️❤️
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
@@lokewatesudanthaka අපි පවුලේ අය සයළු වැඩසටහන් බලනවා..... ගොඩක් දැනුම මගේ දරුවො ලබා ගන්නවා... බොහොම ස්තූතියි
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
@@lokewatesudanthaka ඇත්තටම මගෙ බිරිඳ හැම වෙලාවෙම මට හොඳ නරක පැති පෙන්නල දෙන බුද්ධිමත් තැනැත්තියක්....
@ishanik6240
@ishanik6240 2 жыл бұрын
වීඩියෝ එකක් නැරඹීමෙන් තම ජීවිතය වාසනාවන්ත කරගත් මහත්මයාණෙනි , ඔබතුමාට මාගේ ගෞරවය .. ඔබතුමා ඉතාම බුද්ධිමත් එමෙන්ම සමාජයට වටිනා ආදර්ශමත් පුද්ගලයෙක්. සුදන්තක මහතානෙනි, වීඩියෝ එකක් බලල එක මනුස්සයෙක් හරි හැදුන නම් ඒක කොච්චර ලොකු සේවයක් ද? මෙහෙම කමෙන්ට් නොකළත් තවත් බොහෝ පිරිසක් මේ වීඩියෝ නිසා ජීවිතේ ලස්සනට හදාගෙන ඉන්නව ඇති. තව තවත් මෙවැනි ප්‍රජා සත්කාර කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා..
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
@@ishanik6240 ගොඩක් ස්තූතියි... නොදන්න දේ දැනගෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු....
@niroshangunarathna7075
@niroshangunarathna7075 2 жыл бұрын
සුදන්තක අයියේ යුරෝපයේ ආහාර පිලිබද වැඩසටහනක් කෙරුවොත් ගොඩාක් වටිනවා
@kameeradilshan
@kameeradilshan 2 жыл бұрын
ලංකාවේ දූපත් මානසිකත්වයක ඉන්න තාම ළිද ඇතුලේ ඉදන් සියල්ල දත් වගේ කෑ ගහන මිනිස්සුන්ට ලෝකය ගැන අවබෝධ කර ගෙන නිවැරදි මාර්ගයට ගන්න දරණ උත්සහයට ගොඩක් ස්තුතියි සුදන්තක අන්කල්. මං හිතන් නෑ ඒ වගේ අයගේ මානසික මට්ටම ලේසියකට හදන්න පුළුවන් වෙයි කියලා. සමහර කමෙන්ට් දැක්කාම ඒක තේරුන් ගන්න පුළුවන්. මේ මත්පැන් සම්බන්ධ කතාව හා සමානයි ලංකාවේ ලිංගික අධ්‍යපනයත්. මේ දෙකටම වැටකඩොලු බදින්නේ සංස්කෘතිය සහ ආගම. එහෙම වෙන්න ප්‍රධාන හේතුව ආගම සහ සංස්කෘතිය ගැන ඇති වැරදි අවබෝධය.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් ලංකාවෙ ආගම සහ සංස්කෘතියේ ක්‍රියාකාරිත්වය ගැන රටේ විවුර්ත ප්‍රබල කතිකාවක් ඇති විය යුතුමයි. එහෙම එකක් ආවොත් ආගම සහ සංස්කෘතිය දෙකම පරදින බවත් විශ්වාසයි. ඒ නිසාම තමයි එවැනි කතිකාවකට ලංකාවෙ ඉඩක් නොදෙන්නෙ
@dineshchathuranga1509
@dineshchathuranga1509 2 жыл бұрын
ලංකාවේ පැල් බැදගෙන අරක්කු බොන අයට හොද පාඩමක් 🤟🤟
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
නියම වීඩියෝ එකක් බොන නොබොන අය කාටත් හොදයි ගොඩක් දේවල් දැන ගත්තා ඒත් ඉතින් ලංකාවෙ ඉදන් නම් බොන එක බොරු දේශපාලකයන්ගෙ වැරදි පෙන්නන එක,මේවගේ ඇත්ත දේවල් කියනකොට මේ ලිංමැඩි වහල්ලුන්ට රිදෙනව වගේ කමක් නෑ ඔබතුමා දිගටම මේ වගේ වීඩියෝ කරන්න අපි බලනව Thank you very much Sudanthaka uncle 🙂❤️❤️
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
ඇත්තටම හොදම හොද විඩියෝ එකක් සර්.බොනවා කියන එකේ හරි අර්ථය හරියටම කියලා දුන්නා.අපේ අය බොනවා කියලා නානවානේ.එකනේ වරද.අපේ ආගමත් ගොඩක් දේවල් වැරදියට අර්ථ කථනය කරනවා.එකතමා ගොඩක් අවුල.ලංකාවේ දේශපාලකයෝන්ට විතරයි ඕවා තියාගන්න පුළුවන්.ලංකාවේ බොන ක්‍රමයත් වැරදියි.මල්ලිත් සුපිරිම කෙනෙක් නේද සර්.සුපිරියි.ඇන්ඩෝරාව අපි දන්නවා සර් නිසා.👍👍👍👍👍👍👍👍👍👍👍💯💯💯
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
මගෙ තව පුංචි ඉල්ලීමක්තු තියෙනවා.. මම අමතර ආදායමක් විදිහට සුළු පරිමානයෙන් වගා කරන ගොවියෙක්.. හැකියාවක් වේනම් ඉතාලිය ඇතුළු යුරොපාකයේ ගොවිතැන වල ක්‍රම උපායන් පිළිබඳ කෙටි වැඩසහනක් කරන්න.. ඒක මම වගේ අයට ලොකු උපකාරයක්...ස්තූතියි...
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
මෙහේ සේරම් කරන්නෙ මැෂින් වලින්. හේතුව වගාබිම් සියල්ල ඉතා විශාල ඒවා. අවුරුද්දටම එක වාරයයි වගා කරන්න පුළුවන් කොයි දේ උනත්
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
@@lokewatesudanthaka ගොඩක් ස්තූතියි ඔබට
@sadram4084
@sadram4084 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්තමයි ඒකනම් හොරෙන් බොනකොට පෙරේතකමට බොන්නෙ සාමාන්‍ය විදියට තියෙනවනම් පාවිච්චිකරනවනම් අවස්‍ය ප්‍ර්මාණයට බොනව.ගොඩක් වටින වීඩියෝ එකක් .පරෙස්සමින් ඉන්න මගෙ අයියේ තෙරුවන් සරණයි .
@tironharshakeppetipola2061
@tironharshakeppetipola2061 2 жыл бұрын
සුදන්තක අයියේ 🇯🇵🇯🇵ජපානෙට සකේ වගේ 🇰🇷🇰🇷කොරියාවේ සෝජු..😊 කොරියාවේ ආවම සෝජු බෝතලයක් චූටි මල්ලිගේ බෝතල් එකතුවට මගේ ගානේ😊😊💟💟
@erendanamjaya390
@erendanamjaya390 2 жыл бұрын
අනිත් uncle ටත් වැඩියෙන් කතා කරන්න දුන්නා නම් තවත් අපේ දැනුම වැඩි වෙනවා. මේ video එක ගොඩක් වටින video එකක් thank you sir❤❤
@dewminaabisheka2321
@dewminaabisheka2321 2 жыл бұрын
සුදන්තක අංකල් ගැන කවදාවත් මේ වීඩියෝව බලන මිනිස්සුනං වරදවා අංකල්ව වටහා ගන්නේ නෑ අංකල්.තනිකර මටනං අංකල්ගෙ අදහස් වටිනවා.
@dayanimalkanthi7027
@dayanimalkanthi7027 2 жыл бұрын
This is not about this video. I shared the video you have done about your love story with one of my friends, Thushara Bathigama. Mr. Bathigama 's daughter. She is very pleased to see it and shared it with her mother, Mrs Bathigama.
@appuhamisir
@appuhamisir 2 жыл бұрын
නියමයි අය්යෙ.. 😀😀😀 බොමු බොමු..... දැනුවත් කලාට ස්තුති 🙏
@disnasriyantha
@disnasriyantha 2 жыл бұрын
ඉතාමත් වැදගත්. ස්තුතියි
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි ඔබතුමාගේ සහහෝදරයවත් දැක ගැනිමටත් ලැබිම නිසා අපිට කවදාවත් කවුරුත් නොකර න පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතිය ඔබ දෙපලට ...
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
ඒකනම් ඇත්ත නීති බොරුව්ට විතරයි මෙහෙ.. මන් ඉස්කෝලේ යන් කාලේ කොල්ලො සෙට් එකෙන් මන් විතරයි බිව්වෙ නැත්තේ 😂😂😂 බලද්දී ලංකාවේ තරම් බොන උන් කොහෙවත් නෑ .. බොරු පම්පෝරිය විතරයි ලංකාවේ .. ඔවා වෙනස් කරන්නත් අමාරුයි මොකද ලංකාවේ ඉන්නේ ගොඩක්ම අලුත් දෙයක් ගැන හිතන් උන් නෙමෙයි කොටින්ම කිව්වොත් රැල්ලට යන උන්
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
kzbin.info/www/bejne/Y3LNk4mshsaZfpo මේ වීඩියොව බලන්න
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්...බොහෝමත්ම ස්තූතියි....ලොකු දැනුවත් කිරීමක්......👌👌👌
@gaminijayakody5133
@gaminijayakody5133 2 жыл бұрын
බොහොම ස්තුතියි හොඳ පහදාදීමක් ඔබතුමාට ජයවේවා නීරෝගි වේවා
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
ඉතාම වටිනා දැනුවත් කරීමක් ස්තූතියි.
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
මත්පැන් බොන විදිය ගැන මේ විදියට දැනුවත් කිරීම ගොඩක් වටිනවා අයියේ ....හැම දේකම පිලිවෙලක් තියෙනවා .පැහැදිලි කිරීම ගොඩක් හොඳයි ....👍👍
@sisikimsouthkorea148
@sisikimsouthkorea148 2 жыл бұрын
ඇත්තටම නොදන්න කවදාවත් දැනගන්න නොලැබෙන ගොඩක්දේ අයියා නිසා දැනගන්න ලැබුන. මේ ලන්කාවේ අයට විතර නේ මේ අරක්කු බොන ඒවා පොඩි අයට පේන්න ඒපා ඒවා වැරදි වැඩ මේ රට වල එහෙම නෑනේ හැම තැනම කනවා බොනවානේ.ඒහෙමයි කියල පොඩිඅය බොනව නම් මමනම් දැකලා නෑ කවදාවත්ම. ඔය එකතුවට කොරියාවේ සොජුත් තිබුනානම් නියමයි .බුදුසරනයි!
@ayeshkaisuranka1135
@ayeshkaisuranka1135 2 жыл бұрын
වටිනා විඩියෝ එකක් නියමයි 👍 ජයවේවා ඔබතුමාට පරිස්සමෙන් ඉන්න
@sampathsampath6170
@sampathsampath6170 2 жыл бұрын
ඇත්තටම niyama වැඩසටහනක් විදියට man meka baluwe.sudanthaka මහත්තයෝ..👍👍👍🤗
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 2 жыл бұрын
සුදන්තක අයියෙ ඔයාගෙ චැනල් එක අමුතුම එකක්. ඒක vlog එකක් විතරක්වත් travel channel එකක් විතරක්වත් නෙවෙයි.. ඒක ලක්ෂ ගානක් දෙනා එක තැනකට එකතු කරන උත්සවයක් වගේ දෙයක්.. හිතේ සතුට වැඩි කරන ගමන්ම ඒ අතරේ ගැඹුරු අවවාද පිරුන පව්ලේ රාත්‍රී කෑම මේසය වගේ එකක්.. හැංගි හොරා නැතුව සතුටින් බොහෝ දේවල් කතා කරන බොහෝ දැනුමක් ලැබෙන අපේ ඉස්කෝලෙ අපේම පංති කාමරය වගේ තැනක්.. ඒ විතරක් නෙවෙයි.. ඔයාගෙ පව්ලේ ගොඩක් අය දැන් දැක්ක ගමන් අපි නමින්ම අදුරන අපේ හිතවත්තු වගේ වෙලා.. ඒ පව්ල අපෙන් කොච්චර දුරින් හිටියත් ඒ හැම කෙනාම අපේ අසල්වාසීන් වගේම වෙලා.. පුදුමාකාරයි.. හරිම පුදුමාකාරයි.. රංග මහත්මයා, ලංකි අක්කා, පුතාල දෙන්නා, නෙතූ දුව, රුවන්තක අයියා, විතරක් නෙවෙයි සුදන්තක අයියගෙ නෑනා සහ ඒ දරුවෝ පවා අපේ අසල්වැසි හිතවතුන් වගේ හිතට ලං වෙලා... ලංකාවෙන් ස්විට්සර්ලන්තෙට ගිහින් එතනින් ඉතාලියට බෝඩර් පැන්න සුදන්තක, ලංකාවට කිලෝමීටර දහස් ගානක් දුරින් ඉදගෙනත් ලංකාවට අඩියක්වත් නොගහා ලංකාවෙ අපේ හිත්වල බෝඩරේ පැන්න අපූරුව..❤️
@isharamadushanka721
@isharamadushanka721 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් හැම කෙනෙක්ටම ඇත්තටම මේවගේ වීඩියෝ බලනන වෙන්කරන කාලය ඇත්තටම ජීවිතේට වටිනවා දැන්තියන විකාර බලන්න වෙන්කරන කාලෙ මේවගේ වැදගත් දෙයක් බලන්න වෙන්කරන එක මාරම වටිනවා ජීවිතේට ගන්න හුගක් දේවල් තියනවා සුදන්තක අයියේ ඔයාගේ content වල..motivation එකක් ජීවිතේට...
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
අති විශිෂ්ට වීඩියෝවක් හැදෙන ඕනම කෙනෙකුට ගොඩක් වටින උපදෙස් ලබාදීම පිළිබඳව ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම 💕💕💕💕 මත්වතුර වලට expire date එකක් නැත්තේ ඇයි ?ඔය මත්වතුර කවදා තිබුනත් නරක් වෙන්නේ නැද්ද ? කරුණාකර ඒ ගැන පහදා දෙන්න ස්තුතියි
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 2 жыл бұрын
සුදන්කත අයියේ අද වීඩියො එක තුලින් කරපු පැහැදිලි කිරිම ගැන කියන්න වචන නෑ අයියේ. ඔයා කියනව වගේ අප රට තුල තිබෙන මද්‍යසාර මාෆියාව නිසා රට අගාදයටම යනවා මේවට ඇබ්බැහි වෙන්න තව හෙතුවක් තමයි දාරාගන්න බැරි තරම් මිල අදික වීම . කසිප්පු සම්බන්දව කියපු දේට මමත එකගයි . කසිප්පු නීත ගත වියයුතුයි ප්‍රමිතිගත වියයුතුයි. ස්තූති සුදන්තක අයියේ
@ishanrathugamage7329
@ishanrathugamage7329 2 жыл бұрын
අම්මෝ collection එක 👍
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
ලස්සනයි අයියා vloge eka සුපිරි සුපිරි jaya wewaaa👍👍👍👍👍
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
කරපු වීඩියෝ වලින් වෙනස්ම, එහෙත් ඉතාම වැදගත් කතාවක්...ලෝකය දකිමු...ලෝකය අත්විඳිමු... සුපිරි දැනුවත් කිරීමක් අයියා ...
@upulsenanayake3737
@upulsenanayake3737 2 жыл бұрын
ඉතා හොඳ වීඩියෝවක් , ඔබට ස්තූතියි. ශ්‍රී ලංකාවේ අයට නම් ගල්, වලින් එහාට යෑමට නොහැකිය . ඒ තරම් අනිත් සියලු දේ මිල අධිකය.දෑසින් බලා සතුටු වෙමු. 👍
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 2 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි 🌹🌹❤❤👍👍නුවරඑළියේ සරත්
@anushkaruwan3729
@anushkaruwan3729 Жыл бұрын
හොඳ පනිවිඩයක් මෙක තේරුම් ගන්ඩ පුලුවන් දවසක් උදා වේවා
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Lassana collection ekak ,samawa illanna Oney deyak NEVI bona pramanaya tharama thamai Ayya kiyala dunne , perfect good luck 👍👍👍👍💖💖💖💖
@mmjsrilanka2062
@mmjsrilanka2062 2 жыл бұрын
අද තමයි බැලුවේ ඉතාමත් වටිනා වීඩියෝ එකක්👍👍😍
@anuradhasamarakoon4636
@anuradhasamarakoon4636 2 жыл бұрын
ඔය ස්වීනියර් Fridge එක ඔයාගේද මල්ලි ගෙද. කොහොමත් හොඳම වීඩියෝ එකක්. ස්තූතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
මල්ලිගෙ. එයාත් ගොඩාක් ඇවිදින කෙනෙක්.
@ravi.........6301
@ravi.........6301 2 жыл бұрын
සුපිරි සුදන්තක මාමෙ ❤️💚💙💛
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
එතුමාත් ඔබතුමා වාගේම බොහොම නිහතමානී කෙනෙක් බව පෙනෙනවා
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
බොහොම වටින Video එකක් ගොඩක් දේවල් ඉගනගත්ත ❤
@chandikaprasad7010
@chandikaprasad7010 2 жыл бұрын
නියම කතාවක් මාමේ👍
@pasindumadusanka6215
@pasindumadusanka6215 2 жыл бұрын
විනයයි මානසික මට්ටමයි තේරුම් නොගන්නා හැටියක් 😪❤️
@malindudilshan2558
@malindudilshan2558 2 жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක් සුදන්තක මාමෙ ලංකාවෙ බේබද්දන්ට ලිමිට් එකක් ඇතුව මත්පැන් බොන්න 🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤔🤙👌🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙👌👌👌👌🤙👌
@jineshniranjana3195
@jineshniranjana3195 2 жыл бұрын
මමත් බියර්වත් බොන්නෙ නැති මිනිහෙක් මිත්‍රයා. ඒත් මේක හරිම වටින වීඩියෝ එකක්. මගේ යාලුවෝ 99%ක් බොන අය ඉන්නේ. මම බලපු දෙයක් තමයි ඒ හැම කෙනෙක්ගේම අවශ්‍යතාවය බෝතලය හිස් කරන එක. ඒක හිස් කරල තව එකක් ගේන එක. ඊට පස්සෙ හිට ගන්න බෑ, ඉඳ ගන්න බෑ, කන්න බෑ, මිණිස්සු අඳුරන්නෙ නෑ, මල විකාර ගොඩයි. ටයි කෝට් දාගත්තු මහත්තුරු ආපහු එන්නේ කර පිටින්. අපේ මිණිස්සුන්ට මොනවා වෙලාද දන්නෙ නෑ. අපි සංස්කෘතිය සදාචාරය ඔලුව උඩ තියාගෙන ඉන්නවා. ඒත් අපේ තරම් සංස්කෘතිය පිරිහුණු, සාදාචාරය නැතිවුණු රටක් තව තියෙනවද මංදා. ඔබට මතකනම් මිත්‍රයා, කාලෙකට කලින් ලංකාවේ හෝල්වල ඉංග්‍රීසි වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් පෙන්නන එක නැවැත්තුවා. හැබැයි එහෙම කළා කියල ලංකාවෙ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර අඩු උනාද? නෑ. ලංකාවේ අරක්කුත් ඔය වගේ. යකඩ කූරු ගහගෙන විකුණන්නෙ. පෝයට දවස් දෙකකට කළින් දැනුම් දෙනවා, පෝයට මෙච්චර දවසක් බාර් වහනවා කියලා. ඒ තරම් සදාචාරාත්මක රටක් අපිට තියෙන්නෙ. කියන්න ගියොත්නම් කියන්න දෙවල් ගොඩයි මිත්‍රයා. ඒ මොක උනත් මේකත් හරිම වටින වීඩියෝ එකක්. ඒ කලෙක්ෂන් එකේ තියෙන්නෙ පුදුම ලස්සනක්. අනික ඔබතුමාගෙ පොඩි මල්ලිගේ ගෙදර ෆ්‍රිජ් එක දිහා බැලුවහම කියන්න පුලුවන් එතුමා මොනවගේ ට්‍රැවලර් කෙනෙක් ද කියලා. ඔබටත් පවුලේ සැමටත්, මල්ලිටත් ජයෙන් ජය.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් ජිනේශ් අපේ රටේ සංස්කෘතිය සදාචාරය කියන්නෙත් පිටින් පෙන්වන අමුම අමු බොරු ගොඩාක් විතරක් බවට හොඳම නිදසුන තමයි හැම අතින්ම රට පිරිහී තිබීම
@jineshniranjana3195
@jineshniranjana3195 2 жыл бұрын
@@lokewatesudanthaka 🙏
@maxnighttv7103
@maxnighttv7103 2 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝවක් සහ වැදගත් ඔවදනක් ❤
@sujeewabalasuriya9595
@sujeewabalasuriya9595 2 жыл бұрын
ඔබතුමාට පුලුවන්ද මේ වගේම Wine ගැනත් video කරන්න. ස්තුතියි
@chandimalmaduranga7683
@chandimalmaduranga7683 2 жыл бұрын
අනේ මටනම් ඔහොම තියාගන්න හිතන්න අමාරුයි මමත් ලංකාවට යනකොට ගොඩක් අරගෙන ගියා අනේ සේරම බීලා ආවේ යාලුවො එක්ක 🤣🤣🤣
@successgain3737
@successgain3737 2 жыл бұрын
7 වසරේ ඉඳන් ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න පෙළ පොතක් ගහපුවාම හාමුදුරුවෝ සිවුරු උස්සාගෙන ආවා මතකද. ලංකාවේ ලිංගික අධ්‍යාපනය එතනින්ම ඉවරයි.
@rv4553
@rv4553 2 жыл бұрын
රට හැදුණොත් නීති ඉබේ හැදේවි.. නීති හැදුවොත් රට ඉබේ හැදේවි.. සියල්ල විසඳේවි දැනුම හැදුවොත්.. 🙄🇱🇰🙏💪
@desertscorpion7429
@desertscorpion7429 2 жыл бұрын
When Sinhalwse people leaves politics in Sri Lanka. Country will be automatically ok
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
මමත් ඉස්සර සිට මත්පැන් ටිකක් ගත්තානම්.ගත්තෙ.ඉතාමත්.සීරුවටය්.......සියලු රාජකාරින්.හා නිවසේ වැඩ ඉවර වූ පසු..හිත නිදහස් කරගෙන. මද.අදුරේ නිවසේ ඉස්තෝප්පුවේ හෝ නේවාසික කාමරයේ. අවශ්‍ය ප්‍ර්මානයේ. ඩ්‍රින්ක් එකක් අරගෙන සිගරට් එකකුත් න්බොනවා....හැටේ දශකයෙන් එහා පැරනි .සින්දුවකුත් හෙමීන් අහනවා....කනවා නිදා ගන්නවා ....... මගුල් ගෙදරක හිතවතුන්..එකතුවී ගන්න ඩ්‍රින්ක් එකත් හරීම.ආශ්වාදයක්..... මිනිසුන්ට විනෝදය ට ඩ්‍රින්ක් එක අත්‍යාවශ්‍යය් කදිම ..ඖෂධයක්.....එය තමාගෙ සිරුරටත් අන්‍යන්ටත්..කරදරයක් ..නොවන ලෙසගත යුතුය්.... ..මේ කිසිවක් නොගන්නා "උපාසක. අප්පුහාමිලා"" හරිම.ආත්මාර්තකාමිය්.....කුහකය්...සිතින්..දුක් විදිනවා..
@lokewatesudanthaka
@lokewatesudanthaka Жыл бұрын
ඔව් ඒක බීමක් විදියට අවශ්‍ය ප්‍රනාණය බිව්වට කිසිම වරදක් නෑ.
@sugathprasanna2619
@sugathprasanna2619 2 жыл бұрын
පට්ටම video එකක් ....ape ඊනියා සුචරිත වාදීන් ta ...කන kiss kawawana පහරක් ....සුපිරි yi....ඔබගේ me radicall අදහස් superb ...දිගටම අපිව update කරන්න ....අපිට හදාගත යුතු de බොහොම yi....ae සඳහා ඔබගේ සේවය very needful ...again thanks lot...Mr.Sudanthaka ...නිදුක් නිරෝගී සුවය ....jayen ජය සමගින් ආයුබෝවන් කියමි ...👍👍👍
@ravinduperera81
@ravinduperera81 2 жыл бұрын
ගොඩක් වටිනවා ❤️💓
@surfaceshineservicesintl4045
@surfaceshineservicesintl4045 Жыл бұрын
හරිම ලස්සන වැඩසටහන.. හැබැයි මට හිතෙන විදිහට ඔය බෝතල් කලෙක්ෂන් එකේ අප්‍රිකාවේ ප්‍රචලිත Amarula වර්ගයේ බෝතලයක් නෑ කියලයි මම හිතන්නේ.... කැලේ සත්තු වෙරි වෙන්නේ ඒ වර්ගයේ ගෙඩි කාලා...
@slvlogs8550
@slvlogs8550 2 жыл бұрын
අපේ කෙනෙක්.....ආඩම්බරයි ඔබතුමා ගැන ❤🌟🌟
@sajithasandaruwan9753
@sajithasandaruwan9753 2 жыл бұрын
බොහොම ස්තුතියි, සුදන්තක මහත්මයා, අපි වගේ තරුණ පරපුරට වටිනා උපදෙස් මාලාවක්‌ ලබා දුන්නට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
මත්පැන් යනු රසවත් කලාවකි . ස්තුතියි ඔබතුමාට .
@ashanmapalagama9795
@ashanmapalagama9795 2 жыл бұрын
මත්පෙන් ගෙන,කරුණු මදි වගේ තේරුණා.😀 ඔබතුමන්( බුද්ධිමත් අදහසක්) ලන්කාවේ මිනිස්සුන් ට ඇත්තු ගන්නන්න ගත්තු උත්සාහය වටිනවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
kzbin.info/www/bejne/Y3LNk4mshsaZfpo මේ වීඩියොව බලන්න
@ashanmapalagama9795
@ashanmapalagama9795 2 жыл бұрын
Thanku sir...❤️
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 2 жыл бұрын
හරිම වැදගත් කතාවක්! ස්තුතියි !!
@sunandakumara7660
@sunandakumara7660 2 жыл бұрын
චුටි මල්ලිට කියන්න චැනල් එකක්‌ හදන්න කියලා ❤️❤️❤️අපිට ඒකත් බලන්න පුළුවන් 💓💓💓💓
@sanjeewaherath7086
@sanjeewaherath7086 Жыл бұрын
hariyatama හරි අයියා. 💯 agreed
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
බොන්නමි එපා කිය කියා ඉන්නවාට වඩා ඔය වාගේ පැහැදිලි කරනවානම් ලංකාවෙ බෙිබද්දො ගොඩක් අඩු⁣ වෙයි ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජයෙන් ජය
@rasithvidusara5868
@rasithvidusara5868 2 жыл бұрын
සුදන්තක මාමේ, ලෝක පූජිත කුමාර සංගක්කාර මහත්මයාගේ විනෝදාංශය තමා විවිධ රටවල සංචාරවලට ගියාම විවිධ වර්ගයේ මත්පැන් වර්ග එකතුකිරීම..කොහොමහරි මුරලි සංගාගේ ගෙදර ගියපු මොහොතක මුරලි සංගාගේ මත්පැන් එකතුවෙන් ශොට් එකක් දාගන්නවා.ඒකේ මත්ද්‍රව්‍ය ප්‍රතිශතය සෑහෙන්න ඉහළ එකක් නිසා මුරලිට කට පිච්චිලා වගේ ගිහින්...දවස් දෙක තුනක්ම ඒ අමාරුව තිබ්බා කියලා ඒ දෙන්නා ගියපු ඉන්දියාවේ වැඩසටහනක දි මුරලි කිව්වා.😂 😂 මුරලි ඒ බෝතලේ කට ගහගෙන බීලා.ඒත් ඒකෙ ඇල්කොහොල් ප්‍රතිශතය ඉහළ නිසා මත්ද්‍රව්‍ය මූඩියකට ඒ වගේ කිහිපගුණයක් සැන්ඩි කරන්න ඕන බව පස්සෙ සංගා කිව්වා..😏 මුල් කාලේ මේවා ගැන නොදැනගත්තාට ඉන්පස්සේ ලෝකේ වටේ කරක් ගහපු ක්‍රීඩාවේ විශිෂ්ඨයෙක් වන මුරලි බොන විදිය හරියට දන්නවා ඇති.ඒත් වෙන්න මුරලිලාට,අත්හදා බැලීම්වලට ආස අයට සිංහලෙන් මේ වගේ විඩියෝ එකක් කිරීම පිළිබදව 🖤 ස්තූතියි.😳
@SANDARBA_YouTube
@SANDARBA_YouTube 2 жыл бұрын
හරිම ලස්සන collection එකක්
@bestonechannel7110
@bestonechannel7110 2 жыл бұрын
අපි මේක වැරදි ඇසකින් දකින්න ඕනි වීඩියෝ එකක් නෙමෙයි..දැනුමක් ලබා ගන්න ගමන් හොදට හිතන්න ඕනි දෙයක්..වෙරි වෙන්න අරක්කු බොන අයගේ පවුල් වල ප්‍රශ්න වැඩියි.(බොහෝ පවුල්).ඒත් මෙතන අපිට කියන්නේ බොන්න කියලා නෙමෙයි මට දැනෙන තරමට.නොබී ඉන්න කෙනාගේ ප්‍රතිපත්තිය නොබී සිටීම.බොන අය අතරේ නොබී ඉන්න එක ඉතා වටිනවා..බොන අයට බීම එක පාරටම නවත්වන්න අමාරු ඇති.ඇබ්බැහිවීම තුලද සීමාවක් පනවගන්න.සීමාවක් ඇති විට ඇබ්බැහිවීමෙන් මිදෙන්න පහසු වෙයි. *ඕනෑම දෙයක් ඕනිවටත් වඩා ඕනෑම නෑ*
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 2 жыл бұрын
👍👍👍👍👍❤❤❤❤මල්ලි නියම ආදර්ශයක් අපේ බොන ජනතාවට දුන්නේ බොහොම ස්තුතියි නොදන්න දෙයක් අපේ හරක්ට කියා දුන්නා බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි දෙව් පිහිටයි
@niromaduwanthi4071
@niromaduwanthi4071 2 жыл бұрын
Wow it's a nice video thanks, I appreciate u.
@rathnasiripulukkuttiarachc8143
@rathnasiripulukkuttiarachc8143 2 жыл бұрын
Oya openly weda karanawa. Niyamai. Api nodanna dewal denaganne oyagen.thanks a lot.
@salithalakmal7768
@salithalakmal7768 Жыл бұрын
Sudanthaka aiye niyamai...
@janithrasanga964
@janithrasanga964 2 жыл бұрын
Nice one!!!!!!!!
@SR-mg1yk
@SR-mg1yk 2 жыл бұрын
ජිවිතයේ බලපු වැදගත්ම ප්‍රෝග්‍රෑම් එක අද ඉදලා හොදට බොන්න පුරුදු වෙන්න ඕනේ 🤪
@shavindyawijerathne9798
@shavindyawijerathne9798 2 жыл бұрын
Whoa 😳
@sanjeewapereraperera6615
@sanjeewapereraperera6615 2 жыл бұрын
thru storry tnk u aiya💕
@kassagesawariya6722
@kassagesawariya6722 7 ай бұрын
ස්තුතියි
@slsong1443
@slsong1443 2 жыл бұрын
ස්තුතියි සුදන්තක අයියේ ...
@chathurangalakmal9340
@chathurangalakmal9340 2 жыл бұрын
පට්ට වීඩියෝවක් සුපිරියි 💕💕💕✌️✌️✌️✌️✌️
@damiththilakarathna4003
@damiththilakarathna4003 2 жыл бұрын
Very important video ayya,Jaya wewa
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 2 жыл бұрын
හැම රටක් ම ඒ රටේ මිනිස්සුන්ට කාලා බීලා ඉන්න පසුබිම හදනවා.. දෙයියන්නේ ලංකාවේ වස ඇරෙන්නට මුකුත් නෑ..ඒකත් මාපියාව ...අපේ කිතුල් රා පොල් රා තල් රා..ගමේ කසිප්පු ප්‍රමිතියට හැදුවනම් කන බොන මිනිස්සු පිස්සෝ වෙන් නෑ....මන්ද බුද්ධික වෙන්නෑ.. මගේ රට සුන්දර තැනක් වේවා ...සුදන්තක අයියට ටිකක් වැදුනාම හරි ජොලි ආ......මද පමණින් ගැනීම හා භාවනා ක්‍රමය ඉතා වැදගත් ...
@rukmansenarathna92
@rukmansenarathna92 2 жыл бұрын
Adarei hemadama kawada Hari dawasaka enawami hoyagena .bs. ❤️
@erandawijayathunga9469
@erandawijayathunga9469 2 жыл бұрын
Niyamaye sudantha Ayye
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
වැදගත් මාතෘකාවක් sudanthaka mama
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
සුපිරි සහෝදරයෙක් 💪💪
@mrmoviestore348
@mrmoviestore348 2 жыл бұрын
සුදන්ත අයියේ අපේ මිනිස්සු හැමදාමත් කරන්නේ අරක්කු මට්ටු කරන්න බීලා උං මට්ටු වෙන ජාතියක් ඇත්ත කතාවනම් මමත් ඔය විදිහට තමයි ගන්නේ, හැබයි අපේ එවුන්ට අනුව ඔහොම බොන එකා බේබද්දා සැන්ඩිදාල අරක්කු මට්ටු කරන්න බෙන එකා පොර. ඇග රත්වෙන්න එක ශොට් එකක් දාල බත්ටිකක් කන එකේ ආතල් එක අපේ එවුන්ට වෙනම පංති දාල උගන්නන වෙන්නේ. ඔයාග් උත්සාහයට මගේ ස්තූතිය. ජයවේවා ✌
@awishkamadushan3097
@awishkamadushan3097 2 жыл бұрын
මම නම් බොන්නෙ නෑ ඒත් ගොඩක් හොඳ දෙයක් කියල දුන්නෙ අපෙ මිනිස්සුන්ට 👍
@rajithadilshan8160
@rajithadilshan8160 2 жыл бұрын
1505 ඉදලා මේ වෙනකන් අවුරුදු 500කට වැඩි උනත්,තාමත් ලංකාවෙ මිනිස්සුන්ට alcohol කියන්නෙ මැජික් එකක්😂 සුදා අංකල් මේක හෙන කාලෙකට කලින් video කරපු එකක්නේ😁 ඇන්ඩෝරාව ගැන ඒකනේ කතා නොකරේ😁
@kbt3831
@kbt3831 2 жыл бұрын
වරකාවලින් අපිටත් හදන්න පුලුවන්
@danubro240
@danubro240 2 жыл бұрын
Excellent video. Very important
@kamalpathirathnalage4458
@kamalpathirathnalage4458 2 жыл бұрын
Ela chuti malli podi malli 😂🤣🤣⚡🔥
@duncannandalal7055
@duncannandalal7055 29 күн бұрын
විශිෂ්ඨයි ❤❤❤❤❤
@AllinOne-js8zj
@AllinOne-js8zj 2 жыл бұрын
මේ වාගේ විඩියෝ එකක් කෙරුවාට ස්තුතිය
@robusttj
@robusttj 2 жыл бұрын
80 liters of liquor is allowed for an individual to keep in a household in Sri Lanka Sudanthaka. This was introduced by late Mr Mangala Samaraweera as the Finance Minister.
@chamuditha490
@chamuditha490 2 жыл бұрын
100% ඇත්ත❤️
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
ලංකාවේ අපි වැටෙන්න ගහනවා එකතමයි වරද
@piyalsusantha395
@piyalsusantha395 2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත සුදන්තක අයියේ.
@kaylaethage2343
@kaylaethage2343 2 жыл бұрын
Shot eke damma dennatam dope wage Godavari 😂 Jaya wewa ayye ❤️
@Whitebyjam
@Whitebyjam 2 жыл бұрын
ලස්සන විඩියෝ එකක් බලන්න අසහිතෙන🖤
@nuwanmalta3061
@nuwanmalta3061 2 жыл бұрын
Good lesson. thank you ayye.
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 2 жыл бұрын
බනින අය බනීවි.. දෙයක් කරන කෙනාගෙ අරමුණ නොසලකා බනින එක ලංකාවෙ අපේ අයගෙ ජන්ම ගතිය.. ඒව ගනන් ගන්න එපා අයියෙ.. තේරුම් ගන්න පුලුවන් ලක්ෂයක් ඔයා එක්ක එකගයි.. ඉතින් දාහක් බැන්නට කමක් නෑනෙ.. ඔයාගෙ මේ උත්සහාය අපි මත්පැන් කියන්නෙ මොකද්ද කියලා නොදැන, ඒත් බෝතලයක් අහුවුනාම කටේ තියන් ගහන එක තමයි ත්‍රිල් එක කියල හිතන් ඉන්න ජාතියක් කියල තේරුම් කරල දීල, මත්පැන් කියන දේ නියම අර්තය වටහල දීල, මත්පැන් බොන්නෙ ඇයි සහ බොන්නෙ කොහොමද කියන එක තේරුම් කරල දීල, නොබී ඉන්නෙ කොහොමද කියල තේරුම් කරල දීල, මත්පැන් මේ ලෝකෙට හදුන්වල දීපු අය පවා බොන්නෙ මෙහෙමයි කියල පෙන්නල දෙන එක.. ඒක අපේ සමහර අයට තේරුම් ගන්න අමාරු ඇති.. ඒ අතරේ ඔයා පහුගිය ටිකේ කරපු දේශපාලන විවේචන නිසා හිත රිදිලා ඉන්න අයත් බොහොමයක් ඇති.. කොතනදිද ගහන්නේ කියල බලන් ඉද්දි මේ දාපු වීඩියෝ එක දඩමීමා කරගෙන ගහනවා.. ඒක අපේ උන්ගෙ ගතිය.. කොහොමත් රැඩිකල් චින්තනයට අපේ වහල් ජනතාව හරිම බයයි.. ඒ මොල ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙම එහෙම බය වෙන්න.. මේ වීඩියෝ එකට බනින උන් බාගෙ බෝතලේ කිහිල්ලෙ ගහගෙන ගෙදර යන්නෙ. ගිහින් ගේ ඇතුලෙ සිංහයා වෙන්න හදද්දි ඒ ගෙවල් වල ඉන්න දරුවොන්ගෙ ලමා මනසට මුකුත් වෙන්නැතුව ඇති නේද..
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Hodatama keyala dunna👍😍
@sidathchanaka
@sidathchanaka 2 жыл бұрын
කොල්ලෝ ටිකකට ජොබ් ටිකක් අරන් දෙන්න අයියේ.... අදහස් වලට වඩා වටිනවා ඒ දේ........
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ලංකාවෙ කොල්ලො ටිකද ඉන්නෙ ?? හරි පාර පෙන්වීම මම කරනවා ඉතින්
@sidathchanaka
@sidathchanaka 2 жыл бұрын
ඔයාට බැ නම් ඉතින්... හා හොදේ.... කොල්ලෝ නම් ගොඩා....ක් ඉන්නවා....
@investigator6797
@investigator6797 2 жыл бұрын
කසිප්පු ගැන මට හිතුනnethh ඕකම තමා👌👍👍
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 2 жыл бұрын
ලංකාවේ බොන අයට බොන විදිය උගන්වපු එක ලොකු දෙයක්.ලංකාවේ නීතියත් වාසියට හදාගත්ත එකක්.ලංකාවෙ නිදහසේ බොන්නත් නෑනේ 🙄🙄මාත් field එකේ නිසා දන්නවා😁😁
@danushkajeewantha8057
@danushkajeewantha8057 2 жыл бұрын
හොද video එකක්...මල්ලිගෙ ඇවිදිල්ල ෆ්‍රිජ් එකෙන් පේනව....
@rurata1792
@rurata1792 2 жыл бұрын
ඔව්. මමත් ගොඩක් ඇවිදින කෙනෙක්. මගෙ රූ රටා පිටුවෙ ( ru rata ) ඇවිදින තැන් වල වීඩියෝ සහ පින්තූර තිබෙනව. බෙහෙවින් ස්තුතියි ඔබට
@nadunanjana3147
@nadunanjana3147 2 жыл бұрын
ලංකාවේ මත්පැන් පාලනයට හොදම විසදුම සාමාන්‍ය කඩවල මත්පැන් විකිනීමට යොදා තිබීමයි..
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් ඒක තමයි මත්පැන් මාෆියාවට හොඳම විසඳුම ❤️
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 100 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 89 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
බියර් ගැන දැනගමු🍻🍻
28:52
Liquids Show by Anuradha
Рет қаралды 617 М.
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 100 МЛН