Malta | මෝල්ටා සංචාරයේ දෙවෙනි වීඩියොව

  Рет қаралды 66,081

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

2 жыл бұрын

මෝල්ටාවේ ප්‍රධාන ආහාර අතර සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ ලොව වෙනත් රටවලට වඩා අමුතු දෙයකි. එනම් අශ්ව මස් සහ හා මස් ය. පළමු දිනයේම නගර කිහිපයකම ඇවිද ගිය අපි සන්ධ්‍යාවේ මෝල්ටා නැටුම් ගැයුම් විඳිමින් ලැබූ අශ්ව මස් බෝජනය බලන්න.
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 426
@isuruanjana9524
@isuruanjana9524 2 жыл бұрын
මුලු යුරෝපෙම ඇස් දෙකෙන් දැක ගත්තා.ඒ වීදිවල පයින් ඇවිද ගියා.කදු නැග්ග,දිය ඇලි නැරඹුවා හරිම සතුටුයි. ඒ ඔබ තුමාට පින් සිද්ද වෙන්ඩ . තවත් බොහෝ නිර්මණ ඉදිරිපත් කිරීමට ඔබ දෙපලට හැකිවේවා. තෙරුවන් සරණයි☸️✝️
@kanthihettiarachchi1112
@kanthihettiarachchi1112 2 жыл бұрын
අය්යේ ඔයා ගොඩක් මහන්සියෙන්, උනන්දුවෙන් සහ කැපවීමෙන් ඉතාලියට ගිය ගමනේ ඉදලාම ඔයාගෙ වැඩසටහන් බලලා තියෙනවා. කියන්න තියෙන්නේ ඔයා මුලු ලෝකෙම දිනලා ඉවරයි . සතුටුයි ආඩම්බරයි. මේ වැඩසටහනත් ගොඩක් ලස්සනයි .
@kewx1724
@kewx1724 2 жыл бұрын
ගොඩක් vlogs කරන පිටරට ඉන්න ලංකාවේ අය විවිධ වර්ගේ කැම බීම try කරන එක හරිම සාමාන්‍ය දෙයක්, අපේ රටේත් බහුතරයක්‌ මිනිස්සු හොඳට කාලා බීල අහල පහළ ගෙවල් වලටත් දෙන්න පුළුවන් තත්වයක හිටය, පහුගිය අවුරුදු දොළහෙ රට පාලනය කරපු පාහරයෝ ටික මේ රටේ මිනිස්සුන්ව අනුන්ගේ කෑම දිහා බලාගෙන හූල්ලන, අප්‍රිකානුවන් හා සමාන තත්වකට පත් කලා. ආයේත් ඉක්මනට මගේ රටේ මිනිස්සුන්ට හොඳට කාලා බීලා සැනසීමේ ජිවිත්වෙන්න ලැබේවා 🙏🙏
@janithc
@janithc 2 жыл бұрын
පහුගිය අවුරුදු දොළහෙ රට පාලනය කරපු පාහරයෝ ටික මේ රටේ මිනිස්සුන්ව අනුන්ගේ කෑම දිහා බලාගෙන හූල්ලන, අප්‍රිකානුවන් හා සමාන තත්වකට පත් කලා. (සෑහෙන්න දැනුනා මේ ටික )
@charithgunathilaka
@charithgunathilaka 2 жыл бұрын
2005 indan lankava palanaya karapu un apiva keva, 2000 2004 vage kaledi doller eka thibbe 80k vage ganaka
@dhanushkaudara405
@dhanushkaudara405 2 жыл бұрын
මෝල්ටා සංචාරයේ පළමු වීඩියෝව අවසන් වෙනකොට යම් දුකක් ඇති වුනා. හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට දෙවෙනි වීඩියෝ එකත් දකින්න ලැබෙයි කියලා. බොහොම ස්තූතියී ඔබට ❤️🙏❤️
@susilayupala2959
@susilayupala2959 2 жыл бұрын
Good very interesting program Broughter bonna Pattito 🙏💕👍💕
@nirosharajapaksha6161
@nirosharajapaksha6161 2 жыл бұрын
Wow very beautiful 💕
@dilusha6172
@dilusha6172 2 жыл бұрын
ජීවීතේ බිංදුවටම වැටිලා තියෙන මේ වෙලාවේ හීනයක් වුනත් බලාපොරොත්තුවක් හරි තියා ගන්න උදවුව්වක් මේ වීඩියෝ බලන එක❤💪😢
@qnetir7244
@qnetir7244 Жыл бұрын
💎🥺💓
@naturespeaksinSL
@naturespeaksinSL 2 жыл бұрын
මනුස්සයෙක් දැක්කම කතා කරන්න පුළුවන් වීම දක්ෂකමක්.සුදන්තක මහත්මයා.
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
අපිව අදත් මෝල්ටාවේ හොඳ ගමනක් එක්කන් ගියා. අදත් අපට සුන්දර දසුන් සමග නර්තනයක් නරඹන්න ලැබුණා .බොහොම ස්තූතියි sudanthaka මහතා . ඔය දෙන්න ගේන් තවත් අලුත් වීඩියෝවක් බලාපොරොත්තු. වෙනවා....👍👍👍💕💕💕💐
@sripaleebandaranayaka2456
@sripaleebandaranayaka2456 8 ай бұрын
සුදන්තක මහත්තයෝ ඔයා ඇවිදින මහා විශ්වයක්.පුස්තකාලයක්.වාසනාවන්තම ලක්වැසියා ඔයා.මට හරිම ආඩම්බරයි. මට නම් මේවා ඉටුනොවන හීන. ඔය දෙන්නට සදා ජය!
@thelifetoure7527
@thelifetoure7527 2 жыл бұрын
සුදන්තක අයියගෙ පිස්සුව මූණට මුණගැහෙන අයට වචනයක් හරි කතාකරන පිස්සුව ඇත්තටම ඒක පිස්සුවක් නෙවෙයි නිරහංකාර මනුෂ්‍යයෙක්ගේ උතුම් ගතිලක්‍ෂණයක් ❤
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
ඔබතුමා නිසා තමයි අපි ලෝකයේ රටවල් ගැන හොයන්න පටන්ගත්තේ.. ඇත්තෙන්ම මේ වීඩියෝ එක යන අතරතුරදී වීඩියෝ එක මදකට ස්ටොප් කරලා ගූගල් එකේ මෝල්ටාව තියෙන්නේ කොහෙද බැලුවා.. ඇත්තෙන්ම ලෝකයේ තියෙන රටවල් වල නම් අහලා තිබුනට ලෝක සිතියමේ කොහෙද තියෙන්නේ කියලා දැනගෙන හිටියේ නෑ.. ඔබතුමා යන නගරයද,රටද,පලාතද තියෙන්නේ කොහෙද කියලා විස්තර කරලා දෙනවා.ඒ විතරක් නොවෙයි මොන මූදුකලාපයට අයත් ද,උතුරු දකුණ පවා අපට කියලා දෙනවා.. මේකනම් පුදුම සුන්දර යූටියුබ් නාලිකාවක්.. ස්තූතියි ඔබතුමාට 🙏😊❤️ හරීම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ .. ලංකි අක්කත් මතක් කරනවා මේ කමෙන්ට් එකෙන්ම.. මෝල්ටාව කුඩා රටක් උනත් හරීම සුන්දරයි.. ස්තූතියි ඔබතුමාට 🙏😊❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
සතුටුයි අශේන් ඔයාල අලුත් දැනුමක් ලබනවට. දැන් අතේම තියෙන තාක්ෂණයත් ඉහලම නිසා ලේසියෙන්ම එවෙලෙම බලන්න පුළුවන් නේද
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
@@lokewatesudanthaka ඔව් ඔබතුමා හරි.. මගේනම් විස්වාසය මේ කමෙන්ට් දාන ලයික් දාන හැම කෙනෙක්ම මොහොතකට හරි ගූගල් එකේ ඔබතුමා මේ කියන,යන එන රටවල් කොහෙද තියෙන්නේ කියලා හොයලා බලනවා නොවුනුමානයි.. ඒ හැමදේම ඔබතුමාට ස්තූතිවන්ත වෙන්න තමයි.. ❤️😊👍
@MrUdaya00123
@MrUdaya00123 2 жыл бұрын
Malta තවත් සුපිරි අත්දැකීමක්.. ලස්සන , සුන්දර රටක්.. ඔබට ගොඩාක් ස්තූතියි..
@indikaanuradha2679
@indikaanuradha2679 2 жыл бұрын
අද වීඩියෝ එකක් බැලුවා හරිම ලස්සනයි හෝටලයේ නැටුම් පෙන්නපු එක හරිම හොඳයි බුදු සරණයි දෙන්නටම දෙවි පිහිටයි
@nimendrachanuka3785
@nimendrachanuka3785 2 жыл бұрын
ඒ නැටුම් හරිම ලස්සනයි එයාලගේ සංස්කෘතිය එයාලට හරි වටිනවා, ස්තූතියි අයියේ
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 2 жыл бұрын
හරිම ලස්සනයි සුදන්තක මාමේ.තවත් මෝල්ටා වීඩියෝ එකක් ඉදිරියට ලැබෙයි කියල හිතෙනවා..😍😍😍❤️❤️❤️ thank you very much. අපිත් ඔයත් එක්ක ආවා වගේ ඒ feeling එක දෙනවට.❤️👍
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
අයියේ පැය ගණනක් පරක්කු වෙලා වීඩියෝ එක බැලුවෙ ඇත්තටම ලස්සනයි සුපිරි හොඳයි ඔයාට ජයෙන් ජයම වේවා.....👍❤️🙏
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
Video ගොඩක් ලස්සනයි ඔබ දෙපලට ජය සංචාරය සාර්ථක වෙන්න කියලා පුර්ථනා කරනවා
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 2 жыл бұрын
අයියගෙ මහන්සියෙන් අදත් ලස්සන video එකක් බැලුවා.බොහෝම ස්තූතියි 🔥❤️❤️
@awantharanawaka2533
@awantharanawaka2533 2 жыл бұрын
addicted to this channel. Really adorable. Even giving lots of knowledge on the globe...
@emdissanayaka5037
@emdissanayaka5037 Жыл бұрын
ඔබගේ vdo වලින් ලබන අත්දැකීම් ඉතා සුන්දරඉ ඔබට ගොඩක් පින් තව තවත් දඉරිය ලැබේවා
@nandafernando9536
@nandafernando9536 2 жыл бұрын
හරිම ආසාවෙන් බලනවා. ඔයාල දෙන්න හරීම වාසනාවන්තයි. තව තවත් ජීවිතේ විඳින්න ලැබේවා. බුදු සරණයි ඔබ පවුලේ සැමට.
@sumithashoka-il8wz
@sumithashoka-il8wz Жыл бұрын
supiri.aththatama maru.godak dewal denagaththa.budusaranai
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
වීඩියෝ එක බැලුවා.හරිම සතුටුයි.ගොඩක් ස්තූතියි.දෙදෙනාටම.බුදුසරණයි!.
@sacheeharshana3438
@sacheeharshana3438 2 жыл бұрын
ගොඩාක් වැදගත් තොරතුරු තියෙනව...රුමේනියාවට ඇවිත් මේ වගේ එකක් කරන්න පුලුවන්නම් ඇවිත් ඉන්න අයටත් එන්න ඉන්න අයටත් ගොඩක් වැදගත් වේවි...ජය වේවා ඔබතුමාට...❤️
@pgsprasanna1063
@pgsprasanna1063 2 жыл бұрын
බොහොම ස්තූතියී.🙏🙏
@renukadamayanthi5699
@renukadamayanthi5699 2 жыл бұрын
Harima sathutui 'hamadama aluth video akak anakam balanawa. Budu saranai
@tiraniwijegunawardana9540
@tiraniwijegunawardana9540 2 жыл бұрын
පට්ටම ලස්සන vedio එකක්, ඔයලා නම් පුදුම වාසනාවන්තයි. Vidio එකක් දානකම් බලන් සිටියෙ. නියමයි ජීවිතේ, හරිම සුන්දරයි. අපගේ සුභාෂින්ශන. Thanks , Congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sisikimsouthkorea148
@sisikimsouthkorea148 2 жыл бұрын
හරිම ලස්සනයි සුන්දරයි. හරියට අපිත් ගියා වගෙ දැනුනේ හරිම සතුටුයි අයියෙ බුදුසරනයි අයියේ.
@gaminisamarathunga6249
@gaminisamarathunga6249 2 жыл бұрын
මේ ආත්මයෙනම් මට ඔවැනි සංචාරයන් සිහිනයක් විතරයි.නමුත් ඔබේ සංචාරයන් දැකැපුහම ඇතටම හිතට සතුටක් දැනෙනව.විසේෂයෙන් ඔබට හමුවන විදේසිකයන්ගෙ තියෙන සුහද තත්ත්වය ගැන.ඔබ දෙපලට සැමදා ජයම වේවා..
@janithc
@janithc 2 жыл бұрын
මේ සංචාරයත් සතුටු සිතින් අනුමෝදන් වෙමු....
@ceylonontopics1585
@ceylonontopics1585 2 жыл бұрын
මෝ්ල්ටා සංචාරය බොහොම වැදගත්..දැනට මැදපෙරදිග සේවය කරන මම මාගේ මිලග නැවතුම්පල ලෙස මෝල්ටා යන්නයි බලාපොරොත්තුව. මේ තොරතුරු ඉතාම වැදගත්.. බොහොම ස්තුති..අයියේ.. තෙරුවණ් සරණයි..!
@dehigamakarunarathna3326
@dehigamakarunarathna3326 2 жыл бұрын
සුපිරි ....ඔබට ජය
@wijayathilakasirherath7575
@wijayathilakasirherath7575 Жыл бұрын
හැම සංචාරයක්ම මාත් අාවවගේ දැනෙනව හැමදාමත්.Thanks.👍👍👍
@thilangasandaruwan8886
@thilangasandaruwan8886 Жыл бұрын
අදත් අලුත්ම අද්දැකීමක්. ගොඩක් ලස්සන වීඩියෝ එකක්. ලස්සන අලුත් දේවල් ගොඩක් දැක්ක. ඇත්තටම අශ්ව මස් කනවා කියල අද තමයි දැනගත්ත අන්තිම show එකත් මාරම ලස්සනයි.
@dulikaperemasiiri740
@dulikaperemasiiri740 2 жыл бұрын
නියමයි ජය වේවා ❤️👊🥰
@walterphilip8727
@walterphilip8727 2 жыл бұрын
Thank you very much
@isuruamarathunga7725
@isuruamarathunga7725 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ.. ස්තුතියි... පරිස්සමින් ♥️♥️♥️♥️
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million ❤️❤️❤️
@neranjanawijerathne1100
@neranjanawijerathne1100 2 жыл бұрын
ඇත්ත ටම ලස්සනයි ,ගොඩක් ස්තුතිය ඔයාල දෙන්නට,❤️
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 2 жыл бұрын
ජයවේවා.
@lalkularathna127
@lalkularathna127 2 жыл бұрын
Very interesting and informative. Thanks for you excellent job.
@videogarageaselarathnayake
@videogarageaselarathnayake 2 жыл бұрын
බොහොම ස්තූතියි...
@thathsara6601
@thathsara6601 2 жыл бұрын
අම්මෝ ගැම්මක් තමා💪💪💪💪💪💪💪💪💪 මම අශ්ව මස් කන්න තියා අශ්වයො දැකල තියෙන්නෙත් ඉතා කලාතුරකින්
@sujithpushpakumara363
@sujithpushpakumara363 Жыл бұрын
නියමයි, අයියගේ හැම විඩියෝ එකක්ම බලනව,👍👍👍👍👍විඩියෝ පිලිවෙලට 1,2,3...........කියලා දාන්න.
@dineshattanayake1981
@dineshattanayake1981 2 жыл бұрын
මමත් මිලානෝ වල ජීවත් වන කෙනෙක් ඔබගේ මෙම සංචාර කරනනේ වසරේ මොන කාලයේද ,එම රටවල මුදල් ඒකක මොනවාද යන්නත් පැහැදිලි කරන්න ,ඒ වගේම හැම වීඩියෝ එකක්ම නොවැරදීම බලනවා ,ජය වේවා !👍👍
@dumindamuthugala5139
@dumindamuthugala5139 2 жыл бұрын
යුරෝ.
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 жыл бұрын
පට්ට සුදන්තක අන්කල්♥️:-)
@damithakulathunga610
@damithakulathunga610 2 жыл бұрын
ගියා වගේ තමයි.. Thanks aiya.
@suddahewageshanthapriyalal9999
@suddahewageshanthapriyalal9999 2 жыл бұрын
Thanks lots
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
මෝල්ටාව මධ්‍යධරණී කලාපයේ තියෙන හරි ලස්සන රටක්නෙ ලංකාව වගේ කිව්වට ලංකාවට වඩා මට නම් පේන්නෙ ගොඩක් දියුණුයි වගේ 🙂 වීඩියෝ එක නියමයි සුදන්තක uncle ❤❤️
@zonebag5326
@zonebag5326 2 жыл бұрын
වෙනද වගේම ලස්සන වීඩියෝවක්.... අපිත් මාරම වීනෝදයක් ලබනව.... ඔබතුමාට ගෙඩක් පං අපිට මෙව පෙන්නුවට.... ජයවේවා ඔබතුමාට... ❤️❤️❤️🇱🇰
@maheshrajasinghe8471
@maheshrajasinghe8471 2 жыл бұрын
thankss
@stafanudiya
@stafanudiya 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි vedio එක මාමෙ. කොහොමද ඔයාලට ❤️
@ruwanshammika3921
@ruwanshammika3921 2 жыл бұрын
Palaweni like aka magen
@jpssasadara3624
@jpssasadara3624 2 жыл бұрын
Traveling the best way to enjoy the life, thank you make us enjoyable 🔥❤ keep it up 😊👍
@conclavious1075
@conclavious1075 2 жыл бұрын
I always watching to your beautiful videos are amazing. A great show. Congratulations
@HelloExplorersLK
@HelloExplorersLK 2 жыл бұрын
අපිත් ලගදීම මෝල්ටා යන්න ප්ලෑන් කරනවා,මේ වීඩියෝ එක දැක්කම තවත් ආසා හිතුනා වැඩේට ❤️❤️❤️🤩
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් එන්න ඉදිරියෙදි මම තව විස්තර කියනව ඔයාලට ප්‍රයෝජනවත් වේවි
@ssug1960
@ssug1960 7 ай бұрын
සුන්දර රටක්.. ඔබට ගොඩාක් ස්තූතියි..❤🙏❤
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
ස්තුතියි ගොඩක්..අපිවත් එක්ක ගියා ට
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 2 жыл бұрын
Very nice. As usual new experience. Quite different from Europe. 🙏🙏🙏
@tharangarajapaksha3242
@tharangarajapaksha3242 2 жыл бұрын
Niyama video ekak sir.. thank you very much.. aththatama ape as dekenma dakinawa wage..
@Anurasg
@Anurasg 2 жыл бұрын
Ekanan sundarama athdakeemak. Oyala nisa math awidinawa. Thank you Sudanthaka. Jayawewa.
@Anurasg
@Anurasg 2 жыл бұрын
Asaneepa wela inna mata nan me vlogs godaak watinawa. Shakthiya dairya labewa wadiwadiyen vlogs karanna.
@lasanthiwick5134
@lasanthiwick5134 2 жыл бұрын
Hari ලස්සනයි ...vidio mara වැදගත්
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Very enjoyable video superb 😍👍
@asankaproduction1176
@asankaproduction1176 2 жыл бұрын
ඔබතුමා විස්තර කර දෙන ආකාරය අති විශිෂ්ටයි ,බුදු සරණයි!
@irannavlogs8218
@irannavlogs8218 2 жыл бұрын
Harima lassanai aiye Thank you Budusaranai oyalata
@charithudara1601
@charithudara1601 2 жыл бұрын
හරිම ලස්සනයි. ජය වේ‍වා ! දවසක Seychelles travel කරන්න.
@arunasampath1257
@arunasampath1257 2 жыл бұрын
Niyamai ayiye
@amarajeewapattagama8096
@amarajeewapattagama8096 2 жыл бұрын
අවසන් වනතුරු ම රස වින්දා.අපේ රටේ නම ලෝකය ට ගෙන යන්න ඔබ ගන්නා උත්සාහයන් අගය කරමි.
@madushanudara8197
@madushanudara8197 2 жыл бұрын
සුපිරි
@ceylontruckers8428
@ceylontruckers8428 2 жыл бұрын
අදත් අලුත්ම අද්දැකීමක්.😍😍 ගොඩක් ලස්සන වීඩියෝ එකක්. ලස්සන අලුත් දේවල් ගොඩක් දැක්ක. ඇත්තටම අශ්ව මස් කනවා කියල අද තමයි දැනගත්තේ😮😮 අන්තිම show එකත් මාරම ලස්සනයි😍😍😍 .අපිට මේ දේවල් පෙන්නන එකට සර්ට ගොඩක් ස්තුතියි ❤️❤️
@sacheerakularathna7504
@sacheerakularathna7504 2 жыл бұрын
Wow very nice video. Thank's Sudanthaka ayya and Lanki akki. Thank you 💕. Happy journey. Budu Saranai.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
Thank you so much 🙂
@user-ju2rt3fk8o
@user-ju2rt3fk8o 6 ай бұрын
සුන්දරයි අපූරු වීඩියෝවක් ❤
@Chaminda_Nirosh
@Chaminda_Nirosh 2 жыл бұрын
Wow... thus is so nice.. Greetings from Baku, Azerbaijan 🇦🇿❤..
@shawnfernando8687
@shawnfernando8687 2 жыл бұрын
Thank you. Keep up the good work .
@kaveeshalakshan3257
@kaveeshalakshan3257 2 жыл бұрын
නියමයි මාමේ 🤩👌
@SachinSachin-cp1oc
@SachinSachin-cp1oc 2 жыл бұрын
වීඩියෝඑක ලස්සනයි.ස්විට්සර්ලන්තයේ තව වීඩියෝ එකක් ඕනේ.ස්කැනේඩියන් රටක ටයිගා වනාන්තරයක වීඩියෝ එකක් දෙන්න බැරිද මාමේ. ජය වේවා!❤👍
@thilakasirisuwarisge3800
@thilakasirisuwarisge3800 2 жыл бұрын
ලස්සනයි අයියේ නියමයි 🇱🇰🙏🇫🇮
@grmreaer8437
@grmreaer8437 2 жыл бұрын
Superb ayya
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි සර්.ලස්සනම ලස්සන රටක්.මුහුද මාරම ලස්සනයි.ලංකි අක්කා නියමයි.සර් එක්කම ඉන්නවානේ.ගොඩක් සතුටුයි.❤️❤️👍👍👍👍👍👍💯💯
@kwkasun1882
@kwkasun1882 2 жыл бұрын
අදත් 👌
@padminichandralatha246
@padminichandralatha246 2 жыл бұрын
lassana video ekak dunnata thanks dennatama theruwan saranai
@faurazcaffoor6899
@faurazcaffoor6899 2 жыл бұрын
හරිම ලස්සනයි මමත් එහෙනම් මෝල්ටාවට ගිහින් ඔයාල සමග ස්තුති
@dhanushkarathnaweera5446
@dhanushkarathnaweera5446 2 жыл бұрын
හායි සුදන්තක අයියේ ලස්සනයි ලස්සනයි මාරම ලස්සනයි . ඔයාට ගොඩක් tks ඒ නැටුම් ටික video කරලා පෙන්නුවට.අපි දැකලා නැහැනෙ මොල්ටා dance.කෑමත් එහෙමයි .පුලුවන් නම් මින් මැදුරක් පෙන්වන්න.වෙන කොහේ හරි කමක් නැහැ .අපි කැමතියි .ලස්සන රටක්.හොදටම රස වින්දා.ඒ වගේම මේ හැම video එකක් වගේම මම බලන්නේ මගේ පුංචි දුවත් එක්ක එයත් හරි කැමතියි ඒවට.බොහොම ස්තුති .බුදු සරනයි .
@pradeepdhushan6334
@pradeepdhushan6334 2 жыл бұрын
නියමයි
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 Жыл бұрын
ගොඩක් ස්තූතියි
@kumudiniwellangiriya2154
@kumudiniwellangiriya2154 2 жыл бұрын
Thanks sir ☺☺☺
@abdulmunaf6430
@abdulmunaf6430 2 жыл бұрын
Hariyatama mama moltawata giyawage oyage hema video wakma balanawa bohoma isthuthii oyata Bs dp 👌👌👌🌹🌹🌹
@udenibandara4809
@udenibandara4809 2 жыл бұрын
thanks
@user-if8co1fg8t
@user-if8co1fg8t 2 жыл бұрын
ලස්සනයි සුදන්තක අයියේ ❤️❤️❤️
@sss-lv6ow
@sss-lv6ow 2 жыл бұрын
Nice tour ... Very beautiful country ,,,,, malta
@shaanishara5704
@shaanishara5704 2 жыл бұрын
Allah bless you ayya.❤️👍
@LishaUdele
@LishaUdele 2 жыл бұрын
Harima lassanai loku thaththe.. harima watinawa..!! ❤️
@chasithasanoj601
@chasithasanoj601 2 жыл бұрын
සුපිරි අද කම්මැලි ඔයාගෙ Vedio එක නිසා දැන් සතුටු යි
@onefoodaday1709
@onefoodaday1709 2 жыл бұрын
Thank sudantha and lanki. Mama mira
@malindudilshan2558
@malindudilshan2558 2 жыл бұрын
මෝල්ටා සංචාරය පට්ටම ලස්සනයි සුදන්තක මාමෙ ඔයා ලා දෙන්නානම් ගොඩක් හොඳට ජීවිතය විඳිනවා ඒගැන අපිට ගොඩක් සතුටුයි දෙන්නාටම ආදරේයි හැමදාම. අපි ජීවිතය විඳවනවා මේ ජඩ තක්කඩි දේෂපාලුවො ඉන්නකම් හැමෝම ඵකතුවෙලා ලංකාවේ අපේ අනාගතය ගොඩදාමු හැමෝටම ආදරේයි 🤨🤨🤨🤨🤨🤨🤨🤨🤔🤔😘😍🥰🥰🥰🥰🥰🥰🥰💕💞💕💞💕💕😘
@srimalsilva3440
@srimalsilva3440 2 жыл бұрын
Supiri sudanth aiya video eka .
@MGMPEIRIS
@MGMPEIRIS 2 жыл бұрын
ඒක පට්ට. ඉක්මනින් අනිත් එකත් දාන්න 👍👍👍
@sunethliyanage7531
@sunethliyanage7531 2 жыл бұрын
ආදරෙයි අයියෙ අක්කෙ ❤️❤️
@piyalsusantha395
@piyalsusantha395 2 жыл бұрын
දානකන් බලන් හිටියේ අපි ඇබ්බැහි වෙලා අයියේ
@lakshmansenarathne5703
@lakshmansenarathne5703 2 жыл бұрын
Very beautiful cantry
@sinharachamila8810
@sinharachamila8810 2 жыл бұрын
ආසාවෙන් බැලුවා
@madushankasadaruwan3968
@madushankasadaruwan3968 2 жыл бұрын
Lassanai video aka ...🤗🤗🤗❤
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 44 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 80 М.
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 10 М.
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 44 МЛН