Helsinki to Tallinn | ෆින්ලන්තයෙන් එස්තෝනියාවට නැවෙන්

  Рет қаралды 56,186

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

ෆින්ලන්තයේ සිට එස්තෝනියාවට සු ගොඩබිම් මාර්ගයක් නැති බැවින් හෙල්සින්කි සිට ටල්ලින් නගරය දක්වා සියලුම මගී සහ ප්‍රවාහණ කටයුතු සිදු වන්නේ නැවු මගිනි. මේ එම නැවේ මා ගමන් කරන අතරතුර කරන ලද වීඩියෝවයි
#helsinki_to_tallin
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#SudanthakaVlog #LokewateSudanthaka

Пікірлер: 581
@sltonytube689
@sltonytube689 3 жыл бұрын
අවංකව ,නිහතමානිව,නිර්ලෝභීව ලෝකේ අසිරිය අපිට පෙන්වන සුදන්තක මාමාට දීර්ඝායුෂ ලැබේවා...❤️❤️❤️❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️❤️
@chirangajeewana5682
@chirangajeewana5682 3 жыл бұрын
Kiyana dewal Hari pahadili saralai supiri aiye
@arjunarandeniya6461
@arjunarandeniya6461 2 жыл бұрын
ඇත්තටම ඹබ මේ කරන වැඩේට ස්තුති කරන්න මට වචන නැහැ අනේ.ස්තුතියි.ස්තුතියි. ස්තූතියියියි.බුදු සරණයි.දෙවි පිහිටයි.
@Anagi800
@Anagi800 3 жыл бұрын
බොහෝම ස්තූතියි සුදන්තක අයියේ.. අදත් ලංකාවේ අපිට හීනයක් පෙන්නලා නිදි කෙරෙව්වට.. 👍💐
@sanathprasannak497
@sanathprasannak497 3 жыл бұрын
Pau ban api....
@dorecreations8141
@dorecreations8141 3 жыл бұрын
@@sanathprasannak497 Full screen දාල වීඩියො එක බලද්දි එහෙ ගිය වගේ නිකන්.. පස්සෙ වීඩියො එක ඉවර වෙලා බලද්දි, අඩෙහ්හ් මේ ලන්කාව නේ.. කියල මතක් වෙද්දි .. එ හැගීම ..එහෙම සෙට් එක මේකට ලයික් කරන් යන්න්..
@keshankulathunga2143
@keshankulathunga2143 3 жыл бұрын
Video එකක් එනකන් බල බල හිටියේ...😍❤️ ඔක්කොම බලල තියෙන්නේ...ගෙදර හැමෝම එකට ඉදන් ඔබතුමාගෙ video බලනවා.. බුදු සරසරණයි ඔබතුමාට 🙏❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි කේශාන් ඔයාට ❤️😘
@susanthakumara5243
@susanthakumara5243 3 жыл бұрын
Thanks sudantha
@sumii03
@sumii03 3 жыл бұрын
ඔබතුමාගෙ ජීවිත කතාව දැන ගන්න කැමතියි😁❤
@lasantha49
@lasantha49 3 жыл бұрын
එකනම් හොද අදහසක් මාත් කැමති එකටනම්
@SrilankaEU
@SrilankaEU 3 жыл бұрын
කියලා තියෙන්නේ බලන්න කලින් විඩියෝ
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
අම්මෝ කටුම තමයි ඉතින් 😆😆
@chrissilva3069
@chrissilva3069 3 жыл бұрын
මෙයාගේ යි බැසිල් රාජපක්ෂගේ යි ජීවිත කතාව දෙකම එකයි හැමදාම ලෝකෙ වටේ
@sumii03
@sumii03 3 жыл бұрын
@@lokewatesudanthaka 😁
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 3 жыл бұрын
ඔබතුමා හරිම උත්සහවන්තයි. කට්ට කාල ටාර්ගට් එකට යන කෙනෙක් කියල හොදටම පැහැදිලියි දැන් අපිට. ඔබතුමාගෙ උට්ඨානවීර්යයට නිකම්ම වාසනාව කියල අවතක්සේරු කරන්න මම කැමති නෑ. ඔබට ජයෙන් ජය. සදා සුරැකේවා. 🙏❤️
@nevilwarnakula1667
@nevilwarnakula1667 3 жыл бұрын
ඔබතුමා අප වෙනුවෙන් ගන්නාවු අපමණ වෙහෙසට අපගේ හ්‍යදයාන්ගම ස්තුතිය.....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️😘👍💪
@fernandokavi6863
@fernandokavi6863 3 жыл бұрын
ආසාවෙන් බැලුව සවන් දෙනෙත් හැර නැවක නැගී ගමන් කරා එතෙරකට තොරතුරු දත්ත දැනගත්තා එකක් හැර ඇවිදින පුස්තකාලෙ වගේ සුදන්තක 😎👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මේක හරිම ලස්සන කවියක්. ගොඩාක් ස්තූතියි ඔබට
@anomagamage801
@anomagamage801 Жыл бұрын
අදත් ඉතාමත් වටිනා වීඩියෝ එකක් නැරඹුවා .ඔබතුමාට ගොඩක් ස්තූතියි .ලංකි වත් ආදරෙන් මතක් කරනවා ඔබ තුමාට තෙරුවන් සරණයි .සතර වරම් දෙවියන්ගේ පිහිට ලැබේවා .......🙏🙏🙏
@vimukthikd
@vimukthikd 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට. තවත් බොහෝදේ දැනගත්ත, දැකගත්ත. සතුටුයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️
@randanipatiranahalageinoka5085
@randanipatiranahalageinoka5085 3 жыл бұрын
Attatama ඔයාට ගොඩක් pin ලෝකෙ wati ගිහිල්ලා අපිටත් pennanawa ඔයාට බුදු සරණයි hamdaam satutina නිදුක් නිරෝගීව ඉන්න ඔබට asirwad කරනවා
@ravindrakumarasinghe7094
@ravindrakumarasinghe7094 2 жыл бұрын
බොහෝම ස්තූතියි අයියේ ඔබට බලන්න ආසයි....
@gsmadushan3203
@gsmadushan3203 3 жыл бұрын
ඔයාගේ වැඩසටහන ගොඩක් වටින වැදගත් තොරතුරු සමාජ ගතකරනවා . විනෝදයත් සමගම තවත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න ඕන.
@thejagunasekara2456
@thejagunasekara2456 2 жыл бұрын
ඇත්තටම හරි දුකක් දැනුනා ඔබතුමා කොච්චර මහන්සි වෙනව ද අපිට මේ දේවල් පෙන්වන්න.අනික මට මේ video හැමදාම බලද්දි තේරෙන්නේ ඔබතුමාගේ දැනුම අපේ රටේ සංචාරක සේවය දියුණු කරන්න ලබා ගත්තානම් කොච්චර වටිනවා ද කියලා..
@ceylontruckers8428
@ceylontruckers8428 3 жыл бұрын
මම හිතන විදියට මේ නැවක කරන දෙවෙනි වීඩියෝ එක, ඒවගේම එස්තෝනියව ගැන අද තමයි පලවෙනි පාරට කරුණු දැනගත්තෙ ... ඇත්තටම සර්ට ගොඩක් ස්තුතියි අපිට මේ දේවල් පෙන්නනවට.❤️❤️❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් ලොකු cruise ship වල දෙවෙනි එක මේ. පොඩි නැව් වල කීපයක්ම ඇති තව
@mohamedhaliq609
@mohamedhaliq609 3 жыл бұрын
Thanks Nice V D O. God bless you.💜
@chathurasandaruwan5500
@chathurasandaruwan5500 3 жыл бұрын
මගේ ජීවිතෙත් හැබෑ උන හීනයක් තමයි viking line එකේ Helsinki to tallin ගමන ❤️😍 පරිස්සමෙන් බුදුසරණයි ❤️
@asanthaperera7493
@asanthaperera7493 3 жыл бұрын
We appreciate all your videos very much. Remember safety first. God bless you!
@nalinj1
@nalinj1 3 жыл бұрын
මග බලාගෙන හිටියෙ විඩීයෝ එක එනකම්..🌹👍👍
@swlproduction3039
@swlproduction3039 3 жыл бұрын
සුපිරි අයියේ ජයවේවා වැඩේ දිගටම කරමු අපි දිගටම බලනවා
@asankamahesh2293
@asankamahesh2293 3 жыл бұрын
ලස්සන පැහැදිලි කිරීමක් බුදුසරණයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@chandanachandrasekara5142
@chandanachandrasekara5142 2 жыл бұрын
එස්තෝනියාව අපට පෙන්නුවට ගොඩාක් ස්තුතියි සුදන්තක මල්ලිට. පැරණි සෝවියට් දේශයෙන් නිදහස ලබලා අවුරුදු 33 කට පස්සේ අද වෙනකොට ඒකෙ ලොකුම රට වෙන රුසියාව වගේ 3 ගුණයක් එස්තෝනියාවේ ඒක පුද්ගල ආදායම. සෝවියට් දේශය 1991 කඩා වැටුණට පස්සෙ ඒකෙ තිබුණ කුඩා රටවල් වැඩි හරියක් අද වෙනකොට රුසියාවට වඩා ගොඩක් පොහොසත්. එස්තෝනියාව Internet භාවිතය අතිනුත් හුඟක් ඉදිරියෙන් ඉන්නේ. බටහිර මාධ්‍ය මේ රට හඳුන්වන්නේ E - Stonia කියලා.
@dunuwilagelushan5159
@dunuwilagelushan5159 3 жыл бұрын
Thank you once again for your valuable time and effort! Stay safe, safe drive and may god bless you.
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 3 жыл бұрын
ගොඩක් පිං ඔබ තුමා කරන සේවයට ඔබ තුමා රට වල් අතර සංචාරය කරද්දී ඒ ගමන් මාර්ගය සිතියමක් මාර්ගයෙන් ⁣පැහැදිලි කරන්න පුළුවන් නමි තවත් වටිනවා කියලා හිතෙනවා ඒ ගැන ටිකක් හිතල බලන්න ඉල්ලිමක් පමනයි ගොඩක් ස්තුතිය .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් ඒකත් හොඳයි. මම එහෙම නොකලෙ බලන අයටම ඒක හොයන්න දුන්නම එයාලත් ලෝකෙ ගැන තනියම හොයන්න උනන්දු වෙන නිසයි.
@sathsaranidedunu1540
@sathsaranidedunu1540 3 жыл бұрын
@@lokewatesudanthaka ඔව් ඒක ඇත්ත, මගේ පුතයි, හස්බනුයි, මමයි එකතුවෙලා තමයි ඔබතුමන්ගේ වීඩියෝ බලන්නේ එවිට ඔබතුමා යන රටවල් ගැන කියනකොට අපි map එක අරගෙන හොයනවා ඒ රට තියෙන්නෙ කොහෙද කියලා. ලෝකෙ ගැන ලොකු දැනුමක් තිබුනෙ නැති අපිට දැන් ඒ ගැන ලොකු අවබෝධයක් තියනවා. විශේෂයෙන්ම මගේ අවුරැදු 9 ක පුතාට, එයා දැන් ඉදන්ම බලාපොරොත්තුවක් තියනවා හොදට ඉගෙනගෙන ඒ වගේ රටවල් වල යන්න. ඒ වගේම කියන්නම ඕන ඔබතුමා යන හැම රටකම විශේෂ දේවල් ගැන කරන හැදින්වීම ඒ රටවල ඉතිහාසය ගැන ඒ ඒ කාල ගැන කරන හැදින්වීම ගොඩාක් වටිනවා. ඔබතුමා ජර්මනිය ගැන කල විඩියෝවේ සදහන් කරපු ගොඩක් කරුනු සිරස ලක්ෂපති වැඩසටහනේ පවා ඇහුවා, ඒ දේවල් පුතාට හොදින් මතක තියනවා ඔබතුමා කියන ආකාරය නිසා, ඇත්තටම ගොඩක් ස්තූතියි ඔබට, මේක නිකන්ම නිකන් චැනල් එකක් විතරක්ම නෙමෙයි දැනුමද සමගින් සතුටින් රසවිදිය හැකි වැඩසටහනක්. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ලෝකෙ වටේම ගිහින් තව තවත් වටිනා දේවල් ඉදිරිපත් කරන්න ලැබේවා කියලා. බුදුසරණයි ❤️
@pasindugammanpila1259
@pasindugammanpila1259 3 жыл бұрын
බොහෝම ස්තුතියි සුදන්තක මහත්මයා පරණ මතකයන් අලුත් කරාට,මමත් මෙි සංචාරය කලා 2016 😍😍
@sasirudilshan3560
@sasirudilshan3560 3 жыл бұрын
ඔයා කොහෙද ඉන්නෙ?
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි ❤️❤️👍👍
@හිතහොදකොල්ලා-ඥ9ඤ
@හිතහොදකොල්ලා-ඥ9ඤ 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි. අලුත් දැනුමක් ලබාදුන්නාට. බුදුසරනයි.
@shelanimarasigha4845
@shelanimarasigha4845 Жыл бұрын
ගොඩක් ස්තුති මාමේ,ගොඩක් දේවල් ඉගෙන ගත්තා💗
@wasanthiwasanthi6304
@wasanthiwasanthi6304 3 жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරිම ඉතාමත් පැහැදිලි ..මමත් හරීම ආසියි ..නැවු ගමනට..ලන්කාවට..ඒවගේ දෙවල් මොකටද ..ලොක්කන්ට විතරයි ..සැපසම්පත්....
@nelumsanjay4696
@nelumsanjay4696 3 жыл бұрын
wow it's so beautiful, thank you very much
@amigo...maleke418
@amigo...maleke418 3 жыл бұрын
අපිත් ඔයත් එක්ක... ඔන්න යිස්තෝනියාවට ගියා... තෑන්ක් යූ..... අපිව රව්මක් ගෙනිච්චට.. බුදු සරණයි ...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි
@Anurasg
@Anurasg 3 жыл бұрын
Harima watina wisthara kireemak. Thank you Sudanthaka..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍❤️❤️ thanks dear
@sachinishashikala7942
@sachinishashikala7942 2 жыл бұрын
මන් මෙ ලගඩි ඉඩලා තමා ඔයගෙ video බලන්න පටන් ගත්තෙ...අත්තටම හරිම සතුටුයි...ඔයා හරිම වසනාවන්තයි...මටත් යන්න තිබුනනම් කියලා හිතෙනවා....පුලුවන්නම්....සයිප්‍රස් rata gana video ekk karanna.....ස්තුති බුදු සරණයි
@sasikanuwan1343
@sasikanuwan1343 3 жыл бұрын
ඔබතුමාට ලොකේ සැම රටකටම ඉතා ඉක්මනට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනයක් කරන්නේ ඔබතුමා ඒ යන ගමනට සාධාරණයක් කරනවා. ඒක අධ්‍යාපන හා සුන්දර මනුෂයකුගේ චාරිකාවක් ලෙස ඉතිහාසගත වනු ඇත. ඔබ ශ්‍රි ලාංකීක අපට ආඩම්භරයක්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️❤️
@BuddhistSriLanka
@BuddhistSriLanka 3 жыл бұрын
ගොඩාක් ක් හොද channel එකක් . ගොඩාක් තොරතුරු දැනගන්න පුළුවන් .තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සැමටත්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි 🙏 ❤️🌹
@dilaniperera7013
@dilaniperera7013 3 жыл бұрын
Hamadama wage welawak labuna gaman baluwa.niyamai 👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️👍
@rasikapriyadarshana7305
@rasikapriyadarshana7305 3 жыл бұрын
බොහොම වටිනව මේ වීඩියෝවත්. මේ වගේ රටක් තියනව කියල දැනගත්තෙත් මෙම වීඩියෝව බලල. මමත් මේවගේ පුංචි නැවක ගිහින් තියනව (ඒකට කියන්නෙ Ferry එකක් කියල හැබැයි මේ තරම්නන් ලොකු නෑ) හරිම සුන්දර අත්දැකීමක් මේවගේ අපේ රටේ අයට ඒක ලබාදීම. ඔබතුමාට දීර්ගායු වේවා. තෙරුවන් සරණයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏 කොහේටද ගියේ ෆෙරි එකෙන්
@rasikapriyadarshana7305
@rasikapriyadarshana7305 3 жыл бұрын
@@lokewatesudanthaka සෞදි අරාබියේ තියනව ෆර්සාන් කියල දූපතක් ඒකට ගියා මහත්මයා. පැය 1 1/2ක විතර ගමනක්. මටත් අවස්ථාවක් ලැබුනා කැප්ටන්ගෙ කොක්පිට් එක ඇතුලෙම මේ ගමන යන්න ( අපි CCTV කැමරා වගයක් සවිකරා) හරිම සුන්දර ගමනක්. බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි. ❤️❤️❤️
@PrasannaAloka
@PrasannaAloka 3 жыл бұрын
පලමු සහයෝගය මගෙන් 💯
@Storyofarose1
@Storyofarose1 Жыл бұрын
දයාබර සුදන්තක සහෝදරයා ..අවුරුද්දක් ගිහින් මේ කමෙන්ට් කරන්නෙ ..මගේ හීනයක් වෙන රටක ඉන්න එක ඔයාගෙ වීඩියෝ හම උදෑසන කම බලලා මං මෝටිවෙට් වෙනවා .මං ඔයා එක්ක ජීවත් වෙනවා ආසයි.ලස්සනයි.මගේ පැතුම හරියන්නඕන මට යුරෝපීය රටක ජීවත් වෙන්න ඕන.බොද උන හීනජය ගන්න ඕන..ඒ ආසාව ඇති කරේ ඔයා .ස්තූතියි සහෝදරයා ඔබේ ආදරනීය හදවතට
@sajithprabhath5207
@sajithprabhath5207 3 жыл бұрын
Math den අවුරුදු 14 wenawa සංචාරය gena හිතුණේ ඔබතුමා ge me me සංකල්පය අනුව math den සංචාරය කිරීමට ආසාවක් ඇතිවුණා . බොහොම ස්තුතියි ඔබට
@randanipatiranahalageinoka5085
@randanipatiranahalageinoka5085 3 жыл бұрын
මමත් suwidan ගියා 2003 2004 attatama ලස්සනයි suvidan පින්ලන්තයේ ගිහිල්ලා දවසක් 2 හිටියේ attatama හරිම ලස්සනයි mama ගියේ මගේ වැඩ කරන tana කට්ටිය සමඟ france වලටත් ගියා attatama dana hitanawa ආපසු ආවේ mama කොච්චර මෝඩද නේද attatama
@ruvan73
@ruvan73 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 ඔබට මේ සුන්දරත්වය අපේ දෑස්මානයට ගෙනාවට,,,,,,,,,,,✌✌✌✌
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@newworld397
@newworld397 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සුදන්තක මහත්තය. මේ චැනල් එකේ දාන හැම වීඩියෝ එකක්ම මම බලල ලයික් කරනව කොමන්ට් කරන්න නම් මගේ එච්චර කැමැත්තක් නැහැ කොමන්ට් කියවනව විතරයි . කුහක කමට එක එක කතා කියන එවුන් නිසා සිත්තැවුල් ඇතිකරගන්න එපා වැඩේ හොදට යනව දිගටම කරගෙන යමු.තුරුණුවන් සරණයි..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් මධුසංඛ මම ඒව තඹේකට මායිම් කරන්නෙ නෑ. ස්තුතියි ඔයාට
@sampathprasanna75
@sampathprasanna75 3 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා අපට යන්න බැරි තැන් වලට ඔබතුමාගේ වීඩියෝ එකෙන් ඇත්තටම යනවා හරිම සතුටුයි
@panapanapdc4409
@panapanapdc4409 3 жыл бұрын
හදවතින්ම ස්තුතියි ඔබ තුමාට.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@sadajay8802
@sadajay8802 3 жыл бұрын
ෆින්ලන්තය rata gana video ekk oni sudanthaka mame. Godak බලාපොරොත්තු wen inne. Okkom video baluwa. Kiynn wachana na Maruu🙏💗
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍❤️❤️
@hiranruchiranga2140
@hiranruchiranga2140 3 жыл бұрын
මගෙත් දවසක හීනයක් තමා මේ වගේ travel කරන එක
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍❤️
@bandara.s7433
@bandara.s7433 3 жыл бұрын
thanks sir you are the best travel teacher
@countrylifecooking-wasana3779
@countrylifecooking-wasana3779 3 жыл бұрын
trvel වීඩියෝ එකක් එනකන් බලගෙන හිටියෙ...ලස්සනයි අයියේ..සුබපතනව...subscribe 100000 ඉක්මනින්ම ගමු....
@ishanmenaka483
@ishanmenaka483 3 жыл бұрын
Super video sir 👍👍👍
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 3 жыл бұрын
අපට දකින්නට බැරි ගොඩක් දෙවල් ඔබතුමාගෙ වීඩියෝ පටයෙන් දකින්න ලැබුනා බුදු සරණයි ඔබට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️❤️
@nimalrajapaksha3763
@nimalrajapaksha3763 3 жыл бұрын
නියමයි සහෝ සුපර් වීඩියෝ එක බුදු සරණයි ජේසු පිහිටයි ♥️♥️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️👍
@nimalisenevirathne8002
@nimalisenevirathne8002 3 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් දැනගත්තා අංකල්ල්....🙏 බුදුසරනයී ජයවේව අංකල්ල්❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
@senanayakenuwan6522
@senanayakenuwan6522 3 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් දැනගත්තා... ස්තුතියි ඔබට...
@indukanthi220
@indukanthi220 3 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමන්ට ඔබ තුමන් සංචාරය කරන ගමන් මග ආරම්භක අවස්ථාවේදී සිට අවසාන අවස්ථාව දක්වා බොහොම හරවත් දෙවල් පෙන්වමින් video එක කරන්නේ ඔබ තුමන් ඉතා සාර්ථක මිනිසෙකි ජයවේවා
@NandanaPushpakumara-oz6um
@NandanaPushpakumara-oz6um 3 жыл бұрын
ඔයාට ගොඩාක් පින් අයියා මම දැකල නෑ වාහනයක් නැවේ යනවා ඔයා නිසා අද මම ඒක දැක්ක
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
එදා ඒ තරම් සෙනග නැති දවසක්. මීටත් වඩා ලොකු නැවක වීඩියෝවක් ඇති බලන්න.
@jayanthakehelkaduwa1742
@jayanthakehelkaduwa1742 3 жыл бұрын
How Co I'm
@shirominonis2010
@shirominonis2010 3 жыл бұрын
Thank you very much Sudanthaka for your effort. very clear sceneries and good explanation. wishing you and your family members good health and happiness
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks you too 👍❤️❤️❤️
@deeptha9645
@deeptha9645 3 жыл бұрын
🤝ජීවිතේට ආදර්ශයක් කරගන්න පුළුවන් supiri 🤙මනුස්සයෙක් තමයි uncle 👌ඔයානම්.. Superb.. 👏 Keep it on.. Wish you all the best from all the💙 heart..🤟🤟
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🙏 ❤️🌹
@deeptha9645
@deeptha9645 3 жыл бұрын
💕💕💕💙💕💕
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
Harsha aiyage post aken dena gaththe channel aka gena❤️ niyama channel akak😊😊😊
@kamanirajarathna5543
@kamanirajarathna5543 3 жыл бұрын
Mama Dan obathumage aluth video ekak dakka gaman balanna kalin like dalama iwarawela thamai balanne eetharamata obage videos itha vitinawa saha lassanai, sthuthi obata
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබටත් ගොඩාක් ස්තූතියි ❤️❤️🙏🙏🌹🌹
@samanthaupuli5969
@samanthaupuli5969 3 жыл бұрын
හරිම අපූරුයි මම ආසාවෙන් බැ ලුව ස්තූතියි ඔබලට .
@pradeepniyumi
@pradeepniyumi 3 жыл бұрын
ඔබට ජය වේවා....! අපේ ජිවිතවලට ගන්න බැරි අත්දැකීම් එකතු කලට. ඔබට පිං
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️🙏🙏
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔබතුමාට පුදුම වාසනාවක් පල දීලා තියෙන්නේ ....ලංකාවේ ඉන්න අපි ගැන හිතන කොට...ඔබතුමා උට්ටාන වීරියෙන් උසස් මනුස්සයෙක් ... හැමදේම ,,සාර්ථක වේවා ඔබතුමා ගේ...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ශමල් ❤️❤️👍
@user-oh4mf2rl2h
@user-oh4mf2rl2h 3 жыл бұрын
Very good video aka parsmin inna budu sarnai suba dawsk
@keshankularathne1955
@keshankularathne1955 3 жыл бұрын
සර් ගොඩක් ස්තූතියි මෙවැනි දෑ පෙන්වීම සම්බන්ධයෙන් 🌼❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@pathumsamarasingha9450
@pathumsamarasingha9450 3 жыл бұрын
ඒකත් බොහොම අගෙයි.👌👌❤️
@pasinduwijayathilaka8669
@pasinduwijayathilaka8669 3 жыл бұрын
Ayya hamadeyak ganama krna denuwth kireem nm niyamai.. api hri asawen blanne.. ayyata ratawl 100 ka nemei mulu loke watema yanna wasanawa labewa... jaya wewa sudanthaka ayya... b.s. parissamin inna hamoma....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් සුන්දර ප්‍රාර්ථනාවක් පසිඳු ස්තුතියි 🙏 ❤️🌹
@ashenfernando2806
@ashenfernando2806 3 жыл бұрын
මගෙත් එකම හීනය මුලු යුරෝපයේම මෙහෙම ඔබතුමා වගෙ සංචාරය කරන්න❤️
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Nice video.good details about other countries.
@kurukulasuriyasrilath7923
@kurukulasuriyasrilath7923 3 жыл бұрын
සූපිරි ගමන අයියෙ. හරියට මමත් නැවෙ ඉන්නවා වගෙ හැගිමක් අවෙ. අපිට හිනයක්මවු යූරොපයෙ සන්චරයක්. ඔබටත් පවුලේ සසියලුම අයටත් ස්තුති .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️👍
@hemswinchester255
@hemswinchester255 3 жыл бұрын
Thank you very much dear!
@europeupclose8680
@europeupclose8680 3 жыл бұрын
Estonia කියන්නෙ මට කවදාවත් බැලුවට ඇති වෙන්නෙ නැතිරටක්. Old city එකට ගියාම දවසම උනත් ඉන්න පුළුවන්. ඒ දැනෙන නිදහස් හැගීම මාරම දෙයක් ❤️❤️. ආයෙත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Helisinki ඉදලා ferry එකෙන්. ඔයාටත් ජයෙන් ජය 👌💪
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් ඇත්තටම ලස්සන රටක් ❤️
@udayadealwis3651
@udayadealwis3651 3 жыл бұрын
ඔබත් සමග තවත් ලස්සන රටක් බලන්න ගියා...ස්තූතියි ඔබට, අපිට යන්නට අවස්ථාවක් නොමැති මෙවන් විවිධ රටවල් අපට පෙන්වනවට.
@priyanthasilva2495
@priyanthasilva2495 3 жыл бұрын
Ship journey very interesting if srilanka having a link with India we can go to many countries also a best opportunity to go to loke wate like you ,Thank you for sharing this experience with us
@niroshafernando8911
@niroshafernando8911 3 жыл бұрын
You have taken much pains to give us the best view. Thank you 😊 💓 very much for your great efforts 👏 and dedication. This is again a novel experience for me. So, enjoyed it a lot. May the triple gems bless you!!
@dilhanithushari6322
@dilhanithushari6322 2 жыл бұрын
I'm a teacher these days I'm sick so I have a little bit of time I like to watch like this videos. Thanks a lot even cold you try to show these places🙏👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@malithsadaru2883
@malithsadaru2883 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@adminahewage6179
@adminahewage6179 2 жыл бұрын
ගොඩක් අය කියන්නේ ඔබ වාසනාවන්තයි කියලා. එ්ත් මම හිතන්නේ ඔබතුමා ගොඩක් උත්සහවන්තයි. සහ දෙෙයවන්තයි. ඔබට ශක්තිය දිරිය වැඩියෙන් ලැබේවා. එ්ජන්සියකුත් පටන්ගන්න. ජය වේවා.
@amarajeewapattagama8096
@amarajeewapattagama8096 3 жыл бұрын
ඔබේ වීඩියෝවකින් උපුටා ගන්නා ලද වැඩසටහනක් සියත ගුවන් විදුලියේ විකාශය වුනා. ඒ ගැන සතුටුයි.(ලිච්ටෙන්ස්ටයින් ගැන )
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 3 жыл бұрын
E kiwwe?... me channel eke video ekaka audio ekak play karada radio eke??
@SarathSarath-yl8se
@SarathSarath-yl8se 3 жыл бұрын
Ake අරවින්ද ඔබ තුමා ගැනත් සඳහන් කල)
@SarathSarath-yl8se
@SarathSarath-yl8se 3 жыл бұрын
ඒක නම් සුපිරි. අරවින්ද කියන්නේ යකඩයක්. OK
@maheshrajasinghe8471
@maheshrajasinghe8471 3 жыл бұрын
බොහොම ඉස්තූතියි.. ඔයා amaruwen අපිට mehema dewal gena එනවට...
@ewayenterprise9950
@ewayenterprise9950 3 жыл бұрын
ලෝකේ අසිරිය අපිට පෙන්වන සුදන්තක ,ඔබට සුබ පැතුම්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
🙏❤️
@danushikanilmini5828
@danushikanilmini5828 3 жыл бұрын
බොහොම හොදයි ඔබ තුමට බොහොම පින්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@samanthawijekoon1240
@samanthawijekoon1240 3 жыл бұрын
👍❤️Thank you very much
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි අපිව නැවක එක්කගෙන ගියාට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@prabashbehethge1003
@prabashbehethge1003 3 жыл бұрын
අපේ මිනිස්සු ජිවිතේ විදිනවාට වඩා විදාවනවා.😂😂😂👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍❤️❤️
@kalanajayasekara3877
@kalanajayasekara3877 3 жыл бұрын
1st view පස්සේ එන්නම් බලන්න 😍😍
@chandimalpriyan829
@chandimalpriyan829 3 жыл бұрын
පැරණි සෝවියට් දේශයේ රටක් දැක ගත්තා. හරිම සතුටුයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️👍
@niroshazaury416
@niroshazaury416 3 жыл бұрын
south of France වල antibes වලත් video එකක් කරන්න .මම හරිම ආසයි ඔබගේ ඉදිරිපත් කිරිමට.
@seetheworld9758
@seetheworld9758 3 жыл бұрын
මුල ඉදලා මම වීඩියෝ බලනවා ඔයා නම් මාර වාසනාවන්ත කෙනෙක්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍❤️❤️
@mgsjp430
@mgsjp430 3 жыл бұрын
Thank you very much 🤘
@ruchikamanuranga5914
@ruchikamanuranga5914 3 жыл бұрын
ගොඩක් ස්තූතිය සුදන්තක සර් ❤️❤️ අපිට ඉතිං කවද යන්න පුළුවන් වෙන රටවල් ද අපිව එක්කන් ගියාට ගොඩක් පිං ❤️ වීඩියෝ ටික ඔක්කොම එක හුස්මට බැලුව
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️👍
@dorecreations8141
@dorecreations8141 3 жыл бұрын
අන්කල් මාමා .. ගොඩක් පින් අපිට ලෝකෙ පෙන්නනවට.. දීර්ඝායුෂ ලැබේවා අන්කල් මාමා..!!
@sasirudilshan3560
@sasirudilshan3560 3 жыл бұрын
බොස්නියාවේ සහ හෙර්සගෝවීනීය genath video එකත් දෙන්න.
@chandanapriyadarshana7407
@chandanapriyadarshana7407 3 жыл бұрын
ලස්සනයි ස්තූතියි හීනයක් වගේ ඉතිං
@lahirugihan6327
@lahirugihan6327 3 жыл бұрын
එස්ටෝනියා ගැන දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා 🙂♥️ ස්තුතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️👍
@malthangarok7746
@malthangarok7746 3 жыл бұрын
Apita pennanana oba thuma loku wehsak gannawa..theruwansaranai ...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි
@ashenchaminda9256
@ashenchaminda9256 3 жыл бұрын
ස්තූතියි 🙏 ඔබතුමාට .. අපි විශාල නැවකත් සීතලේ එක්කන් ගියාට.. සුපිරි 😊❤️👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් එලියෙ හුළඟට කතාකරගන්න බෑ සීතල
@ashenchaminda9256
@ashenchaminda9256 3 жыл бұрын
ඔව් අපි දැක්කා.. ඒකනම් නියමයි.. වෙනස් අද්දැකීමක් නිසා සුපිරි... ජයවේවා.. ලෝකයේම මා නම් දකින්නේ අංක එකේ යූ ටියුබ් චැනල් එක ඔබතුමාගේ පමණයි ... ඒකේ වචන දෙකක් නෑ... 👍👍👍👍❤️❤️❤️😊😊😊😊
@ashenchaminda9256
@ashenchaminda9256 3 жыл бұрын
පුලුවන් නම් හිම කදු මැදින් යන ලස්සණ දුම්රිය ගමනක සිරි නරබන්න අපිවත් සම්බන්ද කරගෙන යන්න.. 😁😊❤️👍
@somagovinnage5549
@somagovinnage5549 3 жыл бұрын
Obata sthuthi!
@janappriyaatthanayake2639
@janappriyaatthanayake2639 3 жыл бұрын
Godak pin . අපිට මෙචචර හොදට ඉගෙන මෙච්ච්ර් දේවල් ගෙනවට .... ❤️❤️❤️
@harithak.dabarera7038
@harithak.dabarera7038 3 жыл бұрын
Schengen countries වලට student visa වලින් degree, Masters වලට යන විදිහ සහ ඒ background එකේ දේවල් ගැන video එකක් කරන්න පුළුවන්නම් සෑහෙන්න වටිනව.
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
අර පුංචි ගෙයක් තිබුන . අපරාදෙ තව ලස්සන බලන්න තිබුනා නම් 😌😌 බොහොම ස්තුතියි . සුන්දර ගමනක්..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@josa5463
@josa5463 3 жыл бұрын
I really love your channel 😘🥰❤️
@nipunlakshan338
@nipunlakshan338 3 жыл бұрын
නියමයී අයීයා...මිලානෝ නගරය ගැන වීඩියෝවක් ඕන,විශේශ දේවල්,ජන ජීවිතය,ආහාරපාන,නගරයේ ආරක්ශාව,පාලනය වගේ දේවල් 🙏🏻❤️
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 10 М.
Podgorica | ශෝයි අනේ පොද්ගොරිකා
40:22
Lokewate Sudanthaka
Рет қаралды 54 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 149 М.
Ferry trip from TALLINN, Estonia to HELSINKI, Finland
45:43
Willie Explore
Рет қаралды 21 М.